පොලීසිය අවශ්‍ය වැඩ ටික කරනවනම් පොලිස් කාරයෙක් විදියට මම කංඡිපානිව අරන් ලංකාවට එනවා දුමින්ද ජයතිලක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • #dumindaplice#dumindajayathilaka#ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන :
    • දෙවන පෙත්සමත් විභාගයට ...
    ------------------------------------------------------------
    Sudaa Creation
    ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
    • club වසන්තගේ බිරිඳට I...
    _________________________________________
    පෙර වෑඩ සටහන :
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    • වසන්තගෙ ලෝකෙම අපි තමයි...
    _________________________________________
    පෙර වෑඩ සටහන :
    මේක අපේ Sudaa news යූ ටියුබ් නාලිකාව
    _________________________________________
    Email : sudaacreation@gmail.com
    whats app Contact : 0094 77-5065788

ความคิดเห็น • 864

  • @gangagamage673
    @gangagamage673 หลายเดือนก่อน +30

    අනිවාර්යෙන්ම ඒ දරු පැටියා ආරක්ෂාව ලැබේවා ♥️🙏🙏

  • @ddilhanidharmasena1136
    @ddilhanidharmasena1136 หลายเดือนก่อน +46

    මේ වගෙ අවන්ක නිලදාරින්ට නිදුක් නීරෝගි සුවය ලැබේවා ..හිතේ ශක්තිය දිනෙන් දිනම වැඩි වේවා .මෙතුමාගේ මුලු පවුලටම හොදක්ම වේවා 🙏🙏🙏🙏

  • @tmtp8325
    @tmtp8325 หลายเดือนก่อน +187

    අයියේ මං දන්නේ නෑ ඔයා මේ comment එක දකීවිද කියලවත්. අම්බානෙකට පාඩම් කරන්න තියෙද්දි මේ program එක බැලුවේ. ඒ තරමට ආදරෙයි.❤❤❤කොන්ද කෙලින් තියෙන නියම පොලිස් කාරයෙක් දැක්කා නම් ඒ ඔබතුමා තමයි. කවදා හරි ලංකාවේ පොලිස්පති වෙන්න ඕනි🙏 ඒ වගේම ඔබතුමා සහ බිරිඳ, දුව, හදපු අම්මා තාත්තා.. මේ විශ්වයේ බලයෙන් ආරක්ෂා වේවා!🙏🙏🙏

  • @himanshadilshan1245
    @himanshadilshan1245 หลายเดือนก่อน +6

    මේවා දකිද්දී මාරම දුකයි 💔 කොන්ද පන තියෙන කෙලින් මනුස්සයෙක් අපෙත් ලේ කකියනවා මේ දේශපාලන ක්‍රමේම වෙනස් වෙන්න ඕනී ආච්චිල සීයලගෙ චන්දෙන් තව අවුරුදු 5ක් උපරිම රජකරයි මොලේතියන පරම්පරාවකින් අලුත් ආන්ඩුවක් එනවමයි ❤ ඔබ අපිට වීරයෙක් මේක දකිද්දි මාර විදියට දුක හිතුනා respect sir ❤️ ජඩ මාද්‍ය ජඩ දේශපාලනය වැඩිකල් නැ ❤

  • @iroshinirosy4295
    @iroshinirosy4295 หลายเดือนก่อน +24

    රටට නය නැති මිනිස්සුන්. ආඩම්බරයි මෙතුමා ගැන. ඒ දරු පවුල රැක ගැනීම රටේ මිනිස්සුන් සතුයි. පොලිස්පති විය යුතු කෙනෙක්. බුදුසරනයි ❤

    • @vihangasaman2495
      @vihangasaman2495 หลายเดือนก่อน

      දේශපාලන කුහකකම් නිසා සහ රට පාවා දෙන බල්ලො නිසා ඔබතුමාට උන අසාධාරණය වෙනුවෙන් ලාංකිකයන් විදිහට ලැජ්ජා වෙන්න ඕනි මේ රටේ වගකිවයුතු අය. මේවට වග කියන්න ඕනි ඇත්ත ඇති හැටියෙන් ප්‍රචාරය නොකරන මාධ්‍යවේදීන් . ඒ අතින් ඔබ වැනි මාධ්‍යවේදීන් ගැන ආඩම්බරයක් .. හැබැයි 🐎 ගිය පසු ඉස්තාලය වසා වැඩක් නෑ මහත්තයෝ.. රටට ආදරෙන් වැඩක් කරන කෙනෙකුට කරන්න දෙන්නෙ නැතිතාක් මේ රට ජාතියට හෙන ගැහෙන එක නවත්වන්න බැ....😢

