ඒ රකුසට නම් අහුවෙන්නෙපා!!-අනිත් අපේක්ෂකයින් අනුරට කියලා ගිය දේ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 186

  • @thilaniekanayaka4284
    @thilaniekanayaka4284 หลายเดือนก่อน +176

    අම්මෝ ඔය පාර්ලිමේන්තුවේ හිටපු එවුන් ගාව ගන්නෙ නැතුව අලුත් බුද්දිමත් කන්ඩායමක් පත් කරගන්න

  • @sulochanipatabadige3454
    @sulochanipatabadige3454 หลายเดือนก่อน +45

    ඇත්ත අනුර ඒ රකුසාට අසු නොවන්න මොකද අපේ රෝහණ සහෝදරයා සහ සියලු දෙනා ජීවිත පිදුවේ ඒ වෙනුවෙන්

  • @jayshn-n9575
    @jayshn-n9575 หลายเดือนก่อน +51

    " රනිල් පරදිනව .
    ගෙදර යනව .
    මොකුත් වෙන්නෙ නැහැ ."
    මේ වගේ නිවැරදි දැක්මක් තියෙන නායකයෙක් ලැබීමත් මොන තරම් වාසනාවක්ද ?
    ඔබ ගැන අතිශයින්ම සතුටුයි , ආඩම්බරයි සහෝදරයා .

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 หลายเดือนก่อน +120

    අනුර පුතේ රෙදි පෙරවන ඒවට නම් අහුවෙන්න එපා

  • @dinithnilakshadesilva687
    @dinithnilakshadesilva687 หลายเดือนก่อน +53

    රාජ්‍ය සහ පෞද්ගලික මෙතෙක් සිදු කර ඇති සියලුම දේශපාලන පත් වීම් අහොසි කල යුතුයි

  • @enlightenedShoebill
    @enlightenedShoebill หลายเดือนก่อน +57

    දූ පුතුනේ රට අපේය.. 🇱🇰
    සතුටින් සාමයෙන් ඔක්කොම පුරවැසියන් මේ ජය සමරමු 🇱🇰🙏

  • @KaveeshNimthaka
    @KaveeshNimthaka หลายเดือนก่อน +181

    චිනය වගේ අසියාවේ බලවතෙකු බවට මේ රට පත්කිරීමට හැකියාව ලැබේවා .

    • @pramodharshana-z7p
      @pramodharshana-z7p หลายเดือนก่อน +2

      Aniwarrayen eka thamai ekama pathuma🎉

    • @Sudumanikabeauty
      @Sudumanikabeauty หลายเดือนก่อน +2

      ඒක වෙනවාමයි ❤

    • @j.Spencer1984
      @j.Spencer1984 หลายเดือนก่อน +1

      NPP Kiyanne Chinna Thama Danma China walata Ape Sampath Wikunai

    • @lyft4238
      @lyft4238 หลายเดือนก่อน +3

      China anthima kapati jathiyak Amerikawata wadiya hapan
      Atta Chine balanna:
      China insider
      The China show
      Serpentza
      Laowhy2

    • @Mahe-v8k
      @Mahe-v8k หลายเดือนก่อน

      අනිවාර්යයෙන් අපි අපේ රට හදාගමු ❤❤❤

  • @kusumjayasinghe6019
    @kusumjayasinghe6019 หลายเดือนก่อน +33

    සීයට පනහ ගන්නෙ කොහොමද හැම ගෙදරම දෙතුන් දෙනෙක් රටක මගේ ගෙදරත් චන්ද තුනක් මේ හොරු රැලකගෙන් රට බේරගන්න ඔහොම වත් පුළුවන් උන එක ජනතාවට ලැබුනු ලොකුම ජයක් 🎉🎉🎉🎉🎉

    • @prasannapradeepkumara
      @prasannapradeepkumara หลายเดือนก่อน +1

      Aniwa....

