මෝශන් එකක් දාමුද? මොකක්ද මේ මෝශන් එකක් කියල කියන්නේ..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.ย. 2023
  • උසාවියක භාවිතවෙන වචන ගැන සාමාන්‍ය ජනතාව සරලව අවබෝධයක් ලබා ගන්න එක හොදයි..
    අද මේ පුංචි වීඩියෝ එක ඒ ගැන..
    මෝශන්!!
    #law #tranding #viral #lawandlife #lawandorder #chandanaUdagedara#lawandorder #court #criminal

ความคิดเห็น • 26

  • @VaniRaj-tz3iz
    @VaniRaj-tz3iz 5 หลายเดือนก่อน +1

    ඉතා වැදගත් පෑහැදිලි කිරීමක් .බොහොම ස්තූතියි ඔබතුමාට.❤❤❤

  • @rparanamana
    @rparanamana 9 หลายเดือนก่อน +3

    ගොඩාක් වටිනවා... බොහොම ස්තුතියි...

  • @naleenLasantha
    @naleenLasantha 3 หลายเดือนก่อน +2

    වටිනවා

  • @amilasampath2591
    @amilasampath2591 10 หลายเดือนก่อน +2

    Thak you,more videos hope ,,

  • @marlbo4627
    @marlbo4627 10 หลายเดือนก่อน +4

    අපේ ඉඩමක ගහපු වැට වෙන කෙනෙක් කැඩුවොත් ඒකට මොන වගේ law support එකක්ද අපි ගන්න ඕනේ?

  • @hasindushenol8212
    @hasindushenol8212 2 หลายเดือนก่อน

    සර්ව සම්බන්දකර ගන්න පුළුවන් දුරකථන අංකයක් හෝ කාර්යාලය තිබෙන ස්ථානය දැන ගන්න පුලුවන්ද නඩු කටයුක්තකට.

  • @theharathanuja
    @theharathanuja 6 หลายเดือนก่อน

    Great work

  • @nirmalaranathunga7893
    @nirmalaranathunga7893 10 หลายเดือนก่อน +2

    සර්, ඔබතුමාගෙන් නිතී උපදෙස් ලබා ගන්නෙ කොහොමද?

  • @pasinduhamalka1559
    @pasinduhamalka1559 2 หลายเดือนก่อน

    Bohoma sthuthi

  • @Sachi0118
    @Sachi0118 10 หลายเดือนก่อน +2

  • @ranasinhemuththettugenayan2433
    @ranasinhemuththettugenayan2433 2 หลายเดือนก่อน

    තවත් සරලව පැහැදිලි කරොත් "සක්කයක් ගහනවා වගේ වැඩක් "

  • @user-mg8lt4uv8c
    @user-mg8lt4uv8c 4 หลายเดือนก่อน

    Sir thank s mama danaganna kamathi Maha adikaranaye thunparak warenthu unoth aya mosan ekakata apa denne nadda

  • @user-ew4rs9tx6g
    @user-ew4rs9tx6g หลายเดือนก่อน

    Sir nadattu naduwe illum kariya mamai salli gewanne na mase pahuwelat mahattaya mamada mosan danna one uttarayak balaporottu wemi,

  • @lasithasupunna878
    @lasithasupunna878 9 หลายเดือนก่อน +1

    🙏👍❤️👌

  • @sandyakumari9510
    @sandyakumari9510 10 หลายเดือนก่อน +2

    🥰🙏🙏🥰🥰

  • @user-mg8lt4uv8c
    @user-mg8lt4uv8c 5 หลายเดือนก่อน

    Sir mahadikaranaye warenthu unoth apa thiyanawada

  • @lakmalsajitjsiri3326
    @lakmalsajitjsiri3326 6 หลายเดือนก่อน

    සර්, ඔබතුමාගෙන් නීති උපදෙස් ලබාගන්න ක්‍රමයක් තියනවද

  • @ChandimaPushpakumari-ux5uo
    @ChandimaPushpakumari-ux5uo 3 วันที่ผ่านมา

    ඔබතුමා ගේ නම්බරයක් දෙන්න පුළුවන් ද

  • @kushi8751
    @kushi8751 8 หลายเดือนก่อน

    Sir මෝශන් එකක් අරගත්තම අපිට බන්ධනාගාරේ ඉන්න කෙනාව එළියට ගන්න පුළුවන්ද sir ?

  • @user-fq9eq3ev1c
    @user-fq9eq3ev1c 3 หลายเดือนก่อน

    නඩුවක් යනගමන් මගෙ ඇන්තුරියම් හොදම වර්ග තක්සේරු ව ලක්ෂ හතර යි හැටහත දහයි හොරු ගත්ත 2022 2 22 දින හොරා කවදාවත් ගෙනවෙ නැ කුඩු අහූවලාලු ඉන්නෙ මට මෙ නඩුව එපාවෙලා මෙලගදි මාර්තු 4නඩු දිනය කියලා පොලිස් සිියෙන් කිවා එදා නැ දන්වන්න ම කියලා කිවෙනැ මටසිතාසි අවා මගෙ වරදක්නැ මම කුඩුවගාව ඉදගන්න කිවා මට හරිම දුකයි මම ජවත්වෙන්නෙ මල් විකුනලා මෙ නඩුව ඉවරයක් නැ මට අයින් වෙන්න ඔනි මගෙ වයස 64යි මොකක්ද මහත්තයා මම කරන්නෙ උපදෙසක් දෙන්න ස්තුති යි

    • @niroshagamaga9458
      @niroshagamaga9458 3 หลายเดือนก่อน

      සර්,දීල තිබෙන
      නඩු තීන්දුව දික් කරගන්න මොකද්ද කරන්න ඕනෙ?

  • @user-ir5rp9og1x
    @user-ir5rp9og1x 10 หลายเดือนก่อน +2

  • @hemamalisdiary
    @hemamalisdiary 10 หลายเดือนก่อน +2

  • @rajithasankalpa1249
    @rajithasankalpa1249 2 หลายเดือนก่อน +1

  • @Skyni2001
    @Skyni2001 6 หลายเดือนก่อน