  • @PathumMD97
    @PathumMD97 หลายเดือนก่อน +21

    දුම්න්ද සර් කියන්නේ දක්ෂ නිලධාරීයෙක් ලයිසන් මොරාල් පොරක් නියමයි නියමයි සොබාදහමන් ආරක්ෂාව ලැබේවා දුම්න්ද ජයතිලක මහත්මයා ඔබේ අනාගතයේ පොලිස්පති තනතුරු හිමි වේවා ප්‍රාර්ථනා කරමි.. 💔🙏

  • @malithshalitha7945
    @malithshalitha7945 หลายเดือนก่อน +11

    හරි හමන් ආණ්ඩුවක මේ මනුස්සයා පොලිසියේ මුල් පුටුවේ වාඩි කලා නම් ගොඩක් ප්‍රශ්න වලට විසඳුම් ලැබෙයි කියලා හිතෙනවා❤️

  • @digituotou9701
    @digituotou9701 หลายเดือนก่อน +22

    අපේ රජයක් ආවම ඔබ තුමාව පොලිස්පති කරනවාමයි ඒ වගේම ඔබ වැනි දක්ශයින් අපේ රටේ ඉන්නම ඕනි දේශබන්දු වගේ කාලකන්නියා එලවලා දාලා ඔබට ජය❤

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx หลายเดือนก่อน +20

    අඩන්න එපා sir හරිම දුකයි ඔබ වගේ අවක්ක පොලිස් ජේෂ්ට මහත්තයෙකුට මෙහෙම උණ ඒක ගැන ජනතාව වන අපි කණගාටු වෙනවා. සියළුම දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා ඔබගේ නෝනා දරුව දෙමාපියන් ඔබවත් රැක දේවා. Sir සක්තිමත් වෙන්න 🙏 ඔබ‍ට ජය ලැබෙනවා. ඇත්තටම සුදා මහත්තයෝ ඔබ ගේ වැඩ සටහන් බලන විට ඇහැට කදුළු අපු මුල් දවස😢 ඔබ‍ට ස්තුතියි සුදත් මහත්තයෝ 🙏🎧👍

  • @rasikaarachchige3820
    @rasikaarachchige3820 หลายเดือนก่อน +10

    පාහැර දේශපාලනයන් මැද්දේ පාහර නිලධාරීන් මැද්දේ ඔබ වීරයෙක්. අපි කවදාහරි ලංකාවට ගිහින් මේ ලංකාව හදමු ඔබට ජය

  • @user-dv5yd6lt8o
    @user-dv5yd6lt8o หลายเดือนก่อน +11

    කොන්ද කෙලින් තියන පොලිස් නිලධාරියේක් මෙිම අය තමයි පොලිස්පතිවෙින්න ඔිනේ ❤මේ විශ්වමැනියන්ගේ පිහිට ගැබෙිවා ❤🙏👍👍

  • @today2510
    @today2510 หลายเดือนก่อน +16

    සුපිරි නිලධාරීයෙක් ඇත්තටම ඒ වගේ මිනිස්සු මේ රට දාලා යන්නේ රටේ අවසනාවට😢😢😢😢😢

    • @janakasurash5648
      @janakasurash5648 หลายเดือนก่อน

      ❤❤❤aniwarenmaaa...merater enna gobba dasapaluwo Ella maranda onerrr....nathuwa hariyannerrr...budusaranai parissaminn aiyyerr

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 หลายเดือนก่อน +21

    ඔබව සහ පවුලේ සියලු දෙනා සොබාදහම විසින් ආරක්ෂා කරයි

  • @Nissankaweerasinghe-bo6nr
    @Nissankaweerasinghe-bo6nr หลายเดือนก่อน +12

    ඔබත් එක්ක අපි ඉන්නවා මචං ආදරෙයි❤❤ ඔබට පැලෙන්න ඔබට රට වෙනුවෙන් අද ඔහොම උනේ පවු අර පොඩි එකී ඔබත් තාත්තෙක් පරිස්සමෙන් ගෙදර මිනිස්සුන්ට ඉවසන් ඉන්න කියපන් ලස්සන දවස් එනවා සුද්දා respect sir ❤❤

  • @k.lsamarasinghe5883
    @k.lsamarasinghe5883 หลายเดือนก่อน +3

    ඔබතුමාට දීර්ඝායුෂ පතමි

  • @suranginiranjika8547
    @suranginiranjika8547 หลายเดือนก่อน +1

    දුමින්ද ජයතිලක....... නිර්භීත ඔබ තුමා අනිවාර්යෙන් ශ්‍රීලංකා පොලිසියේ පොලිස් පති වේවා විශ්ව මෑණියන්ගේ පිහිටෙන් ඔබ තුමා ඇතුළු පව්ලේ හැමදෙනා ආරක්ෂා වේවා සුදා අයියා ට හා ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @kalumsamarakoon8330
    @kalumsamarakoon8330 หลายเดือนก่อน +19

