තියෙන වයසට වඩා අවුරුදු 10කින් තරුණ පෙනුමක් ලබාගන්න මේ ක්‍රම අනුගමනය කරන්න Dr.DR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • Facebook
    / cyber-clinic-with-drdr...
    Tik Tok
    vm.tiktok.com/...
    Instagram
    www.instagram....
    / cyber-clinic-with-drdr...
    Tik Tok
    vm.tiktok.com/...
    Instagram
    www.instagram....
    / cyber-clinic-with-drdr...
    Tik Tok
    vm.tiktok.com/...
    Instagram
    www.instagram....
    / cyber-clinic-with-drdr...

ความคิดเห็น • 226

  • @wasala2744
    @wasala2744 2 ปีที่แล้ว +20

    Doctor ල කියන්නෙ මිහිපිට දෙවිවරු.....
    මම එහෙමයි හිතන්නෙ....
    බොහොම .ස්තූති doctor ..
    තෙරුවන්සරණයි ...පින්වන්ත ඔබතුමියට...

  • @senathbandara7972
    @senathbandara7972 2 ปีที่แล้ว +52

    වයස ගැන වැඩ්ය හිතට ගන්න එපා හොදට වතුර බොන්න පැණිරස කෑම වැඩ්ය කන්න එපා පැණිරස බිම වර්ග පාවිච්චි කරන්න එපා තමන්ගේ ශරීරය නිතර නිතරම පිරිසිදුව තබාගන්න එක තමා ඉතාමත් වැදගත් 💯👍🙏

    • @senathbandara7972
      @senathbandara7972 2 ปีที่แล้ว

      Thanks you for doctor aye you very very beautiful 👍

    • @sanndusawindaya4611
      @sanndusawindaya4611 2 ปีที่แล้ว

      Aththaaaaaa.

    • @priyangikajayalath7344
      @priyangikajayalath7344 ปีที่แล้ว

      Try to keep ur beauty. No need to think about politicians. Doctor gave good advice.

    • @priyangikajayalath7344
      @priyangikajayalath7344 ปีที่แล้ว

      Thank you doctor sharing ur knowledge. I always watch ur video and get what I want.

    • @laxmangunarathne
      @laxmangunarathne 9 หลายเดือนก่อน

      ❤​@@sanndusawindaya4611

  • @dildedu214
    @dildedu214 2 ปีที่แล้ว +6

    අනේ අපේ ඩොක්ටර් හරිම ලස්සනයි . දැක්කම හරිම ආසයි 😍😍😍

  • @vismi126
    @vismi126 2 ปีที่แล้ว +4

    thank you doctor අනේ doctor මම ඉන්න කුවේට් වල මගේ මුහුණේ කළු ලප තියනවා .doctor කියන්නෙ මැලෙස්මා කියලා අන්නේ ඒ වගේ මම ඒකට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රීම් එකක් හරි බෙහෙත් එකක් කියන්නකො doctor ගොඩක් පිං ඔබතුමියට 🙏🙏🙏

  • @s.c.perera8389
    @s.c.perera8389 2 ปีที่แล้ว +127

    Thanks dr Dr. අපි නම් දැන් ලස්සනට ඉන්නවා. අපේ රට ලෝකයේ තිබෙන හොඳම රට නිසා, අපේ මානසික ඒකාග්‍රතාවය ඉහල මට්ටමක තිබෙන නිසා අපේ වයස දැන් පේන්නෑ. අපේ ජීවිත වලට මේ තරම් සතුට ගෙනල්ලා දුන්නු අපේ රටේ දේශපාලඥයන්ට උදේ හවස මල් තියලා වඳින්න ඕන. යුරෝපා රටවල් වල මිනිසුන් හිඟා කන කොට, අපේ පාලකයන්ට පින්සිද්ද වෙන්න අපි තුන්වේල හොඳට කාලා අපේ ඇඟපත ලස්සනට අපි තියා ගන්නවා.

    • @akilamavinda8903
      @akilamavinda8903 2 ปีที่แล้ว +4

      අවදානයද ඉල්ලන්නෙ.

    • @s.c.perera8389
      @s.c.perera8389 2 ปีที่แล้ว

      @@akilamavinda8903 ඔයාගේ ද?

