ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

මම ඊතලයක් වගේ.වැහුණු දොර ලඟ නතරවීමක් නෑ. Janaka Kumbukage interviews Rusarani Senathilaka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2023
  • LINES AND BEYOND
    රූසරණි සේනාතිලක සමග ජනක කුඹුකගේ.
    ( මෙම වැඩ සටහන අවසරයකින් තොරව Facebook page හෝ වෙනත් TH-cam Channel වෙත සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් Upload කිරීම සපුරා තහනම්.
    Uploading this program in whole or in part of Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Janaka Kumbukage

ความคิดเห็น • 519

  • @qzd981
    @qzd981 ปีที่แล้ว +83

    මෙවැනි බුද්ධිමත් රුවැත්තියන් ගෙන්වා, මානසික කොටු පව්රු වලින් වට වූ අපේ ජීවිත ඒකාලෝක කිරීමට ඔබ දරණ උත්සාහයට ජනක ඔබට බොහොමත්ම ස්තූතියි

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว +4

      බොහොමත්ම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට.👍

    • @chanyona.4077
      @chanyona.4077 3 หลายเดือนก่อน

      Nadakin vitharak, Asian kellonge kakkussi kello, kathama un inna rate gaanu ganna pita rataka naaki minihekwath enne nee, un okkotama inneth apee ratema pirimi thamai. lankawe lassanai kiyanna puluwan niliyak wath innawada? moonu katawal nikan barawa hadila wage, Amozon kalaye piriminta putty panint gahuwa gage katha moonu thiyenne, naaki rilaviyo kabara hamak thiyena. pirimi moonu thiyenne, matanan vamaneta enawa koreyawe inna mata. balanawako pita ratakin ena naaki minihekwath apee rate kello diha horenwath balanawada kiyala? naaneth nee sathiyakata. balanawako lassana supiri high quality kello inna Korea Japan China Thailand Laos Myanmar Cambodia Vietnam Indonesia Bhutan Taiwan Central Asia Northeastern India kellonge lassana, lassanama kollo, kello, niliyo naluwo inneth A ratawala. lankawe mokkuda? Thai kollo ehema wanane daai apee kello unta pennuwoth. un ahanawa umbe rate kelloda inne holman da inne kiyala.

  • @anjani9958
    @anjani9958 ปีที่แล้ว +58

    මෙතුමිය ඉතාමත් ඉහල රැකියාවක් කලත් ඉතාම නිහතමානී අක්කා කෙනෙක්. ස්තුතියි ජනක අය්යා. මේ වගේ අයව සමාජයට ඉදිරිපත් කිරීම ගැන

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว +4

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

    • @godagamagerusarani6829
      @godagamagerusarani6829 ปีที่แล้ว +3

      බොහෝම ස්තුති මැතිතුමියනි🙏❤️

    • @anjani9958
      @anjani9958 ปีที่แล้ว +3

      @@godagamagerusarani6829 🌹🌹❤️❤️ජයවේවා අපේ අනාගත නියමුවරිටය

    • @faznikhantv7476
      @faznikhantv7476 ปีที่แล้ว +1

      wadagath sakachawak

    • @godagamagerusarani6829
      @godagamagerusarani6829 ปีที่แล้ว

      ඔබට ත් ජය! 🙏

  • @rasikajoseph8565
    @rasikajoseph8565 ปีที่แล้ว +16

    විශිෂ්ඨ කාන්තාවක් සමඟ කල කතාවට ස්තුතියි ජනක

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට.👍

    • @godagamagerusarani6829
      @godagamagerusarani6829 ปีที่แล้ว

      ස්තූති හදවතින් ම🙏❤️

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว +31

    තෙරුවන් සරණයි හරි අපූරු කතාවක් මම ආඩම්බර වෙනවා ශ්‍රී ලාංකික කාන්තාවක් ඉන්න ඉසව්ව ගැන හරිම නිහතමානියි නිහතමානී සංවර ආදර්ශමත් කාන්තාවන් කාන්තාවක් ඔබතුමියට තව තවත් ඉදිරියට යන්න විශ්ව විශ්වයේ බලවත්ම ශක්තියකින් ආශිර්වාදය ලැබේවා

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට.👍

    • @godagamagerusarani6829
      @godagamagerusarani6829 ปีที่แล้ว

      හදවතින් ම ස්තුති දයාබර ඔබට 🙏❤️

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 ปีที่แล้ว +16

    හොඳ සිංහල කතා කරන බුද්ධිමත් රූමත් ලදක්.Our salute madam.❤

  • @lankapradeep9468
    @lankapradeep9468 ปีที่แล้ว +29

    ඉතාමත් වටිනා, කාලෝචිත කථාබහක් ජනක මහත්මයා . ආරාධිත අමුත්තියත් රෑමත් වගේම බොහොම නිහතමානී කාන්තාවක් කියලා හිතෙනවා . දෙදෙනාට ම ✌ ජය පතමි.

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

    • @singheeliyaagriventures9372
      @singheeliyaagriventures9372 ปีที่แล้ว +2

      රෑපය ගැන ඔච්චර හිතන්න එපා...
      හැම කෙනෙකුගේම ආවේනික සුන්දරත්වයක් තිබෙනවා ....

    • @godagamagerusarani6829
      @godagamagerusarani6829 ปีที่แล้ว +1

      ස්තූති හදවතින් ම❤️🙏

  • @ranjaniesamarasinghe4815
    @ranjaniesamarasinghe4815 ปีที่แล้ว +17

    ජනක ඔබ හැබෑම දක්ෂයෙක් .
    දෝනි ඔබ නිර්මල නිර්භීත ගැහැනියක් .ඒවගේම ලස්සනයි .තෙරුවන් සරණයි .

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

    • @godagamagerusarani6829
      @godagamagerusarani6829 ปีที่แล้ว

      ස්තුති ඔබට හදවතින් ම❤️🙏

  • @pushpakumari6361
    @pushpakumari6361 ปีที่แล้ว +12

    මෙයා සහබාගිඋනු සිහිනයකි රෑ වැඩසටහනත් ඉතාම සුන්දරයි.ඔබතුමියට නිදුක් නිරෝගී සුබ අනාගතයක් වේවායි ප්‍රාර්ථනා කරමි ...

  • @susanthaowitigala2763
    @susanthaowitigala2763 ปีที่แล้ว +26

    ඔබේ අර්ත දැකීම හරී....නමුත් අපි සංස්කෘතිය තුල හිර වෙලා...මොංගල් වෙලා...කවදා තෙරුම් ගනිද...මේ ඉතාලියේ අවූ..35 විතර අත්දැකීම් තියෙනවා ....ඔය ට්කමයි මටත් කියන්න තියෙන්නේ ..සතුටුයි ....

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

    • @kandymahanama7796
      @kandymahanama7796 ปีที่แล้ว

      Sankruthiye redda galawala heluwen hitapan....

    • @godagamagerusarani6829
      @godagamagerusarani6829 ปีที่แล้ว

      හදවතින් ම ස්තුති ඔබට සුසන්ත ඕවිටිගල මහතාණෙනි ❤️🙏

  • @michealgr1035
    @michealgr1035 ปีที่แล้ว +32

    මේ වගේ ආකල්ප තියෙන කෙනෙක් මගේ ආදරවන්තිය උනානම් කියලා හිතුනේ මට විතරද…?❤🎉😉

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

    • @chandrasomavithanage
      @chandrasomavithanage ปีที่แล้ว

      ​@@janakakumbukage747 u❤

    • @kumaribandara2442
      @kumaribandara2442 ปีที่แล้ว +5

      කතා කරද්දී ගෑනු පිරිමි ඔක්කොම ඔය වගේ නිවැරැදියි නිහතමානීයි බුද්ධිමත් තමයි . ඒත් ප්‍රායෝගිකව මූණ දෙන්නෙ අපි හැමෝම ඔහොමම නෙවෙයි . කවුරු කොහොම මොනවා කිව්වත් යථාර්ථය කියලා එකකකුත් තියෙනවා නේද .?

