ගැස්ට්‍රයිටීස් ගැන හැමදේම කෙටියෙන්|Gastritis|Doctor DR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 1.1K

  • @mahagama..4018
    @mahagama..4018 ปีที่แล้ว +33

    මගේ ගැස්ට්‍රයිටිස් රෝගයට හේතුව මානසික ආතතිය යැයි මම තෙරුම්ගත්තා..ඔබතුමියට ස්තූතියි..

  • @nethmijayasekare328
    @nethmijayasekare328 3 ปีที่แล้ว +98

    ඉතා ප්‍රසන්න ව හා බොහොම පැහැදිලි ව කරුණූ දිග හැරීම පිළිබඳ අගය කරමි. ඉතා ම් වටිනා වැඩසටහනක්.....🙏🙏🙏🙏❤❤❤❤

  • @harshanibandara1807
    @harshanibandara1807 ปีที่แล้ว +612

    මටත් ගැස්ටික් තිබුනා. හොදටම උණ හැදිලා අමාරු වෙලා, උණට සැර බෙහෙත් බීවා. ඒ බෙහෙත් වල සැරට තමයි ගැස්ටික් හැදුනේ, මානසික ආතතියත් තිබුනා මට. දියවැඩියාව ,ආතරයිටිස් වලට දෙන බෙහෙත් නිසත් ගැස්ටික් හැදෙනවා කියලා මං අහලා තියෙනවා . දැන් මට හොදයි, ගැස්ටික් සති 3 කින් හොදටම හොද කරගන්න පුලුවන් වුනා මට. මං ඒ වෙනුවෙන් කරපු දේවල් කියන්නම්. සම්පූර්ණයෙන් ම කෘතිම, ක්ෂනික කෑම නැවැත්තුවා, තේ, කෝපි බොන එකත් නතර කරා, වතුර ගොඩක් බීවා, තෙල්, මිරිස් කෑම අඩු කලා, *බණ්ඩක්කා කිරට උයලා නිතරම කෑවා* , යෝගට් කෑවා(අඹේවෙල), කොමඩු, පිපිඤ්ඤාා, කෝමාරිකා කෑවා, බත් ගොඩක් කෑවෙ නෑ, හොදට හපලා ටිකක් කෑවා.තන්තු වැඩි ආහාර ගත්තා. වායුව ඇවිස්සෙන ආහාර නැවැත්තුවා . භාවනා කරා(ආනාපානසති භාවනාව ) මානසික ආතතිය අඩු කර ගත්තා. මනස ශක්තිමත් කර ගත්තා, ක්‍රියාශීලී ව වැඩ කරා, ව්‍යායාම කරා, හොදට හුස්ම ගත්තා, දැන් මට හොදටම හොදයි. හැමෝටම ඉක්මනින් ම හොද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .තෙරුවන් සරණයි.

  • @KHJKodagoda
    @KHJKodagoda ปีที่แล้ว +8

    වැදගත් තොරතුරු රැසක් දැනුවත් කලා. බොහොමත්ම ස්තූතියි මැඩම් .. ඔබතුමියගෙ වැඩ සටහන් හරිම ආසාවෙන් අපි බලන්නෙ.❤️🙏🙏🙏

  • @dulcyfernando7216
    @dulcyfernando7216 3 ปีที่แล้ว +26

    ගොඩාක් හොඳ පැහැදිලි කිරීමක් අපි ගොඩක් අය ඉන්නවා මේ රෝගය නිසා වේදනාවෙන් පෙලෙන වටහා ගත නොහැකි දේවල් වලට පිළිතුරු ලැබුනා අපේ ඩොක්ටර් නෝනා ට බුදු සරණයි

  • @morinperera545
    @morinperera545 3 ปีที่แล้ว +11

    ගොඩාක් වැදගත් වැඩ සටහනක් ජෙසුපිහිටයි මැඩම් .ගොඩාක් ස්තුතිය .

