හිතන පතන දේ තත්පර 17 න් ලබාගන්න / Get what you want in 17 seconds

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • #lowofattraction
    #hopefully
    #win
    හිතන පතන දේ තත්පර 17 න් ලබා ගන්න
    • ඕනෑම බලාපොරොත්තුවක් හ...
    Kanchana pethiyagoda Astrology palapala Anawaki Life Future Happy Lucky Motivation Attraction Low of Attraction Positive thinking lagna cosmic energy Marrage Education power Money thinking palm reading sri lanka 2022
    කාංචනා පෙතියාගොඩ ජ්‍යොතිෂය පලාපල අනාවැකි ජීවිතය අනාගතය සතුට වාසනාව අභියෝගය ආකර්ෂණය විශ්ව ආකර්ෂණ නීතිය විශ්ව ශක්තිය ලග්න විවාහය අධ්‍යාපනය බලය මුදල් ධනාත්මක චින්තනය හස්ත රේඛා ,2022 kanchana pethiyagoda

ความคิดเห็น • 921

  • @kumarigodigamuwa6542
    @kumarigodigamuwa6542 2 ปีที่แล้ว +78

    teruvan saranai mis.oba kiya dunna valakul kramaya mata nam hariyatama hari giya.man godak duken hitiya velavaka.oba tumiya pihita una. oba tumiyatath visva balayatath stuti veva.stuti veva stuti veva.

  • @harshanirathnayake6000
    @harshanirathnayake6000 ปีที่แล้ว +212

    අනේ මේක නම් මට විස්වාස කරන්නත් බෑ..මම මේක කරල වැඩි වෙලා යන්න කලින් මට මගෙ අහිමි උන ආදරය හම්බුනා...ඇවිලෙන හිත් නිවනවට ඔය තුමියටත් විශ්ව මාතාවටත් ස්තූතිවන්ත වේවා!

    • @NamalKumara-kf4sx
      @NamalKumara-kf4sx 11 หลายเดือนก่อน +1

      Sirwtm

    • @tdfirstevent4990
      @tdfirstevent4990 11 หลายเดือนก่อน +1

      Ane wasnawan wishwayata isthuthi wewa

    • @wasanakodithuwakku4969
      @wasanakodithuwakku4969 8 หลายเดือนก่อน +2

      Ane oya aththmd kiynne

    • @harshanirathnayake6000
      @harshanirathnayake6000 8 หลายเดือนก่อน

      @@wasanakodithuwakku4969 ඔව්..රිනාත්මක සිතුවිලි අයින් කරන්න..විශ්වය අපිට අවැසි දේ ලබා දෙනව..💓

    • @tiktoknawa5547
      @tiktoknawa5547 8 หลายเดือนก่อน

      ​@@wasanakodithuwakku4969boru bn...blhn reply nene😅

  • @buddhikamadhuwanthi5915
    @buddhikamadhuwanthi5915 ปีที่แล้ว +33

    විශ්වාස කල නොහැකි වුණත් මේ ක්‍රමය කරලා විනාඩියක් යන්න කලින් මට call එකක් ආවා. ඔබට ස්තූතියි ❤

  • @user-jaanuganegodaavi
    @user-jaanuganegodaavi 11 หลายเดือนก่อน +41

    මේක එක පාරයි ඇහුවේ කලේ දෙපාරයි ටික ටික ඒ සැනසීම ලැබුනා....ඇත්තටම සතුටෙන් ඉන්න නම් කරන්න ඕනා රින අදහස් අයින් කරලා පොසිටිව් විදිහට ඒ දකින හැබෑවෙන්න පුලුවන් හීනෙම ජීවත් වෙන එක🤗🤗❤🩸

  • @udfack1610
    @udfack1610 7 หลายเดือนก่อน +26

    හෙට එක්සෑම් එක තියාගෙන අද මට මේ වීඩියෝ එක මුණගැස්සුවාට මේ විශ්ව ශක්තියට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි....! ❤️🌎🙏🌎

  • @chirathmathilakarathna8314
    @chirathmathilakarathna8314 ปีที่แล้ว +31

    මං දැන් මෙක කරලා බැලුවා අනිවාර්යයෙන් මට මෙකෙ ප්‍රතිඵල ලැබෙනවා මට විශ්වාසයි , මට විශ්වය විශ්වසයි ඔබට ස්තුතියි අදරනිය විශ්වය ! ස්තුති! ස්තුති !

