ස්වර්ණභූමි, ජයභූම් දීමනාපත්‍ර පැවරීම් සිදුකරන්නේ කෙසේද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 369

  • @vineethaekanayaka9449
    @vineethaekanayaka9449 3 ปีที่แล้ว +12

    ඔබතුමා මේ පිළිබඳව නිරවුල් පැහැදිලි කිරීමක් කරලා තියෙනවා . ගොඩක් පින් කිසිවක් නොදන්නා අය වෙනුවෙන් video එකක් කර දැනුවත් කළාට .

  • @k.h.n.p.6360
    @k.h.n.p.6360 3 ปีที่แล้ว +9

    ඉතාම වටිනා දැනුවත් කිරීමක් .සරලයි,පැහැදිලියි.

  • @vinudipeshala5666
    @vinudipeshala5666 2 ปีที่แล้ว +3

    අප දැනගතයුතු තිබූ ඉතා විශේෂ කරුණු රැසක් දැනගන්න ලැබුනා. බොහොම ස්තූතියි

  • @lawrencepereraw1199
    @lawrencepereraw1199 ปีที่แล้ว +2

    ඔබට බෙහෙවින් ස්තුතියි අපව දැනුවත් කලාට.

  • @dineshpinto29
    @dineshpinto29 3 ปีที่แล้ว +3

    ගොඩාක් වටින තොරතුරු ටිකක් ලබා දුන් ඔබට ගොඩාක් ස්තූතියි .....👍

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 3 ปีที่แล้ว +5

    හොඳ පැහැදිලි කිරීමක්.කාලීනම අවශ්‍යතායක් ඉටුකිරීමක්.සතුටුයි ඒ ගැන.

  • @gaminipemathilaka5887
    @gaminipemathilaka5887 3 ปีที่แล้ว +4

    මට දැන ගන්නම ඕනා දෙයක් දැනුවත් කරාට ඔබ තුමාට බොහොම ස්තුති බුදුසරණයි

  • @sriyalatha3946
    @sriyalatha3946 2 ปีที่แล้ว +3

    බොහොම හොඳයි ඔබතුමාට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි

  • @sureshdarshana6813
    @sureshdarshana6813 3 ปีที่แล้ว +8

    ගොඩක් වැදගත් තොරතුරු දැනගත්තා. ගොඩක් ස්තුතියි ඔබතුමාට ❤️

  • @niranfernando4104
    @niranfernando4104 3 ปีที่แล้ว +20

    නියමය් නියමය් මට ඕන කරන කරුණු සැහෙනට දැනගත්ත ජයවේවා ඔබට

  • @chanakamo
    @chanakamo 2 ปีที่แล้ว +3

    බොහෝම ස්තූතියි ඔබතුමාට. හොද පැහැදිලි කිරිමක් ❤️‍🔥🌹

  • @pradeeprohana5650
    @pradeeprohana5650 22 วันที่ผ่านมา

    ගොඩාක් ස්තුතියි. තව තවත් මේ වගේ වැඩ සටහන් කරන්න.

  • @hectorperera1080
    @hectorperera1080 ปีที่แล้ว +3

    වටිනා පැහැදිලි කිරීමක්

  • @dggffvxc5570
    @dggffvxc5570 3 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි ලබාදුන් උපදෙස් ඉතාමත් වටිනවා

  • @shashithashan437
    @shashithashan437 2 ปีที่แล้ว +2

    හොදින් පැහැදිලි කරා. බොහොම ස්තුති.

  • @beautifulkorea5850
    @beautifulkorea5850 3 ปีที่แล้ว +4

    ස්තූතියි ඔබට අපව දැනුවත් කරනවාට..👍

  • @nishanthimanel5780
    @nishanthimanel5780 ปีที่แล้ว

    හොද දැනුවත් කිරිමක්.ස්තූතියි.

  • @nimeshjayathilaka7145
    @nimeshjayathilaka7145 3 ปีที่แล้ว +4

    හොද පැහැදිලි කිරිමක්.

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 ปีที่แล้ว +2

    වැදගත්ම වීඩියෝවක් .
    මෙම ඉඩම් පන්තේ කුඹුරු ඉඩම් පවරන ආකාරය පිලිබඳව වීඩියෝවක් කරන්න පුලුවන් නම් ඉතාමත්ම වටිනවා.
    ස්තුතියි !