  • @hapupitiyalekamlagenandawa6995
    @hapupitiyalekamlagenandawa6995 3 ปีที่แล้ว +33

    මම දැනටත් මෙම රෝග යෙන් පෙලෙම්න් ඉන්නේ .ඔබ තුමිය ට බොහෝම ස්තුතියි අපව දැනුවත් කලාව .ඔබ තුමිය ට තෙරුවන් සරණයි !

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 ปีที่แล้ว +31

    මෙම දැනුවත් කිරීම පිළිබඳව ඔබතුමියට බොහොම ස්තූතියි
    දෙවි පිහිටයි .💐💐

  • @janakigunawardana4575
    @janakigunawardana4575 3 ปีที่แล้ว +16

    බොහොම ස්තූතියි ඉතාම වැදගත් ඔබතුමියට

  • @thusithlall244
    @thusithlall244 3 ปีที่แล้ว +22

    ගොඩක් වැදගත් වැඩසටහනක් ..
    පුළුවන් නම් කුරුලැ සම්බන්ධය. කුරුලැ ඇත විමට හෙතුව .එයට ප්‍රතිකාර ගැන.දැනුවත් වැඩසටහනක් කරන්න ..ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්
    තෙරුවන් සරණයි ඔබතුමියට

  • @deepthideepthi965
    @deepthideepthi965 8 หลายเดือนก่อน +3

    හොදින් පැහැදිලි කලා. ස්තුතියි

  • @darshiliyanage303
    @darshiliyanage303 2 ปีที่แล้ว +32

    ඔබ ⁣සේවය කරන රෝහල සදහත් කරදෙන මෙන් මම ඉල්ලා සිටිනවා පිං ලැබෙනවා ඔබ තුමියට.. 🙏🙏🙏🙏

  • @sagarikashiromi7975
    @sagarikashiromi7975 3 ปีที่แล้ว +3

    Harim හොඳින් සරලව කියලා දෙනවා
    Thanks ඔබ තුමියට🙏🙏

  • @colinwejeewardana9695
    @colinwejeewardana9695 3 ปีที่แล้ว +11

    ගොඩක් වැදගත් ...ස්තුතියි .🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐

  • @samanthakuwait8491
    @samanthakuwait8491 3 ปีที่แล้ว +17

    ඔබතුමිය ඉතාම සරල ක්‍රමයට පැහැදිලි කලා හරිම සන්තෝසයි මමත් ඒ හා සමාන රෝගියෙක්

  • @nadeevijhashinha8168
    @nadeevijhashinha8168 3 ปีที่แล้ว +6

    මෙ වෙලාවෙ මම ඉන්නේ මෙ ලෙඩ රොග වලින් ඔබ තුමියට බොහොම පින්

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 3 ปีที่แล้ว

      උදෙ ඇහැරුන ගමම්ම වතුර් බොන්න ...මට අඩු උනා

    • @nadeevijhashinha8168
      @nadeevijhashinha8168 3 ปีที่แล้ว

      @@mallikajayasooriya4935 ස්තුතිය ඔබට බුදු සරනණයි

  • @disandisanayaka5336
    @disandisanayaka5336 3 ปีที่แล้ว +15

    ස්තූතියි...හොද පැහැදිලි කිරීමක්. මමත් මේ රෝගයෙන් පීඩා වින්ද. ස්තුතියි ඔබ තුමියට 💗

