Bro, you got a very good answer from a cultured politician in a very professional manner. Let them straighten up the formalities and get into the business. It's hard, but people believe them and have confidence for them to take up the challenges. Good luck, Harini. 🇺🇸
This is a good start. Very professional way of speaking. No bluffing. To the point. Congratulations, Madam. We are so happy and wish you all all the very best and keep us happy as promised.
What I love the most about NPP is that they're a full package of beautiful people who have clear visions & admirable characters to make every situation in a positive manner. Hats off!
Yeah because they never ever got a chance to experience about how to run a government with all realistic. Let's see how the new change will be. Will be the same or different . Anticipating eagerly 🎉
Great answer given to the foreign correspondent by Ms. Harini Amerasuriya. Don’t worry Ms Harini we the diaspora will protect you guys from doing the right thing for the country.
The journalist smiled at Harini's response to the frequently asked question. 'We do not have experience in creating financial difficulties for others. I appreciate and respect your candid answer.
The very professional response from Dr. Harini: We do not have experience bankrupting countries, but we will gain experience building them. Since Sri Lanka was ruled by people without education for more than 50 years, I am unsure if Sri Lankans can understand the language spoken by well-educated Harini. We will see sunshine since President Anura Kumara Dissanayake has selected the best of the best.
Respect Mrs Harine. Oba wani aya thamai api hoya hoya hiteya Apa youthu kama kala obala siyalu dana akathu karagana ( horu nathiwa) ma dupatha hada gamu
@@chandramallawarachchi1122 Ohoma ratak hadanna be Anunta hina venna epa Hoda attitudes nthuva diunu ratak hadanna be Selfish venna epa meka api hmoogema rata
Bro, you got a very good answer from a cultured politician in a very professional manner. Let them straighten up the formalities and get into the business. It's hard, but people believe them and have confidence for them to take up the challenges. Good luck, Harini. 🇺🇸
EXACTLY ❤❤
❤❤❤
Therune na
@WeMol back to school please
We all must support ..for a better Sri Lanka.
It will be a new change ....with the young generation .🙏
බලන්න උගත් මනුස්සයෙක්ගේ කතා විලාශය..හැසිරීම...මේකත් එක්තරා වෙනසක් ❤
Mmmmm
උගත් බුද්ධිමත්කම හැසිරීමෙන්ම පේනවා මැඩම්.මේ වගේ හැදියාවක් ඇති උගත්තු රට පාලනය කරන්න යනවා දැකීමත් අප ලද භාග්‍යයක්❤
Penava pakak 🤣
@@roxxxddd ubenanm penawaa hodata mona wagee buddi mattamak d kiyalaa
@@roxxxdddඔයාට ඒක තියෙනවාද
@@roxxxdddකතා කරනවිදිහෙන් පේනවා සෑහෙන බුද්ධිමත් කියලා
ඇත්තටම .
ආචාර්ය වරියක් මෙරට අගමැති වෙන පලවෙනි අවස්ථාව වෙයි
❤❤❤❤
අටපාස් එවුන් ඉඳගෙන හාපු පුටුවෙ වගකීමෙන් අසුන්ගන්න එන මහාචාර්ය තුමියනි ජය වේවා සුභ වේවා.. දිනේවා ජය ශ්‍රී❤
ඔවු නැත්තන් මී හරක් රජකල පිටියක්නෙ මේක
+ University degree ekak tiyana President kenek
ජනපති, අගමැති වෙන්න හිටපු ලලිත් ඇතුලත්මුදලි වගේ ඔක්ස්ෆොර්ඩ් උපාධිදරින්, ගාමිණී වගේ සුපිරි කැපෑසිටි තිබුණු මිනිස්සු මැරුණ එකෙන් ලංකාවට වුණේ දරාගන්න බැරි පාඩුවක්. වසර 30කට පමණ පසු නැවතත් සුපිරි ටීම් එකක් බලයට ඒම ගැන සතුටු වෙනවා
හරිනි අගමැති සහෝදරයනි..... රට නිවැරදි මාර්ගයට ගෙන යන්නට ඔබ සියලු දෙනාට ධයිරිය ශක්තිය ලැබේවා ...!