    • @ShiromiSiriwardane
      @ShiromiSiriwardane หลายเดือนก่อน +1

      ඒ මදිවට අපේක්ශකයො 38 කට කතිරෙ ගහන්න එපැයි

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 หลายเดือนก่อน +23

    එක්ව රටගොඩනගමු,කකුලෙන් අදින දුර්දාන්ත ක්‍රමය පිටු දකිමු ❤

  • @wasanasilva7770
    @wasanasilva7770 หลายเดือนก่อน +50

    චන්දේ දෙන්න කට්ටිය කෝ රටේ....බාගෙට බාගයක්ම පිට රටවල.....තරුන අයට මේ රට එපා කරවලා ඒ අයව බුරුතු ගනන් පිට රටවල ගාල් කරන විදියට වැඩ කරලා දැන් 50% ක් හොයනවා. කොච්චර නම් ගෙවල් වල අනුර ජනාධිපති වෙනුවෙන් චන්ද නැති උනාද ....මොකද හැම පවුලකම වගේ දැන් ලමයි වෙනත් රට වල...මේවත් කලින් තිබ්බ ගොන් බූරු දේශපාල බලේ රැක ගන්න ගහපු ගේම් තමා කොහොමත්....චන්දේ දාන්න පුලුවන් පිරිස විතරක් ලංකාවට කොහොම හරි එනවා. ඒ එන්නෙත් රටේ අනාගතයේ කැක්කුම වෙනුවෙන්..

    • @LeonardNakandala
      @LeonardNakandala หลายเดือนก่อน +2

      YOU ARE EXACTLY CORRECT.

    • @SadanandaJayakulasuriya
      @SadanandaJayakulasuriya หลายเดือนก่อน +2

      Completely true

    • @PositiveVibesOnly79
      @PositiveVibesOnly79 หลายเดือนก่อน

      @wasanasilva 50% තීරනය කරන්නෙ චන්දෙ දුන්න ප්‍රමානෙන් නේද ? රටේ මුලු ජනගහනයෙන් නෙවෙයිනෙ. ඕකකට එක හේතුවක් අපේක්ශකයන් ගාන වැඩි වීම කියල මට හිතෙන්නෙ.දිලිත්ල නාමල් ල වගේ කට්ටිය දිනන්න බෑ කියල දැනගෙනම චන්ද කඩන්න මේකට ආවෙ ඒ නිසා. එතකොට චන්ද ලොකු ප්‍රමානයක් අතර බෙදිල ගිහින් කාටවත් 50%ක් එන්නැති ගානට එනව.මොකද පාවෙන චන්ද ගොඩක් දිලිත්ලට එහෙම ගියා.

    • @Inner_peace-o5b
      @Inner_peace-o5b หลายเดือนก่อน +1

      ඔව් චන්දෙ අඩු වෙන්න ලොකුම හේතුව විශාලම හේතුව බොහෝ පිරිසක් රට හැර දා යාම සහ නැවත ලංකාවට පැමිණීමට ඔවුනට තිබූ නොහැකියාව

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r หลายเดือนก่อน +79

    ඒක වෙන්න ඇති ජනාධිපති වරණ ට ඉදිරිපත් උනේ මාලිමාව ඡන්ද කඩන්න .අනේ නාමල් මහත්තයෝ ..ඔයාල වගේ අය නම් මාලිමාවට නොගන්නා තරමට හොදයි

    • @rvandephili
      @rvandephili หลายเดือนก่อน +4

      අනිවාර්යෙන්

  • @landbirdjayasinghe4896
    @landbirdjayasinghe4896 หลายเดือนก่อน +26

    අනුර සහොදරයා කියු පරදි අපි වැඩෙ කරා දැන් ඔබෙ වාරය කිසිම හොරෙක් ලං නොකර ඔබ වටා සිටිනවා හොද බුද්ධිමත් සහොදරයො පිරිසක් එ අය මිස වෙන අය එපා.දැන් අපි බලන් ඉන්නෙ කියු වැඩපිලිවෙ සිද්ද වෙනවාද කියලා.

    • @ranjaneedhanawardana9537
      @ranjaneedhanawardana9537 หลายเดือนก่อน +1

      ඔව් හොරු, නීතිවිරෝධී කටයුතු කරල ඊයෙ පෙරෙයිදා ඒවා වහගන්න NPP එකට සම්බන්ධ වෙලා පලිගන්න හිතන් ඉන්න අය ඉන්න කෙනා යවල එයාගෙ වැරදි වහගන්න හදන අය බොහෝදෙනෙක් ඉදීවි ඒ නිසා නිවැරදිව සොයාබලා ඒ අය දැනගන්න වේවි ඉතා හොදින්,නැත්නම් පෙර පරිදිම වේවි.

