Api giye awrudu 20n..ekale 18 ayath giya...qpi Korea yanakota korea kiyana rata ahalawath ne..ahamben thamai yanna labune..bashawak danneth ne..e kaleth oya rata puduma arakshithai..ape kale niyamai...theruwan saranai!
Mn denata kuwait inne.class ghin iganagamna time na eth mn youtube balala tika tika iganagannawa...mata pluwan wei kyla hithenawa...aniwren me gema gahanawamai...all the best korean heeneta mahansi wena hemotama..
2025 කොරියන් විබාගේ ලියන්න ඉන්න ගැනු ළමයි සෙට් එක කෝ ❤❤❤❤❤❤
Innoo
Inno
@@kavishkaanjalee6672 පාඩම් කරලා කොහොම හරි යමු 😍
@@SewmiDoll පාඩම් කරමු කොහොම හරි යමු 😍❤️
Innawooo ❤️❤️🇰🇷
මමත් ක්ලාස් යනව 25 ලියන්න ඉන්නෙ හීනෙට හැමෝටම යන්න පුලුවන් වෙන්න❤❤🇰🇷🇰🇷
මහන්සිවෙන්න..ඔයාට පුලුවන් 👌
Mona mase 25 da
Mamath 25
@@ishanisasikala-fq8oz 2025
math
මටත් 22 මම girl කෙනෙක් මාත් එනවා ලබන මාසේ ඇග්‍රිමන්ට් ඇවිත් ඉන්නෙ ❤️🥰
@@sachithlakshan-sh4re එන්න කෝ 👌
කොච්චර කාලයක් korean ඉගෙනගත්තද?
@@sachithlakshan-sh4re web eke masa kiyak hitiyada halo
Kaged cls giye
Mn ❤
❤️❤️❤️ ගැහැණු ළමයිනුත් අනිවාර්යෙන්ම ජිවිතය දිනිය යුතුයි 🎉
අනිවාර්යයෙන් සර් ❤🎉
Sudusukam kamak tiyana sir kenege clz yanna, kamkaru visa Gatha un karana clz yanna pea, unge ragilla wadi
අනිවාර්යෙන්ම භානු sir ❤️❤️❤️❤️❤️
අපේ sir ❤️❤️❤️ 🙏🙏🙏
@@KasumKasunකම්කරු visa එකෙන් ගිහින් ආව අය තමයි පිස්සු පකෝ හැමෝම class කරන ගුරුවරු. ගොන් පකය 😂😂😂 අපේ sir ප්‍රියන්ත sir රුත් එහමයි
මම ආසයි කොරියානු ගායිකාවක් වෙන්න 😢❤❤❤අනේ මගේ ඒ හිනේ හැබැවෙයිද දන්නේ නැහැ,යාලුවො මට විහිලු කරනවා😢ඒත් මට හිතෙනවා ඒක හරියයි කියල😢
yaluwo kiyana dewalnm wadak naha.amma thaththa one dekata ennawanm baya wenna deyak naha.kohomahari karaganna puluwai wei.jayawewa💪💪💪
@@maxgimhan1782 අනේ ඔයාට තැන්ක්ස් යාලුවෙ💕💕ලොකු උදව්වක්
@@Queen-Vshinee ඔයාගේ ගමන ඔයා පාඩුවේ යන්න..එච්චරයි 💪
@@apikoreangia 🥲Thank you oyalata
@@Queen-Vshinee kpop idol කෙනෙක් වෙන්න ආසද😊
මගේ ලොකුම හිනය අනිවාර්යයෙන්ම මම කොරියාවට එනවා 😍😍😊😊
@@prebodaninisansala5225මහන්සිවෙමු 👌
මාත් මේ අවුරුද්දේ exam කරනවා මේවා අහ්ද්දි එන්න තියෙන ආසාව තවත් වැඩි වෙනවා මේක අපිට හොද motivation එකක්😊❤
@@imeshasathsarani2388 💪 තමයි
අපි හැමෝමගේම මේ හීන සාර්ථක වෙන්න ඕන 🥹❤
@@RasangikaRathnayaka-gk7nv ඡයක්ම වේවා හැමෝටම...👌
අනිවාරෙන්ම❤❤❤❤👍
