කකුල් ඉදිමෙනකල් හිටගෙන වැඩ කළා. ගෙදර හරි පොඩියි - සාලේ මේසේ අයින් කරලා මහන්න පටන් ගත්තේ.මනීෂාගේ කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 287

  • @manisha6287
    @manisha6287 2 ปีที่แล้ว +641

    මට මේ වටිනා අවස්තාව ලබා දුන්නාට ගොඩාක් ස්තූතියි හසිනි අක්කා ඇතුලු swarnavahini කාර්‍යයමණ්ඩලයට❤️🙏🏻😘

    • @jananimadhubashini3874
      @jananimadhubashini3874 2 ปีที่แล้ว +4

      Man edaa edan oyata godak adareii menikaa..oyagen gawmak mahanna godaak asawen enna man 🤗🤗🤗😘😘😘

    • @thushiniyeranej7190
      @thushiniyeranej7190 2 ปีที่แล้ว +2

      ජීවිතේට බල්ල නෑ මනීශ අක්කද නංගිද දන්නෙ නෑ ඔයා නිඩා බැලුවෙ❤

    • @kanishkaabeysinghe8954
      @kanishkaabeysinghe8954 2 ปีที่แล้ว +3

      ඔබගේ දක්ෂතාවය, ධෛර්යය බොහෝ අගය කරමි! ❤️

    • @hasiniekanayake7001
      @hasiniekanayake7001 2 ปีที่แล้ว

      ❤❤

    • @1994-g4h
      @1994-g4h 2 ปีที่แล้ว +2

      Congratulations dr..💜

  • @Lisariscakes
    @Lisariscakes 2 ปีที่แล้ว +25

    මේ කථාව සම්පුර් ණ ඇත්ත. මමත් පටන් ගත්තේ කොරෝන අස්සේ. සමහරු ඇහුව මේ කාලේ කවුද කේක් කන්නේ කියල . ඒත් අවුරුදු 3 කදී අපි කුරුණෑගලට විතරක් නෙවේ ඉන් එහාටත් අපේ රස බෙදනව. තමන්ගේ ව්‍යාපාරයක් කරන එක ජොබ් එකක් තරං ලේසි නැහැ. මහ්න්සියෙයි කපවිමෙයි මෙතකැයි කියල නිමක් නෑ. ඔයාට ජයෙන් ජය මනීෂ

  • @ishuonline8295
    @ishuonline8295 2 ปีที่แล้ว +55

    රොෂාලියා
    මනීෂා
    සිත්තරි
    කියන්නේ ජිවිතේ දිනපු කෙල්ලෝ
    ආඩම්බරයි කෙල්ලෝ විදිහට අපිටත් ❤️ එයාලාගෙන් ජිවිතේට ගන්න පුලුවන් පාඩම් ගොඩයි 😌 තනියම තමන්ගේ දෙයකින් නැගිටලා අද ඉන්න තැන බලද්දී කොච්චර දුක් විදලා ආවත් කොහොම සතුටක් දැනෙනවා ඇත්ද 😌 පවුලේ බර කරට අරන් ජිවිතේ ගොඩ යන්න වෙහෙස මහන්සි වෙන හැම කෙනෙක්ට ම උතුරන්න හරි යන්න ඕන ❤️

  • @nathashashehara7827
    @nathashashehara7827 2 ปีที่แล้ว +15

    ඇනේ අක්කේ මේ කාතාව අහද්දී දුකත් හිතුනා.....ඔයා ඇත්තටම ගොඩක් දක්ශයි......ආදරෙයි අක්කේ ...හැමදාම සතුටින් ඉන්න ...හදවතින්ම සුබ පතනවා අක්කේ .......ඔයා වගේ දරුවෙක් හදන්න ඔයාගේ අම්මයි තාත්තයි ගොඩක් වාසනාවන්තයි❤️❤️❤️

