Visekari | Episode 25 - (2024-11-22) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 180

  • @samarsalah5329
    @samarsalah5329 3 วันที่ผ่านมา +66

    නොදකින් මෙහෙම පිරිමි පිරිමි සන්හතියටම ලෑජ්ජයි

  • @ShiromiAnuruddika
    @ShiromiAnuruddika 2 วันที่ผ่านมา +17

    මොනදේ උනත් වාසු දරුවව හදන විදිහ නම් හරිම ලස්සනයි ....

  • @daniarachchi3936
    @daniarachchi3936 2 วันที่ผ่านมา +28

    වාසු මාර ලස්සනයි

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 3 วันที่ผ่านมา +55

    අප්පච්චි වටෙි යනවා කියලා අම්මා දැන ගත්ත දවසට කුමක් විය හැකිද ??😂😂😂

  • @Bhashanipramuditha
    @Bhashanipramuditha 3 วันที่ผ่านมา +14

    මේක කතාවක් කියන්න ඇහැකි 😪 ඒ වගේ පිරිමි නිසා දුක් විදින අම්මලා දුවලා කොච්චර ඇද්ද 💔 ඒ වේදනව දන්නේ එක විදින කෙනා. 💔

  • @ashminigamage9822
    @ashminigamage9822 3 วันที่ผ่านมา +31

    සති 3ක් තිස්සේ සෙනසුරාදා ඉරිදා සීන් විතරයී ලබන සතියෙවත් කැම්පස් පටන් ගත්තොත් හොදයී😂

  • @AshiProductions
    @AshiProductions 3 วันที่ผ่านมา +177

    මේ පොපෙසර් කාරයා වගේ ලංකාවේ තව කොච්චර පිරිමි ඇතිද😢

    • @funnysl8695
      @funnysl8695 3 วันที่ผ่านมา +1

      Uge aiyath oya wagenai 😂

    • @AshiProductions
      @AshiProductions 3 วันที่ผ่านมา

      @funnysl8695 ♥️

    • @samanthigunathilaka8514
      @samanthigunathilaka8514 3 วันที่ผ่านมา +3

      සියයට 90 ක්

    • @MalaniHettiarachchi-bu1sq
      @MalaniHettiarachchi-bu1sq 3 วันที่ผ่านมา +2

      ,,% 99ක්ම පිරිමි ගෑනා මේහෙම තමා 😢😢😢😢😢😢

    • @AshiProductions
      @AshiProductions 3 วันที่ผ่านมา

      @samanthigunathilaka8514 ♥️

  • @ChamindaKumara-ut9ui
    @ChamindaKumara-ut9ui 3 วันที่ผ่านมา +18

    හරිම ලස්සනයි ~ ගීතය හා ඒ පසුබිම ~ දවසම ලස්සන කරන නිර්මාණයක් ... ! බුදු සරණයි !🎧👍💐❣️.

  • @pooweer2472
    @pooweer2472 3 วันที่ผ่านมา +20

    යසෝට අඩුම ලස්සන ගවුම් ටිකක් වත් අදින්න දුන්න නම් තරින්දි මේ චරිතයට වයසින් වැඩී කියලා පේන එක අඩු කරගන්න තිබ්බා කියලා හිතෙනවා. කිසිම ලස්සනක් නැති ගවුම් ටිකක් යශෝ අදින්නේ. සල්ලිකාර පවුලක දුවකට ගැලපෙන්නේ නෑ ඒ ඇදුම්. කොයි තරම් ලස්සන දිග ගවුම් ඩිසයින්ස් තියෙනවද.

    • @commenter1111
      @commenter1111 2 วันที่ผ่านมา +2

      First year එකේ අදින්නෙ හුගක් වෙලේට ලොකු ලස්සනක් නැති ඒවා...ටික ටික තමා නෝමලයිස් වෙන්නේ

    • @pooweer2472
      @pooweer2472 2 วันที่ผ่านมา

      @commenter1111 ඔව් අනේ ඒ උනාට මීට වැඩිය ලස්සන ගවුම් අදිනවා කැම්පස් කෙල්ලෝ. දැන් ගවුම් අදින්නෙත් නෑ ඩෙනිම් අදින්නේ. තනි පාට ලස්සන ගවුම් තියෙනවානේ. මේ ගවුම් පරණ පාටයි.