    • @chanyona.4077
      @chanyona.4077 3 หลายเดือนก่อน

      Nadakin vitharak, Asian kellonge kakkussi kello, kathama un inna rate gaanu ganna pita rataka naaki minihekwath enne nee, un okkotama inneth apee ratema pirimi thamai. lankawe lassanai kiyanna puluwan niliyak wath innawada? moonu katawal nikan barawa hadila wage, Amozon kalaye piriminta putty panint gahuwa gage katha moonu thiyenne, naaki rilaviyo kabara hamak thiyena. pirimi moonu thiyenne, matanan vamaneta enawa koreyawe inna mata. balanawako pita ratakin ena naaki minihekwath apee rate kello diha horenwath balanawada kiyala? naaneth nee sathiyakata. balanawako lassana supiri high quality kello inna Korea Japan China Thailand Laos Myanmar Cambodia Vietnam Indonesia Bhutan Taiwan Central Asia Northeastern India kellonge lassana, lassanama kollo, kello, niliyo naluwo inneth A ratawala. lankawe mokkuda? Thai kollo ehema wanane daai apee kello unta pennuwoth. un ahanawa umbe rate kelloda inne holman da inne kiyala.

  • @gangaweerasinghe7022
    @gangaweerasinghe7022 ปีที่แล้ว +3

    ජනක අයියා මට හිතුනා ඇය තවත් කතාකලා නම් කොච්චර හොඳයිද කියලා හිතට පිපාසයක් වගේ මගේ හිතට ඒ අදහස් හරිම කෙලින් ඇය අදහස් දැක්වුයේ හරිම දක්ෂයි ජනක අයියා ඔබට බෙහෙවින් ස්තුතියි ❤

  • @mahindakodagoda5677
    @mahindakodagoda5677 ปีที่แล้ว +13

    ජනක කුඹුකගේ හොඳ බුද්ධිමත් කාන්තාවක් සමග පැවැත්වු සංවාදාත්මක වැඩ සටහන අගය කරන අතර තවත් ඉදිරියට මෙවන් හරබර ජීවිතය ජයගත හැකි අදහස් පල කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි.

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට.👍

  • @shyaakhigalappaththi4629
    @shyaakhigalappaththi4629 ปีที่แล้ว +23

    වශී වෙලා වගේ එක හුස්මට බැලුවා අයියේ.. ඈ නම් යකඩ ගැහැණියක්ම තමයි.. නමුත් ඒ තරමටම සුන්දර.. අපූරු රූ සරණියක්.. කියපු සෑම කාරණාවක්ම ජීවිතේට පුදුමාකාර වැදගත්කමක්.. හැඩයක් එකතු කරනවා. සාහිත්‍යය.. කලාව දුරස් කරගත්තු ආවේගශීලී මිනිස් හැසිරීම් මං පුදුමාකාර විදියට අත් දකිනවා. ඈ කියන නිදහස් ජීවිතේ මටනම් ලස්සන හීනයක් වගේ.. එතරම් කාර්‍යබහුල කාන්තාවක් සියල්ල කළමනාකරණය කරගන්න විදිය හිතාගන්නවත් අමාරුයි. හදවතින්ම ඒ ආදරණීය දක්ෂ ලස්සන මානව හිතවාදී අපූරු ගැහැණියට සුභම ප්‍රාර්ථනා කරනවා. ඈ නම් විශ්මයක් ❤️

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว +3

      බොහොමත්ම ස්තුතියි ඔබේ ආදරණීය ප්‍රතිචාරයට .👍

    • @godagamagerusarani6829
      @godagamagerusarani6829 ปีที่แล้ว +3

      හදවතින් ම ස්තුති ඔබට🙏

    • @ShamapereraSujeewani-nl9gc
      @ShamapereraSujeewani-nl9gc 3 หลายเดือนก่อน +1

      ඇත්තටම ...!!

  • @ranjithperera9672
    @ranjithperera9672 ปีที่แล้ว +5

    ඉතාම හොඳ අර්ථවත් සාකච්ඡාවක් ඇය ගැන ආඩම්බරයි.ඇය වැනි බුද්ධිමත් කාන්තාවක් ඇසුරු කරන්න ලැබුනත් කොතරම් වාසනාවන්තයිද කියලා හිතුනා. ඡනක ඔබත් මම කැමතිම කෙනෙක් ඔබේ රගපෑම් වලට සහ ඔබේ සිනහව ඉතාම ආකර්ෂණීය සිත් ඇද බැඳ ගන්නා සුලුයි. ඉතාම හොඳින් වැඩ සටහන කලා ඔබතුමාගැනත් ආඩම්බරයි ස්තුතියි!!

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට .👍

    • @godagamagerusarani6829
      @godagamagerusarani6829 ปีที่แล้ว

      හදවතින් ම ස්තුති ඔබට ❤️🙏

  • @indujayasundara7840
    @indujayasundara7840 ปีที่แล้ว +15

    මේ ශක්තිය බොහෝ ගැහැණුන් ට නැහැ.. කතා කරනවා වගේම ,ජීවිතේ ජය ගන්න ත් ඇයට ඒ ශක්තිය ලැබෙන්නේ , මේ රටෙන් එළිය ට පියාඹා ගිය නිසා වෙන්න පුලුවන් .. මේ කොදෙවුව ඇතුලේ ගැහැනු තවමත් අසරණ යි.. ස්තුතියි ජනක ඇය ව අපට හඳුන්වා දුන්නා ට

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඉන්දු ඔබට .👍

    • @godagamagerusarani6829
      @godagamagerusarani6829 ปีที่แล้ว

      ස්තුති ඔබට හදවතින් ම❤️🙏

  • @dilaniwelivitigoda2157
    @dilaniwelivitigoda2157 ปีที่แล้ว +12

    අපූරු වටිනා සංවාදයක්, අගෙයි අයියේ. ජයම වේවා !

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

    • @godagamagerusarani6829
      @godagamagerusarani6829 ปีที่แล้ว

      ස්තුති ඔබට හදවතින් ම❤️🙏

  • @thilinar.a.thilinasampath
    @thilinar.a.thilinasampath ปีที่แล้ว +6

    නමටම ගැලපෙන,,චරිතයක් ඇය,, රූසරණී❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @tonycorso4790
    @tonycorso4790 ปีที่แล้ว +8

    ඔබ වටිනා කෙනෙක් ගෙනවිත්.ලස්සන අදහස් සහ ලස්සන රැවක්.

