ජාත්‍යන්තරයට යන්න ලෑස්තිද? | Rajini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2022
  • ජාත්‍යන්තරයට යන්න ලෑස්තිද? | Rajini
    Episode - • Raajini | Episode 144 ...
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK
  • บันเทิง

ความคิดเห็น • 134

  • @nimunim987
    @nimunim987 ปีที่แล้ว +205

    දෙයියනේ ඉස්කෝලෙ මතක් උනා.අපිත් ඔහොම කලා..ඒ වගේම මොන පිස්සුව නැටුවත් හිනා උන ගුරුවරු හිටියා..ආයෙත් යන්න බෑනෙ අනේ.... මේක දැක්කම දුකයි

    • @dpt7062
      @dpt7062 ปีที่แล้ว +6

      අපිටත් දෙවිවරු වගේ ගුරුවරු ඉන්නවා .. ඔන්ලයින් පංති කරපු. ජීවිතයටවත් හැබහින් දැකලා නැති වුනාට අපි එක්ක යාලුවෝ වගේ ඉන්න ගුරුවරුත් අපිට ඉන්නවා😉❤

    • @thakshilasewwandi6693
      @thakshilasewwandi6693 ปีที่แล้ว +1

      😔😔😔

    • @sumedaroshan1134
      @sumedaroshan1134 ปีที่แล้ว

      @@dpt7062 Ddvg
      H
      HHave 7711⁸iì

    • @nilukshigunaratna8480
      @nilukshigunaratna8480 หลายเดือนก่อน

      දුටුගැමුණු රජතුමා vama sccbdgfjgdjg

  • @sudeshinimadumadavi9688
    @sudeshinimadumadavi9688 ปีที่แล้ว +200

    ඒ කාලේ අපි කොච්චර සතුටින් හිටියද..ජීවිතේ කොච්චර වින්දද..කොච්චර යාලුවො හිටියද..ආයෙමත් ඒ කාලේ එන්නෙ නැ කියලා හිතද්දි මාරම දුකයි.😭😭කවදාවත් ආයේ ආවෙ නැති උනාට මැරෙනකල් ඒ මතකයන් එක්ක අපිට සතුටින් ඉන්න පුළුවන්..🤗🤗

    • @dehansadinu7744
      @dehansadinu7744 ปีที่แล้ว +7

      සත්තකින්ම ඇත්ත,ආසයි නේ

    • @brokenangel582
      @brokenangel582 ปีที่แล้ว +3

      ඇත්තමයි ආහ්

    • @pramothdulangi9419
      @pramothdulangi9419 ปีที่แล้ว +2

      ඒත් දැන් එක යාලුවෙක් වත් නැ 😐

    • @hansikadilrajani5205
      @hansikadilrajani5205 ปีที่แล้ว +2

      😊😅😮😢🎉😂❤

  • @kavidudisanayake1268
    @kavidudisanayake1268 ปีที่แล้ว +28

    ලොකු හාමිනේ කියපු ඒ වචන ටික 🥺❤️

  • @vishubhagy3660
    @vishubhagy3660 ปีที่แล้ว +134

    ජීවිතේ ලස්සනම කාලේ.....🥺❤️ අපිත් ලෝක ළමා දිනේ දවසේ ඔය වගේම පිස්සු නැටුවා..... ❤️❤️

    • @milinawathimilinawathi1284
      @milinawathimilinawathi1284 ปีที่แล้ว +3

      Ana ow ana

    • @nuwanchandana5829
      @nuwanchandana5829 ปีที่แล้ว

      ර්ංඋෆ්ටුජොහ්ඝ්ජ්හික්

    • @pasinduakash1810
      @pasinduakash1810 ปีที่แล้ว +1

      ඔව් අනේ එ දවස නම් අමතක වෙම්නෙ නැ❤️😍☺️

    • @user-ux8oe6nc4t
      @user-ux8oe6nc4t ปีที่แล้ว

      අපි මේ ඊයේ පෙරීදත් නැටුවා කීඩා වලින් දිනලා

    • @lalalala5756
      @lalalala5756 8 หลายเดือนก่อน

      School

  • @sachinthaamarasekara9402
    @sachinthaamarasekara9402 ปีที่แล้ว +76

    රාජිනි ටෙලි නාට්‍යයේ මේ අයගේ දාපු dance එක නම් හරිම ලස්සනයි ඒවගේම මට මතක් වෙනවා පාසැල් කාලයේදී ගත කරපු දේවල් හරිම සුන්දරයි 💖💖💖💖🤗🤗🤗🤗

