No power L.E.D T.V repair , ඔන් වෙන්නැති T.V එක හදමු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 188

  • @sisirachandrasena963
    @sisirachandrasena963 6 หลายเดือนก่อน +9

    හොඳ පැහැදිලි කිරීමක් බෙහෙවින් ස්තුතියි ඔබතුමාට

  • @NisalJayaweera-s5v
    @NisalJayaweera-s5v 10 หลายเดือนก่อน +8

    හරිම පැහැදිලියි .ඔබ තුමාට බොහොම ස්තුති

  • @jayanthaub3345
    @jayanthaub3345 ปีที่แล้ว +8

    නියමයි සර් හැමදාම පැහැදිලිව කියල දෙනවට ස්තුතියි

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 ปีที่แล้ว +9

    හොදින් පැහැදිලි කලා බොහොම ස්තුතියි සර්

  • @lahirubandarapathirana4396
    @lahirubandarapathirana4396 ปีที่แล้ว +20

    ❤ගොඩක් ස්තුතියි අපට දැනුම ලබාදෙනවට😊 සර්ගෙ වැඩ කටයුතු සාර්තක වෙන්ඩ ඔනා❤

  • @pathumlakshan6508
    @pathumlakshan6508 ปีที่แล้ว +25

    CRT TV ගැනත් සර්ගෙන් දැනගන්න කැමතියි. වෙන අයගෙ වීඩියෝ තේරුම් ගන්න අමාරුයි. සර් කියලා දෙන ශෛලිය හරිම නිරවුල්ව තේරුම් යනවා....

  • @laksamanrohitha7293
    @laksamanrohitha7293 6 หลายเดือนก่อน +5

    බොහොම පැහැදිලි කිරීම ස්තූතියි සර් .!

  • @rexrahaman764
    @rexrahaman764 ปีที่แล้ว +7

    ඔබතුමා දාන හැම වීඩියෝ එකකම බලනවා මේකත් අනික් ඒවා වගේම හොඳින් තේරුනා ගොඩක්ම ස්තූතියි . ජේසූ පිහිටයි !!!!

  • @shanduminda2957
    @shanduminda2957 ปีที่แล้ว +9

    ස්තූතියි සර්...රෙපෙයාර් වීඩියෝ පටන් ගත්ත එක ලොකු දෙයක්...පුළුවන් නම් සර් LED TV ගැන වීඩියෝ ටිකක් කරමු ...රෙපෙයාර් වීඩියෝ please 🙏🙏

  • @VijithaWijayawardana
    @VijithaWijayawardana ปีที่แล้ว +3

    ඔබතුමාට බුදු සරනයි තිස්තුන්කෝටියක් දෙවි පිහිටයි

  • @ranjanw.k495
    @ranjanw.k495 ปีที่แล้ว +5

    සර් සුපිරි වැඩ්ඩෙක් ,නියමයි සර්❤❤❤❤❤❤❤

  • @sanwadaya6655
    @sanwadaya6655 ปีที่แล้ว +4

    Sr therena widiyata kiyala dunna. Thank you so much Sr...🥰🥰🥰

  • @samanpriyantha9857
    @samanpriyantha9857 7 หลายเดือนก่อน +3

    බොහොම ස්තුතියි ඔබ තුමාට ජයවේවා .

  • @pathumlakshan6508
    @pathumlakshan6508 ปีที่แล้ว +9

    සර් හැමදේම පැහැදිලිව කියලා දෙන එකනම් සෑහෙන්න වටිනවා. හොඳ සංයමයක් තියෙන කෙනෙක් ❤️❤️ සර්ගෙ හැම වැඩසටහනක්ම වගේ මම බැලුවා ඉතාම නිරවුල්ව කියලා දෙන එකට ගොඩක් ස්තූතියි....

  • @LahiruPrabath-h6y
    @LahiruPrabath-h6y 3 หลายเดือนก่อน +1

    සුපිරියටම පැහැදිලි කරනවා 😴🖤

  • @bdwimalaratne1734
    @bdwimalaratne1734 ปีที่แล้ว +2

    බොහොම හොඳ පැහැදිලි කිරීමක් කරනවා. නොදන්න දේවල් බොහොමයක් දැන ගත්තා. ස්තුතියි.