බලන්න එ කතා කරන පිලිවෙල.👍❤️🔥මෙ රට ගෙනියන්න ඔනෙ මෙ වගෙ බුද්දිමත් කට්ටිය ❤
එයා උත්තර දුන්නේ ජාත්‍යන්තර මාද්‍ය වේදියෙකුට බව අමතක කරන්න එපා . එයාගේ පිළිතුර විය යුත්තේ ඒ අභියෝගයට මුහුණ දෙන්න ඔවුන්ගේ තියෙන වැඩ පිළිවෙල
@@nsilva2258 ඇය ලබා දුන්නේ ඉතාම නිවැරැදි පිළිතුරයි. මීට පෙර මේ ධූරයට පත්වූ සියල්ලෝම රට බංකොලොත් මුඛයට ගෙන ආ ආකාරය ජාත්‍යන්තරය පවා දන්නා කරුණක්.. ගැටලුව ඇත්තේ ඇයගේ පිළිතුරේ නොව ඔබේ comment එකෙයි..
@@nsilva2258, පාරේ යනගමන් අභියෝගයට මුහුණ දෙන්න ඔවුන්ගේ තියෙණ වැඩ පිළිවෙල ගැන කියලා දෙන්න පැය පහක් විතර යයි. එතකං බොමුද හීතල වතුර වීදුරුවක්. මෝඩ කතා කියන්න එපා හලෝ ***** උන පලියට.
Kata padam karana subject ekak hodatama katapadam karala phd gathththama buddimath wenawada 😂
@@AselaHamangodaකටපාඩම් කරලා phd එකක් දෙන්නෙ සජිත් ද උබට
හොදට කැපවීමෙන් ඉගෙන ගත්තු එකෙක්ට නැතුව ඔහේ ආතල් එකේ ඉන්න එවුන් තමයි මෙච්චර කල් කොරේ කට්ට කාපු එකා තමයි වැඩක්
අල්ලගෙන කරන්නේ උබ වගේ නිකමුන්ට ඕවා තේරෙන්නෙ නෑ
ඔව් බැංකු කඩන්නනම් පළපුරුද්දක් නැහැ නියමයි පිළිතුර දුන්නා සහෝදරි ඔබ
රට බන්කොලොත් කිරීමෙ අත්දැකීම් අපට නොමැති බවත්, අපි රට ගොඩ නැගීමේ අත්දැකීම් එකතු කර ගන්නා බවට ඇය පැවසීය 👍🙏
E unata jvp Ekai trade unions sui 71 , 83, 88-89 Kara DeWal ape ratata ada meh thathweta Enna loku hethuwak. Directly balapewa rate development Eka nethi wenna owunge ekala deshapalana hesirima
@@SunShine-yd6pzඅනේ බොල ඊට වඩා නැද්ද රටේ සංවිධානයට කියල නය අරං ඒවා පිටරටවල බැංකු වල දාගන්න එක එතකොට ඒ වගේ ගත්ත නය වලින් යන්තං මවාපාලා මොකක්හරි අටවලා සල්ලි ටික වංචා කරන එක , පිටරටවලින් දෙන ආධාර මංකොල්ල කන එක සුනාමි වගේ මහ බැංකුව කඩපු එක රාජපක්ෂ කාලකන්නි අවුරුදු 40 විතර වරින් වර හොරා කාපු වා රොකට් යවන්න බිලියන 350 , රුපියල් කෝටි 3500 තව එකී මෙකී නොකී අපරාධ අන්න ඒවා තමා රට කඩා වැටෙන්න බලපෑවෙ බය්යෙක් වුනා ට කමක් ඇත්ත කතාකරපං
Bankrupt kiyanney banku kadana ekata nemei ban, bankaloth kiyala ekata
@@SunShine-yd6pz යැයි යැයි තමා..😅
ඇමති කුක්කන් සඳළුතලෙන් බස්සා ඔවුන්ටත් සාමාන්‍ය පුරවැසි අයිතිවාසිකම් ලබා දීමට කටයුතු කරන්න ජනාධිපතිතුමනි ❤❤❤
E unata .e watawala ballatath sir kiwane 😂
සුපිරි ගැම්ම 💪🏻 ක් තමයි ඉතින් 👉🏻.
පට්ට ආදරෙයි 💗 💜 💚
පඩ ෂෝ ඉවරයි.
Owu
එකෙන්ම ...😊
අගමැති සහෝදරියට ජය වේ❤🎉🎉🎉❤❤❤❤🎉
ලස්සන උත්තර දීපු.මේ වගේ උගත් අය තමා අපේ රට පාලනය කරන්න ඕන.