  • @kumakarate5304
    @kumakarate5304 หลายเดือนก่อน +34

    නිකං පඩිගන්න දේශපාලන හෙන්චයියලා වගේම පිස්සො ලොක්කෝ ඉන්න ආයතන නිවැරැදි කරන්න ඕනෑ

  • @YasithAththanayaka-bd2tq
    @YasithAththanayaka-bd2tq หลายเดือนก่อน +4

    දෙන්නගෙම අදහස් ඉතා වටිනවා

  • @kg94837
    @kg94837 หลายเดือนก่อน +56

    රටේ ජනතාව නීතියට ගරු කරලා නිශ්ශ්බ්ද වෙලා සාමකාමීව සිටියේ අපේ නව ජනාධිපතිතුමාට තිබුනු ඉමහත් ආදරය නිසා. රනිල් ඇඳිරි නීතිය නොදැම්මත් කිසිම දෙයක් වෙන්නේ නැහැ. නමුත් දැම්ම එකත් හොඳයි නැතිනම් මාලිමාවේ අය විදියට වෙන අය කලබල ඇති කරන්න තිබුනා. නව ජනාධිපතිතුමා ඒ තනතුරේ ඉන්නකම් අපට විධායකය ප්‍රශ්නයක් නෙමේ. ඒ ගැන ඒ අය බලාගනී. දෙවනියට කතා කල කෙනා සමග එකඟයි. එකතුවී රට ගොඩ ගන්න ඕනේ.

    • @anurabandara9803
      @anurabandara9803 หลายเดือนก่อน +5

      ඔබගේ ප්‍රකාශයට එකගයි...........

  • @PivithuruRajapaksha
    @PivithuruRajapaksha หลายเดือนก่อน +79

    කවුරුවත් එකතු වෙන්න අවශ්‍ය නැහැ උපදෙස් අවශ්‍යත් නැහැ අනුරගේ හරිනි සහ පිරිසේ ක්‍රියාවෙන් රට ගොඩ දායි ඒකට ඉඩ දීලා හොර වැඩ නොකර නිවරැදිව ඉදපල්ලා මැජික් කරන්න බැහැ බංකොලොත් කරපු රටක් දුන්නේ ඒක හින්දා පිනට හෝ නිකම් කන්න බලාපොරොත්තු එපා 76 වසරක් විනාශ කරපු රටක් වසර 5න් සුර පුරයක් කරන්න බැහැ

    • @SharmaineJayatilleke
      @SharmaineJayatilleke หลายเดือนก่อน +4

      💯Ekagaiy💪💖🇱🇰

    • @pradeeperanga8958
      @pradeeperanga8958 หลายเดือนก่อน +4

      100%aththa ban kauruth ekathu wenna one na anurata wada tika karagena yanna denna

    • @mohomadfazeel6293
      @mohomadfazeel6293 หลายเดือนก่อน +3

      💯 නිවැරදියි.
      ජවිපෙට සහ මාලිමාවට ජයවේවා ❤

    • @VNanayakkara
      @VNanayakkara หลายเดือนก่อน +3

      Agree with you 💯. As people you do your part right. 76 years of Corrupt political system, can’t be destroyed in one day.

    • @PivithuruRajapaksha
      @PivithuruRajapaksha หลายเดือนก่อน +1

      @@VNanayakkara 👍

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 หลายเดือนก่อน +7

    මාලීමාවට ජයවේවා

  • @desh7761
    @desh7761 หลายเดือนก่อน +26

    අලූත් ජනාධිපති තුමා කිව්ව නිසා තමයි කිසිම සද්ද බද්දයක් නැත්තේ

    • @WerassingheKaudumuththalage
      @WerassingheKaudumuththalage หลายเดือนก่อน +2

      අනිවා

    • @renukw
      @renukw หลายเดือนก่อน +1

      Ou aththa,siyalu denama kalinvage bala veada nokara enna,math druya apa lassana samakamee ratak heamoma akathuvela hadamu hemotama garukarana ratak.😊😊

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 หลายเดือนก่อน +4

    දැක්මක් බුද්ධියක් ඇති නායකයෙක් අනුර ජනාධිපති.
    ඉදිරි කටයුතු සාර්ථක කරගැනීමට ශක්තිය ධෛර්‍යය ලැබේවා යි පතමි. බුද්ධිමත් විනය ගරුක පාක්ෂිකයින් පිරිසක්ද පිරිවරාගෙන ඇත.