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

    • @godagamagerusarani6829
      @godagamagerusarani6829 ปีที่แล้ว

      ස්තූති ඔබට ❤️🙏

    • @thilinar.a.thilinasampath
      @thilinar.a.thilinasampath ปีที่แล้ว

      නමටම ගැලපෙනවා , රූ සරණි ❤️❤️❤️❤️❤️

  • @sadarijayasekera7293
    @sadarijayasekera7293 ปีที่แล้ว +17

    හරීම විවෘත සංවාදයක්. රෑ ගේ සුන්දර බව එක්කම පැහැදිලි වචන ගොන්නක් මේ සංවාදය රසවත් ගලා යෑමකට උදව් කලා.
    ඒ වගේ ම ජනකගේත් හෘදයාංගම බව මේ සංවාදය තවත්ස්ස න කරනවා.
    හරි ම ලස්සනයි මේ කතා බහ

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

    • @godagamagerusarani6829
      @godagamagerusarani6829 ปีที่แล้ว

      මගේ දයාබරී....ස්තුති හදවතින් ම❤️🙏

  • @gardihewageivan3320
    @gardihewageivan3320 ปีที่แล้ว +1

    හරිම ලක්සන, බුද්ධිමත් වැඩසටහනක්..මමත් ඉතාලියේ වසර 42 කාලයක් රකියාවක් කර විශ්රාමිකව මෙි රටෙි ඡිවත්වෙනවා..ඇයගේ මෙි ලක්සන කතාවෙන් ඡීවිතය සකසා ගත් ධෛරියමත් ශක්තිමත් කාන්තාවක් ඉතාලියට පැමිණි අයගෙන් ඡයගත් තරැමෙන් දිලිසෙන මෙි වගේ අය සිටියත් පරාඡය වී අපායක් කරගත් අයද සිටී...ඇය දුන් ආදර්ශ කතාව මෙහි ඡීවත්වෙන තරැණ පරපුරට නව පිපිදීමක් හිතටධෛරියක් වෙිවා..ඉතාලියේ සැමට නිදහස් මාර්ගය ඇත..එහි සොයා යාමට ඔබ සතුය..සුදුස්සාට සුදුසු තැනට යාමට හැකිය මාර්ගව සොයාගැනීම ඔබෙි උත්සාහයයි. ඔබ තුමිය ඡය පතමි..Buona fortuna..

  • @Realeye66
    @Realeye66 ปีที่แล้ว +5

    She is saying exactly right thing , i can imagine her journey, marvellous madam

  • @chamilak.g.k.g5270
    @chamilak.g.k.g5270 ปีที่แล้ว +6

    හරිම වැදගත් සාකච්ඡාවක්! සතූතියි ! 💐❤️

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

    • @godagamagerusarani6829
      @godagamagerusarani6829 ปีที่แล้ว

      ස්තුති හදවතින් ම ඔබට ❤️🙏

  • @sandaliupeka
    @sandaliupeka ปีที่แล้ว +9

    ඉතාම අර්ථාන්විත සොදුරු කතා බහක්. අගය කරනවා හදවතින්ම. මෙවැනි වැඩසටහන් තව තව කරන්නට ඉඩ ලැබේවා!

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ඔබට.👍

    • @robertnimalfernando7721
      @robertnimalfernando7721 ปีที่แล้ว +2

      මා නැරඹු ලස්සනම වැඩ සටහන ජනක සොයුර..ස්තූතියි රූ සරණි ඔබගේ විවුර්ත අදහස් දැක්වීම ගැන...

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      @@robertnimalfernando7721බොහොමත්ම ස්තුතියි ඔබට .👍

    • @godagamagerusarani6829
      @godagamagerusarani6829 ปีที่แล้ว

      හදවතින් ම ස්තුති Robert Nimal මහතාට ත් Buddhini මහත්මියට ත්❤️🙏

  • @thilakmedia1775
    @thilakmedia1775 ปีที่แล้ว +4

    මැය, මනා සංයමයකින් යුත් ප්‍රඥාවන්ත ලෙස හිතන මතන, දූරදර්ශී නුවණක් ඇති රුවැත්තියක් පමණක් නොව දාර්ශනික චින්තනයකින් හෙබි ආදර්ශවත් හෙල කතක් බව මගේ පිළිගැනීමයි.
    ඇය ආදරය විග්‍රහ කළ ආකාරයට ද මම බෙහෙවින් කැමැති යි. ඇයගේ ඉදිරි ගමනට තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට.👍

  • @nalakasaman827
    @nalakasaman827 ปีที่แล้ว +4

    Oba hariyatama hari sahoodariya, Buddhist philosophy eka thiyenna eurppaye haa diyunu ratawala, me rate innema naama maathrik bahuddhayoo, proud of you.

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

    • @godagamagerusarani6829
      @godagamagerusarani6829 ปีที่แล้ว

      ස්තූති හදවතින් ම ඔබට 🙏❤️

  • @swkh8725
    @swkh8725 ปีที่แล้ว +4

    මට මතකයි මීට අවුරුදු 15 කට විතර කලින් භාෂා පරිවර්තිකාවක් හිටියා මෙයාද කියලා මම දන්නෙ නෑ. මොකද මාව ඩොකියුමන්ට් නැතුව පොලීසියට අහු වෙලා නැති නිසා. ඒ කාන්තාව ලංකාවෙ සැහෙන දෙනෙක්ව ලංකාවට යවන්න වැඩ කලා. ඒ වගේම තඩි බොරු කියනවා. ඩීපෝට් කරන්නෙ නෑ කියල. 2000 සහ 2010 කාලයේ ඕන තරම් ඩීපෝට් කලා. ඒ කාලෙ අපි හැන්ගිලා හිටියෙ. දෙවන ජූවාම් පාඩොලෝ පාප් වහන්සේට පින් සිද්ධ වෙන්න තමයි පිට ජාතිකයන්ව ඉතාලියෙන් ඩීපෝට් කරන එක නතර උනේ. ඩොකියුමන්ට නැතුව අහු උනාම මෙයාලාව තමයි ගේන්නෙ උසාවියට භාෂා පරිවර්තනය කරන්න. ඒ කාලෙ බොහෝ දෙනෙක් දෙමල කියල තමයි ඩීපෝට් නොවී බේරුනේ. මාත් එක්ක හිටපු 84 දෙනෙක්ව එකම දවසේ ඩීපෝට් කලා භාෂා පරිවර්තිකාවට පිං සිද්ධ වෙන්න.

  • @dilisvlog.74
    @dilisvlog.74 ปีที่แล้ว +4

    Dear Rusarani, amazing...you are a module for the women... I greatly appeeciated to mr. Janaka Kumbukage for bringing her to your program. 👏👏👏

  • @munasinghefernando7864
    @munasinghefernando7864 3 หลายเดือนก่อน +4

    කළු වළාවක් තුළ රිදී රේඛාවක් තමයි අනුරකුමාර දිසානායක සහෝදරයා .ඒ අතර මා දුටු තවත් රිදීරේඛාවක් ඔබ. සුභ පැතුම් .

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 ปีที่แล้ว +5

    A great lady, a valuable discussion and an inspirational role model to mother Lanka. What you say, are so true and you are what you are today with perseverance, commitment and dedication to all your goals in mind. Love you lots and wish you all the very best. Thank you.

  • @user-yg9my4dp2j
    @user-yg9my4dp2j 3 หลายเดือนก่อน +1

    ජනක ,ඔබෙ අනගි වෑයම හා මාධ්‍යජාලය හැසිරවීම අති විශිෂ්ටයි ❤

  • @srimamangalika9684
    @srimamangalika9684 ปีที่แล้ว +18

    වෙනස් කතාවක් , බොහෝම ස්තුතියි
    ඇය නම් රූ සරනියක්ම තමයි 💕

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

    • @godagamagerusarani6829
      @godagamagerusarani6829 ปีที่แล้ว +1

      ස්තුති හදවතින් ම🙏❤️

    • @godagamagerusarani6829
      @godagamagerusarani6829 ปีที่แล้ว +1

      හදවතින් ම ස්තුති ඔබට🙏

  • @kavijaya5387
    @kavijaya5387 ปีที่แล้ว +5

    විශේෂ වැඩසටහනක් ජනක අයියේ .. ඇගේ අදහස් වලට මම හරිම කැමතියි .. ජය වේවා !