  • @kalpana5131
    @kalpana5131 ปีที่แล้ว +85

    මේක සත්‍යයක් ...විශ්ව ශක්තියට කෝටි වාරයක් ස්තූතියි ....මිස්ටත් ස්තූතියි .

  • @disnaamarasinghe3797
    @disnaamarasinghe3797 ปีที่แล้ว +26

    මන් මෙ ඩෙ කරලා දින 1 න් සාර්ථක උනා ඔබ තුමිය මට මුනගාස්සු විශ්වයට ස්තුතිය ස්තුතිය ස්තුතිය

  • @dinushkapiyumal7809
    @dinushkapiyumal7809 5 หลายเดือนก่อน +9

    ඔයාලා මේක විශ්වාස කරනවානම් විශ්වාස කරන්න.මේක මම ඊයේ කරා. අද මම ඒ හිතපු විදියටම උනා. 😍 පැය 20 වගේ ගියේ. හිතේ විශ්වාසය තියනවානම් ඕනේ දෙයක් හරියනවා🌏❤️

  • @madhushasandeepani4042
    @madhushasandeepani4042 6 หลายเดือนก่อน +11

    මේකනම් සම්පුර්ණ ඇත්තක්.මට හරියටම හරි ගියා.❤️ මේ විඩියෝ එක මුන ගැස්සුවාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🌼🥰

  • @dubaicenter8664
    @dubaicenter8664 8 หลายเดือนก่อน +10

    මෙම වීඩියෝ එක ඇසීමට සැලැස්වීම ගැන ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි. ඔබතුමිය ටත් බොහෝ ම ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි.

  • @achalaachala6788
    @achalaachala6788 2 ปีที่แล้ว +97

    🙏 ම්ස් ඔබටත් , මේ විෂ්වයටත් ගොඩක් ස්තුතියි , මම පාන්දර 4 ,17 මේ විඩියෝ එක දැක්කේ, එවෙලාවේම 33 වතාවක් මේක කරා, නැති උනු මගේ ආදරය ගැන කෑ ගහලා අඩන්න තරම් වේදනාවකින් උන්නේ මාස 10 වෙලේ ඉදන්, ඒත් මේ වෙලාවේ ගොඩක් සතුටින් මේක කරා , නැති උනු දේ ලැබුනා හිතාගෙන , හිතට ලොකූ සැනසීමක් දැනුනා, එයා එක්ක හිට් මුල් කාලේ වගේම, දිනපතා මම මෙක කරනවා, අනිවාර්යයෙන් මට මේ දේ ලැබෙනවා !

    • @whapuarachchi9459
      @whapuarachchi9459 2 ปีที่แล้ว +3

      Oyta hri giyda

    • @achalaachala6788
      @achalaachala6788 2 ปีที่แล้ว +9

      @@whapuarachchi9459 එදාම මාව බ්ලොක් කරලා හිට් කෙනා බ්ලොක් එක ඇරලා මට msg එකක් දාලා ආයෙත් බ්ලොක් කරලා තිබුනා , මට පස්සේ මේක කරන්න බැරි උනා

    • @gaminiatthanayaka4458
      @gaminiatthanayaka4458 2 ปีที่แล้ว +3

      @@achalaachala6788 දැන් කොහොමද ඔයාට, හරිද ප්‍රශ්නය, අනේ කියන්න plzzz🙏🙏🙏

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  2 ปีที่แล้ว +6

      නැවත කරන්න

    • @shanaththanayaka8950
      @shanaththanayaka8950 ปีที่แล้ว +1

      මෙතුමිය කියල දුන්න.වලාකුළු ක්‍රමය.(ක්‍රවුන් මෙතඩ්) ක්‍රමය කරන්න

  • @nethuc3443
    @nethuc3443 ปีที่แล้ว +33

    මම මේ ගැන මෙච්චර කල් නොදැන හිටියේ හැබැයි මම මේක කරන දෙයක් සාමාන්‍යයෙන් . මට හොද ප්‍රතිඵල ලැබෙනව 🥰💗. අද මට මේ දේ හරියටම දැනගන්න ලැබුනා විශ්වයටත් , ඔබ තුමියටත් බොහොම ස්තූති .🙏

  • @AnuS1111
    @AnuS1111 2 หลายเดือนก่อน +6

    මන් මේක අද කරනවා..මේකෙන් මට ප්‍රත්පල ලැබෙනවා කියලා විශ්වාසයි. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි❤

