How to become a CID officer | රහස් පොලිසිය තියෙන තැන | Muhunu Tv info

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • How to become a CID officer in Srilanka | Police Media Spokesman (2018) Mr Ruwan Gunasekara.
    www.muhunu.com/
    Find Professionals & Businesses Near You.
    Follow MUHUNU on,
    / muhunuofficial
    / muhunuofficial
    www.muhunutv.c...
    Muhunu Tv is a streaming platform that facilitates a wide variety of TV Shows, Movies & Documentaries.
    Follow Muhunu Tv on,
    / muhunutv​
    / muhunutvsinh. .
    / muhunutvtamil​
    / muhunutv​
    #muhunutv #cid #police
    ..................................................
    Searches related to this topic | how can I become a cid officer in sri Lanka | srilanka police | cid | police | what is the work of cid | cid officer salary in sri lanka | cid officer salary per month | cid officer qualification, how to apply for cid officer | how to become a cid in ghana | cid sri lanka application 2020 | how to become cid officer after 12th |cid exam 2020

ความคิดเห็น • 217

  • @SadunUdara-bf1uv
    @SadunUdara-bf1uv 5 หลายเดือนก่อน +15

    ජීවිතෙ එක හීනයක් 🥺❤️ ගැසට් කරනකල් බලාගෙන ඉන්න්‍ර්

  • @prasannasajith1776
    @prasannasajith1776 3 ปีที่แล้ว +14

    හොඳ channel එකක් ජයවේවා

  • @dedunuhansani6921
    @dedunuhansani6921 2 ปีที่แล้ว +56

    My dream 😀👍❤

    • @Harini1234-h3b
      @Harini1234-h3b 2 ปีที่แล้ว +2

      Me too

    • @R.S.507
      @R.S.507 ปีที่แล้ว +4

      මගෙත්😊.ඒ වගේම අපරාධ නීතිඥවරයෙක්

    • @SANKA-vl9vk
      @SANKA-vl9vk ปีที่แล้ว +3

      මගෙත් එකම හීනෙ 🥺

    • @hackyi
      @hackyi ปีที่แล้ว +1

      @@SANKA-vl9vk wayasa kiyada obage

    • @jpjpjpjp840
      @jpjpjpjp840 7 หลายเดือนก่อน +1

      මගෙත් 🥺 ඔයා ඒක ගැන දන්න විස්තර ටිකක් කියන්නකො plz

  • @pramudikavyarashadi9873
    @pramudikavyarashadi9873 2 ปีที่แล้ว +8

    My dreem අනිවා මෙ හීනෙට යනවමයි ☺️❤

  • @nimashasewwandi7256
    @nimashasewwandi7256 ปีที่แล้ว +26

    Detective කෙනෙක් වෙන්න මොනාද කරන්න ඕනි.. මගේ ආසම හීනෙ.. 🥺

    • @R.S.507
      @R.S.507 ปีที่แล้ว +5

      මගෙත් ඒ වගේම අපරාධ නීතිඥවරයෙක්😊😎

    • @Ahmed_Rukshan_6258
      @Ahmed_Rukshan_6258 ปีที่แล้ว

      𝐌𝐲 𝐨𝐧𝐞 𝐭𝐨𝐨 𝐛𝐫𝐨

    • @KawyaRathnayake
      @KawyaRathnayake ปีที่แล้ว

      @@R.S.507 ❤️❤️ me too

    • @R.S.507
      @R.S.507 ปีที่แล้ว

      @@KawyaRathnayakevery Good❤️ .Are you a law student ?

    • @KawyaRathnayake
      @KawyaRathnayake ปีที่แล้ว

      @@R.S.507 not yet..i am ready to face A/l exam .

