coconut shell charcoal burning | පොල්කටු අගුරු පුච්චන විදිහ | polkatu aguru puchchana widiha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024

ความคิดเห็น • 279

  • @malisujata7910
    @malisujata7910 7 หลายเดือนก่อน +2

    අද තමා මේක දකින්න ලැබුනේ 👍🏻👍🏻👍🏻

  • @steeringwheel427
    @steeringwheel427 2 ปีที่แล้ว +20

    මේතරම් හොදට පැහැදිලි කීරිමක් කරපු එකම video එක ඔබට බොහෝම ස්තූතිය 🙏

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 ปีที่แล้ว +2

    ස්තූතියි මහත්මයා අනිත් අයටත් දැන ගන්න අවංකව විස්තර කිව්වාට තෙරුවන් සරණයි.

  • @harischandralokuwithana2715
    @harischandralokuwithana2715 2 ปีที่แล้ว +28

    අවුරුද්දක විතර ඉදන් පොල් කටු පුච්චන හැටි බැලුවා අද තමයි හරිම ක්‍රමය දැක්කේ බොහොම ස්තුතියි

  • @kumatennakoon708
    @kumatennakoon708 2 ปีที่แล้ว +8

    ඒක බලපුවාම ආයෙ අහන්න ප්‍රශ්න නෑ කරල බලන්නයි තියෙන්නෙ. ස්තූතියි ඔබතුමාට.❤️

  • @bandularamanayaka5174
    @bandularamanayaka5174 2 ปีที่แล้ว +2

    හොද දැනුවත් කිරීමක් ස්තුතියි

  • @gamunujayasinghe3829
    @gamunujayasinghe3829 2 ปีที่แล้ว +9

    ඉතාමත්ම හොඳ විස්තර කිරීමක් . එසේම කැමරාව මෙහෙයවීමත් අගෙයි .ස්තුතියි ඔබතුමාට බොහොමත්ම .

    • @sagawoodencreations
      @sagawoodencreations  2 ปีที่แล้ว +1

      අගය කිරීම ගැන සතුටුයි. ගොඩාක් ස්තූතියි ඔබතුමාටත්

  • @firetvadultstvchannel5300
    @firetvadultstvchannel5300 ปีที่แล้ว +2

    Superb hodata pehedili kala. Polkato aguru milata ganna then gena denuwath kirimak karanawa nam watinawa. Api adahas karanawa meka swayan rekiyawak lesa karanna

  • @antonanton7267
    @antonanton7267 2 ปีที่แล้ว +7

    ඇත්තෙන්ම ඔබගේ වටිනා උපදෙස් සහිත වීඩියෝ එක ඉතාමත් පැහැදිලියි , ඔබට ස්තූතියි ජයවේවා වාසනා වේවා

  • @r.a.anushkaranasinghe8845
    @r.a.anushkaranasinghe8845 2 ปีที่แล้ว +6

    මම මේ විදියට හැදුවා ඉතාම සර්ථකයි බොහෝ ස්තුතියි ❤️💓💝

  • @keti_kathawa
    @keti_kathawa 2 ปีที่แล้ว +12

    හොඳ ඉදිරිපත් කිරීමක්. ඔබට ජය!

  • @sdnnawarathnadanthana762
    @sdnnawarathnadanthana762 2 ปีที่แล้ว +3

    ගොඩාක් පැහැදිලිව කියලා දේනවා ඔයා අපිත් අනාගතේ මේවැනි කටයුත්තක් කරන්න ඉන්නේ🙏🙏

  • @MrNPGPushpitha
    @MrNPGPushpitha 2 ปีที่แล้ว +5

    හොඳ පැහැදිලි කිරිමක්, ඔබට ඔබට ජයවේවා!!

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 4 หลายเดือนก่อน

    ඵැහැදිලිව පිරිසිදුව ප්‍රශ්න නොනගන්න කියා දුන්නා ඔබට බොහොමත්ම ස්තුතියි .

