🔴ජයගත් අනුර, තමන් විසින් පරාජය කළ අපේක්ෂකයන් ඉදිරිපිට කළ කතාව. මේ ජනපතිවරණය පැවැත්වීමම ජයග්‍රහණයක්!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • ජයගත් අනුර, තමන් විසින් පරාජය කළ අපේක්ෂකයන් ඉදිරිපිට කළ කතාව. මේ ජනපතිවරණය පැවැත්වීමම ජයග්‍රහණයක්!
    👉🏼 Subscribe us
    www.youtube.co...
    👉🏼Whatsapp
    chat.whatsapp....
    👉🏼Telegram Channel
    t.me/lifetrave...
    👉🏼 Facebook page
    / lifetravelerlk
    👉🏼 Official web
    www.lifetravel...
    Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
    Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
    -----
    © Lifetraveler, 2024. All rights reserved.
    The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
    #sinhalanews #lifetravelerlk
    #lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka
    #PresidentialElection #Election2024 #SriLanka

ความคิดเห็น • 99

  • @NilushikaJayawera
    @NilushikaJayawera 2 ชั่วโมงที่ผ่านมา +14

    අපේ ජනාධිපති අනුර සහෝදරයා ඔබට සුභ පැතුම්. රටට නව ජීවයක්, ජනතවට නව බලාපොරොත්තුවක් ඇති වුනා. ජයවේවා මාලිමාවට

  • @Kajana-vp3rr
    @Kajana-vp3rr ชั่วโมงที่ผ่านมา +7

    ජයවේවා රට පාලනය කිරීමට සියලුම ශක්තිය ධෛර්යය ලැබේවා

  • @NimaliPerera-qr3pf
    @NimaliPerera-qr3pf ชั่วโมงที่ผ่านมา +7

    ඔබ ට ජය ජනාධිපති තුමනි
    අපිට ඔයාව සියට සීයක් විශ්වාසයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @JanakaJayaneththi
    @JanakaJayaneththi ชั่วโมงที่ผ่านมา +14

    නව ජනාධිපතිතුමණි, ඔබ ගැන අසීමිතව විශ්වාසය තැබූ ජනතා අපේක්ෂාවන් ඉටුකරන්නට ඔබට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමි. හෘදයාංගම සුභ පැතුම්.....♥️♥️♥️♥️💎💎💎💎

  • @ShiromaShiroma-j1l
    @ShiromaShiroma-j1l 2 ชั่วโมงที่ผ่านมา +9

    සුභම සුභ පැතුම් නායක තුමනි අපේ රටට ජයසිරිමහ බෝ සමිදුන්ගේ පිහිටයි දැන් රට‍ ඔබට බාරයි

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 ชั่วโมงที่ผ่านมา +4

    සුබපැතුම් අනුර ජනාධිපති සහෝදරයානෙනි සවුදි අපි විශ්වයේ ආරක්ෂාව අසිර්වාදය ලැබේවා සියළුම ජනතාවගේ සහය නොඅඩුව ලැබේවා!!!

  • @thilaksiriravindra3365
    @thilaksiriravindra3365 2 ชั่วโมงที่ผ่านมา +16

    අපේ ආදරනීයම නායකයා
    ආදරනීයම සහොදරයා
    ඔබට අපේ සුබපැතුම් 🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💪

  • @latawickrama1232
    @latawickrama1232 2 ชั่วโมงที่ผ่านมา +10

    මාලිමාවට ජයවේවා ❤❤❤🎉🎉🎉🎉🎉🎉76 වසරක සාපය නිමාවු වගයි හොර කාලකණ්ණි සේරම මකබැවෙලාම පලයව්.මාලිමාවට ⁣ජයවේවා❤❤

