ඕනෑම උත්සවයකට ඕනම පාටියකට ගැලපෙන සුපිරි බැදුමක්.m.r kitchen

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 124

  • @MRkitchenlk
    @MRkitchenlk  3 ปีที่แล้ว +14

    facebook.com/Kitchenonelk

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885 3 ปีที่แล้ว +17

    දානෙකට අක්කා මේ වීඩියෝ එක දැම්මාම මේ විදියට හදන්න හිතුනා ගැලපෙනෝ වගේම වියදමත් අඩුයි....අනිද්දා දානෙට මෙහෙම හදනෝ.... ගොඩාක් ස්තූති අක්කියෝ ....😘😘💐💐❤❤

  • @anuladesilva4706
    @anuladesilva4706 3 ปีที่แล้ว +8

    මේ වීඩියෝ එක දකින්න කලින් මම හිතුවෙ මේක් ලොකු වැඩක් කියලා. දැන් නම් මටත් හදාගෙන කන්න පුලුවන්. ස්තූතියි ඔබතුමියට👍

  • @isurangirajapakshs8190
    @isurangirajapakshs8190 3 ปีที่แล้ว +34

    ඉඳිආප්ප කොත්තු රෙසිපි එකකුත් ඕනි මේ රෙසිපියත් නියමයි .ඔයාගේ වීඩියෝ හැමදාම ආසාවෙන් බලනවා ස්තුතියි.😋😋👌👌🙏

  • @danushkasilva7278
    @danushkasilva7278 ปีที่แล้ว +1

    මම අද හැදුවා මේ බැදුම හරිම රසයි... 👌 මම මේකට හාල් මැස්සන් දාන්නෙ නැතුව , මිරිස් කෑලි ටිකට උම්බලකඩ ටිකක් එකතු කලා.. 😊

  • @Movieshortsplu
    @Movieshortsplu 3 ปีที่แล้ว +7

    මම විතරද ? කෑම කනවට වඩා කෑම හදන ඒවා බලන්න්න කැමති👍👍👍👍
    වැඩෙ ලස්සනයි ,සරලයි , සුභ තමා ඉතින් ජයවේවා ජයවේවා 👍👍

  • @pb3636
    @pb3636 3 ปีที่แล้ว +3

    හරිම ශෝක්
    වැඩිය වෙලාව නාස්ති කරන්නේ නැ.
    බොහොම ස්තුතියි.
    වැඩි වැඩියෙන්ම ලැබේවා.

  • @siyumi9469
    @siyumi9469 3 ปีที่แล้ว +4

    අපි හැමදාම මෙ resipi try කරනවා ඔයාට thank☺️

  • @හිතුවක්කාරි-ඨ2ඬ
    @හිතුවක්කාරි-ඨ2ඬ 3 ปีที่แล้ว +2

    ඔයා හදන කෑමහරිම රසයි මමත් හැදුවා ගොඩක් ඉස්තුතියි

  • @sanjayasammanajayakodi4938
    @sanjayasammanajayakodi4938 3 ปีที่แล้ว +2

    මමත් ඕක ගොඩක් වෙලාවට හදනව... හරි රසවත් කෑමක් ....

  • @deshanhasaranga5844
    @deshanhasaranga5844 3 ปีที่แล้ว +33

    ඇත්තම කියන්නද මම මේ විදිහටම හැදුව කිසිම රෙසිපියක් නොබල දැන් දවස් තුනකට කලින් .කෑලි මිරිස් පවා බැදල දැම්මෙ මගෙ හිතේ විදිහට.බලද්දි මම කිසිම වෙනසක් නැතුව original විදිහටම හදලනෙ

  • @yashoo7734
    @yashoo7734 3 ปีที่แล้ว +3

    ම්ම්ම්....ඒකනං රසපාටයි😌

  • @chinthakas.k.a.116
    @chinthakas.k.a.116 3 ปีที่แล้ว +1

    2nd commet harima lesi recipi ekak

  • @NethmiChamodya-n1b
    @NethmiChamodya-n1b หลายเดือนก่อน

    අපෙ අප්පච්චිටනම් නැන්දෙ ඔයාගෙ චැනල් එක බලන් නැතුව මොකුත් හදන්න බෑ 😂ඇත්තටම ඔයාගෙ රෙසිපි මාර රහයි❤

  • @gayanidilrukshi6262
    @gayanidilrukshi6262 2 ปีที่แล้ว

    Aththatama oyage resipi hodayi akkiyo mn oya kiyapu widihaya..polos haduwa marama rasayi malu kariyath rasayi oyata godak pin