    • @CyberClinic
      @CyberClinic  2 ปีที่แล้ว +12

      මමත් ඒ ගැන තමා හිතන්නෙ

    • @akilamavinda8903
      @akilamavinda8903 2 ปีที่แล้ว +8

      @@s.c.perera8389මේ channel වල video දාන්නෙ මිනිස්සුන්ට හොදක් කරන අදහසින්.රටේ ප්‍රශ්න තියනව තමයි හැබැයි ඒක මේ video එකට අදාලද. ඔයාගේ channel එකටත් මිනිස්සු රටේ ප්‍රශ්න ගැන comments දානවද🤔

    • @s.c.perera8389
      @s.c.perera8389 2 ปีที่แล้ว +19

      @@akilamavinda8903 ඔබතුමා මම දාන කමෙන්ට් එක ගැන කලබල වෙන්න එපා. මගේ කමෙන්ට් එකට ඩොක්ටර් අකමැති නම්, doctor මගේ කමෙන්ට් එක අයින් කරයි. ඔබ මේක ප්‍රශ්නයක් කරගන්න එපා. ඔයා doctor ගෙ වීඩියෝ එක බලලා ඒකට අවශ්‍ය කමෙන්ට් එක ලබා දෙන්න. එතුමියගේ වීඩියෝ එකේ අනෙක් අයගේ comments වලට පිළිතුරු ලබා දෙන්න කියලා කිසිම තැනක තිබුණේ නැහැ. එතුමිය ඒ වගේ කියලා වීඩියෝ එකක් කරපු දවසට ඔබ පිළිතුරු ලබා දෙන්න.

  • @dilkihasharaweerasinghe5497
    @dilkihasharaweerasinghe5497 2 ปีที่แล้ว +17

    ඩොක්ටර්ගෙ හැම වීඩියෝ එකක් වගේම ගොඩක් වැදගත් අපිට ලස්සනට නිරෝගීව ඉන්න
    ඩොක්ටර් ට ගොඩක් පින් මේ දේවල් නොදන්න අයට කියල දෙනවට💜️

  • @HimalyKuwaiti
    @HimalyKuwaiti 5 หลายเดือนก่อน

    ඔබ තුමියට ගොඩක් පින් මෙවැනි වැදගත් උපදෙස් අප වෙත යොමු කරනවාට..ඔබ තුමියට දීර්ගායුස ප්‍රාර්තනා කරන අතර.ඔබ තුමිය හැදු වැඩු දෙමව්පියන්ටත් ගොඩක් පින්

  • @hansikamaduwanthi4919
    @hansikamaduwanthi4919 2 ปีที่แล้ว +8

    ඩොක්ටර් ඔයා ඔයාගේ කොන්ඩයට කරන සත්කාර vidyo ekkin gennko.. oya godkk lassni

  • @dishigirl9637
    @dishigirl9637 2 ปีที่แล้ว +7

    Doctor vitamin A තියන ක්‍රීම කියල අදුන ගන්නෙ කොහොමද .ඒ වගේම පුලුවන්නම් නම් දෙක තුනක් කියනවද .අපි පාවිච්චිකරන ක්‍රීම් වල ඒව තියේද කියල බලාගන්නෙ කොහොමද .තෙරුවන් සරණයි

  • @Naturerosaliya
    @Naturerosaliya 9 หลายเดือนก่อน +1

    ලස්සන ප්‍රසන්න චාම් කාන්තාවක් .....! වචන හැසිරීම අහගෙන ඉන්න ආසයී ...! ♥️🍃

  • @thanujakumari7672
    @thanujakumari7672 2 ปีที่แล้ว +6

    වෙනද වගේම අදත් පලදායි දැනුවත් කිරීමක් සහ උපදෙස් මාලාවක් දුන් ඔබතුමියට ගොඩාක් ස්තූතියි ....🙏🙏

  • @keshanirathnayake5545
    @keshanirathnayake5545 2 ปีที่แล้ว +11

    බොහෝම ස්තූතියි doctor, සම අධික ලෙස වියලීමට විසදුමක් ලබා දෙන්න...

