ඊශ්‍රායල් රැකියාවකට යන්න සුපිරි අවස්ථාවක් | වැටුප ලක්ෂ 7 යි බැංකුණය පහසුකම් | Israel jobs | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น •

  • @TheBulletSriLanka
    @TheBulletSriLanka  2 หลายเดือนก่อน +12

    සහශ්‍රා විදේශ් රැකියා ආයතනය 0817 209 209
    facebook.com/profile.php?id=100084528011079&mibextid=ZbWKwL
    www.sahasraholdings.com

    • @ranjithkarunarathne7066
      @ranjithkarunarathne7066 2 หลายเดือนก่อน +1

      උන් උත්තර දෙන්නේ නෑ

    • @prabathwarnasooriya3390
      @prabathwarnasooriya3390 2 หลายเดือนก่อน

      Ok Sir

    • @prabathwarnasooriya3390
      @prabathwarnasooriya3390 2 หลายเดือนก่อน

      Ok

    • @DammikaWanninayake
      @DammikaWanninayake 2 หลายเดือนก่อน

      කෙයාර් ගිවර් කොස් කරලා අවුරුදු 3ක් වෙනවා කිසිම හේතුවක් නැතිව තවම අවස්ථාවක් නෑ

  • @techgadjet4228
    @techgadjet4228 หลายเดือนก่อน +11

    තනිකර බොරුව තියෙන්නේ සත 5ක් යන්නේ නෑ කියලා කියන්නේ ඒ උනාට කතා කරාම කියන්නේ ලක්ශ 18 යනවලු.ඔන්න ඕකයි ඇත්ත😂😂😂😂

  • @pradeepchaminda7413
    @pradeepchaminda7413 หลายเดือนก่อน +42

    කටවත් අහුවේන්න එපා ව්දේස සේවා එකට යන්න ඉන්ට්වු තියන දවසක් හොයා ගන්න රේජේස්ටේසන් වේන්න 1500 වගේ යන්නේ..පලවේනී එක මේහේන් ඉන්ට්වු කරනවා මේසන් වඩු වැල්ඩ්න් වගේ එවා බලන්නේ එතන පොඩ් පොඩ් එවා බලන්නේ යකට නමන්න කම්බ් නමන්න කපරදුවක් ගහන්න ටේප් එක අල්ලන පස්සේ එහේන් එනවා ඔය පොඩ් පොඩ් එවා බලන්නේ දැන් ලක්ස 3 75 යි යන්නේ අහුවේන්න එපා කේලින්ම් ව්දේසේ සේව එකට යන්න

    • @gayanimadusha-fk7wv
      @gayanimadusha-fk7wv หลายเดือนก่อน

      Weldarsla gannawada ..wayasa kiyada balanne ..plz koyannako

    • @pradeepchaminda7413
      @pradeepchaminda7413 หลายเดือนก่อน

      @@gayanimadusha-fk7wv 45 වේන්න ඔනා දන්න හැට්යට්

    • @SumithPrasanna-fm2fj
      @SumithPrasanna-fm2fj หลายเดือนก่อน

      Excavator nadda

    • @VijeIshan-m8k
      @VijeIshan-m8k หลายเดือนก่อน

      කොහොමද කොහෙටද යන්න හෝනි

    • @pradeepchaminda7413
      @pradeepchaminda7413 หลายเดือนก่อน +2

      @VijeIshan-m8k බලන්න ව්දේස සේවා එකේන් on line දාල තියනව ඊශ්‍රායල් ඉදිකිරීමේ රැකික කියලා එකේ පොන් එකේන්ම රෙජිස්ට්‍රාර් වෙන්න ඉක්මණින් ඉන්ට්වු කතා කරනවා

