මින්පසු පංතියේ ගීත ගායනා නොකරමු | Rajini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 มิ.ย. 2022
  • මින්පසු පංතියේ ගීත ගායනා නොකරමු | Rajini
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #rajini
  • บันเทิง

ความคิดเห็น • 225

  • @sashikalaamal1901
    @sashikalaamal1901 ปีที่แล้ว +112

    කටු චූටි ගෙ චරිතෙ ලස්සනයි. ආයෙ ආයෙ බලන්න හිතෙනවා එයාගෙ Acting

  • @morningdew5262
    @morningdew5262 ปีที่แล้ว +101

    අපේ අත්තනායක මැඩම් මතක් උනා...කොච්චර බැන්නත් අපිට ගොඩාක් ආදරෙයි..ඔය වගේම හිනා යනවා එයාටත් 😚😚 ආදරෙයි ඒ අතීතෙට...🌹🌹🌹

  • @thusharajayasingha8321
    @thusharajayasingha8321 ปีที่แล้ว +101

    වගීශාට රංගන කේශේත්‍රයේ දිගු ගමනක් තියෙනවා 👍👍

  • @chamilakrishanthi1411
    @chamilakrishanthi1411 5 หลายเดือนก่อน +21

    එකෙක්වත් පාවලා දුන්නෙ නෑ ඔක්කොම ගුටි කෑවා🤭😇💞

  • @sachinthadil1294
    @sachinthadil1294 ปีที่แล้ว +65

    මිහිරි මරු අනේ..🤗😘

  • @yfyfgg2603
    @yfyfgg2603 ปีที่แล้ว +127

    මගේ පුතා ල දෙන්න රගපාන වා මේ කතා වෙ මට ගොඩක් සතුටුයි❤️❤️ චමෝද් & නවෝද් 🥰🥰

  • @KathaMawanni
    @KathaMawanni ปีที่แล้ว +71

    හොඳ වෙලාවට අපේ ඉස්කෝලෙ ඔහොම ටීචර්ලා නෑ😂😂

  • @mmthilina3029
    @mmthilina3029 ปีที่แล้ว +13

    ඔයා නම් niyamai මිහිරි
    අක්කි 💖💖💖💖💖

  • @yunseongae1661
    @yunseongae1661 ปีที่แล้ว +40

    මිහිරි තමා හොදට කලේ✨❤️❤️❤️ ආදරෙයිඈහ්❤️❤️

  • @dilhane8261
    @dilhane8261 ปีที่แล้ว +87

    Adanam super හිනා ගියා තනියම 🤣🤣🤣🤣

  • @sayunifernando1413
    @sayunifernando1413 ปีที่แล้ว +306

    මිහිරිගේ acting වලට ආස හින්දයි දැන්නම් කතාව බලන්නේ🤭♥️

  • @d.n.m.dezoysa217
    @d.n.m.dezoysa217 ปีที่แล้ว +37

    මාරම ලස්සනයී......❣️💪🤟

  • @dilinisusanka2933
    @dilinisusanka2933 ปีที่แล้ว +15

    ඔව් මිහිරි අක්කේ😊👍

  • @nilantaliyanage.
    @nilantaliyanage. 10 หลายเดือนก่อน +7

    හර්ශි...😍 අපේ ඉස්කෝලෙ ගිය අක්ක කෙනෙක් ❤️

  • @nirunipeiris
    @nirunipeiris ปีที่แล้ว +41

    හරිම ලස්සනයි🥰

  • @lmcpliyanaarachchi3320
    @lmcpliyanaarachchi3320 ปีที่แล้ว +43

    නියමයි මිහිරි❤️❤️❤️

  • @isuruchinthaka7144
    @isuruchinthaka7144 ปีที่แล้ว +294

    අනෙ ඒ කලෙ කොච්චර ලස්සනද ..💕💕💕ආයෙත් ඒ කාලෙට යන්න හිතෙනවා😊😊 මිහිරි නිසා කතාව තව ලස්සන වෙනවා💗💗💗💗

