ඕනෑම බතකට ගැලපෙන, ක්‍රිස්පි ගතියට හදපු,රටකජු මිශ්‍ර ගොටුකොළ බැදුම,Fried Pennywort with Peanuts.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 198

  • @chinthasirisena5820
    @chinthasirisena5820 2 ปีที่แล้ว +21

    ඔබේ professionalism බව අගයනවා. කතා විලාසයට හරිම කැමතියි . Recipes සුපිරි .

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 2 ปีที่แล้ว +5

    ඉවුම් පිහුම් වලත් මේ වගේ කලාවක් තියෙන කොට නම් කන්නෙ නැති දේවල් වුණත් කන්න හිතෙනවා.ලස්සනයි වගේම හරි රසටත් ඇති. විවිධත්වයක් ඇතිව ඉවුම් පිහුම් කලාව ලොවට බෙදන ඔබට ගොඩක් ස්තුතියි!

  • @---rohansifelice---2387
    @---rohansifelice---2387 ปีที่แล้ว +1

    ඒකත් වෙනමම එකක් ගොටුකොළ බැදලා...මට හැම කෑම එකක්ම හදන්න හිතෙනවානේ බලන බලන හැම එකක්ම මේ චැනල් එකේ.❤️🥰

  • @bandaramenikewanninayake1159
    @bandaramenikewanninayake1159 ปีที่แล้ว +5

    කාලයට ගරුකරන කිසිම කංකරච්චලයක් නැති දියණියනි ..........
    අගෙයි ♥️💐♥️💐♥️💐

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 2 ปีที่แล้ว +8

    නිතරම අපට හොද මග පෙන්විමක් කරන ඔබතුමියට ගොඩක් ස්තුතියි

  • @samanthifernando2284
    @samanthifernando2284 2 ปีที่แล้ว +3

    අම්බෝඕඕඕ ..කට පිස්සුවට්ටනවා..දැක්කමත් ආසයි..

  • @seethapadmini6132
    @seethapadmini6132 2 ปีที่แล้ว +1

    මමත් හරිම කැමති කෑමක් වැඩට යන අයට මේ වගේ දෙයක් කලින් හදල තියා ගත්තම උදේ කෑම එකට තියාගන්න පුලුවන් නිසා පහසුයි මේ වගේ වෙනස් වෙනස් දේවල් කියල දෙන එක ලොකු දෙයක් ස්තූතියි

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 2 ปีที่แล้ว +3

    සුපිරි කෑමක් අදත් ඉදිරිපත් කලා. තෙරුවන් සරනයි .

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +2

    ඇත්තටම නියම කෑමක් ගොඩක් ස්තුතියි chef ❤❤❤

  • @ratnakodikara4552
    @ratnakodikara4552 2 ปีที่แล้ว +2

    Bohoma isthuthiy. Hamadama gunaya witharak hoyanna onenaha. Hodha kamak. Aluth kramayak.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      ඒක හරි, නැත්නම් කෑම එපා වෙනව..🥰

  • @nilminidissanayaka6333
    @nilminidissanayaka6333 ปีที่แล้ว

    Thanks oyata ..time pass nokara ඉක්මනින් පැහැදිලිව kiyanawa...😘😘😘😘😘😘

  • @vikumbandara5507
    @vikumbandara5507 2 ปีที่แล้ว

    රස පාටයි 🤤😋 මේ විදිහට clean cut එකක් හිටින විදිහට vegetables chop කරන්න පිහිය හසුරවන විදිහ කියලා දෙන්නකෝ chef.

  • @madhusamindi3750
    @madhusamindi3750 ปีที่แล้ว

    කොල ටික හරිම ලස්සන යි.. සුපුරුදු ලෙස හදන්න ඕනෙම වුනා..