    • @nelumgunaseka7608
      @nelumgunaseka7608 2 ปีที่แล้ว

      Den suwa welada.b s ane matath kiynna monawada gaththa beth

  • @RaneSandu95
    @RaneSandu95 3 ปีที่แล้ว +6

    ගොඩක් වටිනා උපදෙස් ටිකක්. ඒ වගේම ඩොක්ටර් අද ගොඩක් ලස්සනයි

  • @jayanthiudupitiya3279
    @jayanthiudupitiya3279 2 ปีที่แล้ว +12

    මෙම පැහැදිලි කිරිම ඉතාම වැදගත් ❤ තෙරුවන් සරණයි ඩොක්ටර් ❤🌹

  • @nilupullife
    @nilupullife 7 หลายเดือนก่อน +1

    ඔබතුමිය මේ නොමිලේ කරන සේවයට ගොඩක් ස්තුතියි ❤️👍

  • @nuwanmadushanka1178
    @nuwanmadushanka1178 ปีที่แล้ว +3

    බුදු සරණයි ඩොක්ටර්,හොද පැහැදිලි කිරීමක්👌😍

  • @SansuBabha
    @SansuBabha 2 หลายเดือนก่อน +1

    ගොඩක් පින් සිද්ද වෙනවා ඩොක්ටර්❤හොදට ම පැහැදිලි කරා😊❤

  • @kitulgolledammasarathero2511
    @kitulgolledammasarathero2511 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා..

  • @roshandanuka9471
    @roshandanuka9471 3 ปีที่แล้ว +2

    ඔබතුමියට බොහොම ස්තුතිය වටින කරුණු ටිකක් දැනගන්න ලැබුණා.

  • @chamilarathnayaka1501
    @chamilarathnayaka1501 3 ปีที่แล้ว +13

    මම ඉන්නෙ මේ රෝගී තත්ත්වයේ.ගොඩාක් අමාරුයි.දැනට මා ඉන්නේ පිටරට .ඔබ තුමියට ගොඩාක් ස්තූතිය .

    • @nilanamaya4716
      @nilanamaya4716 ปีที่แล้ว

      අනේ දවසේ දෙකේ උගුරට එනෝද දිගට දිගට ගෑස්ටික් හැදුනහම කියන්නකො දිගට දිගට උගුරට එනෝද ප්ලීස් කියන්නකො😢

    • @RanalaniAr-mg3lb
      @RanalaniAr-mg3lb ปีที่แล้ว

      @@nilanamaya4716 neera mulliya keda hafala bonna udeta hara gumal ekmanin sameepa wenawa

  • @danushkaperera6473
    @danushkaperera6473 3 ปีที่แล้ว +138

    ගැස්ට්‍ර්ක් වලට හොදම කොමාරිකා එය සතියක් ඔබ උදෙ පාන්දර බවිතා කරන්න .ඉට පසු දවල් 12 ට පමණ තැබිලි වල ඇති කහකඩ හුරා කැමට ගන්න .එය ඉතාමත් හොද 100% ගුනාදායි .සතියක් මෙය කරන්න .වෙනසක් ඔබට තෙරෙවි.දෙවිපිහිටයි.

    • @hasininethmi649
      @hasininethmi649 2 ปีที่แล้ว +1

      කොහොමද ganne komarika

    • @nilanamaya4716
      @nilanamaya4716 ปีที่แล้ว +2

      අනේ දවසේ දෙකේ උගුරට එනෝද දිගට දිගට ගෑස්ටික් හැදුනහම කියන්නකො දිගට දිගට උගුරට එනෝද ප්ලීස් කියන්නකො😢

    • @nilanamaya4716
      @nilanamaya4716 ปีที่แล้ว +4

      @@hasininethmi649 ටොයිලට් යන්න අමාරු වෙනවද මේ ගෑස්ටික් වලට අනේ කියන්නකො

    • @hasininethmi649
      @hasininethmi649 ปีที่แล้ว +1

      @@nilanamaya4716 mata amaru une na... wamane bade dewilla

    • @ramurangaramuranga3386
      @ramurangaramuranga3386 ปีที่แล้ว +5

      මේ කෝමාරිකා වලට අඩුවෙනවද මගෙ පපුව කොන්ද කැක්කුමයි තියෙන්නෙ

  • @TeknikaSusmitha-hw1io
    @TeknikaSusmitha-hw1io 6 หลายเดือนก่อน +2

    මම නිතරම .ඔබ තුම් යගේ වැඩ සටහන් නරබනවා ගොඩක් .හොඳ .අදස් දක්වනා..ස්තුතියි .ඔබතුම්‍ යට මම ඉන්නෙ කුවෙට් අනෙ අපිට .හොඳ ක්
    කැම..නැ තෙල් .පිට් කන්නෙ

  • @ashayadubai7534
    @ashayadubai7534 3 ปีที่แล้ว +14

    ඔබතුමියට ගොඩක් ස්තුතියි .. ඇත්තටම හරිම පැහැදිලියි . ලස්සනයි වැඩසටහන ආදරෙ ගොඩක් පින්.🙏🙏🙏🙏 ඔබතුමියගෙ පොන් නොම්බරෙ සදහන් කරන්න පුලුවන්ද ..