මමත් කෙල්ලෙක් මමත් ලොකු විශ්වාසයකින් මේ වැඩේ කරන්නේ මම පහු ගිය දවසක exam කරා ලකුණු 195❤❤ අනිවාරෙන්ම කොරියාවටන් මමත් යනවාමයි...මේ විඩියෝ එක ලොකු හයියක් ඒකට❤❤
@@sumudusubodi5208 නියමයි 💪
Kageda oya clas giye
Kohmd exam liynne
Ranga gagabadage sir ge
@@sumudusubodi5208 ane mamath exam kara 23 1st lakunu 190y eth agrimant awe ne .godak dukin inne .oyata awoth matath kiyanna😪😪😪😪
අය්යේ දැනට මං ඉන්නෙ කුවේට් වල. මට 29 මාත් මේ දවස් වල යූටියුබ් බලලා පාඩම් කරනවා... ඒ අතරෙ ඔයාගෙ වීඩියෝස් බලනවා ඔයා මාර මොරාල් එකක් දෙන්නෙ. මං ලබන අවුරුද්දේ ලංකාවට එනවා.... ඇවිත් හොද ක්ලාස් එකකට ඇවිත් ජොයින් වෙලා තව පාඩම් කරනවා... කොහොම හරි එක්ස්සෑම් කරනවා... 💪😊
@@HarshaniSewwandi-t6v ගේමක් ගහන්න පුලුවන්. මහන්සිවෙන්න 👌
අය්යේ... මෙහෙ ඉදලා ඇප්ලයි කරන්න බැරිද exam එකට
Mudal athin kiyak giyada,nomileda aawe
ජයවේවා මාත් ඉක්මනටම එනවා❤
@@sameerarathnayaka7544 💪🇰🇷
හැමොගේම කොරියන්❤️🇱🇰🇰🇷❤ හීනේ හැබැවේවා👊❤️ බුදු සරණයි.!🙏🙏 හැමොටම❤ පරිස්සමෙන් වැඩ කරන්න 👊❤️
@@pathumnirmal3036 ඡයක්ම වේවා 👌
Exam එකට ටිකාක් බයයි මෙවා අහද්දි හිතට සතුටුයි 🥺❤️
මගේ දැන් වයස 17යි මගෙත් ලොකුම හීනයක් කොරියන් යන එක 🥺♥️
කොහොමහරි යනවමයි ✊
ඔයාගෙ අනාගතයට සුභ පතනවා!❤❤❤
Oya vayasen yanna පුළුවන් da
Oya girl kenekda
මාත් 25 ලියනවා ❤️ අනිවාරෙන්ම එනවමයි ❤️❤️ good luck my girl
Ane 25 liyanne kohomada kiyala kiyannako pkzz😢
අනිවාර්යයෙන් එනවා ❤️❤️❤️🇰🇷🇰🇷🇰🇷🇰🇷
@@thakshilasewwandi856 💪🇰🇷
බුදුසරණයි පරිස්සමෙන් අක්කි🙏❤අනිත් අයවත් දිරිමත් කරගෙන යන මේ ගමන සාර්ථක වෙන්න ඕනි🙏මමත් අනිවාරෙන්ම එනවා❤
@@anushikaliyanage7047 ඡයක්ම වෙන්න ඕන 👌
මමත් මේ පාර ලියනවා .බබාලා තුන් දෙනෙක්ගේ අම්මා කෙනෙක්
Eka prashnayak wenne.hodata padam karala exam liyanna.oyata puluwan.agriyak awoth babalawa arakshithawa thiyala yanna dr.jaya wewa😊
@@sandamalimali6060 අක්කා මාත් එක බබෙක් ගේ අම්මා කෙනෙක්.. ඔයා 2025 ද ලියන්නේ
@@sandamalimali6060 ඡයක්ම වෙන්න ඕන 🇰🇷
@@ShanuAhinsha2005 deweni wataye dates tama awe nane etakam inne
@@apikoreangia thank u❤
අනේ ගොඩක් සතුටුයි අක්කේ❤
මගේ දැන් වයස 18 මාත් කොහොම හරි අවුරුදු 20 උනාම කොරියන් යනවා 😊❤️
මගෙත් තියෙන ලොකුම "Target" එක තමයි අවුරුදු 18 න් කොරියාවට යන එක,,❤🌏🇰🇷
@@ShanukaSasanjaya ඡයක්ම වේවා ඔයාට 🇰🇷
@@apikoreangia Thanx aiye ❤️🎁
Mageth ekama heene😊
