🔴 Siyatha Tharu Piri Re - සියත තරු පිරි රෑ | 2024 - 08 - 24 | Siyatha TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • 🔴 Siyatha Tharu Piri Re - සියත තරු පිරි රෑ | 2024 - 08 - 24 | Siyatha TV
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on Twitter - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #Srilanka

ความคิดเห็น • 77

  • @samanthigajasinghe4384
    @samanthigajasinghe4384 18 วันที่ผ่านมา +34

    ❤ කලාවේ සිහින කුමරා එදා මෙදා තුර බිහිවූ හොඳම නළුවා ඔබමයි ❤ කමල් අද්දරාරච්චි..... ඔයායි නිලන්තියි හැම ගීයකටම සාධාරණයක් ඉටු කරා...❤❤❤ well done 👍🤗

  • @kww8360
    @kww8360 18 วันที่ผ่านมา +20

    කමල් අද්දර ආරචිචි සූපිරි නලූවේක් අදටත් ගොඩාක් ආදරෙයි ❤❤

  • @samanthigajasinghe4384
    @samanthigajasinghe4384 17 วันที่ผ่านมา +10

    මා❤ මත් වීලා ❤❤ආයි ආයි බලනවා මං ❤️ මාරයි.. ගීතය එදා මෙදා තුර ආදරණීය මතකයන්.... ස්තුතියි කමල් ❤ නිලන්ති ❤❤❤❤

  • @gjayaneetha
    @gjayaneetha 17 วันที่ผ่านมา +10

    කමල් හින්දා බැලුවේ ❤

  • @user-cx5qg4gk8i
    @user-cx5qg4gk8i 18 วันที่ผ่านมา +18

    අනේ මන්දා කමල් පිස්සු හැදෙනවා ඔයාගේ රගපෑමට 😸

  • @kkumari7101
    @kkumari7101 18 วันที่ผ่านมา +5

    ඉයේ මට මේ වැඩසටහන බලන්න බැරි උනා එත් අද අද නම් කොහොම හරි බැලුවා ලස්සනයි ඇවිත් ඉන්න හැමෝම කමල් අද්දරාරච්චි එදා වගෙම අදත් ලස්සනයි රංගන ඇතුළු අද ඇවිත් ඉන්න හැමෝමටම සුභ ආනාගතයක් තෙරුවන් සරණයි

  • @lakmaligoonewardene3820
    @lakmaligoonewardene3820 5 วันที่ผ่านมา +2

    කමල් අද්දාඅරච්චි කියන්නේ අපේ තරුණ කාලේ හිටපු සංගීත යෙන්ද නර්තනයෙන්ද සුපිරි නලුවා අදටත් අපි හරිම ආදරෙන් ඔහු ඉන්න වැඩ සටහන් බලන්නේ මාසෙකට දවසක් හරි ක් කමල් නිලන්ති ගෙන්වා මේ වැඩ සටහන කරනවා නම් හොන්දයි ස්තූතියි 👍

  • @ramoonamurshida-mu3zb
    @ramoonamurshida-mu3zb 14 วันที่ผ่านมา +4

    දැන් ඉන්න කෝලන් වගේද
    ඉස්සර කට්ටිය නියම වැඩ්ඩො කමල් sing කලා ෆෝන් එක බැලුවෙවත් නෑ superb team ❤

  • @divinejourney-official50
    @divinejourney-official50 19 วันที่ผ่านมา +19

    කමල් අයියා ආයේ තරුණ පාට වේගන එනවා, ගෙදරට කොටු වෙන්නේ නැතිව කලා ලෝකයේ අය එක්ක එකතු වෙලා ඉන්න 💕💟

  • @gayathalpekumara8379
    @gayathalpekumara8379 16 วันที่ผ่านมา +3

    සුවදයි මල් සුවද සේ .Excellent singing and performance .

  • @ChamindaKumara-ut9ui
    @ChamindaKumara-ut9ui 19 วันที่ผ่านมา +14

    අතහරින එක නෙවේ අපහසු.අතහැරපු දවසේ ඉදන් ඒ පුද්ගලයව මතකයට එන එකයි අපහසු...😥❤️‍🩹.

