Hiru Maki Yai - නෙතුසලා හමුවෙලා | Kavindya Adikari | KOME VIBEZ | CHANNEL ONE | FULL SONG

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • #channelone24x7 #channelone #yourfavouritemusicvibe
    Athula Adikari & Kavindya Adikari | KOME VIBEZ
    Song Title - Hiru Maki Yai (හිරු මැකී යයි)
    Artist- Mr. Amila Perera
    Music- Mr. Mahesh Denipitiya
    Lyrics-Mr. Ariyasinghe Perera
    Album: Hiru Maki Yai
    New Music Arrangement - NAADA
    Music Mixing & Mastering - Malith Madusanka
    Special thanks - Ruwan Walpola - Asela Gallage - Nayana Krunanayake
    TV show - Munchi Kome Vibez
    DIrector & Editor - Nalaka Dayanath
    Nayana Karunanayake
    Sanjay Pandithage
    Malith Welagedara
    Prakash Ranasinghe
    Ernie Francis
    Supun Peiris
    isuru Perera
    Post Production Mix & Mastering
    Malith Welagedara
    TV show - Munchi Kome Vibez
    Executive Producer
    Asela Gallage
    Director
    Nalaka Dayanath
    Music Director
    Nayana Karunanayke
    All Credits Goes to Original Artist..
    සෙනසුරාදා රාත්‍රී 09.00 ට
    නැවත විකාශය
    සිකුරාදා රාත්‍රී 09.00 ට සහ සෙනසුරාදා උදෑසන 09.00 ට
    ඩයලොග් ටෙලිවිෂන් Channel one ඔස්සේ බලාපොරොත්තු වන්න..
    🔰Subscribe to our "Channel One" TH-cam Channel:
    / @channeloneof. .
    🔰Subscribe to our "Hodama Welawa" TH-cam Channel:
    / @hodamawelawa
    🔰Subscribe to our "Ginimelaya" TH-cam Channel:
    / @ginimalaya
    ‪@muncheesrilanka2351‬
    ‪@SaashaSanari‬
    ‪@KavindyaAdikari‬
    ‪@channeloneofficial‬
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡 OUR CHANNEL ONE SOCIAL MEDIA
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / profile
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / channelone2
    .
    .
    .
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / channeloneoff
    .
    .
    .
    *𝗪𝗲𝗯 - www.channelone...
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡 OUR KOME VIBEZ SOCIAL MEDIA
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / profile
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / komevibez
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / komevibez
    #channelone24x7 #channelone #yourfavouritemusicvibe #fypシ゚ #dialogtv #nowplaying #nada #music #trendingvideo #musicshows #SaturdayVibez #musician #band #artist #musicartist #2023newvibezzloading #malickperera #nada #nowplaying #fypシ゚ #band #chamathperera4153

ความคิดเห็น • 162

  • @KaushiKumarasinghe-i1v
    @KaushiKumarasinghe-i1v 4 หลายเดือนก่อน +42

    එක පාරක් විතරක් අහලා නවත්තපු එක්කෙනෙක් වත් නැතුව ඇති... ❤

  • @spm8427
    @spm8427 10 หลายเดือนก่อน +18

    කියන්ඩ වචන මදි පුත්‍රේ..භාවනාවකට සම වැදුනා වගේ අහගෙන හිටියා.හැමදාමත් කවීට ශක්තිය දයිර්‍යය පතනවා සතුටින්ම ඉන්ඩ මැනික.❤️

  • @DMN.Natasha
    @DMN.Natasha 10 หลายเดือนก่อน +7

    ❤❤❤❤❤❤කවි ❤❤❤❤❤❤කියන්න වචන නෑ මැණික 👌👌👌👌👌👌❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nisansalaanuruddhi1543
    @nisansalaanuruddhi1543 9 หลายเดือนก่อน

    ❤❤ලස්සනයි ❤️ ❤️

  • @damai4603
    @damai4603 10 หลายเดือนก่อน

    lovely v nice kavi GB 😍🌹

  • @nelumthikawijerathne7389
    @nelumthikawijerathne7389 3 หลายเดือนก่อน

    Kavi love you duwe

  • @nipuniperera108
    @nipuniperera108 10 หลายเดือนก่อน

    ❤😢

  • @ramyas19
    @ramyas19 10 หลายเดือนก่อน +88

    කවි අදත් මට කියන්න තියෙන්නෙ ඔයා ඉතින් ඉදල ඉදල සින්දුවක් එලියටදානව කියන්නෙම සුපිරිම සුපිරි අර්තාන්විත and ලයාන්විත අපගෙ හදවත් වලටකිදා බසින ගීතයක්ම තමයි සුබපතුම් අනික ඔයා දැන් ගොඩක්ම ලස්සන වෙලා

