චැලේන්ජ් කළා නම් දැන් ඔළුව නමාගෙන යමු | Dharani

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ส.ค. 2021
  • චැලේන්ජ් කළා නම් දැන් ඔළුව නමාගෙන යමු | Dharani
    #tvderana #dharani
  • บันเทิง

ความคิดเห็น • 652

  • @tigerrange1355
    @tigerrange1355 2 ปีที่แล้ว +672

    මේ VIDEO එක හොදයි කියන කට්ටිය මේ පැත්තට
    👇👇👇

  • @isuri3614
    @isuri3614 ปีที่แล้ว +254

    ධරණි ඉවර උනත් මේ කොටස තවම බලනවා ඒ තරම් හිතට වැදුනා මේ කොටස❤️🤗

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 2 ปีที่แล้ว +1073

    මේ කොටස මරු කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ විනූ ගේ ඩාන්ස් එක ලස්සනයි

  • @dilinitharakadubai5202
    @dilinitharakadubai5202 2 ปีที่แล้ว +611

    මුහුනට සරිලන ලස්සන සිනහාවක් ඒ වාගෙම නැටුමත්.❤️❤

  • @dewbaby-qm3ko
    @dewbaby-qm3ko 2 ปีที่แล้ว +173

    ඒ රූපයටම හරියන ඒ හිනාව හරිම ලස්සනයි 😊❤️🤭✌️

  • @renusri8862
    @renusri8862 2 ปีที่แล้ว +235

    ඇත්තටම මේක මොනතරම් බැලුවත් මදියි ....හිනාව නැටුම දක්ෂතාවය හැමදේම ලස්සනයි ...💕💕💕

  • @bandarabandara4442
    @bandarabandara4442 2 ปีที่แล้ว +98

    ගොඩාක් අය මොනවා හරි දැනගත්තම හිතන්නෙ නොකර සද්ද ඉන්න අනිත් අයට එහෙම බෑ කියලා .

  • @kavindyadilrukshi5757
    @kavindyadilrukshi5757 2 ปีที่แล้ว +114

    නියමයි.......කියන්න වචන නෑ........මාරම සාම්ප්‍රදායික නැටුමක්........හිපොප්,වෙස්ට්‍රන් වගේ නැටුනුත් හොදයි තමා......හැබැයි මේ අපේ දේ.....අපේ නැටුම ❤️❤️❤️නියමයි.....හැමදාම මේ වගේ නැටුම් කරන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව 😘😘All the best.......Dharani team and the all dancers.....😘❤️

  • @nayananandani3124
    @nayananandani3124 2 ปีที่แล้ว +64

    නැටුම නම් සුපිරි ! තාල ඔක්කොම ටික නියමෙට නැටුවා. ඔය දක්ෂතාවත් තියාගෙන අපි රඟපාමු...

  • @shamlykuwait2087
    @shamlykuwait2087 2 ปีที่แล้ว +435

    මමනමි. මේ කතාවේ ආසම වෙනුලිට..නියමයි..හොදට ඩාන්ස් කරා

  • @user-gb7fo1qb3f
    @user-gb7fo1qb3f หลายเดือนก่อน +7

    අැස් දෙක ඉවතට ගන්න හිතෙන්නෙම නැ නැ නැ ❤❤❤

  • @devikadevika2037
    @devikadevika2037 2 ปีที่แล้ว +211

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති කොටසක් ...මම කීපවතාවක්ම බැලුවා 😍😍😍😍🤣🤣🤣🤣🤣

  • @kaveesha4447
    @kaveesha4447 2 ปีที่แล้ว +384

    විනුලි නටපු විදියනම් සුපිරි 👌👍නියමයි විනුලි නියමයි❤️

  • @user-yu6hq4mz1l
    @user-yu6hq4mz1l 2 ปีที่แล้ว +120

    මේ ඩාන්ස් එකේ ක්‍රෙඩිට් එක වැටෙන්න ඔන්නෙ කොරියොග්‍රැෆටයි කැමරා මෑන්ටයි... සුපිරි

    • @sepalikasandamali9511
      @sepalikasandamali9511 2 ปีที่แล้ว +1

      Buriya hila kohomada eyage maru neda

    • @nethuuvihanga1111
      @nethuuvihanga1111 2 ปีที่แล้ว +5

      Mn hithanne e gani vinuli ekka jealous.ekai oya vidiyata eyata mada gahanne

    • @user-yu6hq4mz1l
      @user-yu6hq4mz1l 2 ปีที่แล้ว +7

      කවදද සහෝ ගැනු කෙනෙක් තවත් ගැහැණු කෙනෙක්ගෙ හොදක් කිව්වේ.... ඇද හොයන ඔය වගේ එවුන් ගැනු සංහතියටම නින්දාවක්...