  • @pramupramu5954
    @pramupramu5954 ปีที่แล้ว +18

    Anee meka aththak miss....වලාකුලු වලින් කරන්න කියල දුන්න එක ඇත්තක් කියලා ඔප්පු උනා...අනේ ගොඩාක් පින්

  • @user-wq8dz7gf4r
    @user-wq8dz7gf4r ปีที่แล้ว +24

    ඔබ තුමියගේ වචනයෙන් පවා සිත නිවෙනවා🥺🌸 බොම පින් ඔබතුමියට☺🌸

  • @AKEESAjayasinghe
    @AKEESAjayasinghe 2 หลายเดือนก่อน +7

    මේක නං හරිම පුදුමයි.අැත්තටම මන් හිතපු දේ එ් විදිහටම මට ලැබුනා.බොහොම ස්තූතියි❤

  • @NishN239
    @NishN239 ปีที่แล้ว +17

    මගේ ආදරෙත් මගෙන් ඈත් වෙන් තැනට පත් වෙලා අනේ මගේ ආදරේ මට දුන්නට මේ විශ්වයට ස්තූතී..

  • @sewwandhinamalgama8297
    @sewwandhinamalgama8297 2 ปีที่แล้ว +33

    ඔබ තුමිය මුණගැස්සු විශ්වයට අනේකවාරයක් ස්තුතියි...

    • @rekhakariyawasam9119
      @rekhakariyawasam9119 9 หลายเดือนก่อน

      ඔබ තුමිය විශිවය ශක්තිය විසින් මට හදුන්වා දුන්නා විශ්ව ශක්තියට ස්තුතියි 🙏🏼

  • @nilanthirajasingha3858
    @nilanthirajasingha3858 2 ปีที่แล้ว +20

    මටනන් මොනවා නැතත් ඔය සිරියාවන්ත මූණ දැක්කත් ඇති . බුදු සරණයි .

  • @hellomellogames4118
    @hellomellogames4118 2 หลายเดือนก่อน +2

    අනේ මිස් ඔයාට කොහොම ස්තුති කරන්නද මංදා මිස් කියපු විදිහටම මම ඒ method එක කලා ඒ බලාපොරුත්තුව එදාම ඉටු උනා, මේකනම් ආශ්චර්යක්.ඔබතුමී ගේත් සියලු ප්‍රාර්තනා ඉටුවේවා. 🙏🙏🙏💛

  • @wasanaranashinghe
    @wasanaranashinghe 2 ปีที่แล้ว +35

    මිස් මිට කලින් තත්පර 17 කලා..අති සාර්ථයි මිස්...thank you miss.බුදුසරණයි මිස්ටත් පවුලේ හැමෝටමත්...❤️

    • @sandakumari3780
      @sandakumari3780 2 ปีที่แล้ว +5

      Dawsata ki wathawak wageda kare

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  2 ปีที่แล้ว +3

      ගොඩක් සතුටුයි

    • @SamarSamar-fy7ne
      @SamarSamar-fy7ne 2 ปีที่แล้ว

      mek karana wedeha keyanna puluwnda 💛💛💛🌷🌷🌷🌹🌹

    • @spmusic3557
      @spmusic3557 2 ปีที่แล้ว

      Miss meka ane meka davasata ki wathaavak karanna oneda.. kiyannko.. godaak pin obathumiyata.

    • @spmusic3557
      @spmusic3557 2 ปีที่แล้ว

      Mis meka davaskata ki paarak karnna oneda

  • @sadevabhiman3335
    @sadevabhiman3335 2 ปีที่แล้ว +19

    23 වෙනිදා විභාගය .අසරණ වෙලා හින්දා අන්තිමට මේ ගැන හෙව්වේ මිස්.බලමුකෝ මමත් මේක අත් හදා බලනවා.😌🙏

  • @nadeeshadissanayake6967
    @nadeeshadissanayake6967 ปีที่แล้ว +10

    ඔබතුමියටත් ආදරණීය විශ්වයටත් ස්තූතිවන්ත වේවා !!!

