ඔබේ කේන්දරේ ඔබම බලාගන්න - කිසිම මාධ්‍යයකින් හෙළි නොකළ ජ්‍යොතිෂ්‍ය රහස් පාඩම් මාලාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 94

  • @evienleema101
    @evienleema101 3 ปีที่แล้ว +12

    දැක්ක නියම අවංක ජෝතිර්වේදියෙක්.නියමයි සර් දිගටම කරන් යන් මිනිස්සුන්ට ඇත්ත පෙන්නමූ👍මේකේ තියන ගණිතමය සංකල්ප ගැන ඉගෙන ගන්න කැමතියි

    • @romaahmed7611
      @romaahmed7611 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeekadewanarayana9777
    @nadeekadewanarayana9777 3 ปีที่แล้ว +6

    හැමදාමත් හැම ගැඹුරු පාඩමක්ම සරලව කියාදෙන කේන්දරය තුලින් සතුටින් ජීවත්වීමේ මඟ කියාදන ආදරනීය kcj සර් බොහොම ස්තූතියි ..ඊළඟ වැඩසටහන එන තුරු නොඉවසිල්ලෙන් බලා ඉන්නවා ...

  • @ranadheera5079
    @ranadheera5079 3 ปีที่แล้ว +3

    නිවැරදි දැනුමකරා ඉදිරියට යෑමට මහා උපකාරයක් ඔබ තුමාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා

  • @wasantharupasingha3960
    @wasantharupasingha3960 3 ปีที่แล้ว +9

    බොහොම පිං ....මේ වැඩසටහන ගෙනෙන එකට....
    මේ විශය ඉගෙන ගන්න මට ලොකු ආශාවක් තියෙනවා ...
    අදටත් මහන්සි ගන්නවා ....
    ඉගෙන ගන්න කෙනෙක් අද්‍යනය කලයුතු පොත් පත් මොනවාද කියලා ඊලග vedio එකෙන් මෙතුමාගෙන් අහලා කියන්න පුලුවන් ද .....??🙏🙏🙏

  • @anushkaasanka6866
    @anushkaasanka6866 ปีที่แล้ว

    මෙම දැනුම් පාඩම් මාලාව නතර වීම විශාල පාඩුවක්.
    මෙතුමාව හමුවන්න හැකි ආකාරය දැනුවත් වන්න පුළුවන් නම් ගොඩාක් පින්.
    බොහොම නිහතමානී දැනුම් ගබඩාවක්.
    මෙතුමාගේ නිවැරැදි වටිනාකම ලාංකික මිනිසුන්ට අවබෝධ වේවා

  • @krishanthiperrera551
    @krishanthiperrera551 3 ปีที่แล้ว +2

    ඉතා හොදින් පැහැදිලියි.ස්තූතියි ඔබ දෙපලට, තෙරුවන් සරණයි !

  • @chathurikaharshani419
    @chathurikaharshani419 3 ปีที่แล้ว +1

    ඔබ තුමා හරිම පිලිවෙලයි.... නියම විග්‍රහයක්

  • @manelsenanayaka2660
    @manelsenanayaka2660 3 ปีที่แล้ว +1

    හොඳම වැඩසටහනක් ඔබතුමාට පින්

  • @geshanniluna844
    @geshanniluna844 3 ปีที่แล้ว +2

    ඉතාම වටිනවා . ඉදිරියේදී තවත් වැඩසටහන් කරන්න ..

  • @swarnarupa3087
    @swarnarupa3087 3 ปีที่แล้ว +6

    පැහැදිලි ... ❤️

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 3 ปีที่แล้ว +1

    ඉතාමත්ම හොඳ දැනුම ලබාදීමක්...මේෂ ලග්නයේ උද්වේගකාරී ගතිය සමනය කරගන්නේ කෙසේදැයි ..දැනගැනීමට කැමැත්තෙමි. බොහොමත්ම ස්තුතියි ඔබතුමාට .

  • @ravifernando1637
    @ravifernando1637 3 ปีที่แล้ว +1

    තව තවත් වැඩියෙන් දැනුම ලැබේවා!
    යස ඉසුරු සම්පත් ලැබේවා!
    🙏

  • @champikashayamali4222
    @champikashayamali4222 ปีที่แล้ว

    🙏 තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @sujithlakmaljayarathna7343
    @sujithlakmaljayarathna7343 10 หลายเดือนก่อน

    ස්තුතියි ❤❤❤❤❤❤
    සුපිරියි.....

