පිටකොටුව තොග වෙළදපොලෙන් රු. 200,000 ක් හොයමු | top 10 business in Pettah wholesale market

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • පිට කොටුවෙන් තොග වෙළෙන්දෙක් හොයාගෙන අඩුවට තොග අරගෙන පටන්ගන්න ගන්න පුළුවන් බිස්නස් 10ක් ගැන සම්පූර්ණ විස්තර මේ විඩියෝ එකේ සදහන් වෙනවා
    පිටකොටුව තොග වෙළදපොලෙන් රු. 200,000 ක් හොයමු | top 10 business in Pettah wholesale market
    මේ වගේ බිස්නස් පිලිබද විඩීයෝ දිගටම බලන්න අපේ චැනල් එක Subscribe කරලා තියාගන්න.
    😍E-book එක ලබා ගැනීම සදහා
    ➡️WhatsApp 0702542292 Massage එකක් යොමු කරන්න. (බිස්නස් ගැන මුල සිට ඉගෙන ගන්න බිස්නස් ආරම්භය පොත මිලදීගන්න )
    😍අනුග්‍රාහක දැන්වීම් සදහා විමසන්න..
    ➡️WhatsApp 0702542292😍
    ➡️බිස්නස් එකක් පටන් ගන්න මුල සිට සැලසුම් සකස් කරන්නේ කොහොමද
    • බිස්නස් එකක් පටන් ගන්න...
    ➡️ජංගම දුරකතන උපාංග විකිනීමේ බිස්නස් එක • Phone Accessories බිස්...
    ➡️පිටකොටුවේ වීදි ගැන දැනගන්න බිස්නස් කරන්න තොග ගන්න • දැනගන්න බිස්නස් කරන්න ...
    ➡️රැකියාවක් කරන ගමන් කරන්න පුලුවන් පාට් ටයිම් බිස්නස් 05 ක් • රැකියාවක් කරන ගමන් කරන...
    ➡️සිල්ලර ව්‍යාපාරය සාර්ථකව කරමු • සිල්ලර ව්‍යාපාරය සාර්ථ...
    ➡️ප්ලාස්ටික් ව්‍යාපාරය • ප්ලාස්ටික් ව්‍යාපාරය |...
    ➡️කාන්තාවන් සදහා ගැලපෙන ස්වයං රැකියා 10 ක් • පටන් ගන්නවා නම් මෙන්න ...
    ➡️බිම්මල් වගාව සහ බිම්මල් වගාවේ ලාභය • බිම්මල් වගා කරන විදිය ...
    ➡️අදම පටන් ගන්න පුලුවන් හොදම ව්‍යාපාර අදහස් 5ක් • අදම පටන් ගන්න පුලුවන් ...
    #ව්‍යාපාර_ඉලක්කය
    #Pettah_wholesale_market

ความคิดเห็น • 400

  • @Business-goal
    @Business-goal  2 วันที่ผ่านมา +1

    මේ වගේ විඩියෝ දිගටම බලන්න subscribe කරලා Like එකක් දාලා support එකක් දෙන්ඩෝ..❤👍

  • @lakshminiranjala381
    @lakshminiranjala381 8 หลายเดือนก่อน +5

    ගොඩක් වටිනවා විඩියෝ එකක් ලිපිකවර සෑදීමට අවශ්‍ය බඩු තොග මිලදී ගැනීමට මල් වත්ත වීදියෙන අයෙක් ගෙන් කන්ටැක් nomber එකක් දෙන්නකෝ.

  • @k.a.baravindha5283
    @k.a.baravindha5283 7 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තුතියි .හොද පැහැදිලි කිරීමක් කරා.