  • @lathikaabeyrathna3095
    @lathikaabeyrathna3095 2 หลายเดือนก่อน +3

    මං මේ දේ උදේ කරේ රෑ වෙනකොට මට ප්‍රතිපල හම්බ උනා ,🥺 ගොඩක් සතුටුයි thank you so much mother universe 🥺💜

  • @maleehansika888
    @maleehansika888 2 ปีที่แล้ว +23

    තෙරුවන් සරනයි මැඩම් .බොහොම ඉස්තුති .විශ්වයේ ආශිර්වාදය ලැබේවා මැඩම් .❤🙏🇦🇪

  • @lamaralharbi8099
    @lamaralharbi8099 ปีที่แล้ว +9

    මිස් මම කෙනෙකුට අසීමිත ලෙස ආදරය කරනවා ඒත් අපි අපේ නෙමෙයි .අන්සතුයි .මානසිකව ගොඩාක් විදවනවා .කරන්නේ වැරැද්දක් කියලා දැන දැනත් ඒ මත්තෙම ඉන්නවා .මට ඒකෙන් මිදෙන්න ඕනේ .හැමදේම අමතක කරලා හිත හදාගන්න ඕනේ .

    • @AnimeBros931
      @AnimeBros931 ปีที่แล้ว +1

      Matath

    • @anuradhasamarakoon7803
      @anuradhasamarakoon7803 ปีที่แล้ว

      ඉක්මනින් hitha hadgannaa apita nogalaapeem අහිමි than galapanna yanna epaa kawadaawth ma daduwam labenawamii

  • @PraneethaChandani-di3mb
    @PraneethaChandani-di3mb 7 หลายเดือนก่อน +5

    මගේ මුදල් ප්‍රශ්න විසදා දුන් ආදරනීය විස්ව මාතාවට ස්තූති වේවා 🙏🙏🙏

  • @maheshchathuranga759
    @maheshchathuranga759 ปีที่แล้ว +21

    මේ දේවල් සත්‍යක් හිතේ විශ්වාසෙන් කරන්න වරදින්නේ නෑ,මගේ රැකියාව මම ලබාගත්තේ විෂ්ව ආකාර්ෂණ නීතී උපයෝගී කරගෙන.

  • @hashiniimalkaasangani6438
    @hashiniimalkaasangani6438 ปีที่แล้ว +7

    ඔබ තුමියටත් විශ්වයටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @user-uw3ij2zm5c
    @user-uw3ij2zm5c 10 หลายเดือนก่อน +21

    අනේ මිස්ට ❤❤ගොඩක් පින් අපේ අම්මා වැඩ කරන තැන අමාරුයි කියලා කිවුව මන් මේක අම්මට අහන්න දුන්නා එයා මේක කළ ❤❤❤ එයට වෙලේම පතිපල ලැබුණා ❤❤❤ බොහොම ස්තුතියි මිස් ❤❤❤

  • @user-vd8qb3dd2p
    @user-vd8qb3dd2p 8 หลายเดือนก่อน +5

    මේක හරියටම හරි ❤. ඔබ තුමියට ගොඩක් පින්

  • @sachiniranathunga3704
    @sachiniranathunga3704 10 หลายเดือนก่อน +5

    මගේ ප්‍රාර්ථනා ඉටුවේවා විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤ 🌏

  • @dulanjaliiresha6963
    @dulanjaliiresha6963 2 ปีที่แล้ว +14

    ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏 🙏🙏
    විශ්වයේ ආශීර්වාදයට මිස් ඇතුළු අපි හැමෝටම ලැබේවා.

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  2 ปีที่แล้ว +3

      තෙරුවන් සරනයි

    • @malishasewandi5249
      @malishasewandi5249 ปีที่แล้ว +1

      @@kanchanapethiyagodaslt.v.1041 anee mis mata bf hambenna yanna oni ape amma ape sambandaya dannawa habai hambenna yanna denne na 😔

  • @user-lr3nb2lg8e
    @user-lr3nb2lg8e 7 หลายเดือนก่อน +3

    විශ්වයට ස්තූතිවන්ත වේවා.ඔබ මේ කියා දුන් ආකර්ෂණී මේ දැන් මට හරි ගියා. ඔබට ස්තූතිවන්ත වේවා

  • @tharakasandaruwan4561
    @tharakasandaruwan4561 2 ปีที่แล้ว +24

    ගොඩක් පින් ඔබ තුමිය මේ කරන සේවයට...