  • @DiyonGregory
    @DiyonGregory ชั่วโมงที่ผ่านมา +5

    ඔබගේ ජයග්‍රහණය මගේ රටට ජය වේවා❤

  • @manjulathrangani9209
    @manjulathrangani9209 54 นาทีที่ผ่านมา +2

    මම කුවේට් සිට ඔබ තුමාට සියලුම දෙවියන් ගෙ රැකවරණය ලැබෙවා

  • @gunaseelifernando6758
    @gunaseelifernando6758 43 นาทีที่ผ่านมา +2

    Congratulations our New ජනාධිපතිවරයානෙණී.🙏🙏👼

  • @GangaSandamali-o8j
    @GangaSandamali-o8j 2 ชั่วโมงที่ผ่านมา +7

    ආදරණීය නායකයාණනි ඔබට විදේශ ගත සියලුම ලාංකික සහෝදර සහෝදරියන්ගෙන් සුබ පැතුම් ❤❤❤❤❤

  • @disnaweerasingha7161
    @disnaweerasingha7161 ชั่วโมงที่ผ่านมา +3

    සුභ පැතුම් නව ජනාධිපතිතුමාට.❤🙏💐

  • @dilukaranmalperera
    @dilukaranmalperera 44 นาทีที่ผ่านมา +4

    ඔබ හට පුර්ණ විශ්වාසය තබා උසවා තබන ලදී. අයට සදාරණයක් කරන්න නව ජනාධිපති තුමනි.

  • @inokaamarasinhe9610
    @inokaamarasinhe9610 2 ชั่วโมงที่ผ่านมา +6

    අනුර ආදරේ ❤❤❤❤❤❤❤❤ජයවේවා

  • @RanjitDharmashri
    @RanjitDharmashri 2 ชั่วโมงที่ผ่านมา +4

    ❤🎉 අපට රටට හොඳ කාලයක් ආදර මිනිසුන් රට පාලනය කරයි ජය වේවා 🎉❤

  • @DeshanUdaya
    @DeshanUdaya 3 ชั่วโมงที่ผ่านมา +7

    ජයවේවා ❤

  • @andyandy7194
    @andyandy7194 2 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤දූෂණයෙන් තොර පාලනය ට රට ඔබට බාරයි තෙරුවන් සරණයී

  • @ruchiraekanayaka9577
    @ruchiraekanayaka9577 2 ชั่วโมงที่ผ่านมา +7

    හදවතිම්ම සතුටුයි සහෝදරයා ❤

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353 2 ชั่วโมงที่ผ่านมา +4

    ආදරණීය නායකයාණනි.
    ඔබට අපේ සුබ පැතුම්.
    ❤❤❤❤❤

  • @arachchilagesiriyarathna3199
    @arachchilagesiriyarathna3199 2 ชั่วโมงที่ผ่านมา +4

    Apea janadipatitumata magea suba petum jayama wewa api oba samagamai

  • @enlightenedShoebill
    @enlightenedShoebill 2 ชั่วโมงที่ผ่านมา +3

    🇱🇰සම්පත සාමය සතුට උදානය රටම එක්ව සාමයෙන් සමරමු 🇱🇰♥️🙏

  • @anuragunathilaka2803
    @anuragunathilaka2803 2 ชั่วโมงที่ผ่านมา +5

    අපේ ආදරනීයම නායකයා
    ආදරනීයම සහොදරයා
    ඔබට අපේ සුබපැතුම්

  • @KasunSandeepa-h1c
    @KasunSandeepa-h1c ชั่วโมงที่ผ่านมา +1

    Nawa janadipathithumani.oba suba පැතුම් ❤🎉🎉🎉🎉

  • @pushpanganijayalath464
    @pushpanganijayalath464 ชั่วโมงที่ผ่านมา +2

    තෙරුවන් සරනයි සරණයි නායක තුමනි

  • @tourisminruhuna4420
    @tourisminruhuna4420 2 ชั่วโมงที่ผ่านมา +3

    Excellent..what a useful simple normal humble speech it was..RESPECT...WISH U ALL THE BEST AND GOOD LUCK❤️🇱🇰🙏

  • @AnuththaraSewwandi-hq3uk
    @AnuththaraSewwandi-hq3uk 29 นาทีที่ผ่านมา +2

    අපි ඔබ කෙරේ තැබූ විශ්වාසය ඔබ රැකිය යුතුය..සුබ පැතුම් ඔබට...❤❤❤

  • @KasunFernando-69
    @KasunFernando-69 35 นาทีที่ผ่านมา +1

    ජයවේවා Akd❤🎉

  • @kumariupulwila3036
    @kumariupulwila3036 ชั่วโมงที่ผ่านมา +2

    Jaya wewa ❤❤❤

  • @SirmathiSirmathi-c6k
    @SirmathiSirmathi-c6k 2 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤ අපේ ආදරනීය නායකයාට සුබ පතුම්❤❤❤❤