  • @SandunLakshitha-x8t
    @SandunLakshitha-x8t 22 วันที่ผ่านมา +4

    අද රත්නපුරේ විදේශ සේවා එකේ. interview තිබුණා,කර්මාන්තවලට,මිස් කෙනෙක් තමයි interview කරේ. ඒ මිස්ගේ තියරියට තමයි interview කරන්නේ,කිසිම කෙනෙක්ට චාන්ස් එකක් දෙන්නෙ නෑ. ,කොහේවත් නැති විදිහට,කොළයක් දෙනවා කියවන්න කියලා,
    මං දන්න තරමට ලංකාවේ කොතනකවත් එහෙම. ,කොළයක් දෙන්නෙ නෑ,ඊට උඩින් දවස් දෙකේ ගිහිපු අයට සර් කෙනෙක් ඉන්ටව් කරලා තියෙන්නේ තියෙන්නේ.ඒ සර් එහෙම නැහැ කරල තිබ්බේ නැ,කිසිම කොළයක් නැතුව කතාබහ කරලා ගොඩක් අය පාස් වෙලා තිබුනා.
    අඩු ගානේ මගෙන් ඉංග්‍රීසි වචනයක්වත් ඇහුවේ නැහැ. ,කොලේ පේලි දෙකක් කියවද්දී ඔයාට ඉංග්‍රීසි මදි යන්න කිව්වා, ගොඩක් අය ෆේල් කරා,
    ඉංග්‍රීසි හොඳටම දන්නවනම් අපි රට යන්න ඕන නෑනෙ,මේ වගේ ගෑණු නිසා ලංකාවේ රට යන්න ඉන්න කොල්ලෝ සිහින නැති වෙනවා. මීට කලින් හොටෙල් interview. එකේදි. ඔය ටිකම තමයි ඒ මිස් කරේ,
    ඇයි රත්නපුර ඒ මිස් විතරක් එහෙම කරන්නෙ,ආපු අය ගොඩක් බැන බැන ගියේ,
    බලධාරීන්ට කියන්න ඕන,පුළුවන් තරම් මේක ශෙයා කරලා ඊළඟ පාරවත් යන අයන්ට සාධාරණයක් වෙන්න ඕනි,

  • @ARJ72090
    @ARJ72090 2 หลายเดือนก่อน +52

    කොරියාවෙ මුලික වැටුප 2025 අවිරැද්දෙත් 480000 වගේ ඊශ්‍රරාලයේ ලක්ෂ 7 කියන්නේ ඊශ්‍රරාලය පටිට විදිහට දියුණු වෙලා යුද්ද තිබිබා කියලා ⁣වටෙන්ම සතුරැ රටවල් තිබිබා කියලා වටෙන්ම ත්‍රස්තවාදි කල්ලි එක්ක යුද්ද කලා කියලා උන්ගෙ ආර්තිකයට කිසිම බලපැමක් වෙලා නැ එන්න එන්න ආර්තිකය වැඩි වෙලා කොහොමද යුදෙවිවෝ මෙචිචර විශ්ම කර්ම ජාතියක් උනේ

    • @pramithalakshan7389
      @pramithalakshan7389 2 หลายเดือนก่อน +1

      Eyala war එකට මේ year එක වෙන් කරපු සල්ලි වලින් තව ඩොලර් මිලියන ගානක් ඉතුරුයිලු....

    • @radikarunathilaka3565
      @radikarunathilaka3565 2 หลายเดือนก่อน +6

      මෙහෙ ලක්ෂ හතක් ගන්න බැහැ සහෝ...ලක්ස හයකට අඩු ගන්න පුලුවන් 🇮🇱❤

    • @radikarunathilaka3565
      @radikarunathilaka3565 2 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන් යුදෙව්වන් දක්සයො..🇮🇱❤😘👍👍

    • @AkilaMadawa-gs6wj
      @AkilaMadawa-gs6wj 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් එච්චර ගන්න be​@@radikarunathilaka3565

    • @-xxx5349
      @-xxx5349 2 หลายเดือนก่อน +3

      මොකද ඉශ්‍රාලය පිටිපස්සෙ ඇමරිකාව ඉන්නවා.ඇමරිකාව ඉන්න ඉහලම පෙලෙ ධනවත්තු යුදෙව් ජාතිකයන්.උදාහරණයක් ෆෙස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පවා යුදෙව්වෙක්.ලොකෙ කොහෙ හිටියාත් යුදෙව්වෙ තමන්ගෙ රටට උදව් කරනවා.ඇමරිකාව කියන්නෙ එක්සත් ජාතින්ගෙ සංගමයෙ ආරක්ෂක කවුන්සලයෙ රටක්.එ නිසා ඉශ්‍රායලයට විරුද්ධව සම්භාධන පැනවෙන්නෙත් නෑ.එ නිසා ඉශ්‍රායලයෙ ආර්තිකය වට්ටන්න බෑ.එහෙම වට්ටන්න නම් ඇමරිකාව වට්ටන්න ඕන.