  • @chamilaperera3178
    @chamilaperera3178 3 ปีที่แล้ว +3

    Bohoma pehadili, thanks sir

  • @sandyasuraweera-arachchi8539
    @sandyasuraweera-arachchi8539 3 ปีที่แล้ว +8

    ඔබ තුමා පරම නිබ්බාන සුවයෙන් සුඛිතතර වේවා!🙏🙏🙏

  • @socialsocial2059
    @socialsocial2059 3 ปีที่แล้ว +8

    රත්නායක මහතා හමු විය හැක්කේ. කෙසේද කරුණාකරලා දන්වන්න

    • @dilhani7540
      @dilhani7540 11 หลายเดือนก่อน

      හදහන පරීක්ෂා කර ගැනීමට අවශ්‍ය . කොහොමද කරගන්නෙ .

  • @kosalaabeyakoon4301
    @kosalaabeyakoon4301 3 ปีที่แล้ว +1

    Very good lesson. Correct analysis. I like to follow rest of lessons. Please describe principles more.

  • @mallicreations1146
    @mallicreations1146 3 ปีที่แล้ว +1

    ඉතාම වටිනා වීඩියෝ එකක්

  • @chitrawijwardana2406
    @chitrawijwardana2406 3 ปีที่แล้ว +1

    ස්තූතියි.. තෙරුවන් සරණයි ඔබට...

  • @chamilaperera3178
    @chamilaperera3178 3 ปีที่แล้ว +2

    Sir , bhawa kendra hadana ganitha kramayatada Tolamiyanu kramayata kendarayak hadanne

  • @neminthaperera8749
    @neminthaperera8749 3 ปีที่แล้ว +1

    will you continue this program until we get usable knowledge, pls respond, as many lesson based programs stop halfway

  • @විශ්වලන්තය
    @විශ්වලන්තය 3 ปีที่แล้ว +4

    බුදු සරණයි 😍.

  • @nuwanchathuranga603
    @nuwanchathuranga603 3 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහොමයක් පිං🙏🙏🙏

  • @swarnawijekoon3176
    @swarnawijekoon3176 2 ปีที่แล้ว

    Grate, genuine and very inteligent

  • @madushikabernadet3470
    @madushikabernadet3470 3 ปีที่แล้ว +1

    Itha rasawath katabahak..bohoma stutie obala dedenatama.idiriyatt hoda karunu pahadili kireemak balaporoththu wenawa

  • @royalb6864
    @royalb6864 3 ปีที่แล้ว +2

    කිව්වොත් හරියටම හරි, අත්දැකීමෙන් කියන්නේ!

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit5006 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏

  • @shiromidilrukshi6389
    @shiromidilrukshi6389 2 ปีที่แล้ว +1

    අපිට දුරකථන අංකය දෙන්න පුළුවන් ද?

  • @dhanushkakumarasiri7854
    @dhanushkakumarasiri7854 ปีที่แล้ว

    Hamoma danagata utte astrology kiyanne theory based subject ekak nowena bawath eya Ishiwaru wagee me Vishwaya vinivida gos dakinawa wagee manussayek gana dakiya uthu balagathu vishayak bawathya ..

  • @justtry3905
    @justtry3905 3 ปีที่แล้ว +3

    මා මෙතෙක් දැක ඇති හොඳම ජෝතිෂ්‍ය වේදියා

  • @romastephen5296
    @romastephen5296 3 ปีที่แล้ว +1

    Are there books available to buy written by Mr. Rathnayake.

  • @nishanthirankoth9105
    @nishanthirankoth9105 4 หลายเดือนก่อน

    Sr meena lagney ayeta hodak wenney kawadda kiyanneko

  • @janithkavindaprathapasingh4029
    @janithkavindaprathapasingh4029 3 ปีที่แล้ว +1

    Rasin gana kiyawanna pothaka namak , vistharayak kiyanna puluwanda...