  • @user-ny8sh3hf1q
    @user-ny8sh3hf1q ปีที่แล้ว +3

    මේ ගැන සම්පූර්ණ වීඩියෝ එකක් අරගෙන එන්නකො

  • @k.liyanage428
    @k.liyanage428 2 ปีที่แล้ว +16

    CID Officer කෙනෙක් විදිහට join වෙන්නෙ කොහොමද? ඔනි qualifications මොනවද? කියල පැහැදිලිව කියල දෙන්න පුලුවන්ද ? වෙබ් අඩවියට ගියාට නිවැරදි තොරතුරක් ලබාගන්න බැරි උනා.please help

    • @muhunutvsinhala
      @muhunutvsinhala  2 ปีที่แล้ว +2

      Police Headquarters 011 2421111

    • @nawodavlog2548
      @nawodavlog2548 2 ปีที่แล้ว +13

      යකෝ ඉස්සෙල්ල පොලීසියට බැදියං..සිංහ්ලෙං කිව්වා..ඒක තේරෙන්නැති උඹ CID officer වෙන්නද හද්න්නෙ😂

  • @RAYYAGAMING-zx2zh
    @RAYYAGAMING-zx2zh หลายเดือนก่อน +1

    මගේ එකම හීනෙ c.i.d.එකට බැදෙන එක විතරමයි.ඒ වෙනුවෙන් මම පුලුවන් උපරිමයෙන් කැප වෙන්වා.

  • @anduwatarewaskarannethambi
    @anduwatarewaskarannethambi 7 หลายเดือนก่อน +2

    Uniform akak da gaththe paliyata police karayek wenne na anthawadinta Sahaya dena wanam un thrastha wadiyo ona tharam me rate policeye lokko Bandanagara wala thapala thiyana awastha thiyanawa kauru unath waradata daduwam adikaranayen labenawa desapalana bala Pam naththam.

  • @supunibhagya3204
    @supunibhagya3204 2 ปีที่แล้ว +11

    සාමාන්‍යයෙන් වයස 23දි වගේ පොලිසිය ට බැදුනොත් cid officer කෙනෙක් වුනාම වයස කීයක් විය්හර වෙයිද ..??

    • @Harini1234-h3b
      @Harini1234-h3b 2 ปีที่แล้ว

      Ane ou vayada kiyak vithara yaida danne nane

    • @nextsl1223
      @nextsl1223 ปีที่แล้ว +1

      Aurudu 3kin puluwan

    • @isharamaduranga1552
      @isharamaduranga1552 ปีที่แล้ว +1

      බැදිල පාසින් අවුට් වෙද්දි පුලුවන් interview පාස් උනොත් ඒකෙ

    • @user-oi3deshan
      @user-oi3deshan ปีที่แล้ว

      @@isharamaduranga1552 passing out eken passe puluwan kiyala kauda kiuwe 😂💔

  • @methsiriniherath6827
    @methsiriniherath6827 8 หลายเดือนก่อน +2

    මටත් ආසයි 😊

  • @user-dn9bu3rf2b
    @user-dn9bu3rf2b ปีที่แล้ว +4

    මගෙ ආසම හීනෙ ක්වදාහරි යනව🤗❤️

  • @maheshnishan8582
    @maheshnishan8582 ปีที่แล้ว +2

    Thanx.. ❤❤😊😊

  • @anduwatarewaskarannethambi
    @anduwatarewaskarannethambi 7 หลายเดือนก่อน +1

    Kanna nathuwa thawath ballan inna puluwanda kawada mage lamai dennata sadaranayak karanne

  • @nethmisansala5424
    @nethmisansala5424 3 ปีที่แล้ว +12

    මටත් දැනගන්න ඕනි කාන්තා CID officer කෙනෙක් වෙන්න හදාගන්න ඕන සුදුසුකම් මොනවද කියල.O/L , A/L කොහොම ද බලන්නෙ ඒ තනතුරට.අනිත් සුදුසුකම් මොනාද?,ළමා හා කාන්තා කාර්‍යන්ශ ඉහල නිලදාරිනියක් වෙන්නෙ කෝමද? කියලත් දැනගන්න ඕනි.😊

    • @muhunutvsinhala
      @muhunutvsinhala  3 ปีที่แล้ว +1

      පොලිස් නිල වෙබ් පිටුවෙන් ලබාගන්න, අපි නැවත පොලිස් මාද්‍ය ප්‍රකාශකතුමා හමුවූ විගස මෙම ප්‍රශ්න යොමු කරන්නම්.