  • @IkMudiyanse
    @IkMudiyanse 2 ชั่วโมงที่ผ่านมา +2

    නව පිබීදීමේ යුගයක ආරම්භයක් රටට බලාපොරොත්තුවක් ගෙනාව ඔබ තුමාට හදවතින්ම සුබ පතන්නෙමුව ❤🎉

  • @rihinibandara7815
    @rihinibandara7815 2 ชั่วโมงที่ผ่านมา +1

    Jaya wewaaa❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @HamahHmomh
    @HamahHmomh 2 ชั่วโมงที่ผ่านมา +1

    Jaya wewa obata mama sudiye

  • @nandani-o8s
    @nandani-o8s 2 ชั่วโมงที่ผ่านมา +3

    ජයවේවා .ජයවේවා ❤❤❤❤❤❤❤ජයවේවා .නව ජනාධිපති තුමාට තුනුරුවන්ගේ පිහිටයි මෙතෙක් කාලයක් ඔජස් කුනු ගදගැසු දුසිකයෝමිනිමරවන් කඩු එතනෝල්.මජර දේශපාලන ගොදුරු උ මවු බිම අතුගාදමා නිර්මාණ ලස්සන රටක් නිර්මාණය කරන්න සක්තිය..ලැබේවා තුනුරුවන්ගේ පිහිටයි ආරක්ෂාව ලැබේවා

  • @malmichamathka3863
    @malmichamathka3863 ชั่วโมงที่ผ่านมา +1

    Malimawata apee la mawata apee minissunta Jaya weewaa 💐💐💐💓💓💓🙏🙏🙏🌄🌄🌄🌻🌻🌻

  • @FhathmaMohamed
    @FhathmaMohamed ชั่วโมงที่ผ่านมา +1

    God bless you Take care ❤❤❤❤❤❤❤❤

  • @chandranisellamuthu3189
    @chandranisellamuthu3189 6 นาทีที่ผ่านมา +1

    God bless you.❤❤❤

  • @ajhm6087
    @ajhm6087 ชั่วโมงที่ผ่านมา +2

    Congratulations....

  • @Nimalkanthi-i7i
    @Nimalkanthi-i7i 2 ชั่วโมงที่ผ่านมา +1

    Great person. Tripalgems god bless.

  • @MayuraRandunubandara
    @MayuraRandunubandara ชั่วโมงที่ผ่านมา +2

    එකෙන්ම ආදරෙයි ❤ අපි බලාපොරොත්තු උන දේ තමයි ඔය, දේශීය ජනතාවගේ බදු මුදලින් ඉගෙනගත් අපේ නායකයෙක් බිහිව තිබෙනවා, ඒ ගැන සතුටුයි, මේක ලංකාවේ නිෂ්පාදනයක් ❤ එකෙන් ප්‍රයෝජන ගැනීම අපි හැමෝගෙම වැඩක්

  • @pasanmadusara8181
    @pasanmadusara8181 ชั่วโมงที่ผ่านมา +1

    අපේ නායක ජනපති අනුර සහෝදර යා ඔබ දශක කීපයක් කළ කැපකිරිම් . අනන්ත යි .අප්‍රමාණ යි ඔබගෙ උත්සාහය අප්‍රතිහත දිරිය ශක්තිය මඩ අවලාද අපහාස හමුවේ ඉන්ද්‍රකීලයක් සේ නොසැලී ඉදිරියට ආ ගමනේ විපුල් ඵල අද නෙළා ගැනීමට ඔබට හැකි වී ඇත ඔබගේ පක්ෂයේ දිවි පිදූවන් මෙහි නැති වුවද ඔවුන් ඔබට මේ ගමන යාමට මං පෙත් විවර කළ නමුදු ඔවුන් සිටියා නම් කෙතරම් සතුටු වනු ඇද්ද ඔවුන් ගේ නෑදෑයන් වන අපෙන් උණුසුම් සුබ පැතුම් .