  • @Marsoona123
    @Marsoona123 หลายเดือนก่อน +12

    රාජ්ය, ආයතන වල, සාමාන්‍ය, ජනයා ට, සිදුවන, අකටයුතු වලට,තිතක් තැබිය යුතුය

  • @kumaraherath2212
    @kumaraherath2212 หลายเดือนก่อน

    Good🇱🇰👍👍👍👍

  • @AhamedThahirAhamedFaisal
    @AhamedThahirAhamedFaisal หลายเดือนก่อน +13

    දේශපාලකයන් මැදිහත් වීමෙන් වැලකී සිටියා නම් සෑම ආයතනයක්ම ස්වාධීනව තම තමන්ගේ රාජකාරිය කරනු ඇත

  • @peshaladumidu1718
    @peshaladumidu1718 หลายเดือนก่อน +23

    අත්වැල් බැඳගත්තට කමක් නෑ හොරකම් කරනවා එහෙම නෙමෙයි😮

  • @travaldogs
    @travaldogs หลายเดือนก่อน +10

    ඇත්තටම කියන්න එපැයි ඔය එකෙක් හරි ගත්තොත් මෙ කැමැත්ත නැති වෙයි💯

  • @sachinthabandara160
    @sachinthabandara160 หลายเดือนก่อน +2

    Niyama kathawa ❤. Palaweniyata kathawa karapu eka .

  • @chandanajmg5032
    @chandanajmg5032 หลายเดือนก่อน +3

    අනිවාර්යයෙන්ම 🎉🎉

  • @chacha8703
    @chacha8703 หลายเดือนก่อน +8

    රටට අවශ්‍ය මාතෘභූමියට ආදරේ ❤️ කරන නායකත්වය ක්...

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 หลายเดือนก่อน +6

    සමගිය සාමය පිරුණු හෙටක්....උදාවේවා ....අපට රටක්

  • @SamadaraShanthi
    @SamadaraShanthi หลายเดือนก่อน

    Thankes to life

  • @milanimila212
    @milanimila212 หลายเดือนก่อน

    Ane pala pala well done well done anura sir good luck and God bless you and budusaranai ayushabohowewa Allah devi pihitai api yakku bolaw apita kala nohekkak netha api negitinawa negitinawa negitinawamai bolaw api dinanawa dinanawa dinanawamai bolaw i respect all the Sri lanka all the npp people and Sri lankan people

  • @DammikaAmarasingha-w2o
    @DammikaAmarasingha-w2o หลายเดือนก่อน +4

    සක්තිය.දර්ය.ලැබේවා දලදා සමිදු පිහිටයි ..මාලිමාව..🏆

  • @AiyoSirisena
    @AiyoSirisena หลายเดือนก่อน +12

    Bopage is correct. AKD must implement sweeping cleaning up operation of the system of governance and discipline all the public servants and MPs to serve the country and public, and not themselves.

  • @MaithreePriyashantha
    @MaithreePriyashantha หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම

  • @padhmalpeiris
    @padhmalpeiris หลายเดือนก่อน +2

    For a country to change for better, we all need to change. This need to start with being honest to ourselves first. This will minimise corruption.

  • @bossedbossr8149
    @bossedbossr8149 หลายเดือนก่อน +14

    Jayawawa JVP 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤😂

  • @priyalalfernando4179
    @priyalalfernando4179 หลายเดือนก่อน

    Respect Sir,On that day I was traveling North central area with foreigners,all areas very calm and quiet unbelievably.

  • @SenaDeyaunnawa
    @SenaDeyaunnawa หลายเดือนก่อน +5

    True

  • @warnakulasuriyafernando7076
    @warnakulasuriyafernando7076 หลายเดือนก่อน

    Good

  • @MohanVitharana-vy5wp
    @MohanVitharana-vy5wp หลายเดือนก่อน +1

    JAYAWEWA MALIMAWATA. JAYA SRI LANKA MATHA.....❤👌💪👍🙏

  • @hemamohotti7114
    @hemamohotti7114 หลายเดือนก่อน

    සියලු දේ හිතට ගමු මෙතෙක් සිටියාවාගෙ නිහතමානීව හිදිමු ඔබ නිවැරදි නම් අපි ඔබ සමග යි ඒතාක් කල්

  • @kuganeshwarirajan24
    @kuganeshwarirajan24 หลายเดือนก่อน

    Great speech, we need pure GOVERNMENT ❤

  • @MYKSamarathunga
    @MYKSamarathunga หลายเดือนก่อน

    හොද කතාව

  • @ChandrasiriFernando-q3f
    @ChandrasiriFernando-q3f หลายเดือนก่อน

    ඔබ දී ඇති සහයෝගයට ස්තුතියි .🎉🎉🎉🎉

  • @NaliniKekulandara
    @NaliniKekulandara หลายเดือนก่อน

    හැමෝම එකතු වෙමු ❤

  • @kumarianomadissanayake6238
    @kumarianomadissanayake6238 หลายเดือนก่อน

    😊

  • @UdaraSdm
    @UdaraSdm หลายเดือนก่อน

    අනිත් පක්ෂ නම් ගාවගන්න එපා

  • @mohamedkamileen3280
    @mohamedkamileen3280 หลายเดือนก่อน +1

    Jaya wewa ❤❤❤

  • @dayarathneminingalaarachch3197
    @dayarathneminingalaarachch3197 หลายเดือนก่อน +1