  • @Universetime444
    @Universetime444 ปีที่แล้ว +5

    ඔබ තුමියටත් විශ්වයටත් අනේකවාරයක් ස්තූතියි❤❤❤❤ ස්තූතියි❤❤❤❤ ස්තූතියි❤❤❤❤ මගේ ආදරේ මට ලැබෙනවා මම විස්වාසෙන් බලාගෙන ඉන්නවා❤❤❤

  • @kusumapeiris_
    @kusumapeiris_ 5 หลายเดือนก่อน +2

    ඇත්තටම මං මේක කරා,,,මට හිතා ගන්න බෑ මට නම් හරිම සතුටුයි,,,, විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි අනෙක් වාරයක් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි❤❤

  • @isharaarumathanthirige9241
    @isharaarumathanthirige9241 2 ปีที่แล้ว +20

    හරිම පින් පාටයි ඔබතුමිය❤️❤️🤗

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u 2 ปีที่แล้ว +26

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏..ස්තුති පින්වත් ඔබ තුමියට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏

  • @shaminitharanga7969
    @shaminitharanga7969 5 หลายเดือนก่อน +1

    ආදරනීය විශ්වයට අනේක වාරයක් ස්තූතියි ...❤️ ඔබ තුමියටත් අනේකවාරයක් ස්තුතියි ..🙏

  • @anushadilrukshi6802
    @anushadilrukshi6802 ปีที่แล้ว +6

    ඔබ තුමියටත් ,මගේ ආදරනීය විශ්වයටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤

  • @nadeekasudarshani456
    @nadeekasudarshani456 2 ปีที่แล้ว +19

    ඔබ තුමිය දැකීමත් සතුටක්.මිනිස් මනස සුවපත් කිරීමේ පිනෙන් ඔබ තුමියට යහපතක් ම වේවා .

  • @champachampa6194
    @champachampa6194 2 ปีที่แล้ว +8

    ගොඩක් ස්තුති miss ඔයාට මෙහෙම දේවල් කියලා denawata.බුදු සරණi . ❤️❤️❤️

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +11

    හරිම වටිනවා.. බොහෝම ස්තූතියි මිස්..🤗🙏♥️

  • @dianakpop9782
    @dianakpop9782 2 ปีที่แล้ว +12

    ගොඩ ගොඩාරියක් ස්තූති වන්ත වෙනවා මිස් 💞💖🤗

  • @piyumihansika7272
    @piyumihansika7272 9 หลายเดือนก่อน +3

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි🙏🙏🙏

  • @diyonhelima5786
    @diyonhelima5786 8 หลายเดือนก่อน +1

    ගොඩාක් පින් ❤ඔබතුමියත් විශ්ව මෑනියන්ටත් අනේක වාරයක් ස්තූතියි.!!!

  • @yajeewanimmi2368
    @yajeewanimmi2368 10 หลายเดือนก่อน +6

    මං මේක කරලා බැලුවා.. මට විශ්වාසයි අනිවාර්යයෙන්ම මේ දේ ඉශ්ට වෙනවා.. මට හැම දේම ලබා දුන් විශ්ව මාතාවට ගොඩක් ස්තූති🙏 මට ගොඩක් සතුටුයි❤️ ඔබතුමියටත් ස්තූති

  • @manike6943
    @manike6943 2 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි මැඩමි මට වටිනා විඩියෝ එකක් මොකද මම දෙයක් ගැන හිතාන් ඉන්නවා එ දෙය අදම ලැබෙිවා

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා

  • @utharabope3891
    @utharabope3891 ปีที่แล้ว +4

    බෙහෙවින්ම ස්තුතියි 💐🙏 අපේ මිස්
    විශ්ව ය ට බෙහෙවින්ම ස්තුතියි 💐🙏 .

  • @fernansofernando955
    @fernansofernando955 4 หลายเดือนก่อน +1

    මම දැන් මේක කලා. අනිවාර්යෙන් ප්‍රතිපල තිබෙන බව මට විස්වාසයි

  • @muthumunikanthi
    @muthumunikanthi 3 หลายเดือนก่อน +1

    ස්තූතියි විශ්ව මාතාවනි මට මේ වීඩියෝව දකින්න සැලැස්සුවට ❤🙏

  • @disnakumari4568
    @disnakumari4568 ปีที่แล้ว +3

    ඔබතුමියට godak ස්තුතියි මන් ගොඩක් දුකෙන් හිටියේ මට පිහිට උනාට ගොඩක් ස්තුතියි මට මේ දේ ගොඩක් විශ්වාශය්

  • @thilinithilini6182
    @thilinithilini6182 ปีที่แล้ว +6

    ඔබතුමියටත් මේ විශ්වයටත් ස්තූති වේවා.🌹🌹🌹🌹🌹🌹🙏

  • @ganeeshamadhumali6195
    @ganeeshamadhumali6195 19 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමියට බොහෝමත්ම පින් 🙏🙏🙏

  • @manjulamanju6948
    @manjulamanju6948 2 หลายเดือนก่อน +1

    මේක හරියටම හරි විශ්ව ශක්තියට ස්තූතියි !

