අනුරගේ දිනුම අනුරපුර ජනතාවට දැනෙන හැටි වචනවලට..හෙට වහින්න ඕන දවසක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • අනුරගේ දිනුම අනුරපුර ජනතාවට දැනෙන හැටි වචනවලට..හෙට වහින්න ඕන දවසක්
    හෙට වහින්න ඕන දවසක්
    👉🏼 Subscribe us
    www.youtube.co...
    👉🏼Whatsapp
    chat.whatsapp....
    👉🏼Telegram Channel
    t.me/lifetrave...
    👉🏼 Facebook page
    / lifetravelerlk
    👉🏼 Official web
    www.lifetravel...
    Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
    Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
    -----
    © Lifetraveler, 2024. All rights reserved.
    The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
    #sinhalanews #lifetravelerlk
    #lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka
    #PresidentialElection #Election2024 #SriLanka

ความคิดเห็น • 185

  • @manjuarun4u
    @manjuarun4u ชั่วโมงที่ผ่านมา +32

    දෙවනියට කතා කරපු අම්මාගේ සහ සියලුම මෑණිවරුන්ගේ බලාපොරොත්තු ඉටු වේවා.

  • @Sri5386-c7z
    @Sri5386-c7z ชั่วโมงที่ผ่านมา +28

    මෙ මිනිස්සුගෙ බලාපොරොත්තු සිහින හරිම අහිංසකයි....

  • @HarshaChathu-j5j
    @HarshaChathu-j5j ชั่วโมงที่ผ่านมา +28

    අනුරාධපුරයට අපගේ උත්තමාචාරය

  • @Prasadikaweerasingha
    @Prasadikaweerasingha 38 นาทีที่ผ่านมา +8

    අනුරපුර ජනතාවට උත්තමාචාරය පුදකරමි 🙏💐💐💐💐💐💐💐💐💐💐💐

  • @enlightenedShoebill
    @enlightenedShoebill ชั่วโมงที่ผ่านมา +23

    🇱🇰76වසරකට පසු අපි රටම මේ ලද ජය සාමයෙන් සමරමු සොයුරණි 🇱🇰♥️🙏

  • @GayanSanjaya-y8i
    @GayanSanjaya-y8i 58 นาทีที่ผ่านมา +16

    සියළුම ජනතාවගේ සහ ශ්‍රී ලංකාවේ සියළුම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා ....❤❤🇱🇰🇱🇰

  • @LR..123..
    @LR..123.. 2 ชั่วโมงที่ผ่านมา +57

    Api හැමෝටම සතුටින් ජීවත් වෙන්න පුළුවන් ..කාලය උදා වෙනවා ..

  • @SRK-eo6yg
    @SRK-eo6yg ชั่วโมงที่ผ่านมา +11

    අහිංසක, අභිමානවත් මිනිස්සුන්ගෙ බුද්ධිමත් කතා. අනුර සහෝදරයා ඇතුලු හැමෝටම බුදුසරණයි ❤❤❤❤

  • @syrilsyril3410
    @syrilsyril3410 ชั่วโมงที่ผ่านมา +8

    රජා.බවතු.දමමිකො.නව.ජනපති .අනුර .මහතාට .තෙරැවන් සරනයි

  • @JinarathnaCharitha
    @JinarathnaCharitha ชั่วโมงที่ผ่านมา +19

    ඇත්ත පුතා, ජනාදරයට පත් වූ අපේ පැල්පතෙන් පැමිනි නායකයා .

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 42 นาทีที่ผ่านมา +5

    අනුර සහෝදරයට හොඳ පණිවිඩයක්.

  • @PradeepNisha-j7b
    @PradeepNisha-j7b ชั่วโมงที่ผ่านมา +19

    අනුර.කුමාර.මහත්තයාට.සුබ.පැතුන්.හැමෙිාටම.සහනයක්.සලස්සලා.දෙන්න.යහපත්.ජිවිතයකට....ඔමාන්.අපි...