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි කවී ඔබේ ප්‍රතිචාරයට.👍

    • @gaminifernando6270
      @gaminifernando6270 ปีที่แล้ว +1

      ඇගේ අදහස් එක හුස්මට අසා සිටියේ නොදැනුවත්වමයි. ඒ තරම්ම කාලයට ගැලපෙන සුන්දර අදහස්.

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      @@gaminifernando6270බොහොම ස්තුතියි ඔබට .👍

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว +12

    හදවතේ කැඩපත මුහුනයි ඇය සුන්දරයි අදහස් සිතුමි පැතුමි සියල්ල සත්‍යයයි එසේ විය යුතුයි

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

    • @godagamagerusarani6829
      @godagamagerusarani6829 ปีที่แล้ว

      හදවතින් ම ස්තූති ඔබට ❤️🙏

  • @rohanawijesekara9695
    @rohanawijesekara9695 ปีที่แล้ว +1

    Yet another good pick by Janak. I envy her the sharp knack and wit of hers. Her moderate and realistic outlook to life is commendable. Thank you both for the appealing conversation.

  • @rohinijayaratnejayarathna2081
    @rohinijayaratnejayarathna2081 ปีที่แล้ว +4

    හරිම hහරවත් කතාවක් nනංගී mata ඔබ munagahenna ලැබුණු aka අමතක නොවේ suba පැතුම් ඔබට

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

    • @godagamagerusarani6829
      @godagamagerusarani6829 ปีที่แล้ว

      ආදරණිය අක්කා....ස්තූති හදවතින් ම❤️🙏

  • @magretpremalatha1581
    @magretpremalatha1581 ปีที่แล้ว +2

    අනේ මමත් ඉතාලි භාෂාව තරමක් ඉගෙන ගත්ත. ඔබ තුමිය ඉතාලි කථා කරන විට හරි ලසස්නයි mam, grazie mille.

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

    • @godagamagerusarani6829
      @godagamagerusarani6829 ปีที่แล้ว

      හදවතින් ම ස්තුති 🙏❤️

  • @gbawijesekara1702
    @gbawijesekara1702 ปีที่แล้ว +4

    දක්ෂයාට කොහෙගියත් තැනැ ඇත.
    මම අහම්බෙන් දෑක්කෙ,මමත් කෑගල්ලේ.
    ඔබට ආශීර්වාදයක්ම වේවා.❤️🙏

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

    • @godagamagerusarani6829
      @godagamagerusarani6829 ปีที่แล้ว

      හදවතින් ම ස්තුති ඔබට 🙏❤️

    • @godagamagerusarani6829
      @godagamagerusarani6829 ปีที่แล้ว

      ස්තූති හදවතින් ම🙏❤️

  • @anurabseneviratne1846
    @anurabseneviratne1846 ปีที่แล้ว +7

    සුබපැතුම් ! ආදරණීය නංගියා..❤

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට.👍

    • @godagamagerusarani6829
      @godagamagerusarani6829 ปีที่แล้ว

      ස්තුති මගේ ආදරණීය අයියා🙏❤️

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +1

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! සොබාදහමේ චමත්කාරය රටට. .....? දින පතා උදේ සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.

  • @user-kj5rb9nf8q
    @user-kj5rb9nf8q 3 หลายเดือนก่อน +1

    An excellent lady . Love you ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Realeye66
    @Realeye66 ปีที่แล้ว +1

    සංඝ සාරයක් නැතිව උඩ බලාගෙන ඉන්න නිකම්ම නිකං විරෝධතා විතරක් කරන කාලකන්නි බල්ලන්ට මේ වගේ ගැහැණු ගෙන් ශක්තියක් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      ඔබේ අදහස සටහන් කිරීම ගැන ස්තුතියි .👍

  • @rasikabethmage2552
    @rasikabethmage2552 ปีที่แล้ว

    ඇය බුදු දහම නිවැරදී ලෙස ගෙන ජීවිතය(සසර) ජය ගෙන ඇත,නිවනට උවද යා හැකි ශක්තිය පවතී. අප එය වරදවා ගෙන වැනසෙමින් පවතින රටක් ලෙස හැඟේ.
    ඉතා හරවත් සංවාදයට ස්තුති❤❤

  • @hemanthasanathhewagama684
    @hemanthasanathhewagama684 ปีที่แล้ว +3

    ආදරණියවුු ගැහැණියක් සමඟ ආදරණිය සංවාදයක් ...විඳීමක් කරගතහැකි ජීවිතය විඳවන කාන්තා පරපුරටත් පොදුවේ සෑම සියළු දෙනාටම ආදර්ශයක් ගතහැකි කතා බහක්...විදේශ ගතව සිටියද අපේ මව්බස චතුර ලෙස හසුරවමින් අපේකම වෙණුවෙන් මහඟු කාර්‍යභාරයක් කරන කළාත්මක හදවතක් ඇති ඇයට හදපිරි ප්‍රණාමය 💕🌹💕🌹💕මෙවන් මිණිකැටවන් වටිනා චරිත හඹා ගොස් අප සමාජයට යහපත් පණිවිඩ ලබාදීමට නිරන්තරයෙන්ම වෙහසෙන ජනක සොයුරාටත් ප්‍රණාමය 💕🌹💕🌹💕....✌ ✌ ✌ ජයවේවා ✌✌✌

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඒ ආදරණීය ප්‍රතිචාරයට👍

    • @godagamagerusarani6829
      @godagamagerusarani6829 ปีที่แล้ว

      හදවතින් ම ස්තූති ඔබට 🙏❤️

  • @pushpamala200
    @pushpamala200 ปีที่แล้ว +3

    ඉතාම හොඳ වැඩසටහනක් හොඳ අදහස්.

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට.👍

  • @gv.dananjanasenarath9763
    @gv.dananjanasenarath9763 ปีที่แล้ว +3

    Man වගේ adare karana kenek .ලොකු සතුටක් denuna man wage tawath aya ඉන්නවා කියලා ..❤

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

    • @godagamagerusarani6829
      @godagamagerusarani6829 ปีที่แล้ว +1

      ස්තුති හදවතින් ම❤️🙏

  • @user-nm7kh7ol9k
    @user-nm7kh7ol9k 3 หลายเดือนก่อน

    ඇත්තටම ඇය මේ කියන කතාවල් සම්පූර්ණ ඇත්ත යුරෝප් රටවල තියෙන ක්‍රමය හරි ලංකාවට කෙලවිලා තියෙන්නේ අන්න ඒක නිසා තමයි ඇය කෙලින් කතා කරන කෙනෙක් ඇයගේ අදහස් දැක්වුවේ හරිම සතුටින් සිනාමුසු මුහුණින් ඇත්තටම ඇයගේ කතා වහන් හිටියි හරි හරිම ආසාවෙන් ඇයට ජයෙන් ජයම වේවා

  • @rukshanihalagamage5830
    @rukshanihalagamage5830 ปีที่แล้ว +4

    Thank you Janaka., very interesting., and my blessings to Rusarani..