  • @ThusaraSadaruwan-c3u
    @ThusaraSadaruwan-c3u 9 หลายเดือนก่อน +3

    අපේ තේ කඩේ පුටු මේස දාල තිබ්බාම එන සමහර අය මොනාහරි කාල තේ එකක් බීල පැය ගනන් වාඩිවෙලා ඉන්නවා, තේ බොන්න අවශ්‍යම අයට ඉඩ නෑ, අනික තේ බොන අය එක්ක කතාවටත් යනවා ඒක අපේ බිස්නස් එකට හෙන පාඩුවක් කරදරයක්, අනිත් මිනිසුන්ට හිතාමතාම අවස්තාවක් දෙන්නේ නැහැ, අපේ තේ කඩේ අලාභ උනු දවස් ගැන කාටහරි කිව්වාම අහවල් ආවහල් දෙවිවරුන්ට අනිවාර්යයෙන්ම භාරහාර වෙන්න කියනවා අනිවාර්යයෙන්ම හරියනවා කියලත් කියනවා ඇත්තෙන්ම මම ඒ වගේ දේවල් අහන්නවත් කැමති නැහැ හරිම අප්පිරියයි නින්දිතයි, මේක සමාජයේ හැටිද කෙනෙක් හිතාමතාම නිර්මාණය කරන එකක්ද කියල හිතාගන්න බැහැ.

    • @Business-goal
      @Business-goal  9 หลายเดือนก่อน

      හැම පාරිභෝගිකයෙක්ම වටිනවා..ඔබේ ස්ථානයේ ඉඩ මදි පාඩුවක් තියෙන්නේ..පුලුවන් නම් ඔබේ කඩේ ඇතුලත සහ පිටත පේන විදියට photo ටිකක් එවන්න..whatsapp හරහා මං පුලුවන් විසදුමක් ලබා දෙන්නම්..නම්බර් එක විඩියෝ discription එකේ තියනවා ❤👍

    • @hasarangaperera3036
      @hasarangaperera3036 8 หลายเดือนก่อน +1

      @@Business-goal❤

  • @sarathgamini2598
    @sarathgamini2598 ปีที่แล้ว +4

    Hoda wadak.මිනිස්සු දැනුවත් karanna wiyapara කරන hati

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      අනිවාර්යයෙන් ඉස්සරහට හොඩක් විඩියෝ එන්න තියනවා ❤👍

  • @AsankaSenarathna-bo6nw
    @AsankaSenarathna-bo6nw 4 หลายเดือนก่อน +2

    බිඩි තොග ගන්න විදියක් හරි කඩයක් ගැන විස්තර එවන්න

  • @myschool2373
    @myschool2373 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩාරියක් වටිනා වීඩියෝවක්.ගොඩාරියක් ස්තූතියි❤

  • @pubudu3235
    @pubudu3235 2 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා me video eka..👍👍💖💖

  • @maheshnishan8582
    @maheshnishan8582 ปีที่แล้ว +5

    Me oya ai me kiyann one fatta kollek bn.. Oya parawal vedos karala hodata pirisidu wa pHadilaiwa kiyala dena ekata mage prathma acharaya..... Lassanai. Godak apita gann deyak a thyanawa. Thanx.. Ayya.. Thwa busunus walin akarshanaya niyama wishwa balaya guptha balaya gaman wideos ekak. One... Thanx.. Gana dewi pihitai.. Bs

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      Thanks සහොදරයා..මගේ උපරිමයෙන් ඔයාලට දැනුමක් දෙන්නයි මං හැමවෙලේම උත්සහ කරන්නේ...ඉස්සරහට විඩියෝ එකක් ගේන්නම් ඒ ගැන..👍❤

  • @chandrikanilmini3783
    @chandrikanilmini3783 ปีที่แล้ว +12

    මටත් උදව් කරන්න පුලුවන් නම් ගොඩක් පින් .ඔබ තුමා වගේ අය අද අපේ රටේ නම් ඇත්තඅ නෑ .තෙරුවන් සරණයි ඔබ තුමාට

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      කියන්න මොනවද දැනගන්න අවශ්‍ය ..👍❤