  • @nathashaanthony7587
    @nathashaanthony7587 2 ปีที่แล้ว +14

    අනේ මනී අක්කේ හරිම සතුටුයි මේවගේ ඔයාව මෙහෙම තැනක දකින්න කවදහරි පුළුවන් වෙයා කියලා පුද්ගලිකව මම හිතින් හිතලා තිබුනා . අද ඔයාව මෙහෙම දකිද්දී පට්ටම සතුටුයි සහ ආඩම්බරයි ඇත්තටම 🥰🥺❤️

  • @Happy_times16
    @Happy_times16 2 ปีที่แล้ว +18

    කීමට කිසිත් නොමැත.. ආදරෙයි මනීශා... මේ දෙන මෝටිවේශන් එකට ❤

  • @hasinipiyumika617
    @hasinipiyumika617 2 ปีที่แล้ว +62

    ඉක්මනින් හෝ පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකියැයි සිතා වැඩ කරන මිනිසාය.❤️🔥❤️

  • @piyumisandaruwani2283
    @piyumisandaruwani2283 2 ปีที่แล้ว +7

    Bad comment හිතට ගන්න එපා මනීශා.. ජීවිතෙ එහෙම තමයි.. ඵල ඇති ගහකට තමයි ගල් වැදෙන්නෙ. ඒ නිසා ඔයාගෙ වැඩ කටයුතු හොදින් කරන් යන්න. අහ් තව දෙයක්. ඔයාගෙ ව්‍යාපාර කටයුතු වලට හයියක් වෙන කෙනෙක් හම්බුන එක ලොකූ දෙයක් ඔයාගෙ අනාගතයට.. සුභ පැතුම් ඔය දෙන්නටම.. සාර්ථක අනාගතයකට ❤️

  • @dilmadunadeeshani6335
    @dilmadunadeeshani6335 2 ปีที่แล้ว +40

    මම මේ program එක බලපු පලවෙනි වතාව ඒ මනී නිසා ❤️ ඇත්තටම ඔයා ගොඩක් වාසනාවන්තයි මනීශා❤️ program එක ලස්සනයි ඇත්තටම

  • @chethikaperera1122
    @chethikaperera1122 2 ปีที่แล้ว +17

    සුභ පැතුම් නංගි! ව්‍යවසායිකාවක් නොවුනත් බොහෝ දුශ්කරතා මැද ඉතාමත් කෙටි කාලයක් තුළ වසරකට එක් නවකතාවක පිටපත් කීපයක් නිකුත් කල හැකි මට්ටමට සාර්තකත්වය ලබා ගත් තරුණ ලේඛිකාවක වන තිසරණී ඩී නිර්මාණි වත් දකින්න ආසයි මෙහෙම.

  • @රුක්ෂානානිල්මිණි
    @රුක්ෂානානිල්මිණි 2 ปีที่แล้ว +5

    ඇත්තටම කටවත්ම අත නොපා ජිවත් වෙන්න පුලුවන් හොදම job එක තමයි මෙි . .god luck නංගී ..

  • @shaviiranashinha4627
    @shaviiranashinha4627 2 ปีที่แล้ว +5

    අහින්සකයි.. සුරන්ගනාවියක් වගේ ලස්සනයි .. නිහතමානි.ගොඩක් ආදරේ හිතෙනවා අක්කේ ඔයාට.. ජිවිතේ හදාගන්න ලස්සන පාඩමක් ඔයා කියලා දුන්නේ .බින්දුවේ ඉදලා ජිවිතේ පටන් ගන්න විදිහ. තව තවත් ජිවිතේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ..🙏❤️🥰