  • @dineshpriyankara3066
    @dineshpriyankara3066 10 หลายเดือนก่อน +3

    නියමයි හරිම පැහැදිලි

  • @jeewakanuwantha7561
    @jeewakanuwantha7561 6 หลายเดือนก่อน

    ගොඩක් දේවල් දැනගත්ත එක වීඩියෝ එකකින් ...ස්තූතියි ඔබ තුමාට

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි. ඔබතුමාට සුබ දවසක් වේවා....

  • @chanakaravirathnayak
    @chanakaravirathnayak ปีที่แล้ว +3

    සුපිරි ඉගැන්විමක්

  • @darshanajayakody-tb8we
    @darshanajayakody-tb8we ปีที่แล้ว +2

    ඒ පැහැදිලි කිරීම සුපිරි ... 💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💚😍

  • @VishmithaKaushalya
    @VishmithaKaushalya ปีที่แล้ว +2

    හොදට පැහැදිලිවම තේරුනා ❤

  • @gihanpriyalal1191
    @gihanpriyalal1191 ปีที่แล้ว +3

    හොඳ ටම පැහැදිලි වුණා සර් කියලා දීපු එක.LED TV panel එක පැත්තක් පොඩ්ඩක් කියල දෙන්න කියලා ඉල්ලීමක් කරනවා..❤

  • @j.pariyapala78
    @j.pariyapala78 ปีที่แล้ว +3

    Great speech ❤👍

  • @ranjithwimalasena2687
    @ranjithwimalasena2687 ปีที่แล้ว +2

    Dear sire thansk harima sarala widihata kiyala denawa.

  • @weeratungaanura5918
    @weeratungaanura5918 7 หลายเดือนก่อน +2

    Very good lessons thank you.

  • @madushankabandara4910
    @madushankabandara4910 ปีที่แล้ว +3

    හරිම පැහැදිලිව කියලා දුන්නා 🙏

  • @realhero8231
    @realhero8231 ปีที่แล้ว +3

    Very good news 👍 keep it up bro and thank you

  • @surangalakmlacandrasiri1209
    @surangalakmlacandrasiri1209 ปีที่แล้ว +4

    සුපිරි ජයවේවා

  • @mechanicaltrickssrilanka6624
    @mechanicaltrickssrilanka6624 ปีที่แล้ว +3

    aththatama wedagath ❤

  • @anurasenarathna1703
    @anurasenarathna1703 ปีที่แล้ว +4

    Good demonstration. Thank you.

  • @NamalWasantha-lp5to
    @NamalWasantha-lp5to 8 หลายเดือนก่อน +2

    ගොඩාක් පින් සර්

  • @nethumhemsara4167
    @nethumhemsara4167 ปีที่แล้ว +2

    ayye crt tv ekaka smoothing capasitor ekta 400v enawa kiyanne awulakd?

  • @clarenceseneviratne307
    @clarenceseneviratne307 5 หลายเดือนก่อน

    Very beautifully explained the fault and how to rectify. god bless you and this is very good for person having fair knowledge of electronic and to attend domestic matters. thanks

  • @thanujadayasri793
    @thanujadayasri793 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි සර් 🙏🙏🙏❤️

  • @SampathDriver
    @SampathDriver 4 หลายเดือนก่อน +1

    bohoma sthuthi😊😊

  • @upalibandara9530
    @upalibandara9530 ปีที่แล้ว +4

    ස්තුතියි ඔබ තුමාට.

  • @AmThusara
    @AmThusara ปีที่แล้ว +2

    ගොඩක් ඉස්තුති ❤❤❤

  • @l.gdineshka969
    @l.gdineshka969 ปีที่แล้ว +5

    ගෝඩක් වටිනවා බෝහෝම ස්තුති
    සර් 🙏

  • @indikadeshapriya2373
    @indikadeshapriya2373 ปีที่แล้ว +3

    jayawewa oba thumata

  • @sumithpushpakumara2453
    @sumithpushpakumara2453 หลายเดือนก่อน

    නියමයි සර්❤

  • @HasiniduBandara
    @HasiniduBandara ปีที่แล้ว +2

    Sir CRT TV එක්කුත් මේ වගේ හදාගන්න විදිය කියල දෙන්නකො.. Ripening videos දිගටම ගේන්න සර්.. 👍👍👍

