𝟮𝗙𝗢𝗥𝗧𝗬𝟮 𝗠𝗔𝗔𝗧𝗛𝗥𝗔 LIVE | Nidi Nathi Raya Pura (නිදි නැති රැය පුරා) - Senaka Batagoda

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • 'Nidi Nathi Raya Pura' one of the most celebrated songs of maestro Senaka Batagoda. A privilege to re-arrange music for this unforgettable song on 2FORTY2 Maathra Live with the legend himself!
    Organized by Agastra Events
    TH-cam Videography Partner - Illumination
    Nidi Nathi Raya Pura - (MAATHRA Live)
    Artiste - Senaka Batagoda
    Melody - Senaka Batagoda
    Lyrics - Senaka Batagoda
    Supporting Vocals - Sereena Batagoda
    Music Director - Billy Fernando
    Music - 2FORTY2
    Musicians (2FORTY2)
    Nylon Guitar - Billy Fernando
    Steel Guitar - Nigel Fernando
    Drums - Bonjo Fernando
    Bass Guitar - Johan Ranmuthugala
    Piano - Shevon Rajasekera
    Electric Guitar - Heshan Joseph
    Percussion - Lahiru Fernando
    Backup Vocals
    Nushika Fernando
    Kavindi Kulasena
    Audio Production:
    Live Recording Engineer - Lanil Relston De Silva
    Mix & Master - Billy Fernando
    Video Production:
    Videography - Xtream Youth (PVT) Ltd
    Video Mastered by: Thivanka Amarasiri

ความคิดเห็น • 460

  • @KAMAJ
    @KAMAJ 3 ปีที่แล้ว +769

    මේවා TH-cam Trending එන්නෙ නෑ. ඒත් හැම වෙලාවකම අපේ හිත් ඇතුලේ Trending Number 1. Amazing backing Billy and the boys ❤🙏

    • @Team-2FORTY2
      @Team-2FORTY2  3 ปีที่แล้ว +52

      Thank you so much Kamaj. Your comment makes so much of sense. Me wage sindu minissunge hadawathwala hamadaama trending. 🙏🏽❤

    • @pubudumalinda3557
      @pubudumalinda3557 3 ปีที่แล้ว +2

      Ekenm ❤️💙

    • @shiranmadhushanka9825
      @shiranmadhushanka9825 2 ปีที่แล้ว +3

      ඒ ඇති සහෝදරයා 😌🤟❤️

    • @smenterprises3608
      @smenterprises3608 2 ปีที่แล้ว

      👌👌👌👌👌👌👌

    • @maneeshaasooriyabandara
      @maneeshaasooriyabandara ปีที่แล้ว

      ​@@pubudumalinda3557 q😊

  • @theekshana1156
    @theekshana1156 2 ปีที่แล้ว +204

    ශ්‍රී ලාංකේය සංගීතයේ කිරුලු නොපැලඳූ රජ්ජුරුවෝ 😍❤️

  • @plotaffix9921
    @plotaffix9921 3 ปีที่แล้ว +237

    නිදි නැති රැය පුරාවට
    කිසි නිමක් නැති
    සිතුවිලි සයුරටත් වැඩි
    මිස අඩුත් නැති
    අවසානයේදී හැම
    බොඳ මීදුමක් සේ
    ඈතට පාවි පාවි
    ගිය හැටි මතකයි...
    ජීවිතයේ මේ විදිහට
    ප්‍රාර්තනා පුරවාගෙන
    කාලය තුල දිව යනවා
    කල කී දේවල් පමණක්
    පසුපස වාගේ දැනෙනවා
    සෙවනැල්ලක් වාගේ...
    විටකදි නොසිතු දේ විටකදි
    ලඟා වෙති
    එලෙසම සමහරක් දේවල්
    ඈත් වෙතී
    අවසානයේදී හැම
    බොඳ මීඳුමක් සේ ඈතට
    පාවි පාවි ගිය හැටි මතකයි...
    ජීවිතයේ මේ විදිහට...///

  • @mihidufernando9637
    @mihidufernando9637 หลายเดือนก่อน +2

    අනේ මන්දා සෙනක බටගොඩ කලාකරුවාව ඇගයිමට මදි උනා මදිද කියලා හිතෙනවා මේ සිංදු අහනකොට😌👌🥰

  • @MN_Wood_Product
    @MN_Wood_Product 3 ปีที่แล้ว +122

    "මං මැරෙන්න කලින් අවසන් කැමැත්තට" සේනක බටගොඩගෙ සින්දුවක් අහන්න ඕනෙ කියල කියනවා... ඒ තරම් හිත නිවන ලේ වගෙ ඇග පුරාම දුවන සින්දු....තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක වෙලා යනවා.

