News 1st: Prime Time Sinhala News - 10 PM | (22/09/2024) රාත්‍රී 10.00 ප්‍රධාන ප්‍රවෘත්ති

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • News1st රාත්‍රී 10.00 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - 2024/09/22
    #PrimeTimeNews
    👉Subscribe us: / newsfirstsrilanka
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 90

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx ชั่วโมงที่ผ่านมา +8

    උණුසුම් සුභ පැතුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට. ජයවේවා 🙏

  • @saumayaronali5296
    @saumayaronali5296 2 ชั่วโมงที่ผ่านมา +23

    අනුර කුමාර දිසානායක ජනාධිපති ඔබ ට මගෙ රට බාර දෙනවා .... මිනිසගෙ විස්සාසය බිදින්න එපා 🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰👑️👑️👑️👑️👑️👑️👑️👑️

  • @chghgyfygy4514
    @chghgyfygy4514 2 ชั่วโมงที่ผ่านมา +9

    රටම එක්සත් වෙවා ජනතාවට සැනසිල්ලේ ජිවත් වන්න මගක් සැදෙවා

  • @RathnaAmaralatha
    @RathnaAmaralatha ชั่วโมงที่ผ่านมา +4

    ගොඩක් ස්තුති ඔබ සැමට එක මුතුව ලංකාව ගොඩ ගන්න රනිල් සජිත් අනුර අනිකුත් කට්ටිය සියලුම දෙනාම ඔබ තූමාලා සාමකාමීව වැඩ කරන්න ❤

  • @DammikaPriyankar
    @DammikaPriyankar 2 ชั่วโมงที่ผ่านมา +12

    පරිස්සමින් රැකගමු අනුර ජනාධිපති

  • @advinoworld
    @advinoworld ชั่วโมงที่ผ่านมา +11

    Dear Sirasa & News 1st, You have done an unparalleled service to the Country by covering an unbiased Election coverage throughout the Presidential election giving nothing but the best! This is a token of appreciation to your dedication and commitment !❤

  • @mayomidhanushika519
    @mayomidhanushika519 57 นาทีที่ผ่านมา +3

    Respect to Mr. Ranil wichramasinghe ang congratulations to President Anura Kumara

  • @ayanthasilva4094
    @ayanthasilva4094 ชั่วโมงที่ผ่านมา +2

    Thank you Sirasa for being the main media supporter for this big change❤️

  • @kamalakamala9595
    @kamalakamala9595 57 นาทีที่ผ่านมา +1

    සැමෝම එකමුතු වී අනාගත දරුවන්ට රටක් හදා දෙන්න අපේ ලංකාව හැර අපිට වෙන රටක් නෑ🙏🙏🙏

  • @chithranichithrani4811
    @chithranichithrani4811 ชั่วโมงที่ผ่านมา +2

    Hematoma sahayogaya lebewa aluth janapathita viswaye sahayogaya lebewa rata goda ganna lassana jeevithayak pohosath ratak aelesama parthanawa ithu wewa ❤❤

  • @manomaniemaduraweeran9400
    @manomaniemaduraweeran9400 ชั่วโมงที่ผ่านมา +2

    God bless our new president to take care our poor country and our poor nations i am very happy at last he got it god bless them all who works with him with a good heart congratulations for our president 🙏🙏

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx ชั่วโมงที่ผ่านมา +2

    සිරසට ජයවේවා

  • @leelagunasekara1554
    @leelagunasekara1554 ชั่วโมงที่ผ่านมา +3

    Anura. Kumara we must get together to develop our country, our main object is Developing our Srilanka, Not for Powers