  • @SriyaniSilva-ed7zl
    @SriyaniSilva-ed7zl 3 หลายเดือนก่อน

    හරිම වටිනා අදහස් තමයි මේ බටහිර රටවල් වල් ගිහින් ඇවිත් මේ බවිද්ද රටක දරුවෙක් වත් හදාගන්න ඉඩක් තියන්නෙ නෑ.ලිවිංටුගෙදර් ඉන්න ඕනයැ ආදරේ නම්. කසාද බැදගෙන දරුවගෙ උප්පැන්නෙටත් තාත්තගෙ නමදීලා විවාහකයි කියලාදාලා .දරු පවුල රැකගෙන ඉන්න ඕන.නැත්ත්නම් දරුවො ලොකූඋනාම තාත්තා කවුද දන්නෙ නෑ රැකියාවකට ගිහින් උප්පැන්නෙ පෙන්නන්න විදියක්නෑ එතකොට අම්මාලිවිං ටු ගෙදර් හිටපු වේසියක් කියලා තමයි කියන්න වෙන්නෙ.තාත්තත් රටපුරාම ලිවිං ටුගෙදර් හිටිය බල්ලෙක් කියලා තමයි දරුවන්ට කියන්න වෙන්නෙ. තිරිසන් සත්තු තමයි ලිවිංටුගෙදර් ඉන්නෙ. අන්තිමට ධම්මෝ හවේ රක්කති දම්ම චාරීලු.(ඒකත් වැරදි දම්මෝ බවේ නෙවෙයි හවේ වෙන්න ඕන්.) හොදම උපමාව බුදු බනෙන් අරන් තියෙන්නෙ.මහා දර්මපාල ජාතකයේ ඔය දර්මය පිලිපදින අය දර්මයෙන්ම ආරක්ශා කරනවා කියලා කියන්නෙ.මහාදර්මපාල තුමා කියන්නේ අපේ පම්පරාවක සේවකයෙක් දැසිදස්සකු පවාවත් තමා ගේ ස්වාමියා, බාර්යාව හැර වෙනත් කෙනෙක්ගැන සිහිනෙන් හෝ හිතක් ඇති නොකරගන්නාවා ඒ නිසා දර්මයම අපේ දරමපාල ගම ආරක්ශා කරනව කියලයි.
    ඉතින් ගම් රට පුරා ලිවිංටුගෙදර් ගිහින් දම්මෝ හවේ රක්කති දම්ම චාරී වෙන්නෙ කෝමද

  • @user-kg5cm2hl3k
    @user-kg5cm2hl3k 3 หลายเดือนก่อน

    ඉතාමත් නිහතමානී දක්ෂ උගත් නිර්භීත කාන්තාවක් හරිම සුන්දර චරිතයක් මේ සුන්දර කාන්තාව දැක්කේ මම නම් අද මයි. තෙරුවන් සරණයි 🌹🌹🙏🙏🥰🥰
    ජනක කුබුකේ නම් යන මේ සුන්දර මිනිසාට මම හරිම ආසකරන චරිතයක් ඔබ‍ට තෙරුවන් සරණයි 🌹🌹🙏🙏🥰🥰මැදපෙරදිග සිට

  • @ranjithsirilal889
    @ranjithsirilal889 ปีที่แล้ว +10

    මේක මෑත කාලීනව ඔබ විසින් මෙහෙයවන ලද වැඩ සටහන් අතරින් අතිශය සාර්ථක එකක් විදිහටයි මම දකින්නෙ. ඒ සාර්ථකත්වය පිටුපස තියෙන්නෙ තමන් කතා කරන දෙය ගැන ඇය තුළ තියෙන පුළුල් අවබෝධය හා විශ්වාසය.ප්‍රිය මනාප වූ කතිකත්වය. බස හැසිරවීම පිළිබඳව ඇය තුළ තියෙන හැකියාව.සාකච්චාවෙ අවසාන හරියෙ තියෙන ලිංගිකත්වය පිළිබඳ කරුණු ඇය ඉතා නිර්භයව ඉදිරිපත් කරනව. අපේම කාන්තාවන් තුළත් ඇතැම් විට ඔය අදහස් තිබුනත් සම්ප්‍රදායික සංස්කෘතිකමය කඩතුරාවන් ඉරා දමමින් ඒවා ප්‍රසිද්ධ්යේම ඉදිරිපත් කරන්නට ඔවුනට ශක්තියක්. නෑ. ඔවුන් ජීවිතය විඳින්නෙ නැතිව විඳව්ස්න්නෙ ඒකයි. රූ සරණි මතු කල කරුණු පුළුල් සාකච්චාවකට යොමු කිරීම අද දවසේ කාන්තා සමිති වල පමා කල නොහැකි අවශ්‍ය තාවයක් .( ඒක කාන්තා සමිති වලට පමණක් සීමා වෙලා නෑ.)
    ඕනෑම වැඩසටනකදි සහභාගී වන්නාගේ උපරිමය උකහා ගැනීමේ ඔබ සතු හැකියාව මේ වැඩසටහන තුළිනුත් සනාථ වෙනව. ස්තුතියි ජනක.

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබතුමාගේ ආදරණීය ප්‍රතිචාරයට .👍

    • @godagamagerusarani6829
      @godagamagerusarani6829 ปีที่แล้ว

      හදවතින් ම ස්තුති ඔබේ බුද්ධිමත් ප්‍රතිචාර දැක්වීමට 🙏

  • @ChamikaSamarawila-eo4wr
    @ChamikaSamarawila-eo4wr 11 หลายเดือนก่อน

    වටින වැඩසටහන් ඉදිරිපත් කරන ඔබට බොහෝමත්ම ස්තුතියි

  • @SwarnaJustineJayawardena-dh7jk
    @SwarnaJustineJayawardena-dh7jk 6 หลายเดือนก่อน +1

    Janaka mahatmaya mama kemathima naluwek.eth den wediya dakinna nethi eka kanagatuwak.ada sanwadaya superb.pls do continue.

  • @rajgunesekara6868
    @rajgunesekara6868 ปีที่แล้ว +3

    Janaka excellent questioning, admiring your efforts, Colonel Janaka Gunasekara, 👍

  • @pamodasubasinghe6740
    @pamodasubasinghe6740 ปีที่แล้ว +3

    Dear mam, I totally agreed with you. I am so happy to hear you.😗👫

  • @dumendramudalige9489
    @dumendramudalige9489 3 หลายเดือนก่อน

    හරිම රසවත් වැදගත් කතාවක් ඔබ දෙදෙනාටම ස්තූතියි

  • @chandrakeppetipola1342
    @chandrakeppetipola1342 ปีที่แล้ว +3

    ආදරය, ප්‍රේමය යනු අත්පත් කර ගැනීමක් නොවෙයි. අතහැරීමක් ද නොවෙයි. දැනෙන හැගීමක් , තමා ට දැනුන කෙනා ඔස්සේ විදීමක් පමණයි. අදහස්වල සාම්‍යක් තිබීම ඊට අවශ්‍යයි. එකිනෙකා අතර ආදරය පලුදු වන්නේ නම් ඉවත් වීම වටිනවා. සුහදව, මානුෂවාදී ව. ජීවත් වන්නේ ටික කාලයයි. ජීවිතය විනාශ කර නොගෙන සතුටින් ජීවත් වීම වැදගත්.

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      අදහස් දැක්වීම ගැන ස්තුතියි ඔබට.👍

  • @leslieperera5589
    @leslieperera5589 ปีที่แล้ว +4

    අපේ රටේ ජනතාව සංස්කෘතියක් බදාගෙන. ඒවට උත්තර ලබාගැනීමට නමි බටහිර රටවල සංස්කෘතිය හැදෑරිය යුතුයී❤

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 ปีที่แล้ว +1

      නෑ...ලංකාවේ සංස්කෘතියෙ නැති වැරදි කොටස් අල්ලන්.....කොහෙවත් නැති සංස්කෘතියක් පිළිගන්න තරම් පරාධීන මිනිසුන්...

