සන්නාට සුසන්ත ආරියරත්න සම්මුඛ වීම | Upul Shantha Sannasgala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024
  • සන්නාට සුසන්ත ආරියරත්න සම්මුඛ වීම | Upul Shantha Sannasgala
    Meme tv 👇
    / @memetv217
    --------------------------------------------
    කැමති නම් Like එකක් දාන්න, අකමැතිනම් Dislike එකක් දාන්න. බෙදා ගන්න ඔනේ නම් Share කරන්න. තව ඒවා ඕනේ නම් Subscribe කරන්න මෙන්න ලින්ක් එක.
    / upulshanthasannasgalac...
    ---------------------------------------
    #sannasgala #susanthaariyaratne #centralbank #econ #mahabankubandumkaraya #jothipala #colombouniversity

ความคิดเห็น • 182

  • @harshakarunarathna9512
    @harshakarunarathna9512 2 ปีที่แล้ว +15

    මේ වගේ වටිනා චරිත හදුන්වා දෙනවාට ගොඩක් ස්තුති ❤️

  • @nimaljayasinghe3234
    @nimaljayasinghe3234 2 ปีที่แล้ว +3

    සුසන්ත ආරියරත්නයන් මට පළමුවෙන්ම හමුවෙන්නේ ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවරදී. . ඒ දේශසංචාරකයෙක් විදිහට ගිය ගමනකදී.අපි සති දෙකකට වැඩි කාලයක් ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ ඇවිදලා ආපසු මැඩ්රිඩ්වලට ඇවිත් වෙන්වුනා.ඒ සංචාරයේ මතක සටහන් මා ලඟ තියෙනවා. මම ප්‍රංශයට ගියා. සුසන්තලා ලංකාවට ගියා. ආයෙ මට සුසන්නත හමුවන්නේ මනෝගේ අවමඟුලේදී. හැබැයි මම සුසන්තගේ ලිපි කියෙව්වා. ඒ මුහුණුපොතින්. අද මම මේ වීඩියෝව බලන්නේ සන්න හින්ද. මොකද මම සන්නගේ රසිකයෙක් හින්ද. සුසන්ත කවුද කියල මම හරියට අද හඳුනගත්ත.ඉස්සරහට එන්න ඕනැ මිනිසෙක් හැංගිලා ඉන්නේ ඇයි? නැත්නම් ලංකා සමාජය මේවාගේ මිනිසුන් ඉස්සරහට ගන්නේ නැහැ. සුසන්ත ඇන්ජලින් ,සුජාතා සහ නන්දා මාලනී ගැන කියපු කථාව මම ස්ථිර කරණවා. මෙවැන්නෙක් අපි ඉස්සරහට ගෙනාවට සන්නට ස්තුතියි.

  • @damithmadusanka4485
    @damithmadusanka4485 3 ปีที่แล้ว +10

    දැනුමෙන් පෝශනය කරන ඉතාමත් හරවත් අද වැඩසටහන ගොඩාක් ආසවෙන් බැලුවේ....

  • @SulariGoonetilleke
    @SulariGoonetilleke 2 ปีที่แล้ว +3

    මහ බැංකුවේ මට මුණගැහිච්ච ඉතාම නිහතමානී, කාරුණික මහත්මයෙක්. අපි මුලින්ම බැංකුවට එද්දි වයසින් අඩුයි. තනතුරිනුත් අඩුයි. කිසි කෙනෙක් අදුරන්නෙ නෑ. ඉතින් අපි බැංකුවෙ ඉහළ තනතුරු දරන නිලධාරීන්ට බයයි. ඒත් Mr. Susantha බැංකුවෙ කොහේදි හරි මාව දැක්කත් hello පුතා කොහොමද කියල අහනවා. කොහේ දැක්කත් හිනා වෙනවා. බැංකුවෙ මට පුතා කියල කතා කරපු කෙනෙකුට හිටියේ Mr. Susantha තමයි. එතකොට අපිට මාර හැගීමක් එන්නෙ. අම්මා, තාත්තා එක්ක කතා කරනවා වගේ. සුසන්ත මහත්මාණෙනි ඔබට, බිරිදට, දරුවන්ට ජය 🙏🌹

  • @KasunSuranjaya
    @KasunSuranjaya 2 ปีที่แล้ว +4

    සුන්දර චරිතයක් ❤️
    ජීවන තොරතුරු, ආගිය විස්තර කතාකරද්දි මැලවිලා ගිය ගතියක් පෙන්වන,
    ආර්ථික විද්‍යාව ගැන කතා කරද්දි අලුත් පණක් ලැබුන වගේ උද්යෝගයෙන් කතා කරන සුන්දර චරිතයක් ❤️💪

  • @nadeepdilshan
    @nadeepdilshan 2 ปีที่แล้ว +3

    මේ චරිත අපිට සමීප කරාට සර්ට ස්තූතියි.❤️❤️💪

  • @madushandoluweera5226
    @madushandoluweera5226 3 ปีที่แล้ว +13

    සර් ගේ මැත කාලයේ කරපු සම්මුඛ වීම් අතර අමල් පෙරෙරා, කෝණාර (ලක්සෙකුත් දීලා 😁 )සම්මුඛ වීම් සුපිරී👌
    පුලුවන් නම් සේපාල් අමරසිංහ එක්කත් සම්මුඛ වීමක් කරන්න. සර් ගේ කොලඹ කතාවෙ සමහර පරිච්ඡේද වලත් ඒ නම කියවුනා! සේපාල්ගේ සමාජීය දේශපාලන කියවීමත් මරු! ඒ නිසා සම්මුඛ වීම රසවත් වෙවී!
    මේ දේ මට හිතෙන දෙයක් : සම්මුඛ වීමට එන guest ටත් එක සමාන ආසනයක් පැන වුවනම් හොදයි ඒ දේ guest ටත් කරන ගවුරවයක් කියලා හිතෙනවා!