    • @Arundi
      @Arundi ปีที่แล้ว

      Mama kamathi adum business akak karnna suluwen thoga dena thenak kiynna plz

    • @chathud516
      @chathud516 9 หลายเดือนก่อน

      Pita kotuwen sabn wage dewl gnna thenk nadda

    • @SomaLatha-vw1cg
      @SomaLatha-vw1cg 6 หลายเดือนก่อน

      Sir Mata AES kon masin akak adu Wats ganna thank kiyannako podi akak

    • @SomaLatha-vw1cg
      @SomaLatha-vw1cg 6 หลายเดือนก่อน

      Aes kon masin akak

  • @visakachitra3416
    @visakachitra3416 3 หลายเดือนก่อน +2

    Excellent video thank you very much

  • @nisagallage6236
    @nisagallage6236 ปีที่แล้ว +3

    වටිනා වීඩියෝ එකක්. ස්තුතියි.❤

  • @rumeshadananjani281
    @rumeshadananjani281 3 หลายเดือนก่อน +1

    පූජා භාණ්ඩ ගන්න තැනක් ගැන video එකක් කරන්නකෝ

  • @sroo2583
    @sroo2583 11 หลายเดือนก่อน +3

    චොකලට් තොග ගන්න තැනක් කියන්න මට ලොකු උදවුවක්

  • @srilankareddragonfrenchsav5276
    @srilankareddragonfrenchsav5276 25 วันที่ผ่านมา +1

    බොක්සිංග්ලවුස් තොග ගන්න තියෙන්නේ කොහෙන්ද

  • @v4t_gaming
    @v4t_gaming 11 หลายเดือนก่อน +2

    ගොඩක් වටින විඩියෝ එකක් අනෙක් චැනල් වල මිල කියන එක විතරයි කරන්නේ Thnxs bro💓💓👍👍👍

  • @jayasankanuwan99
    @jayasankanuwan99 ปีที่แล้ว +3

    කාඩ් අයිටම් වලට දාන්න පොඩි සෙල්ලම් බඩු ගන්න තැනක් කොහෙද තීන්නෙ යාලූ🙂

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      Prince street බලන්න..👍❤

  • @lakmalchaminda5656
    @lakmalchaminda5656 11 หลายเดือนก่อน +1

    Surf ඇදුම් අඩුවට ගන්න තියෙන්නෙ කොහෙද කියනවද ?

  • @amilagodellawatte3739
    @amilagodellawatte3739 ปีที่แล้ว +2

    Pet items තොග ගන්න තැනක් හොයලා දෙන්න පුලුවන්ද?

  • @dilsirimal1675
    @dilsirimal1675 9 หลายเดือนก่อน +5

    මට මේවගෙ වියාපාරයක් ආරම්බ කිරිමට අඩු මුදලට විසිතර එවන්න පුලුවන්ද. මම බාන්ඩ ලංකාවට එවන්නම්

    • @ShewonPranando
      @ShewonPranando 8 หลายเดือนก่อน

      මොනවද oyata ewanna පුළුවන් banda.

    • @asokakumara5214
      @asokakumara5214 7 หลายเดือนก่อน

      Contact no please

    • @asokakumara5214
      @asokakumara5214 7 หลายเดือนก่อน

      Contact no please

    • @kaveeshadulshan2543
      @kaveeshadulshan2543 7 หลายเดือนก่อน

      Contact details please

    • @AvgSriyakanthi
      @AvgSriyakanthi 4 หลายเดือนก่อน +1

      මාත් බිස්නස් එකක් කරන්න හිතන් ඉන්නෙ ඔයට මොනවද එවන්න පුලුවන් දේවල් ඉන්දියන් Itam මං බලන්නෙ ගන්න

  • @dammikaathauda94
    @dammikaathauda94 ปีที่แล้ว +6

    Bookshop එකකට අවශ්‍ය තොග මිලට ගැනීමට හැකි වෙළඳුන් පිලිබදව තොරතුරු ලබා දෙන්න.

  • @dilshanmadhusanka2533
    @dilshanmadhusanka2533 หลายเดือนก่อน +1

    සබන් සබන් කූඩු ගන්න පුළුවන් වෙදීහක් කියන්න

  • @hemamaliamarathunga9940
    @hemamaliamarathunga9940 หลายเดือนก่อน +1

    සාරි කටු තොග ගන්න තැනක් කියන්න

  • @karunarathnamudiyanselage4252
    @karunarathnamudiyanselage4252 ปีที่แล้ว +1

    ලියුම් කවර හදන කොළ ගන්න ඕනේ කොහෙන්ද

  • @kingsexploits
    @kingsexploits ปีที่แล้ว +3

    Informative video. There are many that you can buy and sell.

