ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපරාද කොච්චර ගෙන පොලිසියට දැනුවත් කරත් වැඩක් නෑ පොලිසියේන් සාදාරනයක් වෙන්නෙ නෑ... සල්ලි වලට ඔක්කොම යටයි.....
පොලිස්පති තුමනි පාසල් සිසුන් දුන්කොල වගේ දේවල් බාවිත කරලා මත්වන දේවල් හදාගෙන ඒවා ඉස්කෝලෙ ඇතුලෙ පාවිච්චි කරනවානම් ඒවට තියෙන නීති මොනවද සහා පාසලේ වැඩිමල් සිසුන් විසින් හරිම අමානුශික විදියට පොඩි පන්ති වල ලමයින්ට පහරදෙනවා ඒත් පාසල් ගුරුවරු වැඩිමල් සිසුන් සමහ ඇති සුහදත්වය නිසා පොඩි ලමයින්ට වරද පටවලා හුගක් අසාධාරණය වැඩ සිදුකරනවා......ඒවගේ දේවල් වලට තියෙන නීති මොනවද සර්...................
පාසල තුලදී ක්‍රියා වන්නේ පාසලේ නීති පමනි.නීතී පොතේ නෑ.ලමයි කොන්ඩ කපලා නැත්නම් දන ගස්සන්න ඔනේ කියලා.සිගරට් බිව්වොත් අල්ලන්න ඔනේ කියලා.එව සදාචාරාත්මක වැරදි.නිතී පොතට අනිව සිගරට් නීති විරෝදි නැ.
රටින් පිටුවහල් කරන්නෙ මොන වගේ වැරදි වලටද
ලේසිවෙන්නෙ නැ ඒකනම් බිග් බැන් :D
😂😂😂
Matath aasai danaganna 😂
Ammo😂❤
කොඩිවින කරන එවුන්ට දෙන්න දඩුවම් නැද්දමුන් තමයි හැම අපරාධයක්.පසුපසම ඉන්නෙ
Aluth neethi werodhi 👏🏻👏🏻👏🏻👏🏻👏🏻
❤❤❤ harima hondaiy...BS...
Sir,Riya anathuru naduvak sidu vanne kohomada,?mata e gana danaganna puluvanda?pitu pasin a riyaduruge varadin papadiyaka nivaradiva gamankala pudgalayeku yatakara maranayata pathkirema nethiya thula ema varadakaruta athi daduvama kumakd,?
මීගමුවේ කසිප්පූ පෙරනවා කලපූවේ කැලේ කඩොල්කැලේ කියන ගම්මානයට නුදූරූ ගමක සරත් කියලා එකෙක් මීගමුවේ පොලීසියෙන් අල්ලන්නේ නැත්තේ ඇයී
Oyala ෆේල් මහාත්යෝ තවමත් හිස තවමත් හොයන් නැ
මහජනතාව ඕනතරම් තොරතුරු දේවි .... අර හොර තක්කඩි දේශබන්දුවා හිරේ යන එක ඉක්මන් කරන්න බැරිද... ?
Sir, ape kuburata ana alamargen batayak dala wathura ganne police niladariyek.apita police yanna widiyak na.mokada aya wada karannet athana.mahajanathawa araksha karanawa wenuwata balaya pennagena enne.katada kiyanne mewa
පලයන් ධාතු සුනකයා. තෝව දැක්කම ගූ දැක්කා වගේ දවසම ඉවරයි මූසලයා.
Aka thamai math ahanne. Kalaguna viparyasa athi karala ratama naya karawana apl hadala dawasa gane sinhala un Marana siyaluma sathun gen waga Hani depola Hani Karawana anathuru aragala athi karana kudu toon ganan vikunana bawana thambi thrstha wadinta dena daduwam monawada.?
thora thuru dunnama weradi karayata thorathuru dunnu kena gena policiyenma kiyanawa
th-cam.com/video/SuKBhDREFVY/w-d-xo.html මෙ විඩියො එක බලන්න, සාක්ශි සහිතව හෙඩ් ඔෆිස් කම්ප්ලෙන් කරන්න.
Galle police station eke okkoma slli walata wada karanne. Experience thiyanawa ekai kiyanne wadak na police ya lankawe. Ai aurudu ganak hembath una. Policeyen apita sadaranayk na anek parshawayata kathakaranne salli walata lajjai godak🎂😔
th-cam.com/video/SuKBhDREFVY/w-d-xo.html මේ විඩියො එක බලන්න, ශාක්ශි සහිතව හෙඩ් ඔෆිස් කම්ප්ලෙන් කරන්න.
😢 weradi weda karana police niladarinta danduwam nadda....?😢😢😢
Mehe polici walata dila wedak ne..awrudu ganaka kasippu jawaramk thiynewa..policiya aw salligaththa giya..ekai mea polici wala thiyena hode..lejja nethuwa ewith salli arn ynwa
Deraniyagala demedath kasippu karayooo pirila ekekwa hire danawada .ki parak kiynnd paga kanna withrai enn .
