ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මමත් මීන .පරාර්තකාමී.සංවේදී ,කවුරු මොනතරම් අපහාස කලත් අනුන්ට උදවු කරනවා.කිසිම කෙනෙක්ගෙන් ආපසු කිසිම උපකාරයක් අපේක්ශා කරන්නෙ නැහැ .අනිත් අයගේ යහපත වෙනුවෙන් අවංකව වැඩ කරනවා.පිටතට පෙන්වන දේ මයි ඇතුලාන්තය.බුද්දිමත්ව වැඩ කරනවා.ප්‍රශ්න වලින් ඉතා සාර්තකව ගොඩයනවා .හිතේ මාරම සැහැල්ලුවකින් ජීවත් වෙනවා.බන අහනවා.පවුලේ හැමෝටම පිහිට වෙන්නේ මම.ඒත් කිසිම කෙනෙක් මට නම් පිහිට වෙන්නේ නැහැ .සැමියාගේ පවුලේ හැමෝම ආදරෙයි. සමාජයේ බොහෝ දෙනෙක් මාව ප්‍රිය කරනවා හවවතින්ම සමාජයට උදවු කරනවා.මාව කවුරුන් හෝ තලන්න පෙලන්න මම ශක්තිමත් වෙනවා මනසින් වැටෙන්නෙ නැහැ .මේ ජීවිතේ ටික කලයි .මැරෙනවා.ඒ නිසා ජීවිතය අතහැර යන්න සූදානම් වෙන්න උත්සාහ කරනවා.කිසිවිට ආත්මාර්තකාමී නැහැ වගේම පෙරලා ප්‍රතිඋපකාර බලාපොරොත්තු නැහැ .
Aththamai Mamath Meena, Oya me kiyapu Tikamay Matath kiyanna tiyenne,
@@SrilankaSri-pc9ffහරියට හරි.100%
සහතික ඇත්ත මේ කියන දේ මටත් අදාලයි.
අනිවාර්යයෙන්ම
අපි මීන එන ගේමට අපි රෙඩි.මිනිස්සු බය නොකර හිටියනම් වටිනවා
ඒකනම් ඇත්ත හෙන ගැහුවත් දරා ගත්ත මිනිස්සු අපි 😍
Ow eka nam aththa...
Appe..ou...nomaree...daragena jeevathvena api...
අනිවාර්යයෙන් හෙන විතරයි නොගැහුවෙි😂
Yes අපි මින
හරිම. සංවේදී. හිතක් තමයි මට තියෙන්නේ. මම මීන ලග්න කෙනෙක් බුදු දහමට නම්. මම. ගොඩක් නැඹුරුයි
ගුප්තයි ආත්මාර්ථකාමියි කියන කතාව නම් පට්ට බොරුවක් .මීන ලග්නය තමයි ගොඩක් පරාර්ථකාමි,අනුන් ගැන ගොඩක් හිතන ඒ නිසාම කෙලවාගන්න ලග්නය .
ඇත්තටම
Aniwaryenma ,
ඔව්නෙ . මියුරු මහතා මේ මොනවද කියන්නෙ 😂😂😂😂😂අපි ගුප්ත නෑ
ඇත්තමයි.
ගුප්ත කියන්නේ ඇතුලටයොමු වූ introvert කියන එක වෙන්න ඕනේ. ඒක ඇත්ත
මොකා මොන දේ කිව්වත් තමන්ගේ ආත්ම අධිෂ්ඨානයත් එක්ක වැඩ කරහල්ලා. ජය එතනයි. මේවා නොබලා ඉන්න තරමට මිනිස්සු තමන්ගේ හිතේ විශ්වාසය සමඟයි වැඩ කරන්නේ. ඔලු අවුල් වෙන්නේ මේවා බැලුවමයි.
ඔබතුමා.හරි
ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායු වේවා
මට වයස අවුරුදු 69 යි. මීන හැමදාම දුකමයි.
ගොඩක් ස්තූතියි ඔබතුමාට.
