ගෙදර ඉඳන් හඳුන්කූරු හදමු....Let's make incense sticks from home

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • නිවසේ සිට හඳුන් කූරක් සාදාගන්නා ආකාරය මුල සිට සරලව....
    How to make a sandalwood stick from home is simple from the beginning...
    srimalchinthaka1982@gmail.com

ความคิดเห็น • 40

  • @Samangamini-c2j
    @Samangamini-c2j 3 หลายเดือนก่อน

    ස්තූතිය

  • @Amrgeewajauamaha
    @Amrgeewajauamaha 5 หลายเดือนก่อน

    Bohomahodai

  • @agnusprera1157
    @agnusprera1157 3 หลายเดือนก่อน

    .කරුනා..කරලා කියන්න අමුද්‍රව්‍ය ග්නනෙ.කොහොමද ..මම .ආසඉ..හදුන්...කුරු.හදන්න

  • @bhashithaperera7775
    @bhashithaperera7775 3 ปีที่แล้ว

    අපි බැලුවා සර් නියමයි..හොදට තේරුනා..
    අපේ අභිමානය..H.C.C.
    මම භාෂිත..

  • @pathmanandani2921
    @pathmanandani2921 2 ปีที่แล้ว

    මෙ අමුද්‍රව්‍ය ලබාගන්නෙ කෙසේද ⁣හොදටම පැහැදිලි යි ඹබතුමාට ස්තුතියි

    • @srimaltech6055
      @srimaltech6055  ปีที่แล้ว

      අමුද්‍රව්‍ය පිටකොටුව වේල්ල වීදිය කඬවල් වලින් ගන්න පුළුවන්

  • @sugithaperera9539
    @sugithaperera9539 2 ปีที่แล้ว

    Niyamai

  • @niklassperera1041
    @niklassperera1041 2 ปีที่แล้ว

    👍

  • @සපුමල්පැපිලියාන
    @සපුමල්පැපිලියාන 3 ปีที่แล้ว +2

    Thanks sir 🙏🙏🙏🙏❤️💯

  • @premachandrathilaka769
    @premachandrathilaka769 3 ปีที่แล้ว

    thanks

  • @kanishkaamarasingha2399
    @kanishkaamarasingha2399 2 ปีที่แล้ว

    Meeta wada handunkuru hadana honda krama thiyeno

  • @merian4787
    @merian4787 3 ปีที่แล้ว +1

    wow very nice I like

  • @chanakachanaka1965
    @chanakachanaka1965 3 ปีที่แล้ว

    Sir mama balangoda kohomada badu ganne

  • @seethaperera3992
    @seethaperera3992 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @chamalnawasinghe8831
    @chamalnawasinghe8831 3 ปีที่แล้ว +2

    ව්‍යාපාරික මට්ටමෙන් කරන විදියත් කියන්න

  • @nisansalamadhushani6212
    @nisansalamadhushani6212 3 ปีที่แล้ว

    Bohoma pin mahattayo.ita pahadiliwa kiyala dunna.deergayusha lebewa!!!!!

  • @pathmanandani2921
    @pathmanandani2921 2 ปีที่แล้ว +1

    පටිටා කුඩු කියන්නෙ මොනවා ද?

    • @chandrasirimuthunayake311
      @chandrasirimuthunayake311 หลายเดือนก่อน

      පට්ටාකුඩු හදන්නේ බෝඹු පොතු වලින්

  • @isurusenevirathne
    @isurusenevirathne 3 ปีที่แล้ว +1

    I can give big markert

  • @ashokasrimathi1086
    @ashokasrimathi1086 3 ปีที่แล้ว

    කොහොමද පට්ටාකුඩු ගන්න අම්බලන්තොටත් තියෙනවා ද

    • @srimaltech6055
      @srimaltech6055  3 ปีที่แล้ว

      එහෙම විස්තරයක් නම් හරියට දන්නෙ නෑ... කොළඹ පිටකොටුව වේල්ල වීදියේ ඕනෑම කඩයක හඳුන්කූරු බඩු බොහොම අඩු මුදලකට ගන්න පුළුවන්... මම ඉන්න ප්‍රදේශයේ (කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේ) හඳුන්කූරු බඩු ගන්න කඩයක් තියෙනවා....

  • @priyanthapredeep3028
    @priyanthapredeep3028 2 ปีที่แล้ว

    අමු ද්‍රව්‍ය ගන්නෙ කොසේද

    • @srimaltech6055
      @srimaltech6055  2 ปีที่แล้ว

      කොළඹ අවට කෙනෙක්ද .....එසේ නම් කොළඹ වේල්ලවීදිය පාරේ ඕනම කඩේකින් ගන්න පුළුවන් .....

  • @techworld9405
    @techworld9405 3 ปีที่แล้ว

    Me kudu ganne kohenda

    • @srimaltech6055
      @srimaltech6055  3 ปีที่แล้ว

      කොළඹ අවට නං ඉන්නේ කොළඹ පිටකොටුව වේල්ල වීදිය දිගටම හඳුන්කූරු බඩු විකුණන කඩවල් තියෙන්නෙ... ඒ ඕනම කඩේකින් අඩු මුදලට ගන්න පුළුවන්

  • @nilanthirajasingha3858
    @nilanthirajasingha3858 2 ปีที่แล้ว

    ඕකට අගුරු කුඩු පට්ට කුඩු සහ ලී කුඩු ගන්නවා නේද ඔයා ගත්තෙ අගුරු කුඩු පට්ට කුඩු විතරයි නේද

    • @srimaltech6055
      @srimaltech6055  2 ปีที่แล้ว

      ඒක ඇත්ත .....මම මේ කියලා දෙන්නේ බොහොම සරලව අඩු පහසුකමින් වැඩේ කරගන්නෙ කොහොමද කියලා ....

  • @chathunikaprobodani1331
    @chathunikaprobodani1331 3 ปีที่แล้ว

    Mm kegalle kohomda badu ganne

    • @srimaltech6055
      @srimaltech6055  3 ปีที่แล้ว +1

      කොළඹටම එන්න වෙනවා... කොළඹ පිටකොටුව වේල්ල වීදියේ ඕනෑම කඩේකින් බඩු ගන්න පුළුවන්

    • @maladamayanthi5340
      @maladamayanthi5340 3 ปีที่แล้ว

      Kurunegala nedda

    • @srimaltech6055
      @srimaltech6055  3 ปีที่แล้ว +1

      මම ඉන්නේ කළුතර නිසා.. කෑගල්ල පැත්තේ කඩවල් ගැන දන්නෙ නැහැ... හොඳම දේ තමයි කොළඹ කොටුවෙන් බඩු ටික ගන්න එක...

  • @hashinishanikahashi7736
    @hashinishanikahashi7736 3 ปีที่แล้ว

    Suwada galwala dawas kiyak thiyanna onida neththam suwada galwapu gaman pekat karanna puluwanda

  • @gayan7721
    @gayan7721 2 ปีที่แล้ว

    පට්ටා කුඩු කියන ඒවා ඕනමද