5th of september Many happy returns of the day Santhush ayya...🎂 🎁 My childhood celebrity crush ❤️🌸still remain the same for me innocent smile with soulful voice....🎸🎤🎶 44 years old unbelievable ⏳ You aged like a fine wine .... 🍷
We ALWAYS eagerly watch our favourite LEGEND SANTHUSH WEERAMANs songs.. hope he will release more songs to relax us during LOCKDOWNS.. We appreciate n salute him SINCE he could SACRIFICE his CREATIONS with a new CONCEPT this time..
ආදරණීය ගීතයක් , ආදරණීය හැගීම් කැටි කළ වචන එකතුවක්, තුවාල උනු හිතක හැගීම් කලත්තන වාදනයක්. ආදරණීය හිත් එකතු කරන නිර්මාණයක්. ආදරෙයි 🥺❤ වෙනම ලෝකෙකට ගෙනියනවා. භාවනාවක් ❤🥰💥 I wish to all lovers in the world to achieve their own love in their lives ❤🥰
චූටිකාලේ ආදරේ කියනදේ දන්නේවත් නැති කාලේ පවා මං මේ සිංදුවට මාර විදියට ආසා කලා.. ඒ වචන, ඒ කටහඩ එක්ක අමුතුම රහක් දැනුනා.. ඒත් දැන් ජීවිතේ අත්දැකීම් එක්ක, ආදරේ එක්ක මේ සිංදුවේ රහ තවත් හදවත පතුලටම දැනෙනවා.. සංතුෂ් අයියා..💖💖 ඔයාගේ voice එක නම් මට කියන්න වචන නෑ..😍💖 මං ආසම කරන හඩ තියෙන්නේ ඔයාට..😌💖
oba hariytama hari💖💖💖💖
mamath oka thamayi karanne cuz i still a child
100% ක් ඇත්ත ඒ කතාව.වචනෙක තේරුමක්වත් නොදැන ඒ කාලෙ ඒ අහපු සිංදු අද ජීවිතේ අත්දැකීම් එක්ක ජීවිතේට තනියෙම මුහුණ දෙනකොට මේ සිංදුවල රස එදාටත් වඩා ගොඩක් හිතට දැනෙනවා❤️
AttamaiiR eefeel eka dannenneaadarekeranakota taniiwela ee unn usuma windinakota eesinduwe baawaye hadawathata danneneeda, oyagee geelingeka terenawa.m
ඔව්ව්ව්ව්ව්❤❤❤❤❤❤❤
2005 නේත්තරා Album එක අරගෙන මේ සිංදුව පිස්සුවෙන් අහපු Feel එක මේක දැං මේ විදිහට අහද්දිත් ඒ Feel එකේ කිසිම අඩුවක් නෑ.. කිසි දවසක මැරෙන්නෙ නැති මේ වගේ සිංදු අපිට දුන්නට Thank you so much ❤️🙏🏻
අනිවාරෙන්ම 💜💙💜💜💜💙💜
එකෙන්ම ❤️❤️😌☝
5
@@loveandlife_channel unama ii
සන්තුශ් යනු වචනයෙ පරිසමාප්ත අර්තයෙන්ම සුපිරි වැඩ්ඩෙකි...රටට වටින ගායකයන්...රටට ආදරේ ගායකයින්. ඓ හිනාව කටහන්ඩ හැමදෙටම හැමදාමත් අදරෙයි.. 1 Million views
THEN , NOW , FOREVER BNS......ATHTHAMA ATHTHA DEAR ......HIS SMILE IS REALLY ATTREACTIVE.......LOVE THEM ALOT DEAR....
එ ඇත්ත එවාගෙ හොඳ යාළුවෙක්
@@nadeekaperera8929 yaalukamatath eha giya bandimak
@@thiranyayuvindikumarage881 💙 ඇතුගල වෙහෙර වඳින Cover-Female version. 🇱🇰
#උපමාලි #පමල්කා
th-cam.com/video/9BzgmrA9pmI/w-d-xo.html
යාලුවන්ටත් බලන්න share කරලා මේ පුංචි කෙල්ලට support එකක් දෙමු. 💙
Oww ane🥺❤
පායා එන සඳවත මනරම්
තනිකමත් බෝම සීතයි
වාවාගෙන මහමෙරක තරම්
උණුසුමකින් තුරුළු වෙමි
දිවිය පුරා ලඟ හිඳ...