  • @supundarshana9233
    @supundarshana9233 ปีที่แล้ว +1

    Samsung led tv ekak thiyenawa eke standby light 1 on wela witharai thiyenne ethanin ehata on wenne na

  • @InspirationalWindowTulip-vt6ew
    @InspirationalWindowTulip-vt6ew ปีที่แล้ว +1

    Led අගල් 32 tv එකේ.harp Display හදන්නේ කොහොමද cop voltage ඔක්කොම හරි. Display ගිහින්ද මේ ගැන වීඩියෝ එකක් දාන්න පුලුවන් ද . ස්තුතියි

  • @gudk5239
    @gudk5239 ปีที่แล้ว +1

    ඇත්තටම මම ගොඩක් අගයනව සර් ඔබව. 👏👏👏👏🙏🙏🙏🙏 නිහතමානීව මේ වීඩියෝ එක ගෙනහැර දැක්වුවට ඔබට බොහොම පින් . ආදරෙයි හදවතින්ම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👈 තෙරුවන් සරණයි ඔබට ....!!!

  • @janakasampath5798
    @janakasampath5798 ปีที่แล้ว +2

    ❤❤❤❤ super video ❤❤❤❤

  • @SK-wh3xr
    @SK-wh3xr 8 หลายเดือนก่อน +1

    සර් ගොඩක් වටිනවා....සර් කොයි පලිතෙද....ආවොත් ඉගෙන ගන්න පුළුවන් ද

  • @sameeraeranda4719
    @sameeraeranda4719 4 หลายเดือนก่อน

    Samsung ua32h4100ar ekaka main board eka repair karana vidiha kiyanna puluwanda

  • @dilshanjayadarshana3857
    @dilshanjayadarshana3857 ปีที่แล้ว +4

    Ayye LED Tv panel repair ekk කරමුකො❤❤❤

  • @nksnkd6477
    @nksnkd6477 4 หลายเดือนก่อน

    සර් එල👍

  • @dilinikaushalya6691
    @dilinikaushalya6691 ปีที่แล้ว +3

    ❤niyamaiii

  • @arunasanjeewa4900
    @arunasanjeewa4900 ปีที่แล้ว +1

    🎉niyamai sir

  • @athalyaka6358
    @athalyaka6358 5 หลายเดือนก่อน

    බොහොම පැහැදිලි

  • @sarathpemasiri6767
    @sarathpemasiri6767 10 หลายเดือนก่อน +1

    Cwelistar eka soot penna wada sar

  • @bandara.s7433
    @bandara.s7433 ปีที่แล้ว +2

    thanks mallie

  • @sumedagunasekara7445
    @sumedagunasekara7445 ปีที่แล้ว +3

    Set maru

  • @everything4156
    @everything4156 ปีที่แล้ว

    Samsung plasma 43 tv eka standby red light eka blink wenawa power bord eke saddayak ekka ewage ledak hambawela thiyei da thiyanwanm aidia ekak denna hadaganna thank u.

  • @relaxingmusicbro8786
    @relaxingmusicbro8786 ปีที่แล้ว +2

    Supiri sir akanma

  • @dineshanura6380
    @dineshanura6380 หลายเดือนก่อน

    Super sir. Thank you

  • @agnitv6081
    @agnitv6081 ปีที่แล้ว

    Aiya oya model ekay smps ekay mosfet eka short wela tibuna fuse ekath short wela pichchila tibuna. Aluthin replace kala tv eka on wela vinadi2k vithara yaddi ayay short wela pupurala giya. Desarayak aluthin mosfet ekai fuse ekai damma. Vinadi 2 wadakaranne pichchenawane mokakda aula?

  • @thilakwickramasinghe9553
    @thilakwickramasinghe9553 ปีที่แล้ว +3

    Thank you sir

  • @earandamadushanka8371
    @earandamadushanka8371 ปีที่แล้ว +2

    Thawa repair videos one..

  • @lochanachanakya8977
    @lochanachanakya8977 2 หลายเดือนก่อน

    Sir ee replace karapu diode ekata kiyapu nama mokakda ? Shokki kiyalada?

  • @lakshithaiphone8565
    @lakshithaiphone8565 ปีที่แล้ว +1

    Sir... Oya wagema tv ekata supply deepu gaman gedara d/b eke brekara 1a off wenawa...

