Today's Lunch / අද දවල්ට කෑම උයපු මෙනු එක
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- අදත් පුංචි විඩියෝ එකක් අරන් ආවා. මං අද දවල්ට උයපු කෑම වේල.. මේ හැමදේම ඔයා උයන්න දන්නවා වුනත් පටන් ගත්ත තප්පරේ ඉදන්, ඉවර වෙන තප්පරේ වෙනකන් මං උයන දිහා බලන් ඉන්න ඔයාලා හැමොටම ගොඩක් ස්තුතියී..
බත උදෙන්ම ඉව්ව නිසා ඒකේ විඩියෝ එකක් ගන්න බැරි වුනා. ආපහු පොන්නි හාල ඇමසන් එකේ ගන්න තියනවා. ජපානේ ඉන්න අය අහලා තිබුනානේ ඒ හාල ගැන..
අද දවල්ට කැරට් කිරට උයලා, මාළු මිරිසට හදලා, කන්කුන් තෙල් දැම්මා.. ඒ ටික හදන විදිය විඩියෝ එකේ තියන්නේ
🔹කැරට් කිරට උයාගන්න
▪️කැරට් අල එකහාමක්
▪️අල ගෙඩි 2 ක්
▪️කරපිංචා, රම්පේ
▪️කපපු ළූනු ටිකක්
▪️අමුමිරිස් කරල් 1 ක්
▪️සුදුළූනු බික් 1 ක්
▪️උළුහාල් තේහැදි කාලක්
▪️කහ කුඩු තේහැදි කාලක්
▪️අමුතුනපහ තේහැදි කාලක්
▪️ගම්මිරිස් කුඩු තේහැදි කාලක්
▪️ලුණු කුඩු තේහැදි භාගයක්
▪️කුරුදු පොතු කෑල්ලක්
▪️තෙල් තේහැදි 1 ක්
▪️පොල් කිරි මිටි කිරෙන් කෝප්ප භාගයක්
▪️අබ පේස්ට් එකෙන් තේහැදි කාලක්
🔹මාළු මිරිසට
▪️මාළු ග්‍රෑම් 400
▪️කරපිංචා, රම්පේ
▪️කපපු ලූනු
▪️සුදුලූනු බික් 2 ක්
▪️අමුඉගුරු පෙති 2 ක්
▪️කහකුඩු තේහැදි කාලක්
▪️මිරිස්කුඩු තේහැදි 2 ක්
▪️ගම්මිරිස් කුඩු තේහැදි භාගයක්
▪️බැදපු තුනපහ තේහැදි 1 ක්
▪️ලුණු කුඩු තේහැදි 1 ක්
▪️ගොරකා පේස්ට් එකෙන් තේහැදි කාලක්
▪️වතුර කෝප්ප දෙකක්
▪️අමු මිරිස් කරල් 1 ක්
🔹කන්කුන් තෙල් දාන්න
▪️කන්කුන් මිටියක්
▪️පොඩියට කපපු ලූනු ගෙඩියකින් භාගයක්
▪️ලුණු කුඩු තේහැදි 1 ක්
▪️කෑලි මිරිස් කුඩු තේහැදි 3 ක්
▪️උම්බලකඩ
▪️තෙල් මේසහැදි 1 ක්
▪️සුදුලූනු බික් 2 ක්
▪️අමුමිරිස් කරල් 1 ක්
🔹Cook with Love 'Instagram'
/ homeyfoodies
igshid=YmMyMTA2M2Y=
🔹Cook with Love 'Tiktok'
www.tiktok.com/@homeyfoodies
🔹Cook with Love 'Facebook'
/ madebyhashi
අක්කා ඔයා මායාවක්. කටහඬ ඇහුනත් හිතම නිවෙනවා. සමහර ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා ඉද්දි ඔයාගේ voice එක ඇහුනම හැමදේම මොහොතකට හරි අමතක වෙනවා. මේ දේ නොකියා හිටියොත් ඒක කුහකකමක් මගේ.දැනෙන දේවල් කියන්න ඕන. ආදරෙයි අක්කේ ❤️❤️
මේ කමෙන්ට් එක මං දැක්කේ අද මැණිකේ. හදවතින්ම ස්තුතියී ඔයාට.. ❤️😘