මා හා සංසාරේ වෙළෙනා
උණුසුමකින් තුරුළු වෙමි
සසර පුරා ලඟ ඉඳිමි
නොහඩනා දිනක් නොතිබුනාද මන්දා
ඔබ පෙම් හසුනක ලියනා
පෙම් කවි කීවෙමි මුමුණා
මඟ බලා හිදී නම්
පායා එන සඳවතක තරම්
තනිකමත් බෝම සීතයි
වාවාගෙන මහමෙරක් තරම්
උණුසුමකින් තුරුළු වෙමි
දිවිය පුරා ලඟ හිඳ
මා හා සංසාරේ වෙළෙනා
උණුසුමකින් තුරුළු වෙමි
සසර පුරා ලඟ ඉඳිමි
නොසැලෙනා සිතින් නෙලාගන්න තිබෙනා
නෙතු අද්දර මල් පිපෙනා
හැර යන්නට සිත නෙදෙනා
අපි අපේම වේ නම්
පායා එන සඳ සිසිල අරන්
මා හා ඉඳ ගං ඉවුර ලඟින්
උණුසුමකින් තුරුළු වෙමි
දිවිය පුරා ලඟ හිඳ
මා හා සංසාරේ වෙළෙනා
පිනි බිඳක් සේම පායයි
උණුසුමකින් තුරුළු වෙමි
සසර පුරා ලඟ ඉඳිමි
❤️
Thanks
❤️
❤❤
thanks
නොසැලෙනා සිතින් නෙලාගන්න තිබෙනා
නෙතු අද්දර මල් පිපෙනා
හැර යන්නට සිත නෙදෙනා
අපි අපේම වේ නම්... 🥺❤️
මුලින්ම මේ සින්දුව ඇහුවෙ 2006. වයස 10ක් විතර ඇති. ආදරේ කියන්නෙ මොකක් ද කියලා දන්නෙත් නෑ. සින්දුවට ආස උනා. අදටත් ඒ කැමැත්ත එහෙමමයි. වෙනස ඒ සින්දුවෙ තේරුම දැනෙනවා.😍
මමත් ❤️ එදා ඉදන් අදටත් පිස්සුවෙන් වගේ ආදරේ කරන දෙන්නේක් BNS ❤️😍
හිත ඈතට අරන් ගියා.... ඉස්සර දහම්පාසල් යන දවස් වල (2006) අපි මේක ඉන්ටවල් එකට කියනවා....😥😍
😢
ඒක මාර දහම් පාසලක් නේ 😅 මේක බැති ගීයක් නෙමෙයි
@@pzan49 දහම් පාසලේ ගිහින් කවුද අනෙ බැතිගී කියන්නේ...🤭
@@pzan49 😅😅😅apoi
😅😅😅
සින්දුවේ ජීවත් වෙලා ඉන්නෙ. ගිටාර් එක අතේ නැතුව ගිටාර් ගහනවා 😍 ආදරණීය, හිත් නිවන හටහඩක්... ❤
Ekanam aththa.