    • @nethuuvihanga1111
      @nethuuvihanga1111 2 ปีที่แล้ว +2

      @Dinesha Maduwanthi Ekenek ehema hasuruna kiyala anith ayata dos kiyanna epa..Anika pirimith ehemai ape campus eke ona tharam ehema aya innawa..ketiyenma kiwwoth love eka kadanna pawa dewal karapu pirimi idiya..Thamange hodama yaluwanta ehema karana ayath innawa..ganuth ekai pirimith ekai..Exam liynkotath godak bada ennema yaluwongen..

    • @user-yu6hq4mz1l
      @user-yu6hq4mz1l 2 ปีที่แล้ว +3

      @@nethuuvihanga1111 මම කියපු එක තේරුම් අරගෙන නෑ dear ඔය... හැම කෙනාටම කිව්වෙ නෑ අර වගේ අයට කිව්වේ. අනිත් එක ගැනු ගැනු අය ගැන හිතන්නෙ නැත්නම් පිරිමි ගැන කවර කතාද... thanz...

  • @tharushikavindya2344
    @tharushikavindya2344 2 ปีที่แล้ว +106

    මං මේ කතාවෙ ආසම් විනුලිටයි බාශිටයි මාර ලස්සනයි ඒ දෙන්නා ❤😙

  • @Kaushi22
    @Kaushi22 2 ปีที่แล้ว +23

    විනුලි අක්කිගෙන් මේ වගේ තව dance එකක් බලන්න තියෙනම් කියලා හිතෙන අය තව නැද්ද 😍❤️

  • @jagathchandrasiri6668
    @jagathchandrasiri6668 2 ปีที่แล้ว +54

    පට්ට නේද. නැටුම ලස්සනයි
    විනුලි
    බායි 😍😍😍😊😊😍⭐⛩️😊😊😊😊

  • @user-pe8od7ng5t
    @user-pe8od7ng5t 2 ปีที่แล้ว +75

    winuli natau widiha nam supiri mishage දඟර නැටුම් වගේද Winuli super 🔥🔥🔥🔥

  • @promodibhagya9696
    @promodibhagya9696 2 ปีที่แล้ว +79

    මං නම් මේ drama එක වැඩිපූරම බලන්නෙත් අපේ විනුලි කෙල්ල නිසා.🥰🤗❤️මට නම් කියන්න වචන නෑ dance එක නමි ආය ඉතින් සුපිරිම සුපිරි, ලස්සනයි.🔥🔥🔥👌👌👌 කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ 😍😍

    • @surangasanjeewa5709
      @surangasanjeewa5709 2 ปีที่แล้ว

      ane eththata epa wenne nedda..ehenam mulu dawasama balan innako..😂😂😂😂🙉🙈🙈

  • @minusudu9674
    @minusudu9674 2 ปีที่แล้ว +336

    මම නම් මේ කතාවේ ආසම විනුලිට ❤️❤️

  • @sunilpremathilaka2373
    @sunilpremathilaka2373 2 ปีที่แล้ว +23

    වෙනුලි.තරුමිණි අක්කයි නංගිගෙයි සහෝදර බැදීම හරිම උතුම් .