  • @sujijaya451
    @sujijaya451 8 หลายเดือนก่อน +1

    Lassanai. Rasai. Thank. You. Shani. Miss

  • @kanthikanthi358
    @kanthikanthi358 2 ปีที่แล้ว

    ඔයා ඉක්මනින් කියල දෙනව..ගොඩක් ස්තුතියි .🙏🙏🙏

  • @akarshafernando4649
    @akarshafernando4649 2 ปีที่แล้ว +1

    මම ඊයෙ රෑ හැදුවා හරිම රහයි thank you ❤️

  • @sdvlog69
    @sdvlog69 ปีที่แล้ว +1

    ගොටුකොල ගුණය යවා, තෙල් කරන බැඳුම් කෑවනම් 😮 අභිසරණයි

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      අනේ ඉතින් ඔයාට අවුරුද්දෙ තුන්සිය හැටපස් දවසෙම ගොටුකොල බැදල කන්න කිව්වෙ නෑ..ඔය වගේ කියන අය ඉන්න හින්දම තමා වීඩියෝව පටන් ගද්දිම මම ඔය ටික කියල හිටියෙ..🤣

    • @sdvlog69
      @sdvlog69 ปีที่แล้ว

      @@cookingwithchefshani ඇයි දන්නේ නැතිද අපේ අම්මා වගේ ගුණට තෙල් නැතිව ගොටුකොල හදන්න 😉

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      @@sdvlog69 නෑනෙ මං එයාගෙන් ඉගෙන ගන්න ඉන්නෙ..🤣

    • @sdvlog69
      @sdvlog69 ปีที่แล้ว

      @@cookingwithchefshani විහිළුවක් කරේ තරහ යනවාද බලන්න. 😘

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      @@sdvlog69 නෑ අනේ ...දැං පුරුදුයි ඕවා..කම්මලේ බල්ලා වගේ තමයි..❤️

  • @pwgndgunathunga.9750
    @pwgndgunathunga.9750 2 ปีที่แล้ว

    නියමයි අක්කේ .ඕක ර්සසටඇති.ඔයාගෙ රෙසිපි හැමදාමත් නියමයි .

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 10 หลายเดือนก่อน

    Wow super sonic fantastic yummy recipe Thank U so much Chef for ur great very useful video 🙏👍👌🤩😋🤗

  • @annsumanasekera9993
    @annsumanasekera9993 2 ปีที่แล้ว +1

    මාත් හදලා රස බැලුවා.. 👌 නියමයි..👍

  • @wasanthasapumohotti1695
    @wasanthasapumohotti1695 ปีที่แล้ว

    සුපිරි කෑමක්.......ගොඩක් ස්තුතියි

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +1

    Harima rasa recipe ekak hadanna Oney lassanai video eka superb good luck 👍👍👍👍💖💖💖💖

  • @kumarikaly8494
    @kumarikaly8494 2 ปีที่แล้ว +2

    Thanx puthe

  • @VijithaDias-u2b
    @VijithaDias-u2b 6 หลายเดือนก่อน

    Niyamai mamath hadanawa thanks 👍

  • @ramyapremadasa9998
    @ramyapremadasa9998 ปีที่แล้ว

    හරිම ලස්සනයි .thanks

  • @ramyapremadasa9998
    @ramyapremadasa9998 2 ปีที่แล้ว +1

    Thanks chef හරිම ලස්සනයි , එ වගේම රසත් ඇති නේද

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885 2 ปีที่แล้ว +2

    හදන්න ආස හිතෙනවා අක්කා ... ගොඩාක් වටිනවා මේ වගේ වෙනස් කෑම ජාති ගේනවට ගොඩාක් ස්තූති ...💓💐💢

  • @ProfitQuest-SG
    @ProfitQuest-SG ปีที่แล้ว +1

    I like ur cooking very much dear thanks

  • @vinithadesilva6453
    @vinithadesilva6453 ปีที่แล้ว

    Thank you. Harima rasa partai.♥ Budusarani 🙏

  • @lakeeshafernando432
    @lakeeshafernando432 2 ปีที่แล้ว +1

    👍👍adath niyama recipe ekak...👍👍🤗🤗

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 2 ปีที่แล้ว +1

    නියමයිනේ

  • @nilushasamarasinghe4168
    @nilushasamarasinghe4168 2 ปีที่แล้ว +2

    ම් …… රස පාටයි. 😋😋😋🥰🥰🥰

  • @mallikamendis1430
    @mallikamendis1430 2 ปีที่แล้ว +1

    Thank u Shani it's soooooo nice 👍 I am going try it Budu saranai

  • @ranisirilanka5812
    @ranisirilanka5812 2 ปีที่แล้ว +2

    දැක්කාම බඩ පිරෙනවා ❤️

  • @kanthicaldera1361
    @kanthicaldera1361 2 ปีที่แล้ว +1

    Harima lassanai, thank you.