    • @nethuswetha7652
      @nethuswetha7652 2 ปีที่แล้ว +15

      මගෙ පොඩි කාලෙ ඉදන් තිබ්බෙ එක හීනයක්.cid officer කෙනෙක් වෙන එක☝🥺 අනිවාරෙන් වෙනවාමයි...

    • @isharamadhushan5131
      @isharamadhushan5131 2 ปีที่แล้ว +1

      @@nethuswetha7652 wadak nane oyath mage thirana walata yatath ne 😆

    • @dulminigunasekara2644
      @dulminigunasekara2644 2 ปีที่แล้ว +1

      @@nethuswetha7652 mageth

    • @Music_on2023
      @Music_on2023 2 ปีที่แล้ว

      මටත් ඒ ගැන දැනගන්න ඕනි.. ❤️ වීඩියෝ තියනවා නම් ලින්ක් එවනවාද

  • @hslkproduction3733
    @hslkproduction3733 3 ปีที่แล้ว +8

    ආදරෙයි සර්.....

  • @mohamednafsan2847
    @mohamednafsan2847 ปีที่แล้ว +3

    But in Sri Lanka some CID officer don't have basic fundamental knowledge...

  • @SANKA-vl9vk
    @SANKA-vl9vk 2 ปีที่แล้ว +19

    අනේ cid එකට යන්න ඕන සුදුසුකම් ගැන ෆුල් වීඩියෝ එකක් ඕන ☹️

  • @isurudinesh3003
    @isurudinesh3003 3 ปีที่แล้ว +4

    Tanx you so mouch cid එකට යන විදිය පැහැදිලි කලාට

    • @sepalikaliyanage3980
      @sepalikaliyanage3980 2 ปีที่แล้ว

      Ane mata udau karannako math asai police yanna mn gril kenek mage usa (4'9) mata bari weida mata poice kage hari sir kenekge num ekak dennko 🙏🙏

  • @hanthanaadawiya8878
    @hanthanaadawiya8878 3 ปีที่แล้ว +7

    film wala tharam lesi na neh :D

  • @ddchandrasena49
    @ddchandrasena49 ปีที่แล้ว +1

    Mat kawadahari CID akata yanawa 💜thanks for the vidio💜

  • @dishnihareen3703
    @dishnihareen3703 2 ปีที่แล้ว +3

    Ask, under what kind of situations is it legal and not guilty to use firearm

  • @prasannasajith1776
    @prasannasajith1776 3 ปีที่แล้ว +2

    නියමයි

  • @isurunaveen4908
    @isurunaveen4908 3 ปีที่แล้ว +12

    උප පොලිස් පරීක්ෂක වෙනකම් යන්ඩ ඕනිද අනිවාරෙන්

    • @muhunutvsinhala
      @muhunutvsinhala  3 ปีที่แล้ว +1

      ඉසුරු, වීඩියෝ එකේ කියන දේ පැහැදිලි මදිනම් වැඩි විස්තර වලට පොලිස් ඇමතුම් මද්‍යස්ථානය අමතන්න.
      www.police.lk/
      www.police.lk/index.php/item/95
      Police Headquarters 011 2421111

    • @ruwanrathnayakarathnayaka7499
      @ruwanrathnayakarathnayaka7499 2 ปีที่แล้ว +3