    • @dinithinisansala5015
      @dinithinisansala5015 9 หลายเดือนก่อน

      මේක කවීගෙම සිංදුවක්ද ?
      ප්‍රියළදුනේ කියලා කියන නිසා ඇහුවේ

    • @thilinarajapakshe7542
      @thilinarajapakshe7542 9 หลายเดือนก่อน +2

      This is not one of her song...This is originaly sang by Amila

    • @sujeewalasanthi4819
      @sujeewalasanthi4819 9 หลายเดือนก่อน +3

      ඕක අමිල පෙරෙරා කියයන්නෙ

    • @prasannarathnayake4424
      @prasannarathnayake4424 8 หลายเดือนก่อน +4

      මේක අමිල පෙරේරගෙ සිංදුවක්.. ආසයි මං පියාඹන්න චිත්‍රපටියට ගන්නවා මේ සිංදුව..❤

    • @ramesh88111
      @ramesh88111 6 หลายเดือนก่อน

      Meka original kiyanne amila...film eka songs ekak...

  • @prasannarathnayake4424
    @prasannarathnayake4424 8 หลายเดือนก่อน +25

    මේක මුලින්ම අහනකොට කිසිම අත්දැකීමක් නෑ..😢 දැං ඇහෙන්නෙ අත්දැකීමක් එක්ක😢 කවී කොහොමත් නියමයි❤❤❤

  • @pavinayomi8782
    @pavinayomi8782 8 หลายเดือนก่อน +14

    නෙතු සලා හමු වෙලා සුසුමකින් වෙන් වුණා ...
    මං හරි ආදරෙයි ඒ ඇස් දෙකට ඒත් ඒ ඇස් කවදාවත් මට ආයේ හම්බෙන එකක් නෑ මේ පුංචි රටේ වුණත් දෛවයට පුලුවන් සදහටම කෙනෙක්ව දුරස් කරන්න මං ආදරෙයි ඉන්න තැනක හිනා වෙලා ඉන්න ❤

  • @menulimenuli1900
    @menulimenuli1900 10 หลายเดือนก่อน +28

    ඇත්තම කිව්වොත් ගායනය super ...භාවනාවක් ...තවත් මෙවැනි ගීත ගයන්න කවී...දුව ....ආදරෙයි ආදරෙයි ...❤

  • @isharajanani7841
    @isharajanani7841 27 วันที่ผ่านมา +3

    නෙතු සලා හමුවෙලා
    සුසුමකින් වෙන් උනා 😐

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 10 หลายเดือนก่อน +23

    මාරම ලස්සනයි ❤❤❤❤ බාවනාවක් වගේ අනේ...

  • @kaveeshakavindi3175
    @kaveeshakavindi3175 4 หลายเดือนก่อน +6

    හැමදාම උදේට මේ sinduwa අහන්නෙ මං විතරද..😊❤

    • @malishapoornima
      @malishapoornima 3 หลายเดือนก่อน

      Dawasa patan ganne wagema iwara karanneth me sinduwen harima lassanai

  • @drevinkavinda1895
    @drevinkavinda1895 8 หลายเดือนก่อน +10

    මේයාගෙ Voice eka පිස්සුවක් 🥺❤️

  • @lakminiw5641
    @lakminiw5641 10 หลายเดือนก่อน +16

    අපේ කවි දෝනි ට සුභ පතුම්

  • @tashaishashikala7467
    @tashaishashikala7467 8 หลายเดือนก่อน +7

    අක්කි වොයිස් එක මාරම මාරම ලස්සනයි කියන්න වචන නැහැ 🥺🥺🥺

  • @ImashaDevindi-qm1it
    @ImashaDevindi-qm1it 10 วันที่ผ่านมา

    දෙයියනේ භාවනාවක් වගේ කොච්චර ඇහුවත් මදි කවී❤🥺 ආසම කෙනෙක් ඔයා කියනවා ඇහෙද්දි මේ සින්දුව දැනෙනවා මාර විදියට ❤

