ගෙදර ඉදගෙනම කරන්න පුළුවන් || how to start a spice business from home

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • This video explains how to start a spice business from scratch
    මේ විඩියෝ එක තුලින් කුලුබඩු ව්‍යාපාරය සම්බන්දව සියලුම විස්තර අපි ඇතුලත් කරලා තියනවා බිස්නස් එකේ ඇති ලාභය ,මැශින් මිලදි ගන්නා ස්තාන ,වියලි ද්‍රව්‍ය තොග මිලදි ගන්නා ස්තාන ඇතුලු සියලු විස්තර මෙහි සදහන් වෙනවා.
    වියලි ද්‍රව්‍ය මිලදි ගත හැකි ස්තාන
    sanju products
    T.P.0777652158
    WhatsApp
    0771408866
    INAGO NATURALS
    T.P.0764423323 (WhatsApp)
    PRINT DESIGN
    INFINITI GRAPIC
    T.P.0770081489 (WhatsApp)
    මැශින් මිලදි ගැනිමට
    kumara engineering
    T.P.0717759784 (WhatsApp)
    M.R. මිරිස්
    T.P.0772665925
    (බණ්ඩාරගම)
    රැකියාවක් කරන ගමන් කරන්න පුලුවන් පාට් ටයිම් බිස්නස් 05 ක්
    • රැකියාවක් කරන ගමන් කරන...
    සිල්ලර ව්‍යාපාරය සාර්ථකව කරමු
    • සිල්ලර ව්‍යාපාරය සාර්ථ...
    ප්ලාස්ටික් ව්‍යාපාරය
    • ප්ලාස්ටික් ව්‍යාපාරය |...
    කාන්තාවන් සදහා ගැලපෙන ස්වයං රැකියා 10 ක්
    • පටන් ගන්නවා නම් මෙන්න ...
    බිම්මල් වගාව සහ බිම්මල් වගාවේ ලාභය
    • බිම්මල් වගා කරන විදිය ...
    අදම පටන් ගන්න පුලුවන් හොදම ව්‍යාපාර අදහස් 5ක්
    • අදම පටන් ගන්න පුලුවන් ...
    කුලුබඩු ව්‍යාපාර 02 || spices business ||spices business ideas || grinding machine || business ideas

ความคิดเห็น • 126

  • @Hlk_rafd
    @Hlk_rafd 3 ปีที่แล้ว +10

    ඔබතුමාට ස්තූතියි විශිෂ්ඨ පැහැදිලි කිරීමක්
    ඔබගේ වටිනා පැහැදිලි කිරීම අගය කරමි 👍👍

  • @dimuthunawarathna2129
    @dimuthunawarathna2129 11 หลายเดือนก่อน +2

    wow, very very very important video...
    spices packing karala product dates expire dates create karaganna vidiya pehedili karanna plz..

    • @Business-goal
      @Business-goal  11 หลายเดือนก่อน +1

      භාවිතා කරන පොලිතින් එක ඒ කියන්නේ ඒකේ Qulity එක අනුව..සීල් වෙන qulity එක අනුව තමයි ඔබගේ කල් පවත්වා ගැනීමේ දිනය තීරණය කරන්න පුලුවන්.👍❤

  • @h.a.shiromi7347
    @h.a.shiromi7347 2 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි ජයවේවා 👍👍

  • @restorationbro
    @restorationbro ปีที่แล้ว +7

    මට ponch printing කරල කවර හදාගන්න ඕනි. පුලුවන් නම් ඒ වගේ කරන තැනක නම්බර් එක්ක් දෙන්නකො.

  • @Shanikasurangi706
    @Shanikasurangi706 13 วันที่ผ่านมา +1

    Mata danaganna puluwanda dan gammiri mila 1950/= wage wenawa kohomada api mekata milak thiranaya karanne 100gm wage.bandayakata mila thiranaya kirima sambandawa vidiyo ekak karanna puluwanda.