    • @DRVATC
      @DRVATC 3 ปีที่แล้ว +3

      අන්න පට්ට සාකඡ්ඡාව

  • @malithwiduranga4146
    @malithwiduranga4146 2 ปีที่แล้ว +4

    සුපිරිම කතාව! ස්කෝල විශ්වවිද්‍යාල නිකම් තියෙනෙ එකෙන් ප්‍රයෝජනයක් ගන්න එකට නෙමෙයි විරුද්ද වෙන්න ඕනේ. ඒ ප්‍රතිලාභ ආයේ සිසුන්න හම්බෙනවද කියන එකට💆🏼‍♂️

  • @rachandana1
    @rachandana1 2 ปีที่แล้ว +3

    හරිම හිත සැහැල්ලු සාකච්ඡාවක්..❤️

  • @indutennakoon3510
    @indutennakoon3510 3 ปีที่แล้ว +6

    Best discussion. Very interesting & lot to gain from it. I wish if I could listen this discussion in my childhood.
    Budu saranai both of you sir.

  • @rohanwijayawickrema7817
    @rohanwijayawickrema7817 2 ปีที่แล้ว +10

    ශ්‍රේෂ්ට මනුස්සයෙක්. මේ වගේ මිනිස්සු අඳුනගන්න ඔබතුමා ත් අති
    ශ්‍රේෂ්ට යි. 🙏🙏🙏🙏

  • @dinunthaprathibha4501
    @dinunthaprathibha4501 2 ปีที่แล้ว +6

    " බොහෝ දේ විසදෙනවා සන්නිවේදනය තියෙනවා නම්" ඒ වචන ටික නම් පට්ට ඇත්ත...

  • @anuraedirisinghe3571
    @anuraedirisinghe3571 3 ปีที่แล้ว +3

    Thanks Mr sannasgala having a such a valuable discussion specialy with Mr Susantha.

  • @VK-vw7sj
    @VK-vw7sj 2 ปีที่แล้ว +35

    Xරි වැඩ කරන්න එපා සර්... මනුස්සයෙක් ඉන්ටවීව් එකකට තමුන්ගෙ තැනට ගෙන්නගත්තාම ඒ මනුස්සයා කරන වැඩේට සරිලන තැනක ආසනයක් පනවන එක යුතුකමක් නේද. සර් වැඩ්ඩා වගේ සැප පුටුවක වාඩිවෙලා ලයිබ්‍රි එක බැක්ග්‍රවුන්ඩ් එක්ට තියාගෙන වීඩියෝ එක කරද්දි ආරාධිත සුසන්ත මහත්මයා මේස පුටුවක වාඩි කරලා බිත්තිකට හේත්‍තු කරන එක සදාචාරාත්මක නෑ නේද. ගෙදරට අමුත්තෙක් ආවාම තියෙන හොඳම පුටුව අමුත්තාට දීලා ගෙදර එකා බිම හෝ බංකුවේ ඉඳගන්න එක නේද අපේ පුරුද්ද... සර් ඉන්ටවීව් එකක් කරද්දී ආසනය ගැන ඒ තරම් නොහිතනවාද? , ඉන්ටවීව් එක කරන මනුස්සයාට හීනියට මං තමා ලොක්කා කියලා පෙන්වන්න උත්සහා කරනවාද? , කලකදී සර්ට වඩා ඉහල තැනක හිටපු මනුස්සයෙක්ව ගෙන්නලා සර් සැප පුටුවක වාඩිවෙලා ඒ මනුස්සයාව මේස පුටුවක තියලා ලෝකෙට පෙන්නලා මං තමා හාමු කියන වගේ කුජීත ඇරියස් එකක් කවර් කරනවාද කියලා මම දන්නෙ නෑ. ඒත් ඒ වැඩේ කුජීතයි සර්...
    මං සාමාන්‍යයෙන් සර්ගෙ වීඩියෝ අහනවා මිස බලන්නෙ නෑ. ඒ අහන්නෙත් ඩ්‍රයිව් කරන වෙලාවට. සර්ගෙ වීඩියෝ බහුතරයක ඔලුවට දාගන්න දේවල් බොහොමයි. ඒත් අද මේක අහගෙන ඩ්‍රයිව් කරන ගමන් ලාවට ඇහැ දාද්දි තමා දැක්කේ මේ ආසන නොගැලපීම. සර් යමෙක් ඉන්ටවීව් කරන්නෙ ඒ
    මනුස්සයාට සර් ඇතුලේ යම් වටිනාකමක් තියෙන නිසා කියලා මම විශ්වාස කරනව. හැබැයි මිනිස්සු ඉන්ටවීව් වලට ගෙන්නලා ඔයා උඩින් වාඩිවෙලා ආරාධිතයා බිමින් වාඩිවෙන සිස්ටම් එක පට්ට කැතයි සර්.. එව්ව හෙන කුජීත වැඩ. බටහිර සමාජයේ ඕකට කියන්නෙ Discrimination කියලයි... සමාජ අසාධාරණය වෙනුවෙන් හඬක් නගන මනුස්සයෙක් විදිහට ඔයිට වඩා සර් ආදර්ශමත් වියයුතුයි...