  • @LasithaSuraj-qj3os
    @LasithaSuraj-qj3os 8 หลายเดือนก่อน +2

    ශොපින් පොලිතින් වර්ග තොගගන්න contact ekk one

  • @GaniduNimsara-g8p
    @GaniduNimsara-g8p 6 ชั่วโมงที่ผ่านมา +1

    ටොෆි චොකලටි ගන්න තැනකයි බෑග් ගන්න තැනකයි නමිබර් දෙන්න පුළුවන් ද

    • @Business-goal
      @Business-goal  4 ชั่วโมงที่ผ่านมา

      👍❤️

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 11 หลายเดือนก่อน +1

    හොඳයි ගොඩක් ස්තුතියි

  • @sgmind79
    @sgmind79 8 หลายเดือนก่อน +1

    මටනම් හිතට ඇල්ලුවේ දුරකතන උපාංගයි ,පොත් කඩයක් දාන එකයි

  • @deepikaranawaka4530
    @deepikaranawaka4530 2 หลายเดือนก่อน +1

    Saress ganna puluwan thanak kiyanna.Tks🌹🌹🌹

  • @melaniperera2074
    @melaniperera2074 11 หลายเดือนก่อน +1

    අඩුවට කුරියා කරන තැනක් තියෙනවද

  • @tharindulakshan5273
    @tharindulakshan5273 ปีที่แล้ว +2

    ටොෆී චොක්ලට් ගෙන්න ගන්න විදියක් නැද්ද

  • @dammika1965
    @dammika1965 ปีที่แล้ว +58

    අැඳපු අැඳුම් පැකටි කරල 500ට විකුණන පිටකොටුවෙ සක්කිලියො ගැන වීඩියෝවක් කරන්න

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว +32

      මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා ඇදපු ඇදුම් සහ අලුත් ඇදුම් වෙනම අදුරගන්න බැයිද බලලා ඇස් අන්ධද ඔබගේ...ඕනම දෙයක් බලලා ගන්න ඕන විශේශයෙන් බිස්නස් කරන අය..👍❤

    • @chandana537
      @chandana537 ปีที่แล้ว +3

      Dammika ඉබලා බලන්න දහඩිය ගදයිද කියලා අනිත් ඒවා උම්බලකඩ ගද ඇති 😂😂😂😂😂

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว +1

      😁😁

    • @SamarakonSamarakon-di6bb
      @SamarakonSamarakon-di6bb ปีที่แล้ว +2

      ෂුවර් එකට මාටිටු උනා නේද.මෝඩකමට

    • @nilankanuwan3579
      @nilankanuwan3579 11 หลายเดือนก่อน +1

      😂

  • @myrecipe1981
    @myrecipe1981 10 หลายเดือนก่อน +1

    බෝනික්කො ගන්න තියෙන්නෙ කොහෙද

  • @NilanthaWeerarathne
    @NilanthaWeerarathne 8 หลายเดือนก่อน +1

    රයිස් කුකර් ,වගෙ කිචන් එජට ඔනි සහා ඉලෙක්ටික් අයිටම්,චොකලට් තොග ,සෙල්ලම් බඩු තොග ගන්න පුලුවන් ශොප් ටිකක නම්බර්ස් ද්‍ර්න්නකො

  • @suwaaruna7200
    @suwaaruna7200 10 หลายเดือนก่อน +1

    පොඩි දරුවන්ගේ Pampus ගන්න තොග ගන්න Shops තියෙනවද ? 2nd Street එකේ ?

    • @janakathushra9497
      @janakathushra9497 5 หลายเดือนก่อน

      ඔව් තියෙනවා

  • @ShamaliAmaradasa
    @ShamaliAmaradasa 11 หลายเดือนก่อน +1

    Book shop එකකට අවශ්‍ය තොග ගන්න තැන් කිහිපයක නම්බර් දෙන්න.

  • @98HiruniBhagya
    @98HiruniBhagya หลายเดือนก่อน +1

    චොක්ලට් වර්ග සහා ගිෆ්ට් බොස් වලට විස්තර

  • @SLNeroo
    @SLNeroo ปีที่แล้ว +6

    ගොඩක් වටිනවා ♥️

  • @samanthiedirisingha1807
    @samanthiedirisingha1807 ปีที่แล้ว +1

    මාත් ආසයි බිස්නස් එකක් පටන් ගන්න ...