    • @ShakthiMadushanWijayawardhana
      @ShakthiMadushanWijayawardhana  ปีที่แล้ว +1

      කුඹුරු ඉඩම් , ගොඩ ඉඩම් කියන දෙකටම පොදු නීතිය තමයි කතාකරලා තියෙන්නේ 🙏

    • @anurabandara6746
      @anurabandara6746 ปีที่แล้ว +1

      @@ShakthiMadushanWijayawardhana ඇත්තටම ඉතාම හොඳ පැහැදිලි කිරීමක්. ඒත් අර comments වලින් අහලා තියෙන ප්‍රශ්න වැදගත් උනත් ඒවාට පිළිතුරු දීලා නැත්තේ ඇයි. එහෙම වුණානම් තවත් වටිනවා.
      ඒවා සාමාන්‍යයෙන් පොදු ප්‍රශ්න. මීලඟ video වලින් ඒවාට පිළිතුරු දෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. මට අද තමයි මේ you tube channelඑක අහුවුනේ. හරිම වටිනවා. Thank you for this.

    • @ShakthiMadushanWijayawardhana
      @ShakthiMadushanWijayawardhana  ปีที่แล้ว

      @@anurabandara6746 ඔබගේ අදහස් දැක්වීම බොහෝ සේ වටිනවා. මටත් වැදගත්වන ඔබටත් වැදගත්වන ප්‍රශ්නයක් ඔයා අහලා තියනවා. කමෙන්ට් වලට පිළිතුරු නති එක. ඇත්තටම මම මේ දේ කරන්නේ ලාභ ප්‍රයෝජනයක් බලාගෙන නෙමෙයි. අනික මම දන්න දෙයක් තියනාවනම් ඒක අනෙක් අයටත් කියලා දෙන්න. මම මේ දේවල් කරන්නේ මගේ අමතර කාලයේදී. මේකෙන් මම මගේ දු.ක අංකය පවා ලබාදීලා තියෙනවා. දැන් මට දවසකට කෝල් 50 -60 ක් විතර එනවා ප්‍රශ්න අහලා. ඒවාට පුලුවන් හැටියට මම උත්තර දෙනවා. මම ගොඩක් අයට කියන්නේ මට whatsapp කරන්න කියලා. මොකද මමත් රාජකාරි එක්ක ටිකක් කාර්යය බහුල කෙනෙක්. ඉතින් ඉස්සරහට ඔයාලගේ ගැටලු තියන ප්‍රශ්න වලට පිලිතුරු දෙන්න උපරිමයෙන් උත්සහ කරන්නම්. බොහොම ස්තූතියි !

  • @wishmalokecricket8604
    @wishmalokecricket8604 3 ปีที่แล้ว +1

    ගොඩාක්ම පිං මට තිබුන ලොකු ගැටලුවක් විසදුනා. දිගටම මේ වාගේ දේවල් කතා කරන්න චැනල් එක තුලින්.. බුදු සරණයි

  • @corecore2696
    @corecore2696 2 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් වීඩියෝවක්... 🙏🏽🙏🏽🙏🏽බුදුසරණයි

  • @ramseyfernando3420
    @ramseyfernando3420 3 ปีที่แล้ว +1

    ඉතා වැදගත් දැනුවත් කරීමට ස්තුති.

  • @manelperera6166
    @manelperera6166 3 ปีที่แล้ว +15

    මේ ලගදී පාර්ලිමේන්තුවට මේ ඉඩම් සම්බන්ධයෙන් පනතක් ඉදිරිපත් වුණා.කරුණාකර ඒ ගැන විස්තරයක් ඉදිරිපත් කරන්න.

  • @chathurikamadhubhashini6897
    @chathurikamadhubhashini6897 3 ปีที่แล้ว +1

    ස්තූතියි අපව දැනුවත් කළාට

  • @Fusion.5
    @Fusion.5 3 ปีที่แล้ว +4

    සර්,බොහොම ස්තූතියි!

  • @sriyalatha3946
    @sriyalatha3946 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි තෙරුවන් සරණයි🙏

  • @Maniake824
    @Maniake824 6 หลายเดือนก่อน +1

    වැදගත් ගොඩක්

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 2 ปีที่แล้ว +4

    අපිට මුදල් නැති නිසා මිලට ගන්න තියෙන්නේ ඔබ තුමා සදහන් කල රජයේ ඔප්පු තියෙන ඉඩමක් තමයි එම ඉඩමක් මිලදී ගැනීම සිදු කල යුතු ආකාරය අවදානම් තත්වය ආදීය පිළිබද දැනුවත් කිරිමක් කරන්න. පැහැදිලි කිරීමේ හැකියාව අති විසිස්ටයි

  • @nirmalgunawickum7559
    @nirmalgunawickum7559 2 ปีที่แล้ว +1

    niyamai, awasyama deyak... hoya hoya hitiye. Thank you so much brother.