ane කොහොමද ඒක කරන්නේ. මාත් කොරියන් හිනෙ පස්සෙ පොඩි කාලෙ ඉදන් යන කෙනෙක්. ඒත් Al කරල ඕන දෙයක් කරගන්න කියල ගෙදරින් කියන්නෙ. කොහොමද 18 න් යන්නෙ. ane කියන්නකෝ. එහෙම ol විතරක් කරල එහෙට ගියාම අපිට මොනාද කරන්න පුළුවන්. මට වයස 16යි. ප්ලිස් දන්න දේවල් මටත් කියන්න. මගේ ගෙදරින් මට සපෝට් නැ. ඒත් මන් මේ හීන හැබෑ කරගන්නෙ නැතුව මැරිලා ගියොත් මන් මටම වයිර කරයි😢
@@Chamathka1234 කොරියන් යන්න විභාග බලන්නේ නෑ වයස අවු 18 උනාම විභාගේ ලියන්න පුළුවන් .ඒත් එහෙමයි කියල OL AL නොකර ඉන්න එපා.මටත් අව්රුදු 18 මාත් AL ලියන ගමන් කොරියන් පාඩම් කරනවා මම අනිවරෙන් ඒ හීනෙට ගිහිල්ලා තමයි නවතින්නේ❤️😘🇰🇷🇰🇷
කොන්ඩෙයි රැවුලයි මරු ආ 🤝
මං වගේ කෙල්ලෙක් 11 වසරේදි පටන් ගත්තෙ මාත් කොරියන් ඉගෙන ගන්න මං මෙි අවුරැද්දේ ජුලි 18 exme ලියනවා
@@M.wDilshaniChampika ඡයක්ම වෙන්න ඕන 👌
Oyage exam eka kohomada Dear ❤🥺
Gem city kemlek🙈proud of you akke😊
@@ViduRamanayaka 💪තමයි
My dreams koreya🇰🇷🇰🇷
මහන්සිවෙන්න 🇰🇷
බලාපොරොත්තුවෙන් ඉන්නවා මටත් වයස 22 ක් වෙද්දී කොරියාවට එන්න
මගෙත් එක හීනයක් තමයි 🩷🩷🩷🩷🩷කොරියන් ගිහින් හොද job එකක් කරන්න.......🥰.කොරියන් යන්න හීන දකින අයට💜️ ඒ හීනෙ සාර්තක වෙන්න පුලුවන් වෙන්න ඕන🥺
අයියෙ මට තාම වයස 17යි..මන් OL ලිව්වේ මේ පාර මන් OL කරලා දැන් කොරියන් කෝස් එක කරනවා ලබන අව්රුද්දේ කොරියන් විබහගේ ලියනවා...අව්රුදු 18 අනිවාරෙන් සම්පුර්න වෙන්න ඕනෙද exam එක ලියන්න.😩
ඔව් නැත්තම් බෑ. ඒකනිසා 26 ලියන්න
මාත් මේ වගේමයි වයස 19 ඉදන් කොරියන් කලේ .... ඒ කරලා වයස 20දී විභාගේ ලීවා මේ මාසේ ලකුණු 190 තිබුණා 😊❤🎉
ඉක්මනින්ම එන්න ලැබේවා ❤️
me machn poth deke thiyena okkoma debas. tika kata padam karanna onida ..reply please ❤❤
@@KOOTUS_SUBSCRIBE ඔව් මම නම් හැම පාඩමකම දෙබස් සංස්කෘතික කොටස් චොංබෝ වචන ව්‍යාකරණ සේරම පාඩම් කලා
@@tharidusandeepa9262 aiye tikak amaru wachana padam karanne kohomd
@@tharidusandeepa9262koada padam karanna hadapu plane eka e geba vistharayak kiyannako
Api giye awrudu 20n..ekale 18 ayath giya...qpi Korea yanakota korea kiyana rata ahalawath ne..ahamben thamai yanna labune..bashawak danneth ne..e kaleth oya rata puduma arakshithai..ape kale niyamai...theruwan saranai!
@@kumuduneewijerathna2835 감사합니다 🇰🇷
@@apikoreangia부두사르나 의!
Ane aiye oyawa contact karagnna vidiyak ndda 😢😢, අර රජයෙන් දෙන scolership එකට ඇප්ලයි කරන්න පුළුවන් මොන අයටද, ඒකේන් පාස් කරන්නේ ගන්න රිසාල්ට් එක අනුවද, මේ 14 වෙනිදා exam එක තියෙන්නෙ ඒක නේද? මගෙ යාලුවෙක් කරනවා ඒක, එයා කිව්වා ආයේ application call කරනවා කියලා ඔක්තෝම්බර් මාසේ ... අනේ ඒක ගැන විස්තර ටිකක් කියන්න පුළුවන් ද 😢😢
@@kavi_perera fb api korean msg pls..