  • @rhondagailtaylor4792
    @rhondagailtaylor4792 2 ปีที่แล้ว +2

    Really yummy recipe. Thank you

  • @dhammikaperera5598
    @dhammikaperera5598 ปีที่แล้ว

    THANK. YOU. VERY. MUCH. GOD. BLESS. YOU. 🙏❤️❤️❤️🌹🌹

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 2 ปีที่แล้ว +1

    I will surely try this recipe ,thanx chef

  • @kumudunifernando2297
    @kumudunifernando2297 2 ปีที่แล้ว

    I like your recipes so mutch thanks

  • @mangalikasooriya9863
    @mangalikasooriya9863 2 ปีที่แล้ว +1

    Looks very ñice thank you darling budù S

  • @gryy8452
    @gryy8452 2 ปีที่แล้ว

    Dakkama....bada...pirenawa...ahagena....einna...asai...mama..weda..karana...gamann....tamai...oba..tumiyage...vidiyo..balanne...goodk...sstutii...pehediliwa...kiyala...danawata..budu saranei

  • @thush812
    @thush812 ปีที่แล้ว

    Did this with Gotukola as well as 'Murunga' leaves. Both good. But more tastier with Murunga. Thanks for your lovely receipies
    Pls advice how to make ' Lemon Grass tea" also.

  • @chamaritharanga5688
    @chamaritharanga5688 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි .රසයි වගෙ.මමත් හදලා කියන්නම් ....ඔයා දාන ලුනු රෝස පාටයි .ඒකෙ නම් මොකක්ද ?.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      ඒ හිමාලයන් ලුණු, ස්වභාවයෙන්ම රෝස පාටයි.❤️

    • @chamaritharanga5688
      @chamaritharanga5688 2 ปีที่แล้ว

      @@cookingwithchefshani thanks ...chef shani

  • @kaveeshaparami8551
    @kaveeshaparami8551 2 ปีที่แล้ว +1

    😋😋😋❤️❤️wow lassana godak rasa ethi

  • @nayanadias9454
    @nayanadias9454 2 ปีที่แล้ว +1

    අපූරුයි ස්තුතිය ඔබට

  • @stephaniejansz8571
    @stephaniejansz8571 2 ปีที่แล้ว +1

    Thankyou very much

  • @helenfernando1528
    @helenfernando1528 8 หลายเดือนก่อน

    Thanks chef

  • @sharminifernando480
    @sharminifernando480 2 ปีที่แล้ว +2

    Looks like delicious thanks 😋

  • @kumarikaly8494
    @kumarikaly8494 2 ปีที่แล้ว +1

    Puthe watalappan recipe ekak dennako 🙏

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Hadala thiyenne amma menna link eka..
      th-cam.com/video/EZNVNgYvtfw/w-d-xo.html

  • @PiumiAnuradha-h6j
    @PiumiAnuradha-h6j 7 หลายเดือนก่อน

    Lassanai dakiddi bada pirenawa,

  • @jeanwijesinghe3483
    @jeanwijesinghe3483 10 หลายเดือนก่อน

    nice idea thanks dear

  • @indraniperera2781
    @indraniperera2781 2 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @saranageemunasinghe8461
    @saranageemunasinghe8461 2 ปีที่แล้ว +1