      Mata aurudu 26 ,2021 ta yanna puluwanda

  • @Mlworldmusic467
    @Mlworldmusic467 5 หลายเดือนก่อน +1

    කවුරැත් ලොය කෙනෙක් වෙන්න කැමති නැද්ද

  • @161kanishkamadumal7
    @161kanishkamadumal7 3 ปีที่แล้ว +3

    oo kiyana katha police giyama na kiyala thama aranchi

  • @ParadiseV360
    @ParadiseV360 3 ปีที่แล้ว +7

    harine ithin cid eka thama hodatama kale🤣😂

  • @ayeshapathirana5159
    @ayeshapathirana5159 2 ปีที่แล้ว +2

    2022 ට පොලිස් කාන්තා ගැසට් වෙන්නෙ නැති වෙයිද

  • @hslkproduction3733
    @hslkproduction3733 3 ปีที่แล้ว +9

    පොලිස් විශේෂ කාර්ය බලකායට බැදෙන්න කැමතිද?

  • @priyangikumari7467
    @priyangikumari7467 2 ปีที่แล้ว

    2022 SI badawa genim june wla nedda aydum pat yomu kranne kohomadaa sir

  • @gayeshanamarasinghe7323
    @gayeshanamarasinghe7323 2 หลายเดือนก่อน

    ත්‍රස්ත විමර්ශන ඒකකයට බැඳෙන්නේ කොහොමද?

  • @user-yc5rm8tx9f
    @user-yc5rm8tx9f 6 หลายเดือนก่อน

    Ruwan gunasekara sar ❤

  • @ParththeepanPanchadsaram-nn6le
    @ParththeepanPanchadsaram-nn6le ปีที่แล้ว

    Thanks sir

  • @sujeewanandani5581
    @sujeewanandani5581 3 ปีที่แล้ว

    jaya wewa

  • @_RoshenKumara_
    @_RoshenKumara_ หลายเดือนก่อน

    මගෙත් දරුවො ඉන්නවා කවදාවත් ඔයා කලකන්නි රස්සව කරන්න දෙන්නෙනැ අපි වැදගත් මිනිස්සු අපිට ලැජ්ජාවක් නැතුව පාරෙ බැහැලා යන්න තියෙන්න ඔනෙ

  • @DilharaMadushanka-jq9nd
    @DilharaMadushanka-jq9nd 5 วันที่ผ่านมา

    මම දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩ කරන්නෙ.. C I D

  • @jjchathuranga6590
    @jjchathuranga6590 ปีที่แล้ว +4

    Civil C I D පුද්ගලයෙකු ලෙස ස්වාධීනව සේවය කරන්න බැරිද?

    • @user-ux9bc4ck6v
      @user-ux9bc4ck6v 8 หลายเดือนก่อน

      කෝ මේවට උත්තර

  • @littlefairy3939
    @littlefairy3939 8 หลายเดือนก่อน +5

    පොලීසියට බැඳෙන්න උපාධියක් කරනවානම් මොන subject වලින්ද කරන්න ඕනේ
    ❤❤ please help...

  • @panchadsaramparththeepan5623
    @panchadsaramparththeepan5623 ปีที่แล้ว +1

    My dream sir

  • @mohamedaqeeb8679
    @mohamedaqeeb8679 ปีที่แล้ว +1

    How to become fireman? What is a want qualification

  • @chamikajayarathna7572
    @chamikajayarathna7572 ปีที่แล้ว

    Udahamudawe sewaya kara kenekuta nitiyanu kulawa ain wela police yata bedenda puluwanda sar

  • @rangikaudeshani6386
    @rangikaudeshani6386 3 ปีที่แล้ว +4

    කාන්තා CiD officer kenk wenna nm thiyenna oniiii adyaapana sudusukam monawadaa AL and OL

    • @muhunutvsinhala
      @muhunutvsinhala  3 ปีที่แล้ว +2

      පොලිස් නිල වෙබ් පිටුවෙන් ලබාගන්න, කාන්තා පිරිමි ලෙස වෙනසක් නැ, එකම නීතිය. අපි නැවත පොලිස් මාද්‍ය ප්‍රකාශකතුමා හමුවූ විගස මෙම ප්‍රශ්න යොමු කරන්නම්.