  • @nalikakumudu8171
    @nalikakumudu8171 ปีที่แล้ว +1

    mamath ada heduwa..thanks akke 🌺🌺🌺

  • @seymiseth6498
    @seymiseth6498 3 ปีที่แล้ว +2

    Apith oya video ekak dapu gaman balanawa .thank you👍👍👍👍

  • @nimalhettiarachi9334
    @nimalhettiarachi9334 3 ปีที่แล้ว +1

    Ada api mewa heduwa harima rasai...ewagema ganath aduwen yanne...thx oyata

  • @Sumi-g7v
    @Sumi-g7v 9 หลายเดือนก่อน

    මගේ පුතාට අද මම හදලා දුන්නා ස්තුතියි ❤️❤️❤️

  • @Pathivlogs
    @Pathivlogs 3 ปีที่แล้ว +3

    Akke onna vedio eka dapu gaman baluwa.🥰 thanks akke🤗

  • @fazmilabahar279
    @fazmilabahar279 2 ปีที่แล้ว

    මම හැදුවා. හොදට රසට ආවා. ස්තුතියි

  • @olendrastudio
    @olendrastudio 3 ปีที่แล้ว +4

    Wow නියමයි👍

  • @DMacademicpoint
    @DMacademicpoint 3 ปีที่แล้ว +8

    මට මතකයි අපෙ පුංචි මගේ උපන්දිනේට ඕක හැදුවා හරිම රසයි ❤️

  • @preethikapiyumali7558
    @preethikapiyumali7558 5 หลายเดือนก่อน +2

    මේක හදල දවස් කීයක් තියාගන්න පුලුවන්ද

  • @xo5913
    @xo5913 3 ปีที่แล้ว +12

    බේබද්දෝ ටික ලයික්😂
    බයිට් වාෂ්ප කරන උන් කමෙන්ට්😋
    👇👇👇

  • @MCGRABTRADING
    @MCGRABTRADING 4 หลายเดือนก่อน

    ❤❤❤ rasata heduvaaa❤❤❤

  • @kkww3805
    @kkww3805 ปีที่แล้ว

    ඔයා තමයි හරියටම කියලා දුන්නේ. මේක හදන්න දන්නේ නැතිව හිටියේ.

  • @RusanduChandul-si3dw
    @RusanduChandul-si3dw 9 หลายเดือนก่อน

    හරිම රසයි. මමත් අද හැදුවා .හැබැයි මම හාල් මැස්සො දැම්මෙ නෑ.😊👌

  • @savinu6041
    @savinu6041 2 ปีที่แล้ว

    Mn ada haduwa akke. Harima rasai. Oyage recipe harima lesie. Thank you 😘😘😘

  • @navodyagangani7283
    @navodyagangani7283 2 ปีที่แล้ว +1

    සුපිරි අක්කෙ අම්මතමා කියන්න කිවුවෙ😍

  • @rashmidasanayaka2831
    @rashmidasanayaka2831 3 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන් හදනවා akki thank you

  • @geethanadeesha9271
    @geethanadeesha9271 3 ปีที่แล้ว +2

    ෂා.නියමයිනේ.අනිවාර්යයෙන්ම අලුත් අවුරුද්දට හදනවා

  • @vindyaamarasiri492
    @vindyaamarasiri492 8 หลายเดือนก่อน

    Me pramaana walin haduwama keedenekta wage kanna puluwanda?

  • @sandunudara1717
    @sandunudara1717 ปีที่แล้ว

    Akke math ethuva marama rasainakke

  • @madurasiyumal8056
    @madurasiyumal8056 ปีที่แล้ว

    රසයි අක්කෙ අක්කගේ බැදුම🤞👻☺️

  • @anomapriyanthi9222
    @anomapriyanthi9222 3 ปีที่แล้ว

    නියමයිනේ 👍👍👍

  • @viranjagunatilake7624
    @viranjagunatilake7624 3 ปีที่แล้ว +4

    ස්තුතියි ඔයාට.

  • @lakmali6587
    @lakmali6587 2 ปีที่แล้ว +2

    Mama meka heduwa godak rasai thank you akki ♥️🥺💕

  • @kalumpiyadarshana7452
    @kalumpiyadarshana7452 3 ปีที่แล้ว +3

    මිලියනයට සුබපැතුම්

  • @melarathnayake4174
    @melarathnayake4174 3 ปีที่แล้ว

    නියමයි අක්කා.. මේ වගේ දේවල් කියල දෙන එක ගොඩක් හොදයි. ස්තුතියි

  • @wkumari9139
    @wkumari9139 2 ปีที่แล้ว

    Oyage resipi harima hodai
    Uyanna igenagatte oygen
    Godak pin

  • @IroshiniDeSilva
    @IroshiniDeSilva 6 วันที่ผ่านมา

    I like it 👌 😏

  • @suneramaduka262
    @suneramaduka262 3 ปีที่แล้ว +3

    අක්කි2 වන කමෙන්එක

  • @imashanuwandi9208
    @imashanuwandi9208 9 หลายเดือนก่อน

    හරිස්චන්ද්‍ර noodles eka pawichchi karanna barida okata?

