ඖෂදීය සුවද සබන් අඩු මිලට ගෙදරදී හදමු how to make soap at home

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 1.2K

  • @mashisherath
    @mashisherath 2 ปีที่แล้ว +235

    ඔයාව සබ් කරල තියාගත්තෙ රටක් වටින නිසා.👍👍👍

    • @blackthunder1059
      @blackthunder1059 2 ปีที่แล้ว +2

      අනේ කව්රු හරි මේ බඩු ගන්න තැන් ටිකක් කියන්නකො.. සුවඳ පාට ගන්න බඩු ⁣තියෙන තැනක් කියන්නකො..එතකොට මේකට ප්‍රමිති සහතිකයක් ගන්න තැනක් කියන්නකො. මේක ඇඟේ ගාන්න කලින් ටික දවසක් තියන්න ඕනෙද.. Please 🙏

    • @sriyanimalkanthi1013
      @sriyanimalkanthi1013 2 ปีที่แล้ว

      thanks ....kohomada kohoma yoda ganne

    • @dinudinesha9541
      @dinudinesha9541 2 ปีที่แล้ว +1

      @@blackthunder1059 සබන් ඕනි පලතුරු වලින් හදන්න පුලූවන්, ගස්ලබු, දොඩම්, දෙළුම් ඒවගෙ usha ගන්න. අවශ්‍ය සුවඳ වෙන්න lavender බිංදු tikak, කඩේ සබන් kata 2 vitharai. මත් හැදුවා කොහොඹ කොළ usha කොටලා අරන්.

    • @onagamage8745
      @onagamage8745 2 ปีที่แล้ว +1

      @@blackthunder1059 sathi dekk thiyanna ganna kalin

    • @pawantharaka6101
      @pawantharaka6101 2 ปีที่แล้ว +8

      කෝස්ටික් සෝඩා(Sodium hydroxide) ප්‍රභල භාෂ්මික සංයෝගයක්. පිච්චීමක් වගේම ලේසියෙන් ජලයේ දිය නොවන නිසා සෙවළගතියක් වගේ තියෙනවා. පිච්චීම නම් ඇසිඩ් වලින් තරම් මහලොකුවට ක්ෂණිකව වීමක් නෑ. ඒත් කාලයක් පටක වල නොසේදී රැදීමෙන් දීර්ඝ කාලීන පටක හානි විය හැකියි. විශේෂයෙන් ඇස් වලට වගේ විසි වුණොත්
      සැලකිය යුතුයි. *කිසිම විදියකින් ඇහැට නම් විසිකරගන්න එපා. අම්ල වගේ ක්ෂණික පිච්චීමක් නොදුන්නත් භෂ්ම නිසා දීර්ඝකාලීන අයහපත් ප්‍රතිඵල දෙන්න පුළුවන්. ඇස් වලට විසි වුණොත් ගොඩක් වෙලා සෝදන්න. විසි වුණොත් සෙවළගතිය නිසා කොච්චර හේදුවත් ඉවත් වෙන්නෙ නැතිනිසා මේවා නොදැනී රැදිල තිබිල ඇසේ පටක වලට හානි කරන්න පුළුවන් කාලයක් ගිහින්. ඇහැට ගියොත් ගොඩක් වෙලා ඇස් සෝදාහරින්න.*

  • @Amiladinusha
    @Amiladinusha 2 ปีที่แล้ว +28

    අලුත් දේ නොතනන ජාතිය ලොව වැනසේ. මේ වගේ අලුත් දේවල් කියලා දෙන ඔබට තෙරුවන් සරණයි

  • @wimalasiribandara3948
    @wimalasiribandara3948 2 ปีที่แล้ว +181

    ඇත්තටම මේක හොදයි. රෙදි සෝදන කුඩු හෝ සබන් ගැන දැනුවත් කරනවනම් ගොඩක් වටිනව. ඔබට ජය.

    • @thankyouksiriwardana6902
      @thankyouksiriwardana6902 2 ปีที่แล้ว +4

      අගෙයි අගෙයි ඔබ රටට අගෙයි .
      වටියි වටියි ඔබ රටට වටියි .

    • @LeGend-dx5xg
      @LeGend-dx5xg 2 ปีที่แล้ว +2

      Ithin pol thel baagaykma rs. 200k withara ne

    • @sarathwickramarathne5092
      @sarathwickramarathne5092 2 ปีที่แล้ว +2

      @@LeGend-dx5xg koheda 400ta polthel bothale thiyenne. Ape patthe 600yi

    • @pawantharaka6101
      @pawantharaka6101 2 ปีที่แล้ว +8

      කෝස්ටික් සෝඩා(Sodium hydroxide) ප්‍රභල භාෂ්මික සංයෝගයක්. පිච්චීමක් වගේම ලේසියෙන් ජලයේ දිය නොවන නිසා සෙවළගතියක් වගේ තියෙනවා. පිච්චීම නම් ඇසිඩ් වලින් තරම් මහලොකුවට ක්ෂණිකව වීමක් නෑ. ඒත් කාලයක් පටක වල නොසේදී රැදීමෙන් දීර්ඝ කාලීන පටක හානි විය හැකියි. විශේෂයෙන් ඇස් වලට වගේ විසි වුණොත්
      සැලකිය යුතුයි. *කිසිම විදියකින් ඇහැට නම් විසිකරගන්න එපා. අම්ල වගේ ක්ෂණික පිච්චීමක් නොදුන්නත් භෂ්ම නිසා දීර්ඝකාලීන අයහපත් ප්‍රතිඵල දෙන්න පුළුවන්. ඇස් වලට විසි වුණොත් ගොඩක් වෙලා සෝදන්න. විසි වුණොත් සෙවළගතිය නිසා කොච්චර හේදුවත් ඉවත් වෙන්නෙ නැතිනිසා මේවා නොදැනී රැදිල තිබිල ඇසේ පටක වලට හානි කරන්න පුළුවන් කාලයක් ගිහින්. ඇහැට ගියොත් ගොඩක් වෙලා ඇස් සෝදාහරින්න.*

    • @sarathwickramarathne5092
      @sarathwickramarathne5092 2 ปีที่แล้ว +2

      @@pawantharaka6101 yes. when caustic soda is used, always wear safety goggles and rubber gloves.