  • @sardha4632
    @sardha4632 2 ชั่วโมงที่ผ่านมา +45

    හොද කතාවක් පුතේ Super බුදුසරණයි 👍👍👏

  • @upulsamantha1752
    @upulsamantha1752 44 นาทีที่ผ่านมา +6

    හෙට වහිනවා රටේ සෞභාග්‍ය ලැබුනා සොබාදහමත් ආශිර්වාද කරනවා❤❤❤

  • @asankaanurudda4333
    @asankaanurudda4333 ชั่วโมงที่ผ่านมา +22

    ❤❤ දැනෙන සතුට වචන වලට පෙරලන්න බැ ❤❤ මගේ රටටම හොද කාලයක් උදාවේනවා ❤❤

  • @PuujaSamanmali
    @PuujaSamanmali ชั่วโมงที่ผ่านมา +17

    ❤❤❤හොද.ගමේ.කොල්ලෙක්.එකනමි.ඇත්ත.අනිවාරයෙන්..වහිනවමයි

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 40 นาทีที่ผ่านมา +6

    Life යූටියුබ් නාලිකාවේ සහෘර්ද ඔබට හදවතින්ම ප්‍රණාමය පුද කරමි නිරනිතරයෙන් අපව දැනුවත් කරමින් අස්සක් මුල්ලක් නෑර සියලු තොරතුරු සොයමින් අපව දැණුවත් කරමින් අනුර කුමාර දිසානායක මැතිතුමන් ගේ ජයග්‍රහණය තෙක් සියලු කටයුතු නොපිරිහෙලා ඉටු කරමින් දැක්වූ සහයෝගයට හදවතින්ම ස්තූතියි 🌹🌹🌹🌷🌷🌷🌷❤❤❤🙏

  • @GanagaGanagagunasinghe3
    @GanagaGanagagunasinghe3 ชั่วโมงที่ผ่านมา +7

    අනුරාධපුර අපෙන් සුබ පැතුම් ❤❤❤

  • @roshenperera2689
    @roshenperera2689 2 ชั่วโมงที่ผ่านมา +16

    අබන්පොලට පොඩ් වැස්සක් වැස්සා ඇත්තටම

  • @adeekanadeekanadeeka9198
    @adeekanadeekanadeeka9198 ชั่วโมงที่ผ่านมา +13

    අනේ ජනපති තුමනි අපේ තරුන දරුවන්නෙ ජිවිත බෙරලා දෙන්න මත් රකුසාගෙන්

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 47 นาทีที่ผ่านมา +4

    පූජනීය නගරය අනුරාධපුරෙන් ජයග්‍රහණය කල නිහතමානී සුන්දර නායකයෙක් අනුර සහෝදරයා ඔහුට ස්වර්ණමාලි සෑ රජානන් වහ්න්සේගෙත් ජය ශ්‍රීමා බෝ රජානන් වහ්න්සේගෙත් පිහිට ආරක්ෂාව ආශිර්වාදය රැකවරණය ලැබේවා චිරාත් කාලයක් යෙහෙන් වැජබේව කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤❤❤

  • @PurniMadusha-nd4ej
    @PurniMadusha-nd4ej ชั่วโมงที่ผ่านมา +5

    මිනිස්සු ඉස්සර විදිහට නෙමෙයි හිතන්නේ .👍👍👍👍🇱🇰🇱🇰🇱🇰 හරිම ආසයි. අපි පත්කරපු එයාලා ව අපෙ ප්‍රශ්න විසන්න ඔනේ

  • @jayanathlaksiri7069
    @jayanathlaksiri7069 ชั่วโมงที่ผ่านมา +7

    බලාපොරොත්තු ගොඩක් තියන මිනිස්සුන්ට සාදාරනයක්‌ කරන්න ඕනෙ සහෝදරය

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 51 นาทีที่ผ่านมา +7

    ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ඉතා ශක්තිමත්ව ජයග්‍රහණය කරන්න වැඩ කළ යුතුයි❤