  • @dayanidipani447
    @dayanidipani447 3 ปีที่แล้ว

    Puthe oyage video mama harima asawen balanne puthata theruwan saranin yahapathakma wewa Dubai walin

  • @mohamedzafran9085
    @mohamedzafran9085 3 ปีที่แล้ว +3

    Hi I'm 1st ok 👌

  • @panchalisenanayaka
    @panchalisenanayaka ปีที่แล้ว

    Akke mekata isso daganna bada

  • @sajeethawarnamali8422
    @sajeethawarnamali8422 2 ปีที่แล้ว

    Mama asawen hitapu resapiyak oyata thanks nangi

  • @Shenal_Nimsara
    @Shenal_Nimsara 3 ปีที่แล้ว +4

    Thank you 😊

  • @Onis-357
    @Onis-357 5 หลายเดือนก่อน

    රස පාටයි

  • @wasanagunawardhana3636
    @wasanagunawardhana3636 ปีที่แล้ว

    Papadam eakata dammama peganna nathda?

  • @tharushishaini7764
    @tharushishaini7764 3 ปีที่แล้ว

    Super madu,madu dallo recipi ekak oni

  • @slrider431
    @slrider431 2 ปีที่แล้ว

    කඩල පිටි කෑමක් ,බිම් මල් කෑමක් දෙන්න පුළුවන් da

  • @RenukaRenuka-dq8jw
    @RenukaRenuka-dq8jw 10 หลายเดือนก่อน

    Mamath haduwa rasai thanks oyata

  • @vishmihimaya869
    @vishmihimaya869 3 ปีที่แล้ว

    Harima rasai aunty 😊

  • @bhagyagurusingha574
    @bhagyagurusingha574 3 ปีที่แล้ว +1

    Superb akkii...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @seymiseth6498
    @seymiseth6498 3 ปีที่แล้ว

    Apita aluthen gaththe kitchen item ganath video ekak dennaka 😜😜

  • @thanushkaramod3306
    @thanushkaramod3306 11 หลายเดือนก่อน

    siini danne nadda

  • @liyanagesujatha10
    @liyanagesujatha10 3 ปีที่แล้ว

    Mama godak asai me bedumata.👍👍👍👍

  • @MrThara-zt2no
    @MrThara-zt2no 2 ปีที่แล้ว

    හාල්මැස්සෝ අත්‍යාවශයද අක්කෙ

  • @NethuNethu-v2q
    @NethuNethu-v2q 9 หลายเดือนก่อน

    කල් තියා ගන්න පුලුවන්ද

  • @ganawathimanike6453
    @ganawathimanike6453 2 ปีที่แล้ว

    ඔයාගේ widiyo mama balanwa hri hodai

  • @chandanistephen9632
    @chandanistephen9632 3 ปีที่แล้ว

    👍😋 superb . thank you 😘

  • @KanchaniNanayakkara
    @KanchaniNanayakkara 3 หลายเดือนก่อน

    දානෙකට හදන්න ඕනි.100 කට කොච්චර ප්‍රමාණ වලින් ඕනද්?

  • @danushkasilva7278
    @danushkasilva7278 ปีที่แล้ว

    බොහොම ස්තුති ඔයාට ...❤

  • @buddikaprashath6936
    @buddikaprashath6936 3 ปีที่แล้ว

    Apit හදලා බලන්න oni .

  • @kumudupriyantha2608
    @kumudupriyantha2608 3 ปีที่แล้ว +1

    Definitely making new year

  • @nelkaperera1093
    @nelkaperera1093 3 ปีที่แล้ว

    Good_ok_ok_👌👌👌👍👍👍✋✋

  • @sachithrandunu8370
    @sachithrandunu8370 3 ปีที่แล้ว

    Kal thiyaganna puluwanda sudulunudana nisa pengenne nadda😌😘😘

  • @achalagayani2845
    @achalagayani2845 3 ปีที่แล้ว +7

    අක්කේ electric cooker එක කීයක් උනාද ?