    • @Team-2FORTY2
      @Team-2FORTY2  3 ปีที่แล้ว +11

      Batagoda sir godaak kamathi wei me wachana walata.. 😍🙏🏽

    • @dayanammuniarachchi4389
      @dayanammuniarachchi4389 3 ปีที่แล้ว +3

      ඇත්තටම...මම දන්නෙ නෑ මේ ගායකය කවුද කියලවත් ඉස්සර..ඒත් මේව අහනකොට අමුතු ලෝකෙකට මම යනව..අංකවම මැරෙන වෙලාවක මේව අහගෙන නිදහසේ මැරෙන්න තියෙනවනම්.....

    • @MN_Wood_Product
      @MN_Wood_Product 3 ปีที่แล้ว +3

      #2FORTY2 අනිවාරෙන්,,,හදවතින්ම,,,ගායකයා කියන අකුරු හතරට පන පොවන ගායකයන්ගෙන් ඉහලින්ම සේනක බටගොඩ ඉන්නවා....ජීවිතය සහ දහම සින්දු වලට හරවන්න හැමෝටම බෑ....ඒ කටහඩට තාලයට පට්ටම ආදරෙයි...මැරෙනකන්ම...❤️❤️😘

    • @MN_Wood_Product
      @MN_Wood_Product 3 ปีที่แล้ว +4

      @@dayanammuniarachchi4389 දන්නේ නැති හැමෝටම පෙන්නන්න... ගායකයෙක් කියන්නේ මේ වගේ අයට කියලා❤️❤️

    • @kgaama157
      @kgaama157 3 ปีที่แล้ว +1

      ඇත්ත

  • @kevinsen4969
    @kevinsen4969 3 ปีที่แล้ว +87

    ඉන්ටර්නෙට් හොයාගෙන තිබ්බෙ නැත්නම් මේ මනුස්සයාව කවුරුත් නොදැන ඉදීවී.
    වැඩිහරියක් අපේ tv චැනල් fm ප්‍රමෝට් කරන්නෙ හාල් කෑලි.
    සේනක බටගොඩ ගෙන්නුව ටීවී චැනල් එකක් දැකලා නෑ මම.
    😍

  • @sanukedirisuriya148
    @sanukedirisuriya148 3 ปีที่แล้ว +160

    මා ඔබතුමා ගැන දැනගත්තේ,ලෝකය සහ ලෝකයෝ වැඩසටහනින්.ඉන් පසුව මම අන්තර්ජාලයේ ඔබ ගැන තොරතුරු දැනගත්තා.ඉන් පසුව මා ඔබෙ ගිත නිතර ඇසුවා.මගෙ වයස තාම 18 යි.දැන් කාලෙ යන සින්දුවල තියෙන්නෙ මරන්න,කොටන්න වගෙ අදහස්.ඒත් ඔබතුමාගේ ගී වල තියෙන්නෙ සාමය.මම ඔබතුමාට හදවතින්ම සුභ පතනවා මේ වගේ ගීත 2000 න් පස්සෙ ඉපදුනු අපිට අහන්න තව හදන්න කියලා,මොකද 90 ගණන් වල ඉපදුණු අය හදන සින්දු අපේ මනස අවුල් කරනවා.ස්තූතියී!ඔබට දිඝාසිරි පතමි.

    • @gomman.yamaya
      @gomman.yamaya 3 ปีที่แล้ว +16

      ඔබගේ වගේ තරුණ වයස් වල දරුවොත් මේ වගේ ගීත රස විඳිනව දැක්කම අපිට හරිම සතුටුයි

    • @nishadiwijesinghe5488
      @nishadiwijesinghe5488 3 ปีที่แล้ว +5

      Oh woow.. proud about you..❤️💐 බුදු සරණයි..!!!

    • @supunwedasinghe1
      @supunwedasinghe1 3 ปีที่แล้ว +1

      ❤️❤️

    • @impassionofmusic7270
      @impassionofmusic7270 3 ปีที่แล้ว +1

      Yes bro ❤🌝

    • @kavindunethsara11
      @kavindunethsara11 3 ปีที่แล้ว +5

      අඩෝ සිරාවටම බන් 😍❤️‍🔥

  • @tonysoyza3296
    @tonysoyza3296 3 ปีที่แล้ว +202

    Just discovered this singer. Don't know any thing about him. I wonder whether he is new in the music world. Is he with the band or on his own. Don't know any thing about this band too. The Sri Lankan government must give recognition to these type of people when they are alive. Not evey one can sing & not every one can sing well. I believe Mr. Sunil Perera was not given his due recognition when he was alive for his enourmous contribution to music. He is really a legend. Every one is sad for this great loss. Please give them their rightfull dues when they are alive. We love beautiful Sri Lanka. Long live Sri Lankan music. You all are really great. Love from Malaysia.