  • @Sithewthejana
    @Sithewthejana 2 หลายเดือนก่อน +4

    කියන තරම් ලස්සන නැ.බැංකු ණය පහසුකම් ගැන ඔයා මැනෙජර්ගෙන්ම අහන්නකො..එයාලගෙ උත්තරෙ තමා සහාශ්‍ර එක බැංකුවක් කරන්නෙ නැ ලෝන් දෙන්න..එක තමා එයාගෙ උත්තරෙ..ගිහින් බලන්න ආස හිතෙයි 😂😂😂😂😂

  • @PushpikaAnuranga-o2v
    @PushpikaAnuranga-o2v 2 หลายเดือนก่อน +3

    Lankawe no 1 ejency ekk ❤

  • @AsankaFernando-l2p
    @AsankaFernando-l2p หลายเดือนก่อน +6

    මුන් බොරැ කියන්නේ මුන් ගන්නවා ලක්ෂ 20ක් විතර හොර හැත්ත රැමෙනියා පඩිය 165000යි යන මුදල ලක්ෂ 15 යි හෙන ගහනවා මූන්ට

  • @ranyagamage1651
    @ranyagamage1651 2 หลายเดือนก่อน +2

    Israel ❤ I've been working here for more than 11 years. There are paing well

    • @IndikaLiyanage-f1t
      @IndikaLiyanage-f1t หลายเดือนก่อน

      Hy I can manage English well I am looking for a job in foreign country, can u help me to mograte

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 19 วันที่ผ่านมา

    ජපානේ සාත්තු සේවිකා යන්න මොනාද සුදුසුකම් ජපානේ විසා නැත්ද වීඩියෝ එකක් කරන්න 🙏🏽🌹🌹🌹🌹❤️❤️

  • @LPMMahawaduge
    @LPMMahawaduge 2 หลายเดือนก่อน +2

    විස්වසෙන් යන්න පුළුවන් ආයතනයක් ...👍👍👍

    • @RASEEKADEEPANI-ov4gh
      @RASEEKADEEPANI-ov4gh 2 หลายเดือนก่อน

      Gihipu. Aya. Ennawada. Dan. Hamatanam. Boru karayo.

  • @tissapathiratna7761
    @tissapathiratna7761 2 หลายเดือนก่อน

    Too good to be True.!

  • @DasunNilashan-ps2fd
    @DasunNilashan-ps2fd 2 หลายเดือนก่อน +2

    Good job ❤❤

  • @maryantony6117
    @maryantony6117 หลายเดือนก่อน +3

    ඊශ්‍රායෙලයේ සේවය කරා 2011 සිට 2020 දක්වා අවුරුදු 9 ක් එකම ෆැමිලි එකේ ලංකාවට ඇවිත් අවුරුදු 4 ක් වෙනව
    මට පලපුරුද්ද තියනව සාත්තු සේවිකා හැටියට ඉංග්‍රීසි, හෙබ්‍රෙව්, අරාබි , කතා කරන්න පුළුවන් මගෙ එම්ප්ලෝය ෆැමිලි එකෙ කට්ටිය තවමත් මා එක්ක කතා බහ කරනව එයාල කැමතියි නැවත ඊශ්‍රායලයට එනවට මට නැවත ඊශ්‍රායලය යන්න පුළුවන් ද