  • @akilanirmal6493
    @akilanirmal6493 3 ปีที่แล้ว +2

    Sir vishwa karama wada satahana thulin mata sinha rashiya gana wada satahanak karanako ake hama vistharayakma jeevithe sama karanayak ganama gathi lakshana ganada karanwanm ilaga videoak karanako theruwan saranai🙏

    • @akilanirmal6493
      @akilanirmal6493 3 ปีที่แล้ว +2

      Itha ikamata dana gana ona mn hithano itha vatina video akak kiyala

    • @akilanirmal6493
      @akilanirmal6493 3 ปีที่แล้ว +1

      Kawada dena mata

  • @kaushalyajayasekara425
    @kaushalyajayasekara425 3 ปีที่แล้ว

    This is really important lesson for us.if you do astrological effects for each star of this new year 2022,it will be very helpful for us.Thank you

  • @anushahewawasam1770
    @anushahewawasam1770 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @rama9384
    @rama9384 2 ปีที่แล้ว

    ඉතාමත් ගරුකරන ජෝතිශවේදියෙක් ඔබ,
    මට තිබෙන ගැටළුව නම් ඉන්දියානු ජෝතිශයේ ලග්න හා රාශි වශයෙන් දෙකක් ඉදිරිපත් කරයි.
    නමුත් මේ සිංහළ ක්‍රමය අනුව ලග්නය පමණක් භාවිතා කරයි.
    මදක් පැහැදිලි කර ගත හැකි ද

  • @ceylonliya5125
    @ceylonliya5125 ปีที่แล้ว

    K c J Rathnayaka mahatha liyana lada poth tiyeda?

  • @SadunJayalath-b9i
    @SadunJayalath-b9i 6 หลายเดือนก่อน

    ජ්‍යොතිෂය සම්බන්ධ පොත් මොනවාද

  • @pradeepdammika8127
    @pradeepdammika8127 3 ปีที่แล้ว +1

    මේපිළිබදව තව වැඩසටහනක් ඕනේ.

  • @roycearthur8060
    @roycearthur8060 9 หลายเดือนก่อน

    Jayawewa Sir 🎉👌💯🇱🇰😌💝

  • @chaminimadhuwanthi3599
    @chaminimadhuwanthi3599 2 ปีที่แล้ว +1

    කේතු 7 වැන්නෙ යේදීම පිලිබදව. Kcj මහතාගෙන් පිලිතුරු වැඩසටහන් බලාපොරොත්තු වෙමි

  • @kathleenjensen4638
    @kathleenjensen4638 3 ปีที่แล้ว +1

    Excellent 🙏🏽👍

  • @AN-fi2ck
    @AN-fi2ck 11 หลายเดือนก่อน

    K C G රත්නායක මහත්මයාගෙන් කේන්දරය බලාගත්ත කෙනෙක් ඉන්නවා නම් කාරුනිකව මේ කමෙන්ට් එකට රිප්ලයි කරන්න !!

  • @anolastella7176
    @anolastella7176 3 ปีที่แล้ว +1

    තෙරැවන්සරනයිදෙදෙනාට.මගේඋපන්වෙලාවදන්නෙනැහරඅමිමාකිවාරැඉපදවුනේකියලා.එතුමාකිවාවගේඅවුරැද්ද.මාසය.දවස.දිලාවෙලාවහැදුවා

    • @vkpvijethunga3410
      @vkpvijethunga3410 3 ปีที่แล้ว

      උපන් රෝහලේ ලේඛනාගාරවල තියනවා ..ගන්න ..උපන් වේලාව

  • @tlsenarathpathirana99
    @tlsenarathpathirana99 ปีที่แล้ว

    Hathara kenadare palui nam , e pilibada adahasak dental puluwanada oba thumata

  • @krishhettiarachchi
    @krishhettiarachchi 3 ปีที่แล้ว +2

    රාශියක් හැදීමේදී මුලික කොටස් 8ක් එකතුවන බව ඔබතුමා කියයි. රාශියක් ලෙස අහසේ පෙන්වන තාරකා සටහන තුල මේ කොටස් තිබෙන බවද ඉන් කියවෙන්නේ? ඉන් පසු එම රාශියම් කොටස් 30කට කදීය හැකි බවද කියයි. මේ කොටස් 30 අහසේ පවතින බෙදීම්ද? එවිට ඊට අර කියාපු ශක්ති කොටස් 8 (8ම ඔබතුමා නම් කලේ නැත. නම් කලේ ආපෝ,තේජෝ,වායෝ, පඨවි සහ ආකාශ පමණි) සම්බන්ධ වන්නේ කෙසේද?