    • @Canti-lc3lf
      @Canti-lc3lf 18 วันที่ผ่านมา +4

      අනිවාර්යයෙන් ඔයා හරි 👍

    • @ShenalPasidu-fy2kl
      @ShenalPasidu-fy2kl 14 วันที่ผ่านมา +1

      ඇත්තටම ඔයා හරියටම හරි

  • @pemawathiperera1220
    @pemawathiperera1220 19 วันที่ผ่านมา +9

    ආදරෙයි හැමදාමත් හැමදෙනාටම ලස්සනයි ආදරෙයි ❤ බුදුසරණයි 🙏💐💐💐

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 19 วันที่ผ่านมา +6

    කමල් අයියා හැමදාමත් ඒ වගේමයි හරිම ලස්සනයි තෙරුවන් සරණයි පැටියෝ ❤

  • @sugathmacolom6712
    @sugathmacolom6712 13 วันที่ผ่านมา +2

    Kamal සහ නිලන්ති කියන්නේ මගේ හොඳම කලාකරුවන් දෙදෙනෙක්..❤❤❤❤ආදරෙයි ආදරෙයි. චිරාත් jayathu.

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 19 วันที่ผ่านมา +7

    ඔක්කොම එවුන් ගොඩයන්න දගලන්නෙ මනෝජ් ,,,,,,,,, ට විහිලුකර අන්තිමට උං ම විහිළුවක් වෙනවා,,,, ඒකයි ඇත්ත

  • @IndraniRathnayakq
    @IndraniRathnayakq 19 วันที่ผ่านมา +5

    Come on කමල් aiye harima lassanai ❤❤ oyaaa aphu ඉස්සර vidihatama දකින්න ලැබීම sathutui ❤❤

  • @dilansameera4865
    @dilansameera4865 9 วันที่ผ่านมา +1

    අසහාය නළුවා ගායකයා කමල් අද්දර ආරච්චි 💓

  • @madumibopage9735
    @madumibopage9735 6 วันที่ผ่านมา +1

    කමල් වෙනමම brand එකක් ඇත්තටම❤❤

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 19 วันที่ผ่านมา +4

    Wooow super සිංදුව කුසුමට ළං වී🥰🥰🥰🥰 1:35:48

  • @SriyaniSriya-kc8ut
    @SriyaniSriya-kc8ut 16 วันที่ผ่านมา +1

    Kaml aiye eda wagema adath oba marama lassani budu sarani ❤❤❤❤❤❤❤❤❤❤

  • @tuanrishaddaintuan5961
    @tuanrishaddaintuan5961 14 วันที่ผ่านมา +1

    වයස කියන්නෙ නොම්මරයක් පමණි කමල් කියන්නෙ සුපිරි ✌🔥🙏

  • @vimalathinnkoon4469
    @vimalathinnkoon4469 19 วันที่ผ่านมา +3

    Lassanai kamal aiya jaya viwa❤❤❤❤❤❤

  • @rameyakuwait7024
    @rameyakuwait7024 19 วันที่ผ่านมา +3

    Lassanai hamotama adarei ❤️❤️❤️ theruwan saranai

  • @manelmalkanthi2799
    @manelmalkanthi2799 18 วันที่ผ่านมา +4

    Oman innda ❤❤

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 18 วันที่ผ่านมา +1

    රංගන අයියෙ ඔයා ඇතුළු හැමෝටම සුභ පතනවා ලස්සනයි සුන්දරයි බුදු සරණයි 🙏❤❤❤❤❤❤❤❤

  • @wasanthaKuruppu
    @wasanthaKuruppu 19 วันที่ผ่านมา +3

    Kamall..❤❤

  • @indumathiindu4137
    @indumathiindu4137 18 วันที่ผ่านมา +1

    අද නියමයි හරියට හිනා උනා

  • @kwtku4177
    @kwtku4177 19 วันที่ผ่านมา +2

    ❤❤❤❤Adaryi hemotama adaryi rangana aiya rangana aiyya kamala aiyya diha balana ❤❤Harima adaren❤❤❤lassanayi ❤❤❤