  • @rohanabeyratne9959
    @rohanabeyratne9959 2 ปีที่แล้ว +3

    මහවැලි ඉඩම් කටයුතු කරන්නෙ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් නොවේ , මහවැලි යෙන් එම කටයුතු වන ආකාරය විස්තර ඇත්තෙම නෑ, කරුනාකර ඒ නීති ගැන ව්ස්තරයක් ලබාද්න්න ස්තුති

  • @liyanagedon9748
    @liyanagedon9748 3 ปีที่แล้ว +1

    Huagk watianaw බුදු සරණයි oayhallata

  • @anushaw.m1329
    @anushaw.m1329 2 ปีที่แล้ว +2

    Godak watinawa a kathawa.matath oya prashnema thiyenawa oba thumata puluwan nam mekata upadesak dennako. Mama thaththta aithi idamaka ge hadagena inne.idamata balapathrayak thiyenne.thaththata inna thawa idamak thiyenawa.akw thaththa inne..mama inna idama magw namata pawaranna thaththakamathi.a gana,dan aurudu ganakma obathuma kuyapu serama karunu oppu karalath mata a idama pawaranna labube na.a okkoma liyakiwili baradeelath pawaranna ba kiuwa..

  • @lawrencepereraw1199
    @lawrencepereraw1199 ปีที่แล้ว +2

    මෙම ඉඩම් සම්බන්ධයෙන් මේ ලඟදි පාර්ලිමේන්තුවේ දී සම්මත වුන අණපනත් මොනවාදැයි කරුණාකර පැහැදිලි කර දෙන්න. ස්තුතියි.

  • @priyangikasuwarnamali666
    @priyangikasuwarnamali666 3 ปีที่แล้ว +5

    ගොඩාක් ස්තුතියි මං මේ ගැන ලොකු බයකින් හිටියේ මට ඉඩමක් නැ ලොකු ගන්න වලට ඉඩම් ගන්න මට බැ .ඉතිං මේ සුවර්ණබුමි ඉඩමක් තියනවා එක ගන්න බයේන් හිටියේ

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 2 ปีที่แล้ว

    ස්තූතියි දැනුවත් කලාට

  • @chinthakakumara6767
    @chinthakakumara6767 5 หลายเดือนก่อน +4

    බැංකුවකවත් තියන්ම ක්‍රමයක් හදුන්වල දුන්නනම් තමයි හොද

    • @anilrohana123
      @anilrohana123 4 หลายเดือนก่อน +1

      නිකන් ලැබුනෙ ඒවත් විකුනන්නද යන්නෙ

    • @ShakthiMadushanWijayawardhana
      @ShakthiMadushanWijayawardhana  3 หลายเดือนก่อน

      අයිතිකරුට ප්‍රාදේශීය ලේකම් අවසරය මත බැංකුවට උකස් කිරීමේ හැකියාව තියනවා. දැන්නම් උරුමය සින්නක්කර ඔප්පුව හදාගත්තාම ඒක සිදු කිරීමට ගැටලුවක් වෙන්නේ නෑ.

    • @thilankaSahan
      @thilankaSahan 3 หลายเดือนก่อน

      Kohomada eka oppuwak vidiyata hada ganne

    • @sampathjanaka8319
      @sampathjanaka8319 หลายเดือนก่อน

      @@ShakthiMadushanWijayawardhana මේ රජයෙන් උරුමය වැඩසටහන නවත්තන්න පුලුවන්ද මහත්ත්‍ය

  • @sanjeewa314
    @sanjeewa314 3 ปีที่แล้ว +3

    ස්තුතියි දැනුවත් කිරීමට....

  • @ramyakanthi226
    @ramyakanthi226 3 ปีที่แล้ว +1

    Niyamy 👍 thanks ඔබට

  • @annetfonseka9247
    @annetfonseka9247 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුත්යි !