  • @kushi784
    @kushi784 3 วันที่ผ่านมา +88

    අද නම් අද්‍යක්ශකතුමා කමෙන්ට් වල දැකලද කොහෙද රතු අක්කාගෙ කලිසම ටිකක් දික් කරලා😂😂

  • @nadeeshamadumali1997
    @nadeeshamadumali1997 2 วันที่ผ่านมา +19

    සඳනිට හෙම්බිරිස්සාව වගේ. ☺️

  • @fgyggg3117
    @fgyggg3117 3 วันที่ผ่านมา +35

    ,balu අප්පච්චි .ඔය වගේ පියවරු සත්තුන්ට ත් නිගාවක්.

  • @backtoschool4234
    @backtoschool4234 3 วันที่ผ่านมา +70

    මේ කතාව යූටියුබ් දානකම් බලන් ඉන්න මම වගේ තවත් අය සිටීද

  • @MalkaMadawi
    @MalkaMadawi 3 วันที่ผ่านมา +14

    ඔන්න ඕකයි පිරිමින්ගෙ තත්වෙ...ගෑනු පහත් කරලමයි කතාව...හිතන් ඉන්නෙ හරි උඩින් ඉන්නෙ කියල..එත් මෙලො දෙයක් බැ...ගැනි ගෙදර තියන් වෙන්ස් ගැනු පස්සෙ දුවන එක තමා උන්ගෙ හපන්කම 😅😅
    (Propecer )

  • @SanjecwainSanjecwain
    @SanjecwainSanjecwain 3 วันที่ผ่านมา +30

    වැඩිහිටියො හැගිම් නිසා දරුවන්ගෙ ජිවිතත් එක්ක සෙල්ලම් කරන වැඩිහියො කොච්චර ඇද්ද .

  • @littlemermaid5921
    @littlemermaid5921 วันที่ผ่านมา +2

    මාශි හැම drama එකේම එකම විදිහට act කරන්නෙ.මුල් කාලෙ නම් හොදයි කියල හිතුනා .ඒත් දිගටම එකම දකිද්දි එපා වෙනව

  • @kushi784
    @kushi784 3 วันที่ผ่านมา +92

    ඕකට,අප්පච්චි කියන නමවත් කියන්න සුදු සු නෑ..දුවේ

    • @danushianupama1013
      @danushianupama1013 3 วันที่ผ่านมา +2

      Kiuwata wadak ne ohoma.unata antimata kauruwaht neti wanne one

    • @danushianupama1013
      @danushianupama1013 3 วันที่ผ่านมา +1

      Dan kale inna guruwaru okkoma ekai 😂

    • @SriyaAbesinha-q9w
      @SriyaAbesinha-q9w 3 วันที่ผ่านมา +1

      අවංකවම

  • @Rohinijayalath-t4f
    @Rohinijayalath-t4f 3 วันที่ผ่านมา +7

    වාසුට අමිමපා තේරෙන්නෙ නැති හැටි මේ මිනිහගෙ වෙනස.පවු වාසු

  • @liminimadapatha1517
    @liminimadapatha1517 2 วันที่ผ่านมา +6

    දෝනි පැටියා ❤️❤️❤️

  • @kushi784
    @kushi784 3 วันที่ผ่านมา +44

    මාශීගේ ආතල් වැඩ තමා බලන්න ආසම 😂😂

    • @PriyankaBandara-iv1lv
      @PriyankaBandara-iv1lv 3 วันที่ผ่านมา

      ඒකි නම් නැව ගිලුනත් බෑන් චුන්..මාත් ආසම..

  • @anuradharoshani6511
    @anuradharoshani6511 3 วันที่ผ่านมา +5

    ගෑනු ඕනවට වැඩිය අහිංසක උනාම රැවටෙනව වැඩී. බැන්දට පස්සෙ අහිංසක වෙන්න හොදම නෑ.අනික ගෙදර මිනිහා ඔහොම ගෑනු පස්සේ යනව කියන්නෙ පෙර වැරදි තියෙන්න එපැයි ඇත්ත ජීවිතේ මිනිහෙක් ඔහොම කරානම් ගෑනි බලන්නෙම සැකෙන්.

