Sinhala songs based on classical ragas | සිංහල ගීත ලස්සන කරපු ශාස්ත්‍රීය රාග | Muhunu Tv info
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- Classical music හරියට ඉගෙනගන්න Palinda Udawela Arachchi [ B.Mus,M.Mus (Vocal) ] මෙහෙයවන සම්පූර්ණ Video Lessons ලගදීම www.muhunu.com/ වෙබ් පිටුවෙන් බලාපොරොත්තුවන්න.
www.muhunu.com/
Find Professionals & Businesses Near You.
Follow MUHUNU on,
/ muhunuofficial
/ muhunuofficial
www.muhunutv.c...
Muhunu Tv is a streaming platform that facilitates a wide variety of TV Shows, Movies & Documentaries.
Follow Muhunu Tv on,
/ muhunutv
/ muhunutvsinh. .
/ muhunutvtamil
/ muhunutv
#muhunutv #music #lesson
..................................................
Searches related to this topic | muhunu tv | sinhala songs | music lessons sinhala | classical ragas | sinhala classical songs | sinhala songs mp3 | sinhala songs collection | sinhala song list | sinhala sindu | sinhala classic songs lyrics | sinhala acoustic songs collection | old sinhala songs listen online | mind relaxing sinhala songs mp3 download | w.d.amaradewa songs mp3 free download | w. d. amaradeva wakkada langa | w. d. amaradeva sannaliyane mp3 download | w.d. amaradeva sanda horen horen | w. d. amaradeva pera dinayaka ma | w.d. amaradeva aradhana | sinhala amaradewa songs | aradhana mp3 songs free download amaradewa | music tutorial sinhala | priya sooriyasena | priya sooriyasena songs | sinhala songs | adhura adhura mage song | peradinayaka ma | hansarajini song - เพลง
වටිනාකමක් කියන්න බැරි වැඩක්... ❤️😍❤
හොදට කියනවා... කාලෙකින් දැක්ක හොද ගායනයක්... ❤️👍
අතිවිශ්ඨයි ආදරණීය සොයුර ❤🙏
සුන්දරණිය සහ ආකර්ෂනීය voice එකක්. හදවතට දැනෙන voice එකක්.
🙏🙏🙏🙏
හොඳට රස වින්ද.....ලස්සනයි වොයිස් එක...ගොඩක් වැදගත් අයියගෙ වැඩසටහන ජයවේවා
බොහොම ස්තූතියි සහෝදරයා, අපි අහලා තිබුනට, කියන්න උත්සාහ කලාට, ඔබගේ පැහැදිලි කිරීම් එක්ක ඒ ගීත වල නියම රසය දැනුනේ දැනුයි. ජය වේවා!❤️❤️❤️
හරිම ලස්සනයි නියම කටහඩ මේවගේ වැඩ සටහන් තවත් කරන්න 👍👍👍👍👍👍👍👍🎶🎶🎶🎶🎶
Brilliant video. මෙහෙම උගතුන් තමයි viral වෙන්න ඕනේ. ALL THE BEST ❤
ස්කීප් නොකර මුලු වීඩියො එකම ගොඩක් ආසාවෙන් බලන් හිටියේ 😍😍❤️❤️
ඔබ ඉතාම විච්ක්ශ්න්සනශීලීව, සිත්බදින, සිත්පිනවන අයුරින් ඉදිරිපත් කරන මේ සුන්දර පාඩම් ඉතා වටිනවා.
සර් , ඉකමනට මේ වොයිස් බ්‍රීත් එක්සයිස් ගැන පැහැදිලි වීඩියෝ ටිකක් කරන්න කො ..බුදු සරණයි ආදරෙයි
Wow ahan inna asai e හඩ නියමයි ❤️🌹🌷
විශිෂ්ටයි අද්විතීයයි
අපි කැමතියි ඔබතුමාගෙන් යමක් හදාරන්න. බුදුසරණයි.
වටිනා අධ්‍යයනයක් සහිත සංගීතඥයකු ගේ සප්‍රයෝජනවත් ඉදිරිපත් කිරීමක්....!
කියන්න දෙයක් නෑ....👍🙏💝
කර්ණ රසායනීයයි.... ❤👌
අති විශිෂ්ඨයි .ගොඩක් වටින වැඩක්.......සුබ පැතුම්....🥰🥰🥰..
At last the core of classical music is introduced to common people with best examples.
Not to forget the best musicians who are conducting this. Well done Bhaiya and Amith Aiya!
Hope to see more!
Best of luck to the channel and the crew!
💐❤️😇🙏🏻🤍♥️🇱🇰
Warm wishes and hugs! ❤️
Thank you so much malli ♡ Means alot
මගේ මිත්‍රයගේ මේ දක්ෂතා දකින්න ආසයි... ඔබට ජය!