    • @GRILLED_CHEESE_SANDWICHES
      @GRILLED_CHEESE_SANDWICHES 2 ปีที่แล้ว +1

      සුසන්ත ස' ට පිටකොන්ද ආශ්‍රිතව යම් ආබාධයක් වෙලා තියෙනව. හේතුව ඒක වෙන්න පුලුවන්..

    • @mgsjp430
      @mgsjp430 2 ปีที่แล้ว +2

      අපි ට දුක හිතුණා ට අමුත්තා උපේක්ෂාවෙන් වගේ.....
      Great, isn't that so...

    • @mgsjp430
      @mgsjp430 2 ปีที่แล้ว +2

      ඒ ගුණයත්, දැනුම මෙන්ම, ඔහුගෙන්ම ඉගෙන ගනිමු.

    • @user-ku2s
      @user-ku2s 2 ปีที่แล้ว +2

      ඔව්. එහෙම අවස්ථා කීපයක් දුටුවා .එහෙම උනේ නැත්නම් වඩා හොඳයි කියල හිතුණා. මේ උවමනාවෙන් කරන දෙයක්ද?
      කොහොම වුවත් මේ සංවාද හරිම ගුණාත්මකයි. ඒ නිසාම මේ දේවල් හිතකට නොයන තරම්. ජෝතිගෙන් ගීයක් තුල කෙරෙන වැරදිත් , ඔහුට තිබෙන ආදරයට රසිකයාගේ සිතට ඒවා ගියේ නැහැ.

    • @youcenon
      @youcenon 2 ปีที่แล้ว +3

      මේක සන්නා බලාපොරොත්තුවෙන් ඉන්න කමෙන්ට් එක
      ~මාන්නස්ගල

  • @hashitha
    @hashitha 2 ปีที่แล้ว +2

    මේක මම බලපු වටිනාම program එකක්.

  • @seanvictor736
    @seanvictor736 2 ปีที่แล้ว

    උපුල් සන්නස්ගල මහත්තයා මට වැඩිය වයසින් අඩු කෙනෙක් වුණත්, ඔහු මගේ ගුරුවරයෙක් නූනත්, ඔහුට සර් කියලා ආමන්ත්‍රණය කිරීමට මම කැමතියි, උපුල් සන්නස්ගල සර්ගෙ යූටියුබ් නාළිකාවලින් ප්‍රචාරය වන සාකච්ඡාවන් බුද්ධියෙන් ඥානයෙන් හිතන්න වෙන කාලෝචිත ප්‍රශ්න, සමාජයට වගේම රටටම වැදගත්, මෙවැනි සාකච්ඡාවක් අසන ඕනෑම කෙනෙක්ගේ බුද්ධි මට්ටම ඥානය දැනුම, නිතැතින්ම වර්ධනය වෙනවා, රටේ සාමාන්‍ය පුරවැසි යාව මෙවැනි කරුණු ගැන දැනුවත් කිරීම රටටත් කරන සේවයක්.

  • @bottuwa1
    @bottuwa1 3 ปีที่แล้ว +8

    සුසන්ත සර් ට මේකේ copyright එක දෙනවාද...කීයක් දෙනවද views ලක්ෂයක් පැන්නොත්...දැන ගන්න ඇහුවෙ

  • @wmdtw
    @wmdtw 3 ปีที่แล้ว +7

    සුසන්ත සර්. වාහන හෝදන්න ගිහින් අඳුරගත්ත මනුස්සයෙක්. වැඩ්ඩෙක් බව දන්නව මෙච්චර වැඩ්ඩෙක් බව දන්නෙ අද.

  • @sampathsri84
    @sampathsri84 2 ปีที่แล้ว +2

    සෝමපාල ලීලානන්දයන් සමග සන්වාදයක් කරන්න සර්..මොවුන් ජීවිතයේ සැදෑසමය ගතකරමින් ඉන්නේ..රසබර ගීතවිචාර බොහෝමයක් මොවුන් සතුයි..හැකිනම් සලකාබලනු මැනවී..ඔබට දීර්ගායුශ ❤

  • @lahirugarusingha4623
    @lahirugarusingha4623 2 ปีที่แล้ว +2

    ගොඩක් දේවල් දැනගත්තා. ආර්ථික විද්‍යාව හරහා සමාජීය දේශපාලනික සංස්කෘතිය මාධ්‍ය සියලු දේ 🙏 ස්තූතියී දෙදෙනාටම❤️

    • @D.S.N833
      @D.S.N833 2 ปีที่แล้ว

      පුදුම විශයක්

  • @shasikarukmal7599
    @shasikarukmal7599 3 ปีที่แล้ว +11

    මේ සර් එක තව programme එකක් කරා නම් හොදය. ගොඩක් දෙවල් ඉගෙන ගත්තා..

  • @dinushaperera4228
    @dinushaperera4228 2 ปีที่แล้ว +16

    ආරාධිතයා සදහා මීට වඩා ටිකක් සැප පහසු පුටුවක් දෙන්න පුලුවන්ද සර්!