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt 2 วันที่ผ่านมา +6

    දිරාගේ පුන්ච් නේද චේතියගේ අම්මාට ඉන්නේ..දිරායි එරායිනමි නියමයි❤❤❤❤❤

  • @chandaniperera5734
    @chandaniperera5734 3 วันที่ผ่านมา +12

    දැන් තමන්ගේ ගැනිගේ නැති වැරදි පේන්න අරන් මෙිහෙමත් පිරිමි

  • @amaramudannayake9477
    @amaramudannayake9477 3 วันที่ผ่านมา +32

    පිරිමින්ගෙ තියන කපටිකම ගෙදර ගැහැනි දරුවන් ඉද්දි තව පිට ගැහැනුන්ට තුරුල් වෙලා හින දකිනවා ගෙදර ගැහැනියට නිති දනවා ඉදකින් මෙහෙමත් පිරිමි මුන් උල තියන්න එපැයි

    • @himalkeshan4938
      @himalkeshan4938 3 วันที่ผ่านมา

      Ane da kiyanne..Mama hema episode akakama oka pennuvot okage redi gelawenna man comment karanne.. musalaya 😂😢 balla u.. ballek

    • @himalkeshan4938
      @himalkeshan4938 3 วันที่ผ่านมา

      Ane me asawen Balana drama ake Para balla Chethi kiyana .miniha wenass karannako.. uge muna bakiddi bada dagalanawa.. oka ma ahu unoth nam man okage muna wenass karanawa .. oya chethi kiyana ..balla ain karanna.. nethnam muna wenass karanna.. lamai lewa kaka.. zthu nodakin 😂

    • @himalkeshan4938
      @himalkeshan4938 3 วันที่ผ่านมา

      Ane mehemath moda genu.mihage hora allagana theren na..Anika kupadi manamala miniha.. Ae kupadiyata sori appachchi kiyala ..lamaya ae uge balu munath kis kara au podi Kella 😂😢 mata me katawe 2nnek benna be.. Ara rukmani anty ge bodime inna Dunkola thiyena , 1ki ., kupaadi Appachchi.. Ane Paukaara pakai ☠️☠️💀💀💀☠️☠️😡😡😡😡🤬🤬🤬

    • @himalkeshan4938
      @himalkeshan4938 3 วันที่ผ่านมา +1

      Me balla ta yawapu comment.. mata okawa penna be 🤬😡😡

    • @himalkeshan4938
      @himalkeshan4938 3 วันที่ผ่านมา

      ❤❤

  • @ishararanaweera2059
    @ishararanaweera2059 3 วันที่ผ่านมา +17

    දරැ දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක් නටන නාඩගමක්.. මෙිි වගේ් පිරිමි තව ඇති නේද ලංකාවෙිි

    • @Douma-w6h
      @Douma-w6h 3 วันที่ผ่านมา

      😮😮😮😮😮😮

  • @hettiarachchisunethra
    @hettiarachchisunethra 3 วันที่ผ่านมา +6

    නොදකින් මෙහෙම තාත්තල කිසිම දරැවෙකුට ලැබෙන්න එපා.

  • @BhgytXszr
    @BhgytXszr 2 วันที่ผ่านมา +4

    හානුම දැන් ඉන්නේ මයිල් පුම්බගෙන 😅😅😅😅

  • @SonitraF-ze1in
    @SonitraF-ze1in 2 วันที่ผ่านมา +2

    අන්ටි හැමදාම ඵකම ඇදුම හැබැයි ලස්සනයි

  • @sethasetha4322
    @sethasetha4322 3 วันที่ผ่านมา +10

    දැන්හොද පොට😀😀😀👍👍👍

  • @rukmadenisha
    @rukmadenisha 3 วันที่ผ่านมา +13

    මාෂිගේ කොටස් ස්කිප් කරාම ඉවරයි අප්පිරියයි

  • @SaralaFernando-x3r
    @SaralaFernando-x3r 3 วันที่ผ่านมา +26

    3:52
    දෙයියො නැති තැන තියන ටිකත් අරගෙන තියෙන තැනටම දීල දානව

    • @HarshaiMadu
      @HarshaiMadu 3 วันที่ผ่านมา +1

      ❤❤❤❤

  • @HAZE512
    @HAZE512 3 วันที่ผ่านมา +6

    Girls, choose your man wisely! People like professor are everywhere!