  • @SanjayaPiris
    @SanjayaPiris 2 ชั่วโมงที่ผ่านมา +17

    AKD ❤❤❤❤❤❤❤❤❤❤

  • @wijerathnakospalawattage-d2755
    @wijerathnakospalawattage-d2755 2 ชั่วโมงที่ผ่านมา +9

    Jayawewa Jayawewa Jayawewa malimawata budusaranai davipihitai Jayawewa AKD budusaranai davipihitai 🙏🏻 ♥ ❤ 👌

  • @prasannajayakody7549
    @prasannajayakody7549 ชั่วโมงที่ผ่านมา +8

    ගම් වල ජීවත් වන බුද්ධිමත් ජනතාවක්!

  • @srimathimangalika6873
    @srimathimangalika6873 43 นาทีที่ผ่านมา +2

    අනිවාර්යයෙන්ම .බලාපොරොත්තු .වෙන්න

  • @sisirakumarage7039
    @sisirakumarage7039 29 นาทีที่ผ่านมา +6

    බලන්න මේ දෙවෙනිය කතා කරන අම්මා කියන අහිංසක ඉල්ලීම❤

  • @SumithRaweendra
    @SumithRaweendra ชั่วโมงที่ผ่านมา +11

    Hari අඅහිංසක බලාපොරොත්තුවක්. හෙට wahinna ona.

  • @osakadilrukshi8663
    @osakadilrukshi8663 ชั่วโมงที่ผ่านมา +11

    මේ මිනිස්සු බුද්ධිමත්

  • @RavinderDharmarathna-ud6en
    @RavinderDharmarathna-ud6en 2 ชั่วโมงที่ผ่านมา +17

    💓 උදාරයි සහෝ ලස්සන අදහසක් 💓💓💓

  • @wickypriyan7654
    @wickypriyan7654 ชั่วโมงที่ผ่านมา +7

    හොදම කතාවක් සුපිරි.

  • @JayarathnaVithanage
    @JayarathnaVithanage 53 นาทีที่ผ่านมา +2

    ජයවේවා ජයවේවා

  • @subhashinipathiraja8132
    @subhashinipathiraja8132 ชั่วโมงที่ผ่านมา +3

    අපි හැමෝට ම හොද කලක්යනවා.ඒක ස්තිරයි.අපිහැම දින්නා සුභ නැකතට රට අනුරට

  • @Ransinhaaloka
    @Ransinhaaloka ชั่วโมงที่ผ่านมา +13

    මට අනුර කියන්න සහෝදරය කියන්න කියන මහපොලව හදුනන මිනිසෙක් රටේ ජනපති වුනා....එක එකාට කොන්ද නමන් මැඩම් සර් කියන යුගය නිමාකර නිවහල් ජාතියක් ගොඩ නගමු...සුබ පතමි ගරු ජනාදිපති අනුර කුමාර දිසානායක සහෝදරයානනි.❤❤❤

    • @PurniMadusha-nd4ej
      @PurniMadusha-nd4ej ชั่วโมงที่ผ่านมา +2

      අනිවාර්යයෙන් අනුර සහොදරයා එයාට එ විදිහට ඉදිරියට යන්න දෙන්න . මිනිස්සු එයාලාව නරක් කරන්න එපා

  • @nandaniwahlgren6813
    @nandaniwahlgren6813 2 ชั่วโมงที่ผ่านมา +7

    Smart person

  • @sreemathilka9633
    @sreemathilka9633 9 นาทีที่ผ่านมา

    ඔබ saha mawbimae හැමෝටම සහනයක් ලැබේවා teruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏❤❤❤

  • @crishanwannakukorala3776
    @crishanwannakukorala3776 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤AKD NPP AKD NPP ❤❤❤❤❤