  • @lumier3254
    @lumier3254 2 ปีที่แล้ว +1

    Thanks for both of you .You enlightened us .People like you may live long !!!!

  • @Minayasilva
    @Minayasilva 2 ปีที่แล้ว

    එකම එක අඩුපාඩුවක් දැක්කා සන්නස්ගල සර් සුසන්ත සර්ට ඉඳගන්න දීලා තියන පුටුව ඔබතුමාගේ පුටුව හා සමානම උනානං ගොඩක් හොඳයි ඔහුටත් සැපට වාඩිවෙලා කතා කරන්න තිබුනනං කොච්චර හොඳයිද

  • @UdahamulleNdarathanaHimi
    @UdahamulleNdarathanaHimi 2 ปีที่แล้ว

    2022 ජනවාරියේ ආපහු සුසන්ත සර් ව ගෙන්නන්න, පැය 3ක වත් තුන්මාසෙ බණක් අහන්න හරිම ආසයි. ❤🙏

  • @asankasameera9398
    @asankasameera9398 2 ปีที่แล้ว +1

    ගොඩක් දේ ඉගෙන ගත්තා ස්තුති සර් ඔබ දෙපලටම. මැදපෙරදිග දුක් විඳින කාන්තාවන් ගැන වීඩියෝවක් කරන්න සර්

  • @shiranitimbiripolashiranin3229
    @shiranitimbiripolashiranin3229 3 ปีที่แล้ว +2

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @TD1971JUNE3
    @TD1971JUNE3 2 ปีที่แล้ว

    Adaraneeya Sanna, oba apata sammuka karana vidyarthin saha beda gannna saha awadhanayata yomu karana vishayayan pulubandawa mage pranamya obata. Athi vishishtai Sir 👊

  • @rpussewela
    @rpussewela 3 ปีที่แล้ว

    සාකච්ඡාවේ අවසානයේදී වෙළඳපල පදනම් වූ ආර්ථිකය සම්බන්ධව කියවනු අදහස් ඉතා වැදගත්. ඒ වගේම සුජාතා අත්තනායක මහත්මිය ගැනත් ඇන්ජලින් ගුණතිලක මහත්මිය ගැනත් ඇහුවම මට හිතුනෙ "යකෝ ඇත්ත නේ ඕක දැන් වෙන්කන් මට හිතුන්නෑ නේ" කියන එකයි. ඒ නිසාම මට දැනෙන්නේ එතුමාගේ සංගීතය හෝ කලාව හෝ ගැන විතරක් නෙවෙයි සමාජය ගැන ම තියෙන දැක්ම හරි නැවුම් විරල දෙයක් බවයි. උපුල් සහ සමාගමට ස්තුතියි මේ සාකච්ඡාව ගෙනාවට. ආරියරත්න මහත්තයා සුභ උපන් උපන්දිනයක්..!!

  • @udayangahpur
    @udayangahpur 2 ปีที่แล้ว

    Very important conversation. Thanks

  • @sureenkarunathilaka7971
    @sureenkarunathilaka7971 2 ปีที่แล้ว +3

    ලස්සන සම්මුක වීමක් ❤️🔥

  • @psharmpsigera2858
    @psharmpsigera2858 2 ปีที่แล้ว +1

    short but progressive discussion. Really appreciate Sanna's cute cat , taking part in the discussion,

  • @Srijeewa
    @Srijeewa 2 ปีที่แล้ว +1

    මේ සර් එක තව programme එකක් කරා නම් හොදය. ගොඩක් දෙවල් ඉගෙන ගත්තා.

  • @madusankanews7491
    @madusankanews7491 2 ปีที่แล้ว +1

    අහස පෙන්නලා පොලොවෙන් තබන තක්සලාව .මහපොලොවේ සරු බිජුවක් ඔබ .

  • @prinschamila6341
    @prinschamila6341 2 ปีที่แล้ว

    මේක පට්ට ගොඩක් වටිනවා මගේ චින්තනය තියෙන අය ඉන්න එක ගැන සතුටුයි

  • @WansaIndika
    @WansaIndika 3 ปีที่แล้ว +1

    Constipation is the most important thing in the life... කිසි දෙයක් perfect වෙන්න ඕන නෑ... පොඩ්ඩ පොඩ්ඩ දේවල් තියෙන මිනිස්සු තමයි ලෝකයේ ලස්සනම මිනිස්සු...thank you ♥ සුසන්ත/ සන්න සර්

    • @zeonismbyudith
      @zeonismbyudith 3 ปีที่แล้ว

      Constipation?

    • @WansaIndika
      @WansaIndika 3 ปีที่แล้ว

      @@zeonismbyudith constipation යන්නෙන් මා අදහස් කලේ ක්‍රියාවකට ඇති ඉවර වෙන් නැති ආශාව....ගොඩක් සිංහල ලියන්න බැරි හින්දා එහෙම දැම්මා...😂

  • @yasithsilva6375
    @yasithsilva6375 2 ปีที่แล้ว +5

    මොහුගේ ලංකාවේ සිනමා සම්මාන පිළිබඳ මතයට හා අන්ජ්ලීන්ට සිදු වූ අසාධාරණයට සමාන මතයක් කසුන් කල්හාර අවුරුදු කිහිපයකට පෙර සන්නා එක්ක කරපු landmark සාකච්ඡාවකදී පැවසුවා.