    බුද්ධි පරිණාමය පිළිබඳව ගැඹුරු ගැටලු ශ්‍රී ලාංකික මානව පරිසරය තුළ තවම පවති.මේ පිළිබඳව හැදෑරීම අනුර සහෝදරයාට පමණක් පොදු නොවිය යුතුය.අපි මිනිස් ඉරණමට සමාව දෙන්නෙමු.
    2⁰24 සැප්.23.
    .

  • @MuduMaduwanthi
    @MuduMaduwanthi หลายเดือนก่อน +3

    අනිවාර්යයෙන්ම මොකද බලය ගත්ත ගමන් මුල අමතක කරලා පොදි බැදගන්න ලෑස්ති උනොත් නම් මිනිස්සුන්ට එපා වෙනවා..මිනිස්සුන්ට ඕනා තව දුරටත් හොරා කාලා තමන්ගෙ වටේ එවුන් හදන නායකයෙක් නෙවෙයි ..රට ගොඩ නගන නායකයෙක්..ඒකයි ඔහු වටා මිනිස්සු එකතු වෙලා ඔහුට ජයග්‍රහණය ලබා දුන්නෙ..

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj หลายเดือนก่อน

    මම නමි කියන්නේ රට ගොඩනැගීම කරන කන් විධායක ජනාධිපතිධූරය තියා ගන්න අනුර ජනාධිපති තුමනි

  • @nadeekasandamali7591
    @nadeekasandamali7591 หลายเดือนก่อน +8

    යූඑන්පී පාක්ෂික යෝ පිපාක්ෂිකත්වය අත ඇරලා නැති බවපේනවා

    • @pradeeperanga8958
      @pradeeperanga8958 หลายเดือนก่อน

      Ballo puke arala inne sjb unp eunta😂😂😂😂😂

  • @nandaninagarathne7031
    @nandaninagarathne7031 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @wijayalalperera2668
    @wijayalalperera2668 หลายเดือนก่อน

    පාර්ලිමේන්තුවේ හිටපු, කියන කියන ඒවට අත උස්සපු, තමා ගැන හිතා දේංශපාලනය කරන, එහාට මෙහාට වාසියට පනින අය නැවත පත්කර ගන්න හොඳ නැහැ .
    පක්ෂ නායකත්වයන් අදූෂිත නම් ඒ අයට අදූෂිත පුද්ගලයන් මැතිවරණයට ඉදිරිපත් කල හැකියි .
    ජනතාවටත් ලොකු වගකීමක් තියෙනවා. දූෂිත හිටපු දේශපාලකයන් නැවත පත් නොකර ගැනීමටත්, නිවැරදි පුද්ගලයන් පත්කර ගැනීමටත් .

  • @Shantha-y3l
    @Shantha-y3l หลายเดือนก่อน +1

    ලොකු උන්නැහේල දැනගනිල්ලා...ඒ පක්ශයට ලොකු විනයක් තියෙනවා...

  • @nishadiwerapitiya6866
    @nishadiwerapitiya6866 หลายเดือนก่อน

    අපේ පක්ෂයට ලොකු විනයක් තියෙනවා. ඒක තමා ඒ ප්‍රදර්ශනය කරේ

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ หลายเดือนก่อน +2

    අනුර කුමාර සහෝදරයා විධායක ජනාධිපති කමේ අවුරුදු 4වත් ඉන්න ඕන රටේ හොරු ටික අල්ලලා රට ස්ථාවර මට්ටමකට ගේනකම්❤

  • @MalshaPiyumanjali
    @MalshaPiyumanjali หลายเดือนก่อน

    නිවහල් සිතුවිලි සිතනා සිතක් උදාරයි

  • @captaingalway8005
    @captaingalway8005 หลายเดือนก่อน

    රටෙ සාමය සතූට පවත්වාගෙන යාමට අනූර කූමාර සොහොයුරා ට ශක්තිය ලැබෙවා

  • @Oltan-gp5ty
    @Oltan-gp5ty หลายเดือนก่อน

    ඉවසීමෙන් බලාඉන්න

  • @gamunushantha7877
    @gamunushantha7877 หลายเดือนก่อน

    රාජ්‍ය නායකයින් ඇමති වරුන් නිවැරදිනම් පහල නිකම්ම නිවැරදි වෙනවා.