  • @ashinlakmali4267
    @ashinlakmali4267 ปีที่แล้ว +28

    එ්කට අැඩුනා. අැත්ත අද අපේ ජිවිතේ කොච්චර ප්‍රශ්නද.. කොච්චර පිඩනෙකද ඉන්නෙ. එ්ත් ඉස්කෝලේ කාලේ කිසි බරක්පතලක් නැතුව සැහැල්ලුවෙන් උන්නා. අනේ එ් මතකෙ විතරයි තියෙන්නෙ දැන්.. 😢😢😢😢😢

  • @madushikahansi4170
    @madushikahansi4170 ปีที่แล้ว +71

    🥺🥺🥺❤️❤️ යන්න ආසයි ඒ අතීතෙට ජිවීතේ කිසිම බරක් නතුව සතුටින් ඒ කාලෙට

  • @user-yr5zl1rl1i
    @user-yr5zl1rl1i 8 หลายเดือนก่อน +5

    මගෙ පන්ති බාර මිසුත් ඔය වගේ තමයි ❤❤ගුරු ගෝල සම්බන්තාවට වඩා අපි ඉන්නෙ යාලුවො වගෙ .ට්‍රිප් ගියාම අපි නටද්දි මිස්වත් ඇදන් ආවම මිසුත් නටනවා කෙල්ලවගෙ❤❤🎉හැබැයි තා මාස කිපයකින් මිස් පෙන්ශන් යනවා ❤ඒ අඩුවනම් ගොඩක් දැනෙයි අපිට❤😢

  • @kaveeprouduction5256
    @kaveeprouduction5256 ปีที่แล้ว +148

    ජීවිතේ ආතල්ම දවසක්..............ඉස්කෝලේ ලෝක ළමා දිනෙයි නුවර එළියේ ට්‍රිප් එක ගිහිල්ලයි නැටුවා............😘😘🤗🤗😊

    • @MusicwithPramu
      @MusicwithPramu ปีที่แล้ว +2

      Apita nm e wage goda daws dunn lama dinei,guru dineyi,commerce day ekai, achcharu day ekai

    • @rangapriyankara8772
      @rangapriyankara8772 ปีที่แล้ว

      Apita athal dawas goday mulu scl ekema aya ekka api natuwa 😍

    • @rangapriyankara8772
      @rangapriyankara8772 ปีที่แล้ว

      Thamath

    • @binaranethsara
      @binaranethsara ปีที่แล้ว

      apita nam nuwaraeliye gihilla

    • @kaveeprouduction5256
      @kaveeprouduction5256 ปีที่แล้ว

      @@MusicwithPramu apith children's day davase natuva..........🤗🤗

  • @nethmiamaya7894
    @nethmiamaya7894 ปีที่แล้ว +47

    මිහිරී අභී දැන් හොදම යාලුවොනෙද..🌝♥🙈...අනෙ.ශෝයි.. ඩාන්ස් එකත් මරු හැබැයි... කට්ටියගෙ

  • @sunithasunitha3604
    @sunithasunitha3604 ปีที่แล้ว +33

    අැත්තමයි.....අාය කවදා එන්නද
    එ් කාලෙ
    එ් සැහැල්ලුබව
    එ් සතුට සිහින ...
    තිසරණ සරණයි

  • @musicchanal3179
    @musicchanal3179 ปีที่แล้ว +32

    තව හරියටම අවුරුද්දයි ඔය ආතල් ජීවිතේ විඳින්න පුළුවන් මටත් 😪 ආය කවමදාවත් ගන්නත් බැරි දෙන්නත් බැරි ලස්සන මතකයක තෝතැන්න පාසල් ජීවිතේ විතරමයි...♥️