  • @eclipse3669
    @eclipse3669 2 ปีที่แล้ว +4

    සර් කුනුහර්ප ගැන කුනුහර්ප නොකිය video වක් කරන්න

  • @shanthidev1277
    @shanthidev1277 2 ปีที่แล้ว

    ආණ්ඩුවට එක නීතියක් ,මිනිස්සුන්ට තව නීති යක්.ඒක නම් මාරම කුණුහරුපයක් තමයි .ඔන්න අපේ රටේ දේශපාලනය. "ආර්ථික අයිතිවාසිකම් නීති යෙන් ඇති කරන්න බැහැ " කියලා සුසන්ත සහෝදරයා කියපු මතයට මම 100%ක් එකගයි .සමගි පෙරමුණු ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිසංස්කරණ බොහොමයක් අසාර්ථක වීමට හේතුවත් ඒක යි කියලා මට හිතෙනවා .කොමිස් ගැනීම නම් තරමක් විවාදාත්මක මාතෘකා වක්.ඒ ගැන විදේශීය උදාහරණ සහිතව තව සාකච්ඡාවක් මගින් විවෘතව කථාකරන වා නම් ගොඩාක් වටිනවා.

  • @rohansilva5626
    @rohansilva5626 2 ปีที่แล้ว

    Amazing discussion 👍👍👍

  • @rasikasamarakoon8759
    @rasikasamarakoon8759 2 ปีที่แล้ว +1

    Sir අන්ඩුවෙ ලොකු පුටුවල ඉන්නව සුපිරි මිනිස්සු මේ වගේ. අපි media වල ඔනි තරම් දකල තිය්‍ර්නව අහන් ඉන්න ආස්‍ය්.. මට තියෙන ප්‍රශ්නෙ මේ අය ඒ වගකියයුතු පුටු වල ඉද්දි මේ danuma පාවිච්ච් කරල ලන්කව දියුනු කරන්නෙ naththe.. සමන්‍ය මිනිස්සු ද මේ දෙවල් කරන්න ඔනි... සුපිරි මිනිස්සු කොච්චර හිටියත් ලොකු පුටුවල රට එක thana...

  • @udithacosta288
    @udithacosta288 3 ปีที่แล้ว +13

    සුජාතා අපගේ හදවතේ ගායිකාව වුනාට ඇය ඉතාම ජාතිවාදී සහ දරුණු ලෙසම ආගම්වදී කාන්තාවක්. සුසන්ත මහතා ඉතාම නිවැරදියි.

    • @anjulabasnayaka4123
      @anjulabasnayaka4123 2 ปีที่แล้ว

      යුද්ධය ඊට හේතුව වුවා විය හැකි

    • @udithacosta288
      @udithacosta288 2 ปีที่แล้ว +1

      @@anjulabasnayaka4123 නැහැ සහෝදරී, ඒක උපතින්ම ආව එකක්. යුද්ධෙ ආවෙ පස්සෙ.

    • @bratredhar8957
      @bratredhar8957 2 ปีที่แล้ว

      @@udithacosta288 කාලා බැලුවද? 🙂 හැමෝටම තමන්ගෙ කතාවක් තියෙනවා.

    • @udithacosta288
      @udithacosta288 2 ปีที่แล้ว

      @@bratredhar8957 ජාතිවාදී සහ ආගම්වාදී වීමට????

    • @srisaram7945
      @srisaram7945 2 ปีที่แล้ว

      Sujatha is fluent in Tamil language and is very respectful of Tamil culture. She is an ardent Buddhist and it is her right.

  • @sameeramadushan7248
    @sameeramadushan7248 2 ปีที่แล้ว

    ගොඩක් දේ ඉගෙනගත්තා..සුපර් සර්...

  • @kapilabandara1001
    @kapilabandara1001 ปีที่แล้ว

    ලංකාවේ තරගකාරීත්වය තියෙන්නෙ....හොරකමේ එකෙක්ටවඩා අනිකා හොරා ඊටවඩා අනිකා හොරා..........😢😢😢😢

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka 2 ปีที่แล้ว +3

    ඩොලර් 1= වොන් 1180
    වොන් 1180 = රුපියල් 199
    පුද්ගලයකුගේ අවම මාසික ආදායම = වොන් 1,822,480 = රුපියල් 307,655/=

  • @virajihalagamage6094
    @virajihalagamage6094 3 ปีที่แล้ว +2

    නියම අදහස් තියෙන මිනිහෙව අදුනා ගන්නට ඉඩ සැලැස්වීම ගැන සන්නාට ස්තූතියි !

  • @chameeradeshappriya7779
    @chameeradeshappriya7779 2 ปีที่แล้ว

    ගොඩක් වැදගත් , පුළුවන්නම් තව එකක් කරන්න .

