Tea Cultivation in Sri Lanka/Part 64/තේ පැළ වර්ග හඳුනාගන්නේ මෙහෙමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • මෙම වීඩියෝව තුල සදහන් කර ඇති 2042 හෙවත් සුදු චයිනා තෙ පැලය වතු ප්‍රභේදයක් වන අතර එය ඉහත නමින් භාවිත නොකරන ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි. තවද එමගින් ඔබට යම් අපහසුතාවයක් සිදු වූයේ නම් ඒ පිළිබඳ මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටින්නෙමි.

ความคิดเห็น • 91

  • @Rathnayakermip-gk9wx
    @Rathnayakermip-gk9wx วันที่ผ่านมา

    හොඳ පැහැදිලි කිරීමක් වටිනා වීඩියෝවක්

  • @kasunchamaraudawatta6902
    @kasunchamaraudawatta6902 2 ปีที่แล้ว +11

    හොඳම තේ නමි ඉතිං ඇට තේ තමයි

  • @kapilapushpakumara5529
    @kapilapushpakumara5529 2 ปีที่แล้ว +2

    ඔබ තුමාට බොහොම ස්තුතියි

  • @neshanshanika7451
    @neshanshanika7451 3 ปีที่แล้ว +3

    හොයපු වීඩියෝ එකක්. ස්තූතියි ඔබතුමාට..

  • @hemantamatarage4206
    @hemantamatarage4206 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනව.

  • @mohamedrazmi4112
    @mohamedrazmi4112 3 ปีที่แล้ว +2

    Useful video.thanks bro

  • @PushpaTharanga-xp2ug
    @PushpaTharanga-xp2ug 15 วันที่ผ่านมา

    Thanks

  • @user-gs7rp5mm5m
    @user-gs7rp5mm5m 2 ปีที่แล้ว +2

    බොහෝම පිං

  • @dushyanthidharmarathne5210
    @dushyanthidharmarathne5210 3 ปีที่แล้ว +2

    Apitanam tea ne.godak hodata pehedili karanawa.hoda denumak labadenawa.hari wedagath.

  • @nuwansrinath6619
    @nuwansrinath6619 10 หลายเดือนก่อน

    සුපිරි ❤️❤️❤️🔥🔥🔥

  • @wikumeshanga9772
    @wikumeshanga9772 3 ปีที่แล้ว +2

    එල

  • @shanthakumaradissanayaka
    @shanthakumaradissanayaka 2 ปีที่แล้ว +4

    Thank you so much.

  • @Hirushavidumal
    @Hirushavidumal 3 วันที่ผ่านมา

    🌹💯🇱🇰

  • @arunapriyashantha2857
    @arunapriyashantha2857 2 ปีที่แล้ว +2

    Thanks.....

  • @mindrelax6846
    @mindrelax6846 2 ปีที่แล้ว +5

    හාරදහස් කාන්ඩෙ පැල ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද ?

  • @GayanDonaldWimalasuriya
    @GayanDonaldWimalasuriya 6 หลายเดือนก่อน

    Woow Nice ❤❤❤

  • @sureshpriyadarshana801
    @sureshpriyadarshana801 3 ปีที่แล้ว +4

    අළුතින් තේ වගාවක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අතර ඒ සදහා වැඩිදුර විස්තර දැන ගැනීමට ඔබ තුමාගේ දුරකථන අංකය ලබාදෙන මෙන් ඉල්ලීමක් කරමි

  • @prabathperere1209
    @prabathperere1209 2 ปีที่แล้ว +1

    ගොඩක්ම හොඳ වැඩසටහනක්. ගංවතුර ගලන ප්‍රදේශයකට සුදුසු තේ පැළ වර්ගයක් කියන්න මහත්මයා .(ගං වතුරට ඔරොත්තු දෙන වර්ගයක් )

  • @dinukachamaraabeyrathna1306
    @dinukachamaraabeyrathna1306 7 หลายเดือนก่อน

    ස්තූතියි 🙏🙏🙏

  • @dananjayasamarathunga1295
    @dananjayasamarathunga1295 3 ปีที่แล้ว +2

    Methanin hodama pala wargaya mokakda sir

  • @amilamaxsarangamax9178
    @amilamaxsarangamax9178 2 ปีที่แล้ว

    Mahaththaya mama welimada.mama oba thumage wedasatahana beluwa.eka godak watinawa.welimada peththe hadanna hudama the wargaya mokakda.mage akkarayak vithara tiyanawa.pela kiyak vithara onada.