  • @sanjunarendra6764
    @sanjunarendra6764 ปีที่แล้ว +8

    සුචරිතවාදින් කියන වචනය ජිවිතයේ ස්වභාවික සිදුවිම්වලට දරුණු මායිමක්, බෙදීමක් දක්වනවා. එසේ නම් එහි විරුද්ධ පදය දුෂ්චරිතවාදින් වෙන්න ඕනෙ. එහෙනම් ජීවිතය විදින්න නම් තමන් දුෂ්චරිතවාදියෙක් විය යුතු ද? නැහැ living together සුචරිතවාදයේ ප්‍රධාන ලක්ෂණයක්. තමන් කැමති කෙනා සමග පොදු එකඟකතාවයකින් එකට ඉන්න එක දුෂ්චරිත ලක්ෂණයක් නොවයි. මේ වදන් භාවිතය නිසා සමාජය බියක් දක්වනවා මේ දේවල්වලට. ඕනම කෙනෙක් කැමතියි කිරි කන්න. හැබැයි ඒක කිරිපිහියකින් බව දැනගෙන. තමන් දැනගන්නෝනෙ නොකැපෙන්න කිරි කන්න. අන්න එයා තමයි නියම සුචරිතවාදියා. අපහරණය දූෂණය කරන්නෙ දුෂ්චරිතවාදියා ❤️‍❤️‍ ජනෙල් පියන්පත් අරින්න වහන්න ඕන කාමරයේ හිමිකරුවා මිසක සුළඟ නෙවෙයි. 💚

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ඔබේ අදහස සටහන් කිරීම ගැන.👍

    • @godagamagerusarani6829
      @godagamagerusarani6829 ปีที่แล้ว

      ස්තුති හදවතින් ම ඔබට

  • @user-pc2mp6oq7m
    @user-pc2mp6oq7m 3 หลายเดือนก่อน

    ඇත්තටම ඔබගැන මට දැනුන ඒ අගනා කතාවට ඔබ ​දෙපලට ම​ගෙන් ​ලෙබනන​යේ සිට ඔබට මා සුභ පතනව ම​ගේ මස්සිනාත් ඉතාලි​යේ සිටින දක්ෂ ගිටාර් වාදක​යෙක් මම පසුව එයා​ගෙ දුරකනය ​දෙන්නමි උදවිවක් කරන්ඩ එයාට මට කතාකරන්ඩ කියන්ඩ මම පසුව අංකය එවන්නමි ස්තුතියි.

  • @user-gs2gd2qk2b
    @user-gs2gd2qk2b 3 หลายเดือนก่อน

    Wonderful young lady. Wish you good luck and all the very best!

  • @bhagyachandrasiri9690
    @bhagyachandrasiri9690 ปีที่แล้ว +4

    I can see how much effort you put into creating the strategy of lines and beyond with soulful speakers and cheers to one of the best conversations I have watched so far on your channel Uncle Janaka.

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว +1

      Thank you for your appreciation.👍

    • @godagamagerusarani6829
      @godagamagerusarani6829 ปีที่แล้ว +1

      Thank you so much for your heartiest comment🙏

    • @indasarathero3891
      @indasarathero3891 ปีที่แล้ว +2

      මේ මහත්මිය විශිෂ්ට
      කාන්තාවක්...

    • @godagamagerusarani6829
      @godagamagerusarani6829 ปีที่แล้ว

      ස්තූති ඔබට indrasara හිමියනි🙏

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 ปีที่แล้ว +1

    ඔබතුමියට තෙරැවන් සරණයි දීර්ඝායුවෙවා

  • @kanthiecyril9580
    @kanthiecyril9580 ปีที่แล้ว +1

    Excellent ♥️ Great Personality. ♥️

  • @maliniabeyrathna7181
    @maliniabeyrathna7181 ปีที่แล้ว +1

    Good luck Rusarani. Thanks mr janaka you gave a great oppotunity to her .

  • @sithrachennai161
    @sithrachennai161 ปีที่แล้ว +4

    ඔබට suba අනාගත ❤❤

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට👍

    • @godagamagerusarani6829
      @godagamagerusarani6829 ปีที่แล้ว

      ස්තුති ඔබට හදවතින් ම❤️🙏

  • @gunendradesilva5600
    @gunendradesilva5600 ปีที่แล้ว +3

    Different discussion,
    Congratulations sister,
    Thanks Janaka.💚💚

  • @mangalajayasekera4249
    @mangalajayasekera4249 ปีที่แล้ว +4

    උපරිමයි මචෝ...ඇගේ දැනුමත් ඒ වගේමයි...

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මචෝ.👍

    • @godagamagerusarani6829
      @godagamagerusarani6829 ปีที่แล้ว

      ස්තුති හදවතින් ම❤️🙏

  • @ajithfernando4801
    @ajithfernando4801 ปีที่แล้ว +1

    අවුරුදු 35ක් තිස්සේ රූ සරණි ජීවත්වෙන නගරයේම ජීවත්වෙන ඇයව දන්න කෙනෙක් මම අපි කාගේත් හිතේ සිහින තියෙනවා ඉතින් ඇයට අවංකවම ඇයගේ පාර්ථනා හොඳින් ඉටු වෙන්න කියා සුබ පතනවා ජනක ඔයත් ගොඩාක් මීට වඩා හිතන්න ඕන නිවාඩුවකට ලංකාවට ගිහින් එනකොට අපේ මිතුරන් කරපිංචා මිටි 10ක් විතර ගෙනැවිත් එය විකුනනවා
    ඔයාලා වගේ යූටියුබ් කරන අයට පුළුවන් ආජන්ටිනාව දැකලවත් නැති මුඛරි කටක් තියන ලස්සන යුවතියකට පිටපතක් ලියා දීලා මම තමයි ආජන්ටිනාවේ පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තකයා කියා කිව්වම හරිද දැන් යූටියුබ් එකත් බල්ලගේ ගානට වැටිලා තියෙන්නේ හරියට පබා පාර්ලිමේන්තු ආවා වගේ

  • @sangsulankatrading6151
    @sangsulankatrading6151 ปีที่แล้ว +2

    Simply she has told the truth.wonderful how all these things know?? Well done ❤❤❤

  • @chandanaliyanage6656
    @chandanaliyanage6656 ปีที่แล้ว +4

    Beauty, Brainy & Brave Lady..... Congrats...

  • @annekeshani3286
    @annekeshani3286 ปีที่แล้ว +4

    Lovely voice and kind 🧡 Lady 💐

  • @thilinanimesh8164
    @thilinanimesh8164 ปีที่แล้ว +5

    මානසික ලෙඩුන් සඳහා ප්‍රතිකාර වහා අවශ්‍යයි!

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว +2

      ඉක්මනින් ප්‍රතිකාර ගන්න.👍

    • @thilinanimesh8164
      @thilinanimesh8164 ปีที่แล้ว

      @@janakakumbukage747 උඹල වගේ එවුන්ට තමයි ඉන්ජක්ෂන් ඕන වෙන්නෙ. මේවගේ ගොන් චැනල් ප්‍රමෝට් කරන උඹලට හායි හූයි දානවාට.වේසකම් ප්‍රමෝට් කරලා තව රටේ මිනිස්සු ටික නැතිකරපල්ලා

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      @@thilinanimesh8164LINES AND BEYOND නාලිකාවේ වැඩසටහන් පෙළගස්වන්නේ ඔබ වැනි මන්ද මානසික රෝගීන් සඳහා නෙවෙයි.යමක් තර්කානුකූලව සිතා බලා ඒ ගැන විග්‍රයක් කලහැකි පුද්ගලයින් උදෙසායි.අප පෙනී සිටින්නේ ඔබ වැනි ගෝත්‍රිකත්වයේ ගිලිනු බුද්ධි හීන මිනිසුන්ගෙන් සැදි සමාජයක් වෙනුවෙන් නොවේ.ඔබගැන සැබවින්ම අනුකම්පා කිරීම හැර අපට කල හැකි අන් කිසිවක් නොමැත.