  • @rajhatton
    @rajhatton 30 นาทีที่ผ่านมา +2

    Congratulations to Aruna

  • @user-Dhanu.
    @user-Dhanu. 56 นาทีที่ผ่านมา +1

    ලංකාවේ දේශපාලන ඉතිහාසයේ පෙරළියක් සිදු කිරීමට දායක වු සියලුම දෙනාට ස්තූතියි. ඒ වෙනුවෙන් සහයෝගය දැක්වූ සියලුම මාධ්‍ය ජාල වලටත් ස්තූතියි. පළමු වරට රටට ණය නැති මිනිහෙක් ගොවියෙකු ගේ පුතෙක් මුල් පුටුවේ ඉඳ ගන්නවා. රට වෙනුවෙන් පාට පක්ෂ ජාති ආගම් අමතක කර ඔබ වෙනුවෙන් ඉදිරිපත් වෙලා පෙරමුණ ගත්තේ ඔබ කෙරෙහි වූ ඉමහත් විශ්වාසය හේතු කොට ගෙනයි ඉදින් අවසර සහෝදරයෙකු ට නායකයෙකුගේ යුතුකම් රට වෙනුවෙන් ඉටු කිරීමට. අපි ඔක්කොම එකතු වෙලා ලස්සන රටක් නිර්මාණය කරමු ඒ වෙනුවෙන් අපි ඔබ සමග අත්වැල් බැඳ ගනිමින් ඔබත් සමග ඇවිද එන්නෙමු. උතුම් බුදු ගුණ බලයෙන් ඔබට මෙම නව යුගයක පැතුමන් ගෙන අලුත් රටක් වෙත අප රැගෙන යාමට ශක්තිය දිරිය ලැබේවා. මගේම ගමෙන් ජනාධිපති වරයෙකු බිහි වූ බව ආඩම්බරයෙන් පවසමි. ඉතින් අවසර... අත් තටු අපේ නම්.. කෝහාට පියාඹන්න බැරිද...❤❤🙏🙏🙏🙏

  • @AsankaChandarkumara
    @AsankaChandarkumara ชั่วโมงที่ผ่านมา +1

    ජයවේව සහෝදරයා

  • @catherinew3409
    @catherinew3409 ชั่วโมงที่ผ่านมา +1

    Congratulations Dear mr president Anura

  • @RoshithaKawshal
    @RoshithaKawshal 25 นาทีที่ผ่านมา +1

    Jaya wewa❤❤❤❤

  • @seelahewapathirane1984
    @seelahewapathirane1984 48 นาทีที่ผ่านมา +2

    සිරස ඔයාලටත් ගොඩක් ස්තුතියි සියවස් ගණනක් අප දුටු සිහිනය සැබෑ කරන්නට දුන්න උදව්වට

  • @ramanisunil1218
    @ramanisunil1218 ชั่วโมงที่ผ่านมา

    බුදුසරණයි උණුසුම් සුබ පැතුම් අනුර ජනාදිපති තුමනි b🙏🙏🙏

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 12 นาทีที่ผ่านมา

    සිරස ටීවී නාලිකාවට හදවතින්ම ස්තූතියි රටේ තත්වය මනාව ජනතාවට පැහැදිලි කරමින් සියලු හදවත් වලට ශක්තියක් වූ සිරස නාලිකාවේ වේ සැමට ප්‍රණාමය 🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🙏

  • @shirleykudahetti6054
    @shirleykudahetti6054 15 นาทีที่ผ่านมา

    ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට ජර්මනියෙන් හෘදයාංගම සුභ පැතුම්🎉

  • @ShayamalRathnasiri
    @ShayamalRathnasiri ชั่วโมงที่ผ่านมา

    අපි.පෙරට ❤❤❤❤❤❤❤ .රට.....❤❤❤❤❤❤❤❤අනුර.සහොදරයා ට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nandanadayarathna1139
    @nandanadayarathna1139 ชั่วโมงที่ผ่านมา +1

    රටේ ණයබර වැඩිවෙලා ණය පොලිය වැඩිවෙලා දිළිඳුකම වැඩිවෙලා භාණ්ඩ මිල තිබ්බට වැඩිය තුන් ගුණයකින් වැඩි වෙලා කියන බයිලා රටට සිද්ධ වෙලා නැහැ. රට තව තවත් අන්ධකාරයට රැගෙන ගිහිල්ල දැන් ඉතින් බැහැලා ගෙදර යන්න ගෙදර ගිහින් පොතක් පතක් බලාගෙන පාඩුවේ ජීවත් වෙන්න ඒත් කරපු හොරකම් වලට දඬුවම් විඳින්න සිදුවෙයිද කියන්න බෑ