  • @sanugidesilva6766
    @sanugidesilva6766 ปีที่แล้ว +1

    very good effort . congrats

  • @sajithzoysa7855
    @sajithzoysa7855 ปีที่แล้ว +1

    Ma rajaye sewakayek nam mage mawage namata ethi swarna bumi oopuwak mage namata pewariya hekida

  • @vinodnilanka3437
    @vinodnilanka3437 4 หลายเดือนก่อน

    මගේ අම්මට ලබාදුන් සවර්න භූමී ඔප්ප්වත් සමග අක්කර භාගයක ඉඩමේ මහෝගනි ගසක් කැපුවා කියා ග්‍රාමසේවක මහත්තයා විසින් එය නැවත
    රජයට පත් කරගත්තා යෑයී පවසනවා. අපේ අම්මලා අවුරුදූ 50පමණ සිට මෙයට අවුරුද්දක සිට බදු ගෙවා ඇත. දැන් අප හට ඒම ඉඩම අහිමි ඇත්ත ඒ අහල පහල ඉඩම් හිමියන් ඒම ඉඩම ටිකෙන් ටික ඔවුන්ට අත්පත් කරගෙන ඇත මා හට කවුරුන් හෝ මේ සම්බන්ධව සාදාරන පිලිතුරක් ලබා දෙන්න 🙏

    • @ranjithhennayaka7434
      @ranjithhennayaka7434 หลายเดือนก่อน

      නිති උපදෙස් ලබාගන්න.

  • @srikumarakumara3031
    @srikumarakumara3031 3 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා

    • @kamalajayasundara6597
      @kamalajayasundara6597 ปีที่แล้ว

      Godak vatinava a toraturu tika mahattayo boma istuti obata

  • @sureshrohitha7287
    @sureshrohitha7287 2 ปีที่แล้ว +1

    නියමයි සර්

  • @ShamilaAbdullah-om9wb
    @ShamilaAbdullah-om9wb วันที่ผ่านมา

    Godak hoda pehaduli kirimak 🎉

  • @eranthipriyangani2719
    @eranthipriyangani2719 3 ปีที่แล้ว +1

    Godak wahinawa sir bohoma sthuthiy...
    👍👍

  • @anomaanuma3926
    @anomaanuma3926 2 ปีที่แล้ว

    Godak karunu karanaa denagattha..me idam milade genemen warthamana ayithi karuta kohmada pawara ganne sandahan karanna..ස්තුති

  • @tinula
    @tinula 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි. සින්නක්කර ඉඩම් ගැටලුවකින් තොරව විකිණීමට හැකියාව ඇති බව දන්නවා. බදු ඹප්පු තිබෙන ඉඩම් වලට බලපාන නීතිමය සීමා අයිතියේ සීමාවත් පැහැදිලි කරන්නකෝ

  • @nayomeekularathna9655
    @nayomeekularathna9655 ปีที่แล้ว

    මල්ලී 2022 අලුත් පනතේ විස්තර එක්ක අාපහු වැජසටහනක් කරන්න

  • @SulakshaniDedunu-vt5fk
    @SulakshaniDedunu-vt5fk 20 วันที่ผ่านมา

    🎉 thank you

  • @nilusharehani4942
    @nilusharehani4942 2 ปีที่แล้ว +5

    ඔබතුමාගේ කතාව මට ගොඩක් වැදගත් අපි ඉන්නේ ස්වර්ණභූමි ඉඩමක ස්වර්ණභූමි ඔප්පු වත් තියෙනවා තාත්තාගේ නමට අවුරුදු විසි හතක් තිස්සේ මම තාත්තයි අම්මයි එකට ඉන්නේ මම ගේ හදන්න වියදම ඇරියා අයියා තමයි ගේ හැදුවේ තාත්තා ජීවතුන් අතර ඉන්නකොට මගේ නමට ඉඩම හැරෙව්වා ගමේ රාළහාමි තමයි ලියුං අස්සං කරලා මගේ නම ට හරවන්න උදව් කරේ ඒත් rahala ම ජීවතුන් අතර නෑ දැන් තාත්තා ජීවතුන් අතර නෑ ඒත් ලොකු අයියා ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ ඔයාගේ නමට ඉඩම හැරිලා කියලා නමුත් තාම තියෙන්නේ තාත්තාගේ නමට ඇයි මගේ නමට හැරිලා ආවේ නැත්තේ ලොකු අයියා හරි වෙනස් අවස්ථාවාදී තාමත් මහ ගෙදර තමයි අපි සේරම එකට ඉන්නේ මම ඉන්නේ තාමත් රට මේ ඉඩම කාට අයිති වෙයිද මගේ නමට හරවන්න බැරි ද අම්මත් කැමති මගේ නමට හරවන්න පවුලේ අයගේ අස්සන ඕනද අනේ කරුණාකරලා මට පිළිතුරක් දෙන්න දැන් රාළහාමි ඉස්සර rala me වගේ නොවෙයි නමුත් හැමෝම දන්නවා මගේ වියදමින් ගේ වැඩ කරා කියලා ගෙදර අඩුපාඩු සපයන්නේ මම මට කෙටි පිළිතුරක් දෙන්න

    • @aselaindika9561
      @aselaindika9561 2 ปีที่แล้ว

      තාත්තා නැතිවෙලා කොව්චර කල්ද ?