  • @kalingasilva397
    @kalingasilva397 2 หลายเดือนก่อน +1

    Imported chocolates thoga ganna puluwan kadawala contact numbers thiyenawada...? Denna puluwanda...?

  • @kasunmadhusanka1548
    @kasunmadhusanka1548 9 หลายเดือนก่อน +2

    ප්ලාස්ටික් බඩුවල විස්තර ගන්නේ කොහොමද

    • @janakathushra9497
      @janakathushra9497 5 หลายเดือนก่อน

      පිටකොටුවේ කුමාර විදියේ තියෙනවා

  • @dinushiweragoda1997
    @dinushiweragoda1997 28 วันที่ผ่านมา +1

    බේබි අයිටම්ස් ගන්න විඩියෝ එකේ පෙන්නුව ෂොප් එක කියන්න පුලුවන්ද

  • @NiroshaMalkanthi-t1e
    @NiroshaMalkanthi-t1e 8 หลายเดือนก่อน +1

    ෆාමසි කවර හදන්න කොල ගන්න තැනක් හා ඒව කපල ගන්න තියනවද.

    • @Business-goal
      @Business-goal  8 หลายเดือนก่อน

      මැලිබන් වීදියෙන් කොළ නම් ගන්න පුලුවන් ❤👍

  • @kasunvajakasun421
    @kasunvajakasun421 ปีที่แล้ว +3

    බුක් ෂොප් එකක් පටන් ගන්න කම්පැනි යෙන්ම බඩු ගන්න විදිහක් කියන්න

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว +1

      Atlas වගේ company එකකට කතාකරලා ලියන පොත් ගන්න පුලුවන්..මීට අමතරව කියවන පොත් ගන්න මල්පියලි, වාසනා , මේ වගේ company වලින් කතා කරලා ගන්න ඕන..❤👍 මෙයාලගේ ඔබගේ ප්‍රදේශයට අදාල අලෙවිකරුවන් ඉන්නවා..company එකට කතාකරලා විස්තර ඉල්ලගන්න..❤👍

    • @kasunvajakasun421
      @kasunvajakasun421 ปีที่แล้ว +1

      @@Business-goal කම්පැනි නම්බර් හොයා ගන්නෙ කොහොමද

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว +1

      Company නම google serch කරලා contact details ගන්න👍❤

    • @kasunvajakasun421
      @kasunvajakasun421 ปีที่แล้ว +1

      @@Business-goal ස්තුති ඔබට

  • @G99music
    @G99music ปีที่แล้ว +3

    ලන්ශීට් ශොපින් එහෙම ගන්න තැනක් සෙට් කරන්න

    • @lakshmansenavirathna5096
      @lakshmansenavirathna5096 ปีที่แล้ว

      Gaspaha Handiye Thiyena Wa.
      Google Karala, Products Karana Company Balannda

  • @samthilak5717
    @samthilak5717 ปีที่แล้ว +2

    Paper serviettes ගැනීමට පිටකොටුවේ ඇති හොදම ස්තාන මොනවද ?

  • @jagathwickramarathna8372
    @jagathwickramarathna8372 5 หลายเดือนก่อน +1

    පිට රට expired චොක්ලට් තමයි ගොඩක් ගෙන්නලා විකුණන්නේ 😬

    • @Business-goal
      @Business-goal  5 หลายเดือนก่อน

      අලුතෙන් වැටලිම් ගොඩක් කලා පාරිභෝගික අධිකාරියෙන්..දැන් එහෙම විකුණනවා ගොඩක් අඩුයි..expire date ගහලා තියන විදිය brand එක බලලා ගන්න ගද්දි.👍❤️

  • @dilshanidilshani4279
    @dilshanidilshani4279 3 หลายเดือนก่อน +1

    Cash on dilivery genna beridha mewa 😢

  • @niludissanayaka660
    @niludissanayaka660 ปีที่แล้ว +2

    Bohma ස්තුති ඔබතුමාට ♥️

  • @sagaranuwan2536
    @sagaranuwan2536 ปีที่แล้ว +2

    Cricket bat wala stickers.. mitata dana ruber bush eka thoga ganna tiyanawada..