උගත්තු නේ නම් හොරු අංක කරකවන්න දන්නේ උගත්තු තමා
Lassana uththaray newei. Hamoma kiyana ekama thamai. Ai rata bankoloth karanna experience naha kiyala kiyanna oone. Media ahuwe eka newei ne 😅
ඔබයි හරිනි සහෝදරිය NPP නව රජයේ අග්මැතිනිය.
ඔය තියෙන්නේ ඉන්ග්‍රිසි
@@briynkaagg1336 She completed her PhD degree in Social Anthropology from the University of Edinburgh.
@@Okkthi appe professor (open university of Sri Lanka)
@@ouslfactor5352 yes
@@ouslfactor5352 yes
මේ රට ගොඩනගන්නට අනුර සහොදරයා, ඔබතුමිය ඇතුළු පිරිස කරන්නාවූ කැපකිරීම් වලට ගොඩාක් ස්තුතියි . අපිත් ඒ සදහා කැපකිරීම් කිරීමට ලැහැස්තියි.❤❤❤
රටක් හදන්න අනුර මහත්තයා ඇතුළු සියලුම දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏
එසේම වේවා 🎉🎉🎉🎉🎉
ගරු අගමැතිතුමියනි අපේ රට නිවැරැදි යාන්ත්රනයකට හරවන්න අතිගරු ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායක ඇතුළු ඔබ සියලුම දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා....ජනතාව හැටියට අපිටත් ලොකු වගකීමක් කැපකිරීමක් කරන්න තියනවා.මොකද ආශ්චාර්යයකින්,පෙලහර පෑමකින් අපේ රට ගොඩ ගන්න බැරි බව දන්නා නිසාවෙන් යම් කාලයක් අපේ දරු පැටවුන් වෙනුවෙන් ඉවසීමෙන් බලාසිටින්න වෙනව.ඒ බැව් හරියටම තේරුම් අරගෙන තමයි අන්තිම මොහොතේ හරි ඔබලාගේ මාවතට එකතු උනේ🌹🌹🌹🌹❤️❤️❤️❤️
Exactly said. It will be hard. But we are Sri Lankan. We have gone through hard times. So let's push on and make it good for our children.
සිත නිවන කතා ..
අපෙන් වගකීම අපිත් ඉටු කලා මෙතේන් පටන් නුබලාට රට බාරයි ජයෙන් ජයම වේවා❤❤❤වේවා ❤❤❤❤❤❤❤❤❤
ඉතාම සංයමයකින් යුතුව දීපු වටිනා පිලිතුර වගේමපිලිතුරැ දුන් විලාසයත් කැපී පෙනුණා . අනිවාර්යයෙන්ම රටට යහපතක්ම කිරීමට හැකියාව ලැබේවා .තෙරැවන් ගේ ආශිර්වාදය සහ ආරක්ෂාව නො අඩුවම ලැබේවා .
අනාගතය ජය වේවා .
අමුතු පෞරුෂයක් තියෙන්නේ හරිනිට
🤣
අගමැතිනිය...හරිණි.අමරසුරිය.වේවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ නිහතමානී කම හැමදාම තියාගන්න ❤
හරිනී... හෙට රටේ අගමැතිනිය. ජය ජය
ආදරනීය හරිනි සහෝදරිය ඔබ ඇතුළු ඔබේ කන්ඩායමට බාරයි මගේ රට එය ඉහලින්ම ඔසවා තැබීමට ඔබලාට අවශ්‍ය ශක්තිය ධෛර්යය දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ආශිර්වාදය රැකවරණය ලැබේවා සම්මාසම්බුදු සරණයි 🇱🇰🇱🇰✌️✌️☸️☸️🙏🙏❤️❤️
❤❤❤
Dr.Harini will be The Sri Lanka next Prime Minister ❤🎉🎉
I think so
I am happy about that.
හරිම සතුටුයි නියමයි ජයවේවා ජනතාවට ජයවේවා රටට🙏💐
Well said" we don't have the experience of bankrupt the country "Thank you Ma'am ❤❤❤❤
හරිනි.... ගැම්මක් තමා.... ❤❤❤
බොහොම සතුටුයි මැඩම්. අපිත් හදවතින්ම සුබ පතනවා.