  • @rgv6694
    @rgv6694 ชั่วโมงที่ผ่านมา

    අපගේ උනුසුමි සුභ පැතුමි අනුර කුමාර දිසානායක ජනාධිපති තුමනි❤❤❤(කුවෙිටි සිට))

  • @ShayamalRathnasiri
    @ShayamalRathnasiri ชั่วโมงที่ผ่านมา +1

    නිකන්වත්.එපා .අයේ .පිනවන.නොහොත් මහ.බැ0කු.හොරවනම්

  • @SunandaRanjani-p9k
    @SunandaRanjani-p9k ชั่วโมงที่ผ่านมา

    අනුර ජනාධිපතිට තෙරුවන් සරණයි 😘😘😘😘

  • @biscomart2131
    @biscomart2131 29 นาทีที่ผ่านมา

    Hats of akd
    Iam in doha
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @RoshniDillu
    @RoshniDillu ชั่วโมงที่ผ่านมา

    Ada idannuba..nikamma anuranewei..janapathi..anura❤❤❤❤❤❤❤❤❤❤❤

  • @treverdesilva1229
    @treverdesilva1229 ชั่วโมงที่ผ่านมา

    I congratulate my new Prasident and wish you all the support as a citizen of my country. Sirasa, thank you for all the good work done for the Presidential election

  • @saliyamudiyanse9492
    @saliyamudiyanse9492 5 นาทีที่ผ่านมา

    ජයග්‍රහණය npp❤ නායකත්වය

  • @MAl-uv3ze
    @MAl-uv3ze 33 นาทีที่ผ่านมา

    මිනිස්සුන් දේපල හොරාකපු උන්ට කිසිම සමාවක් දේන්න එපා රටට හොද කලයාක් උදාවෙිවා හොරැ ගේදර යවාන්න අපි ඉල්ලාන්නේ එචිචරයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandanadayarathna1139
    @nandanadayarathna1139 ชั่วโมงที่ผ่านมา

    ඩොලර් බිලියන 83 ක් උණු ණයකන්ද අවුරුදු දෙකක් ඇතුළත ඩොලර් බිලියන 100 ඉක්මවා වාර්තාවක් තිබ්බා වයසක සීයා

  • @ShayamalRathnasiri
    @ShayamalRathnasiri ชั่วโมงที่ผ่านมา

    ජනාධිපති වරණය.සමකමි.උනේ..ඉහල.සිටින.අනුර සහොදරයා ..පහළ.සිටින.සමජිකය.දක්ව.කිවේ.පහර.දුන්නත්.පහර.නොදෙනු..බැන්නත්.බනින්න.එපා .අපි.ඉවසමු.සැනසිම.ලැබේ යි...මේ.අනුර සහොදරයා ගේ.සිතුවිලි .නිසයි.සමකමිකලා.ඔහුසමකමි.මිනිසා.අනුර කුමර .දිසානායක .ජනාධිපති .සහොදරයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RienzieOusman
    @RienzieOusman ชั่วโมงที่ผ่านมา

    A HUGE THANKS TO THE ENTIRE SIRASA TEAM WITH SLEEPLESS NIGHTS AND THE SUPPORT GIVEN TO THE ENTIRE COUNTRY. MAY THE ALLMIGHTY GOD BLESS YOU ALL FROM SIRASA. AND WISHING THE NEW ELECTED PRESIDENT MR. ANURA DISSANAYAKE MAY THE ENTIRE NPP TEAM BE BLESSED ......❤❤❤❤❤❤

  • @user-mh5bv5od7q
    @user-mh5bv5od7q ชั่วโมงที่ผ่านมา

    Thank.sir.ranil.oba.loku.mehewarak.rattata.kara.