@@apikoreangia aiye mn fb eken dmma mg ekak plzz reply
අනිවාර්යයෙන්ම එනවා 🥰😍
💪 තමයි ...ඡයක්ම වේවා..
බුද්ධික අයියෝ❤❤
ලසා අයියෙ .. වීඩියෝ නැහ්.. පිස්සු ව්ගෙ 😅🇰🇷
අයියලා තමයි අපිට සුපිරි මෝට්වේට් දෙන්නෙ 🇰🇷😍 බුද්ධික අයියා& ලසා අයියා ❤️🩹
ලසා මල්ලී.. අපේ එකා ❤️
2022-65/ 2023-155/ 2024-175 කවදාවත් උත්සාහය අත්අරින්න එපා 👊❤
@@jumma6405 ආවහම සෙට්වෙමු ...👌
@@apikoreangia අනිවාරෙන් අයියේ 👊❤
Niyamai sis parisamin wada karanna ❤❤❤
ගැණු පිරිම් කියලා දෙයක් නැ අනිවාර්යෙන් ජිවිතේ දිනන්නම් කොරියන් යන්න ඕනි මාත් 2025 ලියන්න ඉන්නේ මොන කට්ට කලා හරි එනවා අනිවාර්යෙන් පිස්සු හැදිලා ඉන්නේ කොරියාවට ❤️❤️🇰🇷🇰🇷
ela macha awith hambawemu dawasak
අනිවාර්යයෙන්ම...👌
Mageth loku hinayak korean ena eka . ekata godak uthsaha karanava 😊❤❤🎉
Loku hinayak ekka korean yanna asawen hitiya nangi kenek. Suba pathanawa hadawthinma
මමත් මේ පාර සේවා වලින් එක්සෑම් කලේ ආසාවෙන් ඉන්නේ කොරියාවට යන්න❤❤❤
අය්යේ මම කන්නාඩි දානවා මම දැන් කොරියන් class යනවා කන්නාඩි දාන එක ප්‍රශ්නයක් නැ කියල කට්ටිය කියනවා එක ප්‍රශ්නයක් වෙන්නේ ම නැති වෙයි නේද 💔
@@kaveeshamalith නෑ ...👌
මාත් එනො❤❤❤❤❤❤❤
අයියෙ මගෙ වයස 16 හරියටම 18 ලැබුවහම පස්සෙ EXAM ලියල පාස් වෙලා කොරියාවට එන්න පුලුවන්ද
@@ChamaraGayan-nn5gf පුලුවන් 👌
❤ hmotam yanna labewa! Aniwaren.
අනිවාර්යයෙන් ma korean kiyanne ලස්සන vinayak tina ratak
Ayye blood wala hemoglobin adu prashnayak thiyenawanm korean enna barida egana wistharayak dennakoooo
@@prabhakumari4488 මෙඩිකල් පාස් වෙන්න ඕන 👌
kollo gana hithala karapu video ekata thanks sahooooo
@@chandanichandaninandasiri9393 ❤️🤝🇰🇷
මමත් ක්ලාස් යනව 25 ලියන්න ඉන්නෙ හීනෙට හැමෝටම යන්න පුලුවන්
@@HimaDevindi-v8m අනිවාර්යයෙන්ම 👌🇰🇷
ane kohomd 25 exam ekt apply kree kiyl dennako plss😢
Ane mata 25 ලියන්න bada නොවැම්බර් 2025 mata 18 සම්පූර්ණ venne
ජය වේවා❤
@@O.M.G.. යාලූ 💪
Ona baluwa vidiuo eka dapu gamn
ඡයක්ම වේවා ❤️
❤❤❤❤❤❤🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷
මං දැන් සැලුන් cos එකක් කරනවා. කොරියන් ඇවිල්ලා මට සැලුන් පැත්තෙන් job එකක් කරන්න බැරිද🥺🥺 කව්රු හරි කියන්නකො
@@Parami5861hl ඉස්සෙල්ලාම එන්න කෝ 👌
KOREA වල පදිංචි වෙන්න වගේ නම් ඒ රටේ කෙනෙක් MARRY කරන එක අත්‍යවශ්‍ය ද???? ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නකො
@@YumiAlahakoon නෑ....පොඩි exam වගයක් තීනව...ඒ ටික ඕන...👌
එයා ලස්සනයි . එයා සෙට් කරගන්න කොරියන් එන්න හිතන් ඉන්න මම 😊
@@HashanMadhushika ඉස්සරලම එන්න කෝ 😅
😂😂😂
තිරය පිටුපස ඉන්න සහෝදරයා ගේම ගහල වගේ 😂❤️🩹
@@DarazMyone එ කිව්වෙ
@@HashanMadhushika okkoma balapan yko 😂 oya video karana ekat eka tamai contact karala dila තිය්‍ර්න්න්‍ර්‍ර්