  • @indrawathiwijekrishna2874
    @indrawathiwijekrishna2874 2 ปีที่แล้ว +66

    සුපිරිම සුපිරි Dance එක විනුලි ජයෙන් ජයම පතනවා

  • @promodibhagya9696
    @promodibhagya9696 2 ปีที่แล้ว +73

    මෙච්චර ලස්සන, සුපිරි dance එකක් තියෙන video එකක් unlike කරපු උන් ඉන්නවනෙ..😠😬

    • @promodibhagya9696
      @promodibhagya9696 2 ปีที่แล้ว

      @pink rose ඒක නම් සහතික ඇත්ත

    • @malamua9297
      @malamua9297 2 ปีที่แล้ว +3

      ඒ මිෂාගේ පැත්තේ අය

  • @kavimusic--KW3936
    @kavimusic--KW3936 2 ปีที่แล้ว +98

    ෂා...විනුලි අක්කා නියමෙට dance කලා ❤️❤️

    • @gallagesudarshana8531
      @gallagesudarshana8531 2 ปีที่แล้ว

      Rfgfffggjioooiiiiytyyhju8ihhjk7555tt567788888999okikjkjjjjjjoouuiiķjjjkjjjjjjoi

    • @himashasewwandi1024
      @himashasewwandi1024 2 ปีที่แล้ว

      ලස්සනයි අක්කේ මරූ තව ඩාන්ස් එකක් කරනවා දෙන්න

  • @user-yj4jc3fg8b
    @user-yj4jc3fg8b 2 ปีที่แล้ว +147

    අයියෝ මීෂාට වුන වැඩේ 😂😂😂😂😂😂

    • @promodibhagya9696
      @promodibhagya9696 2 ปีที่แล้ว +11

      ඒකි නම් හෙනටම චොර වුණා 😂🤣👍

    • @kalanimaheshika840
      @kalanimaheshika840 2 ปีที่แล้ว

      Hoda wade okita😂

  • @nethmininawodya2576
    @nethmininawodya2576 2 ปีที่แล้ว +11

    නැටුමකට තියෙන්න ඕනි හැම දේම තිබ්බා ♥️♥️

  • @ashinihansala6288
    @ashinihansala6288 ปีที่แล้ว +9

    විනුලි ඔයානම් සුපිරියට නටනවා............. ඔයානම් මාරයි අනේ................... මමත් නැටුම් කරනකෙනෙක් තමා............ ඔයා අඩි ටික හරියටම නටනවා

  • @sheltonsenadeera4556
    @sheltonsenadeera4556 ปีที่แล้ว +6

    මම ආසාවෙන් බලපු කතාවක්
    මෙම කොටස් මම තවමත් හරිම ආසාවෙන් බලනවා .විනුලි හොඳ අදර්සයක් සමාජයට පෙන්නුවා සහොදරකම.මේ සැම දේටත් වඩා ලොකු බව .ආයමත් ඔය හතර පස්දෙනාම
    අරන් යන්න මේ කතාව වාගෙ නාට්‍යයක් කරන්න .බාසීට හරිම අහිංසක දරුවෙක් සියලුම දෙනාටම බුදු සරනයි සියලුම දෙවියන්ගේ පිහිටයි නිදුක් නිරොගි සුවය අත්වෙවා ජයෙන් ජයවෙවා මම ඔලබොඩුවෙ shelton සේනාධීර

  • @nethmininawodya2576
    @nethmininawodya2576 2 ปีที่แล้ว +10

    මම ආසයි මේ කොටසට...බලං ඉන්න අපිවත් නැටවෙනවා♥️♥️♥️

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v 2 ปีที่แล้ว +20

    විනු ඔයා නම් මාරයි ලස්සනයි මැණික ඩාන්ස් කරා බුදුසරණයි ඔයාට 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @vishmiwelagedara2079
    @vishmiwelagedara2079 3 หลายเดือนก่อน +1

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ මේ කොටස 😍♥️

  • @user-pn5tu4xp2i
    @user-pn5tu4xp2i 2 ปีที่แล้ว +146

    විනුලි ඩාන්ස් එක මාරයි 🥰

  • @crazylovers3003
    @crazylovers3003 2 ปีที่แล้ว +106

    ගජගා වන්නම🐘🐘🐘🐘💃💃💃

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 2 ปีที่แล้ว +211

    කැමරාමං අපූරුවට කැමරා කරන නිසා හරිම ලස්සනයි මේ කොටස ✌️✌️✌️

  • @ajithsamarappuli3157
    @ajithsamarappuli3157 2 ปีที่แล้ว +6

    මේ කොටස කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ අනේ ඒ මට විතර ද ❤️🤗🤔

  • @sanitasanita7662
    @sanitasanita7662 2 ปีที่แล้ว +28

    හොද..වැ⁣ෙඩි..කත්ටියටම ..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣හිමාලි..පවු..ඹයාටක්