  • @imashianuhasei4583
    @imashianuhasei4583 ปีที่แล้ว +32

    හැබැයි මරුවට කිවුවා ❤️🤣🤣❤️❤️

  • @song-cs1dk
    @song-cs1dk ปีที่แล้ว +293

    නියමෙට කිව්වා හැබැයි . මිහිරියෝ ආදරෙයි හොදේ.😁❤😍

  • @dilinithushara3808
    @dilinithushara3808 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි 😜😜😜😜🥲🥰🥰🥰🥰

  • @gaminigamini9774
    @gaminigamini9774 3 หลายเดือนก่อน +3

    ❤❤හරිම ලස්සනයි❤❤

  • @sandeepakaushal303
    @sandeepakaushal303 ปีที่แล้ว +10

    Jiwithee සුන්දරම lassanama kalee...ayeth enne nethi kalayak ....😑❤️❤️❤️

  • @pradeepasanga9579
    @pradeepasanga9579 ปีที่แล้ว +21

    මේ අත්දැකීම අපි තාමත් අත්විදිනවා

  • @donishanaya3090
    @donishanaya3090 ปีที่แล้ว +39

    කාතාවනම් ගොඩක් ලස්සනයි ♥️♥️

  • @heshaniupesha7727
    @heshaniupesha7727 ปีที่แล้ว +16

    Ammooo ඒක මරු😅😅

  • @shehankaviisha7857
    @shehankaviisha7857 ปีที่แล้ว +39

    2:15 වෙනස දැක්කේ මම විතරද

  • @sudusarath7862
    @sudusarath7862 ปีที่แล้ว +43

    දැන් ගුරුවරුන්ට හිතන්න යමක් තියෙනවා නෙද ,......? දැන් කාලෙ ගුරු හොරු ඕව දන්නෙත් නැහැ , ඉගැන්වීමේ ක්‍රමශිල්ප සහ ඉගෙන ගැනීමේ ක්‍රම ශිල්ප ,

  • @sampathpiumi6109
    @sampathpiumi6109 6 หลายเดือนก่อน +2

    🌺🌺❤❤❤❤❤💕💕💕🥰🥰🥰🥰පාසල් ජිවිතය තරම් සුන්දර කාලයක් නොමැත ඇත්තටම ගොඩක් ආදරේයී ඒ ජිවිතයට❤❤❤❤🌹🏆️💕💕💕🦧🦧🦧🦧🥰🥰🥰🥰👍

  • @gayan7721
    @gayan7721 ปีที่แล้ว +12

    අපිව නම් සින්දු කියල අහුවෙල පිට්ටනිය වටේට තියල සින්දු කියවව්වා. පාරෙ යන මිනිස්සු බලනව අපි මොකද මේ පිට්ටනිය වටේ ඉදන් සින්දු කියන්නෙ ඇයි කියල

  • @setikarumithrumith4802
    @setikarumithrumith4802 ปีที่แล้ว +7

    arima lassanai arima mihiri katahadak💖💖💖💖

  • @shanikavishvajini1039
    @shanikavishvajini1039 ปีที่แล้ว +20

    මෙකාලෙ ඉස්කෝලේ නැති නිසා අපිට කම්මැලි

  • @gamingdevil272
    @gamingdevil272 7 หลายเดือนก่อน +2

    මම මිහිරි අක්කිට හරි ම ආසයි😊🎉🎉❤

  • @rasikanishanthi826
    @rasikanishanthi826 ปีที่แล้ว +31

    මිහිරි තමයි නියම චරිතේ

  • @erandikakumari6454
    @erandikakumari6454 6 หลายเดือนก่อน +2

    ලොකු ටීච හරි ම හොදයි😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @nilushavithanage8919
    @nilushavithanage8919 ปีที่แล้ว +10