    • @mallicreations1146
      @mallicreations1146 3 ปีที่แล้ว

      ඔබට තෙරුවන් සරණයි සුබ දවසක් වේවා!!!

  • @sudathkumardodangodaarachc5920
    @sudathkumardodangodaarachc5920 3 ปีที่แล้ว +1

    good

  • @girlyalagiyawanna846
    @girlyalagiyawanna846 3 ปีที่แล้ว +2

    Teruwansaranai 🙏

    • @mallicreations1146
      @mallicreations1146 3 ปีที่แล้ว +1

      ඔබට තෙරුවන් සරණයි සුබ දවසක් වේවා!!!

  • @tilakratnayake2521
    @tilakratnayake2521 3 ปีที่แล้ว +2

    KCJR is a class by him self.

    • @bhagyawijesundara5512
      @bhagyawijesundara5512 3 ปีที่แล้ว +3

      I think he should come forward more n educate da society .we see nonsense on media .by loads of jokers.TH-cam channels bring out many astrologers n discuss nonsense Channels earn also astrologers earn by getting customers After visiting n paying people realize they were cheated .In that way KCJ is doing a great job.

  • @krishhettiarachchi
    @krishhettiarachchi 3 ปีที่แล้ว +3

    "අඳුරු" රාශියක් කියන එකේ තේරුම කුමක්ද?

  • @KumariKumari-fw7nc
    @KumariKumari-fw7nc 2 ปีที่แล้ว

    ඔබතුමා ලවා කේන්දරය බලවා ගන්නේ කෙසේද?.

  • @jaanbandara8361
    @jaanbandara8361 2 ปีที่แล้ว

    මම ඔබතුමාව ගොඩක් අධ්‍යයනයෙන් සවන් දෙනවා මම ඔබේ කරුණු පිළිගන්නවා විශේෂයෙන් ඔබේ දැක්ම තුල තියන ගලාගෙන යාමේ විශ්වයේ ස්වභාවය පිලිබද දැක්ම ධහමටත් එකගයි , මට ඇති ප්‍රශ්නය මට හදහනක් නොමැතිකම මම උපන් වෙලාව හොයා ගත්තද එයද මතභේදාත්මක යි

    • @ajithkumara1810
      @ajithkumara1810 ปีที่แล้ว

      Upan rohalen ganna puluwan saho

    • @jaanbandara8361
      @jaanbandara8361 ปีที่แล้ว

      ගත්තා ඒකෙ තියෙන්නෙ PM කියලා නමුත් අම්මා කියන්නෙ මම උදේ ඉපදුනේ කියලා

  • @ajanthathenabadu7352
    @ajanthathenabadu7352 ปีที่แล้ว

    Obathumata Theruwansaranai.Deergayusha Labewa.

  • @sujeewaweerasinghe3220
    @sujeewaweerasinghe3220 2 ปีที่แล้ว

    වැඩ stahana ඉවරයි d

  • @kelumthushara8737
    @kelumthushara8737 ปีที่แล้ว

    Bhoma hodai

  • @ushanshashikaa843
    @ushanshashikaa843 3 ปีที่แล้ว

    සතියකට එකක්වත් දෙන්නකො

  • @kasunsrilanka5557
    @kasunsrilanka5557 3 ปีที่แล้ว +1

    Tolamiyanu astrolegy eka anuwa kuja doshaya tibeda nadde??

    • @jayarathnabandarapelenawat1758
      @jayarathnabandarapelenawat1758 2 ปีที่แล้ว

      Bandara u k Mage upan welawa dannena upn thana dinaya thibumoth hadahanak hadanna puluwanda?

  • @asangamendis6105
    @asangamendis6105 7 หลายเดือนก่อน

    ඔය විශ්මකරම ඇඩ්මින් ජොතිෂය ගැන පිස්සන් ඉදිරිපත් කරන්නේ නැතුව මේ වගේ වැදගත් පැහැදිලිව විද්‍යාණුකුලව අදහස් ඉදිරිපත් කරන මහත්තුරුන්ගේ වැඩ සටහන් ගෙන එන්න, සමහරු ගාල කඩාගෙන වගේ ඔහේ කියවනවා හොඳම තමයි කියන්නේ 😁

  • @Ben-xz4vf
    @Ben-xz4vf 3 ปีที่แล้ว +2

    මහාභුත එකිනෙකට වෙන්කළ නොහැකි ලෙස පහල වේ.