  • @cuteprincess.
    @cuteprincess. 8 หลายเดือนก่อน +5

    ටොපි චොක්ලටි සොප් ඵකෙ නොමිමරය දාන්න

    • @UdikaSampath
      @UdikaSampath 3 หลายเดือนก่อน

      top chocolate ගන්නෙ කොහෙන්ද මටත් දාන්න

    • @UdikaSampath
      @UdikaSampath 3 หลายเดือนก่อน

      top chocolate ගන්නෙ කොහෙන්ද මටත් දාන්න

  • @DeepaRathnamali
    @DeepaRathnamali 5 หลายเดือนก่อน +1

    Jewelry, kondakatu hadanna oni karana badu ganna thank keyannako ..

  • @Eastwoodclassic-or3im
    @Eastwoodclassic-or3im หลายเดือนก่อน +1

    Thank you godak ping.

  • @lakdithilakarathne.6373
    @lakdithilakarathne.6373 11 หลายเดือนก่อน +1

    Aiye udawwak karannako Pipe cleaner kiyala mal hadana ekk tiye.eka ganna tanak hoyala kiyannako.thawa plastic canvas sheeta ganna thanak

  • @priyangikamaduwanthi4825
    @priyangikamaduwanthi4825 ปีที่แล้ว +2

    Chocolate thoga ganna puluvan than kiyanna puluvanda

  • @SithuminiSenarathna
    @SithuminiSenarathna 3 หลายเดือนก่อน +1

    School item ganna thanaka විස්තර denna

    • @Business-goal
      @Business-goal  3 หลายเดือนก่อน

      අපි පිටකොටුව ගැන තව විඩියෝ කරලා තියනවා ඒවගේ සදහන් කරලා තියනවා බලන්න 👍❤️

  • @dda711
    @dda711 ปีที่แล้ว +5

    අපිට කඩයකට පාසැල් වු කරන.ලබා ගන්න.හොද කඩයක් වස්සප් අන්තයක් දෙන්න පුලුවන්ද

    • @KnifeASMR
      @KnifeASMR ปีที่แล้ว +1

      Puluwan.. delivery available

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      👍❤

    • @dda711
      @dda711 ปีที่แล้ว +1

      @@KnifeASMR වස්සප් noදෙන්න සකච්චා කරගන්න

    • @KavindiKaushalya-bl3mw
      @KavindiKaushalya-bl3mw ปีที่แล้ว +1

      Gihin balanna godak kada tiyenaea පිපල්ස් පර්ක් එකේ

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว +1

      👍❤

  • @palithasam42
    @palithasam42 2 หลายเดือนก่อน +1

    තොග ගන්න නොම්බරේ එවන්න

  • @AshaAsha-mj6sy
    @AshaAsha-mj6sy 7 หลายเดือนก่อน +1

    රට චෙකලට්වල මිල ගණන් දන්න

  • @sarojasenadira2053
    @sarojasenadira2053 3 หลายเดือนก่อน +1

    සොපින් ලන්සීට් අඩුවට ගන්න පුළුවන් කොහෙන්ද

    • @Business-goal
      @Business-goal  3 หลายเดือนก่อน

      China street ❤️👍

  • @nuwaniniyeshika426
    @nuwaniniyeshika426 9 หลายเดือนก่อน +1

    චොකලට් ටොෆි අඩුවට ගන්න තැනක් කියන්නකෝ

  • @dinithivindya2701
    @dinithivindya2701 ปีที่แล้ว +2

    T shirt thoga ganna puluwan hoda thenak gamant ekk hari kamakne kiyannako contact ekk withara kiyannako

