හදන්න ගිහිල්ලා හැමෝම අනාගන්න smps power supply හදන නිවැරදි ආකාරය Singer Active Speaker System SPAS81

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • හදන්න ගිහිල්ලා හැමෝම අනාගන්න smps power supply හදන නිවැරදි ආකාරය Singer Active Speaker System SPAS81
    singer XBR active repair
    nalin electronic

ความคิดเห็น • 68

  • @sndfamily5831
    @sndfamily5831 หลายเดือนก่อน

    නියමයි ❤

  • @shanduminda2957
    @shanduminda2957 5 หลายเดือนก่อน +1

    Thanks ...මේ බෆල් එකේ ඈම්ප් සයිඩ් එක රෙපෙයාර් කරන වීඩියෝ එකක් ගේනවනම් තමයි ගොඩක් වටින්නෙ ❤❤❤❤

    • @NALINELECTRONICWORKSHOP-wm1nmn
      @NALINELECTRONICWORKSHOP-wm1nmn  5 หลายเดือนก่อน +2

      ඈම්ප් එක පිච්චුන බබල් එකක් ආවේ නෑ එහෙම එකක් ආවොත් වීඩියෝ එකක් කරලා දාන්නම්

  • @DVishnukanth-i3v
    @DVishnukanth-i3v หลายเดือนก่อน

    Good job

  • @madawanarachchiwijayasiri6729
    @madawanarachchiwijayasiri6729 5 หลายเดือนก่อน +1

    Good job putha...

  • @gampaha1861
    @gampaha1861 2 หลายเดือนก่อน

    බොහොම ලස්සන පැහැදිලි කිරීමක්. ආධුනිකයන්ට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. නලින්ගෙ නම්බර් එකක් තියෙනවද මට කන්ටැක් කර ගන්න. ඈම්ප් එකක් හදන විදිය ගැන පොඩ්ඩක් අහගන්න.

  • @rasikadissanayake9053
    @rasikadissanayake9053 4 หลายเดือนก่อน +1

    Mostfect aka idala transistor akata ana resister aka oms kiyada. Please tell me.

  • @maheshkumara1825
    @maheshkumara1825 หลายเดือนก่อน

    nalin aiya oya bohoma hodata kiyala dunna.7N65C mosfet eka laga thiyena mailaer capacitaer eke number eka puluwan nam danna.budu saranai.❤❤❤❤❤ 32:54 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malakasumith7612
    @malakasumith7612 5 หลายเดือนก่อน +1

    Niyamai ylu❤❤❤

  • @wiccramaarachchiupali3787
    @wiccramaarachchiupali3787 5 หลายเดือนก่อน

    Nice job thanks you

  • @sujanisujani5422
    @sujanisujani5422 12 วันที่ผ่านมา

    Mosfet eke gate pin ekata pulse ekak dunnama amp side eke power hadenawa.power off karata passe apahu amp side ekata power hadenne na.apahu mosfet eke gate pin ekata pulse ekak dunn ama amp side eke power hadenawa.udauwak karanna puluwanda.

  • @sajitharavinda7913
    @sajitharavinda7913 3 หลายเดือนก่อน

    Supiri❤❤❤❤❤

  • @PushpakumaraSooriyaarachch-x1e
    @PushpakumaraSooriyaarachch-x1e 15 วันที่ผ่านมา

    🤙🤙🤙

  • @wiccramaarachchiupali3787
    @wiccramaarachchiupali3787 5 หลายเดือนก่อน

    Good job malli

  • @user-mp7hh6nh3q
    @user-mp7hh6nh3q หลายเดือนก่อน

    Malli mata oke power supply paththe podi tansister ekak thiyenne eke no Eka kiyandako

  • @W.MDammikamaranthota
    @W.MDammikamaranthota 3 หลายเดือนก่อน

    Oya jathiye bapal ekak thiyei eka on wenna godak wela yanawa mahaththaya ay e poddak kiyanna puluwanda

    • @NALINELECTRONICWORKSHOP-wm1nmn
      @NALINELECTRONICWORKSHOP-wm1nmn  3 หลายเดือนก่อน

      පවර් සප්ලයි එක පැත්තෙ තියෙන මේන් කැපසිරියේ බලන්න මලකඩ කාල තියනවද කියලා මුලින් ඊට පස්සේ tl431 කියලා තියෙනවා අයි සී එකක්. අන්න ඒ අයිසි එක පොඩ්ඩක් මාරු කරලා බලන්න