  • @sandunimadushika4344
    @sandunimadushika4344 ปีที่แล้ว +19

    බොහොම ලස්සන කතාවක්. දෙරන කරොත් වැඩක් ආයේ වෙන කතාවක් නැ.❤️

  • @suwandisanjana5478
    @suwandisanjana5478 ปีที่แล้ว +8

    A/l පංතියට ගියපු මුල් දවස මතක් වුනා හිස් පිරියඩ් එකක් තිබ්බ ගමන් පිට්ටනියට බහිනවා පංතිය එක්කම 😔.
    ඒ කාලේ හරි ටික දවසයි තිබ්බේ ගොඩක් අය ටියුෂන් පංති නිසා ඉස්කෝලේ එන්නේ නැති වුනා රටේ තිබ්බ දෙවල් නිසා සති ගනන් ඉස්කෝලේ නිවාඩු තිබ්බා .තව දවස් කියද ඉස්කෝලේ කලේ ඉවර වෙන්න ජිවිතේ දැකපු සුන්දරම කලේ 😍.
    A/L පංතිවල හිටපු ටිචස්ලා සර්ලා තමා අපිට ඉස්කෝලේ නිදහස දුන්න එකම අය .😍 කවදාවත් අමතක වෙන්නේ නැ.🥺❤️.
    තව ඒ කාලේ දික්.වුනා නම් කියලා හිතුන වාර අනන්තයි.🥺🥺😔

  • @anuththara6089
    @anuththara6089 ปีที่แล้ว +6

    ඉස්සර එහෙම වුනාට දැන් අපිට සිංදුවක් කියන්න දෙන්නෙත් නෑ.free education කිව්වට අපිට education කියන එක මාරම mental stress එකක් වෙලා තියෙන්නෙ.ඕවගෙ හැම ගුරැවරැම හිතනවනම් ඉස්කෝලේ කාලෙ කියන්නෙ අපේ හොදම කාලෙ වෙයි.😊

  • @himanshisandeepani1656
    @himanshisandeepani1656 ปีที่แล้ว +28

    ඒ කාලේ ඇත්තටම කිසිම බරක් නැතුව හිටිය ගොඩක් සතුටින් 🥺🥺🥺

  • @maxcinema144
    @maxcinema144 ปีที่แล้ว +54

    අම්මෝ මන් හිතුවේ වාසනා ටීච ටයි ළමයි ටිකටයි බැනුන් අහන්න වෙයි කියලා 😁 ටීච ට පව් හිතුනා ළමයි ටික 😁 dance එකත් ලස්සනයි කට්ටියගේ🤭

  • @krishnamadushani8912
    @krishnamadushani8912 ปีที่แล้ว +16

    අපේ ස්කෝලේ කාලෙ මතක් උනා දෙයියනේ ශෝක් ල්සසනයි.🥺❤️👍

  • @nisansalapujani3907
    @nisansalapujani3907 ปีที่แล้ว +14

    ආයම ඉස්කෝලේ මතක් උනා..🥺❤️

  • @Kaveesha8571
    @Kaveesha8571 ปีที่แล้ว +17

    අපිත් ඔහොම තමයි ඉස්කෝලේ . 😂😂😂

  • @heshanikaushalya9736
    @heshanikaushalya9736 ปีที่แล้ว +44

    යාලුවෝ එක්ක ගෙවන ජීවිතයේ තිබුන සතුට කාටවත් දෙන්න බෑ

  • @jagathaarunasiri339
    @jagathaarunasiri339 ปีที่แล้ว +9

    පාසල් කාලය කොච්චර සුන්දරද❤️❤️❤️

  • @sahanrathnayaka5200
    @sahanrathnayaka5200 ปีที่แล้ว +4

    මේ ගෙවෙන්නෙ ඒ සුන්දර පරිච්ඡේදයේ අන්තිම අවුරුද්ද ❤❤❤

  • @brokenangel582
    @brokenangel582 ปีที่แล้ว +26

    අනේ ලොකු ටීචර්ගේ වචන ටික.. ඇඩුනේ මට විතරද

    • @dilhanishyama27
      @dilhanishyama27 18 วันที่ผ่านมา

      මටත් ඇඩුනාා😢😢😢😢😢

  • @janakajanaka2362
    @janakajanaka2362 9 หลายเดือนก่อน +2

    ලෝක ලමා දිනය තමා ඉස්කෝලේ සුපිරිම දවස අපි ට්‍රිප් එක ගිහිල්ලා සුපිරි අාතල් එකක් ගත්තා පොඩි කාලේ අාතල් එකේ ඉමු ❤