  • @PradeepAbeysekara
    @PradeepAbeysekara 54 นาทีที่ผ่านมา +5

    හැබැයි අනුර ගේ ගම අනුරාධපුර ජනතාව චන්දෙ දුන්නා මදි. හිතුවේ මීට වැඩිය ලැබේ කියලා. මුන් සජියට දුන්නද මන්දා

  • @zak-zr1xn
    @zak-zr1xn ชั่วโมงที่ผ่านมา +8

    මේ කතාව අනුර මහත්තයාගේ කෙයාලයේ ටීවී එකේ හැම වෙලාවෙම විකාශන කරන්න ඕනේ. ජනතාවගේ බලාපොරොත්තු අමතක නොවෙන්න .

  • @NadeemaNilmini
    @NadeemaNilmini ชั่วโมงที่ผ่านมา +23

    අපි ගම්පහ.සේරම ඡන්ද ටික අනුරටම දුන්නා අපි.ඒත් ඕගොල්ලන්ගේ දිස්ත්‍රික්කයේ හැමෝම අනුරට දුන්නේ නෑ.මැදවච්චිය ගැන කතා කරල වැඩක් නෑ.මාරම කැතයි.තමන්ගේ දිස්ත්‍රික්කයෙ මිනිහා කියලවත් සලකලා නෑ.මෝඩකමද කුහකමද දෙකමද කියලා හිතෙනවා.කැතයි හරිම කැතයි.අපේ ගමේ අපි උපරිම සාධාරණය අනුරට කළා.ඔයාල ලැජ්ජ වෙන්න වෙන ඔයාලගේ දිස්ත්‍රික්කය ගැන.ඊළඟ චන්දෙදිවත් මේක නිවැරදි කරන්න.තමන්ගේ ගමේ මිනිහව පහලට දාන්න එපා.ඒකට කියන්නේ කුහකකම.

    • @kanthiekanthie9308
      @kanthiekanthie9308 28 นาทีที่ผ่านมา

      ගමිිපහ අපිතමා ගැමිිම

  • @mtmmahir4511
    @mtmmahir4511 ชั่วโมงที่ผ่านมา

    ජයවෙවා.මාලිමාවට.සහාරටෙි.ජනයාට❤❤❤❤❤❤

  • @shyamamaddumage
    @shyamamaddumage ชั่วโมงที่ผ่านมา

    අනිවාර්යයෙන් ජය වේව

  • @Kamal-o4h
    @Kamal-o4h 5 นาทีที่ผ่านมา

    අනුරාධපුරෙන් අපේ රටට පත්වුණු ජනාධිපතිතුමාටත් අනුරාධපුර සියලු ජනතාව ඇතුළු ලංකාවේ සියලූම ජනතාවට තෙරුවන් සරණයි නිවන් මැලි මහා සෑ රදුන් වහන්සේගේ ආසිරිවාදය ලැබේවා ඒ ජනතාවගේ සියලුම බලාපොරොත්තු සාර්ථක කර දෙන්න ජනාධිපතිතුමාට හැකි වේවා ජනාධිපතිතුමාට සියලුම දෙනාගේ සහයෝගය ලැබේවා

  • @nalakashantha1018
    @nalakashantha1018 ชั่วโมงที่ผ่านมา +1

    Jaya jaya jaya ❤❤❤❤

  • @k.d.mtvseries7236
    @k.d.mtvseries7236 42 นาทีที่ผ่านมา

    ජයවෙවා බලාපොරොත්තු ඒ අකාර්‍යෙන්ම සිද්ද වෙවා...අනුරාධපුරයේ සියලුම දෙනාටම ජයවෙවා මාලිමාවට ජයවෙවා ❤❤❤❤❤❤

  • @නිල්මිනී
    @නිල්මිනී 30 นาทีที่ผ่านมา

    ඇත්ත සහෝදරයා තෙරුවන් සරණයි ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 53 นาทีที่ผ่านมา