    • @dulminigunasekara2644
      @dulminigunasekara2644 2 ปีที่แล้ว

      @@muhunutvsinhalaCID eke psychology paththen monawada thiyena designation kiyala kiyanna puluwanda ?🙂

  • @panchadsaramparththeepan6307
    @panchadsaramparththeepan6307 ปีที่แล้ว

    Good

  • @judeheshan1665
    @judeheshan1665 3 ปีที่แล้ว +3

    A s p direct entry intake eka kawadada aaye ganne??

    • @muhunutvsinhala
      @muhunutvsinhala  3 ปีที่แล้ว +2

      පොලිස් නිල වෙබ් පිටුවෙන් ලබාගන්න, අපි නැවත පොලිස් මාද්‍ය ප්‍රකාශකතුමා හමුවූ විගස මෙම ප්‍රශ්න යොමු කරන්නම්.

    • @mathematicallife5388
      @mathematicallife5388 2 ปีที่แล้ว +1

      direct entry karagaththe 2015 di genaral asp....
      mama hithanne aya godak kalayakin gazzet karai....

  • @user-ii4yp4xn1l
    @user-ii4yp4xn1l ปีที่แล้ว +1

    මටත් අසයි යන්න එත් මගෙ අද්දයාපනය මදි

  • @dasunekanayake2005
    @dasunekanayake2005 2 หลายเดือนก่อน

    කොස්තාපල් වරයකුට වුවද CID යට බැදීමේ හැකියාවක් තියෙනවා ද... එයට අවශ්‍ය වන වෙනත් සුදුසුකම් තිබෙනවාද

  • @idda20
    @idda20 2 หลายเดือนก่อน

    Kosthapal avilla cid yanna puluvanda

  • @dulminigunasekara2644
    @dulminigunasekara2644 2 ปีที่แล้ว

    Aparadha parikshana departhmenthuwe mano vidyawa ha sambandha thanathuru thiyeyda?( ane danna kenek innawanam kiyanna)

  • @chamalsanchana3742
    @chamalsanchana3742 ปีที่แล้ว

    Ooo my dream ❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍

  • @dilshaprasadi5384
    @dilshaprasadi5384 2 ปีที่แล้ว

    Police si gesat karalada thiyenee.ane matath asawak thiyenewa policiyata bedenna.O/L ,A/L sudusukam monad balanne kiyannkoo

  • @sameerwahid3037
    @sameerwahid3037 2 ปีที่แล้ว

    wayasa kohomada bandawa ganna

  • @S.GMalani-eb8fe
    @S.GMalani-eb8fe 10 หลายเดือนก่อน +1

    Polisiya pagawata yataweala

  • @isuruchathuranga8559
    @isuruchathuranga8559 2 ปีที่แล้ว

    Sir mata NVQ 4 thanawa enna පුළුවන් da

  • @S.GMalani-eb8fe
    @S.GMalani-eb8fe 10 หลายเดือนก่อน

    Polis pate tumani obatawat maya ahagateawa tabuttea gama pilisiya dada ninda tabuttea gama teakka watta kiyana gama laisan dilawagea kudu vikunannea

  • @hirusimadilshani2078
    @hirusimadilshani2078 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @S.GMalani-eb8fe
    @S.GMalani-eb8fe 10 หลายเดือนก่อน

    pasal yana daruwan pawa matakkawattea gama kudu gannawa

  • @gradewicelk6699
    @gradewicelk6699 2 ปีที่แล้ว +3

    බුද්ධි අංශය කියන්නෙත් එ්කටමද

    • @kaveesene4681
      @kaveesene4681 ปีที่แล้ว

      නෑ ඒ වෙන එකක්

    • @yasasediriweera8281
      @yasasediriweera8281 4 หลายเดือนก่อน

      Sis ඒක වෙන එකක්

  • @nipunudara1878
    @nipunudara1878 2 ปีที่แล้ว

    රාජ්‍ය බුද්ධි අංශයට සෘජුව බඳවා ගන්නවද?(SIS)එ්කට බඳවා ගැනීම් කරන්නේ කොහොමද?