    • @ramaniramani1606
      @ramaniramani1606 2 ปีที่แล้ว

      Himali boruwa karanne

    • @hashineudeshika5366
      @hashineudeshika5366 2 ปีที่แล้ว

      @@ramaniramani1606 එයා කලින් හොදයිනේ.ඇයි ඒ වෙනස් වෙලා ටීශාගේ පැත්තේ දැන්

    • @lalala631
      @lalala631 2 ปีที่แล้ว

      @@hashineudeshika5366 ඒකනෙ මොකද උනේ මන් මේක කාලෙකින් බැලුවේ නෑ

    • @tharangaliyanaarachchi2979
      @tharangaliyanaarachchi2979 2 ปีที่แล้ว

      😁😁💕

  • @vidarshanihettiyaracchi5218
    @vidarshanihettiyaracchi5218 2 ปีที่แล้ว +11

    අයියො මිෂාට වුන දෙ😄😄😄👍👍👍💋💋නියමයි විනුලි අක්කා

  • @nayanajagath5279
    @nayanajagath5279 2 ปีที่แล้ว +20

    තරුමිණි වගෙ නෙමෙ විනූ එයා වැඩ වලිනුත් dance වලිනුත් මරු😜👍👍👍👍👍

  • @mangumangu5076
    @mangumangu5076 2 ปีที่แล้ว +9

    ඔයාට සොයුරියේ දුරගමනකට සුබ පැතුමි෴ජයෙනි ජය෴තෙරැවන් සරනයි

  • @shavithnimsara6517
    @shavithnimsara6517 2 ปีที่แล้ว +6

    2 පාරටත් වඩා බලන අය කෝ

  • @nimalchandrasena4473
    @nimalchandrasena4473 2 ปีที่แล้ว +15

    විනුලිට තමා මේ කතාවේ මම ආසම❤️❤️

  • @thilinilasanthika9260
    @thilinilasanthika9260 2 ปีที่แล้ว +64

    මාර හොඳට නැටුම කරා akki🎉️

  • @malithimalshika
    @malithimalshika 2 ปีที่แล้ว +10

    Dancing Acting Fighting
    ඔක්කොම Wow...
    Singing තමා බලන්න තියෙන්නෙ

  • @nilukasanjiwani732
    @nilukasanjiwani732 2 ปีที่แล้ว +7

    මම නම් මේ කථාවේ විනුලිට තමයි ආසම😘😍😝

  • @NishaNisha-rh4vc
    @NishaNisha-rh4vc 2 ปีที่แล้ว +71

    නියමයි ව්නුලි 😍😍😍

  • @SPDMy
    @SPDMy 2 ปีที่แล้ว +3

    කට්ටියගේ ලොකු කාම බැස්සා නැටුමට සුපිරි වැඩේ.... කට්ටියට තරු පෙනුණා

  • @sg_zanta7024
    @sg_zanta7024 2 ปีที่แล้ว +35

    Wow! විනුලි... Dance එක හරිම ලස්සනයි...👌👍❤😍

  • @senurirasmika1901
    @senurirasmika1901 2 ปีที่แล้ว +41

    සුපිරි ❤️❤️

    • @psithumina7973
      @psithumina7973 2 ปีที่แล้ว

      මමත් නටන්නද හොද නැටුමක්

  • @thebadguy4098
    @thebadguy4098 2 ปีที่แล้ว +22

    ෂාාාා විනුලි නියමයි

  • @nilanisiriwardena5019
    @nilanisiriwardena5019 ปีที่แล้ว +12

    DHARANI IS A GREAT DRAMA. LOVED THE TWO ACTRESSES IN THIS WHO ACTED AS SISTER'S. WELL DONE. BOTH SO LOVELY. THANK YOU.