    • @Business-goal
      @Business-goal  13 วันที่ผ่านมา

      ඉස්සරහට වීඩියෝ එකක් අරං එන්නම්..ඔබට පුළුවන් දැනට අදහසක් ගන්න ඔබේ තරගකරුවන් විකුණන මිල සංසංදනය කරලා.👍❤️

    • @Shanikasurangi706
      @Shanikasurangi706 12 วันที่ผ่านมา

      @@Business-goal ස්තුති ඔබට

  • @MohideenAzhar
    @MohideenAzhar ปีที่แล้ว +1

    Please let me know, how to do the costing, thank you

  • @piyamkaivon8110
    @piyamkaivon8110 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තූති ඉදිරියටම යන්න ජය වේවා

  • @prasadikasewwandi8627
    @prasadikasewwandi8627 11 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා thanks

  • @mohamedirshad1258
    @mohamedirshad1258 2 ปีที่แล้ว +3

    Mahathmaya puluwan nam ahara esurum karana krama ha kal thaba ganna krma gena igena ganna thenak kiyannako. Obathumage sewaya agaya karanawa

  • @champ12346Sl
    @champ12346Sl ปีที่แล้ว +1

    ගමේ තියෙන කුළුබඩු එකතු කරලා තොග විදිහට ලබාදෙන්න පුළුවන් තැන් මොනවද කියලා දන්න කෙනෙක් කියන්න 🙏

  • @jeevidasudarshani8235
    @jeevidasudarshani8235 8 วันที่ผ่านมา +1

    මට pack කරන bags print කර ගන්න තැනක් kiynna පුළුවන් da..

  • @wasanadarshi4049
    @wasanadarshi4049 หลายเดือนก่อน +1

    Thank you.very useful video .

  • @SpSwarnalatha
    @SpSwarnalatha 3 หลายเดือนก่อน +1

    Matath ekak hadala denna puluwnda obatumata

  • @nuwantharaka5166
    @nuwantharaka5166 ปีที่แล้ว +1

    ලංකාවෙ හොඳ තත්වයේ මිරිස් ගම්මිරිස් වැවෙන පලාත් මොනාද? උදාහරණෙකට කිව්වොත් සමහර මිරිස් වල පාට සහ සැර අඩුයි.

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      මිරිස් වැවෙන පලාත නෙවෙයි ප්‍රශ්නය වවන මිරිස් වර්ගය අනුවයි ඒක වෙනස් වෙන්නේ..ගම්මිරිස් නම් ටිකක් ශීත ප්‍රදේශ වල හොදට වැවෙනවා.👍❤

    • @nuwantharaka5166
      @nuwantharaka5166 ปีที่แล้ว +1

      @@Business-goal හොඳ තත්වයේ කුලුබඩු අමුද්‍රව්‍ය හඳුනාගන්න විදියක් තියෙද

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      එකට නම් පොඩි පළපුරුද්දක් අවශ්‍ය වෙනවා.👍❤

  • @lakalkokila8860
    @lakalkokila8860 4 หลายเดือนก่อน +1

    වටිනා වීඩියෝ එකක්❤❤❤❤

  • @Shanikasurangi706
    @Shanikasurangi706 21 วันที่ผ่านมา +1

    Mewata kalikuth wime dinaya hadaganne kohomada

    • @Business-goal
      @Business-goal  19 วันที่ผ่านมา

      මේක ඔයාටම බලන්න පුළුවන්..මුලින් සාම්පල් හදලා ඊට පස්සේ හරියටම පැකින් කරලා.ෆ්‍රිජ් එකට දාන්න කීපයක්..ඊට පසුව දවස් 05 ඉදන් බලන්න කොච්චර දවසක් සවුත්තු වෙන් නැතිව තියනවාද කියලා..නැතිනම් අනිත් අයගේ product එකක් ගන්න ඒ අය දින දාලා තියන විදිය බලලා ඒ ආසන්න ගානක් දාන්නත් පුළුවන් ❤️👍