  • @DasuniKavindya-gt8by
    @DasuniKavindya-gt8by 3 วันที่ผ่านมา +10

    අනේ වාසු ඇයි මෙච්චර මෝඩ 🥺

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 3 วันที่ผ่านมา +6

    මේ දරුවා නම් ළමා කමයි ❤

  • @gmeye6503
    @gmeye6503 3 วันที่ผ่านมา +2

    හොරාට ඇඳුුමක් ගත්තා අපි දැක්කා😅

  • @SadaliKawya
    @SadaliKawya 3 วันที่ผ่านมา +24

    පවු වාසු

  • @littlemermaid5921
    @littlemermaid5921 วันที่ผ่านมา +1

    ඇයි අප්ප වාසු ඔච්චර බබා පාට් දන්නෙ. පයින් අනින්න හිතෙනවා .

  • @achalafdo7486
    @achalafdo7486 3 วันที่ผ่านมา +8

    ඇයි දන්නෙ නැහැ ඒ දුවව වෙන් කරලා

  • @thusharahathurusinghe1468
    @thusharahathurusinghe1468 3 วันที่ผ่านมา +24

    ඒ ප්‍රොෆෙසර් ට ඉන්න නලුව ඇක්ට් කරනවා ලස්සන නෑ අනේ,කිසිම නැචුරල් ගතියක් දැනෙන්නෙ නෑ..