  • @malithiprarthana902
    @malithiprarthana902 9 หลายเดือนก่อน +2

    2023 anymore 💝🎉

  • @danushkadilshan2833
    @danushkadilshan2833 ปีที่แล้ว +5

    දෙයියනේ.😩😩අනේ ඒ කාලෙට යන්න තියෙනවනම් ආපහු 😔

  • @snoopychathu3193
    @snoopychathu3193 ปีที่แล้ว +10

    Wasana teacher ape drama teacher wagemayi 😘🥰

  • @bhagyabandara1958
    @bhagyabandara1958 ปีที่แล้ว +11

    The most beautiful time of the life.....🧡🧡

  • @Induni5.12
    @Induni5.12 ปีที่แล้ว +12

    පිස්සුවක් මේ කතාවනම්❤️❤️❤️

  • @Sadu_kavi_production
    @Sadu_kavi_production ปีที่แล้ว +3

    මම නම් ඉස්ස්කෝලෙ ලෝක ළමා දිනේදියි,ලෝකු ගුරු දිනේදියි, ට්‍රිප් වලදියි නැටුවා.....

  • @rashiniliyanage2862
    @rashiniliyanage2862 ปีที่แล้ว +10

    💞

  • @gimhanitharushi5057
    @gimhanitharushi5057 ปีที่แล้ว +6

    අපිට ඔහොම ගුරැවරැ හිටෙයෙ නැ අපෙ හාමුදුරුවනෙ

  • @saduninisansala5036
    @saduninisansala5036 ปีที่แล้ว +6

    Teacher nam hrima lassani godaaaaak ♥️♥️♥️♥️

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 2 หลายเดือนก่อน

    ❤❤❤❤Good

  • @irshadthameem3940
    @irshadthameem3940 ปีที่แล้ว +12

    happy to be the first to comment brings back childhood memories
    - IT

  • @milindamilinda3796
    @milindamilinda3796 ปีที่แล้ว +11

    6 වසරෙ නටපු නැටුම මතක් වුන

  • @sithumnimsara6868
    @sithumnimsara6868 ปีที่แล้ว +1

    Very beautiful❤️❤️

  • @sadushasadusha8384
    @sadushasadusha8384 ปีที่แล้ว +4

    Ane apitath lassana pasal kalayak thibba. E kaleta thamath adarei. Jivithe sahalluven hitapu e kale thamath hari lassanata mavila pennava

  • @ranjithranjith6121
    @ranjithranjith6121 ปีที่แล้ว +3

    ලස්සනයි මේ හැඟීම්

  • @vdworld9969
    @vdworld9969 ปีที่แล้ว +3

    ❤️

  • @SadeeshaSandamini-ox7ny
    @SadeeshaSandamini-ox7ny 11 หลายเดือนก่อน +1

    👍

  • @nethminethmidulanjali710
    @nethminethmidulanjali710 ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kaindika7349
    @kaindika7349 ปีที่แล้ว +8

    ලස්සනයි ...🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @renukarenuka6266
    @renukarenuka6266 ปีที่แล้ว +4

    🥺❤️

  • @chandranilanthi5253
    @chandranilanthi5253 ปีที่แล้ว

    Supiri athel

  • @vidanapathirana3005
    @vidanapathirana3005 ปีที่แล้ว +10

    Waaaaw.......super...... 💖💖💖💖

  • @udithanilanjali7250
    @udithanilanjali7250 ปีที่แล้ว +1

    Wow 😃😃😃😃😃😃😃😃😃

  • @dilushasumuduni415
    @dilushasumuduni415 ปีที่แล้ว +5

    Jiwithe gewapu sahalluma kale pasal kale e athitheta aya yanna thibunanam kochchara shokda👍👍

  • @Harshi812
    @Harshi812 ปีที่แล้ว +4

    🥺🥺🥺❤️❤️❤️❤️❤️

  • @navodidissanayake-yf7oi
    @navodidissanayake-yf7oi ปีที่แล้ว

    ජීවිතේ සුන්දරම කාලේ ආයේ යන්න පුලුවන්නම්❤

  • @madubashinishiromi4212
    @madubashinishiromi4212 หลายเดือนก่อน

    🎸🎸🎸

  • @priyanthaweragoda902
    @priyanthaweragoda902 ปีที่แล้ว +23

    Schle kale tharam lassana kalayak thawath nh 😢 ayemath e kaleta ynna thibunanam 😢

