පොඩි මුදලක් තිබුනනම් ඇති පටන්ගන්න | best income home business ideas

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2024
  • ➡️This video mentions about best income home business😍
    මේ විඩියෝ එකෙන් පොඩි මුදලකින් නිවසේ සිට පටන්ගන්න පුළුවන් බිස්නස් 03ක් ගැන කියලා දෙනවා
    😍E-book එක ලබා ගැනීම සදහා
    ➡️WhatsApp 0702542292 Massage එකක් යොමු කරන්න. (බිස්නස් ගැන මුල සිට ඉගෙන ගන්න බිස්නස් ආරම්භය පොත මිලදීගන්න )
    😍අනුග්‍රාහක දැන්වීම් සදහා විමසන්න..
    ➡️WhatsApp 0702542292😍
    😍අතේ තියන මුදලින් හිතේ හැටියට පටන්ගන්න පුලුවන් බිස්නස් 15ක්
    ➡️ • අතේ තියන මුදලින් හිතේ ...
    😍Sri Lanka Top 06 Machines for Small Businesses
    ➡️ • පොඩිවට බිස්නස් පටන්ගන්...
    😍ගෙදර ඉන්න ඔබට මෙන්න ස්වයං රැකියා
    ➡️ • ගෙදර ඉන්න ඔබට මෙන්න ස්...
    #businessideas
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 22

  • @NiroshaJayalath-sm5et
    @NiroshaJayalath-sm5et 4 หลายเดือนก่อน +1

    Math kamaithi school lamai whune hada n,, thank you advise eka dune Ta 💐❤️🙏🙏🙏

  • @induchuty3113
    @induchuty3113 4 หลายเดือนก่อน +2

    Ara perapasal lamayinge wade patan ganna puluwan eth ekata hariyan namak fb page ekakata danna puluwan... Ehema namak huthaganna bane.. Puluwan kenek kiynnako mekata namak

  • @thiliniprasangika
    @thiliniprasangika 6 หลายเดือนก่อน +2

    Niyama video ekak.

  • @nimeshshaminda4031
    @nimeshshaminda4031 4 หลายเดือนก่อน +1

    👍👍

  • @redballoon4746
    @redballoon4746 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤🙏🏼

  • @Onis-357
    @Onis-357 2 หลายเดือนก่อน +1

    හිතුවෙවත් නැති පැති
    හරිම වටිනවා

  • @user-wt9kz2jo1o
    @user-wt9kz2jo1o 6 หลายเดือนก่อน +4

    Good vediyos ❤❤❤❤❤ SL ANU METHU share කරන්න like කරන්න

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx 5 หลายเดือนก่อน +1

    ඩයි පාට වර්ග ගන්න ව්ශාල මුදලක් යනවා සුලු මුදලක් හී..

    • @Business-goal
      @Business-goal  5 หลายเดือนก่อน

      ඇයි ඩයි ගන්නේ..සායම් වර්ග ගන්න පුලුවන් අඩු මුදලකට❤👍

  • @prabhathmadushanka9419
    @prabhathmadushanka9419 6 หลายเดือนก่อน +1

    සිල්ලර බඩු ගන්න තැනක් නැද්ද.. මිනි සුපර් මාර්කට් එකකට ඕන බඩු ගන්න තැනක්.. දන්නවා නම් ප්ලීස් කියන්නකෝ 🙏

    • @Business-goal
      @Business-goal  6 หลายเดือนก่อน

      විකුණන්න තොග මිලට භාණ්ඩ ගන්නද?.. නැත්නම් සුපර් මාර්කට් එකට අවශ්‍ය රාක්ක වගේ දේවල් ගන්නද?..

    • @prabhathmadushanka9419
      @prabhathmadushanka9419 6 หลายเดือนก่อน +2

      @@Business-goal විකුනන්න බඩු ගන්න.. සිල්ලර බඩු

    • @prabhathmadushanka9419
      @prabhathmadushanka9419 6 หลายเดือนก่อน +1

      තොග මිලට බඩු ගන්න තියෙන තැනක් තමයි දැන ගන්න ඕනේ..

    • @Business-goal
      @Business-goal  6 หลายเดือนก่อน

      පිටකොටුවේ හතරවෙනි හරස් වීදියෙන් තොග ගන්න පුලුවන් අඩුවට..මීට අමතරව Ix perera මාවතෙන් කරවල තොග ගන්න පුලුවන් 👍❤

    • @prabhathmadushanka9419
      @prabhathmadushanka9419 6 หลายเดือนก่อน

      @@Business-goal ගොඩක් තෑන්ක්.

  • @prasanganuwan5878
    @prasanganuwan5878 5 หลายเดือนก่อน +3

    ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමට ලියාපදිංචි සහතික නොමැති ව සිදුකළ හැකිද?