  • @SunethBandara-jf1sg
    @SunethBandara-jf1sg 5 หลายเดือนก่อน +7

    අම්මෝ 🥹🥹🥹වොයිස් නම් වොයිස්😢

  • @chathuranirathnaweera5072
    @chathuranirathnaweera5072 10 หลายเดือนก่อน +7

    කවී ගෙ voice එක භාවනාව ක් වගේ. අහන්න අහන්න ආසයි

  • @syapabandara1909
    @syapabandara1909 10 หลายเดือนก่อน +5

    Kavi manika oyage habi godak lassany . Hamadama sathutin inna mage manika....🌻

  • @jdjhshs9167
    @jdjhshs9167 10 หลายเดือนก่อน +9

    එක බවනා වක් 🥰♥️🥺

  • @srimajayanthi5187
    @srimajayanthi5187 8 หลายเดือนก่อน +5

    ❤ ලස්සනයි දුවෙ දවස පිහිටා කවි පුතේ

  • @ShehaniSewwandi-wq6le
    @ShehaniSewwandi-wq6le 3 หลายเดือนก่อน +1

    දුකක් නැතුවත් අඩවන සිංදුවක්😢

  • @imeshakaushalya2050
    @imeshakaushalya2050 2 หลายเดือนก่อน +1

    නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුණා 😔

  • @MadusankaMadusanka-mb5of
    @MadusankaMadusanka-mb5of 10 หลายเดือนก่อน +6

    මාරම ලස්සනයි ❤❤❤❤

  • @amawijayasiri3786
    @amawijayasiri3786 10 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි ,ජයෙන් ජයම වේවා !❤️❤️❤️

  • @amasha6892
    @amasha6892 3 หลายเดือนก่อน

    කියන්න වචන මදි කවී අක්කේ ඔයාගේ voice eka ඒ හැගීම් ප්‍රකාශන ඇත්තටම ඔයා බාවනාවක් ඒතරමනට දැනෙනවා ඉතින් ඒ හඩට මේ රූපෙට මේ හැගීම් ප්‍රකාශයට ආදරේයි හැමදාමත් ❤❤

  • @buddhirandeniya1005
    @buddhirandeniya1005 3 หลายเดือนก่อน

    අම්මෝ මේක නම් පිස්සුවක්.... Kavi...the best version of you my darling

  • @nayomibandara4788
    @nayomibandara4788 15 วันที่ผ่านมา

    බෙස්ට් ❤❤❤❤😅😅😅😅

  • @shiromibutter7527
    @shiromibutter7527 10 หลายเดือนก่อน

    Gk lassanai patiyo oya wage duwek labenna amma gk pin karala thiyenawa puthe,gk ❤❤❤❤ patiyo, oyage alith jivithe ta suba pathanawa,jesu pihitai sudu manika ❤❤❤❤❤❤❤❤

  • @Samadhi-mg7vh
    @Samadhi-mg7vh 5 หลายเดือนก่อน +1

    Hitha Ganna ba echcharatama bawanawak

  • @subhamrr345
    @subhamrr345 10 หลายเดือนก่อน +1

    Kavi du oyage anointing voice eka rakaganna puthe. Oya godak adaraneeya shakthimath, diriya diyaniyak. God bless you puthe

  • @selinfernando2573
    @selinfernando2573 10 หลายเดือนก่อน +1

    AN..PUTE..AMMI.
    ME..SINDUVA....T..ADUVA..OYLA..4..+++!++++EKATU.VENNA

  • @inokachandani3958
    @inokachandani3958 10 หลายเดือนก่อน +1

    Harima lassani kavi
    අන්තිම කොටස
    '::ragena maa suba oathum':::
    ''Hada thutin yanu maney:::::