@@harshiharshi6021 💙 ඇතුගල වෙහෙර වඳින Cover-Female version. 🇱🇰
#උපමාලි #පමල්කා
th-cam.com/video/9BzgmrA9pmI/w-d-xo.html
යාලුවන්ටත් බලන්න share කරලා මේ පුංචි කෙල්ලට support එකක් දෙමු. 💙
මා පුද්ගලිකව සන්තුශ් මහතාව හදුනනවා...ඔහු ඉතාමත් අව්‍යාජ ,ඉතා විශාල දැනුම් සම්භාරයක් හිමි තැනැත්තෙකි...ආඩම්බරයක් ඔහු වැනි කලාකරුවෙකු ඇසුරට ලැබීම ...මා අසම ගායකය...❤️🙏👏
supiri
K
😊😊😊😊😊😊😊😊
@@unicsl3836😊😊
😊😊
මේ සින්දුව කීපාරක් ඇහුවත් එපා වෙන්නෙ නෑ.. ඉස්සරත් ඉදන්ම මේ සින්දුවට ආසයි.. ❤️
සන්තූශ්ගෙ voice එක..😍
ලංකාවේ තියෙන සුපිරිම voice එක.හිරිගඩු පිපෙන voice එක ❤
සන්තුශ් කියන්නෙ පිස්සුවක්... 💖💖💖💖
මෙන්න මට හම්බෙච්ච හොඳ karaoke channel එකක් th-cam.com/channels/2q4hpu1xwNJSjfUbwMvUoA.html
ගොඩක් ලස්සනයි අයියෙ හැමදාම හදවතෙ ඉන්නවා bns
This is it!
බොහොම ස්තූතියි අපට මතක් කරන්න රහ අතීතයක් එකතු කළාට .... ඒ අතීතයට හරි ලස්සනක් එකතු කළාට.....
Thank you BnS
Thank you Manu
හදවතට ම දැනෙන හඩක්🎧
භාවනාවක් වගේම තමයි ❤
Love you BNS ❤❤
Beutifull song 😍🤩
5th of september
Many happy returns of the day Santhush ayya...🎂 🎁
My childhood celebrity crush ❤️🌸still remain the same for me innocent smile with soulful voice....🎸🎤🎶
44 years old unbelievable ⏳
You aged like a fine wine .... 🍷
නොහඬනා දිනක් නොතිබුණා ද මන්දා ❤️
ඇයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැත්තෙ 😭😭😭❤️❤️
ලංකාවෙ සරාගීම smoothම voice එක
Very true
🥺
නේත්‍රා album එකේ තිබුණ ලස්සනම ගීතය මේක මට නම්..එදා ඇහුවා වගේමයි අදටත් ඒ හැගීම ඒ විදියටම විදින්න පුළුවන්.කිසිමදාක නොමැරෙන සිංදු ඒකාලෙ bns ලගේ album වල තිබුණෙ.😪අදටත් විවේකයක් ලැබුණු හැම අවස්ථාවකදීම වගේ හිත නිදහස් කරගන්නෙ ඒ සිංදු අහලා..කියන්න වචන නෑ මේ සිංදු වලටනම්..ඒ තරම් ආසයි ආදරෙයි, විශිෂ්ඨයි..thanks a lot bns❤️🙏
ඒ කඩහඩ හරිම ආදරනීයයි❤️ ඇස් පියාගෙන අහන් ඉන්න පුලුවන් භාවනාවක් වගේ🙈❤️❤️❤️BNS ලාගේ ආසම සිංදුව❤️
Seriously
මේක තමයි වෙන්න ඕන.ඔයාලා ඔයාලගේ ඒ කාලේ සින්දු ආයෙත් ඔයාලා අලුතින් කරන්න. ❤️❤️❤️🔥🔥🔥🇱🇰
දිවිය පුරා ලඟ හිඳ මා හා සංසාරේ වෙලෙනා🥰 උණුසුමකින් තුරුලු වෙමී සසර පුරා ලඟ හිඳිමී.. 🥺🥰 මගේ ජීවිතේ මම අහපු ආදරේ කරන ලස්සනම සින්දුව. මේ කටහඬ නම් භාවනාවක්🥰🥰
සමකල නොහැකි විශිෂ්ඨත්වය.... ♥️
කියන්න තෙරෙන්නේ නැති අමුතු හැගිමක් දැනේන්නේ.ජිවිතේ එක්ක සන්වේදි වෙන සින්දුවක්.දුකක් දැනේන හැම වෙලේම අහනවා 😪💔
මේක කන හරහා මොලයට ගිහින් හදවතටම වැදුණෝ ❤💘💓💖 ආදරෙයි සන්තුශ් සර්😎❤
ලංකාවේ සංගීතයේ හැරවුම් ලක්ෂය BNS හැමදාම අපේ හිත්වල ඉන්නවා 💖
හරිම ආදරණීයයි සන්තුෂ් අයියේ...