    • @Shanikasurangi706
      @Shanikasurangi706 19 วันที่ผ่านมา

      @@Business-goal ❤❤❤❤

    • @Shanikasurangi706
      @Shanikasurangi706 19 วันที่ผ่านมา +1

      @@Business-goal dawas 5n passeda balanne

    • @Business-goal
      @Business-goal  18 วันที่ผ่านมา

      @Shanikasurangi706 සාමාන්‍යයෙන් දවස් 05ක් යනකන් අවුල් වෙන්නේ නෑ එතනින් පස්සේ දවසින් දවස බලන්න..❤️👍

  • @dinuudinuu9704
    @dinuudinuu9704 ปีที่แล้ว +1

    ස්තූතියි මේ සියල්ල පැහැදිලිව නිවැරදිව පහදා දෙනවාට.
    පොප් කෝන් වගේ දේවල් අැසුරුම් කිරීමේදී එ් සදහා ගන්නේ මොන වර්ගයේ පොලිතින්ද

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      පොලිතින් ගන්න shop එකකට ගිහින් ඉල්ලන්න ඝනකම වැඩිම එකෙන් දෙන්න කියලා..ඒ පොලිතින් එක සීල් කලාම තියාගන්න පුලුවන් කාලය වැඩි..👍❤

  • @derickstanislaus957
    @derickstanislaus957 หลายเดือนก่อน +1

    Ex date kohomada danne

  • @dinukshidarshika7198
    @dinukshidarshika7198 ปีที่แล้ว +1

    Ane mata bsdu hdala mage badu diliwary karana kenek innawanam kiyandako

  • @lionelgunatilake1857
    @lionelgunatilake1857 2 ปีที่แล้ว +3

    Useful guidance

  • @shiroshkumara8794
    @shiroshkumara8794 2 ปีที่แล้ว +2

    Gedara mulinma wikunanawanam eth liyapadinchi wenna onada

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      ගෙදර විකුනනවානම් ප්‍රශ්නයක් නැ..කඩවල් වලට දාද්දි අනිවාර්යයෙන් ලියාපදිංචිය අවශ්‍යයි.👍❤️

    • @adsbha6192
      @adsbha6192 6 หลายเดือนก่อน

      th-cam.com/video/qlDxLhU4UxQ/w-d-xo.htmlsi=ynveDWwhangvpgaQ

  • @BhagyaMadhushika-f6w
    @BhagyaMadhushika-f6w 7 หลายเดือนก่อน +1

    Gedara podiyata patan ganna inne emaa karaddith register wenna oneda

    • @adsbha6192
      @adsbha6192 6 หลายเดือนก่อน

      Kadawalata danawanam onene

  • @bhanukanipun9370
    @bhanukanipun9370 ปีที่แล้ว +1

    Aiye kohomada kulubadu walin apita labena laabaya hoyagaththe.. Mata eka hoyagnna ba... Api kohomada gaana hoyaganne.. Oya me kiwwa wage( rply ekak denna)

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว +1

      අමුද්‍රව්‍ය වියදම + පැකින් වියදම+ ප්‍රවාහන වියදම+ මිනිස් ශ්‍රමය = මේ සම්පුර්ණ වියදම
      සෑදීම කල පැකට් ප්‍රමාණය * විකුණූ මිල = මේ ලැබුණු මුදල
      ලැබුනු මුදලින් අඩු කරන්න සම්පුර්ණ වියදම = සම්පුර්ණ ලාභය ඒක පැකට් ගානින් බෙදුවොත් එකක ලාභය හොයගන්නත් පුලුවන් ..❤👍 තේරුන් නැත්තම් කියන්න තව සරලව පැහැදිලි කරන්නම්..👍

    • @bhanukanipun9370
      @bhanukanipun9370 ปีที่แล้ว +1

      @@Business-goal Harii eka pahedili... Mata danaganna one eka packet ekakin kadeta api kiiyak denna oneda kiyala..