  • @senaruberu4567
    @senaruberu4567 หลายเดือนก่อน +4

    👒 hat off to election commission.

  • @agampodisunil1435
    @agampodisunil1435 หลายเดือนก่อน

    Malimawata jaya wewa 😊😅😮😢🎉😂❤

  • @jlrashmi8689
    @jlrashmi8689 หลายเดือนก่อน

    Samata❤jaya❤wewa❤

  • @Saurasaura-c9w
    @Saurasaura-c9w หลายเดือนก่อน +1

    අනුර කරයි ලස්සනට ❤❤

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 หลายเดือนก่อน

    🙏🏽🙏🏽🙏🏽

  • @rohanyatanwala677
    @rohanyatanwala677 หลายเดือนก่อน

    Thanks for election commission. 🙏🙏🙏

  • @Hacker-rx1vn
    @Hacker-rx1vn หลายเดือนก่อน

    Who’s that guy spoke last - what a gentleman!, it’s our country end of the day, we all should work together make it better. When you have a better country you have better lives.

  • @rachelperaud1945
    @rachelperaud1945 หลายเดือนก่อน

    හස් දැන් දෑත් ශක්තිමත් කරන්න පටන් අරන්.

  • @janakajayarathne7097
    @janakajayarathne7097 หลายเดือนก่อน

    අනුරගෙ වටේ දැනට ඉන්න අයත් එයාවගේම නිසා කාලයක් යනතුරු අවුලක් නොවේවි.තමන්ගේ සගයන්ගේ වැරදිවලට දඬුවම් නොකර ඒව වහල වැඩ කලොත් මාලිමාවත් ඉවරෙටම ඉවරයි.වැරදි වැඩක් කරන පලමු කෙනාවම අයින් කරල පක්ෂයේ පිරිසිඳුකම රැකගෙන වැඩ කරන්න.🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭🧭🧭🧭🎉🎉🎉🎉🎉🎉

  • @indikapj
    @indikapj หลายเดือนก่อน

    ගෑස් ටැංකි පිපිරීම් කීයක් වාර්තා වුණාද අද උදේ වෙනකොට?

  • @chandradissanayake8693
    @chandradissanayake8693 หลายเดือนก่อน +1

    🇱🇰🧭🇱🇰Jayewewa Sri Lanka 🇱🇰🧭🇱🇰

  • @prabakumari3701
    @prabakumari3701 หลายเดือนก่อน

    Neethinna mamal❤❤❤

  • @MerianWikramasingha
    @MerianWikramasingha หลายเดือนก่อน

    ❤BOHOMA STHUTHIE SEAMATA. ANURA KAGEAVATH ATHA KOLUVAK NOVANA BAWA MA WISVASA KARANAVA
    N.P.P KIYANNEAMA PEAHADILI PAKSHAYAK. ❤THANKS LIFE TRAVELS. ❤

  • @jhaperer9929
    @jhaperer9929 หลายเดือนก่อน

    Those who know who Anura is, will stand with him unconditionally. He is down to earth wise man. It is hard to cheat him simply.

  • @nilminisenanayake3164
    @nilminisenanayake3164 หลายเดือนก่อน +1

    අනුර මහත්මයාට රජයේ මාධ්‍යවල තිබුණේ ඉතාමත් සුළු ඉඩක්. ගම්වල ජනතාව රූපවාහිනී නාලිකා බලද්දී ඔවුන් දුටුවෙ අනුර මහතා හැර අනිත් අපේක්ෂකයින්ගෙ කථා. ඔවුන්ව දුටුවේ භීෂණය වපුරපු සමාජ විරෝධීන් හැටියට. අදටත් මේ ගම්වල ඇතැම් උදවියගෙ ඒ මතය වෙනස් කරන්න බැරි තරමට හිටපු පාලකයොත් ඔවුන්ව පිරිහෙන තැනට වැඩ කරා. ඔවුන් ඒ තත්ත්වය යටතේ 3% සිට මේ දක්වා ලබා ගත් ජයග්‍රහණය විශිෂ්ඨයි. ඒ නිසා දැන් අපිට පුරවැසියන් හැටියට කරන්න පුළුවන් රටේ සංවර්ධනයට අවංකව උර දීමෙන් වංචාව බොරුව දූෂණය පිටු දැකීමට කටයුතු කිරීමයි. තරුණ පරපුර බේර ගන්න ඕන විවිධාකාර වේශයෙන් ඇවිත් තියෙන විනාශකාරී බලවේග මර්දනය කරල . අනුර මහත්මයා පත් කරන්න මහන්සි වුණා වගේම රට ගොඩ ගන්න අපේ දායකත්වය අත්‍යාවශ්‍යමයි ! 🌹🌹 අනුර මහත්මයා ඇතුළු අපේ මව් බිමේ සියලුම දෙනාට වාසනාවන්ත අනාගතයක් වේවා !! 🙏🙏 🌹🌹🌹