    • @inokaselvaraja9943
      @inokaselvaraja9943 หลายเดือนก่อน +1

      එයාලට පුළුවන් ගන්න මාවත් ගත්තේ දෙවෙනි සැරේට එම්පොලයර්

  • @AnuruddaDasanayaka-j9s
    @AnuruddaDasanayaka-j9s 2 หลายเดือนก่อน +17

    සල්ලිනං නැ යන්න පුලුවන්නං ලොකු දෙයක් බැංකු ලෝන් එකකින් වගේ යවන්න පුලුවන්නං

    • @earphonemusiclk
      @earphonemusiclk 2 หลายเดือนก่อน +2

      Rajayen dannako

    • @slukkunkolla
      @slukkunkolla 2 หลายเดือนก่อน

      ​@@earphonemusiclk කොහොමද රජයෙන් යන්නේ විස්තර කියන්න පුලුවන්ද

    • @IndikaDamith-e1g
      @IndikaDamith-e1g 2 หลายเดือนก่อน

      Annahari

    • @IndikaDamith-e1g
      @IndikaDamith-e1g 2 หลายเดือนก่อน

      😂😂

    • @earphonemusiclk
      @earphonemusiclk 2 หลายเดือนก่อน

      @@slukkunkolla slbfe eke online registration wenna

  • @KalyaniKumari-fg3vo
    @KalyaniKumari-fg3vo 2 หลายเดือนก่อน

    විදේශ ඇමැති වරුන්ගේ වැඩ සටහන් සංවිධානය විසින් කරවන නිසා ෂූවර්

  • @dulipchandrasiri2534
    @dulipchandrasiri2534 หลายเดือนก่อน +4

    Aurudu 22 kaka gaanu lamayekta israel valata caregiver kenek vidihta yanna baida...25 sampoorna vennama onada

  • @NilminiKumari-r7x
    @NilminiKumari-r7x 6 วันที่ผ่านมา

    Caregiver exsam ekath pass english katha karanna liyanna kiyawanna puluwan mata yanna puluwanda caregiver curious eka lagadi kare sahathikath thoynawa N.V.Q level 3 s.L.B.f.E eka curious eka kare

  • @sanjukumara5924
    @sanjukumara5924 หลายเดือนก่อน +1

    පඩිය ඉවරයි කන්නයි ඉන්නයි ඒවා දෙනවනම් අවුලක් නෑ

  • @fleelinghaal6000
    @fleelinghaal6000 2 หลายเดือนก่อน

    ane aiye oyata puluwan nam godak hodai Rumeniya yanna masa kiyak wenawada kiyala ahannako loku udauwak ❤❤❤❤

  • @derivesrilanka
    @derivesrilanka หลายเดือนก่อน

    ඔය කතන්දර මොකුත් නෑ ඕකට ගියාම.බැන්කු ලෝන් ගන්න ගියාම කතන්දර ගොඩයි.නිකන් මිනිස්සුන්ට බොරැ නොදා ඉදපන් බන්

  • @niroshakumari5129
    @niroshakumari5129 2 หลายเดือนก่อน

    Watina wada satahanak❤

  • @isurusampath8647
    @isurusampath8647 หลายเดือนก่อน

    අම්මා ඉන්නවා ඊශ්රායල් .)මට යන්න බැරිද මම අවුරුදු 20ක් ඉදිකිරීම් අංශයේ හැමදේ කරල තියෙනවා

  • @thanushajeewanthi6267
    @thanushajeewanthi6267 2 หลายเดือนก่อน +15

    වයස අවුරුදු 25 සිට 45 දක්වාම පුළුවන් .ප්‍රයිවට් ඒජන්සිය හරහා කරනවා.එක්ස්පීරියන්ස් තියෙනවා නම්.හොදයි,නැත්නම් ඒවා හදලා ගන්නවා.ඕනිනම් කියන්න

    • @chathurikaphcmaheshani1182
      @chathurikaphcmaheshani1182 2 หลายเดือนก่อน +1

      විස්තර දෙන්න පුලුවන්ද,ඒජන්සිය කොහේ එකක්ද?

    • @kasundayarathna5214
      @kasundayarathna5214 2 หลายเดือนก่อน +1

      Number 1k danna whatsup

    • @chamidusachintha8474
      @chamidusachintha8474 2 หลายเดือนก่อน

      contact number

    • @IndunilBandara-hy9wh
      @IndunilBandara-hy9wh 2 หลายเดือนก่อน +1

      Number akk denna

    • @chandraPaylis
      @chandraPaylis 2 หลายเดือนก่อน +1

      Ko ..tp ...no ...plz danna ..

  • @Kandapallakoralesudubanda
    @Kandapallakoralesudubanda 2 หลายเดือนก่อน

    සතියකට දවස් 6ක් කියන්නේ ඇයි ඔබතුමා ගියාද බලන්න . 5ක් තියෙන්නෙ . සිකුරාදා වරැවක්වත් නෑ . කෙප්ප කෙලින්න එපා කොල්ලන්ට

  • @ShiraniR.m.
    @ShiraniR.m. หลายเดือนก่อน +1

    Dehiatha kandiyee koheda oya offices 1k koheda thiyenne.