  • @RakDubai-b4c
    @RakDubai-b4c 39 นาทีที่ผ่านมา

    Anura ජනාධිපති thumani.oba thumata උණුසුම් suba පැතුම් .api dubai රාජ්ජේ සිට

  • @chandrikachandrika3582
    @chandrikachandrika3582 21 นาทีที่ผ่านมา

    Suba pathum ape Jayanthi anura dishanayaka❤

  • @MalikaWijesinhage
    @MalikaWijesinhage ชั่วโมงที่ผ่านมา +1

    තවත් පමිපොරි ගහනව රනිල

  • @BandulaHettiarachchi-h7v
    @BandulaHettiarachchi-h7v 37 นาทีที่ผ่านมา

    Congratulations NPP Leader ❤

  • @KaChandradasa
    @KaChandradasa ชั่วโมงที่ผ่านมา

    Sirasata jaya wewa

  • @sarathgaminimahakumarage1069
    @sarathgaminimahakumarage1069 ชั่วโมงที่ผ่านมา

    ❤Npp❤❤❤❤❤

  • @rathnakumarsundaram3126
    @rathnakumarsundaram3126 32 นาทีที่ผ่านมา

    God Bless our new president 🙏

  • @jupiter-eu1sb
    @jupiter-eu1sb 2 ชั่วโมงที่ผ่านมา +3

    Good good good

  • @IshaniNeranjala-h5l
    @IshaniNeranjala-h5l 2 ชั่วโมงที่ผ่านมา +1

    👍

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 ชั่วโมงที่ผ่านมา

    "All the best our new president 👍🙏

  • @LakmalLokuge
    @LakmalLokuge 42 นาทีที่ผ่านมา

    Thankyou sirasa without your media result will not like this

  • @kingsleymallawa605
    @kingsleymallawa605 ชั่วโมงที่ผ่านมา

    Sirasa ❤❤❤❤❤❤

  • @charljhonson
    @charljhonson 41 นาทีที่ผ่านมา

    Thank you very much, Ranil. Please go go home and get some rest. 🎉

  • @ShayamalRathnasiri
    @ShayamalRathnasiri ชั่วโมงที่ผ่านมา

    අනිවාර්යයෙන්ම .හොරු .ඇතුලට.රට ..පෙරට

  • @MohamedFullamil-mf5ki
    @MohamedFullamil-mf5ki ชั่วโมงที่ผ่านมา

    Welcome AKD

  • @mixmandjstudios9320
    @mixmandjstudios9320 ชั่วโมงที่ผ่านมา +1

    Seeya go to JAIL

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 47 นาทีที่ผ่านมา +1

    Patalea sahamulimma atuga dannea niteyatea wada patan gannea waraddatea loku pode bada notaka daduwam dannea pagawa sahamulimma iawath karannea ahinsaka minissuntea jewath wannea sadarana milak niyama karannea kalu kada karayentea dade daduwam dannea obea tumatea suba patum 🎉🎉🎉

  • @ruwaniudeshika2871
    @ruwaniudeshika2871 13 นาทีที่ผ่านมา

    Ammo patta satutui❤

  • @chandimanisansala4245
    @chandimanisansala4245 7 นาทีที่ผ่านมา

    අනේ ඔයා ගෙන් දැන් උදවු එපා උනුවතුර ටිකක් නාලා ගෙදරට වෙලා ඉන්න රනිල් මහත්තය

  • @RoshanRoshan-wz4ij
    @RoshanRoshan-wz4ij ชั่วโมงที่ผ่านมา

    මිනිස්සු නොමර මරල බදු ගහාල රට දිනුවලු පල පල

  • @chandrasenamangalikakariya258
    @chandrasenamangalikakariya258 ชั่วโมงที่ผ่านมา

    Oba nalikawa kala awanka mejhewarayata suba Petum

  • @wisdomarisen1465
    @wisdomarisen1465 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @niroshavijesingha2251
    @niroshavijesingha2251 ชั่วโมงที่ผ่านมา

    Sajithwa nam viswasa karanda ba ranil mahaththaya nam hodai tikakwath.