  • @threeshaperera6194
    @threeshaperera6194 2 ปีที่แล้ว +1

    Dr. D.R wagee doctor kenek meeta kalin mama nam dekala nee. Lassana ta hemadeema kiyala denawaaa...😘😘❤❤❤❤❤💐💐💐💐🙏🙏🙏🙏

  • @thanjulakarunathilake2664
    @thanjulakarunathilake2664 2 ปีที่แล้ว +6

    ඔයා නම් හරිම ලස්ස්සනයි ඩොක්ටර් සැබැවින්ම දැක්කම මීටත් වඩා.. ❤️

  • @dilhanilowe6021
    @dilhanilowe6021 2 ปีที่แล้ว +13

    Dan mata aurudu 41 mage hama hodin tiyenwa .dakinna hamkma piligane na mata aurudu 41 kiyala hamoma kiyanne 28 wage penne kiyala. Man kawdawat kisima vitamin ekak bila na kisima crema ekak gala na suduwenn lassan wenna .man italy inna nisa Agata nomal crim ekak ganne mune hama poddakwat tma rali watula na .man hamai kama bima gana godak hitanwa pani rasa .miris.adika lunu pitinam kanna .hbai mona prasyak awat hama welema hinhwela innwa katwat irisiya karanne na .kagenwat ewa hiyanne na hama dema ude hawa jesusta kiyanwa .hita shaluwen inna balanwa .godak waturanam binwa .tawa wena turu kisima deyak lassana wena taruna bawa rakagana karanne na .mata tama ehma prasnayak na.samhara welwata mata hitenwa pera pinakda danna kiyala wayas penne nahate ..satutui itin ...😊

    • @amilajanaka6008
      @amilajanaka6008 2 ปีที่แล้ว

      ඔයා වගේ තමයි දිය මමත් මම අවුරුදු හතළිහක ගැහැණු කෙනෙක් හැබැයි මම බැඳලා ඉන්නෙ බබාලා තාම නැහැ එහෙම අපි අලුතෙන් ගෙවල් අරං ආවා ප්‍රදේශයකට ඒ ගෙදර එහාපැත්තෙ ඇන්ටි හිතන් ඉන්නේ මට අවුරුදු විසි හතයි කියලා කෑම බීම ගැන කියලා සැලකිලිමත් වෙන්නෙත් නැහැ ඒ උනාට මගේ වයස පේන්නෙ නැහැ කියලා හැමෝම කියනවා ඔබතුමියගේ පෝස්ට් එක දැකලා යි මෙහෙම ලියන්න හිතුවේ .

    • @dilhanilowe6021
      @dilhanilowe6021 2 ปีที่แล้ว

      @@amilajanaka6008 ❤

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +7

    හොඳට වතුර බොන්න ඕනේ.🙂♥️👍🏻

  • @wasanthagamage7342
    @wasanthagamage7342 2 ปีที่แล้ว +16

    Dr.මේ A C E විටමින් cerum මොන වගේ ස්ථානවලින් ගන්න පුළුවන්ද කියල පැහැදිලි කරල දෙන්න. Pharmacy වලින්ද ගන්න පුළුවන්

  • @nishanijeewanthika400
    @nishanijeewanthika400 2 หลายเดือนก่อน

    අනේ ඩොක්ටර් මගේ කොන්ඩේ වේගෙන් සුදු වෙනවා.. මට colour කරන්න බෑ.. alagey .. එකට විසදුමක් කියන්න .. මගේ personality එකට ඒක හානියක් මට හිතෙනවා එහෙම .. වයසට වඩා පෙනුමයි

  • @jayathissabandara1313
    @jayathissabandara1313 5 หลายเดือนก่อน

    ඔබතුමිය කියන දේවල් හරිම වැදගත්, වටිනවා බොහොම ස්තුතියි,

  • @shashikathilini9443
    @shashikathilini9443 2 ปีที่แล้ว +9

    මිස් සී විටමින් පෙති බිවුවොත් මොකද වෙන්නේ.ගොඩක් කට්ටිය කියනවා සී විටමින් බොද්දි ලස්සන වෙනවා කියලා.මේක හැමදාම බොන්න හොදයිද

  • @ashwathsuha1912
    @ashwathsuha1912 2 ปีที่แล้ว +1

    Doctor mata misscarge 2k una sathi 6n. Baba ge heartbeat ahenne Na kiyala thamay kiwwe. Ekata hethuwa monada? Reports okkoma normal. Me ganath video ekak dannako doctor