  • @piyumipiyumi6313
    @piyumipiyumi6313 2 ปีที่แล้ว +4

    ස්තූති අක්කි මේ ලස්සන ගෙත්තම්කාරි එක්ක වීඩියෝ එකක් කලාට...❤️🙏 ඒ වගේම මනීෂා අක්කි ඔයාට හදවතින්ම ආශිර්වාද කරනවා...❤️❤️ මේ වෙද්දි ඔයා වගේම මාත් මගේ පුංච් හීනේ පාට කරන ගමන් ඉන්නේ....☺️❤️අහන්බෙන් මේ ලස්සන මැජික්කාරිව මට මුණගැහුනේ...ඒකත් මගේ වගේම හීනයක හිනි පෙත්තටම ගිය අපූරු මැජික්කාරියක් අවශ්‍යම වෙලාවෙදි...☺️😘ඒක මට ලොකූ මෝටිවේශන් එකක්...❤️🙏විශ්වයට අනන්ත වාරයක් ස්තූති...🙏🙏🙏මගේ එකම පාර්ථනාව මේ ගෙත්තම්කාරි එක්ක එක පුංචි විනාඩි 5ක් කතා කරන එක...🙏🙏මේ යන ගමනෙදි එ දවසත් ඉක්මනින්ම ලැබෙන්න කියලා මං පාර්ථනා කරනවා...❤️🙏 බුදු සරණයි සිහින කුමරියේ...🙏🙏🙏

    • @SMILE-dp2tx
      @SMILE-dp2tx 2 ปีที่แล้ว +2

      මටත් මහන්න හැකියාව ආසාව උනන්දුව තියනවා. ඉල්ලුමක් තියෙයිද මහන්න පටන් ගත්තොත් ව්‍යාපාරයක් විදියට. Pls reply ❤️

  • @nethminilmika6668
    @nethminilmika6668 2 ปีที่แล้ว +28

    මගේ motivation එක මනී අක්කා😍🔥
    ගොඩක් සතුටුයි අක්කිව මේ වගේ තැනක දකින්න ලැබුන එකට❤️

  • @chamila603
    @chamila603 2 ปีที่แล้ว +6

    මං හැමදාම ආසාවෙන් ඔයාගෙ වීඩියෝ බලනවා.ඔයා හැමෝටම ලොකු ආදර්ශයක් .ජීවිතෙ තියෙන හැම ප්‍රාර්ථනාවක්ම ඉටු වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා🥰🥰

  • @uththaradilini1572
    @uththaradilini1572 2 ปีที่แล้ว +9

    මං ආසම චරිතයක්❤❤ හරිම ආසාවෙන් බැලුවේ.... ඔයා තව තවත් සාර්තක වෙලා ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකෙන්ම යන්න පුලුවන් ඉහළ ම තැනට යන්න ලැබෙන්න ඕන අක්කි ඔයාට. Congratulations🎉️❤

  • @samadhichethana4902
    @samadhichethana4902 2 ปีที่แล้ว +6

    මගෙත් හීනෙ දවසක මගේම කියලා දෙයකින් ඉස්සරහට යන එක❤️.. නිදහසේ ජීවත් වෙන එක🥰.. තවත් දියුණු වෙන්න සුබ පතනාවා අක්කි ඔයාට..🥰

  • @harshanipriyanwada3849
    @harshanipriyanwada3849 2 ปีที่แล้ว +6

    මං ආසම කෙල්ල ඔයා නංගී..ඔයා වගේ ජිවිතේ දිනන්න බලන් ඉන්නේ මාත්..බුදුසරණයී රත්තරන් ...දිනෙන් දින දියුනු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ...😘😘😘

  • @chathurisewwandi193
    @chathurisewwandi193 2 ปีที่แล้ว +3

    අනේ ඇත්තටම හැමදෙයක්ම ඒ girl තනියම කර ගන්නෙ.. oders එන තරම් මහගන්න අමාරු ඇති.. එයාට සහයෝගය දෙන්න.. හැමදාමත් ඉහලින්ම ඉන්න ඕන අහිංසක කෙල්ලක්.. තෙරුවන් සරණයි..❤❤❤

  • @dineshamadushani7758
    @dineshamadushani7758 2 ปีที่แล้ว +3

    මගේ ජීවිතේ මං ආසම චරිතේ.කවදහරි ඔයා වගේ වෙන්න ආසයි අක්කියෝ...ඔයාගේ හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා ....තෙරුවන් සරණයි අක්කි❤❤