😍😍😍😍
එදා වගේ ම හැමදාමත් ගොඩාාාක් ආදරෙයි...
😘😘😘😘
❤❤❤❤
අතීතයේ ලස්සන දවස් ටිකකට ගියා, කාලය හරහා යන්න මැශිමක් ඕනෙ නෑ මේ වගෙ ලස්සන නිර්මාණ තියෙනවනම්. B&S ගොඩක් ස්තූතියි 🙏
හ්ම්
පොඩි කාලේ ඉඳන්ම ගොඩක් ෆීල් වුන ගීතයක්! මේ වර්ශන් එකෙන් දැනෙන්නේ වෙනම කලර් එකක්, ඒ ෆීලිං එකටම ❤️
Santhush weeraman.... භාවනාවක් වගේ.... කනට හරිම මිහිරි...The best romantic voice ever.... ❤❤🔥🔥
මගේ life එකේ මහන්සී කියලා දැනුන හැම මොහොතකම මේ සිංදුව හිතට පුදුම සහනයක් දෙන්නෙ 🥺❤️😘😘
This is so heart touching. 💖
We are bns❤️❤️❤️❤️❤️❤️ 🇱🇰 👈👈👈👈👈👈👈👈👈ARMY
Bathiya Santhush❤️❤️ පායා එන සඳ වත මනරම් 😍😍😍
BNS ආදරෙයි හැමදාම බුදු සරණයි දෙවි පිහිටයි පරිස්සමෙන් ඉන්න ඕන
අයියගේ voice එක භාවනාවක්ම තමයි
Love you BnS 💗🌎
ආදරෙයි එ අතීතෙට ❤️ අපි හැදුනෙ මෙ සින්දු එක්ක ... මෙවා සින්දුම විතරක් නෙම මෙවැ තීයෙන්නෙ අපෙ මතකයන් 😩
පොඩි කාලේ ඉදලා සින්දුවේ තෙරුමක්වත් නොදැන පුදුම ආසවකින් අහන සින්දුවක්...
අනිවාර්යයෙන්ම
සන්තුශ් 😍💚ආසම voice ekaක්.🔥
ඒ වචන 🥺❤️ හදවතේ ගායකයෝ දෙන්නා 😍❤️
We ALWAYS eagerly watch our favourite LEGEND SANTHUSH WEERAMANs songs..
hope he will release more songs to relax us during LOCKDOWNS..
We appreciate n salute him SINCE he could SACRIFICE his CREATIONS with a new CONCEPT
this time..
පායා එන සදවත මනරම්
තනිකමත් බෝම සීතයි...
වාවාගෙන මහමෙරක තරම්
උණුසුමකින් තුරුළු වෙමි...
දිවිය පුරා ළග හිද මා හා සංසාරේ වෙලෙනා...
උණුසුමකින් තුරුළු වෙමී...
සසර පුරා ළග හිදිමී...
නොහඩනා දිනක් නොතිබුනාද මන්දා...
ඔබ පෙම් හසුනක ලියනා
පෙම් කවි කීවෙමි මුමුනා
මග බලා හිදී නම්...
පායා එන සදවතක තරම්
තනිකමත් බෝම සීතයි
වාවාගෙන මහමෙරක තරම්
උණුසුමකින් තුරුළු වෙමී
දිවිය පුරා ළග හිද මා හා සංසාරේ වෙලෙනා
උණුසුමකින් තුරුළු වෙමී
සසර පුරා ළග හිදිමී...
නොසැලෙනා සිතින් නෙලාගන්න තිබෙනා
නෙතු අද්දර මල් පිපෙනා
හැර යන්නට සිත නොදෙනා
අපි අපේම වේනම්...
