Urumayen Bidak
Urumayen Bidak
  • 38
  • 150 699

วีดีโอ

කැබිලිත්ත යන මාර්ගයේ පිහිටි අමුතු පාෂාණය
มุมมอง 18521 วันที่ผ่านมา
කැබිලිත්ත යන මාර්ගයේ පිහිටි අමුතු පාෂාණය
ඵුස්සදේව රහතන්වහන්සේගේ සොහොනේ ඉතිහාස කතාව The history of the tomb of Phussadeva
มุมมอง 1.5K28 วันที่ผ่านมา
ඵුස්සදේව රහතන්වහන්සේගේ සොහොනේ ඉතිහාස කතාව The history of the tomb of Phussadeva
කඳ සුරිඳුන් දායාද කළ ලක්දිවට පමණක් ආවේනික තින්නූර් නිධිය සොයා යෑම
มุมมอง 364หลายเดือนก่อน
Searching for Thinnur Nidhi unique to Lakdi who donated Kanda Surindu
සිතුල්පව්ව රජමහා විහාරය Hidden Secrets of Sithulpavwa Rajamaha Vihara
มุมมอง 284หลายเดือนก่อน
සිතුල්පව්ව රජමහා විහාරය Hidden Secrets of Sithulpavwa Rajamaha Vihara
දොරවක නාථ දේවාලය සොයා යාම
มุมมอง 356หลายเดือนก่อน
දොරවක නාථ දේවාලය සොයා යාම
කකුසඳ බුදුන් සමයේ රූපානන්ද තෙරණිය පූජා කළ ලෙන සොයා යෑම.
มุมมอง 10Kหลายเดือนก่อน
කකුසඳ බුදුන් සමයේ රූපානන්ද තෙරණිය පූජා කළ ලෙන සොයා යෑම.
දැලිවල කොටවෙහෙර
มุมมอง 3074 หลายเดือนก่อน
🔹දැලිවල කොටවෙහෙරේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා දායක වීමට විහාරස්ථාන ස්වාමීන් වහන්සේගේ දුරකථන අංකය - 071 328 6210 🔸උරුමයෙන් බිඳක් 🔸චේතිය කුරුප්පුආරච්චි - 074 281 1709
මිහිඳු මහරහතන් වහන්සේ වැඩ සිටි ගල් ලෙන
มุมมอง 6K4 หลายเดือนก่อน
🔸 උරුමයෙන් බිඳක් 🔸චේතිය කුරුප්පුආරච්චි - 074 281 1709
ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළේ මාතලේ අලු විහාරයේ ද? කෑගල්ලේ අලු ලෙනේ ද?
มุมมอง 4695 หลายเดือนก่อน
🔴 ගමන් මාර්ගය :- කොළඹ - නුවර මාර්ගයේ කරඩුපන හන්දියෙන්, අත්තනගොඩ මාර්ගයේ 2Km ගිය පසු අලුලෙන විහාරය (මාතුලෙන) හමුවේ. 🔸උරුමයෙන් බිඳක් 🔸චේතිය කුරුප්පුආරච්චි - 074 281 170
රාජසිංහ රජුගේ සිරියහනේ කොටස් අදටත් පවතින කබුලුමුල්ල දේවාලය
มุมมอง 3.7K5 หลายเดือนก่อน
උරුමයෙන් බිඳක් චේතිය කුරුප්පුආරච්චි - 074 281 1709
ශ්‍රී ලංකාවේ වැඩිම ඝනත්වයකින් යුත් 'ජලය' සොයා ගිය ගමන (හකුරුගල රජ මහ විහාරය)
มุมมอง 7K5 หลายเดือนก่อน
උරුමයෙන් බිඳක් චේතිය කුරුප්පුආරච්චි - 074 281 1709
ලෙනගල රජමහා විහාරය
มุมมอง 1.5K9 หลายเดือนก่อน
🔴විශාල ගල් ලෙන් ප්‍රමාණයක් සහිත උමං ලෙනකි.වළගම්බා රජු ද්‍රවිඩ ආක්‍රමණයන්ට එරෙහිව අංගම් සටන් පුහුණු කළ, යුධ සේනා සංවිධානය කළ ස්ථානයකි. උරුමයෙන් බිඳක් - චේතිය කුරුප්පුආරච්චි 📞 074 281 1709
