අම්මෝ නම්කි බබාගේ සැර | Rajini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • අම්මෝ නම්කි බබාගේ සැර | Rajini
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #rajini

ความคิดเห็น • 343

  • @jayanijayani8708
    @jayanijayani8708 2 ปีที่แล้ว +471

    අම්මෝ මිහිරි නම්කියා😂😂😂
    මොල ගෙනාපු නැව
    ස්කෝලේ හාමිනේ කතාවේ සුපිරි චරිත

  • @Mastercolla1
    @Mastercolla1 2 ปีที่แล้ว +31

    මිහිරි නංගිනම් නියමයි අනේ ,ඇත්තටම දක්ශයි ,සුභ පතනවා

  • @akilaanuranga213
    @akilaanuranga213 2 ปีที่แล้ว +184

    වගිශා නියම සදාරනයක් කරනවා ඔනිම චරිතෙකට ජය වේවා ❤🙏

  • @sangeethma5996
    @sangeethma5996 2 ปีที่แล้ว +27

    අනේ මිහිරි වගේම අම්මට ඉන්න aunty nam මරු අනේ...🥺😍

  • @Minod-f2w
    @Minod-f2w 2 ปีที่แล้ว +218

    මේ කොටස නම් පට්ටයි 🤗🤗

  • @netmisansala4821
    @netmisansala4821 2 ปีที่แล้ว +261

    මිහිරි හරිම ෂොක් 🤣🤣 කටු චූටි

  • @wasanalakshani4647
    @wasanalakshani4647 2 ปีที่แล้ว +43

    මේ කතාව බලන්නෙම මිහිරි නම්කියා හින්දමයි..අම්මෝ අක්කි ඔයා සුපිරි😂♥

  • @mmthilina3029
    @mmthilina3029 2 ปีที่แล้ว +13

    මිහිරි thamai Supiri 💓💓💓ජය වේවා

  • @amashisithumini8534
    @amashisithumini8534 2 ปีที่แล้ว +34

    අම්මෝ .. මිහිරි. සොක් .කතාව නියමට රග පානවා.👍👍🥰

  • @sadamalisadu3679
    @sadamalisadu3679 2 ปีที่แล้ว +243

    ඊයේ ඉදලා මේ වෙන කොට මේ කොටස 10 වඩා බැලුවා ❤️❤️❤️❤️❤️

    • @lakshithabandara7863
      @lakshithabandara7863 2 ปีที่แล้ว +8

      ඔලුව කොහෙ හරි වැදුනදා🤣

    • @dilharachirantha9146
      @dilharachirantha9146 2 ปีที่แล้ว +7

      ඔයාට ලෙඩක් සුවර්

    • @supunmaduranga3448
      @supunmaduranga3448 2 ปีที่แล้ว +3

      පිස්සෝ😂

    • @m.g.j.k.chamara494
      @m.g.j.k.chamara494 2 ปีที่แล้ว +1

      Satthakinma math ahemai koitharam beluwath epa wenna

    • @lakshithabandara7863
      @lakshithabandara7863 2 ปีที่แล้ว +3

      @@m.g.j.k.chamara494 උබ අරුත් එක්කරගෙන පිස්සන් කොටුවට පලයන්.😅
      ඔය වගේ වීඩියෝ එකක් 10 පාරක් බලන වෙලේ වෙන වැදගත් වීඩියෝ එකක් බලහන්කො.😁

  • @chonaliharshini7236
    @chonaliharshini7236 2 ปีที่แล้ว +27

    මිහිරි නම්කිය නිසාමයි බලන්නෙ😂අම්මො රගපෑම❤😘

  • @manjumadushika14
    @manjumadushika14 2 ปีที่แล้ว +185

    අම්මෝ "හිට්ලර්ගෙ කටු චූටි" මරු නම් දෙක අම්මගෙයි දුවගෙයි.මිහිරි නම් ගුම්ජැන්දිම(boys over flowers) තමයි.