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      ඒක තිරණය කරන්න ඕන ඔයා..අනිත් අය දෙන මිල හොයලා බලලා පුලුවන් නම් ඊට වඩා රුපියලක් හරි දෙන්න බලන්න එතකොට ඔයාට බිස්නස් අල්ල ගන්න ලේසියි.👍❤

    • @bhanukanipun9370
      @bhanukanipun9370 ปีที่แล้ว +1

      @@Business-goal බොහොම ස්තූතියි... ❤️

  • @fern250
    @fern250 2 ปีที่แล้ว +1

    very usefull information thank you for sharing...

  • @BonishaNishadani-lt3is
    @BonishaNishadani-lt3is 4 หลายเดือนก่อน +1

    Online api badu yawanawanm liyapdinchiya awashyada

    • @Business-goal
      @Business-goal  3 หลายเดือนก่อน

      අවශ්‍ය නෑ👍❤️

  • @wijedunuka4291
    @wijedunuka4291 2 ปีที่แล้ว +2

    මගේ තනි පුද්ගල වයාපාරයක් කියල රෙජිස්ට වෙලා තිබුණ food හදා විකුනන්න. ඒකෙන් ම පුළුවන් da කුලුබඩු කරන්න?
    PHI අවිත් approve kala food වලට හොඳයි කිව්වා place eka. ගොඩක් පිරිසිදු wa thiyena place එකක් නිසා

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว +1

      පුලුවන් කුලුබඩු කියන එකත් ඇතුලත් කරගන්න ඒ රෙජිස්ටර් එකටම..❤👍

  • @zulfarfamily416
    @zulfarfamily416 ปีที่แล้ว +1

    Mewata kohomada expair date ekak fix karanne?

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      අවුරුද්දක් වගේ දාන්න පුලුවන් ❤👍

    • @zulfarfamily416
      @zulfarfamily416 ปีที่แล้ว +1

      @@Business-goal Man physically challenge kenek.
      So gedara idan Coffee powder hadala business karanna idea ekak thiyanava. Coffee powder ekatath. Awurudhak wage date dhaanna puluvandha?

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      පුලුවන් පැකින් එක හොද වෙන තරමටයි..සීල් වෙන එකේ qulity එක අනුවයි අනිවාර්යයෙන් අවුරුද්දක් හෝ මාස 06 ක් තියාගන්න පුලුවන්..👍❤

    • @zulfarfamily416
      @zulfarfamily416 ปีที่แล้ว +1

      @@Business-goal ah godak isthuthiy aiye. . gedhara thiyaya blender eken kudukaranna beridha? Ekata ara loko machine ekama gannonadha

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      තව දෙයක් තමන්ගේ අදහස් කාටවත් කියන්න එපා සහෝදරයා..වැඩේ කරගෙන යන්න..සුපිරි අදහසක්.❤👍

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 ปีที่แล้ว +3

    මට එනසාල් කරාබු නැටි .මිරිස් කුඩු ගෙන්න ගන්න පුළුවන්ද මම වස්ට්ටැෆ් මගින් දන්වන්නම් ගොඩක් ස්තුතියි

    • @sajithsithijaya2473
      @sajithsithijaya2473 ปีที่แล้ว +1

      Koi tharan pramanada oyata one hamadama oneda visthara tikak kiyanna puluwanda

  • @nuwansameera9100
    @nuwansameera9100 2 ปีที่แล้ว +1

    Register karanna keeyak wage ynawada

  • @hansamalifernando4087
    @hansamalifernando4087 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතිය 👍👍👍

  • @w.p.g.ananda2563
    @w.p.g.ananda2563 ปีที่แล้ว +1

    Iebal ganne kohomada

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      ලේබල් හදාගන්න ඕන print shop එකකට කියලා