    Waw🥰 මිහිරි ❤

  • @NishaNisha-rh4vc
    @NishaNisha-rh4vc ปีที่แล้ว +31

    නියමයි 😁😁

  • @manodayaandseharaartchanel3191
    @manodayaandseharaartchanel3191 ปีที่แล้ว +21

    මාරම ලස්සන කතාවක් 😍😍😍

  • @nipunimadurangani8026
    @nipunimadurangani8026 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤ ලස්සනයි

  • @sadun4858
    @sadun4858 ปีที่แล้ว +8

    හරිම. ලස්සනයි

  • @hamdio7302
    @hamdio7302 ปีที่แล้ว +66

    මේක නිකන් girl school එකක් වගෙනෙ boys la පේන්නවත් නෑ 😕

    • @rashu8780
      @rashu8780 ปีที่แล้ว +8

      අර පිටිපස්සේ ඉන්නෙ.... 😁💔

    • @sashikalaamal1901
      @sashikalaamal1901 ปีที่แล้ว +1

      😆😆🤣🤣

    • @user-dv6pq6vc1p
      @user-dv6pq6vc1p ปีที่แล้ว +4

      Are you පොට්ට.......

  • @dulharayashmika2868
    @dulharayashmika2868 ปีที่แล้ว +38

    නියමයී අනේ school කාලේ 😂😂

  • @kgunasekara8585
    @kgunasekara8585 ปีที่แล้ว +7

    අපේ ඉස්කෝලෙ😍😍😍😍😍

  • @wasanthagunasinghe23
    @wasanthagunasinghe23 ปีที่แล้ว +21

    මිහිරි nm patta මිහිරි ge ragapamanm maru harima ලස්සනයි aneeee 😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @warsharanaweera9
    @warsharanaweera9 ปีที่แล้ว +16

    මෙවගෙ ඉස්කෝලේ කට්ටිය ඉන්නවාද

  • @niranjalkumuduni3457
    @niranjalkumuduni3457 ปีที่แล้ว +5

    Hansmala janki oba kalin guruwariyakda. 💖❤ e tharamata e charithya ape hithwala waduna❤

  • @nishanthasashilal7182
    @nishanthasashilal7182 9 หลายเดือนก่อน +1

    Harima lassanata sindu kiwwane Hm. Hmm.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Dilan_Chathuranga
    @Dilan_Chathuranga ปีที่แล้ว +19

    අඩ්ඩෙහ් අස්නෙ තාලෙටත් කියනවා

  • @lahiruimalkasenadeera9228
    @lahiruimalkasenadeera9228 ปีที่แล้ว +41

    ඒ කාලෙ අහල වතු වල මඤ්ඤොක්කා උගුල්ලපු හැටි.. අහුවෙලා ගුටිකාපු හැටි.. වතුර බෑග් වලිං ගහගෙන මැඩම්ලට වැදිලා දඩුවම් වශයෙන් දණ ගස්සපුහම දණගහගෙන හෑන්ඩ් ක්‍රිකට් ගහලා ඒකටත් ගුටි කාලා මැඩම් ගිහාම ආයෙ හෑන්ඩ් ක්‍රිකට් ගහපු හැටි.. අම්මපා කතාවක් ලියනවනං ලීහෑකි හික් ගෑවෙන්ඩ 😂😂😂

  • @kusalangiimalka4516
    @kusalangiimalka4516 ปีที่แล้ว +4

    ගොඩාක් ලස්සන යි තව එකක් ඔනි

  • @user-zl3kz6ig9u
    @user-zl3kz6ig9u หลายเดือนก่อน

    අප‍ පන්තියේ ඔහොමයි කිසි කෙනෙක් පාවලා දෙන්නේ නෑ විශේෂයෙන් ලව් වලට 😊♥️♥️

  • @charukabandara7168
    @charukabandara7168 ปีที่แล้ว +32

    පංතියේ සින්දු කියලා ගුටි කාපුවා අනන්තයි neh.