අපේ නව ජනාධිපතිතුමාට ශක්තියක්ම වෙන්න.
❤❤❤❤💐💐💐💐
This is a good start. Very professional way of speaking. No bluffing. To the point. Congratulations, Madam. We are so happy and wish you all all the very best and keep us happy as promised.
හැම දේකමඇදයක් දකින ඇද ඇස් ඇති මිනිසුන්ට නිවැරදි දේ දකින්න යහපත් අරස් දුන මැනවි .
👍👍👍🙏
What I love the most about NPP is that they're a full package of beautiful people who have clear visions & admirable characters to make every situation in a positive manner. Hats off!
Yes. Hats off to the everyone in NPP😊
Yes jayawewa❤
ආදරණීය හරිනි , ජයග්රහණයෙන් පසුව රට නිවැරදි මගට ගැනීමේ අභියෝගය ජය ගන්න , ශ්‍රි ලාංකිකයින්ට අභිමානවත් ජාතියක් ලෙස නැගී සිටින්නට හැකි රටක් හදන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා!!!❤❤❤🇱🇰🇱🇰🇱🇰
බලන්න මේ මිනිසුන් කතා කරන ලස්සන.උගත්කම සමග ලැබීලා තියෙන හික්මීම හා නිහතමානී කම මොන තරම්ද?
A pleasant, educated and a sensible lady in the forefront ❤
She nailed it !❤
👍❤
Well ..we don't have experience in making the country go bankrupt for sure but we'll gain experience in building the country 😅🔥
What a good reply
yes 😅❤
Wow, wow, educated people are thinking beyond the limits.
Yeah because they never ever got a chance to experience about how to run a government with all realistic. Let's see how the new change will be. Will be the same or different . Anticipating eagerly 🎉
1:13 Great sweet Response Ms Harini . Congrats from Australia 🇦🇺
එ නිහතමානී කම ජය වේවා මෙර් රට අනාගත පරපුර වෙනුවෙන් ගොඩනගන්න ට ඔබලට ශක්තිය ලැබේනවා.. මයි ... ජාතියේ උත්තමාචාරය
රටම කතා වෙනව ඉතා විශාල ජයග්‍රහණයක් නොවූවා සේ රටම සතුටු වුවත් එය පරාජිතයන්ට දුකක් ඇති නොවන සේ සමරන ලෙස කළ දැනුවත් කිරීම ඒ විදියටම ඉටුකළ බුද්ධිමත් ඡන්ද දායකයන්ට ගැන හරිම සතුටුයි. එයට මගේ ප්‍රණාමය. එය ඇඳිරි නීතිය දැමිම නිසා නොවන බව අවධාරණය කරමි.
👍👍👍 හරිනි අපේ අගමැතිනිය. බුදුසරණයි.
බුදු සරණයි කියලා හරිනි ට කියලා වැඩක් නෑ ගෝතයෝ . හරිනි ලා නිරාගමිකයි .
@@justtry3905 ur right she's no religious 😂
@@justtry3905 තෝ වගේ පොන්න කැරියක් යකෝ.
හරිනි.....❤❤ ආදරෙයි ඒ උත්තරයට.❤❤
Congratulations to you Dr. Harini, probably our new prime minister! We are with you!
ආදරණීය හරිනි සහෝදරිය රටට සම්පතක්
ලංකාවෙි අභාග්‍ය සමිපන්න කාලය නිමාවිය.වසන්තය එනවා සත්තයි.රටෙි ජනතාවගේ වාසනාවන්ත කාලය උදා උනා....ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා
අපි ඔබට ආදරෙයි. අපේ දරුවන් වෙනුවෙන්
✨අළුත් බලාපොරොත්තු
තබා ගතහැකි හෙටක්
ගැන සිතන්න පුළුවන් .
ජය වේවා මගේ රටට
මාලිමාවට .
හැබැයි මම පෞද්ගලිකව
කැමතියි ඔබ කොණ්ඩය
උඩට බදිනවනම්.
තෙරුවන් සරණයි !
ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගි සුවය ලැබේවා !
Congratulations Dr. Harini! Big Thanks to the NPP!👑👑👑
අපගේ බලාපොරොත්තු සඵල වෙිවා...රටට වාසනාවන්ත ඉදිරි කාලයක් ලැබෙිවා....ඔබතුමියටත් ශක්තිය ධෛර්යය ලැබෙිවා ..💐 🧭 ....🇱🇰 ...Congratulations for correct destination to carrying our mother land
Hat off to all Sri Lankan who selected The Best Option........