ශ්‍රී වළගම්බා රජ මහා විහාරයේ පුරාණය
มุมมอง 7369 หลายเดือนก่อน
🔴 රාජසිංහ සමයේ ගනින්නාන්සේලා වැඩසිටි ගල්ලෙන් විහාරයකි.බෙල් මහතා විසින් රචිත කෑගලු වාර්තාවේ ද මෙම විහාර පිළිබදව සදහන් වේ.සීතාවක රාජධානියේ ලෙන් විහාර වලින් එකකි.උමං මාරග සහිත විහාරයකි. 🔴 පුරාණ පීනස් වෙදකම හා සියලු හිසේ රෝග සදහා ඉතා පැරණි පුස්කොල පොත්හි ඇති රහස් බෙහෙත් වට්ටෝරු වලින් වෙදකම් කරන ස්ථානයකි. පරදෙනියේ චන්ද්‍රරතන වෙද හාමුදුරුවෝ 📞 077 82 48 398 උරුමයෙන් බිඳක් - චේතිය කුරුප්පුආරච්චි 📞 074 ...
මැදගොඩ පත්තිනි දේවාලය ( මැදගොඩ)
มุมมอง 1.1Kปีที่แล้ว
රාජසිංහ රජුන් විසින් සන්නසකින් පූජා කරන ලද දෙවොලකි.ලංකාවේ සිංහලයන් විසින් සෑද වර්තමානයේ සක්‍රීයව පවතින එකම කාල තුවක්කුව (කොඩි තුවක්කුව) මෙහි දක්නට ලැබේ.
ඓතිහාසික දැරණියගල සුමනසමන් දේවාලය (ඉතිහාස කතාව)
มุมมอง 913ปีที่แล้ว
ඓතිහාසික දැරණියගල සුමනසමන් දේවාලය (ඉතිහාස කතාව)
මායාදුන්නේ රජු ගමන් කල රජ මාවත සොයා
มุมมอง 803ปีที่แล้ว
මායාදුන්නේ රජු ගමන් කල රජ මාවත සොයා
සල්ගල අරණට වැඩි බුදුහිමිගේ දාතූන්
มุมมอง 1.7K2 ปีที่แล้ว
සල්ගල අරණට වැඩි බුදුහිමිගේ දාතූන්
සල්ගල ආරණ්‍ය සේනාසනය 'සල්ගල'
มุมมอง 8K2 ปีที่แล้ว
සල්ගල ආරණ්‍ය සේනාසනය 'සල්ගල'
සීතාවක රණකාමී රජුගේ මරණයේ අභිරහස
มุมมอง 6K2 ปีที่แล้ว
සීතාවක රණකාමී රජුගේ මරණයේ අභිරහස
හැටඈදුත්තක් සංඝයා වහන්සේලා බිලි දුන් සීතාවක 'කණාමැදිරි වල'
มุมมอง 5K2 ปีที่แล้ว
හැටඈදුත්තක් සංඝයා වහන්සේලා බිලි දුන් සීතාවක 'කණාමැදිරි වල'
සීතාවක බැරැන්ඩි කෝවිල
มุมมอง 2.5K2 ปีที่แล้ว
සීතාවක බැරැන්ඩි කෝවිල
සල්ගල කැලයේ වට හැට ගස සොයා යාම
มุมมอง 2.9K2 ปีที่แล้ว
සල්ගල කැලයේ වට හැට ගස සොයා යාම
urumayen bidak babaragala rajamaha viharaya theldeniya
มุมมอง 10K2 ปีที่แล้ว
urumayen bidak babaragala rajamaha viharaya theldeniya
June 26, 2022
มุมมอง 3K2 ปีที่แล้ว
June 26, 2022
cultulral and educational research programs
มุมมอง 6262 ปีที่แล้ว
cultulral and educational research programs
#අරුම පුදුම දිය නොසිදෙන පතහා
มุมมอง 10K3 ปีที่แล้ว
#අරුම පුදුම දිය නොසිදෙන පතහා
#පදවිගම්පොළ ගල් මැස්ස
มุมมอง 2.6K3 ปีที่แล้ว
#පදවිගම්පොළ ගල් මැස්ස
#හොලොම්බුව ස්ත්‍රිපුර උමං ලෙන් විහාරය
มุมมอง 3.3K3 ปีที่แล้ว
#හොලොම්බුව ස්ත්‍රිපුර උමං ලෙන් විහාරය
#දැදිගම # කොටවෙහෙර
มุมมอง 1.2K3 ปีที่แล้ว
#දැදිගම # කොටවෙහෙර