    • @aselaindika9561
      @aselaindika9561 2 ปีที่แล้ว

      පිළිතුරක් ලැබුනද ?

    • @danarajadanaraja7049
      @danarajadanaraja7049 2 ปีที่แล้ว

      තාත්තා නැති උනාම ඉලගට ඉඩම අයිතිය යන්නේ අම්මාට ,තාත්තා ඔයාට ලියලා නම් ඔයා a.g office එකට ගිහින් බලන්න

    • @RuwanKumara-gf2gl
      @RuwanKumara-gf2gl ปีที่แล้ว

      ඔයා රට ඉන්නවනම් සල්ලි ඇතිනේ එයාට ඉඩමක් අරන් දිලා ඔයා ඔක එයාගේ කැමැත්තෙ හරවගන්න

    • @nilusharehani4942
      @nilusharehani4942 ปีที่แล้ว

      , ඔබතුමාගේ වීඩියෝ එක බලන්න දෙවැනි වතාවට තාත්තා නැති වෙලා අවුරුදු හතරක් විතර වෙනවා තාම තියෙන්නෙ තාත්තගේ නමට ඔප්පුව අයියා ගිහිල්ලා කුරුණෑගල පරික්ෂා කරල තියෙනවා ඔප්පුව තියෙන්නේ තාත්තාගේ නමින් කියනවා

  • @gamageumesh8014
    @gamageumesh8014 2 ปีที่แล้ว +3

    බලපත්‍ර kiyanneth mewatamada ??

  • @ashenpunchihewa4373
    @ashenpunchihewa4373 2 ปีที่แล้ว +2

    ස්තූතියි 🤝🖤

  • @sooriyabandara512
    @sooriyabandara512 3 ปีที่แล้ว +2

    බළපත්‍රයක් තිබෙන ඉඩමක් මිලදී ගන්නෙ කොහොමද න්‍යාතියෙක් නොවන අයේක්ගෙන් ගොඩ සහ මඩ ඉඩමක් පොළොන්නරුව ගමේම ඉඩමක් ගේවල් ආසන්නයම ඉතා වැදගත් හඳිසි

  • @raniraniranirani4500
    @raniraniranirani4500 2 ปีที่แล้ว

    ගොඩක්.ස්තුයි

  • @pubuduperera4209
    @pubuduperera4209 ปีที่แล้ว +1

    දැන ගන්නම අවශ්‍ය හොය හොයා හිටපු කරැනු රැසක් දැනගත්ත.බොහෝම ස්තුතියි.ජයභූමි ඔප්පුවක් තියන ඉඩමක් කෙටස් කර ඔප්පු සදා පැවරිය හැකිද.

  • @sithulivevlogs555
    @sithulivevlogs555 ปีที่แล้ว +1

    Sir me kiyapu widihata idam niladariya gramasewaka padeniya lekam thumage kemaththamath oun idiriye prakasha labadi pewarima kemeththen sidukala wita aema pewarima walanguda

    • @ShakthiMadushanWijayawardhana
      @ShakthiMadushanWijayawardhana  ปีที่แล้ว

      කැමැත්ත නෙමෙයි, අවශ්‍ය නීතීමය ප්‍රථිපාදන අනූව අවශ්‍යතා සපුරා තිබීම තමයි මූලිකම දේ.

  • @kalpanaruwan99
    @kalpanaruwan99 ปีที่แล้ว

    සුපිරි

  • @virajishanka9107
    @virajishanka9107 ปีที่แล้ว +1

    Rajayen dun idamaka balapatra ganna Bari Una Dan anavasara idam kiyala kiyanava Dan Mata navata idama laba ganna barida

  • @glaz9102
    @glaz9102 3 ปีที่แล้ว +3

    ස්වර්ණභූමි ඔප්පුවක් සහිත නිවසක් මිලදී ගැනීමෙන් පසු එම ඔප්පුවේ විකුණුම්කරය ලෙස සදහන් වේ.එවිට එම ඔප්පුව නැවත විකිණීමේදි ගැටලුවක් තිබේද?

