I listen to this interview after Sunil’s death. You are so lucky to interview him and give him a chance to open up his heart. May Sunil Aiya Rest In Peace💕💕💕💕 Thank you
My dear putha iraj thank you for bringing the right person...Nevertherless you still have long way to go....accept Sunil Perera's golden advice and life lessons for everyone.
Truly respect and value this legendary artist! Love you Sunil aiya!!! One of the most "humane" human beings i have ever seen in my life time. 1000% agree with him. A fan of #Iraj as well but noticed some imature and a bit disrespectful behaviour on this interview. Like Ashen Vlogs... should be and maintain bit more of a professional casual approach with artists in this caliber... all the best and cheers!
ජිප්සිස් 👌 නියමයි ඒ වගේම සුනිල් පෙරේරා යනු කෙලින් කතාකරන අවංක මිනිසෙකි 💯👈
සුනිල් අය්යා අපි ඔයාට ආදරෙයා, ඔය ඉරාජ් කියන්නෙ නම් අපත ජඩයෙක් !!!
Miyamai. Kathawa. Sunil. Ayya. Niyama. Manusssayak. Akath. Kaganna wa mawga. Jada. Apthoyo. Akka. Enna aka
Hariyete Hari Api Sunil Ayyata Aderei Hadewethinme. Habai iraj Nam Kariya
Viraj😂😂😂😂😂😂😂😂
කතෝලිකයෙක් උනත් බුද්ධ දර්ශනය නිවරදි ලෙස අවබෝද කරගත් විශිෂ්ඨ සමකල නොහැකි සංගීතවේදියෙක් 💫❤️
❤👍
වහල්ලු ඉන්නකම් මේ රට කවදාවත් හදන්න බෑ.සුනිල් පෙරේරා කිව්ව වචන වලින් එක වචනයක් අහක දාන්න නෑ.
Ma apathaya. Nathi nam. Hodai
ඇත්ත කථාව. සුනිල් පෙරේරා බොරු නැති මිනිහා.
❤️👍
respect legend 100% true
සුනිල්ට කුණුහරපෙන් බනින උන් අඩියක් ගහපුවහම කියන්නේ සුනිල්ගේ සිංදු
👍👍
පිනක් නැත්නම් අවුරුදු 50,ක් ඉදිද සුනිල් අයියා ✌️✌️💚💗💜️💖💛💝❤🧡
සුනිල් පෙරේරා මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද මෙම දේවල් ගැන හරියට හරි
👍❤️
ලංකාවේ ඉන්න සුපිරිම සීනියර් ආටිස්ට් කෙනෙක්.😘😘
රංජන් රාමනායක වගේ කෙලින් හරි දේ කියන නියම පුද්ගලයෙක් ,👍
සුනිල් හිටපු නිසා බැලුවේ. අනිත් කාලකන්නියාවනම් අල්ලන්නෙම නෑ.
සුනිල් අයිය ඉන්න නිසා බැලුවෙ
සුනිල්, සේපාල්, නාගානන්ද වැනි නිර්භීත , එඩිතර , නිහතමානී මිනිසුන් කියනදේ, කරන වෑඩ, කාට රිදුනත් ඒ රටට ආදරේනිසයි, රටේ මිනිසුන්ට ආදරේනිසයි, බලන්න ඒ මිනිස්සූ කතාකරන විට, තිබෙන අව්ංක හැසිරීම . ප්‍රභෝදය , සහ සැහැල්ලුව. හොර දේශපාලුවන්ට වහල් නොවී, කැමති නම් රටේ දියුනුවට දේසපාලනය කරන්න .