    • @deepikaweerasingha6846
      @deepikaweerasingha6846 3 ปีที่แล้ว

      බොහොම ස්තුති වැඩ සටහන හරිම හොඳයි බුදු සරණයි doctor .

  • @ayesh.3308
    @ayesh.3308 ปีที่แล้ว +3

    ඔබතුමියට බොහෝම පිං. තෙරුවන් සරණයි. 🙏

  • @kdpsenasena2807
    @kdpsenasena2807 3 ปีที่แล้ว +13

    ඔබතුමිට ගොඩක් පින් මෙම ඔවදන් ලබා දුන්නට,,,, ඔබ තුමියට නිදුක් නිරෝගි සුවය ලැබේවා ,,,,,,

  • @rupikawasala7994
    @rupikawasala7994 3 ปีที่แล้ว +4

    වටිනා දැනුවත්කිරීම
    ගොඩක් පින් doctor ..

  • @wnadrodrigownadrodrigo6945
    @wnadrodrigownadrodrigo6945 3 ปีที่แล้ว +10

    ගොඩක් watina පැහැදිලි කිරීමක් ගොඩක් පින් ඔබ තුමියට

  • @julieoteng4527
    @julieoteng4527 3 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ..ගොඩක් වැදගත් කරුණු දැන ගත්තා

  • @kanthirandrniya5807
    @kanthirandrniya5807 3 ปีที่แล้ว +31

    මෙ වෙලවෙ මම ඉන්නෙ මෙම රොගයෙන් පිඩා විදිමින් , ඔබ තුමිඑයට ගොඩාක් පින් අප දනුවත් කලාට ස්තුතිය්

  • @nilukwt6796
    @nilukwt6796 3 ปีที่แล้ว +12

    ගොඩක් වැදගත් වැඩසටනක් බොහොම ස්තුති ඔබ තෞමියට

  • @sumuduamarasinghe2237
    @sumuduamarasinghe2237 3 ปีที่แล้ว +10

    ගොඩක් වැදගත් මාතෘකාවක් මිස් ❤️❤️❤️

  • @rasikanilanthi7459
    @rasikanilanthi7459 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ඔබට ජය වේවා බුදු සරණයි

  • @darshiliyanage303
    @darshiliyanage303 2 ปีที่แล้ว +4

    හොද චැඩ සටහනක් .
    හොද දැනුමක් ලැබුනා .
    ස්තුතියි .🙏🙏🙏ඹබ තූමියට...❤️❤️

  • @shironperera9400
    @shironperera9400 3 ปีที่แล้ว +7

    The most beautiful doctor I hv ever seen....

  • @ravindushan7029
    @ravindushan7029 3 ปีที่แล้ว +34

    මේ වීඩියෝ එක බලන වෙලෙත් මං ඉන්නෙ මේ ලෙඩේ හින්දා වේදනාවෙන්. ඉස්තූති ඩොක්ට...

    • @harshaniperera570
      @harshaniperera570 3 ปีที่แล้ว

      Matg

    • @thisalbandara4509
      @thisalbandara4509 3 ปีที่แล้ว

      . .m
      LAkzbmjkFjna Gaka
      3

    • @thisalbandara4509
      @thisalbandara4509 3 ปีที่แล้ว

      TisLbandRa

    • @karona..8265
      @karona..8265 3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ඩොක්ට අපිව දැනුවත් කරාට තෙරැවන් සරණයි

    • @smartphonehacks5516
      @smartphonehacks5516 3 ปีที่แล้ว

      Mth😭

  • @lasithapadmini805
    @lasithapadmini805 3 หลายเดือนก่อน +1

    ස්තූතියිඔබතූමියට වටිනා වීඩියෝවක්අපවෙත ලඛාදූන්නාට ස්තූතියි❤❤

  • @sujeewahewa9838
    @sujeewahewa9838 3 ปีที่แล้ว +6

    Madame many many thanks. highly appreciated your information. God bless you & your family.