    • @WageeshaSalgado
      @WageeshaSalgado 2 ปีที่แล้ว +8

      ❤️

    • @GanganiVimalasana
      @GanganiVimalasana ปีที่แล้ว

      😂😂😂😂😂😅😅😅😅😅😂😂😂❤😢😢😅😅😅😅😂😂

  • @LIFEcolourSL4568
    @LIFEcolourSL4568 2 ปีที่แล้ว +102

    මිහිරි නිසා අද ඉදන් කතාව බලන්න ගන්නවා 🥰අම්මෝ ❤

  • @thaarakadilan8302
    @thaarakadilan8302 2 ปีที่แล้ว +27

    මිහිරි නිසා අද ඉදන් මේ කතාව බලන්න ගන්නවා දෙරණෙ කතා බලන්න ගන්න බයයි මුලදි ලස්සනට පටන් අරන් පස්සසෙ ජනප්‍රිය වෙන්න වෙන්න අදිනව බඩ වැල වගේ සිදූ දෙවනි ඉනිමට වගේ වෙන් නැති වුණොත් හොදයි

  • @sanusstudy2758
    @sanusstudy2758 2 ปีที่แล้ว +471

    වගීශාගෙ රගපෑම් නම් නියමයි. කාව්‍යා,මිහිරි කියන චරිට දෙකට එයා උපරිම සාධාරනය ඉශ්ට කරනවා..

    • @WageeshaSalgado
      @WageeshaSalgado 2 ปีที่แล้ว +21

      Thank you so much ❤️

    • @nayan9946
      @nayan9946 2 ปีที่แล้ว +12

      Ai lanvee kathawe rasanga... marama lassnai

    • @mithukaveesha715
      @mithukaveesha715 2 ปีที่แล้ว +13

      ඇයි ලන්වී කතාවේත් චරිතය නියමට කරනවා

    • @manthihasandari4997
      @manthihasandari4997 2 ปีที่แล้ว +3

      @@WageeshaSalgado 👍👍REPLY ME PLEASE

    • @susaranga9524
      @susaranga9524 2 ปีที่แล้ว +4

      කියලා වැඩක් නෑ 😂

  • @devikadevika2037
    @devikadevika2037 2 ปีที่แล้ว +7

    මිහිරි මරු අනේ 😁🤣😁🤣😁

  • @sphinx1.9k99
    @sphinx1.9k99 2 ปีที่แล้ว +54

    My favorite character in this teledrama. Mihiri

  • @ruvininisansala7795
    @ruvininisansala7795 2 ปีที่แล้ว +11

    අනේ මේ වගීශා මරුනෙ

  • @kushani_77
    @kushani_77 2 ปีที่แล้ว +12

    😂මිහිරි අක්කනම් මරු 😂😂😂

  • @malshanirmani575
    @malshanirmani575 2 ปีที่แล้ว +79

    ඇස් වලට කදුලු ආවා...අපිත් ඉස්කෝලේ ඔහොම තමා ......

  • @oshanlakshitha5346
    @oshanlakshitha5346 2 ปีที่แล้ว +9

    Mihirige acting nam maru ape kelloth ohommai

  • @chamikagunasekara3522
    @chamikagunasekara3522 2 ปีที่แล้ว +461

    ඒ කෙල්ලගෙ Acting වලට හිනා ගියා 😂😂😂😂

  • @ashanweththasingha6636
    @ashanweththasingha6636 2 ปีที่แล้ว +124

    අනේ මගේ මසුරන් කට 😁😁

  • @newmusicupdate9888
    @newmusicupdate9888 2 ปีที่แล้ว +71

    මිහිරි නම්කියා 😍🤣😂

  • @Shenuflogs8245
    @Shenuflogs8245 2 ปีที่แล้ว +32

    අම්මෝ මිහිරි නම්කියා ⁣ඔයා තමයි හොදටම කරන්නේ😂😂😂😂

  • @naduntharaka7009
    @naduntharaka7009 2 ปีที่แล้ว +7

    අම්මොහ් මිහිරි namgiyage acting නම් සුපිරි ආ 😂

  • @nadewnisirithilaka8744
    @nadewnisirithilaka8744 2 ปีที่แล้ว +47

    මිහිරි හරියට gum jan di වගේ 🥰

  • @dhammikmanel5245
    @dhammikmanel5245 2 ปีที่แล้ว +20

    මම ආස ටීචර් ට 👌👌👌👌👌👌👌👍👍👍👍👍👍👍👍👍👍👍🌹🌹

  • @ashenweerasinghe2736
    @ashenweerasinghe2736 2 ปีที่แล้ว +120

    දවස් 7 ක් තෙල් පෝලිමේ ඉදල අද තමා ගෙදර ආවේ, ස්තූතියි අතීතය මතක් කරල විඩාව නිව්වට 🙏♥️👍