  • @dilipmaduranga4134
    @dilipmaduranga4134 ปีที่แล้ว

    Doctor danna vitamin A adangu seram product ekak kiyanna please

  • @rajapkshadn1477
    @rajapkshadn1477 2 ปีที่แล้ว +4

    අනෙ ඩොකටර් මට තියෙන්නෙ ඔකේ අනික පැත්ත මට අවුරුදු 24 හැබැයි හෑමොම අහන්නෙ පුතා දැන් ස්කොලේ කියෙද ඉන්නෙ කියලා 😒 මගෙ ඇත්ත වයස දන්න අය ඔහොම ප්‍රශ්නයක් එයාලා ඉස්සරහා වෙන කෙනෙක් ඇහුවාහම මට හිනා වෙනවා 😒 මට වෙලාවකට ඒක මානසික වදයක් වයසට වඩා පෙනුම පෙන්නෙ නැති එක ලෙඩක්ද 🙂?

    • @SriyaniChandralatha-u2g
      @SriyaniChandralatha-u2g 9 หลายเดือนก่อน

      Modi..oya moda kellk oya.

    • @sayumiwinoddya8427
      @sayumiwinoddya8427 5 หลายเดือนก่อน

      අනේ මැට්ටි , කොච්චර හොඳයිද, 😮

  • @nandaniepathma6147
    @nandaniepathma6147 9 หลายเดือนก่อน +2

    ස්තුතියි ඩොක්ටර් බුදු සරනයි

  • @virajinigunasekara
    @virajinigunasekara 2 ปีที่แล้ว

    Thank you doctor eththatama godak watinawa apita doctor eka katha karanna hamba wena eka idiriyata. Doctor ge idiri weda katayutu sarthaka wenna kiya ma parthana karanawa. Budusaranai Doctor. ❤❤❤❤❤❤

  • @isharachathurangi5472
    @isharachathurangi5472 2 ปีที่แล้ว +1

    Vegetarian knkge ahara gena vedio ekak krnnema nane doctor 😔

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි වෛද්‍ය තුමිය ඉතාමත් වැදගත් උපදෙස් මාලාවක්.

  • @dilshanmadushanka2978
    @dilshanmadushanka2978 ปีที่แล้ว

    Doctor mage mune hama thanama chuti bibili thiyenawa mage wayasa 23 ekata monada doctor karanne

  • @sandalianuththara2020
    @sandalianuththara2020 2 ปีที่แล้ว +13

    Vitamin A අඩංගු සීරම් මොනවාද 😊

    • @achi2181
      @achi2181 2 ปีที่แล้ว

      Retinol surem

  • @poshquewithpsp
    @poshquewithpsp 2 ปีที่แล้ว

    godak Wadagath videowak ms bohoma isthuthi ❤️🙏❤️

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 2 ปีที่แล้ว +2

    " *Kauda akamathiii* ". ... Mnn kemathiii . ....
    " *Thawa thawa* ma wagee hoda onama dewal gennaa puluwan wenna onaaa"!. ....
    (dr) "godakkkkkk isthuthiiiiii , adareiiiiiiiiii. ....

  • @Cera12.12
    @Cera12.12 7 หลายเดือนก่อน

    Hi Doctor. Can you do a vedio about "high cortisol level" please?

  • @lankaliyan1874
    @lankaliyan1874 9 หลายเดือนก่อน

    Dr what are the good collagen supplements

  • @ireshalakmali5173
    @ireshalakmali5173 9 หลายเดือนก่อน

    dr. Rashel eka Vitamin c body lotion cream hodaida ganna

  • @kulasinbadanagegirtyrejint3525
    @kulasinbadanagegirtyrejint3525 ปีที่แล้ว

    Vitamin e siremda ganne

  • @mekalaindeewari7330
    @mekalaindeewari7330 ปีที่แล้ว

    ඩොක්ට,මේ වෙනුවෙන් අපිට පාමසියෙන් ගන්න පුලුවන් විටමින් වර්ග ටික කියන්න පුලුවන් ද

  • @deeeparuwanmali9363
    @deeeparuwanmali9363 ปีที่แล้ว

    Eye rincal nathi karana widina injejcshn aka gan doctor kiyanna ko

  • @DiluPatabadimudiyanselage
    @DiluPatabadimudiyanselage 7 หลายเดือนก่อน

    Doctor hoda cream ekak kiyannako

  • @redross6251
    @redross6251 ปีที่แล้ว

    Vitamins c 1000mg bonna hodaida doctor

  • @nilankasanjeewani8402
    @nilankasanjeewani8402 2 ปีที่แล้ว

    Doctor vitamin c cream dagawal kale pavichchi karata kamak nadda.