    • @priya-jeevithaaram9045
      @priya-jeevithaaram9045 2 ปีที่แล้ว +6

      Yes indeed our governments never do the needful to upbring any cultural, sports or at present not any sector....such a blessed country with so blissful people....it's going bad to worse lamentably ....🤔

    • @gangaedirisinghe5177
      @gangaedirisinghe5177 2 ปีที่แล้ว +2

      We can't except like this things from our government.##gotagohome#giveusstolenmonyback##

    • @thusharasilva19
      @thusharasilva19 2 ปีที่แล้ว +2

      He is an absolute legend

    • @ruwanfernando4566
      @ruwanfernando4566 2 ปีที่แล้ว

      O

    • @ruwanfernando4566
      @ruwanfernando4566 2 ปีที่แล้ว

      Inna

  • @chandimashan9573
    @chandimashan9573 3 ปีที่แล้ว +58

    සේනක මහතා වගේ මනුස්සයෙක් බිහිවුනේ වාසනාවට නැත්තම් ඇඩියාවල් විතරයි...
    සංගිතයට නව පනක් අරුතක් දුන් බිලි ප්‍රනාන්දු, 2 FORTY 2 ස්තුතියි ඔබටත්.

    • @Team-2FORTY2
      @Team-2FORTY2  3 ปีที่แล้ว +1

      Bohoma isthuthi chandima shan mahaththaya

  • @___z__a__m___2038
    @___z__a__m___2038 3 ปีที่แล้ว +122

    එනකං බලං හිටිය සෙට් එක පාට කරං යමු
    👇

    • @PeoTechLk
      @PeoTechLk 3 ปีที่แล้ว +3

      Dan nil pata nemeyi 😂 sudu pata

    • @___z__a__m___2038
      @___z__a__m___2038 3 ปีที่แล้ว +1

      @@PeoTechLk ඒක නිසා නේ බන් නිල්පාට කරං යං නොකියා පාට කරං යමු කිව්වේ ..🤗🤗

    • @PeoTechLk
      @PeoTechLk 3 ปีที่แล้ว +2

      @@___z__a__m___2038 Ow ow na mama nikn kiwwe 🙂

  • @Chamina-yg1dh
    @Chamina-yg1dh 22 วันที่ผ่านมา +1

    ❤ පුදුම විදිහට දැනෙන ගීතය ක😢😢ඇත්තටම මේගීතය තමන්ගේ අත්දැකිම අනුව සමීප කරගන්න පුළුවන් . මගේ ලොකු
    දුව තමයි මට මතක් වෙන්නේ.

  • @simplecooking96
    @simplecooking96 3 ปีที่แล้ว +71

    වායෝ මෙතුමගෙ සින්දු ස්ටෙජ් වල පට්ට ගැහුව මිසක් ලබාදිය යුතු නිසි තැන මෙතුමට ලබා දුන්නෑ. හොදම පූර්වාදර්ශය චරිත, තලංගම ❤

    • @impassionofmusic7270
      @impassionofmusic7270 3 ปีที่แล้ว +1

      Aniwa,,charitha respect ❤🌝✔...........wayola karapu deyk na kiyala hithenwa welawakata ,,,,,,,,,,,,,

    • @mahimadewmina4625
      @mahimadewmina4625 2 ปีที่แล้ว

      ehema kiyanna epa bokka.methumava mathak karapu avsathath nathuvama nove...

  • @pramode-theinventorfromsri4675
    @pramode-theinventorfromsri4675 3 ปีที่แล้ว +55

    අප්‍රසිද්ධ මුත් ජනප්‍රිය නිර්මාණකරුවා, සේනක බටගොඩ ❤️❤️❤️

  • @shereensperera8833
    @shereensperera8833 2 ปีที่แล้ว +87

    මාස ගණනක් රොහල්ගතව හිටිය මං සතුටෙන් හිටියෙ මේ සිංදු අහ අහ. ❤️❤️❤️❤️❤️

  • @lahiru9351
    @lahiru9351 3 ปีที่แล้ว +65

    කොහෙවත් ඉන්න ගෝත පැටව් තමා බැලුවොත් program වලත් ඉන්නෙ මේ වගේ අපිට අහන්න පුලුවන් හිත නිවෙන වැඩක් කරන සුපිරි චරිත හැමදාම හැන්ගුනු මැනික් වගේ ❤️