ความคิดเห็น

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 9 วันที่ผ่านมา

    ❤❤❤🙏🙏🙏

  • @rohanwarnakulasooriya7346
    @rohanwarnakulasooriya7346 15 วันที่ผ่านมา

    ස්තුතියි,,රට වෙනුවෙන් කළා වූ මහඟු සේවයට,,, නිවන් සුවයම අත් වේවා 🙏🙏🙏

  • @ceylonaliens7451
    @ceylonaliens7451 16 วันที่ผ่านมา

    mun balen gihin hamuduruwarungen thorathuru ganne p#4yo

  • @sarathkuruppuarachchi7113
    @sarathkuruppuarachchi7113 25 วันที่ผ่านมา

    😮

  • @kesera1111
    @kesera1111 25 วันที่ผ่านมา

    🙏🙏🥰

  • @sankalanajayakodi316
    @sankalanajayakodi316 27 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @nalinlakmal160
    @nalinlakmal160 27 วันที่ผ่านมา

    ❤️🙏🙏

  • @asokakarunaratne969
    @asokakarunaratne969 27 วันที่ผ่านมา

    sadhu

  • @gayankasthuri838
    @gayankasthuri838 28 วันที่ผ่านมา

    Video ekak hariyata karanna sound ekka hodata.eekata tanak tiyei.editing karaganna

  • @ranjankumara2320
    @ranjankumara2320 28 วันที่ผ่านมา

    ස්තූතියි මේ වැදගත් කරුණු ඉදිරිපත් කලාට

  • @ranjankumara2320
    @ranjankumara2320 28 วันที่ผ่านมา

    ස්තූතියි මේ වැදගත් කරුණු ඉදිරිපත් කලාට

  • @kesera1111
    @kesera1111 28 วันที่ผ่านมา

    🙏🥰

  • @sriart1645
    @sriart1645 หลายเดือนก่อน

    ඔබ තුමාව සම්බන්ධ කරතහැකි දුරත්න අංකයක් තිබේද. සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ දරුවෙක්ගෙ ව්‍යාපෘතියකට

  • @ajithboralugoda8906
    @ajithboralugoda8906 หลายเดือนก่อน

    I think you should do some research and try to give a bit more factual report with your Video clip.

  • @shanteshante5495
    @shanteshante5495 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @SamikalsharaBlog
    @SamikalsharaBlog หลายเดือนก่อน

    Budusaranay ayye ❤❤❤❤❤❤

  • @DisnaNalini-d1i
    @DisnaNalini-d1i หลายเดือนก่อน

    ජයරත්න මහතා පුරා විද්‍යා කොමසාරිස් තනතුර ලැබේ වා

  • @DisnaNalini-d1i
    @DisnaNalini-d1i หลายเดือนก่อน

    මෙ පන්සල කොහෙද තියෙන්නෙ කවදා හරි යන්න දන්න කෙනෙක් පාර දමන්න

  • @mglaruna284
    @mglaruna284 หลายเดือนก่อน

    මිත්‍යාව වපුරන පිසෙක් 😅

    • @urumayenbidak7076
      @urumayenbidak7076 หลายเดือนก่อน

      රට වෙනුවෙන් කැපවෙන ම්නිස්සු ඔක්කොම පිස්සො ඔබ් හරි

    • @senawirathna6147
      @senawirathna6147 หลายเดือนก่อน

      අඩ පිස්සන්ට අකුරු කොටන්න අමාරු යි අඩකුරු..😢😂

  • @lalithwadumulla9144
    @lalithwadumulla9144 หลายเดือนก่อน

    ජයරත්න පතිරාරච්චි මගපෙන්වීම යටතේ තවදුරටත් මෙවැනි වීඩියෝ කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @swarnaliyanrachchi4410
    @swarnaliyanrachchi4410 หลายเดือนก่อน

    Godak pin adai me then dekke

  • @champika1232
    @champika1232 หลายเดือนก่อน

    ❤❤🎉🎉

  • @KaushalyaPiris
    @KaushalyaPiris หลายเดือนก่อน

    ඔබතුමට ස්තුති පතිරආරච්චි මහත්මයගෙ නාමය වත් මතක් කලාට❤❤

  • @KaushalyaPiris
    @KaushalyaPiris หลายเดือนก่อน

    ජයරත්න පතිරආරච්චි මහත්මයා තමයි මේ සෙල්ලිපිය හොයාගත්තෙ. එතුමාට දීර්ගායූ වේවා !!!