  • @anushaaponsu5091
    @anushaaponsu5091 2 หลายเดือนก่อน

    ❤ ගොඩක් ස්තූතියි පැහැදිලිව කියලා දුන් නිසා සියලු පැතුම් ඉටු වේවා! ❤❤

  • @navindu
    @navindu 2 ปีที่แล้ว +2

    හරිම පැහැදිලිව ඉදිරිපත් කල හොඳ වීඩියෝ එකක්. ස්තුතියි.

  • @snsnada9360
    @snsnada9360 2 ปีที่แล้ว +4

    ඔබ නියම ක්‍රමය පැහැදිලි කරලා දුන්නා. තවත් සමහරු ඇල්වතුර දාන්නෙ කියනවා. ඇල් වතුර දාපු ගමන් පොල්කටු ටික පිපිලා කුඩා කැබලි වලට පත් වෙනවා. නියම පැහැදිලි කිරීම. ස්තුතියි.

  • @chathurangagunasekara3978
    @chathurangagunasekara3978 2 ปีที่แล้ว +1

    සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි ss සුපිරි

  • @priyanthast9496
    @priyanthast9496 2 ปีที่แล้ว +5

    හොදම පැහැදිලි කිරීම. එල

  • @samanthapkumara3632
    @samanthapkumara3632 2 ปีที่แล้ว +1

    ඉතා හොඳයි me vedio eka..ස්තුතියි .ජයවේවා

  • @lalithdissanayake.6450
    @lalithdissanayake.6450 2 ปีที่แล้ว +6

    කෙටියෙන් හොඳ පැහැදිලි කිරිමක් ස්තුති 👍

  • @tilakbandara7134
    @tilakbandara7134 2 ปีที่แล้ว +9

    ඉතාමත් වැදගත් පාඩමක්. ගොඩාක්ම ස්තුතියි ඔබට

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 2 ปีที่แล้ว +5

    මේ ක්‍රමය හොඳයි සාර්ථකයි. ස්තුතියි

  • @tissaweerasoori4787
    @tissaweerasoori4787 2 ปีที่แล้ว +6

    හොඳ පැහැදිලි කිරිමක් බොහොම ස්තූතියි.

  • @champakodithuwakku3359
    @champakodithuwakku3359 2 ปีที่แล้ว +3

    ඔබතුමාට ස්තුතියි කියලා දුන්නට

  • @isuruekanayaka1144
    @isuruekanayaka1144 2 ปีที่แล้ว +1

    Good

  • @chandikarajapakse7228
    @chandikarajapakse7228 2 ปีที่แล้ว +1

    මං හැදුවා .හරියටම හරි ...ස්තූතියි .

  • @clothdiaperlk
    @clothdiaperlk 2 ปีที่แล้ว +2

    සුපිරියි...මෙච්චර සරලව කවුරුත් කියනව දැකල නෑ...මට ගොඩක් ප්‍රයොජනවත් උන...thanks

  • @geethamolligoda9087
    @geethamolligoda9087 2 ปีที่แล้ว +1

    ඔබ් තුමාගේ පැහැදිලි කිරීම හරිම අගෙයි. මගේ ගෙදර පාවිච්චියට අගුරු හදන්න මම බාවිතාකලේ පරන ඉවත දමන්නට තිබුන උස සෝස් පෑන් එකක් සහ ඒක පියන. අවසානයේදී ඔබගේ සියලු උපදෙස් පිලිපැද පියනෙන් වසා වාතය ඇතුල් වේවි කියන සැකයට තෙත t shirt එකකින් පියන වටේ වැහුවා. හොදටම අගුරු හැදිල තිබුන. බොහෝම ස්තූතියි ! 🙏🙏🙏

    • @sagawoodencreations
      @sagawoodencreations  2 ปีที่แล้ว +1

      ඔබගෙ අගයකිරීම ගැන මම ගොඩාක් සතුටු වෙනවා. දිගටම මගෙත් එක්ක රැදිලා ඉන්න. පුලුවන්නම් තව කෙනෙකුට බලන්න මේ වීඩියෝ එක ශෙයා කරන්න. ඒ වගේම විදුලි අර්බුදයට විසදුමක් විදියට මන් පොඩි අදහසක් දීලා තියෙනවා. ඒ වීඩියො එකත් මගෙ ප්ලේ ලිස්ට් එකෙන් බලන්න. ගැටලුවක් තිබුනොත් අහන්න. ගොඩාක් සතුටින් කාරුනිකව මම සියලුම දෙනාට පිලිතුරු දෙනවා. th-cam.com/video/n58nYN3Am4U/w-d-xo.html