  • @sheharafernando2400
    @sheharafernando2400 ปีที่แล้ว +1

    Suwarna bumi oppu sadaha ekkenekwa nam kala pasu oppuwe mul aithi karuta nawatha pawarum karuta denum nodi wena kenekutha pawariya hakidi

    • @ShakthiMadushanWijayawardhana
      @ShakthiMadushanWijayawardhana  ปีที่แล้ว

      පුලුවන්, ඔප්පුවේ හිමිකරුට ඒ අයිතිය තියෙනවා 🙏

  • @mangalaw319
    @mangalaw319 2 ปีที่แล้ว

    Oba thumata bohoma sthuthii

  • @RemiseRemise
    @RemiseRemise 2 ปีที่แล้ว +2

    Thank U.

  • @TishArtandNature-yl9sw
    @TishArtandNature-yl9sw ปีที่แล้ว

    sthuthi...

  • @dishandishanjayasinghe2822
    @dishandishanjayasinghe2822 ปีที่แล้ว

    Hodai

  • @dinushikarathnayake9746
    @dinushikarathnayake9746 2 ปีที่แล้ว +1

    ඉඩමේ පසු අයිතිය පියා විසින් තම බාල පුතුට පවරා ඇත. එය ඔප්පුවේ සදහන් වී ඇත. හදිසියේ පියා මිය ගිය අතර මවට ජීවිත භුක්තිය හිමි වී ඇත. මවගේ නම පත්තිරුවට ඇතුලත් වී ඇති අතර පසු අයිතිකරුගේ නම පත්තිරුවට ඇතුලත් වී නොමැත. පසු අයිතිකරුගේ නම පත්තිරුවට ඇතුලත් කර ගන්නේ කෙසේද..

  • @niroshapriyadrshani1781
    @niroshapriyadrshani1781 2 ปีที่แล้ว +1

    Godak sthoothi Sirta .sir manapa idamak minindoruwa lawwa apahu maninne nathuwa name karanna Barida

  • @athuaprasanna8685
    @athuaprasanna8685 ปีที่แล้ว

    Akkra 2/5 idamak 4gen utu paulaka wancha sagaya lesa wedi kotasa bukti vidinnenam gatautu kiriya margaya kumakda ow mata dila tiyenne akkara kalak pamanay

  • @nilusharehani4942
    @nilusharehani4942 ปีที่แล้ว +1

    මහත්තයා අපේ පවුලේ නව දෙනෙක් ඉන්නවා මමයි නංගියි තමයි balaya අනිත් සේරම බැඳලා නංගි බැඳලා ඉන්නේ අයියලා දෙන්නෙක් බැඳලා ගෙදර මහ ගෙදර ඇරිලා ඉන්නේ ඒ උනාට ගෙදර වියදම සම්පූර්ණයෙන් අරින්නෙ මම මේ දවස්වල වියදම වැඩියි ඒත් මම වියදම දෙනවා නමුත් මට ගැටයේ අයිති නැති උනත් අක්කගේ දරුවෙක් ඉන්නවා අම්මා ළඟ මට ඕනේ ඒ දරුවාට එයාගේ අම්මයි තාත්තයි දෙන්නම නෑ අම්මා මැරුණා තාත්තා කොහේ ඉන්නවද දන්නෙ නෑ අම්මගේ නමට හරවල නෑ හැරවිලා එනවද අම්මයි තාත්තයි අස්සන් කරලා තමයි මගේ නමට ඉඩම හැරෙව්වේ ඒ තාම තාත්තගේ නමින් තියෙන්නෙ

  • @rajwarnakulasuriya5935
    @rajwarnakulasuriya5935 2 ปีที่แล้ว +1

    Oba kiyanne, gramasevakayaata sha pradeshiya lekam ta ata yatin gaanak denna kiyalaa neda?

  • @egodagemedi5793
    @egodagemedi5793 2 ปีที่แล้ว +1

    Thanks

  • @دميكاعبدالله
    @دميكاعبدالله 6 หลายเดือนก่อน

    මගෙ.අම්මයි.තාත්තායි.දෙදෙනාම.මියගොස්.....දැන්ඵ්මහගෙදරඉඩමේඉන්නේ.මගෙ අයියා...ඉතින්.අයියා කියනවා...මටයිඅක්කාටයි.අයිතිනැහලූදෙන්නේනැහකියලා.....මමයිබාලයා.වැඩිමල්අයියා..මට කියනවද.කොහොමද.ඵ්ඉඩමේකොටස්අක්කටයි.මටයිලබාගන්නේකොහොමද

  • @manelpriyanthi2139
    @manelpriyanthi2139 หลายเดือนก่อน

    Thank you !!!