  • @himashasithumini5299
    @himashasithumini5299 9 หลายเดือนก่อน +1

    Oyge voice ekanm භාවනාවk ❤❤❤

  • @sameeramaduranga3395
    @sameeramaduranga3395 2 หลายเดือนก่อน

    Ragena ma suba pathum...
    Hada tutin yanu mane😢💔❤️‍🩹🥹

  • @chathupurni5311
    @chathupurni5311 8 หลายเดือนก่อน +1

    Anee.. e voice eka ❤ mram lassnai akkiyo ❤❤❤❤

  • @kjpriyadarshani5224
    @kjpriyadarshani5224 10 หลายเดือนก่อน +1

    නියමයි පුතේ ජයමවේවා බුදුසරණයි

  • @nilminisandaya4991
    @nilminisandaya4991 10 หลายเดือนก่อน +1

    😢කවි. ලස්සනයි. ඈ.......කියන්න. නැහැ

    • @nilminisandaya4991
      @nilminisandaya4991 10 หลายเดือนก่อน

      ලස්සනට. ගායනා. කරා. Ok.....❤❤❤❤❤

  • @sayuridinushika7808
    @sayuridinushika7808 3 หลายเดือนก่อน

    Ammo aka marama feel wenawa.. 🥺🥺🥺 Amazing job kavii.. ❤️❤️❤️

  • @shanrathnayaka9916
    @shanrathnayaka9916 19 วันที่ผ่านมา

    ❤❤❤

  • @himashasithumini5299
    @himashasithumini5299 9 หลายเดือนก่อน

    Marama lassnai ❤❤ man asama gaikawak ❤❤ hithata mara widiyata danenawa e sinduwa man dawsata 10 parak witara ahanwa me song eka.mata aulk awama tharaha giyama meka ahanawa එතකොට hitha niwenw e voice ekata ❤❤❤ marama lassnai akke ❤️❤️❤️

  • @Realmadus
    @Realmadus 6 หลายเดือนก่อน

    එදා මතකයි නෙවෙයි…එදා මතකය*

  • @rathnawaliperera6049
    @rathnawaliperera6049 10 หลายเดือนก่อน

    Duve me sinduva oyage miyuru hageembara hadin mama bal apu vara gana mathaka na eintharamma lassanai oya adaraneeya duvek ammata thaththata mallita nangita hamotama eka vagema senehasa dakvanava mona prasna thibbath eka uthum manusheeya gunayak puthe oyata jayama venna kiyala pathanava

  • @onlinestore-yt6gb
    @onlinestore-yt6gb 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි කවි

  • @chathurikamadushani8359
    @chathurikamadushani8359 10 หลายเดือนก่อน

    Ammoo ega hirigaduth pipuna mn asama kena mona sinduwa kiuwath patta ❤❤❤❤❤❤

  • @lahirusammani3979
    @lahirusammani3979 หลายเดือนก่อน

    හිත නිවන භාවනාවක් කටහඩ...❤❤

  • @punchisamanali8738
    @punchisamanali8738 10 หลายเดือนก่อน +1

    Harima Lassanai Kavige Voice eka❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @madushaChandrasiri-b5k
    @madushaChandrasiri-b5k 10 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤❤❤❤

  • @monaliedirisinghe
    @monaliedirisinghe 8 หลายเดือนก่อน +1

    Blessed voice❤

  • @isurika6808
    @isurika6808 8 หลายเดือนก่อน +1

    Wow amazing girl ❤

  • @isharajanani7841
    @isharajanani7841 27 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ❤

  • @sunethragliyanage5581
    @sunethragliyanage5581 หลายเดือนก่อน

    Harima lassanaei duwa bawanawak waga

  • @JayaniSamanmali
    @JayaniSamanmali หลายเดือนก่อน

    😢😢😢ඒ වෝය්ස් එක ❤❤

  • @kpathmini7319
    @kpathmini7319 10 หลายเดือนก่อน +1

    Bawanawak wage ❤❤❤❤

  • @Boකා
    @Boකා 9 หลายเดือนก่อน

    අම්මගේ සිංදු ටික අයේ ඔයාගේ කටහඩින් අහන්න ආසයි 😍

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤
    Superb lyrics.... Mr. Ariyasinghe Perera ... 😊

  • @oshanmadusanka-k5m
    @oshanmadusanka-k5m 3 หลายเดือนก่อน

    දක්ෂ කෙල්ල

  • @shammidesilva6753
    @shammidesilva6753 5 หลายเดือนก่อน

    Ammoo marama lassana ❤
    Suba pathum kavi❤

  • @dilkiwickramarathna3179
    @dilkiwickramarathna3179 8 หลายเดือนก่อน

    Can’t express how much this feels kavi❤

  • @MdAli-cq5cc
    @MdAli-cq5cc 7 หลายเดือนก่อน

    ❤හරිම ලස්සනයි අසම ගයිකාවක් බුදු සරනයි

  • @WasanthaSandanayake-h3s
    @WasanthaSandanayake-h3s 9 หลายเดือนก่อน

    Bhawanawak wage kavi duwa ithama lassanai ahagena inna asai

  • @sugandhidisanayaka8274
    @sugandhidisanayaka8274 4 หลายเดือนก่อน

    I am watching this this is the fifth time

  • @buddhimathijayawardene3940
    @buddhimathijayawardene3940 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ You have a nice voice interesting voice