  • @kavishaherath887
    @kavishaherath887 8 หลายเดือนก่อน +6

    මටත් මේක හරි ගියා ගොඩක් පිං අක්කි ඔයාට
    විශ්වයට ස්තූතියි ❤

  • @gayanitharushika3694
    @gayanitharushika3694 ปีที่แล้ว +7

    තත්පර 17 න් අවසන් කරන්නම ඔනිද...🥺
    හිත හිත හිටපු දේ මට එක පාරම අමතක කරන්න බෑනේ🥺😢

  • @user-wd9kz9zl4o
    @user-wd9kz9zl4o 3 หลายเดือนก่อน

    විශ්වයටත් ඔබ තුමියටත් බොහොම ස්තුතියි..🙏🙏❤️❤️💐💐මමත් කාරණයක් හිතේ තියාන මෙි දේ කළා පැය පහක් වගේ ඇතුලත ම⁣ට ප්‍රතිඵල ලැබුනා..😍

  • @krishanimanjula4974
    @krishanimanjula4974 2 หลายเดือนก่อน

    ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි.මට මේ වීඩියෝ එක මුණගැහෙන්නේ difficult time එහෙකදි.විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි.විශ්ව මාතාව විසින් මුණගැස්සූ ඔබතුමියටත් ගොඩක් ස්තුතියි.තෙරුවන් සරණයි.💕🙏💕

  • @dkpgayathri295
    @dkpgayathri295 2 ปีที่แล้ว +5

    ඔබ තුමියටත් විශ්වයටත් අනේකවාරයක් ස්තුතියි 🙏

  • @nandasiri8750
    @nandasiri8750 ปีที่แล้ว +6

    කියන්න සතුටුයි මට ප්‍රතිඵල ලැබුන ස්තූතියි

  • @sujathadamayanthi3549
    @sujathadamayanthi3549 11 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවටත් ඔබ තුමියටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි .මමත් කරලා බලන්න ම්.

  • @lakruwanmadusanka3397
    @lakruwanmadusanka3397 10 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට ගොඩාක් ස්තූතිය , ❤ මන් ප්‍රාර්ථනා කරපු දේ හරි ගියා මට හිතා ගන්නවත් බෑ❣️😇

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 ปีที่แล้ว +4

    ස්තුතියි ඔබ තුමියට විශ්ව මාතාවට ස්තුතියි

  • @induperera7195
    @induperera7195 2 ปีที่แล้ว +4

    ඉතාමත් හොඳින් පැහැදිලි කළා. ඔබට බොහොමත්ම ස්තුතියි

  • @subhanishashikala2733
    @subhanishashikala2733 2 ปีที่แล้ว +10

    විවාහ ප්‍රමාදය දුරු කරගැනීමටත් යමක් කියලා දෙන්න මැඩම් බොහොම පින් ඔබතුමියට

  • @kumarikumari8449
    @kumarikumari8449 8 หลายเดือนก่อน +2

    මගේ එකම සිහිනය අතට ලැබිලා මට ලංකාවට යන්න විශ්ව සක්තිය ආකර්ෂණය වේවා ආදරණිය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුති වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Sasa.Bw1111
      @Sasa.Bw1111 7 หลายเดือนก่อน

      Oyge sihinya heba wenna ona budusarni ❤️

  • @sumudurandima7613
    @sumudurandima7613 ปีที่แล้ว +6

    ස්තුතියි ඔබ තුමියට
    මගේ ආදරණීය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤

  • @kanchanawijesingha5457
    @kanchanawijesingha5457 ปีที่แล้ว +3

    අනෙ ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ස්තූතිවන්ත වෙනව ඔබතුමියට ❣️

    • @kanchanawijesingha5457
      @kanchanawijesingha5457 ปีที่แล้ว

      එකපාර දෙකක් කරන්න බැරිද

  • @Lathikadilhani
    @Lathikadilhani 7 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට ස්තූතියි ❤ මගෙ යටි සිතට ස්තූතියි😊

  • @lakminisewwandi2399
    @lakminisewwandi2399 ปีที่แล้ว +2

    විශ්ව මාතාවටත් ඔබතුමියට ගොඩක් ස්තූතී!