  • @user-ei9ob8cx8m
    @user-ei9ob8cx8m 15 วันที่ผ่านมา

    මම හිතනෙ නම් පිටරට school වලට වැඩිය.ලංකාවෙ school fanny.මොකද මම ලංකාවෙ school යද්දි ගොඩක් enjoy කරා.එ්ත් මෙහේ school එහෙම නැහැ.❤❤❤

  • @malshikokila1946
    @malshikokila1946 ปีที่แล้ว

    ❤🌍

  • @user-sn7is9gs3b
    @user-sn7is9gs3b 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @thilakmutukuttige8244
    @thilakmutukuttige8244 11 หลายเดือนก่อน

    ❤️🥰

  • @sampathudayakumra5369
    @sampathudayakumra5369 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @m.h.r.prasannamadurapperum7388
    @m.h.r.prasannamadurapperum7388 7 หลายเดือนก่อน

    හරි ම ලස්සන සෝන්ග් එක මෙයා ❤️❤️❤️❤️❤️❤️🎉

  • @RasikaEndujith-hu4cy
    @RasikaEndujith-hu4cy ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hirunranasinghe5033
    @hirunranasinghe5033 ปีที่แล้ว +17

    ඔය වගේ experience එකක් නම් නෑ.මොකද මම mix scl එක්කට නෙමෙයි ගියෙ.හැබැයි ඔයිට වඩා හොද ආතලුත් අපි ගත්තෙ නැතුවමත් නෙමෙයි.🤣

  • @lakshmikarunarathna5220
    @lakshmikarunarathna5220 ปีที่แล้ว

    අපිත් ඔහොම තමා ඉතින් ඉස්කෝලේ යනකලේ❤❤❤

  • @sethumigomes3753
    @sethumigomes3753 ปีที่แล้ว +6

    Mata school ware awasan dawasa mathak una😊😊

  • @ghbtyhggjj7364
    @ghbtyhggjj7364 ปีที่แล้ว +10

    Wooow .
    💞💞💞💞💞💞💫💥💥💯💞💓💓💓

  • @mixblast4955
    @mixblast4955 ปีที่แล้ว

    Ape commerce day eka math una... E kale thama jiwithe lassanama kale...😍😍😍

  • @priyadarshanipriya3053
    @priyadarshanipriya3053 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KANKANMGEPushparani-vj1gw
    @KANKANMGEPushparani-vj1gw ปีที่แล้ว +1

    😮mama isoleucine kollotthakka😊❤🎉

  • @vageeshavidvani3063
    @vageeshavidvani3063 ปีที่แล้ว +8

    Shok ane mihiri, abi nam

  • @user-yw7em3vq3m
    @user-yw7em3vq3m 4 หลายเดือนก่อน +2

    ඩාන්ස් එක පටිට😂😂

  • @AkashSanjya
    @AkashSanjya 11 หลายเดือนก่อน +1

    ජිව්තේ හොද කාලේ ඉස්කෝලේ ක⁣ාලේ

  • @user-rc9mf7uk8h
    @user-rc9mf7uk8h 11 หลายเดือนก่อน

    මම ආසම මිහිරිට

  • @PrabathLakmal-jz6tc
    @PrabathLakmal-jz6tc ปีที่แล้ว

    අයි ඉස්කොලේ යන්න හිතෙනවා ❤යාලුවො එතන නැ😢අර ලොකු හාමී කියපු කතාව ඇත්ත කියලා හිතෙනවා අනේ😓💔💗🤙

  • @dilushawidanage6520
    @dilushawidanage6520 ปีที่แล้ว +2

    Mehema teacher's la apitath hitiyanm 😥😩😓

  • @palikamaduwanthi9781
    @palikamaduwanthi9781 5 หลายเดือนก่อน

    දැන් ඉන්න අයට නෑ නේ 😥😥

  • @dinuguruge1327
    @dinuguruge1327 ปีที่แล้ว +2

    Awanthi teacher oyath atthama wasana teacher kenek apita...e wagema dn oya chuti pataw godakata principal kenek wasana teacher wage.......