Korean යන කොල්ලෝ කෙල්ලන්ට ජය ❤
@@petmedicinesrilanka7863 හැමෝටම ඡයක්ම වේවා 👌
ඇත්තටම අය්යාගේ වීඩියෝ බලද්දී මාර මොරාල් එකක් එන්නේ ❤️ හැමෝගෙම කොරියන් සිහිනය සැබෑ වේවා ❤️❤️
@@Ranasinghe24 ඔයාට ත් ඉක්මනින්ම එන්න ලැබෙන්න ඕන 🇰🇷
@@apikoreangia thanx ayye 🥺❤️
Aiya mage dan boyfriend koriyan awata passe apith kos eka karala yaddi kellatai kollatai ekama thna inna puluwanda ekama කම්පැනි එකෙ ඉන්න පුලුවන්ද කොහොමද එ විස්තර කියන්නකො
@@AvishkaDilshan-n4f මූලින්ම එන්න කෝ...
good
මාත් එක අවුරුද්දෙන් A/L කරලා 18න් කොරියාවට කොහොමහරි එනවා . ❤
@@Methsadani7 පාඩම් කරමු...හ
ඔයාට වයස කියද. අනෙ කොහොමද 18න් යන්නෙ. මට 16. කොරියාවේ මගේත් හීනයක්. 18න් යන්නෙ කොහොමද. ol විතරක් කරල ගිහිං අපි මොකද කරන්නේ
@@Chamathka1234 eka aurudden A/L private karala korean exam ekata panthi yanna patan ganna A/L resaltes enakam ethakota 18n korean exam eka karanna puluwan apita . Math 2007
@@Methsadani7 Math ❤
මන් Exame ලියන්න ඉන්නෙ 2025 🥺 මට බයයි Girlt එන්න පුලුවන් වෙන්නෙ boy ට සාපෙක්ශව අඩුවෙන්නෙ. Agrimant එන්න සාමන්‍යෙන් කල් යනවද Girlt🥺
@@KumeshiVihanga වාසනාව අනුව තමයි 👌
Kawadda exsam halo 2025 Dan apply karanna barida
අයියේ ඇග්‍රිමන්ට් එක එන්නෙ කොහොමද?
O/l results walin korea wala university walata apply karana puluwanda
මගෙ Traget එක තමයි කොරියක් යන එක🥰 අවු.20වගෙ යන්න තාමා මගෙ අරමුන🥰
@@RoshiUdayangani හොදට මහන්සිවෙන්න කෝ 👌
මට වයස 16. කොරියාව කියන්නේ 14 ඉඳන් මගේ හීනෙ. ඒත් අපෙ ගෙදරින් ඒවට ආස නැ. එයාලට ඕනෙ මාව campus යවන්න අක්කා වගේ. ane මට කියන්න 21 වෙන්න කලින් කලින් කොරියන් යන්න ක්‍රමයක්. Al කරල කොරියන් ගිහින් මොකද කරන්නේ. අපිට job එකක් කරන්න පුලුවන්ද😊
E dwsa enkn bln inee❤🇰🇷🙏
25 ලියන්න ඉන්නෙ මාත් අනිවාරෙන් ගේම ගහන් එනවමයි 🥺❤✨️
2025 කිව්‍රනි මාසෙ කිවෙනි දිනේද 🤔
@@SewmiDoll 💪 තමයි 🇰🇷
@@apikoreangia අනිවා එනවා කොරියාවට🇰🇷😘
@@Alexa-e5mකවුරුත් කියන් නෑනේ😢😢
Ape amma korean giye awrudu 17n lu.... ththatha nam 22n nlu giye...korean Supirii ratak
මෙයා අපි එක්ක a/l කලේ ....❤❤
❤❤❤Palaweni commment eka magen❤❤❤❤
@@ThiliniAththanayaka-e2b 💪තමයි ඉතිම් ❤️
Api korean giya video ekak enakn baln inne pissu wage
මේ පාර 135. ලබන අවුරුද්දේ 200..... ❤️
@@onnie23 අත් අරින්න එපා..🇰🇷
Mt thm 20i ...mn 2025 exm krnn inne dn pdm krnw 🥺💞
My dream aniwarenma matath enna puluwan kiyala wishwasayak thiyenawa😊❤❤❤
@@Dewmini15 උත්සාහ කරන්න උපරිම 💪🇰🇷
Mn denata kuwait inne.class ghin iganagamna time na eth mn youtube balala tika tika iganagannawa...mata pluwan wei kyla hithenawa...aniwren me gema gahanawamai...all the best korean heeneta mahansi wena hemotama..
