How to make DIY Emergency LED bulbs at home Sinhala || Earn money with LED bulbs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024

ความคิดเห็น • 33

  • @hrteprojects
    @hrteprojects  ปีที่แล้ว +4

    මේකෙ මන් පෙන්නන්නෙ සාමාන්‍ය Electronic බඩු කඩවල ගණන් , පිටකොටුවෙ ඔයාල තොගේට බඩු ගත්තම මීට වඩා කොස්ට් එක ගොඩක් අඩුයි, අනිත් එක මන් මේකෙ Battry එකේ කොස්ට් එක Add කරල නෑ , මොකද ඒකට වියදම්ක් ගියේ නැති නිසා , මේකෙ 450rs කියල කිව්වට 300 ට වගේ ගන්න පුලුවන් ඉතින් , මේ සේරම හදල බැලුවම එක බල්බ් එකකින් සැලකිය යුතු ලාභයක් තියෙනව ❤

  • @CyrilFernando-cf7fz
    @CyrilFernando-cf7fz ปีที่แล้ว +2

    හොදදැනූවත්කිරිමක්..තවථලියවැඩිථකක්භධනවිධිය..රිසිස්ටන්.වර්ණසමගකොඩ්ථකදාන්න

  • @ihalagamageKanthi
    @ihalagamageKanthi ปีที่แล้ว +3

    Watinawa puthe❤

  • @hrteprojects
    @hrteprojects  ปีที่แล้ว +5

    කමෙන්ට් එකක් දාමු ලමායි 😂❤

    • @tharinduimesh7994
      @tharinduimesh7994 ปีที่แล้ว

      ඔයාගේ නම්බරේ දෙන්න කො අයියෙ

  • @chamaraws1284
    @chamaraws1284 ปีที่แล้ว +4

    Lithium batary ප්‍රධාන විදුලියෙන් ක්‍රියාකරවීම අවදානම් සහිත වේ.මේ සඳහාlead-acid බැටරි භාවිතා කරන්න

  • @chamindahalvitikankanamge3072
    @chamindahalvitikankanamge3072 ปีที่แล้ว +3

    ඔබගේ පැහැලි කිරිම් ඉතා හොදයි.

  • @anildesilva5432
    @anildesilva5432 11 หลายเดือนก่อน +1

    Dc karant akedel vena balub aka karant giyama ac karant aken patthu venna akak hadanna video aka karanna

  • @dropshoperstores1270
    @dropshoperstores1270 ปีที่แล้ว +3

    Supiri

  • @keerthikumara2354
    @keerthikumara2354 ปีที่แล้ว +1

    මේ battery ය දිගටම කරන්ට් ලයින්
    එකට සම්බන්ධ කරල තිබුනොත්
    Ower charg වෙන්නෙ නැද්ද ?

  • @ThilinaDilank-qr2gt
    @ThilinaDilank-qr2gt 5 หลายเดือนก่อน +1

    Yako sekit eke passene vidihe ne pennanne onede pas kerele onnathide nomel pnnepuwame haride

    • @hrteprojects
      @hrteprojects  5 หลายเดือนก่อน +1

      Video eke meda hriye passana ona diagram eka dala thiyenwa

  • @production-jg3wr
    @production-jg3wr 7 หลายเดือนก่อน +1

    Battery ta over chage wenawane

  • @ajithbandara759
    @ajithbandara759 ปีที่แล้ว +2

    Patta

  • @CRAZYAPEX99
    @CRAZYAPEX99 11 หลายเดือนก่อน +1

    Puluwnnm oke oya oya hadana circuit eka wnma dot board ekaka hdn widihe video ekak hdl pennanna pluwnnm gdk wtinw. That's my kindly request

  • @අජන්තාලියනගේ
    @අජන්තාලියනගේ ปีที่แล้ว +3

    👍🏽👍🏽👍🏽👍🏽

  • @neelaflorists
    @neelaflorists ปีที่แล้ว +2

    oba pawichchikarana bauth eka ganna thiyennee koheda denuma denawata thanks

  • @user-Kaweesha
    @user-Kaweesha ปีที่แล้ว +1

    oya vithrai pehediliwa kiyala denne

  • @PushpaKanthi-wm8vc
    @PushpaKanthi-wm8vc 3 หลายเดือนก่อน +1

    🎉

  • @sarveshrinu
    @sarveshrinu 2 หลายเดือนก่อน +1

    You did not add battery price in the estimate...

  • @niro655
    @niro655 ปีที่แล้ว +3

    මේකෙ එලිය ගොඩක් හොදයිද
    ලොකු එලියක් තියෙනවද

    • @hrteprojects
      @hrteprojects  ปีที่แล้ว +1

      Samanya ganata thiyenawa

  • @prasangapathmakumara4732
    @prasangapathmakumara4732 ปีที่แล้ว +1

    බල්බ් රත්වෙනවට හීට් සින්ක් එකක් දාන්න නැද්ද

  • @ranjithrathnayaka524
    @ranjithrathnayaka524 ปีที่แล้ว +3

    විදුලිය තියන වේලාවට මේක දැල්වෙනවද

    • @hrteprojects
      @hrteprojects  ปีที่แล้ว +1

      Ehema hdnna puluwn , me kiyala den eka current eka thiyena welawata Charge wenawa

    • @lalguruge9278
      @lalguruge9278 ปีที่แล้ว +1

      පාස්සන විදියත් පැහැදිලි කලානම් වටිනවා. ස්තුතියි

  • @gaming.pabaya
    @gaming.pabaya ปีที่แล้ว +2

    බැට්‍රියට

  • @pramudhithaamarasingha2676
    @pramudhithaamarasingha2676 9 หลายเดือนก่อน

    මල්ලී, බල්බ් එක කොහොමද අදුරගන්නේ කරන්ට් එක ගියාද, නැත්නම් කවුරුහරි ස්විච් එකෙන් off කලාද කියල. එහෙම උනොත් ස්විච් එක 0ff කරන හැම සැරේම බල්බ් එක පත්තුවෙයි. ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න කෝ. ස්තුතියි ❤

  • @asangamendis6105
    @asangamendis6105 9 หลายเดือนก่อน +1

    මොන මගුලක්ද ඔයාගේ වෙන අනවශ්‍ය කතා කපලා edit කරලා සර්කිට් හදන විදිය එපැයි පියවරෙන් පියවර පෙන්වන්න, අවශ්‍යම දේ හංගලා අනවශ්‍යකතා පෙන්වනවා, විඩියොවක් පියවරෙන් පියවර පැහැදිලි කරන්න දන්නේ නෑ වගෙයි බලන්න තව youtuber ලා ඒ වගේ නොදන්න කෙනෙකුට පවා ඉගෙන ගන්න කියා දෙන හැටි 😞