රුසියානු වාස්තු රහස් ඔබෙ දියුණුවට ..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • මගෙ ටෙලිග්‍රැම් group එකෙ සාමාජිකයෙක් වෙන්න ..
    මෙන්න link එක
    .t.me/mayapasala

ความคิดเห็น • 282

  • @nilushapriyajalee6498
    @nilushapriyajalee6498 3 ปีที่แล้ว +49

    ඔබගෙන් දැන උගත් දෙ බොහොයි, විශෙශයෙන් ගන දෙවියන් හදුනා ගැනිම, අපෙ ජිවිත ගොඩාක් සාර්තක උනා ඔබෙ මගපෙන්විම යටතෙ, ඔබට නිදුක් නිරොගි සුවය ලැබෙවා සර්, තෙරුවන් සරනයි

  • @renukasandamali9905
    @renukasandamali9905 3 ปีที่แล้ว +15

    හැමදාම වගේ අදත් අපේ අාසිරි සර්ට ගොඩක්ම ස්තුති සහ පින් මෙිදේවල් අපිට කියා දෙනවට
    🙏🌺 දිර්ඝායුෂ පතමි 🌺🙏

  • @denethsadaruwan850
    @denethsadaruwan850 3 ปีที่แล้ว +63

    අපේ ආසිරි ගුරුතුමා ට තව තවත් ආයූ වැඩේවා

  • @priyadharshanibulathsingha2951
    @priyadharshanibulathsingha2951 3 ปีที่แล้ว +6

    ස්තුතියි sir, මේ මාසේ ජූනි 9 යෙදෙන විශේෂ ගණදෙවි මන්ත්‍රය කියලා විශ්වයෙන් උදව් ඉල්ලන පූජාව කරන්න මම දැන් සූදානම්. ගිය අවුරුද්දේ මම ඒක කළා. ඒ සම්බන්ධව තවත් දැනුවත් කිරීම් කරනවා නම් ගොඩක් සතුටුයි. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි. විශ්වයටත්, ගණ දෙවියන්ටත් ස්තුතියි ස්තූතියි ස්තූතියි.

  • @vidubimaenglish8641
    @vidubimaenglish8641 3 ปีที่แล้ว +27

    ගන දෙවියන් හදුනා ගැනීම පින් පොත ලිවීම පින් කර ඒ පින් දෙවියන්ට අනුමෝදන් කිරීම වගේ තව ගොඩාක් දේවල් අපේ ජීවිත වලට කියා දුන් ඔබතුමාට ගොඩාක් පින්.

  • @nprupasinghe6474
    @nprupasinghe6474 3 ปีที่แล้ว +7

    ඹබතුමාට බෙහෝ පින් අපට මේවා පහදා තේරැම් කර දෙනවාට...
    ඔබතුමාට සකලාන්තර සර්වෝපද්‍රවයන් දුරැවී සෙත ශාන්තිය සැලසේවා...
    ශත වර්ෂාධික කාලයක් දීර්ඝායුෂ ශීු සම්පත්තිය සැලසේවා.....
    සෑම ඉරියව්වකදීම තෙරැවන් සරණ පිහිට ලැබේවා.....
    සැපසේ නින්ද යාවා....
    සැපසේ අවදි වේවා....
    නපුරැ සිහින නොපෙනේවා....
    දෙවියන්ට ප්‍රිය වේවා......
    දෙවියන්ගෙත් දැහැමි ආරක්ෂාව රැකවරණය සැලසේවා.....
    රජ සොර සතුරැ ජල ගිණි වස විස අවි ආයුධ ආදියෙන් සිහිනෙකින්වත් විපතක් නොම වේවා....
    කායික මානසික සැනසිල්ල ඔබතුමාට නිරන්තරයෙන්ම ලැබේවා ......!!!

    • @deepakumari1544
      @deepakumari1544 2 ปีที่แล้ว

      Godak pin

    • @deepakumari1544
      @deepakumari1544 2 ปีที่แล้ว

      Oba thumaga ganapathi kamayan mama sinnawaana cchan dakan akak baragaththa gdak pin.hadawathinma aweyan adahanaa.