  • @RasikaSampath-cs1xz
    @RasikaSampath-cs1xz ปีที่แล้ว

    Mage thaththata pasu urumaya namkara aethi idame mage thaththage mawa jivitha bukthi kariya visin newatha bukthiya nethikaragena mema idama newatha pasu uruma karuwan dedaneku namkara aethi asekirimata puluwanda bukthikariyata

  • @spboxofficial
    @spboxofficial 3 ปีที่แล้ว +1

    නියමයි

  • @pradeepnuwan8039
    @pradeepnuwan8039 4 หลายเดือนก่อน

    Man poliyata salli gaththa 225000k marseata 10% garne mata dan ourudu1/ 1/2k gewaganna beriy una eyakiyanawa nadu danawa kiyala eyata pawaraganna puluwanda

  • @shehaniperera5523
    @shehaniperera5523 ปีที่แล้ว

    Sthuthi sthuthi sthuthi

  • @satp9197
    @satp9197 11 หลายเดือนก่อน

    Thankyou

  • @kapilaaviruppola1545
    @kapilaaviruppola1545 3 ปีที่แล้ว +1

    Thank you very much

  • @chami119
    @chami119 3 ปีที่แล้ว +4

    බොහොම හොඳ පැහැදිලි කිරීමක්.
    එසේ පැවරීම ක් කිරීමේදී මුල් අයිතිකරුගේ සහෝදර සහොදරියන්ගේ හා දරුවන් ගේ දිවුරුම් ප්‍රකාශ ලබා ගත යුතු ද ????

  • @kanthiwikramasinha7397
    @kanthiwikramasinha7397 ปีที่แล้ว

    Ammai thathai dennama Miya giyahot bukti vidinne gahanu daruwek nam kohomada jaya bumi oppuwa hada ganne

  • @dinushikagamage7452
    @dinushikagamage7452 ปีที่แล้ว

    Mul athi karugen mema idam salli walata gaththu kenekuta pawara ganna puluwanda?ayata balapana nithi pilibadawa pahadili kirimak karanna puluwanda.

  • @sunilariyapalamawananehewa2875
    @sunilariyapalamawananehewa2875 10 หลายเดือนก่อน

    ප්‍රකාශන ඹප්පුවක් ලිවිම ගැන අදහස් දක්වන්න.

  • @dammikapiyasena
    @dammikapiyasena ปีที่แล้ว

    Anavasara padinci paulsksta labadena sadaranay pehedili karanna

  • @ushanthaindika5126
    @ushanthaindika5126 3 ปีที่แล้ว +2

    Ape me swrnaboomi ඔප්පු wak sinnakkra කරන්න පුළුවන් dha කියලා කියන්න mahathya . ඒක ගැන විස්තරයක් evanna පුළුවන් dha .( ඔයාට ජය sri )

    • @ShakthiMadushanWijayawardhana
      @ShakthiMadushanWijayawardhana  3 ปีที่แล้ว +1

      ස්වර්ණභූමි ඔප්පුවක් සින්නක්කර කිරීමේ හැකියාවක් නැහැ. එහි සියලු කටයුතු නීත්‍යානුකූලව සිදු කරගෙන ඇත්නම් ( ඒ කියන්නේ යම්කිසි පැවරීමක් , පසු උරුමය නම් කිරීම් වැනි දේ) එය සින්නක්කර අයිතිය වගේම තමයි. යම් පැවරීම් සිදුකරද්දි, පසු අයිතිය ලබාගැනීම වැනි කටයුතු වලදී ප්‍රාදේශීය ලේකම්තුමාගේ අවසරය ඕනි. ඉතින් එවැනි අවස්තාවල වුවත් නිවැරදි ආකාරයට ඒ දේවල් සිදුකරගත්තොත් තමාට පූර්ණ අයිතිය එනවා

  • @thiliniyudari
    @thiliniyudari 3 ปีที่แล้ว +1

    Sirta godak pin dnne neti minissuta me dewal kiyla denwata👍👍👍👍

  • @aselakiriella3403
    @aselakiriella3403 6 หลายเดือนก่อน

    Api aurudu 100 vada param para 3 vedi inne ath oppuvak hadaganna thama be. Puluvannan apita nu akak danna vedi visthara denaganna apita