Great answer given to the foreign correspondent by Ms. Harini Amerasuriya.
Don’t worry Ms Harini we the diaspora will protect you guys from doing the right thing for the country.
ජය වෙවා ජය වෙවා ජය වෙවා බුදුසරනයි බුදුසරනයි බුදුසරනයි
හරිනි සහෝදරිය දකුණේ කුල කාන්තාවක් මාලිමාවට ඇය ආභරණයක් ..❤
The journalist smiled at Harini's response to the frequently asked question. 'We do not have experience in creating financial difficulties for others. I appreciate and respect your candid answer.
HARINI ' CLASSY LADY ❤🇱🇰❤
නව අගමැති සහොදරිය❤
Excellent Dr.Harini.
He got the correct answer
හැමදා ජනතා ආදරය විස්වාසය දිනා කටයුතු කළොත් ඔබත් දිනුම් රටත් දිනුම් තෙරුවන් සරණයි. ජයවේවා.....❤
We don’t have bank corrupt wow 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍 Thank you Dr.Harini 🧭🧭🧭🧭🧭🧭
Well said Madam Prime Minister 👏👏👏👏👍👍❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰
ජය වේවා මගෙ රටට. ඔබ සැමට දළදා සමිඳුන් ge රැකවරණය ලැබේවා
මෙතුමිය අගමැති වෙන්න සුදුසු
බුද්ධිමත් අගමැතිනිය මෝඩ පාලනය ඉවරයි රටට ඔනි බුද්ධිමත් පාලකයෝ
ජයම වේවා !
Proper stateswoman, already setting the standards !! all the very best for a bright future for my mother land ❤ much love from Newcastle 🇬🇧 ..
මැඩම් ,සර් දැන්වත් මෙවා නවත්ත පල්ලා👍 ආයි පැලැන්න්ති බිහි නොකර
ඇත්ත, මැඩම්, සර් ඕනි නැ. ඔවුන් අපේ සේවකයෝ
එයා Maam වෙන්නේ ආචාර්ය (PHD)උපාදිය නිසා.වෙන මගුලක් නෙමෙයි.
Harini madam, you should be the next prime minister of the government. Proud to be a student of yours.
ආදරෙයි හරිනි ❤❤අපේ අගමැති නිය❤❤ ආචාර්ය උගත් බුද්ධිමත් ප්‍රතිමූර්තියක් ❤❤
brilliant answer. We have no experience in making a country bankrupt, but we will gain the experience how to turn around the country.
I think she will be the prime minister
ජයෙන් ජයම වේවා !!!
Well said
Anura Sahodaraya and Harini sahodariya will be a good combination for the country
සුපිරි සුපිරි
The very professional response from Dr. Harini: We do not have experience bankrupting countries, but we will gain experience building them. Since Sri Lanka was ruled by people without education for more than 50 years, I am unsure if Sri Lankans can understand the language spoken by well-educated Harini. We will see sunshine since President Anura Kumara Dissanayake has selected the best of the best.
Wow what an answer.May God bless you all and our new President.❤
දෙව් පිහිටයි♥️ පරිස්සමෙන්
Well said Harini ....get experience to build up the country 😊
Respect Mrs. Harini
Well spoken, intelligent lady
හරිනිව දාන්න අගමැතිට ඒයාට දැනුම තියනවා.
Respect Mrs Harine. Oba wani aya thamai api hoya hoya hiteya Apa youthu kama kala obala siyalu dana akathu karagana ( horu nathiwa) ma dupatha hada gamu
Lol.. you nailed it, Dr. Harini. Hope you will be the nation's new prime minister. Congratulations!
Ofc she gave the best answer fr that question...
All trust on u guys 🙌🏻
නියමයි ඔහොම යං 👍
Great. nicely said harini
Beautiful answer 💐💐💐 great lady 💖💖
She is class, a strong intellectual pillar for the new government.
පැහැදිලියි, පිලිවෙලයි ❤
She's very humble & loving...
Yes
ජය වේවා අපෙ නව ජනපතිතුමනි ඔබ අපෙ රට නිවරදී මගට ගන්නවා නියතයි සුබ පැතුම්
Great answer mam
We dont have experience in making the country bankrupt for sure....