  • @bl0ob.
    @bl0ob. 2 ปีที่แล้ว +200

    ඔබවන් අය රටට අවශ්‍ය ඔබ ගැන අපිට ආඩම්බරයි

  • @madushasilva7286
    @madushasilva7286 2 ปีที่แล้ว +25

    කොහොබ කොළ දලා මන් සබන් හැදුව හොද සුවදක් සමට ගොඩක් හොදයි ලප බිබිලි වලට විසදුමක් වගේම අපේ සොබාවික දේවල් අපි රැක ගමු 👍🌿🌿🍂🍃🍃☘️☘️

    • @rasika-hr7bn
      @rasika-hr7bn 2 ปีที่แล้ว +2

      කොහොමද මාමේ ඔයා හැදුවේ...මටත් කියලා දෙන්නකෝ..පංතියේ යාඵවන්ටත් කියලා දෙන්න මම ආශයි.මාමා මටත් කියලා දෙන්නකෝ

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 ปีที่แล้ว +1

      ෂා නියමයි නියමයි නියමයි. ඔහොම යන්.

    • @Justanotherhuman4356
      @Justanotherhuman4356 2 ปีที่แล้ว

      @@rasika-hr7bn Mee video eke thyna widihatama hadala oyata awashya herbal amudrawya ekathu karaganna

    • @hdfernando6324
      @hdfernando6324 2 ปีที่แล้ว +1

      Costic sodaganne kohenda

    • @liyanagechathurinimanthi7215
      @liyanagechathurinimanthi7215 2 ปีที่แล้ว

      @@hdfernando6324 hardweyar wala thiyanawa 150g rs 130y

  • @RenukaRenuka-gd3yl
    @RenukaRenuka-gd3yl 2 ปีที่แล้ว +26

    ඇත්තටම හරිම වටිනවා ව්‍යාපාරයක් හැටියට පටන් ගන්න වුනොත් කෙනෙකුට පුළුවන් ගොඩක් ස්තුතියි බුදුසරණයි

    • @iroshanishanthi6615
      @iroshanishanthi6615 2 ปีที่แล้ว

      Oka business ekak widiyta krnna ona widiyk tiynwa ohoma nemei ethkota krnne .anika okedi wena rasayanika kriyawliyedi hadena anawshya dewal ain krnna one.meya kiwwa wage kostik soda (NaOH) agata hithakra nh ewath oken ain krnna one

  • @ruviniveronika8841
    @ruviniveronika8841 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතී ඔබට. මම ඊයේ සබන් හැදුවා. අද අපි හැමෝම නෑ වේ මම හඳපු සබන් ගාල. මට ගොඩක් ආඩම්බරයි මට කරගන්න පුළුවන් වුණා. ලොකු සතුටක් දැනුණා. ඔබට ස්තුතියි.

    • @wikramasinhasich6414
      @wikramasinhasich6414 2 ปีที่แล้ว +2

      සබන් හදපු ගමන් ගාන්න එපා.සති 2තියන්න

  • @udaramanoj371
    @udaramanoj371 2 ปีที่แล้ว +51

    ඇත්තටම ගොඩාක් හොද අදහසක් .රේදි සොදන සබන් ගැනත් කියා දෙන්න.සදා ජය ඔබට!

  • @raveendramangala7722
    @raveendramangala7722 2 ปีที่แล้ว

    ඔබනම් ශ්‍රේෂ්ට පුද්ගලයෙක් මෙවන්
    විඩියෝවක් තුළින් දැනුම ලබා දුන්නාට ගොඩක් පිං

  • @himashitharushika5569
    @himashitharushika5569 2 ปีที่แล้ว +37

    මාමේ මම 10 වසරේ ඉන්නෙ. මමත් හැදුවා මාමා කියල දුන්නා වගේ සබන්. හරියටම හරි ගියා . Thank you godak .❤️

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 ปีที่แล้ว +1

      නියමයි
      නියමයි
      නියමයි.
      💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
      ඔයා හොඳ හපනෙක්.

    • @VindysJourneyKitchen26
      @VindysJourneyKitchen26 2 ปีที่แล้ว +2

      නියමයි රෝස වලින් සබන් හදන්න මම ත් කියලා දුන්නා

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 ปีที่แล้ว +2

      @@VindysJourneyKitchen26 🌹🌹🌹
      🌹🌹🌹🌹
      🌹🌹🌹🌹🌹
      🌹🌹🌹🌹🌹🌹
      🌹🌹🌹🌹🌹🌹🌹🌹
      දැන් ඉතින් අල්ලපු ගෙවල් වල
      🌹🌹🌹🌹
      🌹🌹🌹
      කඩන්න ගිහින් මට මොනවා වෙයිද මන්දා.
      😕😕😕😕😕😕😕😕

    • @jeenkumari4190
      @jeenkumari4190 2 ปีที่แล้ว +1

      Good

    • @nilanthaindika1528
      @nilanthaindika1528 2 ปีที่แล้ว +1

      කඩේ සබන් වගේ පෙන එනවද හොදට...