  • @nadeeshaabeygunasekara6075
    @nadeeshaabeygunasekara6075 2 ปีที่แล้ว +5

    ආසාවෙන් බලපු program එකක්..උඹට සුපිරියට හරියනවා නංගි..ඒ තරම් අව්‍යාජයි ඔයා ❤️

  • @thiliniwathsala4282
    @thiliniwathsala4282 2 ปีที่แล้ว +2

    මන් හැමදාම බලනවා tik tok vidio අක්කගේ ඩිසයින් හරිම ලස්සනයි මාත් ඒ ඩිසයින් වලින් මහ ගත්තා සමහර ඇදුම්😍

  • @navodikaushalya4830
    @navodikaushalya4830 ปีที่แล้ว +1

    මාත් අසායි අක්කේ ඔයාවගේ වෙන්න ... තවත් සර්ථක වෙන්න ඔනි ..කාන්තාවන්ට අක්කා ආඩම්බරයක් අක්කේ ❤❤❤ආදරෙයි අක්කේ හැමදාමත්❤❤❤❤

  • @devindidilru3129
    @devindidilru3129 2 ปีที่แล้ว +5

    ඔයාට තව තවත් හරි යන්න ඕන අක්කේ.මම ආසම චරිතයක් තමයි ඔයා❤️❤️❤️❤️❤️ආදරෙයී

  • @nishuamaaya6221
    @nishuamaaya6221 2 ปีที่แล้ว +5

    ඔයා ගොඩක් ලස්සන ගමනක් යනවා මනී.. තව ගොඩාක් දුර යන්න පුළුවන් ඔයාට....හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා සුබ පතනවා...❤❤❤❤

  • @dulanjanisubodha9811
    @dulanjanisubodha9811 2 ปีที่แล้ว +17

    ඔයාගෙ ටික් ටොක් ෆ්‍රෙන්ඩ් කෙනෙක් අක්කෙ මං ඔයාගෙ ඇදුම් වල ස්ක්‍රීන් ශොට්ස් මගෙ ගැලරිය පුරාම ගොඩාරියක් ලස්සනයි ඒවා❤❤ සුබ පැතුම් අක්කියෝ😍

    • @dilrukshi9168
      @dilrukshi9168 2 ปีที่แล้ว +1

      Aththmai mageth ehamai❤️

  • @SurangikaJeewani-fd8hm
    @SurangikaJeewani-fd8hm 3 หลายเดือนก่อน

    නංගි මටත් ආසයි 😮ඔයා වගේ වෙන්න. ඔයා හරිම හොඳ කෙනෙක්.ඔයාට ගොඩක් දුර යන්න මමත් හදවතින්ම සුභ පතනවා!!!❤❤

  • @wihanganimnada4588
    @wihanganimnada4588 2 ปีที่แล้ว +7

    මං ආසම චරිතයක් ...🥺 හරිම දක්ශ ගෑණු ළමයෙක්... හැම ගෑණු ළමයෙක්ටම ආදර්ශයක්..❤️😘😘😘

  • @nilushaherath25
    @nilushaherath25 ปีที่แล้ว

    ආදරණීය දුව ඉදිරියට ම යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා....මමත් රැකියාව කරන ගමන් රෙදි මහනවා...ඔයා කීවා වගේම මුලු රෑම ඇහරලා ඇදුම මැහුවට පස්සේ ඒකට ලැබෙන comment එක තමයි වටිනාම දේ....ඔයාගේ videos හරිම ලස්සනයි ..තෙරුවන් සරණයි....

  • @gallemb4282
    @gallemb4282 ปีที่แล้ว

    ඔයා තමයි මේ වැඩසටහනට ආපු බුද්ධිමත් තරුණිය. ජය වේවා.