@@LiyanaNuhansi දවසක් ඒවී දිනන 👌
වයස ගැන විස්තර කියන්න
Korean enna kalin dena training eka koi waged ?
Aniwaren enwa❤🇰🇷
@@SumuduPrashanthi 💪🇰🇷
කොරියන් එන්න ලංකාවේ මුදලින් කීයක් වියදම් යනවද
@@dimuthsaminda3614 loan එකක් ලැබෙනවා 👌
Dew akki❤
අයියෙ exam එක පාස්වෙලා වෙබ් එකේ ඉද්දි කොරියාවෙ අදුරන කවුරු හරි ඉන්නවනම් එ සජන්නිම්ට කියලා ගන්න පුලුවන් ද
@@AthiruShehan වෙබ් කියන්නේ ආව වගේ තමයි. .
Ade ape paththe akka kenek 😍
Mokakd Nama me akkage
@@TharushiMegana-bn9dd එහෙම දෝ 🇰🇷
මෙකි අපිත් එක්ක ආවෙ කොරියාවට ❤🤩
@@charinduEranga එහෙමදෝ 👌
අයියේ මේක්ට උත්තරයක් ඕනා , මම කාණ්නාඩි පාවිච්චි කරනවා, කාණ්නාඩි දාන අයට Agreement එනවා අඩුයිද? 😢
@@englishislife1 එහෙම නෑ 👌
Aiye ganu lamayekt koriawa safeda
@@Sadu-ul9fs 100% 👌
අයියෙ south koreawe පුරවැසිභාවය ලබා ගන්න පුලුවන් ද ?
@@AkashBalasuriya ඉස්සෙල්ලාම එන්න කෝ 👌
Good luck sis❤🎉
@@Lakshan-f8x 🤝🇰🇷
Me akka korean wala Karan job Eka mokakda
160යි අයියේ ලකුණු මේ මාසෙ 19 ලිවුවෙ
අවුලක් නැද්ද අයියෙ
@@Sanduu2005 ඇති වෙයි නේ 😘
හා හා අයියේ🌝🤍
Serama iwarswela dan web watenakan balagena inne man 🥰❤️
@@AshiniNimesha-n7r හරියාවී ඉක්මනින්ම 👌🇰🇷
My dream ❤😍
Try harder..👌
Kos aka karapuwahama wadi lakunu thibunoth gannawada
@@Inoka-v5s උත්සාහ කරන්න කෝ 👌
අයියේ කොරියන් යන්න A/L pass වෙන්නම ඕනද? O/L s හොදට pass වෙලා A/L fail උනොත් කොරියන් එන්න බැයිද?
O/l , A/L awashya neha Korean yanna .exam eka hodata karala passe wenna..
@@MrKitty-ei7ho අවශ්‍ය නෑ...කොරියන් විභාගය පමණයි 👌
අනිවාර්යයෙන් mn කරනවා
@@nilanthisoysa1546 💪🇰🇷
Mageth ekama hine aurudu 19 n enna ❤🇰🇷
Theruwan saranai
@@ShanikaLakmali-hg7fv තෙරුවන් සරණයි 🇰🇷
Aiye korean walt enna O/L Results balanawad
Korean language eka kisima deyak danne nathi kenekta me mase idan class gihin exam face karanna puluwan weida?
@@kaushalyajayasiri9739 පුලුවන්...👌
Good luck
mn girl kenek. Mata aurudu 16yi mage lokuma hinayak koreyavat ena eka ❤🌻☺️
Me too
@@Nizubbh හොදට පාඩම් කරන්න කෝ 👌
Anee hemom kiynwa neh kellant koreyan enn ba kiyla
Class yan nathuwa youtube videos walin igana gena korean exam eka pass wuna kenek ekka video ekak karanna puluwanda .padam karapu widiya ehema.
@@sandamalipksd1077 උත්සාහ කරමු...
❤️❤️❤️❤️❤️❤️