We will gain experience in building the country ...
Woow dear Harini...❤❤❤
Full of class she is , how refreshing to see a classy politian for a change
ඔව්,අපිට පලපුරුද්දක් නැහැ තමයි රට බංකොලොත් කරන්න.✊
ඇත්ත කියන්න බය නෑ . පුලුවන් රට හදන්න හරිනි ms congratulations ❤️
හරිනි සොයුරිය ....
ආඩම්බරයකි ඔබ....❤❤❤
Now we are proud 💪💪 of Sri Lankan.... What you need madam we are ready to follow as citizens, we want our LUCkAMMA to develop...🎉🎉🎉🎉🎉🎉❤❤❤
Very good be honest and simple.
මම ඉංග්‍රීසි දන්නෙත් නෑ. මොකක්ද ඒ අහපු ප්රශ්නය සහ දීපු උත්තරය ? කවුරු හරි කෙටියෙන් කියන්න
🤣🤣
ඒ ඇහුවේ අලුත් රජයට අත්දැකීම් නෑ නේද කියලා , මෙතුමිය හොද පිලිතුරක් ලබා දුන්නා. " අපිට රට ණය කරලා අත්දැකීම් නෑ. නමුත් රට දියුණු කරන ගමන් අත්දැකීම් ලබා ගන්නවා"
@@chandramallawarachchi1122
Ohoma ratak hadanna be
Anunta hina venna epa
Hoda attitudes nthuva diunu ratak hadanna be
Selfish venna epa meka api hmoogema rata
Media : ඔබට මොකක්ද හිතෙන්නේ?
Harini : ගොඩක් සතුටුයි
Harini: ජනරජය ජයගනී!
Media : මේ කටුක කාලයේ ඔබේ සැලසුම් කුමක්ද?
Harini : අපි වැඩ කරන්න පටන්ගන්නවා, අපි උපදේශයක් සමඟ අැවිල්ලා තියෙනවා,අප ක්‍රියාත්මක කළ යුතු සමාජ ගෘහ නිර්මාණයක් ඇත, අපි ඒක ක්‍රියාත්මක කිරීමට යනවා, හෙට සිට අපි වැඩ පටන් ගන්නවා
Media: ඵන දේශපාලන පක්ෂයගේ අත්දැකීම් පිළිබඳ විවේචන කියනවා, එය ගැන ඔබට කියන්න තියෙන්නේ කුමක්ද?
Harini : අපට රට බංකු පත්ති කිරීම ගැන නං අත්දැකීම් නැහැ, නමුත් අපිට රට දිව්නු කිරීමේ අත්දැකීම් ලබෙය්.
Media: ඔබ ඊළඟ අග්‍රාමාත්‍ය වෙය්ද?
Harini: අපි තවම තීරණය කර නැහැ
@chandupagodage333 Indeed, the issue extends beyond the leader. It is an unfortunate habit that has been passed down through generations.
Congratulations Dr.Harini.🎉
Wish you'll all the best.looking forward to see a prosperes Sri Lanka. 🇨🇦 🇱🇰
Well said Dr Harini
Answering from the Brain. Bravo Madam 🎉🎉🎉
රටට වටිනා මිනිස්සු.
අපේ ඡන්ද දායකයින්ට කියන්නේ, අපි සෑහෙන කල් තිස්සේ කරපු වැරැද්දක් තමයි අපි පත්වෙන නායකයාව idolize කරපු එක, මේ ජනාධිපතිතුමාට ලැබුණේ හොදටම වැටුණ රටක්, ගොඩගන්න කල් යයි අපිටත් කට්ට කන්න වෙයි. අපේ සහයෝගය අපි උපරිමෙන් දෙමු, එයාලව idolize නොකර, මොකද එයාලත් මිනිස්සු ❤ දවසෙන් දෙකෙන් ලංකාව සිංගප්පූරුවක් කරන්න බැහැ. ඉවසීමෙන් ඉමු ❤ මොනාදෙටත් අපිට රටක් ඉතුරු වෙන්න ඕනිනේ ❤ විරුද්ධ පාක්ෂිකයන්ගෙන් ඉල්ලන්නේ සහයෝගය දෙමු ❤ උබල අපි අතරේ තරහවල් ඕනි නෑ, වැරදි හොයන්න බලන් ඉන්නැතුව අපි අපේ යුතුකම ඉටුකරමු ❤