    • @Himalahimakumari1997
      @Himalahimakumari1997 3 ปีที่แล้ว +2

      Kohenda gaththe keeyada kiyala kiyanako

    • @MRkitchenlk
      @MRkitchenlk  3 ปีที่แล้ว +3

      19000

    • @MRkitchenlk
      @MRkitchenlk  3 ปีที่แล้ว +2

      @@Himalahimakumari1997 facebook.com/Kitchenonelk

  • @jeewanthimarasinghe-univer788
    @jeewanthimarasinghe-univer788 ปีที่แล้ว

    Mama oyage kama recipi balala kama jathi haduwa.

  • @chandrikawickramasinghe8653
    @chandrikawickramasinghe8653 2 ปีที่แล้ว

    Niymayi .👍👍👍🙏

  • @dhanojadilhani7750
    @dhanojadilhani7750 3 ปีที่แล้ว +1

    නියමයි dear 👍🏻👍🏻👍🏻👍🏻

  • @surekas8336
    @surekas8336 3 ปีที่แล้ว

    Oya niyamai akki

  • @DarshanaSampath-eo3lf
    @DarshanaSampath-eo3lf 6 หลายเดือนก่อน

    Supiri

  • @KanchaniNanayakkara
    @KanchaniNanayakkara 3 หลายเดือนก่อน

    මේ ප්‍රමාණය කී දෙනෙකුට ඇතිද?

  • @pradeepnishantha2927
    @pradeepnishantha2927 3 ปีที่แล้ว +7

    අනේ ඉදි ආප්ප කොත්තු හදන හැටිත් ඕනෙ.

  • @champanidevika1957
    @champanidevika1957 ปีที่แล้ว

    මේක kal thiya ගන්න puluwanda?

    • @SHeSh-s6e
      @SHeSh-s6e 4 หลายเดือนก่อน

      Ow

  • @Itsdesidiariesnew
    @Itsdesidiariesnew 8 หลายเดือนก่อน

    ලමායි 200කට කෑම වේලක් දෙන්න මේ බැදුම හැදුවොත් ප්‍රමාන කොච්චර යාවිද

  • @top10cars77
    @top10cars77 3 ปีที่แล้ว +4

    රටකජු පොතු එක්කමද ගන්නේ ??

  • @unitha._shyamali.
    @unitha._shyamali. 3 ปีที่แล้ว

    රට කජු නැතුව හදන්න බැරිද ?

  • @thamarakumari1166
    @thamarakumari1166 2 ปีที่แล้ว

    Thankyou ❤️❤️❤️

  • @imashasewmini3650
    @imashasewmini3650 ปีที่แล้ว

    පපඩම් අනිවාර්ය ද

    • @SimpleKitchen-e9e
      @SimpleKitchen-e9e 10 หลายเดือนก่อน

      අනිවාර්යය නෑ

  • @malijayaraj7130
    @malijayaraj7130 3 ปีที่แล้ว

    Great

  • @upekshagunasekara143
    @upekshagunasekara143 3 ปีที่แล้ว

    Superp recipe

  • @DJNimeshSKBois
    @DJNimeshSKBois 3 ปีที่แล้ว

    Thank you So Much

  • @poornimanavodya6060
    @poornimanavodya6060 2 ปีที่แล้ว

    🤗Thank you

  • @wasanthirenuka5426
    @wasanthirenuka5426 3 ปีที่แล้ว

    Super

  • @anurahennayaka7292
    @anurahennayaka7292 3 ปีที่แล้ว +2

    👍👍

  • @skkumari
    @skkumari 3 ปีที่แล้ว

    Nice

  • @KHRuvanthi
    @KHRuvanthi หลายเดือนก่อน

    ❤😊

  • @sanukasathmira9466
    @sanukasathmira9466 3 ปีที่แล้ว +2

    👍👍👍

  • @sheelaabeywickrama3330
    @sheelaabeywickrama3330 6 หลายเดือนก่อน

    Thanks

  • @nilukakumari1752
    @nilukakumari1752 3 ปีที่แล้ว +1

    Thank you

  • @stephaniejansz8571
    @stephaniejansz8571 ปีที่แล้ว

    Ñìce food

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 3 ปีที่แล้ว +1

    💐👍😁

  • @virajasanga3588
    @virajasanga3588 3 ปีที่แล้ว

    Math heduwa

  • @piyasiliperera6836
    @piyasiliperera6836 3 ปีที่แล้ว

    නියමරසවත්ස්තුතියි❤❤❤❤❤❤

  • @dineshanilmini6622
    @dineshanilmini6622 3 ปีที่แล้ว +2

    😍😍😍

  • @nilumadu9965
    @nilumadu9965 3 ปีที่แล้ว

    👌👌