  • @asimadu4460
    @asimadu4460 2 ปีที่แล้ว +2

    සර් කොළඹ කතාව ඊලඟ episode එක ඉක්මනින් දාන්නකො 💟

  • @RR-hn3pq
    @RR-hn3pq 2 ปีที่แล้ว +1

    මේකටනම් මම වාව් වුනා🔥

  • @nalindadammika
    @nalindadammika 2 ปีที่แล้ว

    Patta, thanks sir

  • @lalithdahrmasekara8921
    @lalithdahrmasekara8921 2 ปีที่แล้ว

    මේ වීඩියෝ එක හේතුවෙන් මට සිද්ධ වූ දේ.......🔥❤🙏
    හමුවෙලා ම කියන්න ඕන🔥❤🙏

  • @deepthaekanayake9957
    @deepthaekanayake9957 2 ปีที่แล้ว +3

    සර් 88 ,89 කාලෙ ගැන ප්‍රෝග්‍රෑම් එකක් කරන්න 🙏

  • @ruwanbandara4123
    @ruwanbandara4123 3 ปีที่แล้ว +2

    ඔබ දෙපලට දිඝායු

  • @shanthidev1277
    @shanthidev1277 2 ปีที่แล้ว

    සුසන්ත සහෝදරයා ! ඔයා විශ්ව විද්‍යාලයෙන් එලියට එන්න තීරණය කරපු එක නම් බුද්ධ්‍මත් දේශපාලනික තිරණයක්.කිරි සුවද ච්ත්‍රපටය රූගත කිරීම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලයේ සිටි සිසුන් පිරිසක් දක්වන ලද ප්‍රතිචාරය පිලිබදව සුසන්ත සහෝදරයා ඔවුන්ට එදින කරුණු පැහැදිලි නොකිරීම ගැටලුවක්.

  • @sahangunawardana4859
    @sahangunawardana4859 3 ปีที่แล้ว +1

    Good !👍

  • @p.pthissera3896
    @p.pthissera3896 2 ปีที่แล้ว

    අද කරපු සාකච්චාව ඉතාම වටිනවා. හැබැයි වරින් වර මාතෘකාව වෙනස් කරමින් අහපු ප්‍රශ්න නිසා කතාවේ ගලා යාමට බාධා වුනා වගේ දැනුනා. ආර්ථික විද්‍යාව සාමාන්‍ය මිනිහට ගෝචර වන විදිහට ආර්ථික විද්‍යාත්මක කාරණා පැහැදිලි කරපු එක තව ඉදිරියට යන්න තිබුනා කියලා හිතුනා.

  • @dinithibhagya7204
    @dinithibhagya7204 2 ปีที่แล้ว

    Super program sir

  • @mrsanchaz2003
    @mrsanchaz2003 2 ปีที่แล้ว +2

    Please invite him for another interview

  • @digitizeelectronics6681
    @digitizeelectronics6681 2 ปีที่แล้ว

    පට්ට...

  • @jpSL
    @jpSL 2 ปีที่แล้ว

    හොඳ සංවාදයක්...

  • @duke89nuke
    @duke89nuke 3 ปีที่แล้ว +2

    What a beautiful human being. The lack of ego in him is exceptional. Hope all of us get to be as mature and humble as him. Thanks for doing this epic interview.

  • @kapilanawarathne5746
    @kapilanawarathne5746 2 ปีที่แล้ว

    ❤️👌

  • @brianjoseph1899
    @brianjoseph1899 2 ปีที่แล้ว

    මරු!

  • @malaninilanthika3279
    @malaninilanthika3279 2 ปีที่แล้ว

    Sar ge dakkma supiri.bawthikai.bawthika diwnuwt sar kiyana de watinww

  • @Tharindu_Dilshan
    @Tharindu_Dilshan 2 ปีที่แล้ว +1

    Ammo Econ A/L කොල්ලන්ට.😍

  • @deadman9991
    @deadman9991 2 ปีที่แล้ว +1

    සංවාද අපමණ තියේ හරි ටීවී හරීන්ද්‍ර චමුදිත සෑහෙන්න තියෙනවා එකක් වත් බැලෙන්නෙ නෑ උඩ පහල යනකොට හම්බෙනවා.. මොකද ඒවා මුල් අවස්ථාවෙ බැලුවම තේරුමක් නෑ විව්ස් ලබා ගැනිමේ අරමුණ සහිත ප්‍රශ්න සහ උත්තර පමණයි පේන්නෙ.. මන් හිතන්නෙ පෝෂණයෙන් පිරි සංවාදයකට නිවේදකයා සහ පැමිණෙන පුදගලයා බූවල්ලෙක් වෙන්න ඕනි.. good luck 👏

  • @rasikasamarakoon8759
    @rasikasamarakoon8759 2 ปีที่แล้ว

    naththan hamadaama api aha aha innawa witharai
    "meeka koranta oni mehemai "
    "Meewa koranne mehemai"
    ""Shaaa maarai kathawa "

  • @Privatisation-z9e
    @Privatisation-z9e 2 ปีที่แล้ว

    Upul sir meyanam Patta character ekak

  • @lakmalbandara2034
    @lakmalbandara2034 3 ปีที่แล้ว

    Maru..👍

  • @thedreem6250
    @thedreem6250 2 ปีที่แล้ว

    කොළඹ කතාව ඉක්මනට ඕනේ සර්

  • @dushanchami6811
    @dushanchami6811 2 ปีที่แล้ว

    ⭐️⭐️⭐️⭐️⭐️

  • @prabathhwi
    @prabathhwi 2 ปีที่แล้ว +5

    01. ඉරාෂ් ලවා සුසන්තට සර් කියල කියව ගත්තේ ඇයි
    02. තමන්ට උගන්නපු නැති කෙනක් ට සර් කියන්න එපා කියල පොලබවබ එක නම් බොහොම හොදයි
    මම ඔබටත් එහෙම කරන්න කියලා යෝජනා කරනවා

    • @pabindulakshitha4669
      @pabindulakshitha4669 2 ปีที่แล้ว

      හද පෙන්නුවම ඇගිල්ල දිහා බලන්න එපා මචං.
      ඒ සංවාදය එච්චර ලගු කරන්න එපා

    • @prabathhwi
      @prabathhwi 2 ปีที่แล้ว +1

      @@pabindulakshitha4669 මම සන්නගෙන් රිප්ලයි එකක් බලාපොරොත්තුවෙන් ඉන්නේ

  • @kavindabandara1780
    @kavindabandara1780 2 ปีที่แล้ว

    Ena pudgalayatath oba idagena innawa wage confy putuwak dunnm..hodaineeda sir ..ethakota samanathmaka bawak thiyewi... utath wada..