    • @thilinanimesh8164
      @thilinanimesh8164 ปีที่แล้ว +1

      @@janakakumbukage747 @Janaka Kumbukage මේ වගේ චැනල් බැලුවාම මන්ද මානසික ලෙඩ්ඩු වෙනවා ඇරෙන්න වෙන දෙයක් වෙන්නෑ.. මන්ද මානසික වෙන්න දෙයක් නෑ මේ රටේ මිනිස්සුන්ට තවත්.ගෝත්‍රිකයි කියන එකේ තේරුමවත් දන්නවද උඹලා?? ඔය බටහිර අදහස් උඹලාව ගෝත්‍රික කරලා තියෙන්නෙ..ඒවා හරියන්නෙ ඒ රටවල් වලට.මේක ලංකාව..උඹලා මේ කරන්නෙ මිනිස්සු රවට්ටන එක හැමදාම. එක එක යූටුයුබ් චැනල් හදනවා පිටරටවල් වල ගුලි කාලා NGO කොන්ත්‍රාත් පදනමට සල්ලි අරන්. ඇම කාලා.. ලැජ්ජ නැද්ද ??.තොපි පිරිමිද?ඇඳගන්නකො චීත්තයක්..නම්බුයිනෙ ඊට වැඩිය ?? මේකෙ ඉන්න මිනිස්සුන්ව අමුතුවෙන් හදන්න දෙයක් නෑ උඹලා වගේ එවුන් තමයි විෂබීජ දාන්නෙ ලංකාවට. මේකෙ මිනිස්සුන්ට දෝදු නෑ.. ඔය වගේ ඔය වේසගෑනු වේස පිරිමි කරන වේසකම් ටික අගයකරලා උන්ට සප්‍රයිස් දෙන්න. මේ රටේ මිනිස්සු දැන් දන්නවා රටේ යූටියුබ් චැනල් වලින් රටට කරන වැඩේ මොකක්ද කියලා..අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නෑ. ඔයා ඔය කතාව ගිහින් පාරක මයික් එකක් දාලා කියලා බලන්න කීයක් කැමතිද කියලා ඔය කියන කතාවට ප්‍රසිද්දියේ.😂😂😂🖕🖕 මේ යූටියුබ් එකේ ඉන්නෙ ඔයාට කඩේයන ගැත්තො ටිකනෙ.

    • @thilinanimesh8164
      @thilinanimesh8164 ปีที่แล้ว

      @@janakakumbukage747 තමුන් මෝඩයි කියල අපි මක් කරන්නද? රෑකඩ නාටක වලට මිනිස්සු අහුවෙයිද ??NGO කොන්ත්‍රාත් පදනමට NGO කාරයන්ට සට්ටැඹි රාළ වැඩ කරනන්න හදන මෝඩ විකට නලුවො. ඊයා නේද.. කැතයි නේ වැඩේ? ඔයිට වැඩිය හොඳ නැද්ද ලැට් වලක් කඩන් කෑවනම්.නම්බුයි නේද ඊට වැඩිය.

  • @gaminiabeyratne775
    @gaminiabeyratne775 ปีที่แล้ว +7

    සංවාදය කාලීනයි. ආසියාතික රටවල් මොනවාද යන්න අපි තෝරා බේරාගත යුතුයි. ජපානය මැලේසියාව සිංගප්පූරුව, ඊශ්‍රයාලය Honkong සෞදි අරාබිය, චීනය, දකුණු කොරියාව උතුරු කොරියාව ආසියානු කලාපයේ පිහිටි රටවල් කිහිපයක්. අපයෝජනය, ලිංගික සූරාකෑම් ආදී වැඩි ප්‍රතිශතයකින් සිදුවන්නේ සාර්ක් කලාපීය රටවල්වල.

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට .👍

    • @godagamagerusarani6829
      @godagamagerusarani6829 ปีที่แล้ว

      ස්තූති හදවතින් ම ඔබට 🙏❤️

    • @ashanmaynard4085
      @ashanmaynard4085 ปีที่แล้ว

      ඇය බුද්ධිමත් කාන්තාවක්.නමුත් මෙහෙ කාම අපරාධ වැඩි බවත් ඒකට හේතුව ලිංගික නිදහස නැති බවත් කීම දත්ත එක්ක ගැලපෙන්නෑ. ඇමරිකාවෙ සහ අප්‍රිකානු රටවල තමා කාම අපරාධ වැඩි.යුරෝපෙ අර ස්කැඩිනේවියන් රටවල් ඇරුනම අනික් රටවල අපිට වඩා අපරාධ වැඩියි.කවුරුහරි කියයි මෙහෙ වාර්තා නොවෙන නිසා කියල. හැබැයි කාම නොවෙන අනික් අපරාධ ගත්තත් බටහිර ඉහළින් ඉන්නව.මිනිසා කියන්නෙ කාමයෙන් සෑහීමකට පත්වෙන කෙනක් නෙමෙයි කොච්චර හම්බෞනත්.

  • @keerthidelwatta2785
    @keerthidelwatta2785 ปีที่แล้ว +1

    Thank you so much Janaka.

  • @pushpakumaraathukorala6564
    @pushpakumaraathukorala6564 ปีที่แล้ว +3

    හරබර, වටිනා, ලස්සන කතා බහක් 😍

  • @rasikawickramasinghe7327
    @rasikawickramasinghe7327 ปีที่แล้ว +1

    Thwa thawath asaranau janathawata pihitak wannata shakthiya dairya obathumiyata lebewaa theruwan saranai

  • @shanikadilhani5573
    @shanikadilhani5573 ปีที่แล้ว +4

    හරිම පුදුමයි....ගොඩක් සිතුවිලි මට සමානයි ❤️❤️❤️❤️

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට👍

    • @godagamagerusarani6829
      @godagamagerusarani6829 ปีที่แล้ว

      ස්තුති හදවතින් ම❤️🙏

  • @asafernando6290
    @asafernando6290 3 หลายเดือนก่อน

    ලංකාවේ මේ වගේ දක්ෂ නිහතමානී ආදරණීය අය හදුන්වා දීම ගැන සතුටුයි.
    ආසියාතික රට වල මිනිස්සු විදවලම මැරෙනවා. පව් ගෙවන්න ඉපදිලා කියලා හිතෙනවා.
    ඒ අතින් යුරෝපීය රටවල මිනිස්සු හරිම සතුටින් ජීවිතේ
    විදිනවා.
    ❤❤

  • @rohiniathukoralage3870
    @rohiniathukoralage3870 ปีที่แล้ว +2

    Ada vadasatanen apuru de godak man gatha Aya ithamath talant kiyaan vacha Mata nam Madi obta thanks 🙏😍 tava me vage haravath de apita denna🙏

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

    • @godagamagerusarani6829
      @godagamagerusarani6829 ปีที่แล้ว

      ස්තූති හදවතින් ම ඔබට 🙏❤️

  • @user-yg9my4dp2j
    @user-yg9my4dp2j 3 หลายเดือนก่อน

    මෙවැනි ආදර්ශමත් විචිත්‍ර ආකර්ෂණීය කතක් දුටු පළමුවන අවස්ථාවයි. ඈ ලංකීය වීමත් ආකර්ෂණීය පෙනුමත් අනේ මන්දා මට අදහාගත නොහැක.ආදරෙයි ළමයො❤