  • @nethmamonu9037
    @nethmamonu9037 2 ปีที่แล้ว +3

    අනේ ඔයාගෙ හිනාව හරිම ලස්සනයි ....කතාව හරිම නිහතමානී ආදර්ශමත් චරිතයක් ......සුබ පතනවා හදවතින්ම

  • @sass3013
    @sass3013 2 ปีที่แล้ว +17

    අඩම්බරයි සතුටුයි සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @beautystudio495
    @beautystudio495 2 ปีที่แล้ว +7

    මම ටික් ටොක් එකේ දැක්ක ලස්සනම චරිතයක්. කියන්න වචන නෑ. සුපිරි 😍💗💗💗💗

  • @sithumthathsara2948
    @sithumthathsara2948 2 ปีที่แล้ว +5

    හිතට ලොකු හයියක් මේ වැඩසටහන❤

  • @vindy11712
    @vindy11712 2 หลายเดือนก่อน

    ඔයා හැමෝටම ආදර්ශයක් අක්කේ..තවත් හරියන්න ඕනේ ඔයාට ❤

  • @tharushinethma2835
    @tharushinethma2835 2 ปีที่แล้ว +5

    එයා කතා කරන විදිහ අහන් ඉන්න ආසයි🥰❤️

  • @kaushalyajayarathna6862
    @kaushalyajayarathna6862 2 ปีที่แล้ว +2

    Anne nangi oya wage thamai mamath punchima thanin patangena godak amaruwen bisnus ekak karagrna yanne oyage feeld ekamai congratulations

  • @malshirathnayake3680
    @malshirathnayake3680 2 ปีที่แล้ว +5

    ඔයාට හැමදාම හරියන්න ඕනේ මගේ අක්කේ බුදුසරනයි ❤️ ඔයා හින්දා යි මටත් අලුත් ජීවිතයක් ලැබුනේ🙏ඔයා මහනවා දැකලනේ මටත් මහන්න ආස හිතුනේ 😊

  • @sanjeewanikwt5202
    @sanjeewanikwt5202 2 ปีที่แล้ว +5

    අනේ ඔව් දුවේ ඔයාට වැඩි වැඩියෙන් හරියන්න ඕන මමෙ ඉන්නෙ රට මමෙ ඔයාවෙ tik tok එකේ ෆලෝ කෙරනව .. මගෙ දුවගෙත් වැඩේ ඔයාගෙ ඇදුම් වෙල වීඩියෝ එවෙනව ඒවයෙන් එකක් අරන් දෙන්න කියල ඒත් තවමත් අරන්දෙන්න බැටිවුනා 🥺🥺

  • @itsmesithu2536
    @itsmesithu2536 2 ปีที่แล้ว +7

    මහන්සි වෙන හැමෝටම හරියන්න ඕනෙ 🥺❤️

  • @nimeshakodithuwakku5008
    @nimeshakodithuwakku5008 2 ปีที่แล้ว +1

    Thankyou akka..❤❤❤ manishage business eka thawa thawath diyunu wewa❤❤❤

  • @maricute5448
    @maricute5448 2 ปีที่แล้ว +6

    මහන්න පුළුවන් වුනාට කම්මැලි කමට අත් හැරලා දාලා තිබුනේ , ඔයාගේ වීඩියෝ එක බලලා දවල්ට නිදා නොගෙන මහන්න ගත්තා . හරිම සතුටුයි , ඒ වගේම හොද inspiration එකක් ලැබෙනවා ඔයාගේ කතාව ඇහුවම. ඉදිරියට ඔයාගෙම ගාමන්ට් එකක් පටන් අරන් ජාත්‍යන්තරය ජය ගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ,තෙරුවන්සරනයි !

  • @Sl_Shadow001
    @Sl_Shadow001 ปีที่แล้ว

    හරිම වැදගත් වැඩසටහනක් ..හරිම ආසයි

  • @hashinthamanoj8828
    @hashinthamanoj8828 3 หลายเดือนก่อน

    ඇත්තටම මාත් ආසයි අක්කා ඔයා වගේ වෙන්න. මාත් මහනවා ගෙදර පොඩියට. ඔයා වගේ තැනකට එන්න මාත් ආසයි. ඔයට මන් ගොඩක් ආසයි..