  • @මෝඩල්එම්එස්කෙ
    @මෝඩල්එම්එස්කෙ 8 วันที่ผ่านมา +1

    මට කියන්කො හඩවෙය බාඩු කොහෙන්ද ගන්ට තියෙනෙ

    • @Business-goal
      @Business-goal  8 วันที่ผ่านมา

      Panchikawaththa, keyzer street 👍❤️

  • @dasungallath9228
    @dasungallath9228 ปีที่แล้ว +1

    Hair band
    Hair clip hadanna badu ganna aduwata shop koheda tiyenne

  • @dineshmadushan8982
    @dineshmadushan8982 9 หลายเดือนก่อน +1

    වටිනවා

  • @SamanMadushanka-g5e
    @SamanMadushanka-g5e 26 วันที่ผ่านมา +1

    මට චොකලට් තොග ගන්න පුවන් කඩයක් දන්න පුවන්

  • @Anjalahansi
    @Anjalahansi 9 หลายเดือนก่อน +1

    Pahanthira hadana redi thoga widiyata ganna thiyenne kheda

  • @MWSCHOOL2240
    @MWSCHOOL2240 8 หลายเดือนก่อน +1

    Shopping bag ganna thenak kiyanna puluwanda

  • @dinushathilomi1536
    @dinushathilomi1536 ปีที่แล้ว +1

    Book shop එකකට අවශ්‍ය දේවල් ලබෙට ගන්න පුලුවන් තැන් කියන්නකෝ

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      Comment කියවන්න ❤👍

    • @ThinekshaDeumini-bz2zr
      @ThinekshaDeumini-bz2zr 9 หลายเดือนก่อน

      Ana mata kiyanna puluwanda thoga milata කඩදාසි ganna puluwan thanak

  • @gsubhash2006
    @gsubhash2006 2 หลายเดือนก่อน +1

    ටොෆි තොග ගන්න පුලුවන් කඩ ගැන phone no දෙන්න පුලුවන්ද

  • @kumarilanka5197
    @kumarilanka5197 ปีที่แล้ว +1

    Thank you so much

  • @irangapreethikumara661
    @irangapreethikumara661 ปีที่แล้ว +2

    Thanks brother ❤❤❤

  • @janakachamindakumara8392
    @janakachamindakumara8392 9 หลายเดือนก่อน +1

    Mata thoga badu kadawala visthara denna puluwanda

  • @ShenaliGoonathilake
    @ShenaliGoonathilake ปีที่แล้ว +2

    Can I know the wholesale suppliers for Sweets and Chocolates?

  • @devikademal902
    @devikademal902 ปีที่แล้ว +1

    කොඩි නුල් තොග ගන්න පුලුවන් තැනක් කියන්න

  • @lasithasamanthi7786
    @lasithasamanthi7786 5 หลายเดือนก่อน +1

    සෙරෙප්පු සපත්තු තොග ගන්නෙ කොහෙද තියෙන්නෙ

    • @Business-goal
      @Business-goal  5 หลายเดือนก่อน

      විඩියෝ එක හරියට බලන්න.👍❤️

    • @janakathushra9497
      @janakathushra9497 5 หลายเดือนก่อน

      කුමාර විදියට එන්න

  • @FernandoRock-re6rg
    @FernandoRock-re6rg 9 หลายเดือนก่อน +1

    වටිනවා 😘

  • @ChandaniSamaraweera-f6i
    @ChandaniSamaraweera-f6i 8 หลายเดือนก่อน +2

    Denims thoga widiyata gannaa puluwan place ekak dannawanam kiyanna puluwanda

    • @janakathushra9497
      @janakathushra9497 5 หลายเดือนก่อน

      ඔයාගෙ නො එකක් දෙන්න

  • @rajithamadushani8290
    @rajithamadushani8290 ปีที่แล้ว +1

    චොක්ලට් ගන්න පුලුවන් තැන් කොහෙද

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      Whatsapp msg එකක් දාන්න ❤👍