පායා එන සද සිසිල අරන්
මා හා ඉද ගන් ඉවුර ළගින්
උණුසුමකින් තුරුළු වෙමී
දිවිය පුරා ළග හිද මා හා සංසාරේ වෙලෙනා
නෙතු කැලුම් තාම මතකයි
උණුසුමකින් තුරුළු වෙමී
සසර පුරා ළග හිදිමී...
90s kids childhood favorites 😍💖
One of my all time favourites.. how are you guys keeping it so young..?? Looking so handsome Santhush.. ❤ Dearest wishes to BnS..
Another amazing heart touching melody.
මාරම ලස්සන සිංදුවක් කටහඬක් ..... එක දිගට කීපාරක් ඇහුවද මන්දා ......😶
නොහඩනා දිනක් තිබුනාද මන්ද 😔
පුංචි කාලේ ඉදන් සිංදු එක්ක අපේ දකින හීනවලට පාට දුන්න වීරයෝ.ආදරෙයි ♥️
නොසැලෙනා සිතින් නෙලාගන්න තිබෙනා
නෙතු අද්දර මල් පිපෙනා
හැර යන්නට සිත නෙදෙනා
අපි අපේම වේ නම්... ❤️❤️
එදා අහපු ඒ සින්දුවම අද අලුත් විදිහකට....කොහොම වුණත් ඒ හැගීම ම ඒ විදිහටම අදත් දැනුණා.....භාතිය n සන්තුෂ් නිර්මාණයක් නම් ඉතින් අනිවාර්යයෙන්ම ඒක superb....❤️ ආදරෙයි.......
දිවිය පුරා ලග ඉද
මා හා සංසාරේ වෙලෙනා
උනුසුම ලගින් තුරුලු වෙමි
සසර පුරා ලග හිදිමි.❤️😊
This soulful voice made me, in love for years❤! Love BnS!!!
Awesome air guitar skills. Awesome voice, one of my favorite BNS songs. Thanks.
Santhush got the most romantic voice of thr country 😭❤️ I just luv youuu santhush ❤️
ඉස්සර අහපු සිංදුවක අලුත් edition එක 💙 එදා එකට වඩා මේක ලස්සනයි 💙💪
වාව්....ලස්සනයි ....ආදරෙයි.....
අම්මෝ අයියේ මම චූටී කාලේ අහපූ සින්දුවේ ඒ feelingඑක තාම දැනේනවා .
Trending ආපු අහන්න පුලුවන් ලස්සන සින්දුවක් අහන්න පුලුවන් සින්දු Trending එන්නෑ Trending එන්නෙ මෙලෝරහක් නැනි ගොං සින් මෙන්න සින්දු ..........❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Santhush kiyanne mage childhood crush ekak thamat adarei e voice ekata eetat wada adarei....❤️
The feeling you gave this song is amazing 🥺 . What a voice Santhush.
❤️❤️❤️❤️
Oh my god!!! Santhush this is full of feelings, I really like this!! Woah!! Ok I wanna watch this full program now. Love from a Srilankan in 🇺🇸
Santhush... one of my favourites.. u have an amazing voice 💜.. god bless u
සන්තුෂ්ගේ හිනාව♥️♥️
නියමයි.මනුරංග අයියගේ වැඩ ඉතින්.ආයෙ මොකටද කතා❤️
Me aiye tamuse mn marai oi. Oya kiyana hageemen ma apita danenawa. Mara hageemak tiyenne aiye. Wooowww. Best ever.
Beautiful song. Very Heart touching. Santhush is so nicely performer of the songs. ❤️
මම ගොඩක් ආදරෙයි ඔය දෙන්නා යන හැම ෂෙ එකක් ම මම බලනවා. 💕💕 . සන්තුෂ් අයියා භාතිය මල්ලි දුෂ්මන්ත පොඩි මල්ලි 💕💕💕💕❤️❤️❤️ එවාගෙ ඔය තුන් දෙනා . මම කැමති නර්තන ශිල්පීයා
භාතිය අයියා, සංතුෂ් මල්ලි 😁
E voice ekata hamadamth adareyi ❤
ඒ කටහඬ භාවනාවක් වගේ🎵❤️❤️🎵🇱🇰😍🌼❤️❤️❤️❤️.හරිම ආදරණීය කටහඬක් සන්තුෂ් සර්ට තියෙන්නෙ❤️❤️❤️❤️👌👌👌👌🎵🎵🎵🎵🎵🎵
Amazing. Love you santhush 😘
Ayye ma wage sindu tikak daanna. Maara lassanai. Oyalage aluth awata wadiya mewq thamai lassana.