මම මීන බුදුන් අදහගෙන ඉන්නව සවුදියෙ අවුරුදු 10 ක් සුලු සුලු ප්‍රස්න එනව එවගනන් ගන් නෑ ❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ගතිගුණ නම් ඇත්තම ඇත්තයි
Mat mena lgnaya obata ,🙏🙏
Aththa
Atta annu ganama thami hita
Kataka lakne gena kiyanna pin sidda wewa
Meena lagne kiyanne lagna 12 ma nose henna vidal daragatta lagnayak
sewa ansaye 2024 december agriment awada kiyala kiyanawada sir.aluthen ena ansa walata job eida
Thearuwan saranai oba thumatath pawlea samatath..dasuntath thearuwan saranai
හෛ
Mama mina. Mata Hamadama erashtaka apala. Me serama boru kawadawat satutak ne
Oya meena lagna karayo gena danne ne. Eyala ගොඩාක් awankai. Wiswasa wanthai. Oya kiyanne boru
aiyo jothisha sn danna epa, me wage un genalla. page eka mechchara kal kare rata yana ayata udaw karanna neh. me wage ewwa dala page eke kattiya adu karaganna epa😔
Mina lagna aya pararthakamiyi
මිනිස්සු ඔක්කොටම අභියෝගාත්මක වසරක් තමා 2025 . 😂
Ana.mina.hoda.kagnayak
වෙබ් එකේ ඉන්න සෙට් එක කොච්චරද කියලා විඩියෝ එකක් දන්නකෝ බුලට් 😒😒😒
පටබෙරැ මිනලක්න හිමි ගතලක්ෂන කිමබෙරැ
Pacha,kotiyayi.oya kiyana kisi deyak naha.mama nam hodin.mamath meena
සල්ලි නෑ කියනකොට සල්ලි තියෙනවා. සල්ලි තියෙනවා කියනකොට සල්ලි නෑ. මේක බොරුවක් ද වංචාවක් ද.
Math.mina සවුදි ඉන්නේ ගොඩක් කරදර තියෙනවා විශ්ව මෑණියන්ගේ පිහිට ලැබේවා කියලා parthana.කරන්නේ 🙏🙏🙏🙏🙏
@@munasingha9635 ඔයාගෙ සියලුම දුක් කරදර නැති වේවා..❤️❤️
%75 k boru kiuwa.
පිස්සෝ වැඩක් නැති
Boru
Thopi boru karala minissu rawattanna epa yako
😂😂😂
Ai hinaesnne😮
මමත් මීන .පරාර්තකාමී.
සංවේදී ,කවුරු මොනතරම් අපහාස කලත් අනුන්ට උදවු කරනවා.කිසිම කෙනෙක්ගෙන් ආපසු කිසිම උපකාරයක් අපේක්ශා කරන්නෙ නැහැ .අනිත් අයගේ යහපත වෙනුවෙන් අවංකව වැඩ කරනවා.පිටතට පෙන්වන දේ මයි ඇතුලාන්තය.බුද්දිමත්ව වැඩ කරනවා.ප්‍රශ්න වලින් ඉතා සාර්තකව ගොඩයනවා .හිතේ මාරම සැහැල්ලුවකින් ජීවත් වෙනවා.බන අහනවා.පවුලේ හැමෝටම පිහිට වෙන්නේ මම.ඒත් කිසිම කෙනෙක් මට නම් පිහිට වෙන්නේ නැහැ .සැමියාගේ පවුලේ හැමෝම ආදරෙයි. සමාජයේ බොහෝ දෙනෙක් මාව ප්‍රිය කරනවා හවවතින්ම සමාජයට උදවු කරනවා.මාව කවුරුන් හෝ තලන්න පෙලන්න මම ශක්තිමත් වෙනවා මනසින් වැටෙන්නෙ නැහැ .මේ ජීවිතේ ටික කලයි .මැරෙනවා.ඒ නිසා ජීවිතය අතහැර යන්න සූදානම් වෙන්න උත්සාහ කරනවා.කිසිවිට ආත්මාර්තකාමී නැහැ වගේම පෙරලා ප්‍රතිඋපකාර බලාපොරොත්තු නැහැ .