  • @user-ws5eb8mg8s
    @user-ws5eb8mg8s ปีที่แล้ว +11

    මිහිරි නියමයි ..

  • @lakshandissanayake8815
    @lakshandissanayake8815 ปีที่แล้ว +270

    අපි ගහපු ඇටෑක් ශෝ වලට නම් එහා පන්තියෙ මිස්ට හාට් ඇටෑක් හැදුනා 😂

    • @nimansabandara6361
      @nimansabandara6361 ปีที่แล้ว +5

      thwa tiken wathura ugura phone eke 😂💔

    • @elephant4762
      @elephant4762 ปีที่แล้ว +3

      Ammbo yako 😂💔✊

    • @bandarabandara3742
      @bandarabandara3742 ปีที่แล้ว

      @@nimansabandara6361 a

    • @a2cocsamsung486
      @a2cocsamsung486 ปีที่แล้ว +2

      Apeth ohoma thama eha clz eke teacherta puduma karadarayk karanne 🤣😅

    • @sanjee-gm5bf
      @sanjee-gm5bf ปีที่แล้ว +2

      Ammo eka😅

  • @user-yy6mn2ls1d
    @user-yy6mn2ls1d 5 หลายเดือนก่อน +1

    මරු .විහිලුව🤣🤣

  • @sethmalisenarath6508
    @sethmalisenarath6508 ปีที่แล้ว +9

    නියමයි .😁😁😁😁😁😁😁

  • @KG-fx4qj
    @KG-fx4qj ปีที่แล้ว +11

    Dancing teacher ge expressions nam mara thathwikai loku teacher baniddi

  • @nadeekaudayanganinadeeka9605
    @nadeekaudayanganinadeeka9605 ปีที่แล้ว +2

    Anee mage asama charithe mihiri and abi love you ❤❤❤

  • @user-kd2wj3vr1u
    @user-kd2wj3vr1u ปีที่แล้ว +11

    ammoo

  • @TharinduNishanHairdresser
    @TharinduNishanHairdresser ปีที่แล้ว +5

    Ee kaale kochcharanam lssnada🥺♥️,sundarama kaale api skoole kaale ,loku unahama tamai okkoma prashna 🥺

  • @lakshanravindu2490
    @lakshanravindu2490 ปีที่แล้ว +3

    සුපිරි බං

  • @pradeepkumara1098
    @pradeepkumara1098 ปีที่แล้ว +2

    Lassanay 💕💕

  • @hiru8774
    @hiru8774 ปีที่แล้ว +1

    නියමයි මං වගේමාඊ. 🤗

  • @rasikadilani8038
    @rasikadilani8038 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @harshaprabath1870
    @harshaprabath1870 ปีที่แล้ว +1

    Lassanata kiwwa Hebeyi 😊😊😊😊😊

  • @ChandraKanthi-kx3fb
    @ChandraKanthi-kx3fb 11 หลายเดือนก่อน

    Super. Niyamayi .

  • @nethmisriwimukthi8994
    @nethmisriwimukthi8994 ปีที่แล้ว +2

    මරු fun එක

  • @shenoshaka5965
    @shenoshaka5965 ปีที่แล้ว +8

    👍❤

  • @sithariperera4927
    @sithariperera4927 ปีที่แล้ว +1

    teacher lassanai

  • @sweethome7551
    @sweethome7551 ปีที่แล้ว +2

    Matt aseme drama 1k meke aderei hamoteme♥️♥️🤗

  • @sajeewasajeewa4809
    @sajeewasajeewa4809 ปีที่แล้ว +1

    Superb Mihiri

  • @wasanthiwasanthi632
    @wasanthiwasanthi632 ปีที่แล้ว +1

    Lasanayi mihiri akka 💓💓

  • @chamodi1632
    @chamodi1632 ปีที่แล้ว +8

    Ammo eka 😂💔

  • @madhushikachandramali3240
    @madhushikachandramali3240 ปีที่แล้ว +11

    නාකි බල්ලො කොළඹ යනවා වගේලු 😂😂😂

  • @samankumara9140
    @samankumara9140 ปีที่แล้ว +1

    Ane mama asama mihirita

  • @g.h.g.renuka1863
    @g.h.g.renuka1863 ปีที่แล้ว +2

    👍👍.