    අපිට අහිමි උන තවත් වීරයෙක් ❤❤

  • @chameeradasanayake7441
    @chameeradasanayake7441 หลายเดือนก่อน +34

    හොඳ නිළධාරියෙක්

  • @digituotou9701
    @digituotou9701 หลายเดือนก่อน +8

    ජයවේවා ඔබ පවුලට ❤❤❤❤❤❤

  • @remanikaaakaa8354
    @remanikaaakaa8354 หลายเดือนก่อน +5

    ලංකාවට වටිනාම මනුස්සෙක් අද සාධාරතන්ට තැනක් නැහැ ඔබ තුමාටත් පවුලේ සැමටත් උතුමිි වු තෙරැවන් ගේ රැකවරණය ලැබේවා

  • @prasannalaksiri3760
    @prasannalaksiri3760 หลายเดือนก่อน +7

    ඔබතුමාටත් ඔබතුමාගේ දරුවන්ටත් බිරිඳටත් දෙමව්පියන්ටත් කිසිදු කරදරයක් සිදු නොවේවා. මේ විශ්ව ශක්තිය බලයෙන් විශ්වයේ ශක්තියෙන් ඔබව ආරක්ෂා වේවා

  • @jilanjilan8562
    @jilanjilan8562 หลายเดือนก่อน +1

    ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා මේ වගේ නිලධාරි ගොඩාක් වටිනවා

  • @shaniidesilva453
    @shaniidesilva453 หลายเดือนก่อน +31

    මෙවැනි උසස් නිලධාරින් ඇත්තටම රටටත් වාසනාවක්..ඒ වගේම මේ මල්ලිගේ බිරිඳ සහ දරුවාගේ ආරක්ශාව සහ මේ පොලිස් මල්ලිගේ කතාවට සියළුම මාධ්‍යවේදීන් එකමුතුව කරන්න පුලුවන් උපරිම සහය කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා..මොකද යම් අපරාධයක් වුණාට පස්සේ වැඩක් නෑ..දැන්ම ක්‍රියාත්මක වුනා නම් හොඳයි...ගොඩාක් වැදගත් මේ තොරතුරු ලෝකෙටම දැනුවත් කරාට..ඔබට ජය..👍❤️🙏

  • @nuwankumara8825
    @nuwankumara8825 หลายเดือนก่อน +2

    මෙතුමාාටත් පවුලෙ සියලු දෙනාටත් සියලු දෙවි රුකවරනයි

  • @ANPMAX
    @ANPMAX หลายเดือนก่อน +3

    බුද්ධ දර්මයේ බලයෙන් ඔබව අරක්ෂා වෙව්වා,,,,,

  • @sarathliyanage-vb4jd
    @sarathliyanage-vb4jd หลายเดือนก่อน +17

    මෙවැනි වටිනා නිළධාරින්ගේ සේවය රටට අහිමී විම ඉතාමත් සෝචනීය තත්ත්වයක්

    • @cpgamage8650
      @cpgamage8650 หลายเดือนก่อน

      @@sarathliyanage-vb4jd මුන්ගේ මොනාද වටින්නේ.. ? ඉස්සරහට එලිවෙයි කෙරුවාව... බලාගෙන ඉන්න...

    • @gehankaushitha8249
      @gehankaushitha8249 หลายเดือนก่อน

      කුඩ්ඩා😂 උබලට සැහෙන අමාරුයි නේ😂​@@cpgamage8650

  • @nilushisilva1790
    @nilushisilva1790 หลายเดือนก่อน +13

    පොලිසියෙ වැඩි පුර ඉන්නෙ බොරු සෝභන කාරයෝ මේ වගේ අවන්ක නිලදාරින්ට වෙන්නෙ අසාදාරනයට ලක් වෙන්න

  • @kushannimantha-er8ps
    @kushannimantha-er8ps หลายเดือนก่อน +10

    සත්‍ය ජය ධරණී 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @akeshhirushan26
    @akeshhirushan26 หลายเดือนก่อน +2

    Respect Sir❤️rply එකක් නොදාම බැරි උනා.ඔයා කොන්දක් තියෙන නියම පොලිස් නිලදාරියෙක්..
    දුන් දේ සුවද හැමදාම පවතිනවා කියලා කතාවක් තියෙනවනේ ඔයා වගේ අය ඔහොම ඉන්න නෙමෙයි කෙලින්ම පොලිස්පති වෙන්න ඔනේ..🇱🇰🙏
    බිරිදවයි දරැවවයි ආරක්ෂා වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා god bless you ☸️✝️ඒ වගේම ඉදිරි ගමනට හදවතින්ම සුභ පතනවා🙏

  • @KrishaPG-uh6lp
    @KrishaPG-uh6lp หลายเดือนก่อน +7

    පෞද්ගලිකව mn police නිලධාරීන්ට කැමති na ..at me wage නිලධාරීන් oni ape රටට ...budusaranai ඔබතුමාta....👍👍👍👍🙏