  • @madushisanda8282
    @madushisanda8282 2 ปีที่แล้ว +1

    Skip nokara balapu asa hithena kathabahak....adrey nangi....❤❤❤

  • @shanikasilva2314
    @shanikasilva2314 2 ปีที่แล้ว +2

    බුදු සරණයි අක්කි හැමදාම සතුටින් පරිස්සමෙන් කරන වැඩ සාර්ථක කරගෙන ඉදිරියටම යන්න අක්කේ

  • @natureeye6803
    @natureeye6803 2 ปีที่แล้ว +5

    දුක අහන අක්කා

  • @nilanthiswarnamali2895
    @nilanthiswarnamali2895 2 ปีที่แล้ว +2

    සුභ පැතුම් නංගි ...හරිම ලස්සනයි ,ඒ වගේම නීට් ඔයාගේ වැඩ. මගෙත් mortivaton එක ඔයා. හරිම ආසයි ඔයා වැඩ කරන හැටි බලන්න . දිදියුණුවෙන් දියුණුවට පත්වේවා කියලා
    සුභ පතනවා...❤️❤️❤️

  • @Tiki6308
    @Tiki6308 2 ปีที่แล้ว +4

    Punchikale idn mage hodama yaluwa😘😘😘😘thawa diunuwenna one kella...adambarai oya gana🥰🥰🥰🥰🥰🥰

    • @sriyani846
      @sriyani846 ปีที่แล้ว

      මෙයාගෙ ගම කොහෙද

  • @kavinethmini1854
    @kavinethmini1854 2 ปีที่แล้ว +2

    Loku සංවරකමක් penawa..hari ahinsaka පාටක් penawa...hari lassnata katha karanawa 🤗 ahan inna balan inna asai❤

  • @asanginilmini575
    @asanginilmini575 2 ปีที่แล้ว +6

    හරිම තැන්පත් කෙනෙක්

  • @nipunisandaruwani284
    @nipunisandaruwani284 2 ปีที่แล้ว +2

    ඔයාට ජයෙන් ජයම වේවා පැටියෝ... බුදුසරණයි ..

  • @mihirimadushika4722
    @mihirimadushika4722 2 ปีที่แล้ว +10

    සුභ පැතුම්...සියලු ප්‍රාර්ථනා ඉටුවේවා!!!
    ❤️❤️❤️❤️❤️

    • @shiwanthipriyadarshani9426
      @shiwanthipriyadarshani9426 ปีที่แล้ว

      Nangi oya gana sathutui msth oya vagamai vada karanna thaniyama nindak nathuva mata ediriyata yanna puluvannam udau karanna oyata pin suba anagathayak

  • @padminijayasooriya4888
    @padminijayasooriya4888 2 ปีที่แล้ว +1

    දුව මමත්ඔ ය පීල්ඩ් එකේ තමයි හිටියෙ අවුරැදු ගානක්.මගේම දැනුමෙන් මමදුරක් අාව.ඔයාදිගටම කරගෙන යන්න කාටවත් අත නොපා ජීවත් වෙන්න පුලුවන්.මම උගන්නල ව්යාපාර කරගෙන යනඅය ඉන්නව.එ් අය මට පින් දෙනව.මට හරි සතුටුයි එතකොට.ඔයා වගේ දිරිය දුවක් ගැන මටහරි සතුටක් දැුනුන.

  • @anushkalakchani365
    @anushkalakchani365 2 ปีที่แล้ว +2

    හරිම සතුටුයි මනී 🥰ෆස්ට් ටයිම් program eka baluwe oya nisa ❤ all the best 😊

  • @sujeewasampath6454
    @sujeewasampath6454 2 ปีที่แล้ว +16

    Sarnawahini මේ වැඩසටහන බලන පලවෙනි වතාව , ඒ මනීශා අක්කා නිසා , ආදරෙයි අක්කෙ , 😍❤️

  • @sltrbro
    @sltrbro 2 ปีที่แล้ว +1

    තව තවත් හරියන්න ඕනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinelka.1118
    @dinelka.1118 2 ปีที่แล้ว +2

    Mn kawadawath oyagem aedum mahalane... fb eka pura oyage awa dakinawa....... oya aeththatama mejic ekak...... podi garment ekak patan ganna..... waradinne manika kawadawath...... hemadeyma hariyanawa hodin oyata..... budusarani ...