  • @NimeshCapital
    @NimeshCapital 3 ชั่วโมงที่ผ่านมา +3

    Our president AKD ❤️

  • @keerthikumara7982
    @keerthikumara7982 2 ชั่วโมงที่ผ่านมา +1

    Good luck❤

  • @NadeNade-p9m
    @NadeNade-p9m 2 ชั่วโมงที่ผ่านมา +3

    අපේ ආදරනිය රටට වටින නායකයා උනුසුම් සුබ පැතුම් බුදුසරණයි ජයවේවා

  • @Sriyani-g6q
    @Sriyani-g6q 51 นาทีที่ผ่านมา

    Congratulations ❤❤❤❤❤❤❤❤

  • @sakselnatural2136
    @sakselnatural2136 ชั่วโมงที่ผ่านมา

    Thanks

  • @sujaiesinnathamby2366
    @sujaiesinnathamby2366 26 นาทีที่ผ่านมา

    Congratulations

  • @malanialwis6080
    @malanialwis6080 ชั่วโมงที่ผ่านมา +3

    අනුර කුමාර දිසානායක ජනාධිපති තුමනිසභ පැතුම් ❤🎉

  • @supunwimarshana799
    @supunwimarshana799 54 นาทีที่ผ่านมา

    ජනාධිපති තුමනි ඊලග මැතිවරණය සදහා අපි එනවා

  • @KuKuwait-y9f
    @KuKuwait-y9f 2 ชั่วโมงที่ผ่านมา

    Nawa janadipathi thumani videza apagen obathumata unusum subapathum❤❤❤❤

  • @piyasenapiyasena3232
    @piyasenapiyasena3232 2 ชั่วโมงที่ผ่านมา

    මගේ උනුසුම් සුබ පැතුම්

  • @arshadmohomedarshad8873
    @arshadmohomedarshad8873 32 นาทีที่ผ่านมา

    Level ❤

  • @wdSilva-hi4tv
    @wdSilva-hi4tv 2 ชั่วโมงที่ผ่านมา +5

    ඔබ සමඟ මේ ජයග්‍රහණය තෙක් අපමණ වෙහෙසක් දැරූ සියළුම පුරවැසියන් ට අපගේ ප්‍රණමය. රට අර්බූදය යෙන් මුදවා ගැනීම අපහසු කරුණක් වුවත් අදූෂිතයන් නොවන ඔබ කණ්ඩායම ට එය කල හැකි බව තරයේ විශ්වාස කරමු. එනිසයි ඔබ කණඩායමට මේ රට භාර දීමට පුරවැසියන් තීරණය කර ඇත්තේ.❤🎉

    • @andyandy7194
      @andyandy7194 2 ชั่วโมงที่ผ่านมา

      ඇත්තටම ❤❤❤

    • @JanakaJayaneththi
      @JanakaJayaneththi ชั่วโมงที่ผ่านมา

      සත්තකින්ම ❤

  • @SugathSugath-li2rl
    @SugathSugath-li2rl 19 นาทีที่ผ่านมา

    Jaya vava anura aiya

  • @ShiromaShiroma-j1l
    @ShiromaShiroma-j1l 2 ชั่วโมงที่ผ่านมา +1

    ඉස්සෙල්ල ඉන්න හොරුන්ට දඩුවම් දෙන්න ඕනේ

  • @ImanthaFeat
    @ImanthaFeat ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @KomRiKuw-nr9iv
    @KomRiKuw-nr9iv 20 นาทีที่ผ่านมา

    Oba thumata bs

  • @Meanika-o8j
    @Meanika-o8j ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤👍👍👍👍💯💯💯

  • @ravindraoss7063
    @ravindraoss7063 42 นาทีที่ผ่านมา

    Good luck NPP 🔥❤️ from 🇸🇦🇸🇦🇸🇦

  • @indralalthenuwara
    @indralalthenuwara 3 ชั่วโมงที่ผ่านมา +1

    ❤️👍👊🙏🌈මේ‍ මගේ ආදරයයි පුතේ

  • @chathu9520
    @chathu9520 2 ชั่วโมงที่ผ่านมา +1

    ඒ කතාව සුපිරි පොරක් ආයෙ ඉතිම් ❤️🖇️

  • @chamindadecosta3970
    @chamindadecosta3970 2 ชั่วโมงที่ผ่านมา +3

    AKDට අනුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය නැවැත්වීමට අවශ්‍ය නම්, පිළිකුල් සහගත නවක වදය නවත්වන්න!