  • @ranjithsirikumara8476
    @ranjithsirikumara8476 หลายเดือนก่อน

    මේ පිං බිම මංකොල්ල කාපු ලංදේසි පෘතුගීසි ඉංග්‍රීසීන් මේ රටට නැවත වැද්ද ගන්න එපා උංගෙන් ජාතක අවජාතකයන් කලු සුද්දන් නැවත මේ පිං බිම මංකොල්ල කාලා උතුරු නැගෙනහිර පමනක් පුරාණ වෙහෙර විහාර 64 ඩොසර් කලා 2015බූරු පුතා සග එවකට හිටිය පුරාවිද්‍යා කොමසාරිස් කියන අලුගොඉසුවා

  • @ravindralal3920
    @ravindralal3920 หลายเดือนก่อน

    මිත්‍යා ද්‍රෝහීන් සිට්න්නේ ත්‍රෛනිකායේ පන්සල් වල සහ පුරාවිද්‍යා කොමසාරිස් ඇතුළු ඉන්දියාවේ නේපාලයේ එංගලන්තයේ පස්ස ලෙවකන අවජාතකයෝ කපුටෝ රාජද්‍රෝහීන්.හෙළ බෞද්ධාගම විනාශ කරන නීචයෝ ලංකාවේ ඉතිහාසය විකුර්ති කර පෙන්වන ජෛන අවජාතකයෝ කපුටෝ , කපුටියෝ , අවජාතක කකඩයෝ ,මිනිසුනි.ඇයි ද්‍රෝහීන් පෝෂණය කරන්නේ . 😮😮😅😅😮😅😅😮😅😮

  • @ravindralal3920
    @ravindralal3920 หลายเดือนก่อน

    පුරාවිද්‍යා නිලධාරින් නිලධාරිනියන් දන්නේ සේරම වලගම්බා හෙවත් වලදැම්මා කියලා ගමිණි අබය සක්‍ර දෙව් රජු කරවූ දේවල් .මකා දමන්න මොන වයිරයක්ද තියෙන්නේ ..අපේ රටේ පහළ උන බුදු රජාණ්න් වහන්සේලා ඉන්දියාවට නේපාලයට විකුණන් කන අවජාතකයෝ ...🎉ඉතිහාසය ලීයන හැටි ...🎉🎉🎉🎉🎉🎉🎉😢😢😢😮

  • @sumudubhashini2806
    @sumudubhashini2806 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 หลายเดือนก่อน

    බුදුවරු උපන් හෙළ දීපය

  • @Lavender12_13
    @Lavender12_13 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sulochanamadu798
    @sulochanamadu798 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @wasanthasenavirathne6597
    @wasanthasenavirathne6597 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Laskhanpasindu
    @Laskhanpasindu หลายเดือนก่อน

    siyage mathake saha danuma agie

  • @Wikramawikrama
    @Wikramawikrama หลายเดือนก่อน

    බුදුවරු..පහලවෙන්නෙ...ලන්කාවෙ.නෙවෙය්..

    • @gnanapriyawanigasekara9085
      @gnanapriyawanigasekara9085 หลายเดือนก่อน

      🐂කියපන් කොහේදැකියලා,. මහ, බාෂාන් තුමා, ඉන්දියාවේ, කියන්නේ එහෙ බුදුවරු ඉපදුනේ නැති බවයි.... 👹

  • @Wikramawikrama
    @Wikramawikrama หลายเดือนก่อน

    මීවන. පලානේවිකුර්‍ර්ති දේවල් වලට..රෙවටෙන්න එපා.සතරබුදු වරයන් වහන්සේ ලාම මේලක් දිවටවෙඩම කරල.සමවත්. සුවයෙන්වෙඩ හින්දල..තියෙනව

  • @SusanthaKodithuwakku-z1s
    @SusanthaKodithuwakku-z1s หลายเดือนก่อน

    මේ පල් හොරු. මුන් මීපනවලානෙ මිත්‍යාදෘෂ්ටික කල්ලියේ පල් හොරු

    • @senawirathna6147
      @senawirathna6147 หลายเดือนก่อน

      මිත්‍යාදුස්ටිකයෙක් කතාකරයි....උබලගෙ කාලෙ ඉවරයි හොරනඩ ඉවරයි..

    • @SusanthaKodithuwakku-z1s
      @SusanthaKodithuwakku-z1s หลายเดือนก่อน

      @@senawirathna6147 මීපනවලානෙ මිත්‍යාදෘෂ්ටික පල් හොරු

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 หลายเดือนก่อน

    සියලු බුදුවරුන් උපදින පුන්‍යවන්ත භූමිය

  • @lakshithaperera7782
    @lakshithaperera7782 หลายเดือนก่อน

    මේ චිත්‍ර නුවරයුගයේ නේ

  • @premaratnerankoth-gedera5934
    @premaratnerankoth-gedera5934 หลายเดือนก่อน

    If the cave was offered to Kakusanda Buddha, the Buddha should have been born and lived in this country. All Buddhas’ land is our heladeepa. This would be revealed to the whole world by a future dharmic leader of this country after 2028/2031. Only punyawantha people would survive to see such revelations.