  • @asharasavinde8372
    @asharasavinde8372 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා විඩියෝවක් බොහෝ ම ස්තූතියි ඔබ තුමිය ට.

  • @thiliniperera9741
    @thiliniperera9741 3 ปีที่แล้ว +6

    ඔබ තුමිය බොහොමයක් පින් අප දැනූවත් කලාට

  • @tharanganakasthuri2474
    @tharanganakasthuri2474 3 ปีที่แล้ว +15

    ඔබ හරියට හරි Doctor , gastritis කියලා අනුමාන කරමින් සිටිමින් ඉන්න අතර , Doctor කෙනෙක් ගෙ ඉක්මනින් තිරනය නිසා ECG කර ජිවිතෙ බෙරුනා.

    • @kesh3565
      @kesh3565 2 ปีที่แล้ว

      Asaniipe mokkda wela thibbe?

    • @chandrakanthi1486
      @chandrakanthi1486 ปีที่แล้ว

      ගොඩක් pin doctor දැනුව🙏🙏🙏🙏🙏🙏🙏🙏ත් කරට ඔබට

    • @RanalaniAr-mg3lb
      @RanalaniAr-mg3lb ปีที่แล้ว

      @@kesh3565 papuwa dewaella

  • @rasikamalalasekara
    @rasikamalalasekara 3 ปีที่แล้ว +26

    Already I'm suffering with gastritis more than 10 years..i have visit so many specialists and done the so many tests but there is no any results from that medicine...in this time i was in anex and my all 3 meals i got from outside....whole 10 years..After marriage i got my 3 meals in home made food after 6 months i feel more comfortable from gastritis..after 4 years now i can say I'm free with gastritis...My only advice is be attend your food style it will be the reason

  • @rohinigamage5990
    @rohinigamage5990 3 ปีที่แล้ว +1

    ඔබතුමියට බොහොම පිං දැනුවත් කිරිමට

  • @dilukshiabeykoon234
    @dilukshiabeykoon234 3 ปีที่แล้ว +9

    Thank u so much for educating us Doctor.

  • @delkaa3730
    @delkaa3730 3 ปีที่แล้ว

    මමත් me රෝගයෙන් den ගොඩක් duk vidinawa ඉන්නේ කුවේට් වල me වැඩක් wath කරන්න be පුදුම වේදනාවක් ..ඔබ thumiyata බොහොම pin දැනුවත් karata 🙏🙏

  • @aturugiriyapathma6060
    @aturugiriyapathma6060 3 ปีที่แล้ว +8

    Thank you doctor මමත් මේ රෝගයෙන් පිඩා විදිමින් ඉන්නේ . මගේ doctor කීවේ ත් ඔය දේවල් මයි

    • @dooonaatfatma4123
      @dooonaatfatma4123 3 ปีที่แล้ว

      අනේ ඩොක්ට මට අධික ලෙස කටට කෙල .උනනව

    • @dooonaatfatma4123
      @dooonaatfatma4123 3 ปีที่แล้ว

      එකට බෙහෙත් ක් කියන්න

  • @sumudusumudu84
    @sumudusumudu84 ปีที่แล้ว +2

    තෑන්ක්ස් doctor .පැහැදිලි කර දුන්නට.

  • @akberhameed4220
    @akberhameed4220 3 ปีที่แล้ว +5

    Nice explanation doctor. I take omeprazole capsule sometimes. Is it ok.

  • @englishwithnadee5254
    @englishwithnadee5254 2 ปีที่แล้ว +1

    Doctor ඉතාම වටිනා වැඩ සටහනක්. මම පිළිකා රෝගියෙක්.chemotherapy වලට වෙන්න ඕන මම පුදුම දුකක් විඳින්නේ මේ gastritis නිසා. ඔබ තුමියට බොහොමත් පින්.