    මුළු මහත් රටවැසියන්ට අනාගත දරපර පුරුටම මහ පොළොවට මහපොළොවේ ජීවත් වෙන සතා සීපාවන්ට පවා සුබවාදී හෙට දිනක්

  • @rketagodage
    @rketagodage ชั่วโมงที่ผ่านมา +2

    Aniwaryen apitat ahema thamai sathuta uthuranawa jaya wewa ❤❤❤❤❤

  • @sanitasanita7662
    @sanitasanita7662 ชั่วโมงที่ผ่านมา +2

    එකනමි
    .අැත්ත..මඃර..සතුට..යි..❤❤

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 51 นาทีที่ผ่านมา +1

    පාලකයා කොහේද ඉපදුනත් ප්‍රශ්නයක් නෑ ජනතාවට ජාති භේද ආගම් භේදයකින් තොරව හැම කෙනාටම එක හා සමානව පාලකයෙක් විය යුතුයි

  • @rosysamanmali2475
    @rosysamanmali2475 40 นาทีที่ผ่านมา +1

    Jaya wewa.❤❤❤❤

  • @RohanPriyantha-m2y
    @RohanPriyantha-m2y ชั่วโมงที่ผ่านมา +1

    මෙන්න නියම අනාවැකිකාරයෝ

  • @SujiKwt-fu6qc
    @SujiKwt-fu6qc 6 นาทีที่ผ่านมา

    අපිත් සතුටුයි ඔයාවගේම❤❤❤❤❤

  • @nawafnawaf6117
    @nawafnawaf6117 2 ชั่วโมงที่ผ่านมา +8

    🙏🙏🙏 👍👍👍 💓💓💓 😍😍😍 🌹🌹🌹 👍👍👍

  • @SonuJonathanVimukthi
    @SonuJonathanVimukthi 25 นาทีที่ผ่านมา

    අනේ අහිංසක මේ මනුෂ්‍ය යන්ට ආශීර්වාද යක්ම වේවා ❤❤

  • @renukakosman5817
    @renukakosman5817 8 นาทีที่ผ่านมา

    අනිවාර්යයෙන්ම ඔබලාට සෙතක්ම වේවැ

  • @srinathravindra93
    @srinathravindra93 15 นาทีที่ผ่านมา

    ස්තුතියි

  • @rammayakanthi
    @rammayakanthi ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤AkD

  • @shirleyabeysinghe8276
    @shirleyabeysinghe8276 18 นาทีที่ผ่านมา

    ❤🎉Thanks

  • @Nilanthakumara-o3o
    @Nilanthakumara-o3o ชั่วโมงที่ผ่านมา

    Aeththa kathawa jaya wewa

  • @lalkennethhettiarachchi-pv7yk
    @lalkennethhettiarachchi-pv7yk ชั่วโมงที่ผ่านมา +3

    Last 35 years i never have been to Sri Lanka.definitly i will return to my country.❤❤❤❤❤❤❤😊

    • @ramya-g3m
      @ramya-g3m ชั่วโมงที่ผ่านมา +1

      Yes

  • @ude3333
    @ude3333 ชั่วโมงที่ผ่านมา +10

    මැදවච්චියේ, හොරොව්පතානේ සමහරක්ට මොලේ පෑදේවා!

  • @ChamikaWanninayaka-z5u
    @ChamikaWanninayaka-z5u 59 นาทีที่ผ่านมา

    බුදු සරනයි සහෝදරයා ❤❤

  • @ChandanaKumudu
    @ChandanaKumudu ชั่วโมงที่ผ่านมา +3

    රජ රටෙන්,අනුරට චන්දෙ මදි,බං,,,,සුවර එකට,,හිරු,,දෙරන බලපු,,එවුන්,,,,ඇත්තෙ,,,උන් කතිරෙ ගැහුවෙ අනුරට,,,,,ගාල්ලෙ ,,හොමාගම මහර ගම,,ගම්පහ,මිනිසුන් ට සුබ පතන්න ඔනෙ

  • @GayaGaya-z4j
    @GayaGaya-z4j 24 นาทีที่ผ่านมา

    මෙයාලගෙඅහනකොටහිතටහිමසතුටක්දැනෙනව

  • @amaldesilva6826
    @amaldesilva6826 นาทีที่ผ่านมา

    Ape mawbimata jayama vewa.