  • @gaminirathnayaka6138
    @gaminirathnayaka6138 3 ปีที่แล้ว +6

    ඇත්තටම ආසිරි සර්...ඔබ තුමාගේ වැඩ සටහන් තුලින්...උගත් දේ බොහෝයි...ගොඩක් ස්තුතියි සර් ...නිදුක් නිරෝගී සුවය මෙන්ම වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරන්නම් .

  • @ajanthakarunarathna5681
    @ajanthakarunarathna5681 3 ปีที่แล้ว +9

    ගොඩක් දේවල් දැන ගත්තා.බුදු සරණයී.ගණ දෙවි පිහිටයී.

  • @kumarimenuwara6366
    @kumarimenuwara6366 3 ปีที่แล้ว +4

    ජීවිතේ ට වට්නාම දෙයක් ලබාගත්තා සර් .ෆෙංෂුයි සාස්තර ගැන අද්දැකීම් ගොඩක්ම ලබාගත්තා සර්ගෙ youtube channel තුළින් .සියලුම දේවල් හොදින් සරලව කියාදෙන ඔබතුමාට ගොඩක්ම ස්තුති ..සර් .🙏🌹

  • @nilukawidanage993
    @nilukawidanage993 3 ปีที่แล้ว +4

    තව තවත් මෙවැනි දැනුම බෙදා දෙන්න සර්ට ශක්තිය දෛර්‍ය ලැබේවා.බුදුසරනයි ගණදෙවි පිහිටයි.

  • @sriyani20hiru96
    @sriyani20hiru96 3 ปีที่แล้ว +15

    මෙය ගොඩාක් වැදගත් උනා සර්.ඔබ තුමාට ගොඩාක් ආයු ලැබේවා !!!

  • @vimuvimu8801
    @vimuvimu8801 2 ปีที่แล้ว +7

    මේ කතාව හරි .මන් සාමාන්‍ය පෙළට පාඩම්කරන කාලෙ අපෙ බලු පැටියා මගෙ කකුල් යට නිදියනවා.එදාට මට හොදට පාඩම් මතක හිටිනවා..ගෙදර අයට ඒ දවස් වල කිව්වම එයාල මට හිනත් උනා.

  • @SA-pf3bf
    @SA-pf3bf 3 ปีที่แล้ว +5

    ගොඩක් ඉස්තුතියි. සර්.... ඔබ‍ට දීර්ගායු වේවා. බුදුසරණයි.

    • @nayanaperera1829
      @nayanaperera1829 3 ปีที่แล้ว

      ඔබට ගොඩක් ඉස්තුති සර් ....ඔබ තුමාට දිර්ගායු වේවා තේරුවන් සරණයි

  • @subadhradamayanthi1224
    @subadhradamayanthi1224 3 ปีที่แล้ว +6

    ඔබ තුමාගේ පැහැදිලි කිරීම් ඉතාමත් අගය කොට සලකමි..ස්තුති ඔබ තුමාට....

  • @dcvlogs9153
    @dcvlogs9153 3 ปีที่แล้ว +10

    ස්තූතියි මාස්ටර් 🙏🙏❤️ ,ගණදෙවි පිහිටයි 🙏🙏

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි සර් ඔබතුමා මෙ දෙන දෙවල් වලට ඔබට තෙරුවන් සරණයි

  • @dayanirandeniya4429
    @dayanirandeniya4429 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි ..තෙරුවන් සරණයි ..

  • @dhammachinthawa2567
    @dhammachinthawa2567 3 ปีที่แล้ว +5

    ගොඩක් වටිනා වීඩියෝ එකක් බොහොම ස්තුතියි ගුරුතුමනි අපි නොදන්න දේවල් අපිට කියලා දෙනවට🙏🙏🙏

  • @gewaththa331
    @gewaththa331 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි .ඔබ තුමා කියලා දුන්න හැමදෙකින්ම ගොඩක් දෙවල් ලැබුණා .