  • @senuriperera7615
    @senuriperera7615 2 ปีที่แล้ว +29

    යකෝ අපෙ අම්මලට ස්කෝලෙ නොයනවට කියන බොරු කතාවලට දාන්න එපා යකො.එතකොට අම්මලා දැනගන්නවනෙ අඩේ🥴

  • @madupremajayantha5621
    @madupremajayantha5621 2 ปีที่แล้ว +21

    මේ අක්කුන් අයි ලවු යූ ඇහ් 😍😍😍😍

  • @sadeesharathnayake3052
    @sadeesharathnayake3052 2 ปีที่แล้ว +32

    මාත් ඉස්කෝලේ cut කරන්නේ මෙහෙමයි 😂😂

  • @lenushkaweerasingheofficia8188
    @lenushkaweerasingheofficia8188 2 ปีที่แล้ว +17

    කටු චුටි ලස්සනයි නේ🤗😘❤️හිත ගියා මිහිරිට🙂😇

  • @ayuminirmani1646
    @ayuminirmani1646 2 ปีที่แล้ว +30

    @wageesha acting super ahh ❤️‍🔥❤️‍🔥🥰🥰

  • @amashadulangi9234
    @amashadulangi9234 2 ปีที่แล้ว +33

    යකො ඒකි මං වගේමයි අප්පහ් 😂😂❤😂

  • @siyamsiyam4036
    @siyamsiyam4036 2 ปีที่แล้ว +7

    අම්මෝ නම්කියා ඔයා super ෆයිටර්

  • @rangiribtc
    @rangiribtc 2 ปีที่แล้ว +21

    එල එල සුපිරි 🤟🤟💕💕💕

  • @thushisamanthi5378
    @thushisamanthi5378 2 ปีที่แล้ว +16

    වගිශාගේ රගපැමනම් සුපිරි

  • @amaliweerakoon9122
    @amaliweerakoon9122 2 ปีที่แล้ว +2

    Mru ane oyg acting 😂😂😂❤️❤️❤️

  • @pradeepapriyadarshani1481
    @pradeepapriyadarshani1481 2 ปีที่แล้ว +10

    Mihirige acting superb, super talented, Katu chuutiyakma thama

  • @dilrukmunasinghe3022
    @dilrukmunasinghe3022 2 ปีที่แล้ว +6

    Mihiri namki ptta ❤️

  • @indikawijesekara5990
    @indikawijesekara5990 2 ปีที่แล้ว +3

    wagisha nngi oyage ragapama nm 100% .❤❤❤❤❤❤❤

  • @lakshikolamunna6029
    @lakshikolamunna6029 2 ปีที่แล้ว +10

    කමක් නෑ කමක් නෑ දුකක් නෑ දුකක් නෑ 😅😅😅

  • @dilankasugathadasa6009
    @dilankasugathadasa6009 2 ปีที่แล้ว +20

    Mihiri shoook😍

  • @stelamanori2115
    @stelamanori2115 2 ปีที่แล้ว +76

    කටු චුටී මරු අප්පා 😂😂😂

  • @nadeekaudayanganinadeeka9605
    @nadeekaudayanganinadeeka9605 2 ปีที่แล้ว +5

    කමක් නෑ කමක් නෑ දුකක් නෑ.........😊😊

  • @dulharayashmika2868
    @dulharayashmika2868 2 ปีที่แล้ว +104

    මාව දරුනු උනොත් අල්ලගන්න 😂😂

  • @dimutukumara8585
    @dimutukumara8585 2 ปีที่แล้ว +5