  • @bkbandara
    @bkbandara หลายเดือนก่อน +66

    ❤❤ ලංකාවෙ පොලිස්පති වෙන්න ඕනම කෙනා මේ ඉන්නෙ... හොඳ රජයක් ආවම මෙතුමා පොලිස්පති කරන්න කියලා රටේ ජනතාව එක හඩින් කියන්න ඕන...නැත්නම් මේ රටවල් ලෝක විනාසෙ වෙනකල්ම හදන්න බෑ....❤ මෙතුමාටත් මෙතුමගෙ බිරිද හා දරුවාවත් ආරක්ෂා වේවා බුදුන්ගෙ හා සොබාදහමේ බලයෙන්...❤

    • @gayanjayathilaka8352
      @gayanjayathilaka8352 หลายเดือนก่อน +2

      මටනම් පේන්නෙ හොරෙක් වගේ.හැම එකාටම අයියා.මල්ලි 😂😂😂😂😂😂

    • @ckule21
      @ckule21 หลายเดือนก่อน

      ට්‍රැක්ද ඕයි තමුසෙලාට

    • @IshanMadushanka-zc5fn
      @IshanMadushanka-zc5fn หลายเดือนก่อน

    • @HeshanKaweesha-kb9mg
      @HeshanKaweesha-kb9mg หลายเดือนก่อน

      aniwa❤

  • @shantisubasinha5591
    @shantisubasinha5591 หลายเดือนก่อน +7

    Duminda mahathmata wishwa shakthiye asirwadaya labewa🙏🙏🙏

  • @GhGg-oy5wb
    @GhGg-oy5wb หลายเดือนก่อน +11

    ඇත්තටම මේ දුමින්ද මහත්තයට සාධාරණයක් විය යුතුයි.ඇත්තටම මෙයා ගැන අද තමයි ටිකත් හරි විස්තර දැන ගත්තෙ.අපේ රටේ උසස් පොලිස් නිලධාරී මහත්වරුනි මෙතුමාට සහ මෙතූමගෙ බිරිඳට සහ දරුවට නිසි රැකවරණයක් ලබා දිය යුතුයි.ඒක ඇත්තටම සාධාරණ යුතුකමක්.මේ මනුස්සය අපරාද මඩින්න ගිහින් තමයි ජීවිත අවදානමට ලක් වෙලා තියෙන්නෙ.සුදා මහත්තයට ගොඩක් පින් හොදේ

  • @Nissankaweerasinghe-bo6nr
    @Nissankaweerasinghe-bo6nr หลายเดือนก่อน +14

    🇱🇰 🇱🇰 බලපන් ඔබේ නිහතමානීකම ඔබටනම් දවසක කිරී ඉතිරෙන්න හරි යනවා මචෝ ලන්කාවේ අපි ඔක්කොම ඔබත් එක්ක ඉන්නා මස්සිනා එකෙන්ම හිටපන් හොද ආන්ඩුවක් එනකන් 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 ඔබ පගාවට ඔබේ රට පාවලා දුන්නේ නෑ එකෙන්ම respect බන් ❤❤

  • @user-hh3yl4ze2h
    @user-hh3yl4ze2h หลายเดือนก่อน +3

    සුපිරි නිලදාරියෙක් ඔබතුමාට ඉක්මනින් සදාරණය ඉටුවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.මෙවැනි නිලදාරීන්ගේ ආරක්ශාව ගැන බලන්න බැරිනම් රටේ ඉහල පුටු වල ඉන්න උන් මොකටද?

  • @Ravidarsana
    @Ravidarsana หลายเดือนก่อน +2

    🙏ලංකා මතාවගේ උතුම් පුතෙක් සතරවරම් දේවියෝ රැකදේවා🙏🙏🙏සුදත් මහාතාට බෝම පිං සත්‍ය හෙලි කරනවාට 🙏🙏🙏ජයවෙවා🙏🙏🙏

  • @buddikagunasekara8962
    @buddikagunasekara8962 หลายเดือนก่อน +2

    ඔයා super වැඩ්ඩෙක්.ඔයාවයි රංගජිව වගේ අයට සාධාරණයක් වෙන්න ඔනා.මේක බුදුන්ගේ දේසය.සාධාරණය වෙනවාමයි...බුදුසරණයි