  • @anushkasen1678
    @anushkasen1678 ปีที่แล้ว +2

    අපේ සුනන්දා මිසුත් ඔහොම්මයි😂

  • @keshisakunika4514
    @keshisakunika4514 ปีที่แล้ว +1

    maru me miss

  • @sahelimarasinghe725
    @sahelimarasinghe725 ปีที่แล้ว +1

    ❤️❤️

  • @tesadhilehansa9657
    @tesadhilehansa9657 ปีที่แล้ว +1

    🤩😘😘

  • @bhagyaweerarathne811
    @bhagyaweerarathne811 ปีที่แล้ว +1

    🤩

  • @thilinidhanushkayapabandar8141
    @thilinidhanushkayapabandar8141 ปีที่แล้ว

    ♥️♥️♥️🔥

  • @shehanmax2956
    @shehanmax2956 ปีที่แล้ว +4

    ලපේ තියන කෙල්ලගේ over acting වැඩියි..ඒක කැතයි..එයා හිතන්නේ ලස්සනයි කියලා 🤣🤣🤣

  • @kirthirajapasha5582
    @kirthirajapasha5582 ปีที่แล้ว +8

    Ammo

  • @dreamhunter.7949
    @dreamhunter.7949 ปีที่แล้ว +1

    Amo amo😂

  • @niroshasanjewanisanjewani8715
    @niroshasanjewanisanjewani8715 ปีที่แล้ว

    ❤❤❤❤💖💖💖💖

  • @sujithsujithsujith9674
    @sujithsujithsujith9674 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @viduvdu3350
    @viduvdu3350 ปีที่แล้ว

    😎😎😎😎😎

  • @user-xx4yp7ux5t
    @user-xx4yp7ux5t หลายเดือนก่อน

    Kawadawa sattu marana minissunta hodak wenna epa😢😢😢🥺😓😔

  • @dilrukshikanadeeshani5629
    @dilrukshikanadeeshani5629 ปีที่แล้ว

    Ow ane math ehemai

  • @user-rq2wd9kv2v
    @user-rq2wd9kv2v 19 วันที่ผ่านมา

    😊😊😊😊

  • @shanakila3783
    @shanakila3783 ปีที่แล้ว +1

    එල එල බන් ❤️

  • @maneldamayanntthi7319
    @maneldamayanntthi7319 8 หลายเดือนก่อน

    අපේ පංතියත් මීට දෙවෙනි නෑ 😂

  • @dinushapathirana6665
    @dinushapathirana6665 ปีที่แล้ว

    Patta

  • @amimasha7290
    @amimasha7290 ปีที่แล้ว +1

    Good girl s😂🤣

  • @mohamedshameer9987
    @mohamedshameer9987 ปีที่แล้ว +1

    Kellonge Kata thama Kara☺️🌸

  • @poornimakulathunga3734
    @poornimakulathunga3734 ปีที่แล้ว

    Wa

  • @janakasriyananda4204
    @janakasriyananda4204 ปีที่แล้ว

    Pana araara hina yanawa 😘😘😘🐈😘😘😘😘😘😘😘😘😘🐈🐈😘💋💋

  • @malishaprabath1076
    @malishaprabath1076 ปีที่แล้ว +1

    Patta hode😂😂😂

  • @chamilakumarasingha8241
    @chamilakumarasingha8241 ปีที่แล้ว

    හිමින්.💗💗 කියන්න.💗💗

  • @ChamindaKumara-tv2gn
    @ChamindaKumara-tv2gn ปีที่แล้ว

    Maru hode a kale