    • @electronicdanuma7067
      @electronicdanuma7067  ปีที่แล้ว

      Power supply eke short ekak ati, natnam power cord eke short ekak ati

  • @SDsahasdulnada
    @SDsahasdulnada ปีที่แล้ว +1

    හොදටම තෙරෙනවා ❤ thanks

  • @damithhashantrha
    @damithhashantrha 7 หลายเดือนก่อน

    Sr 5150 amp kiyada meke

  • @chenithamihidinu4318
    @chenithamihidinu4318 ปีที่แล้ว

    Ayye led tv wala back light valtages kiyak wageda yanne innovex tv ekaka

  • @sanjeewapriyadarshana4644
    @sanjeewapriyadarshana4644 ปีที่แล้ว +1

    Led tv eke back light ewith apahu yanawa toch ekak disply ekata allala baluwhama tv eka wada mokadda lede

  • @earandamadushanka8371
    @earandamadushanka8371 ปีที่แล้ว +2

    Thank you sir ...

  • @everything4156
    @everything4156 ปีที่แล้ว +1

    ගොඩ්ක් වටිනවා විඩියො එක ස්තුතිය

  • @JayanthaIlleperuma-e4m
    @JayanthaIlleperuma-e4m ปีที่แล้ว

    Sir mospate k10A60w ekata 12N60c number eka thiyana mospate eka hariyanawada

  • @chandanasadaruwan7843
    @chandanasadaruwan7843 ปีที่แล้ว

    Jvc led tv ekak thiyanawa eka on wenna on karanna batan eka gawata 5v enne nane sar puluwannam udauwak karanna

  • @dunkanruwankumara4359
    @dunkanruwankumara4359 ปีที่แล้ว

    Samsung tv ekaka low voltage out eke DET, BLU -ON, E-PWM , PS-ON kiyanne monawada ewaye voltage kiyak wenawad

  • @chamindapushpakumara7055
    @chamindapushpakumara7055 8 หลายเดือนก่อน

    Toshiba 23" led tv eke power on wenne ne eka para mokak hri piprena sddayak awa it's passe Tama tv eka weds nette mokakda karanna puluwan

  • @malakasumith7612
    @malakasumith7612 ปีที่แล้ว +1

    Sr cr tv hadanath kiyala denna❤❤❤

  • @tharindusampath-xp3np
    @tharindusampath-xp3np ปีที่แล้ว

    On karama Pawar saplay ..avith..eka paratma ayeth off wenawa..on..karanna karanna....a..dema...wenawa....ekata ..hethuwa pahadili karanawada......unic..tv..

  • @kaviya9567
    @kaviya9567 ปีที่แล้ว

    Sir DVD repair ganath video ekk dennako loku udawwkk 😪✌️

  • @charithagamlath
    @charithagamlath หลายเดือนก่อน

    Sir TV ekata power dunnama mccb eka off wenne ai

  • @srcreation7792
    @srcreation7792 ปีที่แล้ว

    Samsung led tv eke on sound eka enava no power issue

  • @pradeepmahendrasemage4043
    @pradeepmahendrasemage4043 ปีที่แล้ว +1

    Nice episode, Thanks sir.

  • @gamingshadow6688
    @gamingshadow6688 ปีที่แล้ว

    Supiri aiye niyemetama kiyala denawa
    Tcl mage tv ake liting akakata pichchuna sound akak vitharak ahemawa disply na

  • @upulshantha1837
    @upulshantha1837 9 หลายเดือนก่อน

    Mage singar 24 led tv eke on karanna sahenna welwak yanwa ai ehama wenne e kiynne suwich eka on off kara kara sahenna welwak try karnna oni😊

  • @upalijayasiri9227
    @upalijayasiri9227 ปีที่แล้ว +1

    In PCB, there are two SMD IC 2GBH and 1P3. What are those?

    • @nnscreations
      @nnscreations ปีที่แล้ว

      Search the internet, you will find

  • @rsmobile312
    @rsmobile312 ปีที่แล้ว +1

    sir mage 32 pasonic lcdtv 1 on wela thappara 5 wage thibila off wenawa akata hethuwa mokada .