  • @RaniRani-oq8fy
    @RaniRani-oq8fy 3 หลายเดือนก่อน

    ඔබ තුමාට බොහොම ස්තූති වේවා තෙරුම් කරන ඒකට ගොඩාක් පිං බුදු සරණයි 🙏🙏

  • @pusphakanthi2661
    @pusphakanthi2661 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපිව නොදන්නා දේවල් දැනගැනීම නිසා ගොඩාක් ඉස්තුතියි සර් පින් 🙏🙏

  • @mnb5981
    @mnb5981 3 ปีที่แล้ว +1

    ගොඩක් ගොඩක් පින් සර් නිදුක් නීරෝගී දීර්ගායුශ ලැබේවා

  • @chamisingappuli1260
    @chamisingappuli1260 4 หลายเดือนก่อน +43

    මගෙ පූස් පැට්ටා නම් ඉන්නේ මගෙ ඇඳ උඩ. මට නම් අසුබ නැහැ මගෙ පූස් පැටියා . අහිංසක සත්තු අසුබ නැහැ . මනුස්සයෝ තමයි අසුබ

    • @NilminiAnthony-xj2iw
      @NilminiAnthony-xj2iw 3 หลายเดือนก่อน +5

      Matath e addakeema tiynwa. Saththu ahinsakai. Minissungen tma parissam viya uththe.

    • @ruthfernando6168
      @ruthfernando6168 3 หลายเดือนก่อน +1

      Eka aththa

    • @Damayanthi-t1h
      @Damayanthi-t1h 2 หลายเดือนก่อน +1

      ඔයා හරි ❤

    • @SriyaniSriya-kc8ut
      @SriyaniSriya-kc8ut 2 หลายเดือนก่อน

      ඔයා හරි ❤❤❤

    • @hansa2001
      @hansa2001 หลายเดือนก่อน

      නමුත් මිනිසුන් වෙලා ඉදලා පවු කරපු අයයි තිරිසන් වෙන්නෙ.සතුන් කියන්නෙත් අපායෙම කට්ටියක්

  • @lakminiperera3590
    @lakminiperera3590 3 ปีที่แล้ว +7

    ගොඩාක් පින් 🙏

  • @rashmirashmi1355
    @rashmirashmi1355 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි සර් ඔබතුමාට

  • @lakminiiakmini8315
    @lakminiiakmini8315 3 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතියි🌺🌹

  • @prasangiumayangani429
    @prasangiumayangani429 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි සර් තෙරුවණ් සරණයි ඔබට ..

  • @kasunitharaka5248
    @kasunitharaka5248 3 ปีที่แล้ว +3

    Thank you sir .dewi pihitai sir.

  • @roshinilakmali7222
    @roshinilakmali7222 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූති සර්.🙏

  • @crochet4539
    @crochet4539 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි මාස්ටර්❤️

  • @KumariKumari-sy5rn
    @KumariKumari-sy5rn 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ජයවේවා

  • @rohinidasanayake8611
    @rohinidasanayake8611 2 ปีที่แล้ว

    Obagen ugath de nisa godak prasna madde unath sathutin ennawa.gana dewiyan wadinne oba nisa.godak pihita thiyenawa.sthuthi guru thumani.budu saranai.niduk nirogi wewa..

  • @mallikaKumari-q1s
    @mallikaKumari-q1s หลายเดือนก่อน +1

    ඔබතුමාට ගොඩක් පින් , ගණදෙවියන් ගැන පහදා දීම පිළිබදව , ඇත්තටම ගණදෙවියන් අපට පිහිටවුණා ,

  • @chandihttiarich2147
    @chandihttiarich2147 3 ปีที่แล้ว +1

    Bohoma sthuthi Asiri sirta godak wedagath.theruwan saranai

  • @avkuruvitage2407
    @avkuruvitage2407 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබට

  • @kasunkumara5079
    @kasunkumara5079 3 ปีที่แล้ว +2

    ගොඩක් පිං සර්ට.....🙏🙏🙏🙏❤️

  • @winsandarandunu8401
    @winsandarandunu8401 2 ปีที่แล้ว

    ඔබතුමාට බොහෝම ස්තූතියි ...

  • @SDMusic197
    @SDMusic197 2 ปีที่แล้ว +2

    Ane manda api අලුත් නිවසක් haduva පදිංචි vuna thama nam දෝෂ කිසිවක් නැහැ theruvan saranai obathumata 🌺🌺🌺🙏🙏🙏🙏🙏

  • @nylantinn0558
    @nylantinn0558 3 ปีที่แล้ว +2

    Thank you sir obata dirgayusha labewaq

  • @dewanibhagya9195
    @dewanibhagya9195 3 ปีที่แล้ว

    Oba thumata gdk pin.deergayusha lebewa.nirogi suwa lebewa.