  • @shanikakumari7852
    @shanikakumari7852 3 ปีที่แล้ว +9

    බොහොම පිං ගොඩක් වටිනවා ❤🙏

  • @maikalrajenra7125
    @maikalrajenra7125 3 ปีที่แล้ว +1

    වැදගත් වටිනා කරැනු ටිකක් ස්තුතිය ඔයාට

  • @ryooe4964
    @ryooe4964 3 ปีที่แล้ว +16

    Dr.ගේ උපදෙසුත් පිළිපැද ,හැමදාම උදේට දියබත් ,ඒවගේම තුන්වේල හරියට ගැනීම අඩුම වසයෙන් මාස 3නක් වත් කරබලන්න.

    • @samudrapriyanandana1256
      @samudrapriyanandana1256 ปีที่แล้ว

      දියබත් කෑවම සෙම හැදෙන්නත් බලනවනෙ 😞

  • @UdayaKumari-e1m
    @UdayaKumari-e1m 7 หลายเดือนก่อน

    ඔබතුමිය මේසදහා පුතිකාර කරන රෝහල කියන්න.බොහොම පින්.ජිවිතේ එපාවෙලා කියෙන්නෙ මේ ලෙඩේ නිසා.endoschopy පරික්ෂනයත් කලා මම.ඒකෙන් වෙන කිසිම ලෙඩක් නැහැ කීව.

  • @MadhuRM-o4d
    @MadhuRM-o4d 11 หลายเดือนก่อน +13

    මට gastritis හො‍‍ඳටම තිබුණා.ජීවිතේ එපා වෙලා කර ගන්න දෙයක් නැතුව හිටියෙ,අන්තිමට මං නිව්මෝනියාව හැදිලා මැරිල හරි පලයන් කියලා මෙමෙ වි‍‍ඳවනවට වඩා හැමදාම නෑව.හැදීගෙන එනකොටම මම නෑව,සමහර දවසට දෙපාරක් විත්‍ර ඒතරම් එපා වෙල තිබ්බෙ මට එහෙම ටික දවසක් කරනකොට මේක අඩු වුණා,මං හිතුවෙ මට ජීවිත කාලෙම මෙ මගුල නිස විඳවන්න වෙයි කියල

  • @chandanamwr6916
    @chandanamwr6916 ปีที่แล้ว

    ගොඩාක් පං ඔබතුමියට බුදුසරණයි 😘👍🙏

  • @Daham81
    @Daham81 3 ปีที่แล้ว +17

    වෛද්‍ය තුමියනි, ගැස්ට්‍රයිටිස් හැදුනාම, නිදිමත ගතිය, ඔලු⁣වේ කැකුම, අැගපත රිදීම වගේ ලක්ෂණ එනව ද...

  • @rasikanilanthi7459
    @rasikanilanthi7459 ปีที่แล้ว +1

    මෙන්න පැහැදිළිව කියලා denawa මෙක හොඳට අහගන්න ara වේදa වගේ නමි නෙමි හොඳට දැනිණ විදිහට කියාදෙන්න wa බුදු සරණයි ඔබට

  • @nilanthaperera3439
    @nilanthaperera3439 3 ปีที่แล้ว +8

    Thanks Madam, really valuable information about Gastritis.

  • @ماليمالي-ط8ض
    @ماليمالي-ط8ض 6 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතිය දොස්තරතුමිය❤

  • @janeenime5871
    @janeenime5871 3 ปีที่แล้ว +10

    අනේ මමත් ගොඩාක් පීඩා විදිනවා මේ ගෑස්ට්‍රයිටීස් නිසා.. රෑට පාඩම් කරන්න වත් බෑ පපුව බඩ දැවිල්ලයි...ඔබතුමියට බොහොම ස්තූතිය ❤️🙏

  • @priyankadesilva9046
    @priyankadesilva9046 3 ปีที่แล้ว +3

    Thank you doctor.i appriciate. Your advice.may god bless you..