වටේ යන්නෙ නැතුව කෙලින්ම කියපන්කො උඹලගෙ ජේවීපී එකෙන් චන්දෙ ඉල්ලන්න කියල
🤣🤣🤣🤣🤣
@@හේශාන්පෙරේරා jvp kiynne higana pakshayak bn
@@හේශාන්පෙරේරා ublath mokak hari hari yanne nathi unama u jvp wenwa kota wenwa tambiya wenwa.....🤣🤣🤣🤣🤣nugath hatta
@@nuwanperera2055 දේශපාලනකුවන්ට වහල් නොවී
කියපු ගමන් නිකන් ජේවීපී වගේ තමයි ඔලුවට එන්නෙ
මොකෝ උන්ට චන්දෙ දෙනවනම් ඕන කුණු ගොඩක් ඔලුව උඩ
නැත්නම් උන් වහල්ලු
@@හේශාන්පෙරේරා ubala wahallu tama kiynne gota sir dnne na owa, sir ehema na wate inna un tama owa krnne 🤣🤣🤣🤣
Always a legend!! Have thought process well ahead to the future gen. Loads of love Sunil aiya.. keep us entertaining.
කොහොම කිව්වත් හැමදාම අප්ඩේට් වෙච්ච කෙනෙන්❤️
Always honest speaking god bless you Sunil
Sunil ayya always elakiri
You are a real Srilankan. God bless you and your family.❤️
Awesome wisdom by Sunil, majority of sri lankans are unlucky, no jobs, no money.
යුගයේ ශ්‍රේෂ්ඨ මිනිසකු වන සුනිල් අයියා,අභිමානවත් කලාකරැවෙකි.
සුනිල් පෙරේරා නම් හොඳා ඇත්ත කතා කරන හොඳ මනුස්සයෙක් ඒත් මේ නපුංසක අපතය දකින කොට තමයි මරු පේන්නේ
සුනිල් අයියාගේ කතාව නම් ඇත්ත
Very true Sunil.......Good interview 🤣🤣🤣
Chuck Berry of Srilanka!!! Jayawewa!!👏👏👍
විරාඡ් නමි සෑම අතින්ම අප්‍රසන්න පුද්ගලයෙක්.
@Don Lock Sherman Appuhamy ටිරාජ් නෙමෙයි ඉරාජ් ..
මම කිව්වේ නැහැනේ ඌ විරාජ් කියලා...
@Don Lock Sherman Appuhamy ටිරාජ් නෙවෙයි රිලාජ්
මෙහෙමයි ජවිපාවුන් කියල සිංදුවක් හදාගෙන ඒ කරපු වැඩේ නම් ඇත්තටම කැත වැඩක් තමයි
හැබැයි ඕක රාජපක්ෂ ලට හැදුවනම් මේ වෙද්දි උඹල ඉරාජ් ගෙ රූපයක් බිත්තියෙ එල්ලගෙන මල් පහන් පූජා කරනව
ballek ekka yanakota nikamma baluwenawa sunil aiya ?
I listen to this interview after Sunil’s death. You are so lucky to interview him and give him a chance to open up his heart. May Sunil Aiya Rest In Peace💕💕💕💕
Thank you
We missed a great human being for our nation
ඔය ඉරාජ් කියන්නෙ නම් අපතයෙක්..සුනිල් අය්යේ අපි ඔයාට ආදරෙයි, !!!
සුපිරි Legend කෙනෙක්, පට්ට අදහස් ! !
100% agreed , නමුත් රටේ ප්‍රශ්න අදුරගත්තට ඒවට පිලිතුරු සොයන්න නගින වේදිකාවල ඉන්නේ එහෙම උන් නෙමෙයි කියලා අදුරගන්න බැරිව හැමදාම දේශපාලනිකව රැවටෙන චරිතයක් ! ! !
Great respect to legend Sunil Perera 🙏🇱🇰🌷🇱🇰🙏
සුනිල් අයියා ඔයාගෙ විඩියො මම බලනව
ඔයාගෙ සියලු කතිකාවට
මම එකගයි එක
තමයි ඇත්ත.