පට්ට මචන්
මම කැමතිම සින්දු සර් ගායනා කලේ සහ එම ගීතයට අයත් රාගය ලස්සනයි මම ගොඩක් කැමති රාගධාරී සංගීතයට සහ ඒ රාගධාරී සංගීතයට අයත් ගීත වලට මම ටිකක් ඉගෙන ගත්තා දීර්ගව ඉගෙන ගන්න බැරිඋනා මේ වැඩසටහන ගොඩක් වටිනව දිගටම පුහුනුවීම් කරන්න සර් ගීත ගායනා කීරීම ටිකක් පුලුවන් මට තව ඉගෙන ගන්න ඕන නොදන්නා දේ මේ සංගීතය තුල බොහෝමයක් තියෙනවා එමනිසා දිගටම කරගෙන යන්න කියලා මම ඉල්ලාසිටිනවා අනිත් ඉන්න අයටත් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා තෙරුවන් සරණයි 🎵🎶🎤🎧🎷🎸🎺🎻🥁🌹💐🌷
මම සංගීතය ගැන මුකුත්ම දන්නැහැ.
නමුත් මම හරිම ආසයි. මම හිතන්නෙ මට පෙර සංසාර බැදීමක් ඇනි ශාස්ත්‍රීය සංගීතය එක්ක
Adura adura , hade kothanaka, sadu danthada - Yaman Ragaya
Sannaliyane - Charukeshi Ragaya
Pera dinayaka- Patadeep Raagaya
oba ma samaga athinatha - Beempalasi Raagaya
Punyawantha thulam, Paramitha Bala poojith, kaurudo sea kauluwen - Bairawee Raagaya
Pemwatha tharahawela - Kaafi Raagaya
Seetha ma siriya - kaamaj Raagaa👌👌👌❤️💐
ජය වේවා මල්ලී (මධුරංග අයියා.)
පාලින්ද සර් රහටම ගයනවා....ඒක අමුතුම රසයක්..
රසේ සාරං චමත්කාරං💚🙏
ආකාර්ශනීය කටහඩක් සර් ඔයාට තියෙන්නෙ අද අපිට දුන්න සංගීත දැනුමට බොහොම ස්තූතියි 🎧🫶💗
නියමයි ...
බුදුසරණයි ..
ඇස්වහ නෑ කටවහ නෑ....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Please continue with more lessons ❤❤❤❤
බොහොම ස්තුතියි 🙏🙏🙏🙏🙏ඔබ තුමාට ❤
බොහොම ස්තූතියි ,
මේ බෙදාහදාගෙන්නා දැනුමට මේ අපත් සමග
Supiri.. aye.kiyala.vadad.na.elama.thama❤
Super interesting program .
ලස්සනයි අයියා
අති විශිෂ්ඨයි 🌷❤️
මම මේ වීඩියෝ එක අහම්බෙන් දැක්කෙ....ඔයාල වගේ දක්ෂයො තවත් අපෙ රටේ ඇති.ඒත් අපිට අහන්න සින්දු අලුතෙන් හැදෙනව හරි අඩුයි.ඔයාලට කොච්චර ලස්සන නිර්මාණ කරන්න පුලුවන්ද මේ දැනුමත් එක්ක.ඇත්තටම ඒ කාලෙ අමරදේව මහත්තයල එතරම් මධුර තනු නිර්මාණය කලේ එයාලට තියෙන ශාස්ත්‍රීය දැනුම උපයෝගී කරගෙන.අදත් එහෙම නිර්මානකරුවො ඉන්නවා...ඒත් අපිට මේ මාධ්‍ය වලින් මොනවද අහන්න දෙන්නෙ...
ඔබට ගොඩක් පින් මේ වගේ වටිනා දෙයක් නොමිලේ උගන්වනවා ට..❤
හරිම වැදගත් හරිම මිහිරියි .රාග ඇසුරෙන් තවත් වැදගත් වීඩියෝ වක්.දාන්න.ඔබට ජය වෙිවා!
Excellent 👌 sir 👍
A golden voice ❤
Palinda & Guru! Lovely work brothers!
🥺❤️ thank you so much sir........
හරිම ලස්සනයි සර්. මත් ගොඩක් ආසයි සර් ඉගෙනගන්න
ජය වේව...!!!
බුදුසරණයි...!!!
Excellent 👌
හොඳට පැහැදිලි කරනවා.ඉතා වැදගත් මෙය....