  • @ThiwangiSaranga-bl3ld
    @ThiwangiSaranga-bl3ld ปีที่แล้ว

    Ane sir kiyannko ape thaththagen mada idama thaththa vikunala ek daruwrkta idiripath wela illanna puluwanda

  • @by9298
    @by9298 3 ปีที่แล้ว

    Patta brooo

  • @SideviTelas
    @SideviTelas 6 หลายเดือนก่อน

    Mawa miyagiyta pasu awrudu 15 ka bhukthiyaata oppuwak sadaganne keseda

  • @lahiruprabath1816
    @lahiruprabath1816 3 ปีที่แล้ว +1

    Thanks sir video ekata

    • @ShakthiMadushanWijayawardhana
      @ShakthiMadushanWijayawardhana  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔයාලගේ අදහස වලට 🙏🌹❤️

  • @patrickanthanies9774
    @patrickanthanies9774 2 ปีที่แล้ว

    Bohoma isthuithi me pilibadawa pahadilikalata.ada boho balapathra labee ,Jaya bumi ,sowarana bumi.oppu labeen idam vikunnana dala thiyanawa , .mewaye nithiya nodana aya idam meladee aragena karadara wala watena eka walkwa ganimata obge me upades ithama watinawa.

  • @sanathsamaranayake
    @sanathsamaranayake 2 ปีที่แล้ว

    Great Putha

  • @SumuduStela
    @SumuduStela 3 หลายเดือนก่อน +1

    Mahawali idam katayuthu karana akaraya pahadili karanna .

    • @ShakthiMadushanWijayawardhana
      @ShakthiMadushanWijayawardhana  3 หลายเดือนก่อน

      මහවැලි ඉඩම් සඳහා ක්‍රියාත්මක වන්නේ මේ ආකාරයෙන්මයි..නමුත් වෙනස ඇත්තේ රජයේ ඉඩම් සම්බන්ධව ප්‍රාදේශීය ලේකම් කටයුතු කලද මහවැලි ඉඩම් සදහා කටයුතු කරනු ලබන්නේ නේවාසික ව්‍යාපාර කළමනාකරණය කාර්යාලයන් හරහා වේ.

  • @subasinghabandara5430
    @subasinghabandara5430 ปีที่แล้ว

    meme deemnakaru {mulinma labagath] pewrimak nokara miya giya hoyh kumak sidu weda?

  • @kavishawijeratne5861
    @kavishawijeratne5861 3 ปีที่แล้ว +1

    Thank you so much brother! Godak watinawa. Jaya!

  • @s.kr.d2101
    @s.kr.d2101 3 ปีที่แล้ว +4

    ස්වර්ණ,ජයභුමී ,රන්බිම,බිම්සවිය ඔප්පු ඇති ඉඩම් රජයේ සේවකයන් නොවන අයට මිලදී ගතහැකිද ? එකී ඉඩමට පෞද්ගලික සින්නක්කර ඔප්පුවක් සකස්කරන්න හැකිද? ඉහත ඔප්පු සඳහා බැංකු ණය ලබාගැනීමට හැකිද ? Lrc ඉඩම් යනු කුමක්ද .ස්තුතියි

    • @surekakumari5601
      @surekakumari5601 2 ปีที่แล้ว

      Ow era ganna martarth Dana ganna orana

  • @dggffvxc5570
    @dggffvxc5570 3 ปีที่แล้ว +4

    ඉඩම් සම්බන්ධ යම් ප්‍රශ්න යකට පිලිතුරු ලබා ගැනමට පුලුවන්ද?

  • @SiripalaHerath-fm8bm
    @SiripalaHerath-fm8bm 6 หลายเดือนก่อน +1

    Mul jayabumi oppuwa nethiwila ahi pitapath thiyanawa. Mul pitapathak ganne keseda

    • @ShakthiMadushanWijayawardhana
      @ShakthiMadushanWijayawardhana  3 หลายเดือนก่อน

      ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය හරහා ලබාගන්නා සහතික පිටපතක්, පත්ඉරු සමග තබාගන්න. එය මුල් පිටපතක් සේ පිළිගන්නවා 👍

  • @ssssisters9594
    @ssssisters9594 2 ปีที่แล้ว +1

    Kotasak pawaranna puluwanda... p10..15 wage