  • @manchanayakaari4340
    @manchanayakaari4340 ปีที่แล้ว +1

    හරිම පෙහෙදිලියි

  • @Kane-j6o
    @Kane-j6o ปีที่แล้ว

    Ayye tv eke screen eka on wela aaya niwenawa schottky diode walada awla

  • @SusanthaKumara-cw1rs
    @SusanthaKumara-cw1rs 9 หลายเดือนก่อน +1

    Gokdewal igenagaththa sar

  • @silvamax2970
    @silvamax2970 ปีที่แล้ว +2

    Good❤

  • @dulminimediwaka4607
    @dulminimediwaka4607 ปีที่แล้ว

    හොද විස්තර කිරීමක්.
    මේවගේ කෑලිදෙකක් දාලා අපෙන් රු 8000 / 10000 ක් ගන්නවා. එසේ කරන්නේ ඇයි?
    විසදුමක් කියන්න .
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @washa841
    @washa841 10 หลายเดือนก่อน

    Mata parasnayak thiyenawa mage tv eke thahaduwatath karant eka enawa eka hoyaganne kohomada

  • @chandanawijekumara545
    @chandanawijekumara545 ปีที่แล้ว +1

    LG ප්ලස්මා ටිවි එකේ පවර් සයිඩි ..ගන්න බෑ ..42 අගල් .. විස්තර යක් ලබාදේන්න ... පුළුවන් ද ...ඕබට ස්තූති ....
    සෝනි පෑනසොනික් අයිවා ..සේටප් .. ඩ්ස්ප්‍රේලේ පවර් .ගැන .ත් ......ඒවෑනි සේටප් වල පවර් ඇමිප් එක හරි ක්‍රියාත්මක කරන්න ක්‍රමයක් හදුන්වා දේන්න පුළුවන් ද ඕබට ... ස්තූතියි ..

  • @tharindukavinda2539
    @tharindukavinda2539 ปีที่แล้ว +1

    ❤ 1st comment

  • @phoenex3420
    @phoenex3420 ปีที่แล้ว +2

    32" samsung tv එක on කරාම සද්දෙ ඇහෙනව ඒත් display මුකුත් පෙන්නෙ නෑ, display ඇල්ලුවාම සුදුවෙනව මේකට හේතුව display bord එකේද, එහෙමනම් ඒ bord එකක් ගන්න තියනවද

    • @electronicdanuma7067
      @electronicdanuma7067  ปีที่แล้ว +1

      Back light වැඩකරන්නැති ගැටලුවක් වගේ

    • @phoenex3420
      @phoenex3420 ปีที่แล้ว +1

      @@electronicdanuma7067 back light දැම්මොත් හරිද නැත්නම් bord එකත් බලන්න ඕනද.

    • @electronicdanuma7067
      @electronicdanuma7067  ปีที่แล้ว +1

      Board eken supply yanawada balanna ona light walata

  • @harshikapriyadarshani147
    @harshikapriyadarshani147 9 หลายเดือนก่อน

    Mn gedarata genath ohoma thibuna tv ekak hada gaththa 6500 k ගත්තා .gana harida.hebei baranatv ekak LED tv ekak newei

  • @Music-sd34
    @Music-sd34 14 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤

  • @kasunrangana2785
    @kasunrangana2785 ปีที่แล้ว

    SMPS Power supply එකක Chopper Transformer එකේ primary coil එක හා secondary coil එක එකට short වෙන්න හැකියාවක්‌ තියෙනවද?

  • @premakumara5678
    @premakumara5678 ปีที่แล้ว +1

    ගෝඩක් වටිනවා බෝහෝම ස්තුති

  • @priyankasadanthi5084
    @priyankasadanthi5084 หลายเดือนก่อน

    Good job

  • @gaminiwijesuriya
    @gaminiwijesuriya หลายเดือนก่อน +1

    සර් diode 2 ක දැම්මා ටික වේලාවකින් off වෙනවා මොකක්ද හේතුව

    • @electronicdanuma7067
      @electronicdanuma7067  หลายเดือนก่อน

      කෝල් එකක් ගන්න, 0717237706

  • @manojsujeewa1002
    @manojsujeewa1002 ปีที่แล้ว +1

    මගේ රූපවාහිනීයේ ඔන් කරලා පැය 06 කට විතරක් ගියාට පස්සේ පෝටෝ පෙරලන්න පටන් ගන්නවා එ ඇයි (මේන් බෝඩ් එකද පශ්නය)