  • @vimarshanivipulika2256
    @vimarshanivipulika2256 2 ปีที่แล้ว

    රෙදි සෝදන්නයි බාජන සෝදන්නනයි පාවිච්චි කරන සබන් හදන විදිහ කියලා දෙන්නකො.මුල්ම වතාවට තමයි මේ වීඩියෝ එක බැලුවෙ.ඇත්තටම අපෙ මිනිස්සුන්ට මේ වගේ වාතාවරණයක් තියෙද්දි මෙහෙම දේවල් කියලා දෙන එක ගොඩක් වටිනවා

  • @thisarasampath5159
    @thisarasampath5159 2 ปีที่แล้ว +35

    ගොඩක් ස්තුතියි ස්තූතියි අපිට මේ අදහස දුන්නාට රෙදි සෝදන සබන් කැට හදන විදිහත් ෂැම්පු වර්ග හදන විදිහත් කියලා දෙනවා නම් ගොඩක් හොඳයි අපේම දේවල් අපි නිවසේදීම හදාගන්න එක ගොඩක් වටිනවා ස්තුතියි 🙏🙏🙏

    • @Sethul218
      @Sethul218 2 ปีที่แล้ว +1

      Oka hadagena redi hodnna. saban hadnne ohoma unata ekedi hadenwa rasaynikwa NaOH agata hithakara nh .hama yanwa

  • @dammikabhr8246
    @dammikabhr8246 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි මේ වගේ වීඩියෝ එකක් කරාට මොකද අද කාලේ හැටියට ගොඩක්ම වටින දෙයක් මේක අපිට

  • @krishanthiperrera551
    @krishanthiperrera551 2 ปีที่แล้ว +312

    මම හිතන්නේ ලංකාවට මෙහෙම වුන එක ගොඩක් හොදයි, මොකද මිනිස්සු දැන් නව නිෂ්පාදන සොයා ගනියි.

    • @manojniranjan1393
      @manojniranjan1393 2 ปีที่แล้ว +14

      ඔවු මමත් එය අනුමත කරනවා.

    • @aravindubhagya3026
      @aravindubhagya3026 2 ปีที่แล้ว +5

      Aththa

    • @emmanuelsilva9389
      @emmanuelsilva9389 2 ปีที่แล้ว +7

      සම්පුර්ණ ඇත්ත.

    • @ude3333
      @ude3333 2 ปีที่แล้ว +29

      ඔව්, මාත් තෙල්/ගෑස් ලිඳක් හාරන්න කියලා බැලුවේ

    • @korayal1235
      @korayal1235 2 ปีที่แล้ว +16

      එතකොට රටේ ආර්ථිකයට කෙලවෙචිච එකත් හොදද...?

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +1

    ඔබගේ වැඩ සටහන් හරිම වටිනවා පුතේ මන් හැමෝටම ස්රේ කල මන් ලංකාවේ ඉන්න දවස් වල මල් වලට ලුණු පොතු වතුර හදලා දැම්ම ඉක්මනින්ම මල් හදුනා ඉස්තුති බුදුසරණයි 🙏

  • @srimathisakunthala5665
    @srimathisakunthala5665 2 ปีที่แล้ว +12

    සතොස පෝලිමේ ඉදලත් දුන්නෙ කැට පහයි,කොහොම හරි උත්සාහ කරල මීට පස්සේ ගෙදරට අවශ්‍ය සබන් හදා ගන්නවා, ස්තුතියි ඔබ තුමාට

    • @malanfernando2345
      @malanfernando2345 2 ปีที่แล้ว +3

      5ක් ගත්තා මදිද ? අනිත් මිනිස්සු ගැනත් හිතන්න. සබන් 100ක් ද ඉල්ලන්නේ ? ඔයාල වගේ මිනිස්සු නිසා තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 ปีที่แล้ว +1

      අල්ලපු ගෙදර මාමා ෂොට් එකක් දාගෙන ගෙදර ඇවිත්.
      පරණ සිංදුවක් කියාගෙන ගෙදර යනවා.
      මං චුට්ටක් ඇලට් එකේ හිටියා.
      😹
      මැණිකේ.....
      මම ආයේ ගෙද්දර එන්නවා..... මට හර්රි ක්කේන්ති යන්නවා.
      හපොයි දෙයියනේ... මේ මිනිහා අදත් බීලා ආවාද?
      මෙච්චර මේ රටේ ප්‍රශ්න තියෙනවා. තමුසෙට කිසිම ගානක් නෑ.
      කෝ.... පරිප්පු ගෙනාවාද?
      එළවළු, පාන පත්තු කරන්නත් තෙල් කඳුලක් නෑ.
      එතකොට සබන්...
      ඊයෙත් නෑවේ සබන් නැතුව.
      ඇන්ටිගේ බර බරේ..... ටැප් එක ඇරියා වගේ ඇහෙනවා.
      අනේ බොල යෝදියේ කනක් ඇහිලා ඉන්න නෑ. ඔය කච කචේ නවත්තා ගනිං.
      තමුසෙට මොකද? මමනේ දුක් විඳින්නේ.... 😭😭😭
      සද්දේ දාපු ආන්ටි චැනල් එක මාරු කරන්න යන්නේ.
      🐱🐱🐱🐱
      හරි හරි ඉතින් ඕකට නහයෙන් අඬන්න ඕනෙ නෑනේ.
      සබන් ගේන්න කියලා කඩවල් ගානකට ගියා.
      කොහේවත් නෑ.
      අනේ මන්දා මේ මිනිස්සු සබන් කනවාද කියලා.
      😲😲😲😲
      මාමාගේ කතාව අහගෙන හිටපු මටත් ඒකට උත්තරයක් හොයා ගන්න බැරි වුණා.
      😕😕😕
      ඔයා දන්නවාද?