ඉරාජ් අජූතයි අප්පිරියයි .සුනිල් පෙරේරා 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
Sunil. Aiya hodai. Ma. Apathaya nathi nam
Sunil aiya oya niyami
Oyath ekka inna ponnaaya
Okawa aranyanna oney kaluwa modara Beach ekata panties andanna
Patta ❤️✌️
සුනිල් පෙරේරා තිත්ත ඇත්ත නිතරම කතා කරනවා ඒ ගැන සතුටුයි හැබැයි ඔය ඉන්ටවීව් කරන එක්කෙනා න ඒ ගැන නම් කිසිම පැහැදීමක් නෑ
o
ලෙජන්ඩ් පෙරේරා
ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. ස්තුති 🙏
Super simil mahaththayo💖
what a legend. respect equally. Tamil. Muslim. . not just words. you are 100% correct. many people cant figure out
මරු මරු සුනිල් අයියා හැමදaම ඔයා කියන්නේ අදට ගැලපන දෙ,
Oba tumata niwan suwa lebewa ! Oya parana program ekak unath oba kiyanna 1000% truth 😘😘😍😍😥😥🙏🙏
සාදාරන,කෙලින් කතා කරන මනුස්සයෙක්.
හරියටම හරි ..
Sunil oya niyamai Api oyata garu karanwa👍👍👍👍👍👍💕💕💕💕💕💕💕Oya Apen Samo gathath Api oyata 💝💝💝💝💝
ලැජ්ජයි සුනිල් අයියේ, ඔබ කලාකරුවෙක් හැටියට ජනතාව හරි මඟට යොමු කරන්න මැදිහත්වෙලා වැඩ කරන LEGEND! ඔබේ ආත්ම ගෞරවය රැක ගත යුතුයි!
Mokada Lajjawa kiyanawada.....
Hes legend
පොඩා පුන්ඩයාන්ඩි සිපල් සෙක්ක්‍යා
සුනිල් පෙරේර සුන්දර කළාකරුවාණනි ඔබට නිවන් සුව.....😥
kiyanna gothala sinduwa niyamaI GOOD. HODA DAKMAK.
සුනිල් අයිය කියන කතාව හරියටම හරි. දියුනු රටකට දවසකට හරි ගියපු කෙනෙක්ට තෙරෙනවා අපෙ රට තියෙන තැන
සුනිල් හොඳයි ,පිස්සුද මෙකාත් එක්ක ප්‍රොගැම් එකට ආවාට,
නියමයි ජය වේවා 💐💐💐💐💐💐❤❤❤
සුනිල් පෙරේරාගේ කතාව 100% ක් හරි
සුනිල් අයිය ඉන්න හින්ද බැලුවෙ
Sunil oba excellent. Namuth oya iraaj kiyanne desaddrohiyek.
Aththa athi satiyen kiyanwa. 👍👍
මෙන්න artist la..kiyanna oni dey kelin katha karana .athi dakshayek..පින.පින්වන්තයෝ.බුදු සරණයි .
සුනිල් ගේ කල්ක්‍රියාව හොද නිසාත් පෙර වැරදි නොමැති නිසයි වයිප් ගේ සහයෝගය ලැබුනේ නේද .? ඉරාඡ් 👍👍👍👍👍🙏🙏🙏🙏🙏
Sunila aiyye oba niyama kondhaka tiyana keneka me inna sakkili desapalanya nati karana onea me ratea taruna aya 👍🏻👍🏻👍🏻👍🏻👍🏻
Sunil aiya weda kelin
Sunil kelin katha karana gayaka loewe kala karuwek nirogi suwaya pathanawa,JAYAWEWA.
very good one
GOOD TALK..
My dear putha iraj thank you for bringing the right person...Nevertherless you still have long way to go....accept Sunil Perera's golden advice and life lessons for everyone.
♥️♥️♥️♥️♥️♥️♥️ the legend💯
Rip legend sunil 😥
Paththa giyath aththa kiyana Sunil Ayyata HISA NAMA achara karamu.
ආදරෙයි බ්‍රෝ පැලෙන්න...✌️✌️✌️ ඉරාජ් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Truly respect and value this legendary artist! Love you Sunil aiya!!! One of the most "humane" human beings i have ever seen in my life time. 1000% agree with him. A fan of #Iraj as well but noticed some imature and a bit disrespectful behaviour on this interview. Like Ashen Vlogs... should be and maintain bit more of a professional casual approach with artists in this caliber... all the best and cheers!