Deraniyagala polic gena nm kiyla wedak na.duliyn gediyatath newena kattiya inne.sadaranayak na.
mn anuradhapura policiyata othu dunnata wadak na policiyath amusing horune policiyath sambanda thama oya okkoma wenne pagawa gannawa vitharaine lankawe policiya kiyanakota maha janathawata asuchi godak thama oluwata enne police traffic la karanne alla ekagen pagawa gannawa hawasata araku bonna ehema thami me hora hatha daru Paul jeewath karanne samahara oic late. Bmw v8 pagawa kapu salli ewwa hangala thiyenne minissunta pena hinda me yana vidiha wenas karanam okkoma hariyanawa samaharu police kiyadhi bayai namuth ita wada janapirisak policiya asuchi walata wada hapan thathwekata wattala thiyenne oya loku lokko kiyana owa gana balala awashya piyawara gaththe nathnam rate minissuma thamai anthimeta neethiya athata ganne
කලුතර දොඩන්ගොඩ පැපලිය වත්තේ සුනාමි ගමිමානයේ කසිප්පු ජාවාරම කිසිම නෙකුට නතර කරන්නබෑ ඒමොද
පාදුක්ක අංගමුවෙත් එහෙමයි
මගේ ගුරුවරයා.....
367 නිතිය මොකක්ද
Sri lankawe .nitiya kumakda ? Niti kotas kiyada ? Niti dewargayak tibeda .duppathata ha pohosath ayata wena wenma
Thorathuru denna no ekak denna
anik athata policeyenokkama aparadakaru atat ynw
Ada indan .. 01-11-2024
225🥷👈🙏♥️♥️♥️⚖️
Verdi karana manusayata police ya. Hudavu karanava
Oyata puluwanam matakatha katha karana wedagath dewal teyanawakiyana oya oya katha karana mahaloku poliseyea dushana gana nila eadumean ganja gahana ungana kohomada wiswasa karanea
Oya kiyana kathandara nea
Saaakchi nethuwe weredhite- loku dhaduweme
Ogollunge neethiya👌
💇🧠👈♥️🙏👬👭
පොලිස්පති තුමණිමට මිලියන දෙකක වංචාවක් කලා යම් පුද්ගලයෙක් මගේ ජීවිතේ බේරගන්න මම ඔබතුමට සියලු විස්තර තොරතුරු ඩෙන්නම් පොලිස්පති තුමනි මුදලට යට නොවන ඔබතුමගේ පිහිට පතමි මටහකි ඉක්මනින් c i d එකේ නම්බර් එක හෝ ඔබතුමගේ නම්බර් එක ලබෙන්න සලස්වන්න මේ සත්‍යයකි මුද්ලට යටනොවෙන ඔබතුමගෙන් පිහිට පතමි 🙏මේ command එක ඔබතුමාගේ නෙත ගැටේවා බුදුසරණයි
අපරාද කොච්චර ගෙන පොලිසියට දැනුවත් කරත් වැඩක් නෑ පොලිසියේන් සාදාරනයක් වෙන්නෙ නෑ... සල්ලි වලට ඔක්කොම යටයි.....
පොලිස්පති තුමනි පාසල් සිසුන් දුන්කොල වගේ දේවල් බාවිත කරලා මත්වන දේවල් හදාගෙන ඒවා ඉස්කෝලෙ ඇතුලෙ පාවිච්චි කරනවානම් ඒවට තියෙන නීති මොනවද සහා පාසලේ වැඩිමල් සිසුන් විසින් හරිම අමානුශික විදියට පොඩි පන්ති වල ලමයින්ට පහරදෙනවා ඒත් පාසල් ගුරුවරු වැඩිමල් සිසුන් සමහ ඇති සුහදත්වය නිසා පොඩි ලමයින්ට වරද පටවලා හුගක් අසාධාරණය වැඩ සිදුකරනවා......ඒවගේ දේවල් වලට තියෙන නීති මොනවද සර්...................
පාසල තුලදී ක්‍රියා වන්නේ පාසලේ නීති පමනි.නීතී පොතේ නෑ.ලමයි කොන්ඩ කපලා නැත්නම් දන ගස්සන්න ඔනේ කියලා.සිගරට් බිව්වොත් අල්ලන්න ඔනේ කියලා.එව සදාචාරාත්මක වැරදි.නිතී පොතට අනිව සිගරට් නීති විරෝදි නැ.
රටින් පිටුවහල් කරන්නෙ මොන වගේ වැරදි වලටද
ලේසිවෙන්නෙ නැ ඒකනම් බිග් බැන් :D
😂😂😂
Matath aasai danaganna
😂
Ammo😂❤
කොඩිවින කරන එවුන්ට දෙන්න දඩුවම් නැද්ද
මුන් තමයි හැම අපරාධයක්.පසුපසම ඉන්නෙ