    My favourite ❤ chef thank you

  • @rajant.g.5071
    @rajant.g.5071 2 ปีที่แล้ว +1

    Super so good 👌

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +2

    Thanks dear

  • @niroshathamel5084
    @niroshathamel5084 2 ปีที่แล้ว

    Thanks you ❤️❤️👍👍

  • @sriyanifrenando554
    @sriyanifrenando554 2 ปีที่แล้ว

    සුවද..දැනුනා...😋

  • @alankarasrilanka9997
    @alankarasrilanka9997 2 ปีที่แล้ว

    අද කාලයට ගැලපෙන තවත් ආහාර කල්තබා ගන්න ක්‍රම කියා දෙන්න .ගොඩක් ස්තුතියි

  • @himalisilva4509
    @himalisilva4509 11 หลายเดือนก่อน

    Gitukola badala dammama kal thiyanna puluwanda

  • @annsumanasekera9993
    @annsumanasekera9993 2 ปีที่แล้ว

    Thank you 🙂🙏

  • @Sandramarylily
    @Sandramarylily 2 ปีที่แล้ว +1

    ඔයානම් නියමයි chef 👌

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว +1

    Rasama rasa kamak.❤️👍😋

  • @samanthasamaracoon8452
    @samanthasamaracoon8452 ปีที่แล้ว +1

    So yammiii I love it

  • @kumari5159
    @kumari5159 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි

  • @Nizz134
    @Nizz134 2 ปีที่แล้ว +2

    It looks delicious 😍😍😍

  • @amaliprabuddha6172
    @amaliprabuddha6172 2 ปีที่แล้ว +1

    Hadala blnnm oni chef meka nm😍😍😍

  • @ranjikakumu7700
    @ranjikakumu7700 2 ปีที่แล้ว +1

    ස්තූතියි.❤️

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 2 ปีที่แล้ว

    Godak sthuthi.

  • @dnd4411
    @dnd4411 2 ปีที่แล้ว +2

    මිස්ගෙ රෙසිපි එකට සීනි බනිස් හදලා කන ගමන් 😄👌

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Hondata awada?⚘️

    • @dnd4411
      @dnd4411 2 ปีที่แล้ว

      @@cookingwithchefshani ඔව් දැන් හතරවෙනි වතාවට හැදුවේ.හොදටම ආව හැම වෙලේම 😊😊

  • @liticiafelthman9453
    @liticiafelthman9453 2 ปีที่แล้ว +1

    Ane thankd chef

  • @DammikaSenivirathna
    @DammikaSenivirathna ปีที่แล้ว

    Thankyouchef❤

  • @malanipathirana7667
    @malanipathirana7667 ปีที่แล้ว

    Good.
    . v.. Good

  • @wasanthifernando9983
    @wasanthifernando9983 2 ปีที่แล้ว +1

    Wow so nice from Cyprus ❤️

  • @wasana4186
    @wasana4186 2 ปีที่แล้ว +1

    Mis mekata amu ratakajuda gnne..plss reply

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Ow man ewa gedaradi badala damme...

    • @wasana4186
      @wasana4186 2 ปีที่แล้ว

      @@cookingwithchefshani thele badala gaththama athida mis.ethkota amu gathiyak nadda

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      godak himeeta bada ganna..naththan wate witharai badenne..

    • @wasana4186
      @wasana4186 2 ปีที่แล้ว

      @@cookingwithchefshani ස්තුති mis

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 2 ปีที่แล้ว +1

    Dakididdith asai👌👌

  • @shiranialuvihare2073
    @shiranialuvihare2073 2 ปีที่แล้ว +1

    Super video 💓

  • @tanujaww7955
    @tanujaww7955 2 ปีที่แล้ว

    Best best

  • @smhaniffa1878
    @smhaniffa1878 2 ปีที่แล้ว

    Nice good

  • @gayannishantha8588
    @gayannishantha8588 ปีที่แล้ว

    Mata widuru bothakayak ne okastik kena pettiuajara demmith oegeida

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      Therune na kiyapu eka..❤️

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      Therune na kiyapu eka..❤️

    • @gayannishantha8588
      @gayannishantha8588 ปีที่แล้ว

      @@cookingwithchefshani bait aka thiyagena kanawanam. Bothalayajata wage dala thiya ganna onine. MstA thiyana pashne Thana widuru bothalatak be plastic kema pettiyaka Danna beidA

  • @pathumimadushika4757
    @pathumimadushika4757 2 ปีที่แล้ว

    Miss mekata හාල්මැස්සන් daaganna puluwanda?

  • @leelaleela8051
    @leelaleela8051 2 ปีที่แล้ว

    කැමත් කතාවත් සිරියාවයි ?👌

  • @nandawathieobada3136
    @nandawathieobada3136 2 ปีที่แล้ว +1

    Top

  • @geetha9401
    @geetha9401 2 ปีที่แล้ว +2

    Looks very tasty and crispy Chef Snani

  • @erinesam6265
    @erinesam6265 2 ปีที่แล้ว

    Nice

  • @sunilwicramasingha4959
    @sunilwicramasingha4959 2 ปีที่แล้ว

    බැදුම් වර්ග කල් තබා ගන්න විටමින් e දාන්න පුළුවන් ද .පුළුවන් නම් ඒ කොහොමද කියල දෙන්න පුලුවන් ද.