  • @Achi__56-i2h
    @Achi__56-i2h ปีที่แล้ว +44

    මෙක වැඩිය අහන්න යන්න එපා මෙක වෙනම ලෙවල් එකක් වෙනවා 💚

  • @gayanmendis2414
    @gayanmendis2414 3 ปีที่แล้ว +78

    ගීතයෙන් ජීවිතය දේශනා කරන එකම කලා කරුවා.❤🙏

  • @user-yg4pd2tz5x
    @user-yg4pd2tz5x 3 หลายเดือนก่อน +2

    මේ වගෙ ජීවිතෙ ගැන කියන පට්ට ලස්සන සින්දුවක් අහලම නැහැ❤❤❤❤❤❤❤

  • @isharahasithanapagoda507
    @isharahasithanapagoda507 3 ปีที่แล้ว +37

    ලිස්ට් එකේ ට්‍රෙන්ඩින් නොවුනාට හදවතේ ට්‍රෙන්ඩින් ❤️❤️

  • @spn5579
    @spn5579 3 ปีที่แล้ว +51

    සේනක සර් එක්ක වැඩක් කළොත් ආයේ කියන්න දෙයක් නැ අයියේ උඹලා තමා සුපිරිටම බැකින් එක දෙන්නේ

    • @Team-2FORTY2
      @Team-2FORTY2  3 ปีที่แล้ว +1

      Thank you

    • @danushkalasantha8643
      @danushkalasantha8643 3 ปีที่แล้ว +1

      අනිවා බන් ගයෙක්ට මෙහෙම සහයෝගයක් බැන්ඩ් එකකින් ලැබෙනවා මන් දැකලා නැ මීට කලින් , ගායකයයි බැන් එකයි ගහට පොත්ත වගේ

    • @spn5579
      @spn5579 3 ปีที่แล้ว

      @@danushkalasantha8643 සේනක සර් නිසා තමා තරුණ ගායකයන් ගොඩක් බිහි වෙලා තියෙන්නේ ඒ වගෙම මේ වගේ සුපිරි ගනයේ බෑන්ඩ් එකක් එක්ක විතරයි සේනක සර් සින්දු කියන්නේ ඒ වගෙම මේ වගේ සුපිරි සෙට් එකකට විතරයි පුළුවන් ඒ සින්දු වලට පන දෙන්න

  • @chamarakavinda7293
    @chamarakavinda7293 3 ปีที่แล้ว +29

    හිතින් වැටෙන හැම මොහෙතේම මේ සින්දුව තමා මගේ අරිශ්ටය❤😊

  • @a.sdiwyanjalee4153
    @a.sdiwyanjalee4153 3 ปีที่แล้ว +16

    ඔයා නම් මැනිකක්...අපේ කලාවට බටගොඩ සර්...😥🤩🤩🤩

  • @kjcm123
    @kjcm123 4 หลายเดือนก่อน +2

    Excellent Performance. Respect Sir ❤🙏🏻🙏🏻🙏🏻

  • @SRICLAP
    @SRICLAP 3 ปีที่แล้ว +5

    171,000 හරි රසාස්වදය අඳුනන ශ්‍රී ලාංකිකයන් ඉඳීමත් ලොකු දෙයක්😍😍

  • @pramithajayasinhe-travelin1202
    @pramithajayasinhe-travelin1202 3 ปีที่แล้ว +9

    මේකට එක like button එකක් මදි 💕💕

  • @user-yg4pd2tz5x
    @user-yg4pd2tz5x 3 หลายเดือนก่อน +1

    නාහෙන් අඩන මල් සින්දු වගෙද මේවා❤❤

  • @mahesharavinda4056
    @mahesharavinda4056 3 ปีที่แล้ว +14

    සේනක සර්ගෙ ඒ වචන ටිකට එයාගෙම තනුවක් දාල ගත්තම,එයාම ඒක voice කරාම ඒකෙ රස කියල නිම කරන්න බෑ...මේ භාවනාවක්...❤️❤️❤️ thank u 242...

    • @Team-2FORTY2
      @Team-2FORTY2  3 ปีที่แล้ว +2

      Oba hariyatama hari.. Senaka sor kiyana hama wachanayakatama eyage hadawathinma enne. A mokada ohuma ewa liyapu nisa, ohuta eka 100% danenawa, ethakota apitath a widihatama danenawa 🙏🏽

    • @mahesharavinda4056
      @mahesharavinda4056 3 ปีที่แล้ว

      @@Team-2FORTY2 ගායනයට හානියක් නොවෙන්න ලස්සන්ට play කරනවා...thanx... මේ ටිකේ වැඩිපුරම අහන්නේ මාත්‍රා සින්දු ටික...❤️❤️💪

  • @sanduntharanga1351
    @sanduntharanga1351 3 ปีที่แล้ว +11

    සේනක බටගොඩ කියන්නෙ පිස්සුවක් ආ 😍😍
    දීර්ඝායුෂ පතමි

  • @slrealityoflife4851
    @slrealityoflife4851 3 ปีที่แล้ว +45

    මගේ ජීවිතේ දුටු අපූරුතම නිර්මාණකරුවා...ඔහුගේ ගීතත් අපේ ජීවිතත් දෙකක් නෙවි එකක්...