    • @NALINELECTRONICWORKSHOP-wm1nmn
      @NALINELECTRONICWORKSHOP-wm1nmn  3 หลายเดือนก่อน

      කෑලි මොනවාහරි මලකඩ ගල් තියෙනවා නම් ඒකත් මාරු කරන්න ඊට පස්සේ බෝඩ් එකත් ඔයා පුලුවන්නම් පාස්සන්න පරිස්සමෙන්

  • @buddikamanoj8610
    @buddikamanoj8610 5 หลายเดือนก่อน

    සුපිරි

  • @Repairing-y9y
    @Repairing-y9y 5 หลายเดือนก่อน +1

    Ela

  • @AI_Computers_
    @AI_Computers_ 5 หลายเดือนก่อน

    Aiye Oya Speker Setup Eke Power led Eke Blink Wenawa Eka Hadanna Puluwanda

  • @KAVIYAFFX
    @KAVIYAFFX 2 หลายเดือนก่อน

    මගේ MARANTZ AV RECIEVER එකේ පවර් ඔන් වෙන්නෙ නැහැ.STAND BY MOD එකේ තමයි තියෙන්නේ.හදාගන්න පුලුවන්ද ?

  • @sumithlaksman4719
    @sumithlaksman4719 5 หลายเดือนก่อน

    Smps blinking රෙපෙයාර් ගැන විඩියෝ එකක් ඕනේ

  • @arunasampath5422
    @arunasampath5422 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @electroboy3607
    @electroboy3607 หลายเดือนก่อน

    මෙකෙ mosfet eka drive කරන අයිසි එක හරි ට්‍රාන්සිස්ටරයෙ හරි නම්බර් එක දාන්න පුළුවන්ද

    • @NALINELECTRONICWORKSHOP-wm1nmn
      @NALINELECTRONICWORKSHOP-wm1nmn  หลายเดือนก่อน +1

      7n65 mosfet akak meka ic akak anna na

    • @electroboy3607
      @electroboy3607 หลายเดือนก่อน

      @@NALINELECTRONICWORKSHOP-wm1nmn ehnm mokkd transistor ek..🤔👍

  • @user-fh4se7fg7b
    @user-fh4se7fg7b 4 หลายเดือนก่อน

    Malli power dunnama kiti kiti sound ekak enawa 300v cap change wenawa meke podi chip ic ekak thiyanawa praimeri paththe mokadda prashne

  • @dilhanidilhani6941
    @dilhanidilhani6941 5 หลายเดือนก่อน +1

    ❤❤❤👍

  • @jeewandanuka1028
    @jeewandanuka1028 2 หลายเดือนก่อน

    Meka tiyanawa hada ganda puluwanda

  • @rasikadissanayake9053
    @rasikadissanayake9053 4 หลายเดือนก่อน

    Malli resister aka damma Dan wada.ath mostfect akalaga pf aka na.aka number aka danawada.

  • @aravindatv4306
    @aravindatv4306 5 หลายเดือนก่อน

    ❤❤

  • @sideshkumarawv7725
    @sideshkumarawv7725 3 หลายเดือนก่อน

    මගෙ බෆල් එක දහපාරක් විතර dim වෙලා ඔන් වෙන්නෙ
    මොකක්ද දන්නෑ නේ අවුල

    • @NALINELECTRONICWORKSHOP-wm1nmn
      @NALINELECTRONICWORKSHOP-wm1nmn  3 หลายเดือนก่อน

      පවර් සප්ලයි පැත්තේ ලොකු කැපසීඩර් එක මලකඩ කාලා තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න මලකඩ කාලා තියෙනවා නම් ඒක දාන්න ඊට පස්සේ ඩිස්ප්ලේ එකට එන්න ඕන වෝල්ටේජ් නමේ එකකුයි පහේ එකකුයි ඒක එනවද කියලා පොඩ්ඩක් බලන්නකෝ එන්නේ නැත්නම් ඒවා හරිගස්ස ගන්න ඕනේ