  • @priyadarshaniedissanayake147
    @priyadarshaniedissanayake147 40 นาทีที่ผ่านมา

    Oba semata yahapathakma wea! Pethum ituwewa! Rata saru wewa!🙏🙏🙏🙏🙏

  • @madhuka_dhananjaya
    @madhuka_dhananjaya 39 นาทีที่ผ่านมา +1

    Our President AKD 😎❤️

  • @mewanrodrigo1507
    @mewanrodrigo1507 54 นาทีที่ผ่านมา

    ❤❤ සුපිරි

  • @SalkHaldi-zo6pv
    @SalkHaldi-zo6pv 15 นาทีที่ผ่านมา

    Loku illim na samanniya janathawa apita aththata marama sathuthui ❤❤❤❤❤❤❤❤

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu 14 นาทีที่ผ่านมา

    Anurapura. People. Thanks❤

  • @chamilaekanayaka1223
    @chamilaekanayaka1223 55 นาทีที่ผ่านมา

    ❤❤❤❤ jaya wewa AKD

  • @sriyanilmini5163
    @sriyanilmini5163 ชั่วโมงที่ผ่านมา

    ❤❤ oba samata mage pranamaya akd

  • @nandanakumara5007
    @nandanakumara5007 ชั่วโมงที่ผ่านมา

    Supiri ❤❤ npp jayawewa

  • @lalkennethhettiarachchi-pv7yk
    @lalkennethhettiarachchi-pv7yk ชั่วโมงที่ผ่านมา +1

    i love life traveler.❤❤❤❤❤❤❤❤😂❤😂

  • @mddamendadamenda
    @mddamendadamenda ชั่วโมงที่ผ่านมา

    jaya wawa sahodaraya

  • @Chathuranga-ok4xo
    @Chathuranga-ok4xo ชั่วโมงที่ผ่านมา

    Adarei godak

  • @ajithagalboka6695
    @ajithagalboka6695 2 ชั่วโมงที่ผ่านมา +2

    ♥️♥️♥️😘😘😘ජයවෙිවා🙏🙏♥️♥️🪷🪷🪷

  • @rashmipavithra9941
    @rashmipavithra9941 ชั่วโมงที่ผ่านมา

    දිවුරැමි දුන්නෙත් නෑ ඉල්ලන්න. එපා දැමිම

  • @sujathasirisingha6691
    @sujathasirisingha6691 49 นาทีที่ผ่านมา

    අනේ ඇත්තමයි හරිම සතුටුයි. රටේ සම්පත් රැකලා දෙන්න කියලා අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. මිනිස්සු කියන්නා වගේම බඩු මිල අඩුකිරීම තමයි අපේ පලමු බලාපොරොත්තුව.