  • @LakSalitha
    @LakSalitha 2 หลายเดือนก่อน

    Tnx

  • @user-fi8bg1yi1b
    @user-fi8bg1yi1b 6 หลายเดือนก่อน

    Hoda wada satahanak

  • @rainbowsparkle4279
    @rainbowsparkle4279 7 หลายเดือนก่อน

    Thank you sir

  • @user-xo3qv5xg2n
    @user-xo3qv5xg2n 6 หลายเดือนก่อน

    Ata rea pala ganna puluwan place eakak kiyanna

  • @anthoneymendis9750
    @anthoneymendis9750 11 หลายเดือนก่อน

    අපිට oba thumawa ape wattata genna gann පුළුවන් da

  • @user-ps6bb8md1i
    @user-ps6bb8md1i 4 หลายเดือนก่อน

    20-25 jathi dekak thinawada

  • @lahirurajapaksha8327
    @lahirurajapaksha8327 2 ปีที่แล้ว +2

    Pela tawanak hadanna liyapadinchi wenna ohnada

  • @prmoditha8013
    @prmoditha8013 ปีที่แล้ว

    👍❤️

  • @sisirawanigarathna5422
    @sisirawanigarathna5422 3 หลายเดือนก่อน

    Tea pala 30000k ganna puluwanda. Horana

  • @sureshgayan2305
    @sureshgayan2305 ปีที่แล้ว

    Oba thuma koheda mata podak oya pela thawana balanna

  • @ceylontbella5176
    @ceylontbella5176 3 ปีที่แล้ว +2

    🖤🍃☕️❤️

  • @wgaperera8961
    @wgaperera8961 2 ปีที่แล้ว

    Welimada predesayata hoda tea warge monawade...

  • @lakmaldanushka4358
    @lakmaldanushka4358 3 ปีที่แล้ว +3

    DG 39 බලංගොඩ පැළය අැයි අනිත් දිස්ත්‍රික්කවල විකිණීම තහනම්.

    • @sahithalokaya3682
      @sahithalokaya3682  2 ปีที่แล้ว

      එහෙම ගැටලුවක් තියෙනවාද

    • @mindrelax6846
      @mindrelax6846 2 ปีที่แล้ว +1

      පැලය පඳුරු දාන්නෙ නෑ

    • @Binari1996
      @Binari1996 2 ปีที่แล้ว +2

      39 වර්ගයේ.. වසරේ එක කාලෙකට දළු රිකිලි ඇත්තෙම නෑ.. තනිකර කොළ(අජීවී දළු) කඩන්න තීන්න්නේ...හැබැයි පොහෝර දාපු ගමන්ම ගහා පුරා අසිමිතව දළු රිකිලි එනො.(සජීවී දළු.).
      26 වර්ගයේ වතුවල පාළු හදන්නම බැරි තැන් වලට 39,25 දාන්න... සුපිරියට වැවෙනෝ.

    • @manjulamunasinghe4994
      @manjulamunasinghe4994 2 ปีที่แล้ว

      බලංගොඩ තියෙන වටපනු හානිය පැතිරී යන නිසා..

  • @dinushiwithanage8652
    @dinushiwithanage8652 2 ปีที่แล้ว

    Badulla ta 2026 the pala wargaya hodaida

  • @user-Agri-TEC
    @user-Agri-TEC 3 หลายเดือนก่อน

    කහ පාට වර්ණය... K ඌනතාවය.....😂😂😂😂😂

  • @wimalamohottige
    @wimalamohottige ปีที่แล้ว +1

    Tea vagava sambandava rajayen path kara arhi anek booruvan haal paaruvan say sitinnay ai majathtayo?

    • @sahithalokaya3682
      @sahithalokaya3682  ปีที่แล้ว

      එයාලගෙන්ම තමයි අහන්න ඕන.😀😀😀

  • @wijayanthathilakarathna1012
    @wijayanthathilakarathna1012 6 หลายเดือนก่อน

    TRI 2024 කියලා වර්ගයක් තියෙනවාද ?

  • @anilgayan5144
    @anilgayan5144 ปีที่แล้ว

    Saman giganage kiyanne namak newei brand Akak.

  • @anuradhamadhusanka6704
    @anuradhamadhusanka6704 3 ปีที่แล้ว +2

    Dg39 gnna puluwan kohenda

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว +1

      බලංගොඩ තියෙනවා.ඔබේ අදහසට තුති

    • @jlashan6353
      @jlashan6353 ปีที่แล้ว

      බලංගොඩ කොහෙද තියෙන්නේ

  • @SUNETHWIMALARATHNA
    @SUNETHWIMALARATHNA 2 ปีที่แล้ว +1

    4006 kohomada

  • @upulpriyantha5461
    @upulpriyantha5461 2 ปีที่แล้ว +1

    සුදු චයිනා පැල කොහෙද තියෙන්නෙ

  • @tyronpunchihewa4008
    @tyronpunchihewa4008 ปีที่แล้ว +1

    2043 kalutara koheda Pala ganna thiyenne

  • @user-sr4wo2fg5g
    @user-sr4wo2fg5g 5 หลายเดือนก่อน

    Siri kadula kiyala the prebedayak thiyeda

  • @lakshan3827
    @lakshan3827 3 ปีที่แล้ว +4

    කොලතේ කියන්නෙ 20-25 ද නෙත්තම් 20-26ද මහත්තය.