  • @user-xi6pu4ko4b
    @user-xi6pu4ko4b 5 หลายเดือนก่อน

    Resistar ekak picchunama bord eke shot ekak enawada😅😅😅😅

    • @NALINELECTRONICWORKSHOP-wm1nmn
      @NALINELECTRONICWORKSHOP-wm1nmn  5 หลายเดือนก่อน

      Brother oya video aka yawala balala nada okkoma balanna ko athakota ahuwaii modadda pchila tebuna kiyala

  • @sachithsithara9612
    @sachithsithara9612 4 หลายเดือนก่อน

    Bluetooth bfl aka hadanna akk dannako

  • @ChamudithaRanathunga-h1j
    @ChamudithaRanathunga-h1j 2 หลายเดือนก่อน

    අයියා බෆල් එක දාලා පැය ගානකට පස්සෙ ඔන් වෙන්නෙ ඇයි ඒ

    • @NALINELECTRONICWORKSHOP-wm1nmn
      @NALINELECTRONICWORKSHOP-wm1nmn  2 หลายเดือนก่อน +1

      බලන්න ඈම්ප් එකේ පවර් සප්ලයි පැත්තෙ කෑලි මොනවාහරි මලකඩ කාලා තියෙනවාද කියලා. ඊට පස්සේ බලන්න ට්‍රයිජොයින්ට් තියෙනවද කියලා

    • @NALINELECTRONICWORKSHOP-wm1nmn
      @NALINELECTRONICWORKSHOP-wm1nmn  2 หลายเดือนก่อน +1

      Whatsapp 0777 612 305

  • @NeelChandana-qk6le
    @NeelChandana-qk6le หลายเดือนก่อน

    පැයක් විතර අහද්දී off වෙලා on වෙනවා ඉට පස්සේ විනාඩියක් ගානේ ඔෆ් on වෙනවා

  • @jayasrirawan6907
    @jayasrirawan6907 5 หลายเดือนก่อน

    හොදයි වැඩෙ⁣...මගෙ creative mini sub එකෙ..power ,නැතිව තිබුනා ..මේක කොටස් දෙකකට තියෙන්නෙ ..smps එක වෙනම..ලෙඩෙ පවර් flexy wait වෙනව..ඒ් ඇයි..3.4.5..7.8..මෙ වගෙ..

    • @NALINELECTRONICWORKSHOP-wm1nmn
      @NALINELECTRONICWORKSHOP-wm1nmn  5 หลายเดือนก่อน +1

      Call akak ganna

    • @jayasrirawan6907
      @jayasrirawan6907 5 หลายเดือนก่อน

      මම ඉන්නෙ විදේශ ගත ...Qatar වල..හැබයි මම ස්විචින් ic එකයි..මෝස්⁣පේඩ් එකයි..ගලවල power module එකක් දැම්ම ..වැඩ කරා ටික වෙලාවයි ආපව් ප්ලග් කරාම පියුස් යනව පටාස් ගාලා ..මෙන්න මෙ වගෙ ප්‍රශ්න තියෙන්නෙ ..ස්තුතියි ඔබට ..ජය ශ්‍රී..තව එකක් මෙහෙ නැහැනෙ පිලමන්ට් බල්බ් ..led විතරයි ..මම ගෙන්න ගත්ත ලංකාවෙන් ඒකත් w 40 ,ගෙනත් තියෙන්නෙ ..ඒක මදි නේද series testing lamp එකකට..

    • @NALINELECTRONICWORKSHOP-wm1nmn
      @NALINELECTRONICWORKSHOP-wm1nmn  5 หลายเดือนก่อน

      Me amplifier walata power modiull haduwata wadak na sound wadi karanakota yanawa aka nisa apu vidihata kadanna ❤️

    • @upulisandalekha4188
      @upulisandalekha4188 3 หลายเดือนก่อน

      Power supply dyod wala number dennako

  • @සුභාෂන්8986
    @සුභාෂන්8986 4 หลายเดือนก่อน

    නො පව ආවොත් මේකේ 230v පැත්ත තමයි වැඩියේන් කැලි පිචිචේන්නේ

  • @udara2023
    @udara2023 5 หลายเดือนก่อน

    GG

  • @dumeshmadushan1602
    @dumeshmadushan1602 หลายเดือนก่อน

    Nalin aiyage Whatsapp number eka ganna puluwanda

  • @anilnishantha9970
    @anilnishantha9970 หลายเดือนก่อน

    Phone number eka danawada please.