  • @priyanganiedirisinghe2960
    @priyanganiedirisinghe2960 ปีที่แล้ว +3

    Excellent program

  • @sriyanirodrigo9074
    @sriyanirodrigo9074 ปีที่แล้ว +2

    හරිම වටින කතාබහක් ආදර්ශමත් කාන්තාවක් .නිර්බීත දියනියක්.
    ජනක ඔබටත් තුති

  • @Realeye66
    @Realeye66 ปีที่แล้ว +2

    Great work out , cheers,

  • @manelkarunathilake1934
    @manelkarunathilake1934 ปีที่แล้ว +1

    රූසරණී මට හරිම ආඩම්බරයි ඔබ ගැන...මම ඇත්තටම ඔයාටආදරෙයි අක්ක කෙනෙක් වගේ.ඔයා මගේ fb friend කෙනෙක්..ඒ නිසා ඒ තුලත් මම ඔයාව දන්නව...මට ඔයා තුලින් පෙනෙන්නෙ මාව.ඔබ සිතන ආකාරය 100% මම හිතන ආකාරයමයි...නමුත් මම ඔබ තරම්ම දුරට
    ගිහින් නෑ...තවමත් අවසන් හුස්ම දක්වාම මමත් උත්සාහ ගන්නව.මගේ ජීවිතේ මම වැටුනු තරමට මම අද ඉන්නා තැන මටත් පුදුමයි.. ආදරය පෙු්මය ගැන මම හිතන්නෙත් ඔබ වගේමයි...කියන්නෙ සතුටුයි ආදරය නම් මම උතුරන්නම ලබපු කෙනෙක්.❤❤

  • @careplus-eq3ws
    @careplus-eq3ws ปีที่แล้ว

    Joined Nice & and Open Discussion after a long period. Tks to u rusarani & janata. From samudra

  • @mcbond6162
    @mcbond6162 ปีที่แล้ว +4

    ඔබට දුවක් නැතිව ඇති..හිටියනම් 18 දී පමණ පිරිමියෙක් සමග කාමරයක බුදියගනින් කියනවද??
    ටික කාලයකින් තවත් හොද නැත්නම් තව පිරිමියෙක් සමග ඇඳට යන්න කියන එක හරිද?
    මෙය ලංකාවට නොව, තිරිසනුන්ට නොව, මනුෂ්‍ය හැදියාවට නිගාවකි..

    • @SisilFernando-we9cd
      @SisilFernando-we9cd 3 หลายเดือนก่อน +1

      Duwek neme mekita ammek- appek naa wage

  • @shamaniedesilva2399
    @shamaniedesilva2399 ปีที่แล้ว +1

    Aya yakada gahaniyak sri lankawa thula sitina gahaniyak hatiyata api bandeem walin sira wela inne wenas wenna amarui eheth anagatha daruwan wenas kala yuthui thank you very much Janaka for this valuable program

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට .👍

  • @chandisunethra9861
    @chandisunethra9861 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි 🙏❤😘

  • @kamanibaduge6433
    @kamanibaduge6433 ปีที่แล้ว +1

    Aeya harema buddemath lassana nerbeetha kaanthawak. Aeya wage nuuthana adahas theyena kenek gennala mee wedasatahana kalata obathumaata bohoma esthuthei. Mage adahasuth aeyata godakma samanai. Man eyata godak kemathei. Aeyage jeewethayata suba pathanawa

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට.👍

    • @kamanibaduge6433
      @kamanibaduge6433 ปีที่แล้ว

      @@janakakumbukage747 mee medamgen mage jeewetheta upades tekak ganna aasai. Man mee welawe maanasekawa wetela enne puluwannam aeyage phone nambare ewanna puluwanda

  • @yamunatennakoon3221
    @yamunatennakoon3221 ปีที่แล้ว +2

    Mage duwata aurudu 18. mama kamathi Rusarani saranai mahathmiya samaga katha karanna Mata idak laba denna puluwan nam oba thumata godak pin

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      ඔබ තුමියගේ අදහස ඇයට දැනුම් දෙන්නන්.බොහොමත්ම ස්තුතියි ඔබට.👍

    • @godagamagerusarani6829
      @godagamagerusarani6829 ปีที่แล้ว

      බොහෝම ස්තුති ඔබට. Inbox එන්න. මම කතාකරන්නම්.

  • @shasheepriyakalum6816
    @shasheepriyakalum6816 3 หลายเดือนก่อน

    ඔබ තුමියට ‍යකඩ ගැහැනියට තෙරුවන් සරනයි💕💕💕

  • @rohiniherath4510
    @rohiniherath4510 ปีที่แล้ว +7

    අපූරු කතාබහක්

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට👍

    • @godagamagerusarani6829
      @godagamagerusarani6829 ปีที่แล้ว

      ස්තූති හදවතින් ම🙏

  • @udayamendis1956
    @udayamendis1956 ปีที่แล้ว +2

    lovely programme. .

  • @sampathbandara4680
    @sampathbandara4680 ปีที่แล้ว +2

    rusarani akki..oya maubeme abimanyak..harema abambarae akki..dergayu libewa oyata..budu saranae

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

    • @godagamagerusarani6829
      @godagamagerusarani6829 ปีที่แล้ว

      ස්තූති හදවතින් ම ඔබට 🙏❤️

  • @pathiranasir.
    @pathiranasir. ปีที่แล้ว +4

    දවසක එකෙක් එක්ක නිදා ගන්නවා, පහුවදාට ඌ හොඳ නෑ කියලා තවත් එකෙක් එක්ක නිදා ගන්නවා .ආයෙත් පරණ එකා ගාව නිදා ගන්නවා. ළමයි කාගෙද කියලා ගෑනි වත් දන්නේ නැහැ. අන්තිමටම තාත්තා දුව එක්ක නිදා ගන්නවා බල්ලො වගේ. මේ වගේ නන්නත්තාරෙ ගිය ගෑනුන්ගේ කතා අහල අසරණ දරු පවුල් අනාථ කරන්න එපා.

  • @channaperera2705
    @channaperera2705 6 หลายเดือนก่อน

    අවුරුද්දක් පරණ වුණාට සුපිරියි වැඩ සටහන

  • @herathhemapala4568
    @herathhemapala4568 3 หลายเดือนก่อน

    කතාබහ.ඉතාම.වටිනවා..
    ඒ.වගෙම.තමා.කොන්ඩය.බැදලා.තිබුනනාමි.ඉතාමත්.ලස්සනයි...

  • @rupasrifernandokudellage8294
    @rupasrifernandokudellage8294 ปีที่แล้ว

    ඉතාමත් සතුටුයි .මම හොදින් දන්න ගුණයහපත් නංගී කෙනෙක් firenze වල හිටිය

  • @sugathbandara6680
    @sugathbandara6680 ปีที่แล้ว +2

    Janaka
    Godak thanks
    Kanthawa kiyana charitayata lankawe himiwana tanata wada pitaratawal wal kanthawata himi tana godak usas
    Anika ape la nkawe inna piriminta kanthawa ona wenne
    Arakku
    Kasippu
    Beewata passe witaray
    Namuth kanthawa kiyana charithapradhanaya
    Lokenma usas
    Kanthawa nathi dawasakata pirimin Wana umbalata Athe gahandath bariwenawa .
    Eka Nisa lankawe inna pirimin kanthawata meeta wada adare karapalla

    • @janakakumbukage747
      @janakakumbukage747 ปีที่แล้ว

      ඔබේ අදහස සටහන් කිරීම ගැන ස්තුතියි👍

    • @godagamagerusarani6829
      @godagamagerusarani6829 ปีที่แล้ว

      ස්තූති හදවතින් ම ඔබට 🙏❤️

  • @josa5463
    @josa5463 3 หลายเดือนก่อน

    She’s very mature I really like her thinking ❤️