මෝශන් එකක් දාමුද? මොකක්ද මේ මෝශන් එකක් කියල කියන්නේ..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 32

  • @rparanamana
    @rparanamana ปีที่แล้ว +4

    ගොඩාක් වටිනවා... බොහොම ස්තුතියි...

  • @VaniRaj-tz3iz
    @VaniRaj-tz3iz 10 หลายเดือนก่อน +2

    ඉතා වැදගත් පෑහැදිලි කිරීමක් .බොහොම ස්තූතියි ඔබතුමාට.❤❤❤

  • @dinukamadushan9988
    @dinukamadushan9988 4 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතිය 🙏

  • @naleenLasantha
    @naleenLasantha 8 หลายเดือนก่อน +3

    වටිනවා

  • @amilasampath2591
    @amilasampath2591 ปีที่แล้ว +2

    Thak you,more videos hope ,,

  • @theharathanuja
    @theharathanuja 11 หลายเดือนก่อน

    Great work

  • @marlbo4627
    @marlbo4627 ปีที่แล้ว +6

    අපේ ඉඩමක ගහපු වැට වෙන කෙනෙක් කැඩුවොත් ඒකට මොන වගේ law support එකක්ද අපි ගන්න ඕනේ?

  • @kumaraherath2212
    @kumaraherath2212 4 หลายเดือนก่อน

    Wadagath👍👍🌹🌹🌹

  • @Sachi0118
    @Sachi0118 ปีที่แล้ว +2

  • @pasinduhamalka1559
    @pasinduhamalka1559 7 หลายเดือนก่อน

    Bohoma sthuthi

  • @lasithasupunna878
    @lasithasupunna878 ปีที่แล้ว +1

    🙏👍❤️👌

  • @sandyakumari9510
    @sandyakumari9510 ปีที่แล้ว +2

    🥰🙏🙏🥰🥰

  • @MaduManju
    @MaduManju 7 หลายเดือนก่อน

    Sir nadattu naduwe illum kariya mamai salli gewanne na mase pahuwelat mahattaya mamada mosan danna one uttarayak balaporottu wemi,

  • @madushka-h4y
    @madushka-h4y 4 หลายเดือนก่อน

    Sir mata oyath akha ktha karanna oni naduwak sambandayan sir

  • @PereraMsn
    @PereraMsn 9 หลายเดือนก่อน

    Sir thank s mama danaganna kamathi Maha adikaranaye thunparak warenthu unoth aya mosan ekakata apa denne nadda

  • @nirmalaranathunga7893
    @nirmalaranathunga7893 ปีที่แล้ว +2

    සර්, ඔබතුමාගෙන් නිතී උපදෙස් ලබා ගන්නෙ කොහොමද?

  • @aravindajayawardhana6639
    @aravindajayawardhana6639 3 หลายเดือนก่อน

    පොදු පාරේ යනකොට පුද්ගලික ඉඩමක ගහකින් පොල් ගෙඩියක් ඔලුවට වැටුණා මට වන්දි ගන්න පුළුවන්ද මෙවැනි අනතුරුදායක ගස් සම්බන්ධ නීති මොනවද?

  • @PereraMsn
    @PereraMsn 10 หลายเดือนก่อน

    Sir mahadikaranaye warenthu unoth apa thiyanawada

  • @HPGAnulawathi-ju6lt
    @HPGAnulawathi-ju6lt 2 หลายเดือนก่อน

    නඩුවක් එක සැරයක් වත් අහන්න ඉස්සර වෙලා මෝසන් දාන්න පුළුවන්ද

  • @GOOLDHOUSE
    @GOOLDHOUSE 5 หลายเดือนก่อน

    තමන්ට පඋද්ගලික නීතිඥයෙක් ගන්නෙ කොමද එක කරන්නෙ කොමද

  • @hasindushenol8212
    @hasindushenol8212 7 หลายเดือนก่อน

    සර්ව සම්බන්දකර ගන්න පුළුවන් දුරකථන අංකයක් හෝ කාර්යාලය තිබෙන ස්ථානය දැන ගන්න පුලුවන්ද නඩු කටයුක්තකට.

  • @ranasinhemuththettugenayan2433
    @ranasinhemuththettugenayan2433 7 หลายเดือนก่อน

    තවත් සරලව පැහැදිලි කරොත් "සක්කයක් ගහනවා වගේ වැඩක් "

  • @kushi8751
    @kushi8751 ปีที่แล้ว

    Sir මෝශන් එකක් අරගත්තම අපිට බන්ධනාගාරේ ඉන්න කෙනාව එළියට ගන්න පුළුවන්ද sir ?

  • @lakmalsajitjsiri3326
    @lakmalsajitjsiri3326 11 หลายเดือนก่อน

    සර්, ඔබතුමාගෙන් නීති උපදෙස් ලබාගන්න ක්‍රමයක් තියනවද

  • @ChandimaPushpakumari-ux5uo
    @ChandimaPushpakumari-ux5uo 5 หลายเดือนก่อน

    ඔබතුමා ගේ නම්බරයක් දෙන්න පුළුවන් ද

  • @MaliKodituwakku
    @MaliKodituwakku 9 หลายเดือนก่อน

    නඩුවක් යනගමන් මගෙ ඇන්තුරියම් හොදම වර්ග තක්සේරු ව ලක්ෂ හතර යි හැටහත දහයි හොරු ගත්ත 2022 2 22 දින හොරා කවදාවත් ගෙනවෙ නැ කුඩු අහූවලාලු ඉන්නෙ මට මෙ නඩුව එපාවෙලා මෙලගදි මාර්තු 4නඩු දිනය කියලා පොලිස් සිියෙන් කිවා එදා නැ දන්වන්න ම කියලා කිවෙනැ මටසිතාසි අවා මගෙ වරදක්නැ මම කුඩුවගාව ඉදගන්න කිවා මට හරිම දුකයි මම ජවත්වෙන්නෙ මල් විකුනලා මෙ නඩුව ඉවරයක් නැ මට අයින් වෙන්න ඔනි මගෙ වයස 64යි මොකක්ද මහත්තයා මම කරන්නෙ උපදෙසක් දෙන්න ස්තුති යි

    • @niroshagamaga9458
      @niroshagamaga9458 8 หลายเดือนก่อน

      සර්,දීල තිබෙන
      නඩු තීන්දුව දික් කරගන්න මොකද්ද කරන්න ඕනෙ?

  • @hemamalisdiary
    @hemamalisdiary ปีที่แล้ว +2

  • @AnjuRathnayaka-m7o
    @AnjuRathnayaka-m7o ปีที่แล้ว +2

  • @rajithasankalpa1249
    @rajithasankalpa1249 8 หลายเดือนก่อน +1

  • @ThejanKumarasiri
    @ThejanKumarasiri หลายเดือนก่อน