  • @krishanalexander
    @krishanalexander หลายเดือนก่อน

    අසුචි මල්ලිගේ වොඉස් අප්සෙට්

  • @bhashithalaksahankavindaya3836
    @bhashithalaksahankavindaya3836 หลายเดือนก่อน +4

    සහොදර වරුනි අපි දින්නා තමා අපෙ අනිත් මිතුරන් දුකෙන් ඉන්න පුළුවන් මෙ වෙලාවෙ ඔවුන්ට කරදරයක් අපහසුතාවයක් ඇති නොවන ලෙස අපි හැසිරෙමු එකයි අපෙ වෙනස ජයග්‍රහණය සාමකාමිව අනෙකාට කරදරයක් නොවන පරිදි සමරමු🥰🇱🇰💕

  • @pushpakumara4570
    @pushpakumara4570 หลายเดือนก่อน

    නව යුගයක් ඇරබුනා
    අභිනව ජනපති අනුර කුමාර දිසානායක මැතිතුමා ට මුලු රටේම උත්තමාචාරය

  • @AMJAttanayake
    @AMJAttanayake หลายเดือนก่อน

    හැම ජනපති කෙනෙක් වටාම ගජමිතුරු කැලක් ගොඩනැගිල රට විනාසෙට ගෙනියනව කියල කියපු කතාව නම් හරියටම හරි . ප්‍රසශ්ති ගයමින් ඔටෝමැටිකලි එහෙම සෙට් එකක් හැදෙනව මේ විධායකයේ තියෙන බල පරාක්‍රමය නිසා .

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 หลายเดือนก่อน

    ❤ congratulations NPP you could free country and citizens from the tribal system. People got the Real freedom yesterday after 75 years.

  • @gurutvchannel6560
    @gurutvchannel6560 หลายเดือนก่อน

    රනිල් 100%ක් අරන්ද හිටියේ..ජනාධිපති වේලා

  • @AsankaNalinda-c3t
    @AsankaNalinda-c3t หลายเดือนก่อน +1

    හොරුන්වනම් ගාවගන්න එපා.සියලු පක්ෂ එකතු වෙන්න ගියොත් කෙලවෙනවා. හොරු කියන්නේ හොරුම තමයි.

  • @vipulapriyankara
    @vipulapriyankara หลายเดือนก่อน

    ලොකු මධ්‍යම පන්තිය ...

  • @ManjulaSandaruwani
    @ManjulaSandaruwani หลายเดือนก่อน

    ඔය කාලකන්නි අතට අතදෙන්නෙ හොදකට නෙවි අනේ මගේ හොරකම් කරපුව යට ගහන්නකෝ 🎉🎉🎉🎉🎉 කියල.

  • @Jagath-le4xz
    @Jagath-le4xz หลายเดือนก่อน

    Ahannea na

  • @jhaperer9929
    @jhaperer9929 หลายเดือนก่อน

    Those who know who Anura is, will stand with him unconditionally. He is down to earth wise man. It is hard to cheat on him so easily.

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 หลายเดือนก่อน

    All political appointments should be cancelled and make the fresh appointment according to the required qualifications, without doing this it is not possible to reach to the targets and punaruda concept. ❤ .

  • @Ransinhaaloka
    @Ransinhaaloka หลายเดือนก่อน +1

    මට අනුර කියන්න සහෝදරය කියන්න කියන මහපොලව හදුනන මිනිසෙක් රටේ ජනපති වුනා....රජයේ කන්තෝරුවකට ගියහම වැඩක් කරගන්න බෑ මැඩම් සර් නොකිව්වොත්..එහෙම බාල මානසිකත්වයක් තියන රාජ්‍ය නිලදාරීන් ගොඩක් ඉන්නව මේ රටේ.උන් රස්සාවට බැදෙන්නෙම එහෙම ඒව සමාජයෙන් කියව ගන්න ආසාවත් එක්ක...රාජ්‍ය සේවය ඇතුලෙ ඒ ඒ අය අතර එහෙම නම්ඹු නාම තියා ගත්තට කමක් නෑ ...මීට පස්සෙ මහජනතාවට ඔබල රජයේ සේවකයින් පමනයි...එක එකාට කොන්ද නමන් මැඩම් සර් කියන යුගය නිමාකර නිවහල් ජාතියක් ගොඩ නගමු...සුබ පතමි ගරු ජනාදිපති අනුර කුමාර දිසානායක සහෝදරයානනි.❤❤❤

  • @sarathdasanayaka3353
    @sarathdasanayaka3353 หลายเดือนก่อน

    Ranjith Bnadara and WD Lakshman's all working life and wellath accumulation must be examined.