  • @nuwankumara8825
    @nuwankumara8825 หลายเดือนก่อน +2

    IP දුමින්ද Respect Sir ❤

  • @vijithawickramasinghe6849
    @vijithawickramasinghe6849 หลายเดือนก่อน +5

    proud of you sir good bless you 🙏

  • @digituotou9701
    @digituotou9701 หลายเดือนก่อน +4

    ඔබ වගේ නිර්භීත නිලදාරීන්ට යුක්තිය ඉටුවේවා සර් ඔයාට දෙවි රැකවරනයි

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn หลายเดือนก่อน +33

    පව් මේ මනුස්සයෝ තිරිසන් හැත්ත අපේ රටට කරන අපරාද ඔහුගේ දරුවත් බිරිදටත් තෙරුවන් සරණින් යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏නිර්භීත නිලදාරීන්.....❤❤❤පාහර පාලක හැත්ත ❤❤❤cyprus

  • @roshanshanaka3449
    @roshanshanaka3449 หลายเดือนก่อน +3

    ගරු කරන පොලිස් නිලධාරියෙක්. මේ වැඩ සටහන බලද්දි ඒ ගරුත්වය තවත් වැඩි වුණා.. සමස්ථ ශ්‍රී ලංකා පොලිසියටම අවශ්‍ය ඔබ වගේ නිලධාරීන්.
    ඔබව විශ්වාසයි!
    තෙරුවන් සරණයි!

  • @today2510
    @today2510 หลายเดือนก่อน +4

    ගොඩක් දුකයී සුදා අයියේ මේ රටේ අනාගත දරුවන්ගේ ජීවිත තමයි මුන් විනාශ කරන්නේ මේ වගේ නිලධාරීන් ආරක්ෂා කරගන්නේ නැති එකෙන්

  • @susanthathenuka2926
    @susanthathenuka2926 หลายเดือนก่อน +14

    මාලිමා ආණ්ඩුවක් යටතේ ඔබ ලංකාවට එන්න හදවතින්ම ආදරෙයි ඔබට❤❤❤

    • @chandrasirigamlath9165
      @chandrasirigamlath9165 หลายเดือนก่อน

      ඒ අස්සේ ජෙප්පෙක් තප්පුලනවා ලැජ්ජයි මේ හොද වැඩසටහන බලපන් සද්ද නැතිව

    • @Savee803
      @Savee803 หลายเดือนก่อน

      😅😅😅

  • @cyrilrajapaksa8516
    @cyrilrajapaksa8516 หลายเดือนก่อน +2

    හරිම ආඩම්බරයක් ආදරයක් හිතුනා ඔබතුමා ගැන.. කෙනක් හදවතින්ම ඇත්ත කතා කරනවා ඇක්කම ඒක අදුරගන්න පුලුවන්... විශ්වය රකින කවුරුන් හෝ ඉන්නවානම් ඔබත් පවුලත් ආරක්ෂා කරන්න ඕන . අපේ ලංකාවට ඕනම කරන වස්තුවක් ඔබතුමා. ආදරෙයි .

  • @luckyjay4996
    @luckyjay4996 หลายเดือนก่อน +7

    ජනතා රජයක් යටතේ ඉක්මනින් මේ නිලධාරීන් වහාම සේවයේ පිහිටුවා ඔවුන්ට සාදාරණය ඉටුකරනු

  • @nishanthathenabadu
    @nishanthathenabadu หลายเดือนก่อน +2

    ඔයා සුපිරි නිලඩාරියෙක් ආදරෙයි කෙලින් වැඩකරනවට ඇත්තටම පොලිස් කාරයොන්ට කැමති නෑ නමුත් ඔයා වගේ අය දැක්කම පොලිසිය ගැන ආදරේ හිතෙනව රට හදන්න ඔයාල වගේ අය ඉන්න ඔන ඉදිරියටත් කෙලින් ඉන්න ඔයාට බුදුසරණයි

  • @AIclould
    @AIclould หลายเดือนก่อน +2

    දුමින්ද ඔයාට great...genuine person. You must be become head police. We can see how others doing so far... You must come back IP duminida..... ❤️

  • @raninadan548
    @raninadan548 หลายเดือนก่อน +7

    நன்றி சுதா அய்யா இந்த நாட்களில் மக்களுக்கு நல்ல செய்திகளை கொண்டு வந்ததுக்கு இந்நாட்களில் தேவையானது துமிந்த உடற் நேர்மையானவர்தேவை வணக்கம்

  • @sanjayamadhushan3004
    @sanjayamadhushan3004 หลายเดือนก่อน +7

    ජයවේවා❤️❤️

  • @user-ef6ce9mj4v
    @user-ef6ce9mj4v หลายเดือนก่อน +2

    සර් මාලි මා ආන්ඩුව අපේ අවසාන තුරුම්පුව . ඒ රජය යටතෙ වත් සර්ට සුපිරි පෝස්ට් එකක් හම්බු වෙලා මුන් විනාස කරන්න යෝද බල යෝද ශක්තිය ලැබේවා . 🙏🙏🙏