  • @navodininavodini4754
    @navodininavodini4754 6 วันที่ผ่านมา

    Beautiful nilanthi so pretty 😍

  • @LakmaleeDias
    @LakmaleeDias 18 วันที่ผ่านมา +4

    Nilanthi is very talented and very beautiful

  • @NilushiHimanthika-q4s
    @NilushiHimanthika-q4s 16 วันที่ผ่านมา

    ලස්සන වැඩ සටහන.සුරනි සිංදු ලස්සනයි ..රංගන අයියට සුබ පතනවා.හැමෝටම සුබ පතනවා.❤❤❤❤❤❤❤❤

  • @kaumaleeniroshani9213
    @kaumaleeniroshani9213 17 วันที่ผ่านมา +1

    Kamal ❤❤❤❤❤❤❤❤❤

  • @RaksmeSeryani
    @RaksmeSeryani 19 วันที่ผ่านมา +2

    ආදරෙයි ආදරෙයි ආදරෙයි බුදුසරණයි විශ්වයේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏♥️💐🌺🌹🪷🎉

  • @user-co1jc8xs9f
    @user-co1jc8xs9f 18 วันที่ผ่านมา +1

    Eththatama hitha honda kenek nisama kamal aiya enna enna tharuna wenawa.hemotama budu saranai.

  • @rasikawijesinghe8501
    @rasikawijesinghe8501 18 วันที่ผ่านมา +2

    අවුරුද්ද කට දස වතාවක් වත් මෙ අයම ගෙන්වනවා දැන් ඇති රංගන

  • @preethikafernando2557
    @preethikafernando2557 18 วันที่ผ่านมา +1

    Mame hituwa viterei Rangene kiwwa kamal ekke nilanthe duwat eke❤️❤️

  • @sithyalkamya1253
    @sithyalkamya1253 18 วันที่ผ่านมา +1

    දේවිකා මිහිරාණිලංකාවේ ප්‍රථම ටෙලි නාට්‍යය නිලිය ගෙන්වන්න රංගන සර්

  • @niroshanijayathilaka3493
    @niroshanijayathilaka3493 19 วันที่ผ่านมา +1

    Kamal mahaththayata godak adarei

  • @sagaranuwan9986
    @sagaranuwan9986 18 วันที่ผ่านมา +1

    ❤Lassanai hamoma ❤godak ❤lassanai ❤❤😅😅😅

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 19 วันที่ผ่านมา +1

    Anna nilanti hodai hugakalin

  • @nishaperera7814
    @nishaperera7814 18 วันที่ผ่านมา +1

    කමල් රගපෑම අත් ඇරල දාලද

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 19 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @thilinihansika4535
    @thilinihansika4535 14 วันที่ผ่านมา

    අනේ මාදනිවත් ගෙන්වන්නකෝ♥️♥️

  • @user-pk6ut9hq6y
    @user-pk6ut9hq6y 12 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @samanthigajasinghe4384
    @samanthigajasinghe4384 14 วันที่ผ่านมา +1

    ගයත්‍රි... නයනා වයි වැඩසටහන් වලට ගෙන්නලා වැඩක් නෑ 🙃🤮🙉 ආව වෙලාවෙ ඉදලා ඉවර වෙනකම් කොන්ඩ හදන එකමයි වැඩේ

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 19 วันที่ผ่านมา +1

    Kattiyama hodai sanwarai apo upeksa diniti la Dan appiriyai sanwarawa hasirenawa dance abara karakawala wadi kl
    Olam

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 19 วันที่ผ่านมา +2

    Ane rangana mahattaya wiswakodikara chaturajapaksa amila abesekara nadda ane eyala dakinat asai amilaputa am awa pahugiyadinawal wiswa masaganakin awe na plese genanako

  • @kalyanirohini1738
    @kalyanirohini1738 16 วันที่ผ่านมา

    Gayathri,,😂💕💕💕💕💕

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 18 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @elizabethq890
    @elizabethq890 18 วันที่ผ่านมา