    • @ireshadilani9391
      @ireshadilani9391 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤

    • @Kassa414
      @Kassa414 31 นาทีที่ผ่านมา

      Rag karanne meyala neme. Eka karanne peratugami eke aya

  • @SarathSamarakoon-iw4dc
    @SarathSamarakoon-iw4dc 2 ชั่วโมงที่ผ่านมา

    Jayawewamalli.karapan.ratahariyata.nubaapeeka.london.api

  • @malanisenavirathna1250
    @malanisenavirathna1250 16 นาทีที่ผ่านมา

    වසර 50ක් තිස්සේ පෙරැමි පුරාගෙන හිටියේ කවදාා හරි රෝහණ විජේවිර සහෝදරයාගේ බලාපොරොත්තුව ඉටු වෙනවා කියලා අද එය අනුර කුමාර මහතා ඉටු කලා පහසු ජයග්ගුරහානයක් නොවෙි නමුත් රටෙි සියලු ජනයාගේ දුක්කදුලු සතුටට පත් කරමින් ලැබු ජයක් අපි හිතනවා ඔබතුමා අපට හොද නායකයෙ ක් වෙිවි කියලා අලුත සිනි පහුවෙන කොට ගෝනි නමි😂😂😂 වෙන්න එපා හරිම සතුටු යි ඔබතුමාට මෙ ගමන යන්න ට ශක්තිය ධ්‍යෙරිය දිර්ඝායුෂ ලැබේවා ❤❤❤❤

  • @deepikadoratiyawa1657
    @deepikadoratiyawa1657 ชั่วโมงที่ผ่านมา

    Api තැපැල් ජන්ද වලින් sapot eka dunna උපරිමයෙන්

  • @ravindrasandamal8029
    @ravindrasandamal8029 ชั่วโมงที่ผ่านมา

    Anka. 01. Katawa..

  • @aaddelsomeonnnbbb5648
    @aaddelsomeonnnbbb5648 42 นาทีที่ผ่านมา

    START TO BILD OUR COUNTRY WE ARE SACRIFICING OUR LIFE IN ABROAD WITH OUT OUR FAMILY DO SOME THING TO VALVEBAL FORING WORKERS BCOZ PASS ALL THE GOVERNMENT BAFFALO FID NOT NATHING TO US I HOPE ALL OF YOU OPEN YOUR EYES THANKS 🎉🎉🎉

  • @chandralathasuddha7832
    @chandralathasuddha7832 2 ชั่วโมงที่ผ่านมา

    Ane sahodara obater obage karya mandalayater rata wenuwen seyalu jayan kara yannster ida hasara salasewa.dewi pheter dalada samidu pheter jaya sri bo samidu pheter labewa.

  • @sameeradilhan5324
    @sameeradilhan5324 2 ชั่วโมงที่ผ่านมา

    මොනවද මේ කියන්නෙ😢

  • @Cxy34jak
    @Cxy34jak 45 นาทีที่ผ่านมา

    අනුරට ඡන්දෙ දුන්න අපි බහුතරයක් ඉගෙනගෙන දැනටමත් හොඳ තැනකට ගිහින් ඉන්න මිනිස්සු. අපිට නම් මොකක් හරි කරගන්න පුලුවන්. අනුරට චන්දෙ දුන්නෙ රටේ ඉන්න අනික් දුප්පත් මිනිස්සු පවු කියල. ඒත් ඒ මිනිස්සුන්ට මොලේ නෑ නෙ 😂

  • @pushpakumararanasingha8043
    @pushpakumararanasingha8043 2 ชั่วโมงที่ผ่านมา

    Janathawa hoyapu nayakayak Lokukam nathi ahankara kam nathi manussa kam pamanak athi game haduna puthek

  • @Manjula-oq8kr
    @Manjula-oq8kr 54 นาทีที่ผ่านมา

    Wader wanna ona

  • @dhana___19
    @dhana___19 3 ชั่วโมงที่ผ่านมา +12

    මේ ප්‍රතිපල බලද්දී පේනවා......තව බත් කන හරක් මේ රටේ ඉන්න බව නම් හොදට පේනව.........