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 3 วันที่ผ่านมา +7

    අනේ ඔව් උබ ඉතින් දගලන්නෙ පෙරේතකමට ලොකුකම දාගෙන හිටියට හිගන මගුලක්නෙ

  • @GayumiSenevirathna
    @GayumiSenevirathna 3 วันที่ผ่านมา +5

    Trinity manika❤❤❤❤

  • @ytqueen20
    @ytqueen20 3 วันที่ผ่านมา +4

    😕😕😂😂 මෙහෙම තාත්තා කෙනෙක් 😂😂

  • @PopSevenpop
    @PopSevenpop 3 วันที่ผ่านมา +9

    කමක් නැහැදුවේ අප්පච්චි විඳවනව ඇතිවෙන්න

  • @rukmadenisha
    @rukmadenisha 3 วันที่ผ่านมา +18

    මෂිනම්.අප්පරියයි..හැම..කතාවෙම..ඔය. ගෙං..ඇක්ටින්..ටිකමයි joker .කෙනෙක්ට හොදයි

    • @niroshavijesingha2251
      @niroshavijesingha2251 3 วันที่ผ่านมา

      Sirawata moda ganiyakge charithamai hama drma 1kama.🤢🤢🤮🤮🤮

    • @Dinithi-r3r
      @Dinithi-r3r 3 วันที่ผ่านมา +2

      Owe eyage acting over wage

  • @PGunasekara-q9l
    @PGunasekara-q9l 3 วันที่ผ่านมา +2

    Baba warge mekup kerata campus act akata march weney na

  • @darkgirl1.198
    @darkgirl1.198 3 วันที่ผ่านมา +2

    ලසංගගෙ ලස්සන 🥰💗

  • @madhumalipriyadarshani9693
    @madhumalipriyadarshani9693 3 วันที่ผ่านมา +2

    Snapit😂cream craker with sugar.real true

  • @KsJoker-wz4ug
    @KsJoker-wz4ug 3 วันที่ผ่านมา +2

    මාෂි over යනවා වැඩි . මම නම් ආශා නෑ මාෂි ට

  • @kanishkarathnayaka8441
    @kanishkarathnayaka8441 2 วันที่ผ่านมา +1

    මේ ෆ්‍රොෆෙස මරන්න හිතෙන්නේ මට විතරද

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b 3 วันที่ผ่านมา +3

    Ai ane loku දරුවා අම්මාට deela tiyenne

  • @ThenukiThenuki-p2u
    @ThenukiThenuki-p2u 3 วันที่ผ่านมา +4

    මාෂි නිසා මේක බලන්නේ මන් විතරද 👀

  • @sunethasunethasuneetha504
    @sunethasunethasuneetha504 2 วันที่ผ่านมา

    එකාලේ නමි දනිස්සේන් පහලට මිසක් ඉහලට ඇන්දේ නැහැ

  • @Nilanthiperera-t6c
    @Nilanthiperera-t6c 2 วันที่ผ่านมา +1

    Nodakin me miniha.palako.ara.ala boleth akka

  • @amandamadushi833
    @amandamadushi833 3 วันที่ผ่านมา +1

    Sadani akkat sema hadil wge

  • @AthapaththuMadusanka
    @AthapaththuMadusanka 3 วันที่ผ่านมา +2

    Wasu puduma lassanai

  • @surangikapriyadarshani2742
    @surangikapriyadarshani2742 3 วันที่ผ่านมา +1

    Tharindi ragapanawa hodai hebei eya wayasa wedi penumak thiyenne gelapen nehe

  • @sanjeewabc4072
    @sanjeewabc4072 3 วันที่ผ่านมา

    Mashi supiri

  • @shiromidodamdeniya545
    @shiromidodamdeniya545 3 วันที่ผ่านมา +13

    මේ කතාවේ එක තැනක් තියනවා පරස්පර විරෝදී කාටද ඒක දැනුනේ.

  • @dm8627
    @dm8627 3 วันที่ผ่านมา +1

    චිත්‍ර අදින්නෙ ලියනාඩෝ ඇප්‍රියෝද අහනව😂

  • @dilaniwanasinghe2037
    @dilaniwanasinghe2037 3 วันที่ผ่านมา +11

    තරින්දි මේකට වයස වැඩී

    • @nirmalasamanmalee6752
      @nirmalasamanmalee6752 3 วันที่ผ่านมา +1

      ඔව් නේද? තරින්දි, සඳනි දෙන්නම වයස පාටයි...

    • @diliniransala-c5c
      @diliniransala-c5c วันที่ผ่านมา

      Oya wage😂

    • @diliniransala-c5c
      @diliniransala-c5c วันที่ผ่านมา

      Usa mahatin hoyanna.epa vayasa😂😊

  • @ErangaHarshani-b3n
    @ErangaHarshani-b3n 3 วันที่ผ่านมา +1

    ඇත්තටම මේ මාශිගෙ විකාර වැඩී

  • @himalkeshan4938
    @himalkeshan4938 3 วันที่ผ่านมา

    Ane me asawen Balana drama ake Para balla Chethi kiyana .miniha wenass karannako.. uge muna bakiddi bada dagalanawa.. oka ma ahu unoth nam man okage muna wenass karanawa .. oya chethi kiyana ..balla ain karanna.. nethnam muna wenass karanna.. lamai lewa kaka.. zthu nodakin 😂

  • @u.a.kanangamaarachchi9431
    @u.a.kanangamaarachchi9431 3 วันที่ผ่านมา +2

    Wasuta sadaranayak wunoth hondai

  • @AsAs-oc3px
    @AsAs-oc3px 2 วันที่ผ่านมา +1

    මාෂි පටෙි කියනව අනුන්ගෙ ඇදුම් ගන්නව

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b 3 วันที่ผ่านมา

    Morin charuni hamadama adn enne එකම ඇදුම්

  • @nimashafernando2203
    @nimashafernando2203 3 วันที่ผ่านมา +1

    so nice❤

  • @nisankakarunaratne1166
    @nisankakarunaratne1166 3 วันที่ผ่านมา +6

    Podi lamai Boru kiyanne naha kiyala therum ganna bari modakamaka mahatha....