  • @tharakamadushan6720
    @tharakamadushan6720 2 ปีที่แล้ว

    Danata sri lanka polisiye inna kenekta kohomada badenda puluwan

  • @nawanjanamadushika2279
    @nawanjanamadushika2279 ปีที่แล้ว

    Mge dream ek podi kale idnm 🥺❤️

  • @tharinduvidusha1204
    @tharinduvidusha1204 2 ปีที่แล้ว

    Polis daiwar kanak wedeuata kohomada badanna

  • @jinidimanodya6661
    @jinidimanodya6661 3 ปีที่แล้ว +1

    Matath yanna oni cid yata

  • @kanchanadilrukshi6532
    @kanchanadilrukshi6532 2 ปีที่แล้ว

    Policeyata badimata awshaya awma sudusukam gana video ekak oni

  • @user-bd8cw9hj9q
    @user-bd8cw9hj9q 2 ปีที่แล้ว

    Ammo mge dream eka

  • @user-T_p..7
    @user-T_p..7 ปีที่แล้ว

    අනිවා යනවා 😈✌

  • @nelumikamaduhansi8354
    @nelumikamaduhansi8354 3 ปีที่แล้ว +2

    Ol okkoma pass eth maths valata s ekak thiynne..mt SI kenek wenna barida.AL pass 😔

    • @Ashan54774
      @Ashan54774 3 ปีที่แล้ว +1

      Matath maths s hallo

    • @nelumikamaduhansi8354
      @nelumikamaduhansi8354 3 ปีที่แล้ว

      @@Ashan54774 bari veida yanna

    • @Ashan54774
      @Ashan54774 3 ปีที่แล้ว

      @@nelumikamaduhansi8354 danne hallo.math eh gena visthara hoyagena inne

    • @nelumikamaduhansi8354
      @nelumikamaduhansi8354 3 ปีที่แล้ว +1

      @@Ashan54774 hmm dana gattoth mekata msg ekak dala thiyannko

    • @Ashan54774
      @Ashan54774 3 ปีที่แล้ว +2

      Ok ok

  • @devindijayanika2597
    @devindijayanika2597 3 หลายเดือนก่อน

  • @AvishkaPerera-cd7ql
    @AvishkaPerera-cd7ql 3 หลายเดือนก่อน

    🤝

  • @_RoshenKumara_
    @_RoshenKumara_ หลายเดือนก่อน

    පොලිස්සිය නැති කරලා හමුදාවට රටෙ අරාක්ශව බර දෙන්න ඔනෙ පොලිස්සියේ උන් වත් ඔය සුලු සුලු වැඩ වලට තියාගන්න ඔනෙ පව් නෙ මෙ අයගෙනුත් කවුරුහරි ජිවත් වෙනවා ඇතිනෙ

  • @shyamalipitakanda9873
    @shyamalipitakanda9873 2 ปีที่แล้ว

    Married ayata police mokakatawath yanna berida mn harima aasai ekai

  • @shazk7542
    @shazk7542 3 ปีที่แล้ว +3

    Girl පුළුවන්ද

    • @muhunutvsinhala
      @muhunutvsinhala  3 ปีที่แล้ว

      කාන්තා පිරිමි ලෙස වෙනසක් නැ, එකම නීතිය. අපි නැවත පොලිස් මාද්‍ය ප්‍රකාශකතුමා හමුවූ විගස මෙම ප්‍රශ්න යොමු කරන්නම්.

  • @darshikachamindi1419
    @darshikachamindi1419 3 ปีที่แล้ว +2

    CID ekta girlat enna barida

    • @muhunutvsinhala
      @muhunutvsinhala  3 ปีที่แล้ว

      කාන්තා පිරිමි ලෙස වෙනසක් නැ, එකම නීතිය. අපි නැවත පොලිස් මාද්‍ය ප්‍රකාශකතුමා හමුවූ විගස මෙම ප්‍රශ්න යොමු කරන්නම්.