    • @rameshlithu6557
      @rameshlithu6557 2 ปีที่แล้ว

      000

  • @gnanindaboralukande8496
    @gnanindaboralukande8496 2 ปีที่แล้ว +5

    කාලයට ගැලපෙන හොඳ පැහැදිලි කිරීමක්.තෙරුවන් සරණයි ඔබතුමාට ....!!!

  • @chandrasiribopegamage2008
    @chandrasiribopegamage2008 2 ปีที่แล้ว +4

    ඇත්තෙන්ම බොහොම වටිනා වීඩීයෝ එකක්. ස්තුතියි

  • @samanthajayasinghe9825
    @samanthajayasinghe9825 2 ปีที่แล้ว +2

    Harima lassanata pahadili Kara bohoma isthuthi oyata budusarani paressamen ina mewa kalin oyala apita dunna nam Ada API me wali kathare duk vdin na puthe kamak na ikmanatama enawa gedara

    • @sagawoodencreations
      @sagawoodencreations  2 ปีที่แล้ว

      තෙරුවන් සරනයි. විදෙස් ගතවෙලා ඉන්න ඔයාලා අපේ රටට ලොකු හයියක්. පරිස්සමින් ඉන්න.

  • @purnimadayarathne9800
    @purnimadayarathne9800 2 ปีที่แล้ว +3

    හොඳට පැහැදිලිව කියලා දුන්න. ගොඩක්ම ස්තුතියි.

  • @damayanthirambukwella9933
    @damayanthirambukwella9933 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි මහත්මයා හ‍රිම විදිහට කියලා දුන්නා

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි හරියටම කියලා දුන්නට.තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ඔබතුමාට .

  • @ajanthakumara3229
    @ajanthakumara3229 2 ปีที่แล้ว +5

    ඔබ තුමාට ජයවේවා...

  • @dgsumith3473
    @dgsumith3473 2 ปีที่แล้ว +1

    නියම වැඩක් හොඳට කියාදෙනවා බොහොම ස්තුතියි

  • @manojgamage5247
    @manojgamage5247 2 ปีที่แล้ว +4

    ස්තූතියි හරියට කියල දුන්නට

  • @dammikacooray4123
    @dammikacooray4123 2 ปีที่แล้ว +1

    Obage video eka kaalayata galapena itha watina ekak e wagema itha watina wadagath deyak thamai oba sama kenagema prasna walata visandum sapayana, eka boho dennek nokarana deyak! well done Mr Priyal & great job! Thanks!

  • @nadeerasampath7606
    @nadeerasampath7606 2 ปีที่แล้ว

    ඇත්තටම හොඳ පැහැදිලී කිරීමක් සමග කරපු සුපිරි වීඩියෝ එකක්..

  • @chandrathalagala1691
    @chandrathalagala1691 2 ปีที่แล้ว +3

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්

  • @sasinducreations8820
    @sasinducreations8820 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතිඉ . මගේ ගටලු විසදුනා.

    • @sagawoodencreations
      @sagawoodencreations  2 ปีที่แล้ว

      එය ඇසීම මට ඉමහත් සතුටක්..

  • @jeewanandawarnasooriya9442
    @jeewanandawarnasooriya9442 2 ปีที่แล้ว +3

    හරි ම වැදගත් ... 🙏

  • @hemalathahemalatha1465
    @hemalathahemalatha1465 2 ปีที่แล้ว

    කාලීන වටිනා කමක් සහිත වීඩියෝවක් ස්තූතියි

  • @leenarodrigo9868
    @leenarodrigo9868 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි ඔබ තුමාට හොඳින් අවබෝධ කරගත්තා.

  • @sampathk1212
    @sampathk1212 2 ปีที่แล้ว +4

    හරිම වැදගත් වීඩියෝවක්. ගොඩක් ස්තුතියි සහෝදරයා.