    • @priyadarshani937
      @priyadarshani937 2 ปีที่แล้ว

      6,7 ක්‌ ඉන්න ගෙදරට නම් 5 ක්‌ මදි තමයි

    • @IsharamadhushaniDissanayaka
      @IsharamadhushaniDissanayaka ปีที่แล้ว

      සබන් අතේ ගාලා හෝදද්දි ගොඩාක් වෙලා යනවනෙ සබන් ගතිය යන්න ඒ ඇයි

  • @mayaamarathunga7342
    @mayaamarathunga7342 2 ปีที่แล้ว

    Godak වටිනවා .mamath අවුරුදු 20.kata විතර kalin කපුරු තෙල් dala සුවඳ saban කැට ටිකක් heduwa.නිකම් hadala beluwe.ඇත්තටම ලස්සනට suwadata thibuna.aye hadanna one.👍mathak karala dunnata oyata godak ස්තුතිය mahaththaya .

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 2 ปีที่แล้ว +73

    මමත් ඊයෙ කියලා දුන්නා සබන් හදන විදි දෙකක් , මේකත් ගොඩාක් වටිනවා ජය වේවා

    • @pushpikamaduwanthi2228
      @pushpikamaduwanthi2228 2 ปีที่แล้ว +2

      Mama nam adamay ahuwe, hari pudumai mata nam 👈😲

    • @VindysJourneyKitchen26
      @VindysJourneyKitchen26 2 ปีที่แล้ว +1

      @@pushpikamaduwanthi2228 බලන්න මම කියලා දුන්නු ඒවාත් , අදත් තව දෙවිදිහක් කියලා දෙනවා

    • @pradeeplasantha3282
      @pradeeplasantha3282 2 ปีที่แล้ว +2

      Link එක දාන්න

    • @sududoni672
      @sududoni672 2 ปีที่แล้ว +2

      Beluwa.. 👍

    • @VindysJourneyKitchen26
      @VindysJourneyKitchen26 2 ปีที่แล้ว +1

      @@pradeeplasantha3282 ලින්ක් එක දාන එක හරි මදි නෙහ් , ඒ නිසා ඔයාට පුළුවන්නම් Vindy's Journey Kitchen TH-cam කියලා search කරන්න , නැත්නම් මේ කමෙන්ට් කරලා තියන ප්‍රොෆයිල් එක බලන්න

  • @sudathkumaraweerakkody5588
    @sudathkumaraweerakkody5588 2 ปีที่แล้ว

    ගොඩක් වටිනා වීඩියෝ එකක් මං ගොඩක් බැලුව you tube එකේ සබන් හදන video කාලයක් තිස්සේ හොයනවා ඒ හැම එකේම වගේ ගොඩක් අය කියලා තියෙනවා ඇඟේ ගාන සබන් වලට කෝස්ටික් සෝඩා සැර වැඩි කියලා potassium hydroxide ගන්න කියලා ඒ නිසා ඒක ගැනත් සැලකිලිමත් උනොත් හොඳයි

  • @pasathpasath9923
    @pasathpasath9923 2 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි ඔබ තුමාට බොහොම ස්තුතියි

  • @vivoy-ky1hz
    @vivoy-ky1hz 2 ปีที่แล้ว +2

    ගොඩක් හොඳයි ...eth කතාව ටිකක් wadi ahan inna apahasui.awashyama de විතරක් kiuwanam තමයි hoda..

  • @singha6372
    @singha6372 2 ปีที่แล้ว +18

    ගුනවත් සාරවත් දෙයක් නම් ගැමියා තමයි..හදවතින්ම ස්තූතියි ඔබතුමාට .

    • @vishakavipulasena1567
      @vishakavipulasena1567 2 ปีที่แล้ว

      ගොඩක් වටින දෙයක්,බොහොම
      ස්තුතියි,පුලුවන්නම් රෙදි සෝදන සබන් හදන හැටි කියල දෙන්නකො

  • @samankudage332
    @samankudage332 2 ปีที่แล้ว +2

    ඔබතුමා කියල දෙන දේවල් නිසා අපේ අය ගොඩක් දේ ඉගෙනගන්නවා. මමත් දැන් සබන් හදන්න උත්සාහ කරනවා . කරුනාකර රෙදි සෝදන සබන් හදන්න කියලා දෙන්න. ස්තුතියි ඔබට........!

  • @nilanthisujatha3533
    @nilanthisujatha3533 2 ปีที่แล้ว +6

    ගොඩාක් ස්තුතියි ඔබතුමාට ....රෙදි සෝදන සබන් හදාගන්න විදියත් කියල දෙන්න..තෙරුවන් සරණයි ...ඔබට..🙏🙏🙏

  • @darshanar1000
    @darshanar1000 2 ปีที่แล้ว

    කාලීන වටිනාකමක් ඇති දෙයක් බොහෝම පින්..... ස්තුතියි

  • @nirwantelevision5414
    @nirwantelevision5414 2 ปีที่แล้ว +6

    ස්තුතියි ඔබ තුමාට...තෙරුවන් සරණයි...!!!!

  • @mallikadamayanthi2670
    @mallikadamayanthi2670 2 ปีที่แล้ว +1

    ඇත්තටම වටිනවා රෙදි සෝදන සබන් එකක් ගැන වීඩියෝ එකක් කරන්න ඔබ තුමාට ඉස්තුතියි

  • @amilarandunu2385
    @amilarandunu2385 2 ปีที่แล้ว +8

    මේවා තමයි මේ දවස් වල රටට අවශ්‍ය .ඔයාට ගොඩක් පින් .