❤❤❤
🎉🎉🎉
මගෙ පුංචි දුවට අවුරුදු 11 එයා ඔයාගෙ video බලන්නෙ හරිම ආසාවෙන් එයා ඔයාට කියන්නෙ ගොඩාක් රසයි නැන්දි කියල එයා ඔයාගෙ කටහඬට හරිම ආසයි ❤❤❤❤❤❤❤❤❤
හරිම ආදරණීය කෙනෙක් ඔයා අපි හරි ආසාවෙන් ඔයාගෙ වීඩියො බලන්නෙ බුදු සරණයි ඔයාලට
මමත් දුවාගෙ හැම වීඩියෝ එකක්ම හැමදාම බලනවා. ඔයාගේ වැඩ හරි පිළිවෙලයි ලස්සනයි. බොහොම ස්තුතියි පුතේ,
නැන්දා මාර ලස්සනට වීඩියෝ එක කරනවා....ආස හිතෙන විදියට උයනවා...මේ ඇත්තමයි කියන්නේ ඔයාව අහගෙන ඉද්දී හිත නිවෙනවා...මං කැම්පස් එකේ විභාග දවස් වල පීඩනෙන් ඉද්දී ඔයාගේ වීඩියෝ බලද්දී නිකන්ම මනස සන්සුන් වෙනවා...ඔයා මේ කරන්නේ පිනක්....❤ දිගටම කරන්න ...සුබ පතනවා.....
අනේ ඔයාගේ කටහඩ නම් පිස්සුවක්,,, ❤️❤️❤️❤️
කටහඩ ට හිත නිවෙනවා
ඔයාගේ කටහඩ හරි ලස්සනයි .අහගෙන ඉන්න ආසහිතෙනව .හිත නිවිලා යනව. ❤
Hmm asa hithuna matath uyanna oyage resapy eka....ape gedara heta davalta onna man hadanne mee menu eka thamai.
Harima lassany uyanna asa hithenwa oyge vidiyos blpuwama❤
ලස්සනයි කියලා නිම කරන්න බෑ මරම රසෛ හොදටම ගලපලා උයනවා ඔයට නෙගටිව් නැ 👍බුදු සරණයි ඔයලා හැමෝටම පරිස්සමින් ඉන්න
අක්කෙ ඔයානම් මාරයි.මම හරිම ආසයි ඔයාට.ගොඩාක්ම ගොඩක් ආදරෙයි.❤❤
අක්කගෙ කටහඩනම් භාවනාවක් ❤️
❤ආදරෙයි හැමදාම ❤❤ ඔයාගෙ හඩ භාවනාවක් ❤❤
සුන්දර කටහඩ
ඔයාටත් ගොඩක් ස්තූතියි
කටහඬ හරිම ලස්සනයි අක්කා❤❤
ස්තුතියි අක්කේ ඔයාගෙ කෑම රස පාටයි උත්සාහ කරලා බලන්නම් කෝ මමත්
දවස් කීපයකට තියාගන්න meal prep කරන videos දාන්න.
ලස්සනයි akke malu wlata oya dana okkoma pahe tika blender krl dala malu uyl blnna ethkotath rasai
නංගි අනේ ඔයා අර පත්තු කරන ඉටි පහන් මොනවද. හරිම ලස්සනයි
Vedio ekak danakan balaninne akke oyage katahadata hitha niwenawa hemadama sathutin inna
ඔයාගේ කට හඩ භාවනාව ක් වගේ හරිම නිවිලා.
❤❤❤Apith hemadamath adarei parissamin inna budusaranai
MN asa oyage voice ekt.aththtama hitha niwenawa.mth uyanna gdk asa une oyge video balnna gaththma.aththtama ❤
Sounds madi.aneee.
වීඩියෝ එකක් දනකන් බලාගෙන හිටියේ 😊
Oyage voice eka ලස්සනයි....