  • @maheshdesoysa
    @maheshdesoysa 3 ปีที่แล้ว +13

    කල කි දෙවල් පමනක් පසුපස වාගෙඉ දෙනෙනවා සෙවනෙල්ලක් වාගෙ ❤❤❤❤ ටු ෆොර්ටි ටු 😍😍😍❤❤❤❤❤

  • @priyanthapriyantha7550
    @priyanthapriyantha7550 2 ปีที่แล้ว +9

    වයසට ගියත් හදවත් තාම තරුණ සුන්දර මිනිසුන්..♥️♥️

  • @ashendimalka4664
    @ashendimalka4664 10 หลายเดือนก่อน +1

    බෑන්ඩ් එකේ අයගෙ කොයිවෙලේ බැලුවත් සතුට එකම විදිහට පේනව හරිම ප්‍රියමනාපයි...අතිවිශිශ්ටයි...❤️❤️❤️❤️❤️🥰🙏

  • @shanfernando2096
    @shanfernando2096 3 ปีที่แล้ว +26

    Billy කියන්නෙ music factory එකක්... 😍😍

    • @Team-2FORTY2
      @Team-2FORTY2  3 ปีที่แล้ว +2

      Billy Fernando - Ape naayakaya. Aadaren sangeethaya karana thawath sangeethajnayek

  • @rukshandesilva6885
    @rukshandesilva6885 2 ปีที่แล้ว +13

    I was there on this day, still remember the rain and most of youngsters enjoy the musics and Mr. Senaka has lot of Fans including my kids who were 12 years, 10 and 7 Years. I took a photo when he was going in the wheelchair. He is a star and he will always be

    • @ameendeen352
      @ameendeen352 2 ปีที่แล้ว +1

      Your Family was so lucky to watch such a Amazing musical program brother❤️

    • @ranjanieweerasinghe5995
      @ranjanieweerasinghe5995 2 ปีที่แล้ว

      😃😃😃😂😂😂kala keedewal ඉතිරි wei ❤ 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🎁🎁🎁🎁🎁

  • @ColintonDeSilva
    @ColintonDeSilva หลายเดือนก่อน +1

    Senaka sir I respect you ❤❤❤god bless you

  • @dilan05021981
    @dilan05021981 3 ปีที่แล้ว +4

    Me feel eka denna danne lankawe bohoma tika denai . ❤️🤟🏼🥰

  • @thushanwijayakoon
    @thushanwijayakoon 3 ปีที่แล้ว +18

    Feelings දෝරේ ගලා යනවා😍😍🎶😊

  • @praveenlakshan8505
    @praveenlakshan8505 ปีที่แล้ว +2

    එදා මෙදා තුර ලංකාවේ බිහි වූ අති දක්ෂයෙක්...😍😍😍

  • @sakilawadisa8236
    @sakilawadisa8236 3 ปีที่แล้ว +25

    My favorite song my favorite artist and my favorite backing❤️❤️❤️😍 nothing to say this is the best feeling ever ❤️😍.

  • @yasassri9831
    @yasassri9831 3 ปีที่แล้ว +6

    ටිටකදී නොසිතු දේ,විටකදී ළගා වෙති...... ප්‍රාර්ථනා පුරවාගෙන ජීවිතයේ අපි දිවයනවා. සල ලල ලා.....

  • @user-lw2km4ym2s
    @user-lw2km4ym2s 2 หลายเดือนก่อน +1

    Karma keep rotation! That's what lord buddha said! This song is a meditation 🧘‍♂️

  • @mallikanilmini2008
    @mallikanilmini2008 ปีที่แล้ว +1

    Supirima sinduwak

  • @anjanasudhara1563
    @anjanasudhara1563 9 หลายเดือนก่อน +1

    පට්ට stress වෙලා ඉන්න වෙලාවට ගන්න මේ වගේ බෙහෙත් වට්ටෝරු හැදුවට සේනක මහත්තයට පිං ❤

  • @sameerahewawasam3497
    @sameerahewawasam3497 3 ปีที่แล้ว +1

    Me wage live ekak balanna patta wasanawak thiyena one...tnx billy,senaka batagoda&all

  • @oshanperera453
    @oshanperera453 3 ปีที่แล้ว +3

    වචන නෑ මොනතරම් covers ආවත් මේකට ගහන්න සෑහෙන්න අමාරුයි.....❤️👌

  • @Shermanlive
    @Shermanlive 3 ปีที่แล้ว +22

    The way Billy looks at Mr.Senaka. like a small kid looking at his hero

    • @nisalliyanage1334
      @nisalliyanage1334 3 ปีที่แล้ว +1

      Sirawata 😇

    • @Team-2FORTY2
      @Team-2FORTY2  3 ปีที่แล้ว +9

      Prabodha Sherman, Yes Senaka Sir is one of Billy's biggest heros. Billy says that doing this concert with the legend himself was one of the best musical moments in his life.
      Thank you for the observation and your comment..
      Cheers