හරිම වටින vedio එකක්. ඉතාමත් පැහැදිලියි අයියෙ. මේ voice 1 මොනතරම් ඇහුවත් එපාවෙන්නෙ නෑ... 🙏ඔබට ජය... 💐
Meyage voice eka newei...methuma me dena danuma agayanna...salli dilawath ganna ba me danuma....voice wadak na sindu kiyanta godak ayata puluwan..eth me raaga kiyanna ba hamotama..methuman me dena danuma tamai api agayanna oni....oya sangeethaya gana danna kenek ho..nodanna kenek wenna athi...jaya....
හරිම ලස්සන වොයිස් එක
අයියා....නියමයි.ජයවේවා ❤
ගොඩක් වටිනවා මේ වගේ නාලිකා . සුභ පතනවා !!!
හරීම මිහිරියි පුතා අපේ ලේ පිරිසිදු වෙනවා මේව අහනකො
ලස්සනයි. නියම වැඩක්.
Godaak watina wedak sir. Thank you sir 🙏🙏🎶
හරිම ලස්සනයි , දිගටම කරගෙන යන්න ❤🙏😊
Woww Jaya wewa..very beautiful program
Nice Voice and very useful 🦄💗
ගොඩක් වටින දෙයක්.❤❤❤
Niyamai
හරිම ලස්සනයි
Excellent work done. Please continue your good work which will benefit lot of people who are interested in Raag based singing. Thanks a lot. 🙏🙏🙏
මරු පට්ට බුදුසරණයි 👍👍
4:00 Overwhelmed progress'
වටිනවා 🙏
ඒක මරු ❤️
Supiriyak 🥰
කාලෙකින් දැක්කෙ .🌷🌷
අපි මේ හැකියාවන් දැක්කෙ ස්කෝලෙ කාලෙ ඉඳල පුතා ඔයාගෙ..❤
වටින අදහසක් ජයවේවා ! 🤗❤
අපේ sirta 🙏🙏🙏🙏🙏🙏❤
Excellent
අම්මෝ ♥️♥️♥️🙏🏼🙏🏼🙏🏼ඔන්න වැන්දා හැමදාම දාන්න
ජය වේවා සහෝ...❤️❤️❤️❤️
Harima mihiri. Digatama karagena yanna. Mama Bellwood nikethanayata puhunuwa sandaha tharagayakin thoraagath kenek. Eeth Mata eyata yaamata idak labune na. Puduma dukak thiyenne. Dan mage kalaya sahenna gathawelaa. Obathuma ma wenuwen Nanda malaniyage Geetha ganath wadasatahanak karanna. Obata deergau weewaa.❤️
පෙම්බර මදුමගේ ගීතයත් යෙමන් රාගෙන්ද සර් නොදන්නා නිසා අහන්නෙ මට ඒ රාගය ඇහෙනකොට දැනුනා
Niyamai machan balu star la wage newei. Gobba starla sinhala sangethe vinasha karanawa kaala Kenne.thank you very much ❤
අතිවිශ්ඨයි❤❤❤😮👋කියන්න වචන නැ🥰🙏🙏🙏
නියමයිනේ
Nice Voice 💯
Theruwan saranai sri
Watinakama kiyala nima karanna ba...jayawewa..teruwan saranai..
Thanks sar 👍👍👍🎶🎶🎤🎤
ගොඩක් ලස්සනයි කියන්න වචන නෑ
Thanks a lot for teaching about these songs with your knowledge in Raghas. please verify the two songs composed in ragas in Kesara Singhayo film .song 1- "Kithsiri rendu Lakdada bendu song by Latha Walpola - and no2. Seeneki me Jeevithe lo diyakandak denethin galai song - by Sujatha Aththanayake. Music Director of both songs was late Premadasa Athukorala. thanks
Good video. to understand how musicians build up melodious songs.
ස්තූතියි.
Very very good master.. God bless you ...
Well explained
Very good son.
Keep going
Jaya vewa.❤❤❤❤❤❤❤ godaak watina godaak wadagath lesson mewa.❤❤❤
Ahmben mn dke mge loku wsnwkt ..budu srni niyam kalakruwo..hri lsni❤️
good work sir ❤️
A very good lesson brother. I wish you all the very best .
Excellent teaching puthey
Niyamai.
සුබ අනාගතය ක් ඔබට !
Congratulations on a beautiful work brother ❤❤🙏
Thank you so much
ලස්සනයි...
Thoroughly enjoyed ❤
What a nice explanation ❤️❤️
Thank you Palinda brother
mage kamathima dream star kenek thama
Bohoma pin mama me widiye raga ashritha geetha hoyamin awasthawe hambaune bohoma pin
Thank you. Godak pin🙏🌷🙏🌷
නියමයි
දිගටම කරගෙන යන්න ❤❤🙏🙏🙏😍
Amazing voice ❤ Thanks sir