  • @ThilankaPandula
    @ThilankaPandula 2 ปีที่แล้ว

    1:10:00 You are not crazy. People who think you are crazy are the ones who are crazy

  • @sathishsenevirathne7554
    @sathishsenevirathne7554 3 ปีที่แล้ว +2

    Happy birthday prof.susantha ariyaratne🎉ayubhowewa, මේක ලස්සන birthday gift එකක් වෙයි සුසන්ත සර්ට, සන්න සර්...

  • @shanthidev1277
    @shanthidev1277 2 ปีที่แล้ว

    ස්තුතියි ! සන්නා .හොද මනුස්සයෙක් හදුනාගන්න අවස්තාව දුන්නාට. "සටහන" සගරා ටික සුසන්ත අරගෙන ගියාද, තැප්‍රබෙන් එකේ තියලා ගීයාද? ඒ සගරාව තාම ප්‍රකාශයට පත් කරනවාද ?රටක් දියුණු යි කියලා සලකන්න ධනවාදී ආර්ථික නිර්නායකයන් වන ඒක පුද්ගලය ආදායම ,විනිමය අනුපාතය ,විදේශ විනිමය ආදිය ‍යොදාගැනීම කොතරම් සාධාරණ ද ?අපේ රට ට හොද ආර්ථික මොඩලය කුමක් ද ? රටේ ඉඩම් පිටරැටියන්ට විකිණීම සුදුසු ද ?ලෝකයේ විවිධ රටවල් කෙටි කාලය කින් දියුණු වීමට අනුගමනය කරන ලද ක්‍රම වේදයන් මොනවා ද ?ආදී මාතෘකා පිලිබදව සුසන්ත සහෝදරයා ගේ අදහස් දැනගන්න කැමතියි .මේ සාකච්ඡාවේ දිගුවක් කරන්න සන්නා .ඔයා සාකච්ඡාව මෙහෙයවන විදිය හොද යි සුසන්ත සහෝදරයා ගේ මානසිකත්වය සලකා එයාගෙ රසිකත්වය ට ඉඩ දීම හරිම මානුෂික යි.එහෙම සංවාදය අවසාන කරපු එක හොද යි .ඔයා හරි ම සංවේදී යි සන්නා .ආදරෙයි හැමදාමත් .ආ තව කාරණා ව ක්...සන්නා දැන් හරිම ලස්සන යි .

  • @rocxxmax3379
    @rocxxmax3379 2 ปีที่แล้ว

    Mola genapu newak…
    Aluth dakmak..
    Patta idea ..

  • @ruwanbandara4123
    @ruwanbandara4123 3 ปีที่แล้ว +1

    හොදම ටික අන්තිමට ඒත් ඇයි ඉවර කරේ

  • @sangadasahalanayake9382
    @sangadasahalanayake9382 2 ปีที่แล้ว

    මෙවැනි චරිත රටට හඳුන්වා දීම සතුටක් සහ දේශපාලකයින් කෙරෙහි තිබු වෛරය තව තවත් වැඩිවීම ගැන දුකකුත් ඇති වෙනවා.

  • @dhanesharodrigo1208
    @dhanesharodrigo1208 2 ปีที่แล้ว

    🌷

  • @soba.dahama6977
    @soba.dahama6977 2 ปีที่แล้ว

    Sepal .අයියා .එක්ක .interview .එකක් .plz bro .sanna .🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanthikrishnan9967
    @shanthikrishnan9967 2 ปีที่แล้ว +1

    සොදුරු මතක පද👍❤️👍

  • @jayanthisilvia3965
    @jayanthisilvia3965 3 ปีที่แล้ว +1

    💕💕💕🙏🙏🙏👍👍👍

  • @mohanfonseka6256
    @mohanfonseka6256 2 ปีที่แล้ว

    Depreciation of rupee is not the only solution for competitive in the world market.

  • @sahanmadhawag
    @sahanmadhawag 3 ปีที่แล้ว

    🔥

  • @najrsam6754
    @najrsam6754 2 ปีที่แล้ว

    සන්නස්ගල මහත්තයෝ, සුසන්ත මහත්මයත් එක්ක ආර්ථික විද්‍යාව ගැන විතරක් එකක් කරන්න. එයාගේ සරල පැහැදිලි කිරීමයි ඔයා ඒවා මතුකරගන්න විදිහයි නිසා මූලික දැනුමක් ගන්න හුඟක් වැදගත් වෙයි.
    ඊට පස්සේ රටේ මූලික නීතිය සම්බන්ද එකකුත් සරලව පැහැදිලි කරන කෙනෙක් එක්ක වීඩියෝවක් .
    ඔයාට ඒවායින් පාඩු උනාට කමක් නෑ, අපි අනිත් ඒවත් බලන්නම්.