  • @kosaladodangoda9080
    @kosaladodangoda9080 3 ปีที่แล้ว +12

    ඔබේ පෞරුෂයත් සමග ඔබේ විෂය තවත් ගෞරවාන්විතයි.

    • @romaahmed7611
      @romaahmed7611 2 ปีที่แล้ว

      👍👍👍👍👍👍

  • @Ben-xz4vf
    @Ben-xz4vf 3 ปีที่แล้ว +1

    මහා භූත සතර එකිනෙකට වෙන්කොට හැකි අයුරින් පහළ වේ. උත්සන්න ස්වභාවය මත එය නම් කරයි. එකක් උත්සන්න අවස්ථා සතරකි.දෙකක් උත්සන්න අවස්ථා සතරකි. තුනක් උත්සන්න අවස්ථා සතරකි. මෙය රාශි දොළහ වේ .හෙට වක්‍රිය ලෙස නිර්මාණය වේ. ග්‍රහයන් විවිධත්වයේ ඒකාත්මික බවක් ඇත විවිධත්වය තුළ. ප්‍රමුඛ හෝ හීන බවක් ඇත.මෙය සම්මුතයේ ස්වභාවයයි. ගුණ මෙන්ම ස්වභාවික ගණිතය මෙන්ම ජ්‍යාමිතිය නිර්මාණය ...........ලෝකීය ස්වභාවය සකස් වේ. අවැසි විමර්ශනය කරන්න.

    • @Ben-xz4vf
      @Ben-xz4vf 3 ปีที่แล้ว +1

      මහාභූත එකිනෙකට වෙන්කළ නොහැකි ලෙස පහල වේ.

    • @jampriyangi8956
      @jampriyangi8956 3 ปีที่แล้ว +1

      Methuma inne koheda ? Kauruhari methumage contact number ekak dannawada?🙏

  • @sakunijayasundara656
    @sakunijayasundara656 3 ปีที่แล้ว +3

    👍

  • @Jerome-gl4gg
    @Jerome-gl4gg 3 ปีที่แล้ว +2

    👏

  • @sska8211
    @sska8211 3 ปีที่แล้ว +1

    Godak Hoda Program ekak

  • @اوما-ج2ت
    @اوما-ج2ت 3 ปีที่แล้ว +1

    k....s...a 🇱🇰🇱🇰🇱🇰🙏🙏🌻🌻🇱🇰

  • @sasiriathukorala2687
    @sasiriathukorala2687 2 ปีที่แล้ว

    මෙම පාඩම් මාලාව මින්පසු සිදු වූයේ නැද්ද?
    තිබේ නම් ලින්ක් එක ලබා දෙන්න කරුණික වන්න

  • @slidecell4409
    @slidecell4409 2 ปีที่แล้ว

    රකළකජෙසිරත්නායකමහත්මයාගෙ ටෙිලි පේන් නොමිමරයටිකක්ලාබාදෙන්න

  • @samandissanayaka2767
    @samandissanayaka2767 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @erandimaweerasinghe9576
    @erandimaweerasinghe9576 3 ปีที่แล้ว

    හදහන් ගලපන්නේනම් ටෙ. අන්කයපෙන්වන්න.

  • @nicolagreat1738
    @nicolagreat1738 2 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @saarakaroke4633
    @saarakaroke4633 ปีที่แล้ว

    Me mahathage phone number eka laba denna

  • @MariaMaria-es1pi
    @MariaMaria-es1pi ปีที่แล้ว

    💕💕💕💐💐💐💐💐

  • @malindara21
    @malindara21 2 ปีที่แล้ว +1

    එහෙනම් මොකටද ලග්නවලට සංකේත දාලා තියෙන්නේ ?? මේෂ ලග්නෙට සිංහයව දාන්න තිබ්බනේ ලකුණ හැටියට....මෛහු බටහිරින් එන ජෙෝතිශ්‍යය ඉගෙනගත් අයෙක්... පාරම්පරික ජෝතෟර්වේදියාට පහරගහන්නේ එ්කයි.....

  • @sandunpriyanjana
    @sandunpriyanjana 8 หลายเดือนก่อน

  • @swarnawijekoon3176
    @swarnawijekoon3176 2 ปีที่แล้ว

    👍👍👍