  • @kumareaa7184
    @kumareaa7184 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තුති රෙදි සෝදන සබන් හදාගන්න කියල දෙන්න ඔබට ගොඩාක් පින් බුදු සරනයි

  • @ayesh.3308
    @ayesh.3308 2 ปีที่แล้ว +29

    ඇත්තටම හොඳයි. ඔරුව පෙරලුනාම පෙරලුන පැත්ත හොඳයි කියලා ඒක උඩ නැගලා යනවා. 🙏

  • @cityshop5137
    @cityshop5137 2 ปีที่แล้ว

    ගොඩක් වටිනා වැඩක් ඇත්තටම අපෙ කම්මැලි කම් නිසා තමයි අපෙ රටට මෙහෙම වෙලා තියෙන්නේ ..හරිම වැදගත් ගොඩක් ස්තුති

  • @sriyankafernando6795
    @sriyankafernando6795 2 ปีที่แล้ว +17

    ඔබ වැනි අය අපේ රටට වටිනවා තෙරුවන් සරනයි

    • @sriyani7462
      @sriyani7462 2 ปีที่แล้ว

      Redi sodana saban hadana vidiya dannako.

  • @t.pchandana3005
    @t.pchandana3005 2 ปีที่แล้ว +1

    සබන් නිසා හිත අවුලෙන් ඉන්න මොහොතක මේ විඩියෝ එක ලොකු සහනයක් ස්තුති අයියේ

  • @adithya1379
    @adithya1379 2 ปีที่แล้ว +3

    හරිම සතුටුදායක පනිවිඩයක් ඔබට ගොඩාක් පින් 👍👍👍

  • @ravinnimesh4543
    @ravinnimesh4543 2 ปีที่แล้ว

    Godak වටිනාකමක් තියෙන වෙඩසටහනක් .අපි සාදා බලමු ස්තුතිය .

  • @anuradhaperera6359
    @anuradhaperera6359 2 ปีที่แล้ว +3

    මහත්මයා ලොකු උදව්වක්‌ රෙදි සෝදන සබන් හදන හැට්‍ කියලා දෙන්න ඔබ‍ට ගොඩක් ස්තුතියි

  • @sugandifonseka7236
    @sugandifonseka7236 2 ปีที่แล้ว +4

    අද කාලෙට වටින වැඩසටහන ක්, thanks,👍❤️😍

  • @sawranasinghe8364
    @sawranasinghe8364 2 ปีที่แล้ว +29

    ඖෂධීය දන්තාලේප හදාගන්න ආකාරය ගැනත් වීඩියො එකක් අවශ්‍යයි.

    • @priyanigunawardana4631
      @priyanigunawardana4631 2 ปีที่แล้ว +9

      අපි පොඩිකාලෙ දත් මැද්දෙ අඟුරු වලින්. දත් ටික සුදුම සුදුවට තිබුන. අදටත් දත් ටික ගොඩක් සුදුයි කියල මෙහෙ අය කියනව. මම හිතාගන ඉන්නෙ ලංකාවට ගිහාම අායෙත් අඟුරු වලින් මදින්න...

    • @mrkajja6298
      @mrkajja6298 2 ปีที่แล้ว

      Ay

    • @prasannakasun2110
      @prasannakasun2110 2 ปีที่แล้ว

      @KS නෑ බන් එහෙම වෙන්න නෑ

    • @donak90
      @donak90 2 ปีที่แล้ว +2

      @KS එහෙනම් charcoal toothpaste පාවිච්චි කරන්නත් බැරිවෙනවනේ.

    • @peanut_butterr
      @peanut_butterr 2 ปีที่แล้ว

      @@priyanigunawardana4631 දතේ එනැමලය හීරෙනවාලු අගුරු වලට.. කොටින් ම තදින් දත් මදින්න වත් හොඳ නෑ

  • @dammikadesilva9078
    @dammikadesilva9078 2 ปีที่แล้ว

    ගොඩක් පින් ඔබතුමාට
    රටේ තියෙන වාතාවරණය
    අනුව මිනිසුන්ට ලොකු සහනයක්
    මමත් හදලා කියන්නම්

  • @ranganaprabhath3269
    @ranganaprabhath3269 2 ปีที่แล้ว +10

    ඉතා වටින වීඩියවක්.ඔබතුමාට ගොඩක් ස්තුතියි.රෙදි සෝදන සබන් හදන වීඩියෝවකුත් ඉක්මනින් බලාපොරොත්තු වෙනව.🙏

    • @fathimarizana1068
      @fathimarizana1068 2 ปีที่แล้ว

      Stuti godak vatinava den kale hetiyata redi sodana ha egata hadana venasa kiyanna

  • @yamunaseneviratne6212
    @yamunaseneviratne6212 2 ปีที่แล้ว +6

    ඉතාම වටිනා වීඩියෝවක්...
    රෙදි සෝදන කුඩු සහ සබන් හදන වීඩියෝවක් ඉක්මනින් කරන්න ...

    • @kanper7513
      @kanper7513 2 ปีที่แล้ว

      th-cam.com/video/nUslT7ggfrM/w-d-xo.html

  • @bandararenunil4672
    @bandararenunil4672 2 ปีที่แล้ว +11

    ගොඩක් වැදගත් අයියේ. රෙදි සෝදන සබන් සාදන විදිහ කියලා දෙන්න අයියා. තෙරැවන් සරණයි

    • @kanper7513
      @kanper7513 2 ปีที่แล้ว

      th-cam.com/video/nUslT7ggfrM/w-d-xo.html

  • @amithaprasanna3381
    @amithaprasanna3381 2 ปีที่แล้ว +3

    Thanks අයියා ..ගොඩාක් ලොකු උදව්වක් ..ඒ වගේම ..පින්...ඔබවැනි අය රටට වටිනව

  • @G_Collection76
    @G_Collection76 2 ปีที่แล้ว +7

    මම අද හැදුවා. නියමෙටම ආවා.🧽🧽ඔයාට ගොඩක් ස්තුතියි ගැමියා...🙃❤️ මේ දවස් වලට වටින දෙයක්... ගොඩක් පින්...❤️😊🤗

    • @anuradhadilrukshi350
      @anuradhadilrukshi350 2 ปีที่แล้ว

      Palathuru yusha ganna pramanaya danne nene...