  • @aroshaudayanga5855
    @aroshaudayanga5855 ปีที่แล้ว +1

    වව් ලස්සනයි මේ ක😮🤐

  • @sandasivihansa
    @sandasivihansa ปีที่แล้ว +1

    ammo mihiri

  • @nethudam1703
    @nethudam1703 ปีที่แล้ว +1

    e wage principal kenek apitth hitiya nm🥺

  • @prabodhilakshika5260
    @prabodhilakshika5260 ปีที่แล้ว +1

    Dancing room eko kiyanne mn asama thana ☺️scole aye yanna hithuna

  • @nilukshigunaratna8480
    @nilukshigunaratna8480 หลายเดือนก่อน

    දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කොට ඇත හා ඒ අවට ප්‍රදේශ 😊😅😢😮😢🎉😂❤

  • @kumudunepushpalatha5359
    @kumudunepushpalatha5359 ปีที่แล้ว

    අභී අක්කි හරියට නටනවා

  • @samanthikularathna5692
    @samanthikularathna5692 ปีที่แล้ว +8

    Aththamai e kale pissu wage mathak weddi.

  • @user-gq8xb5sn3p
    @user-gq8xb5sn3p 10 หลายเดือนก่อน

    Ane e kale maru ayeth yanna puluwannam

  • @kaveeshasethmini7281
    @kaveeshasethmini7281 ปีที่แล้ว +3

    ganu lamai una eka karumayk

  • @theekshanaweerakoon4197
    @theekshanaweerakoon4197 ปีที่แล้ว

    Hrim lssna mthka gonnai schoole❤️🥺

  • @user-bp1yt5on7t
    @user-bp1yt5on7t 14 วันที่ผ่านมา

    apitj ohoma hitiya dan nam dukai

  • @user-dx6nt8te4s
    @user-dx6nt8te4s ปีที่แล้ว

    Eskole yana dawas thama sathurin eñne

  • @sampathudayakumra5369
    @sampathudayakumra5369 11 หลายเดือนก่อน

    Mama Aasan ghatav Rajini Muhammad aankhon ka Tara

  • @dulminisamodya9455
    @dulminisamodya9455 ปีที่แล้ว

    Scl kale tharam athal kalayak kohewth na hallo ❤

  • @anurakurukulasooriya
    @anurakurukulasooriya 10 หลายเดือนก่อน

    අපිනම් ලොක ලමා දිනයට නැටුවා ඉස්කො ලේ එ වර වෙනකම්

  • @nisansaladilhani7093
    @nisansaladilhani7093 ปีที่แล้ว

    As walata kadulu awa apit ehema kara natawa guti kawa

  • @stanniee467
    @stanniee467 ปีที่แล้ว +4

    Loku teacher ge kathawata agath hiri watuna 😶

  • @NethiduSindupa-fc7rd
    @NethiduSindupa-fc7rd 6 หลายเดือนก่อน

    ❣️❣️❣️❣️❣️❣️❣️❣️💘💘💘💘

  • @rajasiri1057
    @rajasiri1057 4 หลายเดือนก่อน

    මිහිරිගෙයි අබිගෙයි නියම ඩන්සක

  • @DulariEdirisinhaarachchige
    @DulariEdirisinhaarachchige 5 หลายเดือนก่อน

    😂😂😂😂😂🎉🎉😢😮

  • @DilhaniSadareka-tw8nf
    @DilhaniSadareka-tw8nf 24 วันที่ผ่านมา

    Apinam thama iskole yanawa

  • @janakaindunil6303
    @janakaindunil6303 8 หลายเดือนก่อน

    Insaaniat madam eka

  • @sonhiandyasara5135
    @sonhiandyasara5135 ปีที่แล้ว

    Mihiri abi thamai hodatama natanne

  • @ruvinchathura4477
    @ruvinchathura4477 ปีที่แล้ว +1

    Loka lama dine dawase thama pissuma nethuwe

  • @bodylabsupplementhorana3757
    @bodylabsupplementhorana3757 7 หลายเดือนก่อน

    Mata. Man. Punchikale.athak.vuna😍😍😍😍😍😍💐🎂🎂🎂❤️😍💐🎉♥️🎈👍😁