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      කොල තේ යනු නිෂ්පාදනයෙදී භාවිත වන්නක්

  • @hirunikaperera8684
    @hirunikaperera8684 2 ปีที่แล้ว +2

    රත්නපුරේට ගැලපෙන හොදම වර්ගය මොකක්ද මහත්මයා..

  • @prasadgunarathna2817
    @prasadgunarathna2817 3 ปีที่แล้ว +2

    පොටෑසියම් අඩංගු කාබනික පොහොර මොනවාදැයි කියන්නකෙ

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      ඉදිරියේදී ඒ පිළිබඳ වීඩියෝ එකක් ලබා දෙනවා

  • @user-fj7ej6mx1i
    @user-fj7ej6mx1i 5 หลายเดือนก่อน +1

    කහවත්තට ගැලපේන තේ වර්ගය මොනවද මහත්මයා

  • @samankumara8166
    @samankumara8166 3 หลายเดือนก่อน

    49 කොහොමද

  • @sureshgayan2305
    @sureshgayan2305 ปีที่แล้ว +1

    Methanin hodama the wargaya mokada aswenna wedi

  • @punyaliyanage4102
    @punyaliyanage4102 2 ปีที่แล้ว +1

    තේ ගසේ මුල කූබි හාරනව. යටටම හාරල . මේකට මොකද කරන්නෙ .පහදල දෙන්න.

    • @sahithalokaya3682
      @sahithalokaya3682  ปีที่แล้ว

      දර අළු දමන්න.නැති වෙලා යාවි

  • @ShiraniGamage-bf3mn
    @ShiraniGamage-bf3mn 18 วันที่ผ่านมา

    ඔබතුමාගේ නොම්බරය එවන්න පුලුවන්ද

  • @shahulmukthar5299
    @shahulmukthar5299 ปีที่แล้ว

    Crops??????.

  • @chamunu123
    @chamunu123 ปีที่แล้ว

    මේ පැළ තවාන කොහෙද ?

  • @dilmamadushani3872
    @dilmamadushani3872 ปีที่แล้ว

    Magthrhaya mana rargbaoure natarahy the oaka ganna thenak kiyannaou

  • @kumudukumari3522
    @kumudukumari3522 ปีที่แล้ว

    හංවැල්ල වග ප්‍රදේශයට ගැලපෙන තේ වර්ගය මොකද්ද, ගන්න පුළුවන් තැනක් මේ අවට තියෙනවද

  • @herathchaminda8896
    @herathchaminda8896 10 หลายเดือนก่อน

    20/25හොදයිද

  • @thusharamanatunga3298
    @thusharamanatunga3298 5 หลายเดือนก่อน

    මට තේ පැල කොහේන්ද ගනේ මම කාථුතර

  • @kasunchamaraudawatta6902
    @kasunchamaraudawatta6902 2 ปีที่แล้ว +2

    DG39 ගන්න පුළුවන්ද

    • @sahithalokaya3682
      @sahithalokaya3682  ปีที่แล้ว

      පුළුවන් කතා කරන්න 0771273510

  • @ayesh1279
    @ayesh1279 ปีที่แล้ว

    ගල් බොරලු පසකට ගැලපෙන්නෙ මොනවගෙ තේද

  • @SAMAmusic11
    @SAMAmusic11 2 ปีที่แล้ว +1

    2022 hoda nedda?

  • @dilshantv4925
    @dilshantv4925 3 ปีที่แล้ว +1

    මේ තේ ගැලපෙන්නේ මොන කලාප වලටද ?

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් විය හැකියි

  • @malshikadhananjaya5976
    @malshikadhananjaya5976 2 ปีที่แล้ว

    Sir number eka dnnakoo.plz.mn me subject eka patan gnna inna knek.plz

  • @anthoneymendis9750
    @anthoneymendis9750 11 หลายเดือนก่อน +1

    Oba thumawa සම්බන්ධ කරගන්න 4n number ekak දෙන්න

    • @sahithalokaya3682
      @sahithalokaya3682  11 หลายเดือนก่อน

      0771273510 රාත්‍රී 8 න් පසුව ගන්න