හරිම ලස්සනයි. හදවතට ම දැනුනා.❤️🩹❤️🩹
Santhush.....e katahada♥️hrima adaraniyai...❤hrima nihathamani adarniya gayakayek
Soulful singing Santhush. Absolutely love this ❤️
i love santhush..................you are super............
The true stars, BnS as always. Credits for the guitarist too, playing with so much passion❤️ listening to santhush voice is like doing a meditation ❤️
Kiya gnna wachana na. Marama lassanai. E guitar part ekath ekka thawath supiri. Bawanawak. 🥰❤️😍.
Happy birthday 🎂🎉 සන්තුෂ් අයිය හැමදාම සතුටින් ඉන්න. භාතිය සන්තුෂ් එකට ඉන්න.
සන්තුෂ් අයියෙ ඕගොල්ල bns නම බබලන් දයිරය ලැබෙවා happy birthday සන්තුෂ් අයියා මම අනුදි ලෝචනා
හිත ආතීතයට ගියා..❤️
B N S my favourite since 1997. Still love them
ඒ කාලේ දැනුන feeling එක ඒ විදියටම දැනුන ❤️🙏
Santhush’s voice is so calming.. can jus close my eyes and smile away.. love this song so much!!
අමුවෙන්ම කන හරහා ගිහින් ,මොලයට වැදිලා,හදවත ලග නතර වෙලා, දැනෙන nostalgia feel එක.❤
Effortless singing..without auto tune..
These are real singers😍😍
ආදරණීය ගීතයක් , ආදරණීය හැගීම් කැටි කළ වචන එකතුවක්, තුවාල උනු හිතක හැගීම් කලත්තන වාදනයක්. ආදරණීය හිත් එකතු කරන නිර්මාණයක්. ආදරෙයි 🥺❤ වෙනම ලෝකෙකට ගෙනියනවා. භාවනාවක් ❤🥰💥 I wish to all lovers in the world to achieve their own love in their lives ❤🥰
නියමයි .අපේ හදවතේ ගායකයා...හැමදාම ආදරේයි....😀😀☺️☺️😎😎😎😎😎😆😮😮😘😘😘😘😍😋😋😉😉😉😉😉😘😅
Still I can remember, How I madly listen to this song over and over again at 2005…
Still love this song..❤️
Thank you very much Santhush…!!
One of the best BNS songs!! ♥️
Nice 🥰🥰 ආදරෙයි හැමදාමත්
Teenage memories.. ❤️❤️90s people 😊lot of love B&S...
භාවනාවක් 💖
Nice lyrics with amazing voice combination . My music heroes. 🎈🎈🤘🤘🤘🤟🤟🎊🎊🎈🎈🎁
Your voice is full of feelings Santhush!! Beautiful ❤️❤️❤️
I can't stop listening to this . Always my favourite and this song made me crazy. Thank you
Maarama lassanay santhush ayye meka ❤
Love love love!! Arghh!! That nostalgia! Have so missed BnS' acoustic sets! Too good!!
හදවතේ ගායකයින් දෙපල ආදරෙයි ❤️
Magical voice
Amazing personality
Great soul♥️
A Salute for the guitarist 😍
පායා එන සදවතක තරම්... 😊😊තනිකමත් බෝම සීතයි... 😍😘
හිත ඈතට ඈතට අරන් ගියා🥺 ඒ කාලේ අහද්දි දැනුන විදියමයි අද මේ අහද්දිත් ♥️🥺 හිත නිවන භාවනෙවක් ♥️