  • @missdasialexander2096
    @missdasialexander2096 5 หลายเดือนก่อน

    Thank you so much doctor for your valuable free consultation on Gastritis

  • @vinojcosta7491
    @vinojcosta7491 3 ปีที่แล้ว +7

    Thank you for the information Dr.

  • @ranjaniabewardhana5377
    @ranjaniabewardhana5377 3 ปีที่แล้ว +1

    ඔබ තුමියට ගොඩාක් පිං අපිව දැනුවත්.කලාට

  • @harshana0207
    @harshana0207 3 ปีที่แล้ว +3

    වැදගත් විඩියෝ එකක් ඔබට තෙරුවන් සරණයි

  • @akshakavindi1450
    @akshakavindi1450 3 ปีที่แล้ว +1

    Thanks doctor oya hoda වැදගත් video karanne thanks u and god bles u

  • @ShanikaSandakumari
    @ShanikaSandakumari 7 หลายเดือนก่อน +5

    අනේ මැඩම් ඔයාලා hospitle eke ඔහොම ecg aragena balanawa kiwwata ape hospitle වල නම් නිකම් මොකුත් නොබලා බෙහෙත් දීලා එවනවා.

  • @janpeiris1376
    @janpeiris1376 3 ปีที่แล้ว +2

    BRILLIANT LADY DOCTOR EXCELLENT PRESENTATION

  • @saharikotalawala4475
    @saharikotalawala4475 3 ปีที่แล้ว +4

    Thanks for the detail information.Doctor if possible please share details about gallbladder infection.

  • @dayaniathukorala6712
    @dayaniathukorala6712 3 ปีที่แล้ว +1

    ගොඩක් පින් ඔබතුමියට.තෙරුවන් සරණයි

  • @tmrodrigo5038
    @tmrodrigo5038 3 ปีที่แล้ว +4

    ඉස්තුති ඩොක්ටර් ජේසු පිහිටයි බුදුසරණයි ❤❤❤

  • @ashanfernando3589
    @ashanfernando3589 3 ปีที่แล้ว +1

    ගොඩක් පිං🙏 මේවගේ දේවල් දැනුවත් කරනවට ♥️♥️♥️💐💐💐

  • @nilanthinilanthi1480
    @nilanthinilanthi1480 3 ปีที่แล้ว +5

    Hoda denuvath kirimak...god bles you madam.

  • @nilukakumari862
    @nilukakumari862 2 ปีที่แล้ว

    බොහොම පින් ඔබ තුමියට ඩොක්ටගේන් අපිට ප්‍රතිකාර ගන්න පුලුවන්ද

  • @kalhara161086
    @kalhara161086 3 ปีที่แล้ว +10

    Great educational program, thanks doc

  • @sudusudu841
    @sudusudu841 3 ปีที่แล้ว +1

    ගොඩාක් පිං ඔබතුමියට තෙරුම් කරල දුන්නට දෙවි පිහිටයි🙏🙏🙏

  • @sujanihera6596
    @sujanihera6596 3 ปีที่แล้ว +13

    THANK YOU SOMUCH DOCTOR. MAY GOD BLESS YOU AND YOUR FAMILY ALL & WE LOVE YOU VERY MUCH. XXXX

  • @lalanigunasekara7570
    @lalanigunasekara7570 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ තුමියට

  • @ruwanthimadhushika963
    @ruwanthimadhushika963 3 ปีที่แล้ว +14

    Really great knowledge doctor. It would be nice if I could make a video about liver fat deposits. Thank you very much doctor...☺

  • @georgehettiarachchi6346
    @georgehettiarachchi6346 3 ปีที่แล้ว +2

    දොස්තර නෝන මම වයසක සී ය කෙනෙක් මට සෑම විටම වාතය පිටවීමක් සිදුවෙනව. එය නොමැති වටී බඩ පුරවා දැමීම සිදුවෙනවා. බෙහෙතක් කියන්න පුලුවන්ද? ඔබට බුදුසරණයි.