    සුපිරියි.........ඈ

  • @nimeshasulochani5594
    @nimeshasulochani5594 2 ปีที่แล้ว +2

    මරු කෙල්ල

  • @bhagyahasala9041
    @bhagyahasala9041 2 ปีที่แล้ว +58

    පට්ට කෙල්ල❤

  • @yomalisathsarani9537
    @yomalisathsarani9537 ปีที่แล้ว +1

    Sudu nona and kathu chuti😂❤

  • @maheshDarmadasha
    @maheshDarmadasha 6 หลายเดือนก่อน +1

    Mihiri iskole yanna ❤❤🎉🎉

  • @fernandos4074
    @fernandos4074 2 ปีที่แล้ว +4

    Mihiri, apple ayya ❤

  • @fathi___rai5341
    @fathi___rai5341 2 ปีที่แล้ว +17

    අනේ ශෝයි 🤣🥰

  • @ajith11bandara19
    @ajith11bandara19 2 ปีที่แล้ว +30

    Athi විශිෂ්ට රංගනයක් .ආසයි බලන්න .beautiful

  • @Shamu22
    @Shamu22 2 ปีที่แล้ว +47

    මිහිරි නම්කියා මන් වගේමයි😂❤️

    • @GlimmerGallery
      @GlimmerGallery 2 ปีที่แล้ว +2

      එහෙනම් මන් තමුසෙට කැමති හලෝ 😝

    • @nilakshiruwanthika1187
      @nilakshiruwanthika1187 2 ปีที่แล้ว +1

      😂💔

  • @tharushiliyanage9859
    @tharushiliyanage9859 2 ปีที่แล้ว +42

    වගීශා ge acting patta 👌❤

  • @kalumwimalarathna1897
    @kalumwimalarathna1897 2 ปีที่แล้ว +7

    අම්මෝ රසාංගා..

  • @sithusithu8987
    @sithusithu8987 2 ปีที่แล้ว +38

    අපෙ අම්මත් ඉස්සර මාව ඔහොම ඉස්කෝලෙ ඇදන් ගියා.. බෙල් කරන්ට කලින් අත්සන් කරන්ට ඕනි කිය කිය 😂💔

  • @geshujesy9878
    @geshujesy9878 2 ปีที่แล้ว +75

    මේ ඇපල්ට ඉන්නෙ කවුද අප්ප 🤣❤

    • @rjp8176
      @rjp8176 2 ปีที่แล้ว +3

      පැපොල්

  • @theprofessor6675
    @theprofessor6675 2 ปีที่แล้ว

    මේ කතාවට හිත ගියෙ ඇපල් මම්ලිය නිසයි මිහිරි නම්කියයි නිසා.....

  • @chamidukaveen
    @chamidukaveen 2 ปีที่แล้ว +5

    Ammo eka supiri ♥️🤣

  • @nethmitravalgirl7660
    @nethmitravalgirl7660 2 ปีที่แล้ว +27

    අම්මෝ කටු චූටි ඔයානම් නියමයි 😂

    • @GanganiVimalasana
      @GanganiVimalasana ปีที่แล้ว

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @GanganiVimalasana
      @GanganiVimalasana ปีที่แล้ว

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @nilminibasnayaka372
    @nilminibasnayaka372 2 ปีที่แล้ว +88