  • @ShalikaDilrukshi-j8m
    @ShalikaDilrukshi-j8m ปีที่แล้ว

    Clinic ekak thiyenawada madam.koheda thiyenne

  • @චූටිටොමී
    @චූටිටොමී 9 หลายเดือนก่อน

    Dr. Mata vayasa avurudu 15 mage aga nitharama kasanava naapuvahama a thathvaya vadi muhune pimple hariyata anava pasuva kurula hoda wunata kalupata mark hariyata sama pahaya kalinta vada aduvela wayasgatha penumak avilla ane mata mekata wisadumak kiyannako obathumiyata godak pin mama girl kenek

  • @dilthennakoon3977
    @dilthennakoon3977 ปีที่แล้ว

    Doctort mage sama viyali monawada ekt thiyena prathikara

  • @nadeejayaratne3218
    @nadeejayaratne3218 2 ปีที่แล้ว +1

    Vit A and E fat soluble so please explain how to act on skin

  • @Liyange686
    @Liyange686 2 ปีที่แล้ว +3

    ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏

  • @Shyamajanakee
    @Shyamajanakee 8 หลายเดือนก่อน

    Doctor seeram eka gana kiyanna ganna honda

  • @mhjayasinghe788
    @mhjayasinghe788 9 หลายเดือนก่อน

    මට පැණිරස කන එකනම් නතර කරගන්න අමාරුයි.. 😭😭

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි ඩොක්ටර්

  • @SwarnaRabel
    @SwarnaRabel 9 หลายเดือนก่อน

    Budusarani doctor ,mokkak da හොඳ seeram eka සහ kohenda, කොහොමද ganne😂.

  • @dhammasamarasinghe3124
    @dhammasamarasinghe3124 2 ปีที่แล้ว

    When ever possible I will happy to watch your program. Today program is so important. Thank you very much for your support and kind words. You look so elegant.

  • @NONAME-wl7mo
    @NONAME-wl7mo 9 หลายเดือนก่อน

    Meva thiyena eva gana mokuth meya kiyala nane kohomada hoya ganne kadeeta giyama

  • @dilinimadhushika8811
    @dilinimadhushika8811 2 ปีที่แล้ว

    mata uparima athathiya thiyanawa ekata wisadumak kiyannako dr.

  • @dinulakmali29
    @dinulakmali29 2 ปีที่แล้ว

    Oil samaka pimpals adukaragann behethak

  • @samiththikaherath2887
    @samiththikaherath2887 5 หลายเดือนก่อน

    ඩොක්ටර් මගේ මුහුණ රැලි වැටිලා මොකද කරන්නේ

  • @arachchigechamila8321
    @arachchigechamila8321 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි ඩොක්ටර් බුදු සරණයි ඔයාට

  • @nuwanbuddika5371
    @nuwanbuddika5371 2 ปีที่แล้ว

    ewagema docter lingikiwa ekathuwenna samanyen linga indriya uparima (SIZE) kopamana thibunoth adda? marry passe...

    • @yonald7160
      @yonald7160 8 หลายเดือนก่อน

      😅😅😅

  • @HEARTOFME2023
    @HEARTOFME2023 2 ปีที่แล้ว +2

    Godak dewal Igenagannawa obathumiyagen....dath rekaganna widiyagena kiyanna.dath ikmanin dirapathwima walakaganne kohomada doctor?