Viraj comady person 😭🐃
Sunil ayya oba hari
Kunuharapa kiyana Cheevaradaringena Kathakaranakota Iraj ge moona embul gediyak wage.
Thiththa Eththa.
Respect everyone regardless of their religion.
ආගම ජාතිය ට මුවාවෙලා මැරකම් කරන උන් දැන් රැල්ලක් බෝවෙලා
Iraj you have to learn from him.. Front of you he well mature.. Sunil ayya ur great ❤️❤️❤️❤️
Well said sunil ayya.
මගේ යාළුවෝ මේ මනුස්සයට බැන්න මෙයා කතා කරන දේවල් වලට, අද උන්ගේ කටින්ම කියනවා මෙයා හරිලු 😂😂 සුනිල් අයියා හරි, freedom of speech ලංකාවේ නෑ
Api. Nam. Muga. Awa balanna na. Apa. Sunil aiya. Nisa balanawa. Comment dalathiyannath. Muta apahasa karala a. Sunil. Aiyata 🙏🙏🙏🌼. Tharuwansaranai
Sunil uncle athttma hodai. A kale kiypu dewal dan aththa wela 😑😑 rest in piece sunil uncle. Aprdeyak obathuma nathi eka thma hithgana ba.
Great work thank you for your spinal cord stay blessed long life to you
Sunil ayya adarei
Supirima kathawak❤
Supiri kathawak 🙏⚡
සුනිල් අනෙකා හ්ම් හ්ම් කියමින්
එක පෙළට ගමන් කලත් සත පහකට විශ්වාස කරන්න බැරි ගොරකයෙක් නේද?
නමුත් ඔයා ඉවසීමෙන්,සංයමයෙන්
ඉතාමත් ලස්සනට යථාර්ථය පෙන්වා දීමට කරන උත්සාහය
අනභිභවනීයයි.ඔයාව අමාරුවේ දමන්න පැති ගණනාවකින් අහපු ප්‍රශ්න වලට ඉතා බුද්ධිමත්ව දුන් පිළිතුරු රමණීයයි.ජයවේවා!
Superb
life goes on play karata thank you
Was expecting Sunil to expand more into politics. Was very disappointed you didn't as I value your views. Stay safe and tc Sunil.
Ekakama ela sir sunil.meakagea
Weadasatahan walata awea aie.
Lankawea inna pharayek meaka.
Mea comm,walinma penawa netha sir obatath mutath tiyana lengathukama .😍😍😍sir sunilta muta🙃🙃🙃
Legend ❤
ඔබගෙ මාර්තුකාවන්ම රට පාලනය කරන්න බලන අයටද?
Sunil Perera 🎩📿
iraj good luck 🔥
Very good iraj and sirasa tv
අද program එක නැද්ද
aththa kathawa
මෙම කතාව අහන්න ගොන්නු ටිකට් නොකෙරෙන ඓකයි ප්‍රශ්නය
Man danna widihata desapalakayanta konda nawanne nethiwa daru paula balaganna hitha hoda manussayek
ආසම පොරක්
Very true
Super
Sunil perera mahathma kiyana dewal hariyata hari
Good sunik අයියා
iraj aiyaaaaaaaaaaaaaaaaaa ww good
kaalayata anuwa dakshakama pnnuwa. aadaraneeye ape gayakaya.
Great man
අපෙ රටෙ ගොබ්බ ජනතාව ඉන්නකම් මේ රට හදන්න බෑ
Nimai
එහෙමද
පක්ෂ පාට කල්ලි වල්ලි අපේ තරැන කාලේ අපි ජොලියේ තිබිිබ පොරක් 90 පස්සෙ ඉපදුන උන් දන්නෙ මෙයාගේ දේශපාලනය ගැන විතරයි එකට නමිි මාත් කැමති නැ