  • @user-uo9ob3wr1g
    @user-uo9ob3wr1g หลายเดือนก่อน +16

    ජයවේවා ඔබතුමාට, මාගෙ ආචාරයට දුමින්ද මහත්මයානනි ඔබතුමාට 🙏🙏🙏🙏🙏

  • @lakshmandissanayaka5954
    @lakshmandissanayaka5954 หลายเดือนก่อน +6

    ඔයා වාගේ ආ පි.කෙනෙක් මමත් ඔයාගේ කාලයක් මටත් තිබුනා ඒවාගේ හොද උසස් නිලධාරීන් ද සිටියා ඡේස්ට පොලිස් අධිකාරී රණසිංහ. ඒටිලිපුනාන්දු වැනි මහත්වරුන් දැන් ඉන්න පොලිස් පවතිත් දේසපාඋවන්ට කඩේ යනවා මිනිහා සතපකට විස්වාස කරන්න බැහැ ඔයා ගත් තීරනය හරි ඉදිරියේදි ඔබ ඡය ගෙන ඉදිරියට යන්න ඔබට බුදු සරණයි

  • @Tsampath-hp3dw
    @Tsampath-hp3dw หลายเดือนก่อน +7

    සුදා අයියේ ඔයාල නැත්නම් මේවාගෙ ඇත්ත නැත්ත..අපිට දැන ගන්න වෙන්නේ..නෑ..මෙහම දේවල් රටටම පෙන්නලා ඔයා කරන මේ සේවයට ගොඩාක් ගරු කරනවා ඔයාට..🙏🙏🙏

  • @lankadesilva3116
    @lankadesilva3116 หลายเดือนก่อน +3

    ඔබට හා පවුලේ සැමට තෙරුවණ්ගේ රැකවරණය ලැබේවා....

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 หลายเดือนก่อน +2

    ඔබ thumawa බුදු පියාණන් ආරක්ෂා කරනවා 🙏🙏🙏

  • @deepanichandrika9540
    @deepanichandrika9540 หลายเดือนก่อน +2

    Me niyama sinhals le. Wadasatahana 2parak බලුවා. අඩම්බරයි. මෙහෙම විර පුතෙක් හැදුව අම්මට පින්. ඔයට ලන්කාවට අවිත් රට හදන්න ලැබෙනවාමයි. ඔයාව දෙවියො රැකගන්න ඔන.

  • @indraamarani3518
    @indraamarani3518 หลายเดือนก่อน +28

    uniform එක ගොම පාටයි .ඒ ගොන් වැඩ කරන නිසානේ .ඒත් දුමින්ද සහෝදරයා ඔබ නිහතමානීව කෙනෙක් .මේ ලෝකයේ ස්වභාවධර්මය නීතියක් තියෙනවා .ඒ අයට දඬුවම් ලැබෙයි .ඔබට ජය හා සතුට ප්‍රාර්ථනා කරමි .දීර්ඝායුෂ වේවා

  • @ddilhanidharmasena1136
    @ddilhanidharmasena1136 หลายเดือนก่อน +13

    ජනතාව ගේ සැලියුට් එක ඔබතුමාට ❤❤❤

  • @slchinthaka6465
    @slchinthaka6465 หลายเดือนก่อน +33

    මේ වගේ පුද්ගලයෝ රැක දෙන්න ආරක්ෂා කර දෙන්න වටින පුද්ගලයෙක්.ඇතු මේ ජඩ දේශපාලකයෝ හොඳ මිනිස්සුන්ට ඉන්න දෙන්නැත්තේ. මේ ජඩ දේශපාලන අවසන් වෙන්න ඕන අපේ රටෙන්.අනිවාර්යයෙන්ම ❤

  • @ChathuzLanka
    @ChathuzLanka หลายเดือนก่อน +12

    එදා මෙදා තුර පොලීසියේ දැකපු Real වැඩ්ඩෙක් sir. ලංකාවේ මිනිස්සු ඔයාට ආදරෙයි ඒ වගේම ගරු කරනවා. උඩුගම්බලා යන්න Try කරපු නිළධාරියෙක්. ඉන්න තැනක හොඳින් ඉන්න sir❤

  • @sujisaman7899
    @sujisaman7899 หลายเดือนก่อน +5

    මේ රටේ තියන පාදඩ දේශ පාලනය තමයි මේ හැම දේකටම මුල.. ඔබ ගැන අාඩම්බරයි.. ඔබ කේසර සිංහයෙක් මේ විශ්ව මාතාවගේ ශක්තියෙන් බලයෙන් ඔබත් ඔබගේ දරු පවුලත් නිරතුරුව රකිනවා.. පාතාලයේ සල්ලි වලින් පවුල් රකින පොලිස් කාරවෝ ඉන්නවා.. මේ ක අැතුලේම උන්ට මැරෙනවා අැරෙන්න වෙන කරන්න දෙයක් නෑ.. ඔබතුමන් තවත් පරගැති ගති අැති එවුන්ට උදව් නොකර ඔයාගේ දරුපවුල ඔයා ලගට අරගෙන සතුටින් ඉන්න..