    • @G_Collection76
      @G_Collection76 2 ปีที่แล้ว

      @@anuradhadilrukshi350 මම හැදුවේ කෝමාරිකා දාලා

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 2 ปีที่แล้ว

    වැඩ සටහනක් දාපු ගමන් බලනව ...ඔබට ස්තුතී

  • @ajanthabandara7958
    @ajanthabandara7958 2 ปีที่แล้ว +27

    පටන් ගන්න දැම්ම ඉදලා , ප්‍රශ්නය පටන්ගත්ත ගමන් හින්දා මේ උත්තරය වට්නවා මේ වේලාවේ👍

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 2 ปีที่แล้ว +1

    අනේ මන් මේ බැලුවේ සෞදි ඉඳලා මන් ලංකාවට ආපුවාම මේ දේ කරනවා ඔබ තුමාට ගොඩක් පිං තෙරුවන් සරණයි 🌹🌹👍👍✈️

  • @mekalawijerathna5642
    @mekalawijerathna5642 2 ปีที่แล้ว +23

    බොහොම ස්තුතියි මහත්මයා. පුළුවන් නම් රෙදි සෝදන සබන් සහ ෂැම්පු සදා ගන්න විදිහත් කියලා දෙන්න.තෙරුවන් සරණයි. 🙏🙏🙏

    • @kanper7513
      @kanper7513 2 ปีที่แล้ว

      th-cam.com/video/nUslT7ggfrM/w-d-xo.html

  • @dffyufggd8149
    @dffyufggd8149 2 ปีที่แล้ว

    ඉතාමත් උතුම් මහත්ම ෙයක් ෙමවැනි ෙද්වල් වලින් අපිව දැණුවත් කිරිම පිලිබදව ෙබා් ෙහාම පිං

  • @duminduavishka2183
    @duminduavishka2183 2 ปีที่แล้ว +69

    රෙදි සෝදන සබන් හදන හැටිත් ඕන අනිවාරෙන්ම ඉක්මනට 👍❤️

    • @pedipikaniroshani9278
      @pedipikaniroshani9278 2 ปีที่แล้ว

      Redi sodan saban hadanne kohomada

    • @musiclab-workstudyrelaxing2864
      @musiclab-workstudyrelaxing2864 2 ปีที่แล้ว +4

      කෝස්ටික් සෝඩා(Sodium hydroxide) ප්‍රභල භාෂ්මික සංයෝගයක්. පිච්චීමක් වගේම ලේසියෙන් ජලයේ දිය නොවන නිසා සෙවළගතියක් වගේ තියෙනවා. පිච්චීම නම් ඇසිඩ් වලින් තරම් මහලොකුවට ක්ෂණිකව වීමක් නෑ. ඒත් කාලයක් පටක වල නොසේදී රැදීමෙන් දීර්ඝ කාලීන පටක හානි විය හැකියි. විශේෂයෙන් ඇස් වලට වගේ විසි වුණොත්
      සැලකිය යුතුයි.

    • @kanper7513
      @kanper7513 2 ปีที่แล้ว

      th-cam.com/video/nUslT7ggfrM/w-d-xo.html

    • @janakamilinda6235
      @janakamilinda6235 ปีที่แล้ว

      ​@@musiclab-workstudyrelaxing2864 ithin ewain saban haduwama athwala gawena aka prashnayak wena akak nadda??

  • @hirunadilhara6760
    @hirunadilhara6760 2 ปีที่แล้ว

    මේ සබන් එක හැදුව ඔයාගේ video එක බලලා හරියටම හරි ගියා thank you.
    පුළුවන් නම් අයියේ මේ සබන් කෑල්ලෙන් සුවද එන්න පුළුවන් මොනවා හරි ස්වබාවික දෙයක් කියන්නකෝ සබන් කෑල්ල හදද්දී එකතු කරන්න පුළුවන් විදිහට

  • @tilinitilini5546
    @tilinitilini5546 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි දෙව් පිහිටයි ඔබ තුමා ට

  • @malkaperera7733
    @malkaperera7733 2 ปีที่แล้ว +1

    බොහොම හොද දෙයක් පින් සිදු වේවා .අපි හදලා බලන්නම් .

  • @sadamalibalasuriya4706
    @sadamalibalasuriya4706 2 ปีที่แล้ว +4

    ඔබට ගොඩාක් ඉස්තුතියි ,,,,බුදුසරණයි !

  • @malikakala3934
    @malikakala3934 2 ปีที่แล้ว

    ගුටි අයියා දිනේන් ජය වෙිවා ඔබට ස්තුතියි දැනුවත් කලාටයරය👌👌👌👌👌❤

  • @nayanthaperera8799
    @nayanthaperera8799 2 ปีที่แล้ว +5

    බොහොම ස්තුති ගැමියා බොහොම පින්
    රෙදි සෝදන සබන් එකත් කරන්න

  • @yasaschanaka5399
    @yasaschanaka5399 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි..රෙදි හෝදන සබන් ගැනත් දැනුවත් කරන්න.

  • @florenceherath5519
    @florenceherath5519 2 ปีที่แล้ว +3

    බොහොම ඉස්තුතියි සහෝදරයා ඔබට .වැදගත් දැනුවත් කිරිමක්.

  • @sarathkumara8181
    @sarathkumara8181 2 ปีที่แล้ว

    ඔබ වැනි අය තමයි.ලාංකාව ට අතවශ්‍යය .බුදු සරණයි .

  • @pemahendrekpemahendrek3024
    @pemahendrekpemahendrek3024 2 ปีที่แล้ว +4

    ඉතාම වැදගත් ඔබ තුමාට ස්තුතියි

  • @adsalahakoon5136
    @adsalahakoon5136 2 ปีที่แล้ว +1

    බොහොම තම ස්තුතිය් , ඔබෙ නිහතමානී කමට .