    • @latawickrama1232
      @latawickrama1232 2 ชั่วโมงที่ผ่านมา

      එවුන්ට බත් හොද වැඩියි පුන්නක්කු තමයි හොද අපතයන්ට

    • @FJ-gc5zd
      @FJ-gc5zd 2 ชั่วโมงที่ผ่านมา

      හදල ගමු

    • @manorigeetha3263
      @manorigeetha3263 2 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන් උන් කවදාවත් රට ගැන හිතන් නැ මේ රට මේහේම හරි තියන එක ගැන සතුටුයි

    • @andyandy7194
      @andyandy7194 2 ชั่วโมงที่ผ่านมา

      හදන්න බෑ පුන්නක්කු හැලියක් හදල දෙන්න ඕන.

    • @latawickrama1232
      @latawickrama1232 ชั่วโมงที่ผ่านมา

      @@dhana___19 76 අවුරුද්දක් වෙච්ච දෙයක්කනැ.ඉපදෙන්න ඉන්න දරුවන් පවා නයකාරයෝ කරපු හොරුන්ට තවත් කබුරනවා. මිහරක් තනකොල පුන්නක්කු තමයි එවුන්ට හොද

  • @ModerShoePalace
    @ModerShoePalace 2 ชั่วโมงที่ผ่านมา

    Bat kana seyalu danama anura tumata

  • @ModerShoePalace
    @ModerShoePalace 2 ชั่วโมงที่ผ่านมา

    Budde mat nayakaya jaya weva

  • @gunathilakapradeepa2555
    @gunathilakapradeepa2555 2 ชั่วโมงที่ผ่านมา

    Namal puthe dukai thaththa demapiyo horakamai..peretha kamai egannuwa nisa ada dukai neda..param parawama putuwe eda ganna thibuna gotata wath udauw karanam

  • @darmasiril.l.v9702
    @darmasiril.l.v9702 3 ชั่วโมงที่ผ่านมา +1

    කතාව නම් සූදානමක් ඇතිව කරපු එකක් නෙවෙයි.අභිනව ජනාධිපති ඔයිට වඩා වැදගත් පණිවිඩයක් දිය යුතුව තිබුණා. ව්‍යවස්ථාව තුළ තිබෙන, තැබිය යුතුම ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව අමුතු දෙයක් නෙවෙයි. Mic ඉදිරිපිට කරන ගොඩක් කතාවල කොටස් තමයි මේකෙ තියෙන්නේ.

    • @sameeradilhan5324
      @sameeradilhan5324 2 ชั่วโมงที่ผ่านมา

      ඕක තමයි අපි කිව්වෙ මේ කයියනායක කියලා😂

    • @chathuradilranga8050
      @chathuradilranga8050 ชั่วโมงที่ผ่านมา +2

      ​@@sameeradilhan5324ක්‍යියනායක දැන් මේ රටේ නායක.😂😂😂😂 නිකන් පැරදුනු දුකට ඊර්ශියා නොකර හිටු

    • @ProfessordevilL
      @ProfessordevilL ชั่วโมงที่ผ่านมา

      කලින් කිව්ව දේවල් වල කොටස් නම් තිබ්බේ එක හොඳයි. එකෙන් කියන්නේ අනුර consistent කියන එක. කියන දේ එක එක වෙලාවේ වෙනස් වෙනවා නම් පක්ෂ හිටපු ගමන් පනිනවා නම් එක තමයි අවුල. කතා අවශ්‍ය නෑ හෙට සිට නීතිය අකුරට ක්‍රියාත්මක කරලා අවශ්‍ය අලුත් නීති සම්පාදනය කරනවා නම් හොඳටෝම ඇති.

  • @SunRiseツ
    @SunRiseツ ชั่วโมงที่ผ่านมา

    0:00🫠

  • @LithikaDinadith-hn4jy
    @LithikaDinadith-hn4jy 2 ชั่วโมงที่ผ่านมา

  • @kanhtiindra2836
    @kanhtiindra2836 ชั่วโมงที่ผ่านมา

    Jayawewa ❤

  • @AnuththaraSewwandi-hq3uk
    @AnuththaraSewwandi-hq3uk 30 นาทีที่ผ่านมา

    ❤❤❤❤

  • @sugathperera7479
    @sugathperera7479 2 ชั่วโมงที่ผ่านมา

    Jayawewa 🎉

  • @Muthu-j1x
    @Muthu-j1x 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @arachchilagesiriyarathna3199
    @arachchilagesiriyarathna3199 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