  • @isurusampath4852
    @isurusampath4852 หลายเดือนก่อน +2

    අන්තියමට අපි රැවටෙනව කැදයට ඕන දේ වෙනවා 🇱🇰 බැබලේවා අමුතු ඇටේ වැජබේවා කාකි ඇදුම #### වේවා

  • @user-fz2lj2ek9s
    @user-fz2lj2ek9s หลายเดือนก่อน +3

    මේ වගේ මිනිස්සුයි පොලිස්පති තනතුරේ ඉන්න ඕන.❤

  • @user-zd5so7qo6g
    @user-zd5so7qo6g หลายเดือนก่อน +10

    ඇත්තටම තාත්තා කෙනෙක් හැටියට මාරම සංවේදී අවස්තාවක් .ඒ දුක එයාගේ හදවතින් එලියට එනවා.ඒක මූනේ දුක්බට හැඟීමෙන් පේනවා.මේක මාර ලංකාවක් ඇත්තටම .අවංක නිලදාරියෙක්ට ද මෙහෙම මේ කරන්නේ.

    • @gayanjayathilaka8352
      @gayanjayathilaka8352 หลายเดือนก่อน

      කතාවට රැවටෙන්න එපා හුත්තෝ .බුද්ධිමත් වෙයන්

  • @sinister008
    @sinister008 หลายเดือนก่อน +2

    This country not belongs to you but to the rogues. God Bless You and protect you and your family. Finally, when you mentioned about the English competence It brings loads of nostalgic memories

  • @aselasadaruwan247
    @aselasadaruwan247 หลายเดือนก่อน +2

    බුදු සරණයි අයියේ ඔයාට දේවියො ඔබව රකිවා

  • @chattaofficial
    @chattaofficial หลายเดือนก่อน +2

    Great policeman ❤
    Hope everything gets sorted out for him and his family 🙏🏼

  • @DileepaMuthumala
    @DileepaMuthumala หลายเดือนก่อน +2

    ලොකු ලොකු හ¿ලි ලියන්නෙ න¿...සර් ඔබටත් ඔබගේ පවුලේ අයටත් තිස් තුන් කෝටියක් දෙවි දේවතාවන්ගේ,බුදු සමිදුන්ගේ පිහිට ආරක්ෂාව ල¿බේවා..!!!!!!🙏🙏🙏🙏🙏🙋🙋🙋🍀🍀💪💪💪💪💪💪💪

  • @surangiramya337
    @surangiramya337 หลายเดือนก่อน +6

    Me wage thawa 2k hitiyoth athi lankawa goda ganna sir we all salute you respect sir

  • @dammirathnayaka2281
    @dammirathnayaka2281 หลายเดือนก่อน +3

    Proud of you sir god bless ❤💐

  • @sumithsd9281
    @sumithsd9281 หลายเดือนก่อน +2

    සුපිරි චරිතයක් තවත් පුලුවම් විදියට රටට වැඩක් කරන්න❤

  • @ALLViewbox
    @ALLViewbox หลายเดือนก่อน +2

    Salute IP Duminda
    you are Real gentlemen

  • @NuwanPallewaththge
    @NuwanPallewaththge หลายเดือนก่อน +5

    Thank you. Rata wenuwen karana uthukam walata.

  • @iwonlakshan5493
    @iwonlakshan5493 หลายเดือนก่อน +2

    Real police . Respect sir❤❤❤❤❤

  • @DushanKeerthirathna
    @DushanKeerthirathna หลายเดือนก่อน +4

    Respect sir.🙏♥️♥️

  • @pradeepdias704
    @pradeepdias704 หลายเดือนก่อน +3

    Good luck brother so proud of you

  • @vidoneinvestments1316
    @vidoneinvestments1316 หลายเดือนก่อน +1

    Best Police Officer . Respect !

  • @KrishaPG-uh6lp
    @KrishaPG-uh6lp หลายเดือนก่อน +3

    Respect sir .🙏🙏🙏🙏🙏🙏

  • @ranyagunawardana2474
    @ranyagunawardana2474 หลายเดือนก่อน +3

    A wage මිනිස්සු ape රටට අවශ්‍ය වෙන්නේ ....ඔහු ඇතුළු පවුලේ සියලුම dena දෙවියන් වහන්සේ විසින් ආරක්ෂා කරනු ලැබේවා ....අපිත් ඔහුට හරිම කැමති

  • @palithakandana6934
    @palithakandana6934 หลายเดือนก่อน +30

    මෙවැනි අවංක නිර්බිත නිලධාරින්ට ඉතා ළගදිම නැවත වරක් යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් රාජකාරි කිරීමට කාලය උදාකරදිමට අප සැම ඉදිරි මැතිවරණයකදි බුද්ධිමත්ව තිරණයක් ගමු.ඹබට තවතවත් ශක්තිය ධෙර්ය ලැබෙිවා .