  • @shiromadilrukshiperera6969
    @shiromadilrukshiperera6969 3 วันที่ผ่านมา

    Kalabalayak nathi 2forty2❤

  • @saliyawanshanath1946
    @saliyawanshanath1946 3 ปีที่แล้ว +6

    ජීවිතයේ යතාර්ථය සමග නව සංගීතයේ සුසංයෝගයකි
    ඔබ සේනක.

  • @dt179
    @dt179 ปีที่แล้ว +1

    I'm still 19 years old but I addicted suddenly to this song 😍I wish if Senaka sir could make more songs like this.

  • @virajperera7483
    @virajperera7483 ปีที่แล้ว +2

    kohomada energy eka wasaya unata? age is just a number for him... just wow❤️ may you long live😇❤️

  • @Demon-rz6hq
    @Demon-rz6hq 3 ปีที่แล้ว +12

    Mr Senaka Batagoda is the most underrated artist of Sri Lanka

  • @ractsr7797
    @ractsr7797 3 ปีที่แล้ว +7

    I'm not going to say a word on this song as it's a perfection, it's the universal truth in lyrics. Nice to see Billy Fernando together with 2forty2 bring us this high quality live music plus the utmost respect to the great senaka batagoda. The way band and Billy enjoy while playing is so heartwarming. Well done...! We're eagerly expecting much more astonishing performances like this.🌷🌷🌷🌷🌷❤️❤️❤️❤️
    "විටෙකදී නොසිතූ දේ විටකදී ළඟාවෙති ....එලෙසම සමහරක් දේවල් ඈත් වෙති "".
    කළ කී දේවල් පමණක් පසුපස වාගෙයි දැනෙනවා සෙවනැල්ලක් වගේ

  • @EvanthaDivulwewa
    @EvanthaDivulwewa 3 ปีที่แล้ว +10

    Amazing finish by Billy & the team. As always a heavenly voice of Mr Senaka Batagoda.

  • @richietheexplorer
    @richietheexplorer ปีที่แล้ว +2

    බෞද්ධ දර්ශනය සරලව ♥️

  • @dedukakumari4496
    @dedukakumari4496 3 ปีที่แล้ว +16

    කොහෙද මේව මෙච්චර කල් හැංගිලා තිබුනේ පටිට

  • @shehaniabeyrathne1276
    @shehaniabeyrathne1276 2 ปีที่แล้ว +1

    A diamond we missed in the SL music.. this legend could have been an ERA..!!! Hats off

  • @madushankapriyankara3936
    @madushankapriyankara3936 3 ปีที่แล้ว +7

    May you live long to heal our hearts senaka batagoda❤️

  • @nirmaramanayaka5466
    @nirmaramanayaka5466 2 ปีที่แล้ว +2

    අවසානයේදී හැම
    බොද මීදුමක් සේ ඈතට
    පාවී පාවි ගිය හැටි මතකයි..//
    ❤️❤️❤️❤️❤️

  • @YashKuruwitage
    @YashKuruwitage 2 ปีที่แล้ว +1

    අපේ ආයුසත් අරන් මෙතුමන්ලා ජීවත් වෙන්න ඕන 😘♥️💐

  • @MN_Wood_Product
    @MN_Wood_Product 3 ปีที่แล้ว +6

    "2 forty 2" you are the best....backing perfect

  • @ntvscreation6356
    @ntvscreation6356 3 ปีที่แล้ว +6

    Lovely song _/\_ Mr. Billy & the crew always best preforming😎🎶🎵👌

    • @Team-2FORTY2
      @Team-2FORTY2  3 ปีที่แล้ว +1

      Thank you sooo much. We will always do our best for you ❤

    • @ntvscreation6356
      @ntvscreation6356 3 ปีที่แล้ว

      @@Team-2FORTY2 🎶🎵😍

  • @RansHalwa
    @RansHalwa 2 ปีที่แล้ว

    නිදි නැති රැය පුරා...
    ඔබේ සුසුමයි ඇසුනේ...
    😭😭😭
    දැකපු ගමන් මට මතක් වුනේ... එඩ්වඩ් සුනිල් ගායනා කරන පලංචියේ ලී ඉරුවේ