    • @SamanthaKMS
      @SamanthaKMS หลายเดือนก่อน

      At the time srilanka will become a muslim country. Almighty Allah bless u then.

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 หลายเดือนก่อน

    හාමුදුරුවන්ට ඔබට තෙරුවන් සරණයි

    • @somathilaka9726
      @somathilaka9726 หลายเดือนก่อน

      මුං බුදුන් වහන්සේ හෙලයේ උපන් බව පිලිගනියි කියල මඩ පාරක් හැහුව බුදුදහම විනාශ කිරීමට කටයුතු කරන බව ඒත් ඒ ප්‍රයත්නය අසාර්ථකයි

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl หลายเดือนก่อน

    අතීත බුදු වරුන් මේ හෙළ බිමේ උපන් බව පිලිගන්නව නම් ,ගෝතම සිදත බුදුන් උපන් නේ මේ හෙළ දීපයේ බව පිලිනොගන්නේ ඇයි ද කියා පුදුමාකාර කනගාටු වක් හා සැකයක් උපදී. පුරාවිද්‍යා බලාදාරීන් විසින් මේවා හිතා මතාම විකුර්ති කර සත්‍ය ඉතිහාසය නැවත ඉස්මතු නොවේනා තැනට කූට උපක්‍රම යොදන බැවින් ඔවුන්ගේ හත් මුතු පරම්පරාවන් වලටම ශාපවේවා ශාපවේවා !!!!!!

  • @lakshmidapana1569
    @lakshmidapana1569 หลายเดือนก่อน

    Theruwan..Saranai..🙏🏻🙏🏻🙏🏻

  • @nimalsomarathna3306
    @nimalsomarathna3306 หลายเดือนก่อน

    Manasika behet ganiyauuu

  • @MalindaG
    @MalindaG หลายเดือนก่อน

    කෙබඳු ආණ්ඩුවක හෝ පුරාවිද්‍යා කොමසාරිස්වරයා වශයෙන් ජයරත්න පතිරාරච්චි මහතා පත්වී, හෙළබිමේ සැබෑ ඉතිහාසය අපහට පෙන්වා දෙනු ලැබේවායි ඉත සිතින්ම ප්‍රාර්ථනා කරමි 🙏❤️☸️

  • @lushoo13599
    @lushoo13599 หลายเดือนก่อน

    🙏🙏🧡🧡

  • @sahamohomad2256
    @sahamohomad2256 หลายเดือนก่อน

    මුලු ලංකාවේම ලොරිය හිහින් තියෙනව

    • @senawirathna6147
      @senawirathna6147 หลายเดือนก่อน

      හිස් ලොරියක් නෙවෙයි මොලපටවපු ලොරියක්...

  • @Kolabasanni
    @Kolabasanni หลายเดือนก่อน

    සියලු බුදු වරු ජන්මය ලබන දිපයයි සක්විති රජවරු රජ වෙන දෙශයයි අප උපන් මේ දිවයිනයි🙏

    • @ChandraChandra-tj5vk
      @ChandraChandra-tj5vk หลายเดือนก่อน

      මමත් දැක බලා ගන්න ගියා මහරැ බෝධිය තියනවා ලරෑප නන්දා..තෙරණිය විසින් රෝපණය කරන ලදී. කියල සෙල් ලිපි වල සදහන් වෙනවා කීයල. දැනගත්තා මේවා. අපි රැක ගත යුතුයි.

    • @SamanthaKMS
      @SamanthaKMS หลายเดือนก่อน

      දැනටත් inne sakvithi රජවරු තමයි 😅😅

  • @kumarijayawickrama9821
    @kumarijayawickrama9821 หลายเดือนก่อน

    බුදු පියාණන් වහන්සේ හෙළයෙක්.ඉන්දියානුවෙක් නෙවෙයි ඇයි අපේ මිනිස්සු ඒවා තේරුම් ගන්නේ නැත්තේ

    • @senawirathna6147
      @senawirathna6147 หลายเดือนก่อน

      මෝඩකම නෙවෙයි..ගොන්කම..ද... පරගැතිකමද...නොතේරෙයි...😮

  • @lakshmidapana1569
    @lakshmidapana1569 หลายเดือนก่อน

    Safu..Sadu..Sadu..🍁🍁🍁

  • @malkanthidesilva1490
    @malkanthidesilva1490 หลายเดือนก่อน

    සියලු බුදුවරු උපදින්නෙ මෙහෙලයෙයි