  • @lakminikalupathirana3587
    @lakminikalupathirana3587 3 ปีที่แล้ว +1

    ස්තුතියි .සර් .🙏🌹❤

  • @shalikamuthumali3627
    @shalikamuthumali3627 2 ปีที่แล้ว +1

    තෙරවන් සරණයි

  • @sunethrasunethra221
    @sunethrasunethra221 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතිය

  • @nilankaprashadini7173
    @nilankaprashadini7173 3 ปีที่แล้ว

    ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @Todayhittiktok
    @Todayhittiktok 3 ปีที่แล้ว +1

    Man danna 1st comment
    Man mechchr kal believe kr sirwa
    Meka maha moda ktwk
    Pusa kiynne godak senehasa thiyena sathek
    U nidiynna ynna uta godak adre krna kena lgt
    Bye sir oyge marketing me okkoma blgena yddi

  • @bijayabijaya490
    @bijayabijaya490 3 ปีที่แล้ว

    Theruwansaray obathumata bohoma sathutuy hoda dewal katath dana ganna budusaranay

  • @induheendeniya9985
    @induheendeniya9985 3 ปีที่แล้ว +1

    Mama.harima asai.oba.thumage videos ahanna kalin mama danan.hitiye nha thankyou very much thapa margayen awashya poth genwa.ganna puluwanda theruwan saranai

  • @jayanichathurika3581
    @jayanichathurika3581 3 ปีที่แล้ว +2

    Godak sthutiy sr.. 🙏

  • @mekalaharshani7464
    @mekalaharshani7464 3 ปีที่แล้ว +4

    ස්තුතියි සර්🙏🙏

  • @gamagepriyanthika5880
    @gamagepriyanthika5880 2 ปีที่แล้ว

    ස්තුතියි ,ස්තුතියි ,ස්තුතියි මහත්මයා ආයුබෝවන්

  • @ytgyxggg8610
    @ytgyxggg8610 3 ปีที่แล้ว +1

    Thankyou sir.
    Sir mage gedara ballo 2kma maruna.wayasata gihin neme.akale ledak hadila.eka asubaida sir.sirata Budusaranai !

  • @kavindiyasasmi7483
    @kavindiyasasmi7483 2 ปีที่แล้ว +1

    Godak dewal dena gaththa thank you sir very much so much

  • @maduwedikkara1838
    @maduwedikkara1838 3 ปีที่แล้ว +7

    Thank you sir..

  • @enjvoice
    @enjvoice 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතිය සර්

  • @amallankaamal2976
    @amallankaamal2976 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🙏

  • @anjalikajayasinghe7358
    @anjalikajayasinghe7358 3 ปีที่แล้ว +4

    ස්තුතියි සර්

  • @swarnagunawardena6584
    @swarnagunawardena6584 3 ปีที่แล้ว

    Godak sthuthi sir oba thumata deerga ayouw labewa

  • @nilminikumari427
    @nilminikumari427 3 ปีที่แล้ว

    Oba thumata sthuthiyi. Sthuthiyi.sthuthiyi

  • @achinimunasingha5576
    @achinimunasingha5576 2 ปีที่แล้ว

    Godak sthuthi oba thumata

  • @sandaiyakumari7019
    @sandaiyakumari7019 3 ปีที่แล้ว

    ස්තුතියි ස්තුතියි ස්තුතියි සර්

  • @badraa6698
    @badraa6698 3 ปีที่แล้ว +2

    Thanks Master God Bless 🌹🌹🌹

  • @rohinisal3883
    @rohinisal3883 ปีที่แล้ว

    God Bless Master teach the world this things....