  • @shaniperera7138
    @shaniperera7138 2 ปีที่แล้ว +8

    වෙනුලිට ජයවේවා මම කැමතිම චරිතයක්

  • @oshanishehara557
    @oshanishehara557 2 ปีที่แล้ว +9

    විනුලිගේ ඩාන්ස් එක නම් මාරයි 👌👌

  • @Harshi812
    @Harshi812 2 ปีที่แล้ว +4

    මිෂාටයි හිමාලිටයි හික් ගෑවෙන්න නැටුවා😂😂😂😂❤❤❤❤❤

  • @srilanka7642
    @srilanka7642 2 ปีที่แล้ว +1

    ඔහොමතමය් කෙල්ලො ඉන්න ඕනා...කොල්ලොන්ට යටත් වෙලා නෙමි...ගැමක්

  • @iyontec813
    @iyontec813 2 ปีที่แล้ว +2

    මේවා බලන්න එපා උන්ලට රගපාන්න බැරි අය

  • @sl2sidegamers196
    @sl2sidegamers196 2 ปีที่แล้ว +27

    අම්මො ඒක 🤣🤣🤣

  • @dushanyanimanthi7249
    @dushanyanimanthi7249 ปีที่แล้ว +7

    මරු. විනු. අක්කි. 🌹❤️❤️❤️❤️

  • @mangumangu5076
    @mangumangu5076 2 ปีที่แล้ว +9

    ලස්සන හිනාවදිරිමත් කෙල්ලක්

  • @AshenMihiranga-vd7xc
    @AshenMihiranga-vd7xc 3 หลายเดือนก่อน +1

    ඒ සිනඩුව ලස්ස්නෛ❤️❤️🎉🤍🤍🤍🤍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @senuriyasendra2512
    @senuriyasendra2512 2 ปีที่แล้ว +10

    නියමයි අක්කි හිනාව වගේ ම නැටුමත් ලස්සනයි

  • @nayanakanthi8414
    @nayanakanthi8414 2 ปีที่แล้ว +10

    පට්ට විනුලි අක්කේ ඔය ලස්සනට නැටුවා ..... මීෂා ගේ කට වැහුනා...

  • @user-sp7oy4eb8e
    @user-sp7oy4eb8e 3 หลายเดือนก่อน +1

    හොද වැඩේ ලස්සනට ඩාන්ස් කරනවා❤❤

  • @hasanjisipsela2715
    @hasanjisipsela2715 2 ปีที่แล้ว +13

    මම කතාවෙ ආසම කෙනා

  • @kanthidias3234
    @kanthidias3234 2 ปีที่แล้ว +23

    නියමයි විනුලිගෙ නැටුම 👍👍

    • @sssayakkara1306
      @sssayakkara1306 27 วันที่ผ่านมา

      🎉❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤🎉🎉🎉🎉😅😅😅😅😅😅😅😅

  • @hjamalani8997
    @hjamalani8997 2 ปีที่แล้ว +3

    Ow.. lassanayi .. කොච්චර baluwath epa wenne naa... විනුලිගෙ නැටුම ගොඩක් ලස්සනයි .....❤️😘

  • @r.d.vikumsirir.dvikumsiri8853
    @r.d.vikumsirir.dvikumsiri8853 2 ปีที่แล้ว +2

    මෙි කොටස නමි මරැ අනේ කොචිචර බැලුවත් එපා වෙන්නේ නැ

  • @dilshandilshan7646
    @dilshandilshan7646 2 ปีที่แล้ว +2

    හොද වැඩේ 😂😂😂ඒ මේ මෙයැයිලා මොකෝ මූණු ඇඹුල් උනැයි 😂😂😏😏

  • @ishininawodya2312
    @ishininawodya2312 2 ปีที่แล้ว +2

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ

  • @ChandraChandra-fy5wm
    @ChandraChandra-fy5wm 2 ปีที่แล้ว +14

    Venule harema ලස්සනයි ❤️❤️❤️❤️❤️ath

  • @jayakiruli.ranmini2986
    @jayakiruli.ranmini2986 2 ปีที่แล้ว +4

    අම්මෝ විනුලි හොදට dance කර😍😘

  • @buddhikasewwandi8312
    @buddhikasewwandi8312 2 ปีที่แล้ว +3

    විනුලි මාර ලස්සනට නටනවා ❤️❤️❤️🥰🥰🥰🥰🥰

  • @Lisakook914
    @Lisakook914 2 ปีที่แล้ว +2

    මම නම් කැමතිම වෙනුලිට පට්ට ලස්සනයි ඩාන්ස් එක

  • @drrobinyt9787
    @drrobinyt9787 2 ปีที่แล้ว +2

    මම නම් කැමති බාශිට එයා මාර ලස්සනයි විනුලිත් ලස්සනයි හැබැයි මම ආසම බාශිට

  • @kanchanasadhakelum4369
    @kanchanasadhakelum4369 ปีที่แล้ว

    දරුණි තාම බලනවා කොච්චර බැලුවත් එපා වෙන් නැ

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි මේ කොටස ✌✌✌

  • @mathisha8699
    @mathisha8699 2 ปีที่แล้ว +1

    විනුලිට රගපාන දිලුෂි අක්කිගේ dance eka nam maru.(මොරටුව ට ගැම්මක් තමා )තරුමිණිගේ dance පරාදයි.(කතාවට පමණි) - රටේ ඇතිව තිබෙන කොරෝනා වසංගතය දුරු වී ලෝක වාසී සැමට සතුට සෞභාග්‍යය උදා වේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @promodibhagya9696
      @promodibhagya9696 2 ปีที่แล้ว