  • @palithasiriwardana2369
    @palithasiriwardana2369 2 ปีที่แล้ว +1

    ස්තුතියි , පිං පැහැදිලිකර දිම පිලිබදව

  • @florenceherath5519
    @florenceherath5519 2 ปีที่แล้ว +5

    මම අදතමා පොල්කටු අගුරැ කරනවා දුටුවෙ ඉස්තුතියි.

  • @colombotripleband8336
    @colombotripleband8336 2 ปีที่แล้ว +1

    ඒ ක්‍රමය සාර්ථක බව පේනවා,, ස්තූතියි ඔබට,,

  • @mihirankarunarathne4910
    @mihirankarunarathne4910 2 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි..

  • @AchalaWeerasinghe-vo7qy
    @AchalaWeerasinghe-vo7qy ปีที่แล้ว

    Puluwan nam aguru keta hadanna alawenna kalawam karana dewal hoyala kiyanna.godak watinawa.b.s

  • @surekawijesooriyaarachchi1100
    @surekawijesooriyaarachchi1100 4 หลายเดือนก่อน +1

    ගොඩාක් හොදයි , හැමෝටම වඩා ප්‍රායෝගික ව ඒක පෙන්නුවා .Thank you .❤

  • @saranasenavithanage8698
    @saranasenavithanage8698 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි .පැහැදිලි කිරීම ගැන

  • @WasanthakumaraJahaluge
    @WasanthakumaraJahaluge 6 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි මහත්මයානනි

  • @indikaneranjanovi6308
    @indikaneranjanovi6308 ปีที่แล้ว

    පැහැදිලි ලස්සනයි thanks

  • @chinthakaperera8337
    @chinthakaperera8337 2 ปีที่แล้ว +1

    නියම පැහැදිලි කිරීමක් , ඔබට ජය

  • @roshanependigrast9135
    @roshanependigrast9135 2 ปีที่แล้ว +2

    thanks bro for your good idea of helping for people regarding coconut shells

  • @mpmnalir6911
    @mpmnalir6911 2 ปีที่แล้ว

    බොහොම හොද පැහැදිලි කිරීමක්

  • @ucweerasinghe7835
    @ucweerasinghe7835 2 ปีที่แล้ว +6

    ඉතා හොඳ ඉදිරිපත් කිරීමක්.නමුත් පොල්කටු වල සිටින කෘමි සතුන් ඉවත් කරලා පුලුස්සා ගන්න පුලුවන් නම් තවත් වටිනව.

  • @indranisubasinha6267
    @indranisubasinha6267 2 ปีที่แล้ว +10

    ඔයාගෙ වීඩියෝ එකනම් සුපර් 💪, නියමයි 👍කිව්වොත් පට්ටයි.👌
    ගොඩාක් වටින වීඩියෝ එකක්, 🙏ඔයාට ගොඩාක් ස්තූතියි 🙏 🙂

    • @sagawoodencreations
      @sagawoodencreations  2 ปีที่แล้ว

      ඔයාට ගොඩාක් ස්තූතියි අගය කිරීම ගැන. මට ගොඩාක් සතුටුයි

  • @ashokajayawickrama3228
    @ashokajayawickrama3228 2 ปีที่แล้ว +2

    නියමයිනේ ..බොහොමත්ම ස්තුතියි ඔබට...

  • @janakasamaraveera6365
    @janakasamaraveera6365 2 ปีที่แล้ว +2

    ඔබතුමාට ස්තුතියි ,

  • @liyanagurugesardhasilva2573
    @liyanagurugesardhasilva2573 2 ปีที่แล้ว +1

    ඔබගේ නිර්මානය අපි ඉගෙන ගත්තා එයට ස්තුතියි

    • @sagawoodencreations
      @sagawoodencreations  2 ปีที่แล้ว

      ඒක මට සතුටක්.. තෙරුවන් සරනයි.

  • @manjulacool4842
    @manjulacool4842 2 ปีที่แล้ว +1

    ඇත්තටම හොද පැහැදිලි කිරිිමක් .ගොඩක් ස්තුතියි ඔබට .