  • @malshinavodya8780
    @malshinavodya8780 2 ปีที่แล้ว +8

    Congratulations manisha akka❤️❤️❤️ නිවේදිකාවත් හරිම හොදයි.❤️❤️

  • @tharangawickramarachchi6579
    @tharangawickramarachchi6579 ปีที่แล้ว

    Congratulations nangi සියළු බලාපොරොත්තු ඉටුවේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @niflanaleem4670
    @niflanaleem4670 2 ปีที่แล้ว +5

    හරිම නිහතමානී කෙනෙක් ❣️🌻

  • @benedettafernando6663
    @benedettafernando6663 2 ปีที่แล้ว +1

    Oyage aathma vishwasaya hemadama thiyaganna duwa.jesupihitai.

  • @ivomidesilva
    @ivomidesilva 2 ปีที่แล้ว +2

    Man asama kenek....harima sathutui dakkahamath....🌹❤

  • @Black_manika926
    @Black_manika926 2 ปีที่แล้ว +2

    අපේ සන්නාලිය 🥰❤️

  • @taramadu5250
    @taramadu5250 2 ปีที่แล้ว +1

    Mema vedio dana eka mara motivate ekk thank u

  • @SithumNimsara-s4i
    @SithumNimsara-s4i 5 หลายเดือนก่อน

    Harima sathuthi nango podi wayasata oya harima dakshai nihathamani ❤❤

  • @ishujayathilaka2699
    @ishujayathilaka2699 2 ปีที่แล้ว +2

    Mageth motivation ekk akka oya....

  • @diliniperera6755
    @diliniperera6755 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤ kiyanna wachana na mani akke.. live ekedith, comments waladith kiynwa wage.oya mage motivation pill ekak. Man oyata hugak adarei wagema muluhadawathinma subhama subha pathanwa.. budusaranai

  • @sachidana6798
    @sachidana6798 2 ปีที่แล้ว +1

    Man dekamapu aya atharain godak daksha, lassana,nihathamai adaraniya chachithayak manisha kiynna.eyage a dewal dakina kota aththatama eya apitath asa hithanawa.oyage ediri anagathayata suba pathanawa idiriyatama ynna🥰💓

  • @TharangaZoysa-h2x
    @TharangaZoysa-h2x 3 หลายเดือนก่อน

    Oyage muna දිහා බලාගෙන ona taram ahagena inna පුළුවන් nangi..hinawa පිරිලා tiyanawa ......

  • @anuththaralovedream5668
    @anuththaralovedream5668 หลายเดือนก่อน

    Aditya fashion house. මම ඔයාට සුබ පතනවා. තව තවත් ඉදිරියට ශක්තිය ලැබේවා

  • @traditionallankaindubai8489
    @traditionallankaindubai8489 2 ปีที่แล้ว +2

    ❤❤❤ keep it up මනීශා .best of luck

  • @dilapsara4688
    @dilapsara4688 2 ปีที่แล้ว +1

    Niwedikawa harima adaraniyayi....❤❤❤ dennatama budusaranaiiiii adarei 💚💚💚

  • @priyankaweerasinghe2895
    @priyankaweerasinghe2895 2 ปีที่แล้ว +1

    Congratulations mani.apith himihita hina pata karagena yana gaman

  • @tharukaherath2078
    @tharukaherath2078 2 ปีที่แล้ว +1

    She is wow...all the best...