  • @pubudu313
    @pubudu313 3 ปีที่แล้ว

    මේ සිංදු අහල මට උනේ අනන්තයට ගිහින් හඩන්නට.. ගීපද හිත අනන්තයටම ගිනියනකොට වාදනය නැවතත් හිටි තැනටම ගෙන එන්න පුළුවන් රහ ඉතිරෙන රස ගඟුලක් උනා.
    සියළු දෙනා හට හද පිරි තුති හදවතින්
    මැවූ නිසාවෙන් මේ රස උල්පත ලෙසින්
    ගී පද එක එක සිත ගෙන නිමේෂයකින්
    නාද මැවුම් රහ තාල රටා අතරින් ...
    සිරවෙලා නැවතිලා හිත රස ගඟුලක
    නිදහසේ වින්දෙමි රස අනන්තෙදිම
    හෝ හෝ හෝ ... හෝ හෝ හෝ .. හෝ හෝ හෝ...
    හිතට දනුනදේ තනුවට ගලපුවෙමි .....

  • @sandeepalakshan8335
    @sandeepalakshan8335 2 ปีที่แล้ว +1

    Thank you very much Thumula for introducing this amazing song to me.

  • @adeeshaudayanga8557
    @adeeshaudayanga8557 3 ปีที่แล้ว +1

    ජීවිතයේ විවිද අවදීන්,විදවීම් ඉගැන්වීම සින්දු තුලින් අප හද තුල තැන්පත් කල ඔබට මාගේ ගෞරවය ❤️😇

  • @cffgg720
    @cffgg720 3 ปีที่แล้ว +6

    We are the billy booys 😂❤️❤️❤️

  • @dinushalakshan8363
    @dinushalakshan8363 3 ปีที่แล้ว +2

    Senaka batagoda sir නම් සුපර් බෑන්ඩ් එකත් නියමයි.

  • @Realeyesrealizereallies2023
    @Realeyesrealizereallies2023 ปีที่แล้ว +2

    His songs never get old .This song took my breath away .One of the most amazing song🤲✨🌈⚡️🍻🔥

  • @BhashanaLiyanage
    @BhashanaLiyanage 3 ปีที่แล้ว +5

    Ummmmmmmmmmmmmmmmmmmmh ❤️

  • @dedukakumari4496
    @dedukakumari4496 3 ปีที่แล้ว +7

    2. 40.2 ගීතය අැතුලට බැහැල හදවතින්ම බැකින් කරනව සුපිරි

    • @Team-2FORTY2
      @Team-2FORTY2  3 ปีที่แล้ว +2

      Me geetha ape hadawathe hama konakma sparsha karala thiyenne.. 🙏🏽

    • @dedukakumari4496
      @dedukakumari4496 3 ปีที่แล้ว

      @@Team-2FORTY2 තව තවත් හැන්ගිලා තියන ගීත එලියට දාන්න .ඔයාලට ජය

  • @umashakeshari2397
    @umashakeshari2397 2 ปีที่แล้ว +1

    රස වෑහෙනවා...කොච්චරද කියනවා නම් වෙනම ලෝකයක අතරමං කරන්න පුලුවන් පුදුමාකාර රසවත් කටහඬක්..ඇත්තටම අපි වාසනාවන්තයි..you are the best Btagoda sir...amazing backing ..good luck 👍

  • @rishithaprasanna2026
    @rishithaprasanna2026 ปีที่แล้ว +4

    අපේ කාලේ හදවත් සොරා 😌💡

  • @dinethhimsarakulathunga8903
    @dinethhimsarakulathunga8903 6 หลายเดือนก่อน +1

    I love this feel❤

  • @nikilagunawardhana4366
    @nikilagunawardhana4366 3 ปีที่แล้ว +2

    සේනක බටගොඩ ස' බිලි ස' 🥺💙💛🇱🇰🌿

  • @dantha001
    @dantha001 3 ปีที่แล้ว +8

    ඒක භාවනාවක්...

  • @kavishkakariyawasam6594
    @kavishkakariyawasam6594 3 ปีที่แล้ว

    මේවා කවද්ද trending ගියේ .... රසවිදින්නන්ගේ trending 😍😍❤️ ගායනය මිහිරිබව සෙනක බටගොඩ ❤️

  • @thanujahennayake3367
    @thanujahennayake3367 3 ปีที่แล้ว +38

    addicted 😍♥️

    • @dhana8934
      @dhana8934 3 ปีที่แล้ว +1

      Absolutely

  • @HYITHO
    @HYITHO 2 ปีที่แล้ว +1

    Shevon ge piano solo ekanam supiri aa!

  • @BINUKA
    @BINUKA 3 ปีที่แล้ว +9

    Need a concert again with him!! ❤

  • @BuddhiBanneheke
    @BuddhiBanneheke 3 ปีที่แล้ว +1

    Awesome........... Mr Senaka Batagoda
    Billy bro & the crew always best preforming....................