  • @Srilanka.Küche
    @Srilanka.Küche ปีที่แล้ว

    ලංකාවෙි ටුවරිස්ලාට සලකන විදිහ අහගන්න පුඑවන් රිසර්චි එකක් කරා නමි සිගිරියේ ගියහම 5000 විතර ගන්නවා එත් සමහර තැන්වල හරියට වැසිකිලියක් නැහැ තැඔිලි ගෙඩියක් 3000 දුන්නාට වැඩැක් නැහැ සිස්ටමි ඔික්කොම අවුල් ලංකවෙ අවුල් ජලාවක් ස්තුතියි

  • @skmarasinghe4929
    @skmarasinghe4929 3 ปีที่แล้ว

    උපුල් සර් ඔයා ලොකු දෙයක් ලංකාවේ මිනිස්සුන්ට කරන්නේ මට දැන් වයස අවුරුදු 36 යි ඔයා එක එක්කෙනා ගෙනල්ලා ලස්සනට program කරල අපේ ඔලුව ලස්සනට හදනවා මට අවුරුදු පනස් අටක් වෙද්දී දෙයියනේ කියලා ඔයා ජීවතුන් අතර හිටියොත් මට ආසයි මගේ ඒ දැනුමත් එක්ක ඔයත් එක්ක කතා කරන්න...

    • @sudathlakshmanrathnayaka4971
      @sudathlakshmanrathnayaka4971 2 ปีที่แล้ว

      👍

    • @elondare8990
      @elondare8990 2 ปีที่แล้ว +1

      දැම්ම try කරපන් මචන්. තව අවුරුදු 22 කින් සන්න කොහේ ඉඳීද ඔය සිගරට් ගහන විදිහට 😱

  • @salindasandaruwan1872
    @salindasandaruwan1872 2 ปีที่แล้ว

    අද මම රෝයල් තැප්රොබේනය ලගටම ගියා. පිටතින් වගේම ඇතුලතින්ම වෙනස් ඇත්තම තැනක්.

  • @supundinesh3151
    @supundinesh3151 2 ปีที่แล้ว

    1:00:29 සන්නගෙ entry point ek ඔකට තමයි මෙතුමාව මේකට ගෙන්වුවෙ

  • @rasikasamarakoon8759
    @rasikasamarakoon8759 2 ปีที่แล้ว

    Sannasgala sir hamadama raja karana pata deke paksha palanayata wiruddathunweni balawegayak oni ratee palanaya athta ganna puluwan . Dan inna jvp un num kisima wedakata naha unta num oni oya karana wikara tika karagena ohee inta witharai.. rate pigaththa charithawala (oba wage)wagweema meeka hadana eka nemeida???

  • @tharidudananjaya6914
    @tharidudananjaya6914 2 ปีที่แล้ว +1

    මේක බැලුවානම් ගොඩක් ඒවා සරලව තේරුම් ගන්න පුළුවන් වෙයි අනිවාරෙන්ම. th-cam.com/video/fxFX7cKdt7c/w-d-xo.html

    • @shanthidev1277
      @shanthidev1277 2 ปีที่แล้ว +1

      ස්තූතියි හොද ගුරුවරයෙක්ගෙ viedio එකක් බලන්න යොමු කලාට.

  • @sisirakumara9315
    @sisirakumara9315 2 ปีที่แล้ว

    ඔබගේ මතවාද සමාජ ගත කිරීම හේතුවෙන් බොහෝ දෙනාගේ ගැරහුම් ලබමින් සිටී... නමුත් සත්‍ය සමාජ ගත කිරීමට පසුබට නොවෙමි...❤❤❤❤

  • @buddhikamanuppriya1342
    @buddhikamanuppriya1342 2 ปีที่แล้ว

    කොළඹ කතාවෙ ඉතුරු ටික ?

  • @manojadikari129
    @manojadikari129 2 ปีที่แล้ว +1

    වාඩි වෙන්න හොද සෝපාවක් දීපං බං
    අමුත්තට දීල තියෙන්නෙ විභාග ශාලාවක වාඩි වෙන පුටුවක් නේ බං
    ඕකට කියන්නේ පුටු කුහක කම කියල
    කොහොමත් ලංකාවේ ඉන්නේ පුටු වලට ගහ ගන්න ක්රින්ජි පොරවල්🤣🤣

  • @roshen735
    @roshen735 2 ปีที่แล้ว

    Kalayata, danumata, mathakayanta, niyamitha watinakamak laba dunnada, dana ganimata kamathi. Copyright walata adalai

  • @sisiralugoda2392
    @sisiralugoda2392 3 ปีที่แล้ว

    ☝️

  • @hashithamunasinghe
    @hashithamunasinghe 2 ปีที่แล้ว

    🖤🖤🖤💟💗💟💗💟🖤💗💟

  • @Ruwan1357
    @Ruwan1357 3 ปีที่แล้ว

    niyama wadak.meya ekka sathiyata eka wadak karanam api wage mattanta godak watinawa.thank you

    • @rohiniherath4510
      @rohiniherath4510 3 ปีที่แล้ว

      ඒක මටත් හිතුණා ....

  • @jenimaks2123
    @jenimaks2123 3 ปีที่แล้ว

    👍☝️☝️☝️☝️☝️☝️