  • @srilankancriket4589
    @srilankancriket4589 2 หลายเดือนก่อน +2

    අනේ අයියේ රජයෙන් යවන එකෙත් ඉන්ට්විව් එකාක් කරන්නකෝ...

  • @nilminisamarakudarajijigen6223
    @nilminisamarakudarajijigen6223 15 วันที่ผ่านมา

    අනෙ මටත් පුලුවන් නම් උදවු කරන්න කො ඊශ්‍රායලයට යන්න

  • @GayanKalupahanage
    @GayanKalupahanage 2 หลายเดือนก่อน +3

    මහත්තයා මම රුමෙනියා ඉන්නෙ මැසින් ඔපෙරෙටර් ජෙ.සි.බි .එක්ස් කැවිටර් .ඩොසර් .පොක්ලිප්ට් ඉන්ටර් නැසනල් ලයිසන් තිනවා මොනවද තින ජොබ්

    • @Nishanthadissanayka
      @Nishanthadissanayka 2 หลายเดือนก่อน

      A snbandwa job thynwada matha dangnna oni.mon ratwla waltda thynne a job walta

  • @nuwanchinthaka8780
    @nuwanchinthaka8780 2 หลายเดือนก่อน

    Mesan wada karana ayata koheda NVQ sahathika..eka nathi ayata yanna barida ?

  • @fleelinghaal6000
    @fleelinghaal6000 2 หลายเดือนก่อน

    Rumeniya pilibadawa katha karanna the bullet katha karanna ok ❤

  • @DnjLanka
    @DnjLanka 2 หลายเดือนก่อน +9

    දක්ෂ සහ අවුරුදු 15 ටත් වැඩිය පලපුරුදු බාස්ල ඉන්නව. ඉංග්‍රීසි සාමාන්‍ය දැනුමත් තියන... නමුත් එයාලට සහතිකපත් නැහැ පලපුරුද්ද පෙන්නන්න.. මෙයට විසඳුමක් තියනවද? ..

    • @earphonemusiclk
      @earphonemusiclk 2 หลายเดือนก่อน

      Rajayen yanna puluwan

    • @-xxx5349
      @-xxx5349 2 หลายเดือนก่อน

      එහෙම ඉතින් පලපුරුද්ද තිනවා නම් nvq වලට ඇප්ලයි කරලා සහතිකය ගන්න.ප්‍රයොගිකව හැකියාව පෙන්නන්න ඕන

    • @SujaniRirosha
      @SujaniRirosha 2 หลายเดือนก่อน

      Apoi ou yanna puluwan un yawanne naki wenakam​@@earphonemusiclk

    • @earphonemusiclk
      @earphonemusiclk 2 หลายเดือนก่อน +2

      @@DnjLanka sahathika one na kawuda sahathika illanne

    • @earphonemusiclk
      @earphonemusiclk 2 หลายเดือนก่อน

      @@SujaniRirosha kawuda kiyanne

  • @ThejanNethsara-w4m
    @ThejanNethsara-w4m 2 หลายเดือนก่อน

    Rajayen ghapu idikirim test eka pas wela inna thama awe nh mekata sambanda wenna puluwanda

  • @isurudananja4449
    @isurudananja4449 2 หลายเดือนก่อน +1

    Api salli viyadam karala medi karalath awata wechcha deyak na thama

  • @SamarakoonJanaka-r6x
    @SamarakoonJanaka-r6x 2 วันที่ผ่านมา

    I'm army retail how can travel to job

  • @lankalanka7735
    @lankalanka7735 หลายเดือนก่อน

    අවුරුදු 60 වෙනකං ganna බැරිද 😊

  • @KumaraHerath-y6c
    @KumaraHerath-y6c 2 หลายเดือนก่อน

    Mama gawamant aka test aka gahala thiyanne kohomada thorathuru

  • @rashithanimanga
    @rashithanimanga 2 หลายเดือนก่อน

    isreal yatithala pahasukam job sambandawa video ekak danna

  • @AsiriChathurika-k3s
    @AsiriChathurika-k3s 2 หลายเดือนก่อน +3

    Driving walata vacancies nadda

  • @SalikaSayuri
    @SalikaSayuri 2 หลายเดือนก่อน +2

    Minisunata Boru karana Epa mattiya oyagala office akata Katha Karama yanna kalien 3000000 Denna kiyanawa oya kiyanna okkma free kiyala