  • @PraveenAkash-vp3eh
    @PraveenAkash-vp3eh 7 หลายเดือนก่อน

    ලස්සනම ලස්සනයි ගොඩක් කවී ❤❤❤❤

  • @bhashithasamarasinha8346
    @bhashithasamarasinha8346 5 หลายเดือนก่อน

    අම්මො voice ❤❤❤❤❤❤

  • @lililili3253
    @lililili3253 5 หลายเดือนก่อน

    So beautiful song.❤❤

  • @thiruniwasana9127
    @thiruniwasana9127 6 หลายเดือนก่อน

    මාරම ලස්සනයි අක්කි ❤

  • @madushanidilrukshika5477
    @madushanidilrukshika5477 2 หลายเดือนก่อน

    Beautiful ❤🎉❤🎉❤🎉❤❤❤❤

  • @NimaNima7
    @NimaNima7 3 หลายเดือนก่อน

    Adarei 🥺❤️

  • @shiromanipremadasa6817
    @shiromanipremadasa6817 8 หลายเดือนก่อน

    Beautiful voice Kavi ,good luck. ❤❤❤❤

  • @kamaniraneetha2418
    @kamaniraneetha2418 10 หลายเดือนก่อน

    Lassanai harima bawanawak doni oya deunu wenna oni

  • @mithilanavishka4531
    @mithilanavishka4531 8 หลายเดือนก่อน

    Mara wisihata emotional wenawane

  • @LifewithAseli
    @LifewithAseli 9 หลายเดือนก่อน

    ඇබ්බැහි වෙලා

  • @jeewanithilakarathna6126
    @jeewanithilakarathna6126 7 หลายเดือนก่อน

    ලස්සනයි❤

  • @ranganiramanayake5147
    @ranganiramanayake5147 4 หลายเดือนก่อน

    I love you 💓

  • @DilshaniKrishma
    @DilshaniKrishma 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤❤❤

  • @Nalani-n1z
    @Nalani-n1z 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤💫💫💫👍👍👍❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @ChamathBandara22
    @ChamathBandara22 4 หลายเดือนก่อน

    Woow

  • @nalikawijerathna0827
    @nalikawijerathna0827 4 หลายเดือนก่อน

    Wow wooooow ❤❤

  • @KanthiMuthugalage-uy1zm
    @KanthiMuthugalage-uy1zm 8 หลายเดือนก่อน

    ආදරෙයි කවී 🥰❤🌹

  • @surangipriyadarshani
    @surangipriyadarshani 4 หลายเดือนก่อน

    😮 Goosebumps

  • @Shavindinethmi-wg8rc
    @Shavindinethmi-wg8rc 6 หลายเดือนก่อน

    Super voice 🎉🎉🎉🎉

  • @Thanujadissanayaka-s5n
    @Thanujadissanayaka-s5n 2 หลายเดือนก่อน

    💝

  • @NethushiNimasha
    @NethushiNimasha 2 หลายเดือนก่อน

    ♥️😩

  • @sachinisewwandi3442
    @sachinisewwandi3442 5 หลายเดือนก่อน

    😢😢😢😢😢

  • @AlphaTMG-99
    @AlphaTMG-99 5 หลายเดือนก่อน

    Wow 😢

  • @sanjosanjo4138
    @sanjosanjo4138 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandimaperera8962
    @chandimaperera8962 10 หลายเดือนก่อน

    What a beautiful singing kavi ❤

  • @anuradhadahanayake7264
    @anuradhadahanayake7264 5 หลายเดือนก่อน

    Woooow❤😢

  • @sarapeiris2735
    @sarapeiris2735 8 หลายเดือนก่อน

    Lassanai

  • @CebTangalle
    @CebTangalle 3 หลายเดือนก่อน

    Ela❤

  • @venitvineethaaveni4328
    @venitvineethaaveni4328 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @ThilinaDinesh-nb7mn
    @ThilinaDinesh-nb7mn 5 หลายเดือนก่อน

    😭

  • @Samadil-ho8yj
    @Samadil-ho8yj 6 หลายเดือนก่อน

    Kavi❤

  • @selinfernando2573
    @selinfernando2573 10 หลายเดือนก่อน

    KAVI....SA.......NIYAMAI

  • @prarthanaweerasinghe3343
    @prarthanaweerasinghe3343 7 หลายเดือนก่อน

    Amazing💞voice.

  • @madumaliisanka
    @madumaliisanka 5 หลายเดือนก่อน

    Wow

  • @roopalliyaguru5244
    @roopalliyaguru5244 8 หลายเดือนก่อน

    That voice😍 woow👌