  • @sadram4084
    @sadram4084 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනව මහත්තය හොදටම තේරුනා බැරල් එකක උනත් පුලුවන් නේදා මේ විදියට වහන්න පුලුවන් එකක් හොදට

    • @sagawoodencreations
      @sagawoodencreations  2 ปีที่แล้ว +1

      ඔව් ඔයාට බැරල් එකක් පාවිච්චි කරන්න පුලුවන් නැතිනම් සීල් වෙන්න වහන්න පුලුවන් පියන තියන සාස්පානක් උනත් ගැටලුවක් නෑ. ඒක හරිම පහසුයි. පිච්චිලා ඉවර උනාම ඒකේ පියනෙන් හොදට සීල් වෙන්න වහන්න. පැය දෙක තුනකින් අගුරු ටික ගන්න පුලුවන් .

  • @thusharanelumkumari4122
    @thusharanelumkumari4122 ปีที่แล้ว

    Meka nam vatina vidiyovak thenks

  • @48amila
    @48amila 3 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි 🙏 ❤

  • @mplantationtv316
    @mplantationtv316 2 ปีที่แล้ว +2

    සුපිරිම වීඩියෝ එක

  • @gamagedona386
    @gamagedona386 2 ปีที่แล้ว +3

    You are very correct and appreciate your successful video which I was looking for
    Thanks with kind regards

  • @nihalbandula8247
    @nihalbandula8247 6 หลายเดือนก่อน

    ඉස්සර තිබුණ පොල්කටු අඟුරු ස්ත්‍රික්කයේ තාක්ෂණය නේ ඒ අයන් එකෙත් පිටුපස දොර වැහුවම ස්ත්‍රික්කයේ අඟුරු නිවිලා යනවා ඔබට ස්තුතියි මහත්මයා ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @asankaasanka1145
    @asankaasanka1145 2 ปีที่แล้ว

    හොඳ පැහැදිලි කිරීමක් . මම මේ වැඩේ කරන්න බලාපොරොත්තුවක් තියනවා. මේවා නිවසෙහි හදාගෙන ආදායමක් උපයන්නෙ කොහොමද
    මේ අගුරු ගන්නේ කවුද? තෙරුවන් සරණයි.
    ඔබට සුභ අනාගතයක් 🙏🙏🙏

  • @megadismayed
    @megadismayed 2 ปีที่แล้ว

    Lovely Video

  • @hidallaarachchigeajantha6464
    @hidallaarachchigeajantha6464 ปีที่แล้ว

    නියමයිනේ tanks

  • @sunilbasnayake7985
    @sunilbasnayake7985 2 ปีที่แล้ว +3

    Thanks. Very useful. Timely done lesson.

  • @gayanthikayapapathirana9014
    @gayanthikayapapathirana9014 2 ปีที่แล้ว

    Bohoma sthuthui 👍🙏🙏

  • @nandakumara2760
    @nandakumara2760 2 ปีที่แล้ว +1

    නියමයි

  • @upalirajakaruna4429
    @upalirajakaruna4429 2 ปีที่แล้ว +1

    ඔයාට බොහොම ස්තුතියි

  • @priyantharukmal2178
    @priyantharukmal2178 2 ปีที่แล้ว +4

    Good job

  • @wedagedonsumithshanthalal6153
    @wedagedonsumithshanthalal6153 2 ปีที่แล้ว +1

    කාලෝචිත videos ekak budusaranai ඔබට jaya

  • @chathuriwicky4184
    @chathuriwicky4184 2 ปีที่แล้ว +1

    ane tnx .. voice eka th lssiii ❤️

    • @sagawoodencreations
      @sagawoodencreations  2 ปีที่แล้ว +1

      Thank youuuu❤️❤️❤️❤️ welcome dear...