    මිහිරිත් මන් වගේමයි...🤣

  • @Abekoon4440
    @Abekoon4440 2 ปีที่แล้ว

    Mihiri innawa nam kathawa balanna asai ❤️❤️

  • @milansheranga7918
    @milansheranga7918 2 ปีที่แล้ว +17

    අනේ මගේ මසුරන් කට 😂😂😂

  • @rashmishashini5850
    @rashmishashini5850 2 ปีที่แล้ว +3

    මරු අම්මයි දූයි නියමෙට ගැලපෙනව

  • @chamarasudath4232
    @chamarasudath4232 2 ปีที่แล้ว +5

    මිහිරි namkiya maru💖

  • @malindalakshitha354
    @malindalakshitha354 2 ปีที่แล้ว +5

    Mama me kathawe asama wageesha akkata thm..😊❤️ Lassanta ragapanawa akka..😊😊

  • @kawshiperera2001
    @kawshiperera2001 2 ปีที่แล้ว +8

    මිහිරි 🙈♥️

  • @renukahemamali1879
    @renukahemamali1879 2 ปีที่แล้ว +5

    Mihiri soiiii anee🥰🥰🥰😁

  • @sahanrajanayaka7642
    @sahanrajanayaka7642 2 ปีที่แล้ว

    Mihiri maruwaa ragapanawa supiri👌👌

  • @keshanisathsarani1637
    @keshanisathsarani1637 2 ปีที่แล้ว +5

    Oy ktawe pttm charitha mihiri, apple aiyai❤️

  • @heshanhansaka6111
    @heshanhansaka6111 2 ปีที่แล้ว +5

    අම්මො ඒ කාලෙ මරු

  • @ridminarthana5594
    @ridminarthana5594 2 ปีที่แล้ว

    Mihiri namkiya 😂😘😘😘😘😘

  • @JananiJeewanthi-vz6vs
    @JananiJeewanthi-vz6vs ปีที่แล้ว

    E kella nisa me kathava balanne ❤

  • @kalingaalvish6567
    @kalingaalvish6567 2 ปีที่แล้ว +10

    ම්හ මගෙ මසුරන් කට ඉස්කෝලේ හාමිනේගේ කටේ වචනේ😜😁😂

  • @Malaysiavisit.
    @Malaysiavisit. 2 ปีที่แล้ว +5

    Ai appa giya ewa danne apahu upcoming dannako wade admin aluthinda awe 🙄🔥

  • @SunithaKanthi-lp5yy
    @SunithaKanthi-lp5yy ปีที่แล้ว

    නම්කි බාබා නියමයි

  • @amilagalkotuwa4612
    @amilagalkotuwa4612 2 ปีที่แล้ว +11

    මිහිරි නම් සුපිරි

  • @gihanhapuarachchi2194
    @gihanhapuarachchi2194 2 ปีที่แล้ว

    Me episode eka kiyada

  • @yashminethsara
    @yashminethsara 2 ปีที่แล้ว +3

    මිහිරි අක්කි නම් ශෝක් 😂

  • @ytomeshandkawisha
    @ytomeshandkawisha 4 หลายเดือนก่อน

    හිට්ලර් ගේ කටු චුටි මරු නම😂😂😂

  • @sadadesilva5596
    @sadadesilva5596 2 ปีที่แล้ว +4

    Wow good acting mihiri

  • @amroshan3242
    @amroshan3242 2 ปีที่แล้ว

    නියමයි

  • @nimashafernando2203
    @nimashafernando2203 2 ปีที่แล้ว

    wow ❤️

  • @ChamaliNishanshala
    @ChamaliNishanshala 7 หลายเดือนก่อน

    ඒ කටමම ❤

  • @sahanmweerasekara9736
    @sahanmweerasekara9736 2 ปีที่แล้ว +4

    මගෙ මසුරන් කට 😂💔

  • @ncgeja
    @ncgeja 2 ปีที่แล้ว

    Mehema nangiyeknam ha ithim💜😁

  • @jayanthawedige9408
    @jayanthawedige9408 2 ปีที่แล้ว +10

    චී අමිිමා මම ගැන හිතන් ඉන්න විදිය

  • @hasithasandaruwan2381
    @hasithasandaruwan2381 2 ปีที่แล้ว +5

    මිහිරි නම්කියා.🙈

  • @d.n.m.dezoysa217
    @d.n.m.dezoysa217 2 ปีที่แล้ว +1

    අම්මෝ මරු

    • @d.n.m.dezoysa217
      @d.n.m.dezoysa217 2 ปีที่แล้ว +1

      හිනා ගිහින් මැරෙනෝ අප්පා

  • @nethuv4951
    @nethuv4951 2 ปีที่แล้ว +2

    දැං tv එකේ ඉස්කෝල කතා දාල පටන් අරන් වෙන ඒවයින් ඉවර වෙනව... ළමයිව අන්දනව ගානට. මෝඩයො ඉන්නවනෙ මේව බලන 🙄🙄🙄

  • @NilanthaJayalath-b2f
    @NilanthaJayalath-b2f หลายเดือนก่อน

    Okm we ❤❤❤❤❤😢😢😢

  • @pramudikavyarashadi9873
    @pramudikavyarashadi9873 2 ปีที่แล้ว +1

    ඇපල් පුතාගෙ රියල් නේම් එක දන්න කෙනෙක් කියන්නකො 🥺

  • @mandarisinghapura2541
    @mandarisinghapura2541 2 ปีที่แล้ว +3

    Mihiri thama man kemathima eya shoooiii. Eya inna hema kathwakma balanawa

  • @vishucreationdp4359
    @vishucreationdp4359 2 ปีที่แล้ว

    ammo eka patta

  • @priyadarshanasaduni6734
    @priyadarshanasaduni6734 2 ปีที่แล้ว

    Mihiri supiriiii

  • @sayurineli2329
    @sayurineli2329 2 ปีที่แล้ว +20

    මිහිරිත් මම් වගේමයි......🤣😅

  • @SurshsaNjewa
    @SurshsaNjewa 9 หลายเดือนก่อน

    Niyamayi mamli