  • @nawodarangika6853
    @nawodarangika6853 2 ปีที่แล้ว +1

    Most valuable program

  • @harshipaboda4768
    @harshipaboda4768 2 ปีที่แล้ว +2

    All the best akki❤️

  • @nathashashehara7827
    @nathashashehara7827 2 ปีที่แล้ว +1

    බුදුසරණයි අක්කේ ❤️❤️

  • @sachithenuwara6346
    @sachithenuwara6346 2 ปีที่แล้ว +1

    Eththatama mama asama charithayak adarei manisha akke anagathe sarthaka wewa akke budusaranai

  • @rasthikakobewatta8729
    @rasthikakobewatta8729 2 ปีที่แล้ว +1

    Congratulations nangiii❤️❤️keep it up❤️🌹

  • @vindyadharmapriya3314
    @vindyadharmapriya3314 2 ปีที่แล้ว +7

    සුභ පැතුම් මනී කෙල්ල 😍❤😊 great job 🤗

  • @romimadanayake4691
    @romimadanayake4691 2 ปีที่แล้ว +5

    ❤ දිරිය දියණියක්..

  • @keshanihiroshika412
    @keshanihiroshika412 ปีที่แล้ว

    Godak watinawa oyage kathawa nangi... Theruwan saranai...!!!

  • @jayaniperera2059
    @jayaniperera2059 2 ปีที่แล้ว +1

    All the best Manisha ❤️

  • @n.imashajaliel751
    @n.imashajaliel751 2 ปีที่แล้ว +1

    ජයෙන් ජයම වේවා 👍👍

  • @cake7685
    @cake7685 2 ปีที่แล้ว +2

    ආදරෙයි බලපු video එකක්

  • @nadeekamadushani113
    @nadeekamadushani113 2 ปีที่แล้ว +1

    Congratulations... Maneesha 💐💐

  • @MaduNawanja0469.
    @MaduNawanja0469. 2 ปีที่แล้ว +2

    Congratulations Akki❤️😍

  • @hasiperera9725
    @hasiperera9725 2 ปีที่แล้ว +1

    Good luck..💐💖

  • @upekhapanagoda2571
    @upekhapanagoda2571 2 ปีที่แล้ว +1

    Lassanai ,oyala kiuwa de kala ,godak ස්තුති i.budu saranai ,api asama kenek mani ng.

  • @Poshmen-md6mv
    @Poshmen-md6mv 2 ปีที่แล้ว +1

    God bless you Nangi 💪❤❤❤

  • @madhushankaproduction5667
    @madhushankaproduction5667 2 ปีที่แล้ว +3

    දුක් වේදනා විඳින ඇයගෙ හිතෙ වෙදනාව දන්නෙ එයාලා විතරයි

    • @madhushankaproduction5667
      @madhushankaproduction5667 2 ปีที่แล้ว

      මට මෙයාව කසාද බඳින්න ඕන මට වයස අවුරුදු 25

  • @thanukidresshub7340
    @thanukidresshub7340 2 ปีที่แล้ว +1

    Mani bole asay oyawa mehema dakinakota.idiri wada katayuthu sarthaka wenna kiyala prarthana karanawa.good luck nangi ❤️

    • @sriyani846
      @sriyani846 ปีที่แล้ว

      මෙයාගෙ ගම කොහෙද

  • @ishanidulanjani152
    @ishanidulanjani152 ปีที่แล้ว

    අාසම චරිතයක්... ❤❤❤

  • @erandikadharmakeerthi7736
    @erandikadharmakeerthi7736 2 ปีที่แล้ว +1

    ඔයාට සුභ පතමි ඉදිරියටම යන්න

  • @sumudutharanga6782
    @sumudutharanga6782 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි නංගී, සියලු කටයුතු සාර්ථක වේවා!!!

  • @samanthapriyanajanaka8434
    @samanthapriyanajanaka8434 2 ปีที่แล้ว +1

    bs oyta thawa thawa wadiyen diunu wewa labewa❤❤❤❤❤❤❤❤

  • @nadeeksha1496
    @nadeeksha1496 2 ปีที่แล้ว +1

    Congratulations sis...💞💞

  • @madushanidissa4308
    @madushanidissa4308 2 ปีที่แล้ว +1

    මගේ motivation එක ❤️

  • @tharukshiaisha262
    @tharukshiaisha262 2 ปีที่แล้ว +1

    මනී අක්කා ❤️❤️