  • @nawanzhik4236
    @nawanzhik4236 3 ปีที่แล้ว +4

    Pereda idan puso gena hoya hoyamai hitiye sir 🤗🤗🤗

  • @SumaliRangika
    @SumaliRangika 3 ปีที่แล้ว +1

    ස්තුති සර්

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 3 ปีที่แล้ว

    Obatumage sastrya mamaeganagaththa wadamaluwalata awa mamamage vasanawawadikara gaththa mamadan cypruswala wadakaranawa mageth pawleth vasanawzwadikaragaththa obthumata thank you very much💐💐💐💐

  • @Nima-x6f
    @Nima-x6f 3 ปีที่แล้ว

    🙏ස්තුතියි. 🙏

  • @MRSMunasinghe
    @MRSMunasinghe 4 หลายเดือนก่อน

    ස්තූතියි ❤❤❤❤❤❤❤

  • @MalaniMathukanda
    @MalaniMathukanda 4 หลายเดือนก่อน

    ❤ ගොඩක් වටිනවා සර්

  • @samanthisilva6478
    @samanthisilva6478 3 ปีที่แล้ว

    Obathuma dewiyange niyojithayek me manusathlowata apu. Godak pin sir, obage hama upadeshayakatama. Man tika kalayak thula obathumge you tube chanal thulin saha telegram group eka thulin danuma aran sarthaka prathipala gaththu kenek.

  • @SLTrainBoy
    @SLTrainBoy 3 ปีที่แล้ว +1

    සර් මෛත්‍රී භාවනා ගැන පැහැදිලි සරල වීඩියෝ එකක් දාන්නකෝ

  • @sriyanidarmasiri2376
    @sriyanidarmasiri2376 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි සර්. අනේ සර් මම ඉන්නෙ රට දැන් අවුරැදු තුනක් වෙනව. අවුරැදු දෙකක් හොදට හිටිය. ඊට පස්සෙ මම බලපු සීය මැරැන නිසා වෙන ගෙදරකට ආව. ඒ ගෙදරට ආපු දවසෙ ඉදල හරියට කරදර. පුළුවන් ඉක්මනින් ලංකාවට එන්න හදන්නෙ. මෙතන හිටියොත් මට හිරේ යන්නත් වෙනව. ඇයි එහෙම වෙන්නෙ සර්

    • @malithiindira7479
      @malithiindira7479 9 หลายเดือนก่อน +1

      බුමි දෝෂ හෝ අමනුෂ්‍ය බලපෑම්

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 3 ปีที่แล้ว

    Teruvan saranai sirta bohoma stuti

  • @Danushi8
    @Danushi8 3 ปีที่แล้ว +1

    ස්තුති මාස්ටර්

  • @nimsara4469
    @nimsara4469 3 ปีที่แล้ว +2

    👍🙏Thank You Sir.

  • @indranisubasinha6267
    @indranisubasinha6267 3 ปีที่แล้ว +1

    ඔබතුමාගෙන් දැනගන්න ඕනි ජුනි බදාද 9 නෙ එදාට කරන ගුරුකම කියල දෙන්නකො. මම අලුතෙන් කරන්න හදන්නෙ. 🌹මමත් කරන්න හිතුව 🌹

  • @nishaperera7202
    @nishaperera7202 3 ปีที่แล้ว

    Sr mage daruwan danna nidiygnai basnirta eka hodai da. Narakda

  • @neethasolaman159
    @neethasolaman159 4 หลายเดือนก่อน

    Thanks for u it's very good program sir I'm loving animals but I don't like to keep inside the house animals.

  • @sampathkolonne9684
    @sampathkolonne9684 2 ปีที่แล้ว

    ජය වෙවා ඔබට

  • @nethmiwijethunge9209
    @nethmiwijethunge9209 3 ปีที่แล้ว +12

    දෙයියනේ පුසා මගේ ඇද උඩනේ😥

  • @shaliniapsara3234
    @shaliniapsara3234 3 ปีที่แล้ว

    Ka gawa hari fengshui litha tiyenawada june maseta ?? Ane tiyanaanam kiyanna

    • @sajithchathuranga239
      @sajithchathuranga239 3 ปีที่แล้ว

      ඔබතුමා ගේ සෑම වීඩියෝවක්ම මා බලනව හරිම වැදගත් ඒවා..මම කැමතියි ඔබතුමන්ගේ සමුළුවකට සහභාගි වෙන්න

  • @menakanilani3348
    @menakanilani3348 ปีที่แล้ว +5

    මම නමි හිතන්නෙ ඔිනම දෙයක් ඔිනාවට වැඩිය ඔිනමනැ අනික මගෙ දරැවා පාඩම් කරන්නෙ ජෙසු ගෙ සුරැවම ලග

    • @Harshani571
      @Harshani571 ปีที่แล้ว +1

      jesug.jesug.ewa.hariysnaweada.oyata....moda.kata...