    • @anomapriyadarshani4456
      @anomapriyadarshani4456 2 ปีที่แล้ว

      Math kawadahari enawa CID එකට
      Mage හීනයක් වගේ ඒක..........
      Thanks මේ vidio එකට .......
      තව wisthara මේ widiyat danna
      🙏🙏🖤🤍

  • @anuradwijewansha1341
    @anuradwijewansha1341 2 ปีที่แล้ว

    Army eke idala enna bayida

  • @PanchadsaramParththeepan-ss9cw
    @PanchadsaramParththeepan-ss9cw ปีที่แล้ว

    Sinhala A Tamil A English A Hambanthotta

  • @panchadsaramparththeepan5447
    @panchadsaramparththeepan5447 ปีที่แล้ว

    My drem

  • @mangalaupulwila2948
    @mangalaupulwila2948 5 หลายเดือนก่อน

    ශාස්ත්‍රවේදී (ගෞරව) Bachelor of Arts (Honours) උපාධියක් තියේ නම් ඍජුවම පුළුවන් නේද ?

    • @muhunutvsinhala
      @muhunutvsinhala  5 หลายเดือนก่อน

      විස්තර ගන්න www.police.lk/

  • @user-bo4ej3xo6e
    @user-bo4ej3xo6e 5 หลายเดือนก่อน

    පොලිසිය බැදෙන්නෙ කාන්තා අයගේ උස කියක් විතර තියන්න ඔනිද කියන්න පුලුවන්ද

  • @user-dj2ge5we9x
    @user-dj2ge5we9x 10 หลายเดือนก่อน

    Mat katugassthot polisiye loku sarge nature dennakoo

  • @irckgboy9644
    @irckgboy9644 ปีที่แล้ว +1

    තාම මනංකල්පිත අල්ලනවා කියලා අදකද ණයි අරින්නේ💔😂 ලකාවේ රැපක් කරොත් උ ඇතුලේ හොරැ ටික එලියේ

  • @hpremakumara7946
    @hpremakumara7946 2 ปีที่แล้ว

    මටාත් ආසායි පොලිසියට බැදෙන්න ඒත් පොඩි ගැටලුවාක් හින්දා මට මොකවාත් කරන්න විදියක් නැ මම a,l o ,l විබාග එකක්වත් ලියන්න බැරි උනා

    • @fairy3560
      @fairy3560 2 ปีที่แล้ว

      ඒ මොක ද එකපාරක් ලියන්න බැරි නම් පස්සෙ හරි පුලුවන් නෙ ලියන්න 😂😂😂😂😂

    • @user-oi3deshan
      @user-oi3deshan ปีที่แล้ว

      ithin apply karala clz gihin karapnko

  • @anmmax7510
    @anmmax7510 3 ปีที่แล้ว +1

    කාන්තා cid officer kenek wenna a/l thibunama athida

    • @muhunutvsinhala
      @muhunutvsinhala  3 ปีที่แล้ว +1

      පොලිස් නිල වෙබ් පිටුවෙන් ලබාගන්න, කාන්තා පිරිමි ලෙස වෙනසක් නැත. අපි නැවත පොලිස් මාද්‍ය ප්‍රකාශකතුමා හමුවූ විගස මෙම ප්‍රශ්න යොමු කරන්නම්.