  • @nipunadananjaya7992
    @nipunadananjaya7992 10 หลายเดือนก่อน +1

    Chocolate Thoga ganna kohanda

  • @oshadisiriwardhana6086
    @oshadisiriwardhana6086 8 หลายเดือนก่อน +1

    Adum aduwata ganna puluwan thenak setkarala denna puluwanda.bed sheets ema

  • @disnakumuduni2161
    @disnakumuduni2161 ปีที่แล้ว +3

    Thanks 🙂🙂🙂🙂🙂🙂🙂

  • @geewithmusic7461
    @geewithmusic7461 ปีที่แล้ว +3

    Good business ideas❤❤

  • @SamarakonSamarakon-di6bb
    @SamarakonSamarakon-di6bb ปีที่แล้ว +1

    චොක්ලටි අයිටමි තියන ෂොප් මොනාද

  • @HirushanVishwajith
    @HirushanVishwajith 10 หลายเดือนก่อน +1

    වටිනවා

  • @deepanissyu
    @deepanissyu ปีที่แล้ว +1

    කුලුබඩු වර්ග අඩු මිලට ගන්න පුලුවන් තැනක් කිය්න්නා

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว +1

      අපි මේ සම්බන්ධයෙන් විඩියෝ එකක් කරලා තියනවා ඒකේ විස්තර තියනවා 👍❤

  • @KumariDanushka
    @KumariDanushka 4 วันที่ผ่านมา +1

    ගොඩක්ම අඩුවට බුක්ශොප් එකකට බඩු ගන්න පුළුවන් තැනක් දන්න කෙනෙක් නම්බර් එකක් දාන්න පිංසිද්ද වෙනවා

    • @Business-goal
      @Business-goal  4 วันที่ผ่านมา

      බිස්නස් එකක් කරන්නනම් ටිකක් මහන්සි වෙන්න වෙනවා..අපි වීදිය සදහන් කලේ ගිහින් තෝරලා ගනන් බලලා ගන්නයි..නැතිනම් හරි දේවල් ගන්න බෑ👍❤️

  • @sarathsarath736
    @sarathsarath736 ปีที่แล้ว +1

    Puri thoga milta gnna koheda thiyenne

  • @ravindujay259
    @ravindujay259 ปีที่แล้ว +1

    Chocolate business එකක් කරද්දි ඒවා දියවෙන්නෙ නැතුව තියාගන්න fridge අවශ්‍ය ද ? 🙄

  • @හෙලයා-ම8ඳ
    @හෙලයා-ම8ඳ ปีที่แล้ว +2

    මේස් තොග ගන්න පුලුවන් කොහෙන්ද? පෝන් නොම්බරයක් තියෙනව නම් දාන්න.

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      සපත්තු වල ඒවා නම්..මල්වත්ත රෝඩ් එකෙන් ගන්න පුලුවන් 👍❤

  • @janiththilanka5060
    @janiththilanka5060 ปีที่แล้ว +1

    චොකලට් තොග ගන්න පුළුවන් කඩ මොනවාද

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      Barkath fruit center
      2nd cross street
      Pitakotuwa
      0777495830 ❤👍

  • @entertainmentwithakash2491
    @entertainmentwithakash2491 ปีที่แล้ว +2

    Thank you brother

  • @erandagothami941
    @erandagothami941 ปีที่แล้ว +1

    රෙදි ගන්න පුලුවන් තැනක් කියන්නකෝ

    • @janakathushra9497
      @janakathushra9497 5 หลายเดือนก่อน

      ඔයා shop එකක් කරනවා නම් පමුණුව ගන්න මහරගම

  • @DM么
    @DM么 ปีที่แล้ว +2

    අයියෙ මට වට්සැප් නම්බර් එක දෙන්න පුලුවන්ද විස්තර ටිකක් තියනව අහගන්න ඔයාගෙන් ✨️

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      වීඩියෝ description එකේ තියනවා 👍❤

  • @asankakarunanayake7996
    @asankakarunanayake7996 6 หลายเดือนก่อน +1

    Pamunuwen redi ganda puluwan dawan dawas monawada kiyala danaganda puluwanda .thks

    • @LadanthaPerera
      @LadanthaPerera 5 หลายเดือนก่อน +1

      Hamadama ganna puluwan..ude 8 kalin thaws polak wage thiyenawa..thoga aduwata

  • @susanthapothupitiya3111
    @susanthapothupitiya3111 ปีที่แล้ว +1

    Nut and bolt racer whole sale ganna ona.number ekak danna puluwan da.

  • @yoahanmilinda
    @yoahanmilinda 7 หลายเดือนก่อน +1

    ඇදපු 200ජෝක්කුන්ට අහු උන උන් කො 😂

  • @priyankajayasekara3750
    @priyankajayasekara3750 ปีที่แล้ว +1

    Oba thumata ithamath wasanwantha karana gana a nisa bohoma sthuthi

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      බොහොම ස්තූති 👍❤

  • @Nelumsri
    @Nelumsri หลายเดือนก่อน +1

    මට චොකලට් වර්ග ගන්න පුළුවන් කඩවල නම්බර් දෙන්න පුළුවන් ද