  • @lakmaliganegoda9150
    @lakmaliganegoda9150 3 ปีที่แล้ว +1

    Thank you sir apita me wage videos kiyla denawata.

  • @thoshinidesilva9937
    @thoshinidesilva9937 3 หลายเดือนก่อน +8

    පූසො නිදාගන්න කැමතිම ආදරණීය කෙනාගෙ ඉහ ඉද්දර

    • @sharadhasathsarani9894
      @sharadhasathsarani9894 2 หลายเดือนก่อน

      ඒක ඇත්ත මගෙ පූස් බබ නිදාගන්නෙ මගෙ බෙල්ල ලග ❤❤

  • @KavN1234
    @KavN1234 3 ปีที่แล้ว +2

    thank you sir

  • @anomanishanthi1324
    @anomanishanthi1324 3 ปีที่แล้ว +1

    Theruwan Saranai Sir

  • @prabodanipiyushani412
    @prabodanipiyushani412 3 ปีที่แล้ว +1

    Meka aththa.mage room eketh a prasnema Una....pusa hamadama mage bed eke yata toilet Kara .. mahaththaya Mai wenwela inne Dan ...obata stuti sir .

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 3 ปีที่แล้ว +1

    සර් ට ගෙ ව්ඩියෝ හැම එකක්ම බලනවා

  • @anurasampath2263
    @anurasampath2263 2 ปีที่แล้ว

    Asiri sir ape gedara L hedayata hadala thiyenne. Basnahira tamai L hadaye his thena pihitala thiyenne. Hebei eka varanda ekakin eka udin wahila thiyenne. Ane sir mekata visadumak dennako. Pin sir.

  • @liyanaliyana5411
    @liyanaliyana5411 3 ปีที่แล้ว +1

    Thanks obatumata

  • @shantishanti7474
    @shantishanti7474 3 ปีที่แล้ว

    ඔබ තුමාගෙ නම්බ ඵකක් දාන්න පුලුවනිද ගොඩක් වැදගත් දෙවල් කියලා දෙන ඔබ තුමාට තෙරුවන් සරනයි

  • @rehanarehana6418
    @rehanarehana6418 3 ปีที่แล้ว

    Hemadeema Hari vidiyata pehediliwa kiyala Dena obathumata sthuuthi ganadevi pihitai

  • @pushparanjanee9123
    @pushparanjanee9123 2 ปีที่แล้ว

    Oba thumata godak pin

  • @ranjanithiyagarajah10
    @ranjanithiyagarajah10 3 ปีที่แล้ว +1

    Thanz lot sir 👍👍👍👍👍👍

  • @lankaweapi9875
    @lankaweapi9875 3 ปีที่แล้ว +2

    Thank you sir blla pusan gana me dawal danagtte ada

  • @SadamaliDmd
    @SadamaliDmd ปีที่แล้ว

    Oba thumat siyalu dewiyange pihita labewa

  • @daughterofthegod
    @daughterofthegod 3 ปีที่แล้ว +3

    ප්‍රාර්ථනා ඉබ්බා ගැන video එකක් කරන්නකෝ සර්

  • @jinesakumari6691
    @jinesakumari6691 3 ปีที่แล้ว

    Balukotuwak hadanna dishawak tiyanawada

  • @iroshasandamali1385
    @iroshasandamali1385 3 ปีที่แล้ว +1

    Thanks sir bs obathumata

  • @chandrikadevika2203
    @chandrikadevika2203 3 ปีที่แล้ว

    Kohomada gedaraka dana rina tiyena thena hoyaganne thanks

  • @jayakodejayakode9876
    @jayakodejayakode9876 3 ปีที่แล้ว +2

    අපේ ගෙදර පූස් පැටියත් සමහර දවස්වලට ඇදට එනවා නිදා ගන්න ඒකත් හොද නැද්ද .