  • @dulanjalinayana9061
    @dulanjalinayana9061 3 ปีที่แล้ว +4

    බොහෝම ස්තූති ...

  • @DilrukshiHansani-z9r
    @DilrukshiHansani-z9r หลายเดือนก่อน

    ගොඩක් ස්තුති ඩොක්ටර් ❤

  • @kuwaitkwt4243
    @kuwaitkwt4243 3 ปีที่แล้ว +4

    Obathumata තෙරුවන් සරණි thank good ❤❤❤❤❤❤

  • @renukasadamali7506
    @renukasadamali7506 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබ තුම්යට ❤

  • @amalilivera6245
    @amalilivera6245 3 ปีที่แล้ว +8

    ඩොක්ටර් ගෑස්ට්‍රයිටිස් තියෙන කෙනෙක්ට ගන්න හොඳ දේවල් සෙම තියෙන පුද්ගලයින්ට සුදුසු නෑ.ඒ දෙකටම සහනයක් ගන්න පුලුවන් දේවල් ගැන දැනුවත් කරන්න පුලුවන්ද?

    • @kelumnishanka9139
      @kelumnishanka9139 3 ปีที่แล้ว +1

      Matath eka thamai prashne

    • @UpdateWemu
      @UpdateWemu 2 ปีที่แล้ว +1

      මටත් ඒකමයි

  • @vihariperera9797
    @vihariperera9797 ปีที่แล้ว +1

    ගොඩාක් වටින වීඩියෝ එකක් ❤️

  • @ගෙවතුවගාව-ට9ඛ
    @ගෙවතුවගාව-ට9ඛ 3 ปีที่แล้ว +3

    ලස්සනට එහා ගිය සුන්දරත්වයක්

  • @niroshsampath9716
    @niroshsampath9716 3 ปีที่แล้ว +2

    මෙච්චර හොඳ දේවලුත් kiyala dena doctor ge video aka unlike කරපු aya අකමැති ai danne නේද ..

  • @ramanikeshala9341
    @ramanikeshala9341 3 ปีที่แล้ว +7

    ගොඩක් ස්තුතියි මැඩම්

  • @LayanMaduka
    @LayanMaduka 3 ปีที่แล้ว +7

    ඩොක්ටර් ගොඩක් ලස්සනයි.

  • @d.p.mdassanayake9544
    @d.p.mdassanayake9544 9 หลายเดือนก่อน +2

    ස්තුතියි මිස්❤😊

  • @dineshruwan6525
    @dineshruwan6525 3 ปีที่แล้ว +6

    ගැස්ට්‍රයිටිස් වලට අදික කොන්දෙ අමාරුවක් එනවද

  • @KalyaniPerera-zs1pl
    @KalyaniPerera-zs1pl หลายเดือนก่อน

    දොස්තර nona.නිතරම මාගේ ugura.කට valenawa.mayagasritis.රෝග laksanaykda

  • @DJ-zg9ji
    @DJ-zg9ji 3 ปีที่แล้ว +15

    මේ බලන මොහොතෙත් පීඩා විදිනවා doctor .මුල්ම වතාවට හැදුනෙ.සතියකටත් වැඩි .තාම අසනීපයි.

    • @danushkaperera6473
      @danushkaperera6473 3 ปีที่แล้ว

      තැබිලි වල තියෙන ලොද අයින් කරලා කහකඩ කන්න සතියක් හොද වෙනවා.තව කොමාරිකා උදෙන්ම නැගිට්ට ගමන් කන්න.යොගට් උදෙ කිරි බොන්න එපා.වතුර හොදට පානය කරන්න

    • @DJ-zg9ji
      @DJ-zg9ji 3 ปีที่แล้ว

      @@danushkaperera6473 thank you.

  • @sarathkumara7184
    @sarathkumara7184 27 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි 🙏

  • @imeshanadeeshani3595
    @imeshanadeeshani3595 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා 🙏🙏🙏🙏