    • @sahasrasahasraadmin01admin-01
      @sahasrasahasraadmin01admin-01 2 หลายเดือนก่อน

      වීඩියෝව පැහැදිලිව නරඹන්න කිසිම තැනක නොමිලේ ලැබෙන බව පවසා නොමැත

    • @sahasrasahasraadmin01admin-01
      @sahasrasahasraadmin01admin-01 2 หลายเดือนก่อน

      අයදුම්පත්‍ර ගාස්තු , ලියාපදිංචි ගාස්තු සහ අත්තිකරම් ගාස්තු නොමැත

  • @ChinthanaDisanayaka
    @ChinthanaDisanayaka 2 หลายเดือนก่อน +1

    රුමේනියා සම්බන්දව විඩියෝ එකක් කරන පුලුවන්ද

  • @dhanushkasandaruwan103
    @dhanushkasandaruwan103 2 หลายเดือนก่อน

    Sir interview koheda thiyenne?

  • @nemalhesara
    @nemalhesara 2 หลายเดือนก่อน +2

    සර් කොරියන් e8 නිසා e9 එකට බලපැමක් වෙනවද විඩියෝ එකක් ඔනේ විස්තරයක්

    • @AshanLahiru93
      @AshanLahiru93 2 หลายเดือนก่อน

      E8 කියන්නෙ සෙලවෙන මනස පුතා.. NEWS බලන්නැද්ද

  • @anomakumarikumari7393
    @anomakumarikumari7393 2 หลายเดือนก่อน +6

    මැදපෙරදිග පලපුරැද්ද අවුරුදු 10 විතර.අවුරුදු 45-50 අයට බැරිද යන්න

  • @HirunRashmika-i3e
    @HirunRashmika-i3e 7 วันที่ผ่านมา

    Avrudu 22 ayata ynna barid hotel

  • @SaliyaBandara-b1j
    @SaliyaBandara-b1j 2 หลายเดือนก่อน

    gm sir

  • @fleelinghaal6000
    @fleelinghaal6000 2 หลายเดือนก่อน

    Rumeniya gena katha karanne nadda Rumeniya yanna kiyak yanawada masa kiyak yanawada kiyala thawa Rumeniya gena katha karanna ko ❤❤

  • @TMKRTHENNAKOON
    @TMKRTHENNAKOON หลายเดือนก่อน +1

    Mama aurudu 13 wada kara rata english arabic puluwan .course eka kara caregiver puluwan nam udau karana

  • @AnuruddaDasanayaka-j9s
    @AnuruddaDasanayaka-j9s 2 หลายเดือนก่อน +1

    මම කරන්නේ මෙිසන් වැඩ

  • @diliupg
    @diliupg 2 หลายเดือนก่อน

    Israel වලට රැකියාවේ යන්න? මේ වෙන යුද්දෙ අස්සේ? 😂

  • @sampathchamara671
    @sampathchamara671 19 วันที่ผ่านมา

    Ane math yanda oni

  • @GeethaJayashnghe-db8be
    @GeethaJayashnghe-db8be หลายเดือนก่อน

    Oya kiyan taram sundara katta na longanta epa wenawaa

  • @niluknilukaarathwaththa1411
    @niluknilukaarathwaththa1411 2 หลายเดือนก่อน

    Aluminum fabric vacancy nadda

  • @udeshikaathapattu1566
    @udeshikaathapattu1566 2 หลายเดือนก่อน

    Wayasa 50 barida UK Palapurudda English danuma Ata building site onama wadak experience

  • @SameeraNuwan-qs7mm
    @SameeraNuwan-qs7mm 2 หลายเดือนก่อน +1

    Salli yan nakiuwata mama katha kara ලක්ෂ 30 yanawalu mayala kiyannanam kohomada

    • @pathumnimantha5303
      @pathumnimantha5303 2 หลายเดือนก่อน

      Ow hariyata hari munge patta loku seen wistharayak kiyanne na hariyata katha karaddi call cut karanawa muge office ganu