  • @akashpawan8851
    @akashpawan8851 4 หลายเดือนก่อน +1

    Hoda danumak ayye thanks ❤️❤️

  • @lalithsanka3635
    @lalithsanka3635 5 หลายเดือนก่อน +1

    Bag print kaaganne kohomada

    • @Business-goal
      @Business-goal  5 หลายเดือนก่อน

      පොලිතීන් ප්‍රින්ට් හවුස් එකකින්.👍❤️

  • @niruparajapaksha2068
    @niruparajapaksha2068 ปีที่แล้ว +1

    Kadetkadeta labaya kiyak denna oneda

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      අනිත් අය දෙන මිලට වඩා ටිකක් අඩුවෙන් දෙන්න පුලුවන් නම්.හොද බිස්නස් එකක් කරගන්න පුලුවන් 👍❤

  • @Demon-lb8ur
    @Demon-lb8ur 3 ปีที่แล้ว +2

    Good video very entertaining 🔥

  • @tharakamadushan5525
    @tharakamadushan5525 2 ปีที่แล้ว +1

    Liyapadinchi karanna kalin lebal gahanna berida

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      ලියාපදිංචි අංකය දාන්න ඕන ලේබල් එකට

  • @shashininadeeshani4803
    @shashininadeeshani4803 2 ปีที่แล้ว +2

    Machine ekak danatA mn gawa tiyenawa hodata powder wenna nane.kotannat amarui hira wenawa..keli tiyenawane

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      Power මදි ඇති machine එක දන්න කෙනෙක්ට කියලා පොඩ්ඩක් බලා ගන්න..සමහර මැශින් තියනවා power එක මදි..

  • @Rishmi690
    @Rishmi690 2 ปีที่แล้ว +1

    Mechine ekak gnnawang kohomada honda ekak thora gnne

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      මැශින් ගැන දන්න කෙනෙක් මාර්ගයෙන් මැශින් එකක් තෝරගන්න.

  • @dilrukshanfernando4896
    @dilrukshanfernando4896 ปีที่แล้ว +2

    Thank you

  • @sanjeproduction3465
    @sanjeproduction3465 3 ปีที่แล้ว +5

    ලියාපදිංචි කිරීම අනිවාර්ය ද පටන් ගෙන ටික දවසක් ගිහින් ලියාපදිංචි කරොත් අපිට අව්ලක් වෙනවද

    • @Business-goal
      @Business-goal  3 ปีที่แล้ว +1

      ලියාපදිංචිය අනිවාර්යයි...ඒක කරගෙන ඉන්න වෙනවා..

    • @dilisuri5094
      @dilisuri5094 2 ปีที่แล้ว +2

      Dina 14k athulatha register karanna ona dear

    • @yashikasamadi6487
      @yashikasamadi6487 ปีที่แล้ว +1

      ලියාපදිංචියට කියක් වගේ යනවද

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      ලොකු මුදලක් යන්නේ නෑ..❤👍

    • @adsbha6192
      @adsbha6192 6 หลายเดือนก่อน

      th-cam.com/video/qlDxLhU4UxQ/w-d-xo.htmlsi=ynveDWwhangvpgaQ

  • @NiroshaJayalath-sm5et
    @NiroshaJayalath-sm5et หลายเดือนก่อน +1

    Thank you 🙏🙏🙏

  • @Theelephantvlog
    @Theelephantvlog ปีที่แล้ว +2

    අපිට තොග දෙන්න තැනක් නැද්ද

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว +1

      මොනවද ඔයාල ලග තියෙන්නේ ?.

    • @Theelephantvlog
      @Theelephantvlog ปีที่แล้ว +2

      @@Business-goal කහ කුඩු

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว +1

      ඔයාගේ නම්බර් එකත් එක්ක කහ කුඩු තොග දෙන්න පුලුවන් කියලා comment එකක් දාන්න..ගන්න අය කතා කරයි..