    • @anmmax7510
      @anmmax7510 3 ปีที่แล้ว

      @@muhunutvsinhala thank you

  • @CT-xt2ry
    @CT-xt2ry ปีที่แล้ว

    ඔනෙ කරන සුදුසුකම් තියෙන විඩියෝ එකක් කරන්නකො

  • @HemalMahanama-ro3rw
    @HemalMahanama-ro3rw 6 หลายเดือนก่อน

    😊

  • @S.GMalani-eb8fe
    @S.GMalani-eb8fe 10 หลายเดือนก่อน

    Apea darawan apataraka ganna ona

  • @dilmavihangi4165
    @dilmavihangi4165 2 ปีที่แล้ว

    Ane math asai eth okkoma hari thawa poddak usa giyanaw habai

  • @artlogssrilalanka7321
    @artlogssrilalanka7321 2 ปีที่แล้ว

    Sir sinhala s ekak thibboth barida usa 6.4 thiyenawa

  • @chathurikakalhari2419
    @chathurikakalhari2419 2 ปีที่แล้ว

    CID SI gazzt karanne koi kale waged 2022 warshaye

    • @user-oi3deshan
      @user-oi3deshan ปีที่แล้ว

      kiyana sinhalayak therum aran comments dapan bn 😂

  • @panchadsaramparththeepan5623
    @panchadsaramparththeepan5623 ปีที่แล้ว

    My language sinhala

  • @truecricketx3681
    @truecricketx3681 2 ปีที่แล้ว

    Yanna pissuwak thama thiyanwa eth yanna result madi thamath eka gna duk wenw

  • @S.GMalani-eb8fe
    @S.GMalani-eb8fe 10 หลายเดือนก่อน

    Obawat ma polisiya aharawala nitiya karanna kiyannako natinam kati gala danawa sarama mula sita

  • @BanduBandula-gv5dk
    @BanduBandula-gv5dk 8 หลายเดือนก่อน

    ♥️💇👈🙏

  • @S.GMalani-eb8fe
    @S.GMalani-eb8fe 10 หลายเดือนก่อน

    halbandagea duwala dannai putai vikunanawa

  • @hirunethu3820
    @hirunethu3820 3 ปีที่แล้ว

    Mekat yanna rist komada dan ne oni

    • @muhunutvsinhala
      @muhunutvsinhala  3 ปีที่แล้ว +1

      වැඩි විස්තර වලට පොලිස් ඇමතුම් මද්‍යස්ථානය අමතන්න.
      www.police.lk/
      www.police.lk/index.php/item/95
      Police Headquarters 011 2421111

  • @ronalronal7494
    @ronalronal7494 2 ปีที่แล้ว

    Matath cid yanna oni

  • @ayeshapathirana5159
    @ayeshapathirana5159 2 ปีที่แล้ว +1

    අවුරුදු 25 අයට බැදෙන්න බැරිද සර්

    • @yasasediriweera8281
      @yasasediriweera8281 4 หลายเดือนก่อน

      පුලුවන් පුලුවන්

  • @YNsister
    @YNsister ปีที่แล้ว

    එතකොට මත්ද්‍රව්‍ය නාශක අංශය කියන්නෙ මොකද්ද

    • @yasasediriweera8281
      @yasasediriweera8281 4 หลายเดือนก่อน

      නා.කො.ට්.ක් ඒකත් පොලිසියේ තියෙන ව්ශේෂ වැටලීම් අංශයක්..පානදුර වලාන කියන්නේ එක

  • @sasithhansaka3790
    @sasithhansaka3790 6 หลายเดือนก่อน

    O/l paas nathi kenekut badenna barida

  • @juneushana9054
    @juneushana9054 3 ปีที่แล้ว

    🙏🌚

  • @hiripitiyagee265
    @hiripitiyagee265 ปีที่แล้ว +1

    STF එකේ ගැම්ම ඔය මොකකටවත් ගන්නබෑ

    • @lahiru-madushan
      @lahiru-madushan ปีที่แล้ว

      ehemada. gemmakda

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว

      😂 ඉතින් STF විතරක් හිටියොත් ඇත්ද ඕයි 🤣

  • @ParththeepanPanchadsaram-nn6le
    @ParththeepanPanchadsaram-nn6le ปีที่แล้ว

    Sinha A Tamil A English A