    A❤❤,❤❤❤❤❤

  • @chandikabandara4694
    @chandikabandara4694 11 วันที่ผ่านมา

    1:00:47

  • @user-ge6no4oo9o
    @user-ge6no4oo9o 19 วันที่ผ่านมา +1

    Nilanthie lassana wela

    • @damiyanteanoma6615
      @damiyanteanoma6615 19 วันที่ผ่านมา

      ඔය කියන එව ංදනව නම් බලන් ඔයා ඔම කිය්වට් මේ ගෙවල්වල ඇවිත් බලන්න ඔන එව පව් කියලා යන්නට හදන්න එපා

  • @NethuminiJ
    @NethuminiJ 18 วันที่ผ่านมา

    Open mouth ge fan mn ❤❤❤❤😊😊😊😊😊

  • @sante6508
    @sante6508 19 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤👍👍👍👍👍👍🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹💗

  • @user-ge6no4oo9o
    @user-ge6no4oo9o 19 วันที่ผ่านมา +3

    Mokekda anee oya amandi ..

  • @SamanSaman-uv3eq
    @SamanSaman-uv3eq 18 วันที่ผ่านมา +1

    හැම නාලිකාවකටම ගේන්නේ මේ අය විතරයි ඒත් කිසිම චැනල් එකක වැඩ සටහන් වලට අපු නැති සම්මාන නලු නිලියන් ඉන්නවා ඒ අයව ගේන්වන්නකො පරන අයව

    • @shameerapriyadarshani4270
      @shameerapriyadarshani4270 18 ชั่วโมงที่ผ่านมา

      ඇත්ත රොඩ්නි එහෙම දකින්නම නෑ ආසයි එයාලවත් ගේනවා නම්

  • @sandyapriyadarshani6184
    @sandyapriyadarshani6184 15 วันที่ผ่านมา

    Gayathreege hinava natural ne කියලා හිතෙනවා 😂😂

  • @mariyajeyesi6315
    @mariyajeyesi6315 15 วันที่ผ่านมา

    ඔය ගයාත්‍රී කුනුකෝම්බෙ හැතිරිව ගේන්න අයි..රංගන උබම ඔය දංකතාව අහන්වා නෙ බන්.ගෙනල්ලා අහන්න දෙයකුත් එපැයි රංගබඩන්

  • @dumindu4625
    @dumindu4625 17 วันที่ผ่านมา

    අභිෂේකා විමලවීර අක්කාව ගෙන්න්නකො

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 19 วันที่ผ่านมา +1

    Rangana sr. Maneesa. Chanchal Manjula Kumari watsala himali siriwardana himali sarangi genanako plese

  • @kamalkamal7097
    @kamalkamal7097 12 วันที่ผ่านมา

    Dan dammath 18 kali mattu

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 18 วันที่ผ่านมา

    නළුවෙක් ව පීරලා හෙව්වා වගෙ .අලුත් නිලියක්ව හෙවවොත් මම එන්නද

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 18 วันที่ผ่านมา +1

    ❤🎉🎉🎉😮😊🦋🌍🇮🇪

  • @minhaelson5865
    @minhaelson5865 13 วันที่ผ่านมา

    Niyana Kumari no one baduwa

  • @DinuSuni-y1s
    @DinuSuni-y1s 18 วันที่ผ่านมา +1

    Gayattriga කට katai

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 19 วันที่ผ่านมา +1

    Mahesi madusanka kawindya dulsani udari warnakulasuriya vinu. Eyalat hodai Aya ane eyalat na mahesi kawindya mehi na ne

  • @ddegambada
    @ddegambada 18 วันที่ผ่านมา +1

    Please can you help me to find kamal's contact number.

  • @lathaqatarlatha3894
    @lathaqatarlatha3894 18 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @madushankashan716
    @madushankashan716 19 วันที่ผ่านมา +1

    ❤❤

    • @SuperUdaya
      @SuperUdaya 19 วันที่ผ่านมา

      රංගට හැමදාම ගයත්‍රි සහා නයනා කුමාරි නැතිව. බැවගෙ දැකලාම. එපාවෙලා