  • @PrasadiniSewwandi-c8i
    @PrasadiniSewwandi-c8i 3 วันที่ผ่านมา +12

    Sadani කටහඬ 😂

    • @ShashiniRanasingha
      @ShashiniRanasingha 3 วันที่ผ่านมา +2

      හිනා වෙන්න එපා අනේ එයට උගුර බැරැන්ඩි වෙලා පවු එතකොට හරි අමාරුයි කතා කරන්න.😢

  • @surekaolsen5748
    @surekaolsen5748 3 วันที่ผ่านมา

    Ey danne nah anith duwa gedara naththe

  • @gaweshika4457
    @gaweshika4457 3 วันที่ผ่านมา +2

    Mulin giyapu wasugei daruwagei kotasa iye yanna ona kotasak

  • @Doniii_5
    @Doniii_5 3 วันที่ผ่านมา +6

    𝘛𝘙𝘐𝘕𝘛𝘠 ❤️❤️❤️❤️❤️❤️

  • @MANANDUWAWATHSALA
    @MANANDUWAWATHSALA 2 วันที่ผ่านมา

    vasu tikak manjulath wage

  • @AchalaSujani-f9t
    @AchalaSujani-f9t 2 วันที่ผ่านมา

    Mashi shok ane

  • @DinushaSadamali-l6w
    @DinushaSadamali-l6w 3 วันที่ผ่านมา +1

    Yashota eya gelapenne ne

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 3 วันที่ผ่านมา +1

    Lassnai kathawa 🎉🎉🎉🎉❤❤❤❤

  • @ShamaliiUdayangani
    @ShamaliiUdayangani 3 วันที่ผ่านมา +1

    😂😂😂😂😂😂😂

  • @MalithaPresanna
    @MalithaPresanna 3 วันที่ผ่านมา +3

    🎉🎉🎉🎉🎉🎉

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b 3 วันที่ผ่านมา +2

    Apooo me red akka nan chora.watti අම්මා paradai.kata ariyama

  • @luckyperera8345
    @luckyperera8345 3 วันที่ผ่านมา +1

    Appachchi wage badu hoya hoya yanawa ganiye elawapan

  • @SamaraSamara-pr2fj
    @SamaraSamara-pr2fj 3 วันที่ผ่านมา +1

    Muta appachchi kiyanna lajjai

  • @ChanukaRandima-i4j
    @ChanukaRandima-i4j 3 วันที่ผ่านมา +2

    Rithu pau ..

  • @nirupasheyamali4263
    @nirupasheyamali4263 2 วันที่ผ่านมา

    Apoi pana pana

  • @IlishaLiyanage
    @IlishaLiyanage 3 วันที่ผ่านมา +1

    🌝❤️

  • @janudi_senanayaka
    @janudi_senanayaka 2 วันที่ผ่านมา

    Waaasu katha krana widiya😒

  • @LakshikaNiroshani-eh8bo
    @LakshikaNiroshani-eh8bo วันที่ผ่านมา

    Namata pirimi

  • @Shranticanrekamalemawatajayawe
    @Shranticanrekamalemawatajayawe 3 วันที่ผ่านมา

    Mh nakece geya uda

  • @sithyalkamya1253
    @sithyalkamya1253 3 วันที่ผ่านมา +2

    ඊයා මේ වගේ පිරිමි කටිට කපටි නරියෝ මෙයාගේ බෙල්ලට වැඩේ දීලා

  • @mangalikaabeywickrama9052
    @mangalikaabeywickrama9052 3 วันที่ผ่านมา +68

    Affoooi Mashi over acting.

  • @LalithaPerara-q8z
    @LalithaPerara-q8z 3 วันที่ผ่านมา

    ❤😂❤🎉

  • @AshiProductions
    @AshiProductions 3 วันที่ผ่านมา +1

    අප්පච්චි කියන්න එපා

  • @peshalapela8136
    @peshalapela8136 3 วันที่ผ่านมา +1

    ❤❤😂❤🎉❤❤❤❤❤❤❤❤

  • @seetaseeta4417
    @seetaseeta4417 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @sumisumi6512
    @sumisumi6512 3 วันที่ผ่านมา

    Untyta adum.na 😂😂😂

  • @AchalaSirimanna-y5p
    @AchalaSirimanna-y5p 3 วันที่ผ่านมา

  • @lenalana6586
    @lenalana6586 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @JagathRanasinha
    @JagathRanasinha 3 วันที่ผ่านมา

    ❤❤

  • @Chandiamila
    @Chandiamila 3 วันที่ผ่านมา

    💘💘

  • @ChanakaKumara-h3n
    @ChanakaKumara-h3n 3 วันที่ผ่านมา +2

    Kavada bm

  • @pulasthisingappuli9124
    @pulasthisingappuli9124 3 วันที่ผ่านมา

    Bordime janithge yaluwta inne kenage nama mokkda

  • @imeshajayarathna2682
    @imeshajayarathna2682 3 วันที่ผ่านมา

    🥺