  • @chandranarayana8961
    @chandranarayana8961 2 ปีที่แล้ว +4

    නමිබර් ඵක දෙන්නේ නැත්තේ අැයි ඩොක්ට😥

    • @dulikamanohari9115
      @dulikamanohari9115 2 ปีที่แล้ว +1

      Ane ow doctor dn godak dawasak idan hoynne number eka.mg demmath reply na mis number ekak dennko please

    • @chandranarayana8961
      @chandranarayana8961 2 ปีที่แล้ว +1

      @@dulikamanohari9115 නමිබරේ දෙන්න ඩොක්ට

  • @NiMMi4
    @NiMMi4 2 ปีที่แล้ว +2

    ඩොක්ටර්,කිරි දෙන මවක් කොලැජන් ටැබ්ලට් ගත්තාට කමක් නැතිද ,ඒසමග විටමින් C ගන්න ඕනද.

  • @pathummadushanka3007
    @pathummadushanka3007 6 หลายเดือนก่อน

    Mage wayasa 31 eth okma kiyala 40 wage waysa ekata mkada karanne

  • @chanakamadhushan5445
    @chanakamadhushan5445 2 ปีที่แล้ว +1

    නියමයි මැඩම්...👌❤️

  • @renukabulankulame2346
    @renukabulankulame2346 2 ปีที่แล้ว

    Dr ge videos harima wedagath asawen balanawa Dr age mune hedena inno gena video ekak karanawanam harima wedagath weii apita

  • @කෙහෙල්මල
    @කෙහෙල්මල 2 ปีที่แล้ว

    Mis smabanda karaganne kohomda

  • @alnaamani717
    @alnaamani717 2 ปีที่แล้ว

    බොහොමස්තතුයිදොඩට අපිවදැනුවත්කලාටනොදන ආමාරුවෙවැටෙනදෙවල්වලින්බෙරගන්නවාටපිංන්

  • @Maren-r5r
    @Maren-r5r 9 หลายเดือนก่อน

    Thanks a lot ❤❤❤❤

  • @gawriy9289
    @gawriy9289 3 หลายเดือนก่อน

    sthuthei docter❤❤

  • @Asuntha-c4k
    @Asuntha-c4k 9 หลายเดือนก่อน

    Thank you .doctor ❤🌹🌹🌹🤗

  • @priyankapriyadrsani9791
    @priyankapriyadrsani9791 2 ปีที่แล้ว +1

    Tank you doctor ma weaga video danwata godak upyogi danti deawal godak danganwa ❤🙏

  • @gayaniprasangika4196
    @gayaniprasangika4196 2 ปีที่แล้ว +3

    බොහොමත්ම ස්තූතියි ඔබ තුමියට🙏❤️❤️❤️

  • @achinisewandi4401
    @achinisewandi4401 2 ปีที่แล้ว +2

    Palveni coment ek mgen 😊🎂

  • @RasikaBandara-v7k
    @RasikaBandara-v7k 9 หลายเดือนก่อน

    මෙලනින් වැඩි කර ගන්නේ කොහොමද

  • @mithunweerawardhane
    @mithunweerawardhane 2 ปีที่แล้ว +4

    මට දැන් 20i බැයිද 10ට වගේ ගන්න😓

  • @shanakadinusha
    @shanakadinusha 2 ปีที่แล้ว

    Thank you Dr.DR🥰🥰❤❤👍

  • @IroshaUae
    @IroshaUae ปีที่แล้ว

    ❤️👍ස්තුතියි

  • @ophelie1082
    @ophelie1082 2 ปีที่แล้ว +5

    Would be nice if you can recommend some products too☺️

  • @rashmidias2691
    @rashmidias2691 2 ปีที่แล้ว

    Maam Plz do a video about Diane 35.......

  • @nadeesandaru4102
    @nadeesandaru4102 2 ปีที่แล้ว +1

    Miswa sambanda karagann puluwan num ekk dannko

  • @インちゃん-z6q
    @インちゃん-z6q 9 หลายเดือนก่อน

    ස්තුතියි ඩොක්ටර්❤

  • @inokaino8506
    @inokaino8506 9 หลายเดือนก่อน

    Tks.. Dr. ❤💐

  • @dissanayakadissanayaka7392
    @dissanayakadissanayaka7392 2 ปีที่แล้ว

    Good luck 🍀 doktar

  • @arunaindika5690
    @arunaindika5690 9 หลายเดือนก่อน

    Thank doctor good luck

  • @manojsuranga1468
    @manojsuranga1468 2 ปีที่แล้ว

    Thank Doctor DR 👍👍👍

  • @Ahins-p5h
    @Ahins-p5h หลายเดือนก่อน

    අනේ ඩොක්ට,sensitive skin එක ගැන වීඩියො එකක් ගේන්නකො..පාවිච්චි කරන්න හොද නිශ්පාදන වගේ දේවල් අනේ බේබි කීම් එකක් පාවිච්චි ක්රන්නෙත් බයෙන් මූනට..අනේ sensitive සමකට හොද දේවල් සීරම් වර්ග අනේ දැනුවත් කරන්න කො