  • @winkyaing-z3x
    @winkyaing-z3x 11 หลายเดือนก่อน

    Good idea

  • @MIAC81
    @MIAC81 2 ปีที่แล้ว

    Amazing video

  • @darbuka5570
    @darbuka5570 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමාට

  • @ranjithkarunarthne7669
    @ranjithkarunarthne7669 2 ปีที่แล้ว +1

    අගෙයි

  • @sameerawijethunga9687
    @sameerawijethunga9687 2 ปีที่แล้ว +1

    Aka nam niyamai

  • @ramani4012
    @ramani4012 2 ปีที่แล้ว +4

    ස්තූතියි ..

  • @chirascosylife
    @chirascosylife 2 ปีที่แล้ว +1

    හරිම වටින video එකක්. Thank you so much . බැරල් එකක් පාවිච්චි කරන්න එපාද මේ වැඩේට...

    • @sagawoodencreations
      @sagawoodencreations  2 ปีที่แล้ว +1

      බැරල් එකක් තියෙනවනම් වඩා ලේසියි. ඒකට හොදින් වහන්න පුලුවන් පියනකුත් ඕනි. පියනක් නැතිනම් ඒ වෙනුවට හොදින් වහන්න පුලුවන් එකක් භාවිතා කරන්න.

    • @sagawoodencreations
      @sagawoodencreations  2 ปีที่แล้ว +1

      පොල්කටු අගුරු වෙනුවට දර අගුරු භාවිතා කරන්නත් පුලුවන්. මගෙ ප්ලේ ලිස්ට් එකෙ දර අගුරු හදන වීඩියෝ එක බලන්න.

  • @jayatissadon3583
    @jayatissadon3583 2 ปีที่แล้ว +1

    Its a very useful video. Thank you.

  • @malanidayananda6186
    @malanidayananda6186 2 ปีที่แล้ว +1

    Bohoma hodai obata thruwan sarani

  • @priyankajayarathna9936
    @priyankajayarathna9936 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි

  • @ushanibalasooriya785
    @ushanibalasooriya785 2 ปีที่แล้ว

    Godak ස්තූතිය තෙරුවන් සරණයි .

  • @dayasenarandombage478
    @dayasenarandombage478 2 ปีที่แล้ว +2

    It is very clear to all of us. Thanks for the video.

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige 2 ปีที่แล้ว +1

    Great Work

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 2 ปีที่แล้ว +1

    බොහොම පිං !

  • @anujashamalee6903
    @anujashamalee6903 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට

  • @miktham
    @miktham 2 ปีที่แล้ว +2

    Excellently explained

  • @anildias5442
    @anildias5442 10 หลายเดือนก่อน

    Very Good.

  • @padminichandrika8523
    @padminichandrika8523 2 ปีที่แล้ว +1

    හරිම හොද වීඩියෝ එකක්...මං වතුර දාලා නිමුවා...පස්සේ අව්වේ වෙල ගත්තා ...මේ පොල් කටු ලොකු මුට්ටියක දමා පුච්චා ගන්න බැරිද .....

    • @sagawoodencreations
      @sagawoodencreations  2 ปีที่แล้ว

      ඔව් පුලුවන් සාස්පානක් උනත් හොදයි මොකක් හරි කමක් නෑ යට කොහොන්වත් සිදුරු වෙලා නැති එකක් ගන්න. ඒ වගේම පිච්චිලා ඉවර උනාම හොදින් වහන්නත් පුලුවන් වෙන්න ඕනි.

    • @padminichandrika8523
      @padminichandrika8523 2 ปีที่แล้ว

      මං අද පරණ ලොකු මුට්ටියක දමා අඟුරු හැදුවා ...උඩින් තෙත ගෝනියක් දාලා ටයිල් කෑල්ලකින් වැසුවා...හොදට අඟුරු හැදුනා ...ස්තුතියි ඔබට.....

  • @GamingHorizonX
    @GamingHorizonX ปีที่แล้ว +1

    පොල්කටු කිලො එකක් කීයකට විතර දෙන්න පුලුවන්ද

  • @chathurikanirmani4594
    @chathurikanirmani4594 2 ปีที่แล้ว

    වීඩියෝ එක සුපර්බ් ගොඩක් ස්තුති.වීඩියෝ එක සඳහා යුනිෆෝම් ටීෂර්ට් එකක් බාවිතා නොකලනම් තවත් වටිනව.