    • @Theelephantvlog
      @Theelephantvlog ปีที่แล้ว +2

      @@Business-goal හා

    • @nadeeshanipshalika1138
      @nadeeshanipshalika1138 ปีที่แล้ว +2

      Monawada tinne

  • @pushpithamadubhasanajayasi5309
    @pushpithamadubhasanajayasi5309 ปีที่แล้ว +1

    සීලර් එකක් ගැන දැනගන්නේ කොහොමද

  • @dineshikamadhuwanthi1007
    @dineshikamadhuwanthi1007 2 ปีที่แล้ว +1

    මැශින් එක ගන්නේ කොහොම ද

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      අපි ගන්න පුලුවන් තැන් වල දුරකථන අංක දාලා තියෙන්නේ විඩියෝ එකේ බලන්න.❤️👍

  • @SsanthaSsantha
    @SsanthaSsantha 3 ปีที่แล้ว +1

    Mata e mashin ekak ganna sthana kiyanna puluwanda

    • @Business-goal
      @Business-goal  3 ปีที่แล้ว

      අපි දුරකථන අංක එක්ක දාල තියනවා ගන්න පුලුවන් තැන් කතා කරලා අහන්න..

  • @fivestaracademy2997
    @fivestaracademy2997 3 ปีที่แล้ว +2

    Very good 1st comment

  • @vinithilakarathna-kn7xz
    @vinithilakarathna-kn7xz ปีที่แล้ว +1

    Thanks for your .❤️

  • @buddhiherath219
    @buddhiherath219 2 ปีที่แล้ว +1

    Thanks bro

  • @MADUWA_TECH
    @MADUWA_TECH 2 หลายเดือนก่อน +1

    Ok

  • @dinushidodampe5169
    @dinushidodampe5169 2 ปีที่แล้ว +2

    Gammiris,viyali miris,thiyenathanak danwanna

  • @eventssrilanka9410
    @eventssrilanka9410 3 ปีที่แล้ว +1

    THANKS

  • @samantharathnayaka2046
    @samantharathnayaka2046 2 ปีที่แล้ว

    Godak watinawa b s

  • @dimuthdimuth7142
    @dimuthdimuth7142 ปีที่แล้ว +1

  • @easygame2486
    @easygame2486 2 ปีที่แล้ว +1

    Wahana pats gana vidiyo ekak karanavanam me kale hatiyata vatinava ayiye

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      ඉස්සරහට කරමු..

  • @Heshan-io8mf
    @Heshan-io8mf 11 หลายเดือนก่อน +1

    👍👍👍👍

  • @maheshmadushanka7059
    @maheshmadushanka7059 ปีที่แล้ว +1

    ❤️❤️❤️👏

  • @deshaninarmada5722
    @deshaninarmada5722 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

  • @abeeproduction1258
    @abeeproduction1258 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🔥🔥🔥🔥

  • @raviranathunga6584
    @raviranathunga6584 2 ปีที่แล้ว +2

    ☝️👍👍👍

  • @pathirana...3379
    @pathirana...3379 2 ปีที่แล้ว +2

    🙏👩‍🏭👩‍🏭👩‍🏭👩‍🏭

  • @damitheranga9220
    @damitheranga9220 2 ปีที่แล้ว +1

    Aththatama watinawa phone number ekkama Dana eka hemadama Chanel ekath ekkama innawa

  • @Hlk_rafd
    @Hlk_rafd 3 ปีที่แล้ว +1

    👍👍👍

  • @chandanagunasekara5689
    @chandanagunasekara5689 ปีที่แล้ว +1

    Thanks

  • @chandanagunasekara5689
    @chandanagunasekara5689 ปีที่แล้ว +1

    Thanks

  • @chumudinimanel1607
    @chumudinimanel1607 2 ปีที่แล้ว +1

    Thanks