  • @prabhathudaya7007
    @prabhathudaya7007 2 ปีที่แล้ว +4

    විටමින් E කරල් මූනෙ ගාන එක හොදයි ද මිස්?

  • @madushikakumari1611
    @madushikakumari1611 2 ปีที่แล้ว

    ඩොක්ට මම ඔයාගෙ විඩියො බලනෙවා අත්තටම ගොඩාක් වදගත්

  • @inishamadumali-dx7xs
    @inishamadumali-dx7xs ปีที่แล้ว

    මම නම් මානසික පීඩනෙන් ඉන්නෙ මූත්‍රා දැව්ල්ල හින්දා 😢

    • @mohamedimran7447
      @mohamedimran7447 9 หลายเดือนก่อน

      Behethak kiyannada??ath behethak.

  • @prabhathudaya7007
    @prabhathudaya7007 2 ปีที่แล้ว +1

    ශුක්‍රාණු වලත් විටමින් C නේද තියෙන්නේ ඩොක්‍ටර් 🙂🙂

    • @yonald7160
      @yonald7160 8 หลายเดือนก่อน

      😅😅😅

  • @jayanifernando8466
    @jayanifernando8466 ปีที่แล้ว

    Ane doctor mata loku prashnayak call me doctor please 😢

  • @jeewanisamarakoon5914
    @jeewanisamarakoon5914 2 ปีที่แล้ว +2

    Honda vitamin A,C brands danne nethuwa apata ewa pawichi karanna bayaine doctor. E nisa honda products keepayak kiyanna berida? Doctor kenek nisa prescribe karana eke waradak ne kiyala hithenawa doctor.

    • @CyberClinic
      @CyberClinic  2 ปีที่แล้ว +2

      We can't promote brands. Take a vit c serum with 10 to 15% concentration.

    • @jeewanisamarakoon5914
      @jeewanisamarakoon5914 2 ปีที่แล้ว

      @@CyberClinic Thank you doctor

  • @sudarmawijesinghedunnagaha7464
    @sudarmawijesinghedunnagaha7464 2 ปีที่แล้ว

    Thank you very much Doctor....

  • @MalaniGamage-n3l
    @MalaniGamage-n3l 8 หลายเดือนก่อน

    ස්තුති යි

  • @deepthikumari9306
    @deepthikumari9306 9 หลายเดือนก่อน

    thanks drama ❤️

  • @komaripathirana8221
    @komaripathirana8221 2 ปีที่แล้ว +1

    බිත්තර මස් මාලු කන්නෑනේ

  • @dineshaamarakoon5296
    @dineshaamarakoon5296 2 ปีที่แล้ว

    Thank you dr ❤️

  • @rumalikashamini6512
    @rumalikashamini6512 2 ปีที่แล้ว

    congrats

  • @nalakahemachandra9269
    @nalakahemachandra9269 2 ปีที่แล้ว

    Thanks 🙏 doctor

  • @chalanilakmalidehigama1204
    @chalanilakmalidehigama1204 2 ปีที่แล้ว

    Thank you Dr.dr ❤

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว

    Thanks for sharing useful video ..❤❤❤

  • @thediaryofwomensoldier9398
    @thediaryofwomensoldier9398 2 ปีที่แล้ว

    Thank you doctor thank you very much

  • @NishanthakumaraJayathilaka
    @NishanthakumaraJayathilaka 9 หลายเดือนก่อน

    මේකෙ සමහර උන්ගේ ක්මෙන්ට් දැක්ක ම කියන්න පුළුවන් උන් මාලිමාවෙ මානසික රෝගීන් කියලා ඊළග චන්දෙ ඉවර වුණා ම උන්ගේ පිස්සු ඩබල් ට්‍රිබල් වෙන්නේ අනුර කුමාර පිස්ස පැරදුනාම