  • @HhKk-k5q
    @HhKk-k5q 59 นาทีที่ผ่านมา

    Oya.haritama.hari.rata.goda.ganna.paksa.epa.rata.ape..mama.kuwait.wala.inne

  • @ShayamalRathnasiri
    @ShayamalRathnasiri ชั่วโมงที่ผ่านมา

    කිසිම.කේනේක්ට.අයේ.පර්ලිමේන්තුවේන් .පැන්සන්
    නැ.හොදේ

  • @asankakumara3801
    @asankakumara3801 50 นาทีที่ผ่านมา

    Anura samaga api

  • @ShayamalRathnasiri
    @ShayamalRathnasiri ชั่วโมงที่ผ่านมา

    පුතනෝ.කො.කියන්න කො.රනිල් ගේ.ඩිලෙක.ගැණ .අසයි.අයේ.අහන්න.පුතනෝ

  • @pasindusuranga191
    @pasindusuranga191 ชั่วโมงที่ผ่านมา

  • @SarathSamarakoon-iw4dc
    @SarathSamarakoon-iw4dc 2 ชั่วโมงที่ผ่านมา

    Anura.malli.ape.eka.rata.hadapanmalli.ape.pathuma.londonapi

  • @mipitas
    @mipitas ชั่วโมงที่ผ่านมา

    He is not Sir. Call him Brother

  • @Single_life-p7n
    @Single_life-p7n ชั่วโมงที่ผ่านมา

    Mr. Ranil sory පම්පෝරි

  • @nandaniperera-dy7hk
    @nandaniperera-dy7hk 9 นาทีที่ผ่านมา

    MAHA BANKU HORA .. .😮.ANE, YANNA. . APITA MATHKAI..MR, MR. . .PLEASE..

  • @ShayamalRathnasiri
    @ShayamalRathnasiri ชั่วโมงที่ผ่านมา

    කො,සාගල.වජිර .ගොනට.දිපන්.උපදෙස්

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 51 นาทีที่ผ่านมา +1

    Apitea obea tuma janadepate uanatea kamak naha kuduye ice mankolla kam dusetea mila badu gaseem nawata aluth ratak hadannea sama kanateama sadaranawa salakana ratak api balaporothtuwan innea allas ganima waha nawata damannea gas kapana wali goda dana horuntea dade daduwam dannea pode manussayatea sadaranayak wanea ratak apitea onea 🎉🎉🎉🎉

  • @RoshanRoshan-wz4ij
    @RoshanRoshan-wz4ij ชั่วโมงที่ผ่านมา

    හොරුන්ට හොදටම කෙලඋනා

  • @MrHarindrakvidya
    @MrHarindrakvidya ชั่วโมงที่ผ่านมา

    namal baby 😂

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx ชั่วโมงที่ผ่านมา +1

    පින් රනිල ගෙදර ගහින් ඉන්න ඉරිසියාකාරය ඩීල් රනිල්

  • @dileepaappuhami9465
    @dileepaappuhami9465 ชั่วโมงที่ผ่านมา

    Namal padama igenagena mula sita enna

  • @revathysaminathan9147
    @revathysaminathan9147 ชั่วโมงที่ผ่านมา

    Who brought this.situation 40 years pol halala the gethara hiya you are a fail Prime Miinisters and a Président

  • @mututhanthrigecooray6534
    @mututhanthrigecooray6534 6 นาทีที่ผ่านมา

    pisso 37k

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir ชั่วโมงที่ผ่านมา

    මුතතේ කරපු සේවය හොදටම ඇති බනක් බාවනාවක් කරන් පාඩුවේඉන්න දැන්

  • @RanDi-fd8ct
    @RanDi-fd8ct ชั่วโมงที่ผ่านมา

    රනිල්ගෙ කතා වැඩක් නෑ දැන්

  • @RajiRaji-z4n
    @RajiRaji-z4n ชั่วโมงที่ผ่านมา

    සර් කියුවම දැන් බලන්නෙත් නෑ 😂.

    • @mitechgalle5761
      @mitechgalle5761 55 นาทีที่ผ่านมา

      Sir na Dan sahodaraya witharai❤

  • @ruwaniudeshika2871
    @ruwaniudeshika2871 15 นาทีที่ผ่านมา

    Serasa tv. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SharmilaGamage-w9i
    @SharmilaGamage-w9i ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