  • @jayanthakumarasiri5882
    @jayanthakumarasiri5882 2 ปีที่แล้ว +1

    Mama miss ge kamathima de thamai ape Hama comment ekakatama reply karana eka.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි, මග හැරෙන ඒවත් ඇති. ඒත් පුලුවන් හැම වෙලාවකම උත්සාහ කරනව.❤️

  • @manjulaliyanage9551
    @manjulaliyanage9551 ปีที่แล้ว +1

  • @shana-jp4qb
    @shana-jp4qb 2 ปีที่แล้ว +1

    Is that pink himalayan salt?

  • @kumarikaly8494
    @kumarikaly8494 2 ปีที่แล้ว +1

    Puthe, was it roasted peanuts that you used?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      No amma I bought normal ones and fried in the Oil..❤️

  • @nishanthirenuka9717
    @nishanthirenuka9717 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️👍👍👍

  • @supunijayasekara653
    @supunijayasekara653 2 ปีที่แล้ว +1

    ❤❤

  • @gayannishantha8588
    @gayannishantha8588 ปีที่แล้ว

    Anepin mekata pilithuesk Bala poroththu wenawa Mata deyak dena ganna Oni. Mata masa1 babek innawa neyo tikak anawa ayalata kema welak hadanawa mama Mata thiyana pashne thama babath Akka uyanna amaru nisa. Re kemata Anne Mata udeta uyala fich Ake dala reta Deanna beida Neum lesama uyanna inne ala thel dala malu uyala bonchi uyala parippu uyala

  • @buddikanuwan7148
    @buddikanuwan7148 2 ปีที่แล้ว

    👍

  • @Bla_bla_234
    @Bla_bla_234 3 หลายเดือนก่อน

    👍👍👍👍👍👍🙏

  • @lalaniebh7167
    @lalaniebh7167 2 ปีที่แล้ว +1

    😍😍😍

  • @gayannishantha8588
    @gayannishantha8588 ปีที่แล้ว +1

    Pinsidda wei ane mama aniwaren mekara pilithuesk Bala poroththu wenawa Mata podi deyak denaaganna Oni mage gedaeatA nedeyo 10 k wage anawa kiuwa mama menu aka lesthi Kara Mata dena ganna Oni mama me kiyana den kochchara pemanayan Ganda onida kiyala uda haranayak washaten aka thel danawanam ala kg 1 akak paripu uyanawanam kochcharadda malu , ala thel dala bonchi ,thelatA hadala,papadam nulas ratakaju bait aka me. Dewal walin mama kochchara ganna onida hal kochcharada

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      Fish 1.5kg
      Potato 2kg
      Dhal 500- 600g
      Beans 2kg
      Wage kanna samahara wita poddak wadi wei habai madi wenawata wada eka hondaine.mokada oya kohoma kiwwath eka ekkena kana pramanaya anuwa , pramana wenas wenawa..❤️

    • @gayannishantha8588
      @gayannishantha8588 ปีที่แล้ว

      @@cookingwithchefshani sthuthi

  • @sorayasaldin8234
    @sorayasaldin8234 ปีที่แล้ว

    Instead of gotukola murunga leave s

  • @sanjudunukara2096
    @sanjudunukara2096 2 ปีที่แล้ว

    උම්බලම්කඩ ටිකකුත් බැදල දැම්මට අවුලක් නහ් නේද

  • @samanthikalakmali3034
    @samanthikalakmali3034 ปีที่แล้ว +1

    කඩේ තියෙන රෝස්ට් කරපු ජම්බො පීන්ට් නේද ඒ

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      Mewa nan mama badala gaththe amu ewa..tikak lokui habai..😊

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 ปีที่แล้ว +1

    රට කජු බැදපුවද ගන්නෙ ?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      නෑ අමු ඒවා බැදල ගත්තෙ..❤️