ලංකාවේ අපේ වැඩ්ඩෙක් හැදූ පොල්කටු අඟුරු මැෂිම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 19

  • @sampathgamage861
    @sampathgamage861 2 ปีที่แล้ว +8

    ඔබතුමාට තාප ක්‍රියාවලිය (තාප ශක්තිය) පිළිබදව මනා දැනීමක් ඇතිබව වැටහෙනවා..? මෙම යන්ත්‍රය රටේ දියුණුවට ඉතාම ප්‍රයොජනවත්..! රටට ප්‍රයොජනවත් නව නිර්මාණ කිරිමට.. ඔබට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා.. දිර්ඝායු..!

  • @sandarusithum3852
    @sandarusithum3852 2 ปีที่แล้ว +6

    ඔක කාගෙවත් වෙන්න දෙන්ඩ එපා සහෝදරය අපේ රට එහෙමයි

  • @gamimipalihawadana7193
    @gamimipalihawadana7193 2 ปีที่แล้ว +6

    මේවගේ මොල වලින් වැඩක් නොගන්න , මේවගේ රටක් ලෝකෙ කොහේවත් නැතුව ඇති .

  • @karunasenaperera7658
    @karunasenaperera7658 ปีที่แล้ว +2

    මෙවෑනි යන්ත්‍රයක් හදන්න ඇස්තමේන්තුව කියක් වෙයි ද?

  • @thara123100
    @thara123100 2 ปีที่แล้ว

    ඔය machine එකේ දර දාල යටින් ගින්දර දානවද ? වටේට barrel එකේ වතුර line එකක් ගිහිල්ල cool කරනවද කියල දැන ගන්න පුලුවන්ද?

  • @agra7142
    @agra7142 2 หลายเดือนก่อน

    💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚

  • @SUNISTHEFUTURE-ns3cc
    @SUNISTHEFUTURE-ns3cc ปีที่แล้ว +2

    මෙය ක්‍රියාත්මක වෙද්දී නොකඩවාම විශාල දුමක් පිටවෙනවාද ...එය එසේනම් පරිසරය පිලිබදව අසල්වාසීන් ගෙන් ප්‍රශ්න මතුවිය හැකිද...

  • @sandarusithum3852
    @sandarusithum3852 2 ปีที่แล้ว +2

    Supar job brother ❤️

  • @prasadpramoda835
    @prasadpramoda835 8 หลายเดือนก่อน

    Methuma sambndakaraganna kramayak daalanethi nisa me video kilip eken kisi prayojanayak ne.bala sthutu wima pamani

  • @hewagamagelalithkumara6114
    @hewagamagelalithkumara6114 ปีที่แล้ว +1

    මට මෙතුමා සම්බන්ද කර ගන්නෙ කෙසේද

  • @chathurangakaushalya7830
    @chathurangakaushalya7830 ปีที่แล้ว

    මෙතුමා සම්බන්ධ කරගන්න ක්‍රමයක් කියනවද

  • @anushithahennayake9959
    @anushithahennayake9959 2 ปีที่แล้ว

    Methumage phone no eka mokakda?

  • @techfriends1676
    @techfriends1676 9 หลายเดือนก่อน

    මෙම ස්ථානය බැලීමට හැකිද. ප්‍රදේශය කොහෙද

  • @pradeeprupasinghe2083
    @pradeeprupasinghe2083 ปีที่แล้ว

    දුරකථන අංකය ලබාදෙන්න

  • @manjuariyarathna7349
    @manjuariyarathna7349 ปีที่แล้ว

    Kiyada gana

  • @benildus77
    @benildus77 2 วันที่ผ่านมา

    Contact number ekak danna. Mokada danna bayaida???

  • @buddhiyapa9106
    @buddhiyapa9106 10 หลายเดือนก่อน

    මෙවෑනි යන්ත්‍රයක් හදන්න ඇස්තමේන්තුව කියක් වෙයි ද?