  • @chari194
    @chari194 3 ปีที่แล้ว +1

    පන අදින මගෙ හිත හිරි වැට්ටුව මේ සිංදුව🥺😭

    • @SanjulaLakshan-db7zc
      @SanjulaLakshan-db7zc 5 หลายเดือนก่อน

      Anne සිංදු wakata පුළුවන් mohotak ජීවත් karamana ma minissu nisa

  • @roshanjithendra7853
    @roshanjithendra7853 ปีที่แล้ว +1

    Appraseiydda legend in Sri Lankankan music industry ❤️!!! Love you sir.

  • @crickmaster6723
    @crickmaster6723 ปีที่แล้ว +1

    Here he is 'Uncrownded king in sri lankan music industry' 😍

  • @cisb9039
    @cisb9039 หลายเดือนก่อน +1

    අඩෝ ඒ මියුසික් ❤💥

  • @namaldesilva1905
    @namaldesilva1905 ปีที่แล้ว

    Thank you for your great songs Mr. Batagoda veteran musician in Sri Lanka. We would like to see more songs from you & from your lovely daughter Sereena with 242 geat people.👍

  • @imeshudara8697
    @imeshudara8697 3 ปีที่แล้ว +4

    this is one of the best songs I have ever heard in my life. Could hear 1000 times ! Loved it to the least bit ! amazing flow !

  • @dnnbuddy
    @dnnbuddy 3 ปีที่แล้ว +1

    අප ගත කරන ජීවිතයේ යතාර්තය මිහිරි ගීතයක ස්වරූපයෙන් විඳින්න ලබා දෙන වටිනා සින්දුවක්...

  • @mallikanilmini2008
    @mallikanilmini2008 ปีที่แล้ว +1

    සුපිරි

  • @themiyananayakkara3767
    @themiyananayakkara3767 3 ปีที่แล้ว +2

    The most beautiful backing I've ever seen and hats off to Senaka Batagoda. One of the most talented musicians...

  • @UdithaMudalige
    @UdithaMudalige 3 ปีที่แล้ว +1

    Nidi nathi raya purawata kisi nimak nathi
    Sithuwili sayuratath wedi misa katuk nethi
    Awasanayadi e hema bonda meedumak se
    Aethata paawi paawi giya hati mathakai
    Jeewithaye me widihata prarthana purawagena
    Kaalaya thula diwa yanawa
    Kala kii dewal pamanak pasu pasa waage denenawa
    Sewanellak wage
    Witakadi nosithu de witakadi langa wethi
    Kelesama samaharak dewal aeth wethi
    Awasanayedi e hema bonda meedumak se
    Aethata paawi paawi giya heti mathakai
    Jeewithaye me widihata prarthana purawagena
    Kaalaya thula diwa yanawa
    Kala kii dewal pamanak pasu pasa waage denenawa
    Sewanellak wage
    Jeewithaye me widihata prarthana purawagena
    Kaalaya thula diwa yanawa
    Kala kii dewal pamanak pasu pasa waage denenawa
    Sewanellak wage

  • @vimukthinirmana4976
    @vimukthinirmana4976 ปีที่แล้ว +1

    This touched my soul i have no words to explain respect senka legend billy you are giving him the perfect backing mate

  • @thewestindianboy
    @thewestindianboy 4 หลายเดือนก่อน +2

    I syated with a Sri lanakan family and fell in love with 2forty2 and this singer who's name I dont know.

  • @channaamunugama8912
    @channaamunugama8912 ปีที่แล้ว

    tharunyayata gelapena lesa budunge vachana .siyaluma de anithyai .karmaya pamanak idiriyata

  • @janakadananjaya7992
    @janakadananjaya7992 3 ปีที่แล้ว +1

    බිලී අයියා...සේනක මහත්තයට නියම සාදාරනයක් කරනවා😍😍

  • @chathuraliyanage8373
    @chathuraliyanage8373 ปีที่แล้ว +1

    අධි මාත්‍රා සේනක බටගොඩ❤️❤️❤️🎧

  • @chirathvinura5058
    @chirathvinura5058 2 ปีที่แล้ว

    නිදහසෙ අහන්න නෙමෙ නිදහස් වෙන්න අහන්න

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 3 ปีที่แล้ว +3

    අහන්න අහන්න ආසයි.

  • @yuneth7474
    @yuneth7474 3 ปีที่แล้ว +2

    This show is done for the absolute love of music and nothing more... Beautiful

  • @oshadhadulanjana9105
    @oshadhadulanjana9105 5 หลายเดือนก่อน

    මේක වෙනම level එකක් 🔥👈

  • @jayasinghedanu.-pe8ps
    @jayasinghedanu.-pe8ps ปีที่แล้ว

    Niyamai...