  • @strangertlk
    @strangertlk 22 นาทีที่ผ่านมา

    බලන්න මේ අහිංසක මිනිස්සු න්ගෙ බලාපොරොත්තු

  • @DD-ml3ip
    @DD-ml3ip 56 นาทีที่ผ่านมา

    SAMADENATAMA TERUWAN SARANAI...DESHAYATA DEWASHIRWADA WEVA......🎉🎉🎉

  • @sanjeevaniindika3123
    @sanjeevaniindika3123 ชั่วโมงที่ผ่านมา +3

    ඒ උනත් සජිත්ට නේද අනුරාධපුර දීල තිබ්බේ?😂

  • @XxCc-w9e
    @XxCc-w9e 26 นาทีที่ผ่านมา +1

    මේ කතා කරපු හැමෝම කතා කරේත් පෞද්ගලික උවමනා හේතු කාරණා ගැන නෙවේ පොදු සමාජයක් උදෙසා ගැන අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැහැ දම්පාට සර්ට් එක ඇනලා හිටපු මහත්තයා හරිම විදිහට කතා කරා වෙන්න ඕන කාරණා ඒ විදිහටම සිද්ධ වුනොත් අනුර කුමාර ජනාධිපතිතුමා තව කෙනෙකුට වෙනස් කරන්න බැරිවෙයි මින් මතුවට අනවශ්‍ය වියදම් කපා හැරලා ගෙවන්න තියෙන දේවල් ටික ටික හරි ගෙවලා රට ගොඩදාය කියලා අපි මහත් ලොකු බලාපොරොත්තුවක් ඇතිව තමා එතුමාට ඡන්දෙ දුන්නේ අපිට පුද්ගලික වාසි එපා අපිට හොයා හම්බ කරගෙන ජීවත් වෙන්න පුළුවන් අද පත් වුණ ජනාධිපතිතුමාගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ කියන මිනිස්සු කියන දේවල් ඒ අයුරින්ම ඉටු වෙනවා නම් එයයි අපි සැමගේම බලාපොරොත්තුව සැමට එක නීතියක් මත්ද්‍රව්‍යතුරන් කිරීම අනවශ්‍ය වියදම් අඩුකිරීම අපිට වඩා හොඳට එතුමා දන්න ගෙවුණු ආණ්ඩුවල නාස්තිකාර වියදම් කොතෙක්ද කියලා අපි හිතනවා මෙතුමාගේ රජයක් යටතේ එවැනි නාස්තිකාර වියදම් නොකරයි කියලා

  • @Newhonorphond
    @Newhonorphond ชั่วโมงที่ผ่านมา +1

    AKD SAMAGAI JAYA WEWA MALIMAWA TA

  • @russelfernando8468
    @russelfernando8468 50 นาทีที่ผ่านมา

    අව්‍යාජ මිනිස්සු හරිම සතුටුයි

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu 19 นาทีที่ผ่านมา

    My congratulation prasident ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @poshithapathirana4282
    @poshithapathirana4282 47 นาทีที่ผ่านมา

    UNP දින්නා නම් මෝලමි ගහගෙන ඩෝප් එකේ නටනටා ඉන්නේ.
    වෙනසක්............👍

  • @sunilaperera6491
    @sunilaperera6491 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍👍👍👍👍👍

  • @ivonroyal5240
    @ivonroyal5240 34 นาทีที่ผ่านมา

    අපිටත් අද වෙනකං .මොකුත් .ලැබිලා නැහැ ❤

  • @boniva25
    @boniva25 ชั่วโมงที่ผ่านมา

    ANURA JANAPATHI TA JAYAWEWA! RATA HADANA JANAPATHITA JAYAWEWA!🇱🇰🧭✅✅✅

  • @theawesomehellcg
    @theawesomehellcg 27 นาทีที่ผ่านมา

    not a single person ask for free handouts or short term favors, damn proud of these ppl, a true shift in the metality !!!

  • @chandrasirimahantha5378
    @chandrasirimahantha5378 9 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gomesesmeralda6573
    @gomesesmeralda6573 33 นาทีที่ผ่านมา

    10 weni janadipathi Anoj de Silva

  • @sisirahemantha5363
    @sisirahemantha5363 ชั่วโมงที่ผ่านมา

    Api hamotoma lassana hata dawasak. ❤❤❤❤

  • @ImayilIsmayi
    @ImayilIsmayi 46 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @seeta164
    @seeta164 25 นาทีที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤❤❤

  • @SonuJonathanVimukthi
    @SonuJonathanVimukthi 16 นาทีที่ผ่านมา

    අනිවාර්යයෙන් රටේ නීතිය කාටත් එක හා සමාන නීති යක් විය යුතු මයි .රටේ නීති ය වටේ යන්න නොදෙමු .