  • @user-vt4im2sg2g
    @user-vt4im2sg2g 2 หลายเดือนก่อน +2

    මට මේකා හරියටම හරි ගියා...ඉක්මනින් ප්‍රතිඵල ආආවා මට❤❤❤ස්ස්ත්තයි විශ්වය❤

  • @malkiindrani1157
    @malkiindrani1157 ปีที่แล้ว +3

    මාගේ විස්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤️❤️

  • @nethminadisha8658
    @nethminadisha8658 9 หลายเดือนก่อน +2

    Meka aththa mage praththanawa sarthaka una❤❤❤wishwayata isthuthi

  • @Roshel-z2g
    @Roshel-z2g 2 วันที่ผ่านมา

    මං මේක කරනවා හරියනවා කියලා විශ්වාස කරනවා.😊

  • @vinukavee362
    @vinukavee362 2 ปีที่แล้ว +8

    බොහොමයක් පිං ඔබතුමියට .ස්තුතිය 🙏

  • @dilmaliliyanage4403
    @dilmaliliyanage4403 ปีที่แล้ว +3

    ඉස්තුතියි ඔබතුමියටත් විශ්ව මාතාවටත්

  • @LAKMALILAKMLILRM-nz8fd
    @LAKMALILAKMLILRM-nz8fd 9 หลายเดือนก่อน +1

    අනේක වාරයක් ස්තුති ව්ශ්ව මාතාවට ස්තුති ස්තුති 💕💕💞

  • @user-fd5qx9ng7s
    @user-fd5qx9ng7s 7 หลายเดือนก่อน +2

    මිස් 33 වතාවක් කිව්වෙ මොකක්ද අනේ ටිකක් පැහැදිලි කරලා දෙන්නකො ලොකු උදව්වක් 😢 🙏

  • @tharushipiumika643
    @tharushipiumika643 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🌺🌺🌺🌺🌺🌺🌺

  • @lalanikumari39
    @lalanikumari39 2 ปีที่แล้ว +8

    ඉඩ ලැබෙන හැම වෙලාවෙම මිස්ගේ vidio බලනවා බොහොම ස්තූතියි අ

  • @chanikakulasooriya3303
    @chanikakulasooriya3303 2 หลายเดือนก่อน +1

    ඔබතුමියට බොහොම ස්තුතියි ........මම මගේ ඉලක්කය මා සිතූ පැතූ ආකාරයටම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වුණා ..........මම දින්නා........මගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ..........🙏🙏🙏🙏👩‍⚕️👩‍⚕️👩‍⚕️👩‍⚕️👩‍⚕️🏆🏆🏆🏆🏆🥇🥇🥇🥇🥇🩺🩺🩺🩺🩺🩺♥️♥️♥️♥️♥️

    • @chanikakulasooriya3303
      @chanikakulasooriya3303 2 หลายเดือนก่อน +1

      මම මේ ක්‍රමය දැන් අනුගමනය කරනවා......අනිවාර්යයෙන්ම මෙය සත්‍යයක් .....මට මේකෙන් සාර්ථක ප්‍රතිඵල ලැබුණා ........🥇👩‍⚕️🩺♥️

  • @PraneethaChandani-di3mb
    @PraneethaChandani-di3mb 7 หลายเดือนก่อน +1

    විස්ව මාතාවට ස්තූති වේවා 🙏ඔබ තුමියටත් පින් 🙏

  • @chamalee96
    @chamalee96 7 หลายเดือนก่อน +5

    ව්ශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා..❤️❤️❤️

  • @R.Rashmi
    @R.Rashmi ปีที่แล้ว +3

    මිස් කියලා දීපු දේ නම් ගොඩක් වටිනවා..ස්තුතියි මිස් මේ දේ හරියට කියලා දුන්නාට..මං මේ මැසේජ් එක දානකොට වෙලාව 12.12..තප්පර 17 වැඩියෙන් හිටියෝත් අවුලක් නැද්ද..මට ඒක කියලා දෙන්න..ස්තුතියි 🙏

  • @jayanthabalasooriya7837
    @jayanthabalasooriya7837 หลายเดือนก่อน

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි !!!