  • @සුදුනෝනා-ඡ2ඳ
    @සුදුනෝනා-ඡ2ඳ 2 ปีที่แล้ว +9

    ඔයානම් දෙවියෙක් නෙමෙයි දේවාලයක්... බොහොම ස්තූතියි 🙏🙏🙏

  • @sriyasriya985
    @sriyasriya985 2 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි දැනුවත් කලාට

  • @supersunvideos1113
    @supersunvideos1113 2 ปีที่แล้ว +6

    බොහොම අගය කරනව ඔබේ වැඩසටහන,,, බෙහෙවින් ම ස්තූතිවන්ත වෙනවා, අපව දැනුවත් කලාට.....ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාටම සහ ඔබ සමග ඉන්න අනිත් අයටත් ජයෙන් ජයම වේවා,,,,, බුදු සරණයි හැමෝටම,,,,,,,

  • @inokabandara1205
    @inokabandara1205 2 ปีที่แล้ว +1

    මෙහෙම වත් අපේ අයගෙ ඇස් ඇරුනොත් ඇති.... ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @amaranganiwejesinha4132
    @amaranganiwejesinha4132 2 ปีที่แล้ว +3

    බොහෝම ස්තුතියි !
    වටිනා උපදෙස් දෙනවාට!

  • @mpmnalir6911
    @mpmnalir6911 2 ปีที่แล้ว

    අනිත් සබන් හදන වීඩියෝත් බලන්න කියන්න තරම් ඔබ පරාර්තකාමී වීම ගැන හරි ආඩම්බරයි එම වචන ටිකට ඔබව subscribe කරා 🌹🌹🌹

  • @chalaniweerasinghe3873
    @chalaniweerasinghe3873 2 ปีที่แล้ว +6

    ගොඩක් ස්තූතියි ..අනිවාර්යයෙන් හදලා කමෙන්ට් එකක් දානවා 😊

  • @sumitaraj7678
    @sumitaraj7678 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ඔබ තුමාට ස්තුතියි

  • @tharindulakshan8638
    @tharindulakshan8638 2 ปีที่แล้ว +17

    ඔබතුමා හොද සමාජයට අවශ්‍ය කෙනෙක් ඔයාලා වගේ අය තමයි රටේ පාලනයට සුදුසු

    • @jayanimaduwanthi8136
      @jayanimaduwanthi8136 2 ปีที่แล้ว

      රෙදි සෝදන කුඩු හරි සබන් හරි හදන විඩියෝ එකක් ඕනී

  • @hpganulawathi4692
    @hpganulawathi4692 2 ปีที่แล้ว

    මම ඔබ කිව්ව විදියට සබන් හැදුවා.සාර්ථකයි.සබන් සුවඳ වෙන්න මොනවද දාන්නේ.කරුණාකර කියාදෙන්න.

  • @suranganisamaraweera4148
    @suranganisamaraweera4148 2 ปีที่แล้ว +49

    ගොඩක් ස්තූතියි මහත්මයා .රෙදි සෝදන සබන් වගේම ..මෙම ඖෂධීය වගේම වගේ ම සුවඳවත් සබන් මොනාද දාන්ඩ ඕන කියන ද්‍රව්‍ය සුවඳ වෙන්න දැනුවත් කරන්න කරන්නකෝ මහත්මයා

  • @roseflower5230
    @roseflower5230 2 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝ එකක් තෙරුවන් සරණයි ඔබ තුමාට ..........👆👍🙏

  • @sangeethanjalee209
    @sangeethanjalee209 2 ปีที่แล้ว +10

    රෙදි හෝදන සබන් ගැන සහ ⁣කුඩා දරුවන්ට ගාන සබන් ගැනත් වීඩියෝ එකක් කරන්න . 🙏🙏🙏 ඔබතුමාන්ලා මේ රටට සම්පතක් . තෙරුවන් සරණයි දෙවි පිහිටයි .

    • @alberteinstein3486
      @alberteinstein3486 2 ปีที่แล้ว +1

      baby soap walt pottasium hidroxide[KOH] ona eka nisa baby soap hadana eka practical na.ewa prabala bashma nisa apita easy hoyaganna ba

    • @profw.a.wimalaweera6328
      @profw.a.wimalaweera6328 2 ปีที่แล้ว

      @@alberteinstein3486 පොඩ් අයට අනිවාර්යයෙන් සබන් ඕන ද

  • @hemanthikumari1088
    @hemanthikumari1088 2 ปีที่แล้ว +24

    ගොඩක් ස්තුතියි මහත්මයා රෙදි හොදන සබන් හදන විදියත් කියන්න

    • @kanper7513
      @kanper7513 2 ปีที่แล้ว

      th-cam.com/video/nUslT7ggfrM/w-d-xo.html

  • @chintha07
    @chintha07 2 ปีที่แล้ว +14

    හැමදාමත්ම වගේ වැදගත්ම දේ 👉❤️

  • @susantharajapaksha3467
    @susantharajapaksha3467 2 ปีที่แล้ว +1

    හොය හොයා හිටපු video එකක්
    බොහොම ස්තුති

  • @suvineethailukwaththalage2336
    @suvineethailukwaththalage2336 2 ปีที่แล้ว +18

    ඉදිරි වැඩ සටහන් කරගෙන යන්න තව තවත් ශක්තිය ලැබෙන්න ඕන

  • @sylphiyasign9518
    @sylphiyasign9518 2 ปีที่แล้ว +1

    දැනුවත් කරලා දුන්නට ඔබට තෙරුවන් සරණයි

  • @chamilaperera3162
    @chamilaperera3162 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි ඔබතුමා ට .🙏

  • @janakeewijenayake7434
    @janakeewijenayake7434 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනව බොහෝම ඉස්තුතියි

  • @desilvachandrika2271
    @desilvachandrika2271 2 ปีที่แล้ว +15

    බොහොම ස්තුති මහත්මya.
    Redi hodana saban හදාගන්න හැටි කියලා දෙන්න පුළුවන්da?