  • @IdunilDeepa-ws1kt
    @IdunilDeepa-ws1kt 2 หลายเดือนก่อน +1

    Mata puta yawanna balanna sallinam na banku lonakak akak hari ganna puluwanda

  • @ThuhanThanula
    @ThuhanThanula 2 หลายเดือนก่อน

    දැනට තුර්කි වල බාබෙන්ඩවශයෙන් වැඩ අවුරුදු.50/55 අතරට වැටෙන්නෙ ඇයි අපි වගෙ අයට අවස්ථා වක් නැත්තෙ

  • @anuradaprasad3834
    @anuradaprasad3834 2 หลายเดือนก่อน

    Matath aurudu 15 vithara palapuruddak thiyanawa hebai sahathika na

  • @e.m.j.cekanayaka5412
    @e.m.j.cekanayaka5412 2 หลายเดือนก่อน

    Ok

  • @PadberiyageMalkanthi
    @PadberiyageMalkanthi 2 หลายเดือนก่อน +1

    Giy ayatat yanna barida

  • @batepolaacharagekumarasing1266
    @batepolaacharagekumarasing1266 2 หลายเดือนก่อน

    Yanna kiyak yanawada kiyala ai kiyanne naththe

  • @GhbGhb-or7yy
    @GhbGhb-or7yy 2 หลายเดือนก่อน

    Driving job nadda

  • @NadeedilDilnadee
    @NadeedilDilnadee 2 หลายเดือนก่อน

    super market nedda

  • @JagathWeerasekara-op5nr
    @JagathWeerasekara-op5nr 2 หลายเดือนก่อน

    Pala purudda tiyawa ewa hariyta balane nha magen getuwa lagin ahap aya giya ape pill yata giya mea serth trai karanwa aya

  • @rathnadeappriya6631
    @rathnadeappriya6631 หลายเดือนก่อน

    Kuwet idan aplai karanna barida

  • @SalindaKumara-sb4qd
    @SalindaKumara-sb4qd หลายเดือนก่อน

    Frok lift job nadda

  • @chathurangasubhshana2587
    @chathurangasubhshana2587 2 หลายเดือนก่อน +4

    Agri sambandawa me wenakota traning medical karapu okkoma yawanawada kiyala balanna

  • @BiyankaIroshani
    @BiyankaIroshani 2 หลายเดือนก่อน

    Ane Matath Job ekka danna mm godak ewata damma

  • @TMKRTHENNAKOON
    @TMKRTHENNAKOON หลายเดือนก่อน

    Caregiver course eka kara khomada yawanne.

  • @sepaliwijerathna3863
    @sepaliwijerathna3863 2 หลายเดือนก่อน +2

    Balangoda dala thibba agency eka vahala

  • @SamiraDilshan-y9n
    @SamiraDilshan-y9n 2 หลายเดือนก่อน

    Mate 32k wenawa pent wade nadde

  • @werushimeedum
    @werushimeedum 2 หลายเดือนก่อน +1

    Sahasra. Ayathanaya mn recommend karanwa mokada mamat ayatanayan tama widesha Ratakata pratthama wathawata giya mata hadisiyle enna. Una Paula pashnyak nisa mage sewaya wenuwen şampuana wagakima gena Mawa new atha lankawata genat dunna godak sthuti sahasra ayathanata 🎉sahasra kiyanna ejancy ekk neme Sewa sapa yana ayatahanaykii

  • @KavidayaMadushanikavindaya798
    @KavidayaMadushanikavindaya798 2 หลายเดือนก่อน

    Sahathika nethuwa berida

  • @thebeautyOftheWorld9914
    @thebeautyOftheWorld9914 2 หลายเดือนก่อน

    An skil ayata yanna barida

  • @Vimuthunimnal01
    @Vimuthunimnal01 หลายเดือนก่อน

    වයස කොහොමද බලන්නෙ ජොබ් ඇප්ලයි කරන්න

  • @nilushadamayanthi2448
    @nilushadamayanthi2448 2 หลายเดือนก่อน

    Kanthawanta caregiver nowana wenath rekiya thiyenawada

  • @sunilananda8378
    @sunilananda8378 2 หลายเดือนก่อน

    Apita kiyanna puluwan da laksa dena then

  • @badaburul4252
    @badaburul4252 2 หลายเดือนก่อน

    Japan job ekak one unskilled, wayasa 55

  • @dumindachanaka8175
    @dumindachanaka8175 2 หลายเดือนก่อน

    මට nvq තියනවා building painting වලටයි,wood finishing වලටයි,තව advanced dip එකක්English වලට තියෙනවාEnglish අවුලක් නැ,A/L පාස්