මම කැමති ඔයා කතා කරන විදියට
Godakma rasa partai nangi sammanya gam wala minissu ohoma thamai malu uyanne api thel dalathemparadu karala haduwata ape ammalath ohoma thamai hadanne rase wenasak na ithin pahasuth ekkane wadi wada na ne
මට මේ විදිය කියලා දුන්න කෙනා කුරුනෑගල එක්කෙනෙක්❤️
Oyata goraka paste tikak ewanne kohomada
Hashi,
Your voice is charming. It calm downs me. Grateful ♥️♥️
ගොඩාක්
ස්තුතියී❤️😘
හිත නිවන භාවනාවක් ❤
Nangi oyage katahada lassanai ahan inna asai❤️❤️ budusarani🙏 parissamin sahutin ❤️inna ❤️❤️❤️
Thanks dear for sharing. Your recipes are very attractive. And lovely voice. ❤
Thank you ❤
Oya ge kata hada ahan inna asai hiya niwena Nadal budusaranai adarei godak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Duwa oyage hans rosamalak wage harima wasanawanthaie duwe budusaranai oyalata
🙏🏻❤️
Thank U so much for Ur great video 🙏. Ur voice is soothing ur problems godak pin oyata🥰😘😘🙏
Lovely video Thank U so much Dear 👌👍🤩😋🤗💝😘
Woow, easy cooking methods, good luck akka❤
harima rasa paatayi😋
ඔයාගේ කට හඩ ඇහෙනකොට හිත නිවෙනවා
උයන්න කම්මැලි හිතෙන්නේ නෑ
බුදුසරණයි ❤❤❤❤❤
Oyagea gaman hodi oyata loku ivasimk thiyanwa b.s oyata oya naga thuna pha dan patti kohanda gana mata masagas Akkin kiyanko
Thank you for sharing
Thank you so much
😊ආදරෙයි අක්කේ
meel akka rasa lassanna patai please if u can put more videos sathiyakata 2 budu saranai 😢😮😅❤
Thank you for very much
Harima pilivelai bavanavak vage
Adarei aunty ❤️ mn harima aswen video blnne
Thank You🎉
Oyage.voice.eka.lassani
Godak lassanai katahada
Akki Home tover ekak thannako pls akki
Mn hamadama nida gaddi oyge video balanawa ewa bala bala iddi kata hadata nikan ma ninda ynw 🤭❤
Oyata jaya
Hashi dawasaka marcket yamu asai balanna
Oya. Godak. Hodai
Oyage katahada bawanawak akke
පපඩමි ටිකකුත් තිබ්බ නම් නියමයි නේද?
Nice ❤
WOW rasa patai akkiyoo❤
Kitchen clening vedio ekak danna
මගේ හැම විඩියෝ එකකම වගේ ක්ලිනින්
කරන කොටසක් තියනවා. එහෙමත් එකකයි නැත්තේ. මං ඉව්වාට පස්සේ හැමදාම වගේ කුස්සිය අස් කරනවා. පොඩ්ඩක්
පරණ විඩියෝ බලන්නකෝ ඔයා ඒවාගෙන් බලන්න පුළුවන් 😘
akka.oyage.kata.hada.harima.lassanaei.oya.uyana
wideyata.mama.hari.asaei
❤ Asia akkiyo ❤️
Hari ma පිළිවෙළ y rasa patay
ආදරෙයි ❤❤
E voice eka harina lassanai 🥰
Asai oya wage mehema kema hadanna.....ekta thamantama kiyla gedraK oni. Asai mge husband ta puthata mehema rasata vivida vidihta hadanna...eth
Nice vlog ❤️
😍😍
Hitha niwenawa.🥰🥰🥰
👍👍👍👍👍👍👍👍
❤😊
Mama asama kama
Kema tikath rasa patai....
Kata karanawa ehenawa adui.rahas kiyanawa wage🙄🙄
❤❤❤
🥺🌸
❤️❤️😍
💖💖
💞💞💞
😍❤️
❤️❤️
Asawen balanne nangi oyage vidiyo.hariyata bawanawak wage.budu saranayi oyata.
❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤🎉
Thank you for sharing ❤😊
Subscribe kala ❤ katahada bawanawak wage ❤
👍👍👍😘❤
❤🙏❤
❤❤❤👍👍👍👍👍
❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹
❤😇💐👋
Tikak haiyen Katha karanna
👍👍👍👍🤪🤪❤❤❤
carat.nam.kohoma.euwath.kanna...ba
කන්කුන් වලට බිත්තර දැම්මමත් රසයි
ආදරෙයි❤❤❤❤❤
😍😍
💗