  • @anjana4691
    @anjana4691 2 หลายเดือนก่อน +1

    Me videowa mata narabeemata awasthawa laba dhun mage adhraneeya wishwa mathwani obhthumiyata Anekawarayak Sthuthiii❤🙏❤🙏❤🙏 mata wishwaya wishwasaiiii❤ mata wishwaya hamdhmath hodhma dhe dhunnaa❤idhriyatath mage jeewithe sarthaka wana bawa boho wishwasaiii❤❤❤

  • @nilminijayasekara9881
    @nilminijayasekara9881 2 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි මැඩම්.ඔබට තෙරුවන් සරනයි.

  • @SachiniRashmika
    @SachiniRashmika 4 หลายเดือนก่อน

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි

  • @AnuSusanthiAnushasusi-fm8yn
    @AnuSusanthiAnushasusi-fm8yn 9 หลายเดือนก่อน +1

    විහව මාතාවට ස්තුති වේවා,, මන් දිනුම්, මන් එයා ලැබුවා, මන් ගොඩක් සතුටින්

  • @chethananimeshika8041
    @chethananimeshika8041 2 ปีที่แล้ว +4

    හිතේ ලොකු ගැටළුවක් තියනවා මිස්. මම ගොඩක් විශ්වාස කරපු ආදරේ කරපු කෙනෙක් මගෙ මුදල් ලබාගෙන දැන් මාව මගහරිනවා. මට කිසිම ක්‍රමයකින් සම්බන්ධ කරගන්න බෑ. මාව දුරකතන මාර්ග වලින් පවා බ්ලොක් කරලා. මම කතා කරන්නෙ මොකෙන්ද ඒ හැම එකම බ්ලොක් කරනවා. මිනිස්සු ගැන පුදුම කලකිරීමකින් ඉන්නෙ.

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  2 ปีที่แล้ว +1

      මේක කරන්න

    • @chethananimeshika8041
      @chethananimeshika8041 2 ปีที่แล้ว

      @@kanchanapethiyagodaslt.v.1041 බොහොම ස්තූති මිස්!

    • @indika0052
      @indika0052 ปีที่แล้ว

      @@chethananimeshika8041
      මටත් ඔබගේ සිදුවීම සිදුවී ඇත .please ඔබගේ kriyawa සාර්ථක වුණාද !!? ... වැඩ කරපු Sim සේරම disconnect කරලා . Pilpithurak අවශ්‍ය !! Thanks ඔබට .

    • @indika0052
      @indika0052 ปีที่แล้ว

      @@chethananimeshika8041
      ඔබගේ කතාව හරියට හරි , .. මිනිස්සුන්ට අපි අවංක සෙනෙහසින් වැඩි වුණාම , මිනිස්සුන්ට එය තේරුම් ganna බැරි වෙනවා !!

  • @sanjanilekamge7757
    @sanjanilekamge7757 2 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තූතියි මැඩම් තෙරුවන් සරණයි ...🙏🙏🙏

  • @sriyanipushpalatha3885
    @sriyanipushpalatha3885 10 หลายเดือนก่อน +1

    ඔබ ..thumiyata ගොඩක් pin .. me දේවල් .කියලා ..දුන්නට

  • @ThiliniRansing
    @ThiliniRansing 2 หลายเดือนก่อน

    අද මන් මේ දෙය කරනවා හෙට මගේ පාර්ථනාව ඉශ්ට වෙනවා ස්තුතියි🙏 මිස්

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 2 ปีที่แล้ว +5

    ඔබ තුමියට බොහොමත්ම ස්තුතියි !

  • @sandyagalabadaarachahi3279
    @sandyagalabadaarachahi3279 ปีที่แล้ว +15

    රැකියාවක් නැතිව ඉන්න මට රැකියාවක් ලැබේවා මේ විශ්ව ශක්තියේ පිහිටෙන්

  • @DilmiShehara-mr5yz
    @DilmiShehara-mr5yz 3 หลายเดือนก่อน

    විශ්ව මාතාවටත් ඔබතුමියටත් ගොඩක් ස්තූති..❤❤

  • @madumadu2593
    @madumadu2593 8 หลายเดือนก่อน +1

    විස්වමාතාවනි ඔබතුමියට අනෙක වාරයක් ඉස්තුතීයී ❤❤❤❤❤❤ගොඩාක්