  • @rtwyfwuwgausgsj3003
    @rtwyfwuwgausgsj3003 หลายเดือนก่อน +1

    Aiyeeee fatta duminda aiyeee oyaa ge kathaawa. Eththatama adarei.(සර්) Me thiyana vidihata nithiya ohomanamm samanyaa api wage minissunta nithiya kohomada weida. Oyata waradinne ne( සර්) oyata oya hithana pathana vidiyata oyage gamana yanna puluwan,, 🙏🙏🙏🙏🙏🙏.

  • @PrasannaPrasanna-rl3uw
    @PrasannaPrasanna-rl3uw หลายเดือนก่อน +11

    මාර වටින මහත්මයෙක් තෙරුවන් සරණයි ❤

  • @vishalpalangoda9018
    @vishalpalangoda9018 หลายเดือนก่อน +2

    මේ comments දකින කොට යාලුවෙක් විදිහට පට්ට ආඩම්බරයි මචං උඹ ගැන❤

  • @erandasadaruwan1770
    @erandasadaruwan1770 หลายเดือนก่อน +11

    ජය වේවා ජය වේවා දුමින්ද මහතා හට ජයවේවා සුදා අයියාට ජය වේවා!

  • @thusithaudayakantha9119
    @thusithaudayakantha9119 หลายเดือนก่อน +3

    දුමින්ද ඔබ මේ රටට ඇවැසි නිළධාරියෙක්... ජය වේවා සහෝ...❤

  • @MeshalShaveandra-pu4zf
    @MeshalShaveandra-pu4zf หลายเดือนก่อน +4

    Brother you Respect police officer, good luck 🎉

  • @SamanMali-fl8zp
    @SamanMali-fl8zp หลายเดือนก่อน +1

    කවදා ක හෝ අපේ මාතෘ භුමියේ ඔබ තුමා පොලිස් පති තනතුරට පත් වෙිවා ඔබ තුමා අති දක්ෂ අවංක පොලිස් නිලධරියෙක් තෙරුවන් සරණයි ඔයාට ❤❤

  • @dulajishira
    @dulajishira หลายเดือนก่อน +9

    රටට වටිනා අවංක පොලිස් නිලධාරියෙක්🇱🇰🤟,,, ඔබගේ වටිනා සේවය රටට අවශ්‍යමයී♥️🤟,,, රෙස්පෙක්ට්❤️🫡

  • @manjulabalasuriya9994
    @manjulabalasuriya9994 หลายเดือนก่อน +1

    Great police officer. All the very best.

  • @kanesamoorthilohanandamoor9311
    @kanesamoorthilohanandamoor9311 หลายเดือนก่อน +4

    We are saluting you brother don’t worry we are with u

  • @ayeshasewwandi3638
    @ayeshasewwandi3638 หลายเดือนก่อน +1

    ඔබතුමා අවංකවම සේවය කරා නම් , ඔබතුමා බිරිද දුව සහ පවුලේ සැම දෙවියෝ රකීවා

  • @user-qb2kk8lm8v
    @user-qb2kk8lm8v หลายเดือนก่อน +15

    ඒ උනාට අපි කැමති නෑ මචන් මම නම් කියන්නේ උඹ වගේ පොරක් ලංකාවටම තමයි හරියන්නෙ😢

  • @pradeepekanayaka737
    @pradeepekanayaka737 หลายเดือนก่อน +1

    ❤❤❤ supiri niladariyek

  • @user-gi7rn9mo4z
    @user-gi7rn9mo4z หลายเดือนก่อน +9

    ජඩ මාධ්‍ය තමයි කුඩු නාලිකාව ජඩ මාධ්‍ය ඝනිකාවෝ තමයි කමුදිත කොලුවා

  • @seetharanjani-ex4cs
    @seetharanjani-ex4cs หลายเดือนก่อน +1

    ඔබට. බුදු සරණයි. පරිසේමේන්. ❤❤

  • @asithapriyankara9528
    @asithapriyankara9528 หลายเดือนก่อน +2

    Respect brother ❤❤❤

  • @romenceweddingstudio2516
    @romenceweddingstudio2516 หลายเดือนก่อน +2

    Oba wage නිලධාරීන් ලංකාවේ sitiya යුතුයි ....❤❤

  • @delrinewebster7021
    @delrinewebster7021 หลายเดือนก่อน +5

    Salute to you Duminda, God bless you and your family .

  • @chameladilu780
    @chameladilu780 26 วันที่ผ่านมา

    හරිම දුකයි හරියට නීතිය කරන මනුස්සයෙකුට අද වෙලා තියෙන දේ. ඒ දරුවත් බිරිදත් ආරක්ෂා වේවා ❤❤❤