  • @shiromimaldeniya3037
    @shiromimaldeniya3037 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි ඔබතුමාට ...මමත් හදනවා
    .

  • @QingKATU2002
    @QingKATU2002 2 ปีที่แล้ว +17

    අපි කොයි වෙලාවෙවත් වැටිල කියල හිතන්නහොද නෑ,අපිට අපේ ස්වභාව දර්මය තියනවා ,අපි ට මේ සේරම අපේම විදියට හදා ගන්න පුලුවන්

    • @rajakaruna105
      @rajakaruna105 2 ปีที่แล้ว

      Papuwe amaruwatath beheth danna godak pin

  • @hahemachandra3011
    @hahemachandra3011 2 ปีที่แล้ว

    Obage uthsahayaya sarthakathwayata path wewa.budusaranai🙏🏃‍♂️👨‍🎓

  • @DRange_Dhev
    @DRange_Dhev 2 ปีที่แล้ว +8

    දහස්ගනනින් ව්‍යවසායකයන් මේ පුණ්‍ය භූමියේ පහළ වේවා!

  • @ramyakanthi226
    @ramyakanthi226 2 ปีที่แล้ว +2

    අැත්තටම ඔයාගෙ විඩියො හරිම වැදගත්..බොහොම ස්තුතියි..🙏

  • @kathamandirayasinhalaaudiobook
    @kathamandirayasinhalaaudiobook 2 ปีที่แล้ว +97

    හැකි හෑම විටම අපේ දේවල් ග්‍රාමීය මට්ටමෙන් අපි හදා ගමු..!

    • @sanjeewanijayasinghe1109
      @sanjeewanijayasinghe1109 2 ปีที่แล้ว

      Redi හෝදන්න saban ekath hadanna

    • @lakmaliserasinghe4343
      @lakmaliserasinghe4343 2 ปีที่แล้ว +4

      ඒක නම් ඇත්ත..රටේ තත්වෙත් එක්ක අපිට අවශය දේවල් පුලුවන් මට්ටමින් කර ගන්න ඕන..

  • @lusijassintha7813
    @lusijassintha7813 2 ปีที่แล้ว

    ගොඩක් වටින වීඩිඕ එකක්. තවත් අළුත් විඩිඕ කරන්න පිහිට ලැබේවා කියල ප්‍රාර්තනා කරනව.

  • @swarnadealwis1231
    @swarnadealwis1231 2 ปีที่แล้ว +9

    කොයිතරම් දෙවල් ඔබතුමා කියල දෙනවද..මටත් ආස හිතුන ගෙදර හදල බලන්න..අඩ අඩා ඉන්නේ නැතුව,මෙම පුංචි දේ හරිම කරන්න පුළුවන් නම්... 🙏🙏🌹🌹🌹🧘🧘🧘

  • @strivetonirvana3794
    @strivetonirvana3794 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි ....බොහෝම පින්...

  • @shenalipanditha5440
    @shenalipanditha5440 2 ปีที่แล้ว +6

    බොහොම ස්තුතියි ඔබ ට 🙏...රෙදි සෝදන සබන් ගැනත් වීඩියෝ එකක් අපට අරන් එන්න

  • @damayantipb4417
    @damayantipb4417 2 ปีที่แล้ว

    ඔබතුමාට...ගොඩක්.. ස්තුති...දැනුවත්.. කලාධ

  • @piyushanmalaka9585
    @piyushanmalaka9585 2 ปีที่แล้ว +4

    ගැමියා හැමදාමත් වැදගත් ⁣අලුත් දේවල්❤️

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 ปีที่แล้ว

    Saban nathi ekata menna visaduma . Thanks 😊☺️👌❤️❤️👌👌👌👌👌

  • @sandunikamihimaliperera8420
    @sandunikamihimaliperera8420 2 ปีที่แล้ว +22

    රෙදි සෝදන සබන් හදන විදියක් කියල දෙන්න පුලුවන් ද?

  • @amilaprasad1110
    @amilaprasad1110 2 ปีที่แล้ว

    ගොඩක් හොද වීඩියෝ එකක්. ඒ උනාට මම හිතනවා කෝස්ටික් සෝඩා ගැන මීට වඩා කීවනං හොදයි කියලා.මම බතික් නිර්මාන කරුවෙක් අපිත් බතික් කර්මාන්තයේදී කෝස්ටික් සෝඩා පාවිච්චි කරනවා. ටිකක් භයානක ද්‍රව්‍යක්. මේ වීඩියෝ එක කරනඅයත් අතිං අල්ලනවා දැක්කා මම කෝස්ටික්. කවමදාවත් ආයනං කරන්න එපා. භයානක වැඩක්. අනික් වතුර එක්ක හොදිං ප්‍රතික්‍රියා කරනවා. වතුර බුබුලු දානකං රත්වෙනවා. බොහොම පරිස්සමෙන් පාවිච්චි කරන්න

  • @niroshagunawera7452
    @niroshagunawera7452 2 ปีที่แล้ว +3

    හරිම ආඩම්බර යි බුදුසරණයි

  • @sriyanijayamala9181
    @sriyanijayamala9181 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා .ස්තුතියි ඔබට

  • @sahas_wathila
    @sahas_wathila 2 ปีที่แล้ว +14

    ඔබතුමාට ගොඩාක් පිං 🙏❤️🤗🤗🤗💐👍