  • @KapilaKumara-i5i
    @KapilaKumara-i5i หลายเดือนก่อน

    Npp Ediriyen.Hitapu Nisa Thamai Gatum Nathi Une❤❤❤

  • @KapilaSamantha-t8x
    @KapilaSamantha-t8x หลายเดือนก่อน +1

    විදායකය අවභාවිතා කිරීමගැන කසිම චකිතයක්නෑ. අ35ක විනයගරැක එකම දේසපාලන කන්ඩායම ජාතික ජ.බ.පමණි ❤❤🧭

  • @Iranrj
    @Iranrj หลายเดือนก่อน

    කෝ බං කෝටිය.....

    • @liyanageandrays1319
      @liyanageandrays1319 หลายเดือนก่อน

      කෝටියක් අවශ්‍ය නැහැ අපිට උවමනාව තිබුණේ අනුර පුතා දිනවීම පමණයි

  • @dulanshamika9849
    @dulanshamika9849 หลายเดือนก่อน

    Api apee wade kalaa harida.eka horekwath lan karaganna epaaa.ehema unot oba thumata meka karagena yanna baaa..eeka nisa me rata hadanna hodata.

  • @Ransinhaaloka
    @Ransinhaaloka หลายเดือนก่อน +1

    මාලිමාවෙ ජන්ද දායකයො විනය ගරුක නිසා හොදයි.....අහංකාර උද්දජ්ජ අසංවේදී සූත්තර පුංච හරිනම් බේරෙ වැවට දාල නාවල ජාතිය පිරිසිදු කිරීම සංකේතවත් කරන්න ඕනෙ...තාමත් මුගෙ උද්දජ්ජ කම නැතිවෙලා නෑ...ඌ ජාතිය අමතල ඊයෙ කියන්නෙ හරියට ඌ තෑග්ගක් විදිහට මාලිමාවට රට බාරදුන්න වගේ

  • @priyanika3629
    @priyanika3629 หลายเดือนก่อน

    තොපිට කෙලෙවිවේ ඒක තමයි කියන්න ඕනා තිස් අටකට චන්ද ටික කැඩිලා ගියාම මේ පුන්චි රටේ ඉතිරි වෙන්න මොනවා ද...ස්භාදහමට ස්තුතිය

  • @mevanseresinhe170
    @mevanseresinhe170 หลายเดือนก่อน

    මුල් මාසෙන්ම ලග හිටිය කට්ටියක් අනුර ජනාධිපනිතුමාට බනින්න පටන් ගන්නවා. එක ලන්කාවෙ මිනිස්සුන්ගෙ හැටි.

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj หลายเดือนก่อน

    හරි විවේචනය කරන්න බොරුව මඩ අවලාද ගහන්න ඵපා

  • @SamanKumara-l6q
    @SamanKumara-l6q หลายเดือนก่อน

    අත්වැල් බැන්ද හැටි දැක්කා උතුරු නැගෙනහිර සජිත් එකක්

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka หลายเดือนก่อน

    අනුරට හොඳ අත්දැකීම් තියෙනව එයා ගානට කරයි

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 หลายเดือนก่อน

    සාහාතික ඇත්ත ඔබතුමා අපේ මාලිමාවේ අනුර සහොදරයා ඇතුලු සියළුම සහොදර සහොදරියන්ට ඔබේ උපරිම සාහාය දෙන්න කරුනාකරලා එත් සජියා ලග ඉන්නේ පට්ට හොරු මිනිමරුවෝ පාතාලකාරයෝ කුඩු මත්ද්‍රව්‍ය බාර් කාරයෝ කැසිනෝ කාරයෝ කුලි මිනිමරුවෝ මාලිමාවේ අනුර සහොදරයා ඇතුලු මාලිමාවේ සියළුම සහොදර සහොදරියෝ සජියාගේ සජබේ ගැටවලට අහු වේන්න එපා කරුනාකරලා