      Drama එකේ ගැම්මත් ඉතින් විනුලි ම තමයි 😎😎🔥🔥

  • @thanujanayomi4810
    @thanujanayomi4810 2 ปีที่แล้ว +11

    නියමයි විනුලි

  • @nandaninandani4448
    @nandaninandani4448 2 ปีที่แล้ว

    කොහොමත් හිතින් chalenj එකට ඔලුව නමාගෙන යන්න වෙනව මිස් venuri ගේ

  • @geethakumarasinghe7675
    @geethakumarasinghe7675 2 ปีที่แล้ว +12

    අනේ ඇත්තමයි ලස්සනයි නන්ගා

  • @danachan5127
    @danachan5127 2 ปีที่แล้ว +3

    නිළියක් ලස්සනට නටනවා දැක්කාම ....

  • @user-sw1sq5zw4c
    @user-sw1sq5zw4c 2 วันที่ผ่านมา +1

    😘😘😘😘😘😘😘💐💐🌹🥀👍👍👌

  • @cinema301
    @cinema301 2 ปีที่แล้ว

    මේකිගෙ බඩ බලන්න ආපු උන් මේ කොනට 😆

  • @sithara19627
    @sithara19627 2 ปีที่แล้ว +1

    මං හොය හොය බැලුවෙ.
    ලස්සනයි 🥰🥰💖💪🤟

  • @danushkamalraj4196
    @danushkamalraj4196 7 หลายเดือนก่อน +2

    ඇත්තටම මේක ලස්සනයි

  • @dasunshalika9377
    @dasunshalika9377 2 ปีที่แล้ว +18

    Niymi dance eka....😘😘😘😊

  • @Batapola
    @Batapola 2 ปีที่แล้ว +2

    මමත් අසයි විනුලි අක්කිට පරිස්සමින් ඉන්න

  • @inokapathmakumari4400
    @inokapathmakumari4400 2 ปีที่แล้ว +6

    niyamaii adiyakwath tiya ganna ba kiwwane niyamaiiiii bs dp

  • @sajiyasaji9303
    @sajiyasaji9303 ปีที่แล้ว

    Wow dance eka....❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
    ඇත්තටම කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ❤️‍🔥❤️

  • @chathurikakavinda1269
    @chathurikakavinda1269 7 หลายเดือนก่อน

    ඩිලූශි අක්කනමි මරු මම ආසම කතාවක් ධරණි කියන්නේ ඩිලූශි අක්ක මම ආසම නිලිය😍😘😘❤❤

  • @MonikaMonika-er4ly
    @MonikaMonika-er4ly 2 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි me කොටස මම ගොඩක් ආසාවෙන් බැලුවේ

  • @sanduninimesha4735
    @sanduninimesha4735 2 ปีที่แล้ว +5

    ෆට්ට ඩාන්ස් එක

  • @chinthakasadaruwan3419
    @chinthakasadaruwan3419 ปีที่แล้ว +3

    සුපිරියක් තමයි..............❤️❤️

  • @ireshamadushani7926
    @ireshamadushani7926 2 ปีที่แล้ว +8

    Himalige kata dagara panuwo wge hadanne mokada danna neda

  • @rasangeedesilva1271
    @rasangeedesilva1271 2 ปีที่แล้ว +5

    විනුලි💃👍👌❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sewwandidesilva2954
    @sewwandidesilva2954 2 ปีที่แล้ว +14

    Vinuli oyanam super

  • @user-om8jj1tu6v
    @user-om8jj1tu6v 2 ปีที่แล้ว +8

    මේ ටික දහපරකට වඩා බැලුව විනුලි ❤❤❤❤❤❤

  • @kalumdarshana8806
    @kalumdarshana8806 2 ปีที่แล้ว

    ඔලුව නමාගෙන යමු

  • @dinethmasamandi5185
    @dinethmasamandi5185 10 หลายเดือนก่อน

    ධරනි ටෙලිඩ්‍රාම එකේ ආසම episode එකක්

  • @nalakasaman797
    @nalakasaman797 2 ปีที่แล้ว +3

    පට්ටම ලස්සනයි ❤️👍😍

  • @djdisanayaka5883
    @djdisanayaka5883 ปีที่แล้ว +1

    කොට ස ලස්සන යි !!!!👍👍👍👍👍