  • @ThanujaPolgampola
    @ThanujaPolgampola 2 หลายเดือนก่อน +1

    Hotel cook yawnne nedda

  • @NelukaSamarasingha
    @NelukaSamarasingha 2 หลายเดือนก่อน

    රොමෙනියා කුසිකර්ම රැකියා තියනවද විස්තර කතකරන්න

  • @JanithPiyumal-e5b
    @JanithPiyumal-e5b หลายเดือนก่อน

    Dubai ඉදලා Apply කරන්න පුලුවන්ද

  • @JeewaniAnusha-c7x
    @JeewaniAnusha-c7x 2 หลายเดือนก่อน +1

    යුරොපා රටවල් වල vacancy මොනවද?

  • @HatarasinghaarachchiGayani
    @HatarasinghaarachchiGayani หลายเดือนก่อน

    ලියන්න ,කියවන්න bari අයටත් යන්න pluwanda

  • @prabathwarnasooriya3390
    @prabathwarnasooriya3390 2 หลายเดือนก่อน

    Im interested

  • @ajithjayaweera7081
    @ajithjayaweera7081 หลายเดือนก่อน

    Uba views wedi karaganna me wage promotion karanawa nam hodata hoyala balala karapann. Mun genalla methana me gahana baila ne unta call kalama

  • @m.g.youtubechannel9087
    @m.g.youtubechannel9087 2 หลายเดือนก่อน

    කුෂන් වැඩ වලට එහෙම නැත්ද සර් රැකියා

  • @NalakaPradeep-lm8eh
    @NalakaPradeep-lm8eh 2 หลายเดือนก่อน

    Pirimi yata witharada gahanu ayata nadda

  • @Pimalarabegoda555
    @Pimalarabegoda555 2 หลายเดือนก่อน

    Gahanu ayata nadda

  • @asithabro2859
    @asithabro2859 2 หลายเดือนก่อน

    රජෙන් යවනකොට එච්චර බලන්නෙ නැනෙ...

  • @NilanthaWijesighe-qd9ix
    @NilanthaWijesighe-qd9ix 2 หลายเดือนก่อน

    Gahanuayata yanna barida

  • @yasassahanaka7189
    @yasassahanaka7189 2 หลายเดือนก่อน

    The Bullet obalage whatsapp durakathana amkayak laba dimata hakida

  • @SujaniRirosha
    @SujaniRirosha 2 หลายเดือนก่อน

    English puluwanda kiyla etau karanawada

  • @NuwanudayangaNuwan
    @NuwanudayangaNuwan 2 หลายเดือนก่อน

    Mata israel yanna oni kohomada set wenne

  • @swasthihansitha4528
    @swasthihansitha4528 2 หลายเดือนก่อน +3

    වයස 49.. යන්න පුළුවන් ද

  • @Manjulajayasundara-x9d
    @Manjulajayasundara-x9d 2 หลายเดือนก่อน +1

    Palanchi walata thiyenawada

  • @j.m.chithrakumari1262
    @j.m.chithrakumari1262 2 หลายเดือนก่อน

    කන්තවන්ට වේකන්ශි නැද්ද සර්‍ර්

  • @lahirupradeep8300
    @lahirupradeep8300 2 หลายเดือนก่อน

    මොනවද තියන අනෙක් යුරෝපා රටවල්,,,

  • @NiluNilu-w2y
    @NiluNilu-w2y 2 หลายเดือนก่อน

    45.50ට අතුලු යන්න බරිද

  • @SamanthaKulasiriIlangako-dt9hz
    @SamanthaKulasiriIlangako-dt9hz 2 หลายเดือนก่อน

    Mata. 50. Yanna. Puluwanda. Weda. Karanna. Puluwan