දේශ සීමා අතික්‍රමණය කළ දඩබ්බරයා. අශෝක හඳගම සමග ජනක කුඹුකගේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Janaka Kumbukage interviews Asoka Handagama
    LINES AND BEYOND
    ( මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් Upload කිරීම (මුදාහැරීම) සපුරා තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam channels is strictly prohibited.)

ความคิดเห็น • 363

  • @jayasuriyafamily
    @jayasuriyafamily 2 ปีที่แล้ว +14

    හරවත් සාකච්ඡාවක්. ස්තූතියි.දෙදෙනාම දක්ෂ කලාකරුවන් වීම විශේෂත්වයකි.

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @mihindukulasooriya2807
    @mihindukulasooriya2807 2 ปีที่แล้ว +28

    Handagama: An Artist, Philosopher, Director, Economists and Creative Human being in our time is Proud for Srilanka: All the Best!

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว +2

      Thank you for your appreciation 👍

    • @AnythingsRestoration
      @AnythingsRestoration 2 ปีที่แล้ว

      😂😂😂😂😂😂😂😂
      He also responsible for the destroying our country if he wants to be a artist why he worked for central bank of Sri Lanka. He should work in cultural ministry.

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว

      And a radical pinnayek 😂

  • @niranjalarenukanthi8973
    @niranjalarenukanthi8973 2 ปีที่แล้ว +10

    ඉතා වටිනා සංවාදයක් මේ සංවාදය මෙයට කලින් සමාජගත වූවානම් අද තරුණයින් තුල යම් ආකල්පමය වෙනසක් ඇතිකරන්න හේතුවෙනවා.මන්ද ඒ යුගය අපද විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් ලෙසද කලාව තුලින් දේශපාලන කතිකාවන් ට මුල් පිරුනු විප්ලවීය වෙනසක් සමාජ ආර්ථික සහ දේශපාලන වශයෙන් සිදුවූ.එයට දායක වූ අශෝක හදගම ආගමනය ඉතා ප්‍රශංසනීය යි.ජනක කුඹුකගේ මහතාගේ ඍජු ප්‍රශ්න ඇසීමේ කලාව ආකර්ශණීය යි.

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @shyaakhigalappaththi4629
    @shyaakhigalappaththi4629 2 ปีที่แล้ว +4

    අතිශය සංවාදශීලී කතාබහක්.. ඔහු මහා දැනුම් සම්භාරයක් දරාගත් අපූරු විද්වතෙක්.. ඇත්තෙන්ම මෙවැනි උගත් බුද්ධිමත් රැඩිකල් මහත්වරුන්ගෙන් මේ කඩාගෙන වැටෙන රටට මොනතරම් වටිනා සේවයක් ලබාගත හැකිද කියලා හිතුණා.. ඔබේ වැඩසටහන බොහොමත්ම ආකර්ශනීයයි.

  • @srinathmaddumage4731
    @srinathmaddumage4731 2 ปีที่แล้ว +8

    ජනක..අපි හොයන අඑත් අවකාෂය තමයි මෙවැනි...වඩාත් සංවද ශිලි..බුද්ඪිමත්..වැඩසරටහන් ඔබෙන් බලාපොරොත්තුව්ම. හරිම අගෙයි ආඩම්බරයි ..ඉතාමත් වට්නා..වැඩසටහනකට එහා ගිය බුද්ධි සංවාදයක් ....

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ශ්‍රීනාත් ඔබේ මේ ආදරණීය ප්‍රතිචාරයට .👍

  • @samanthasubashinifernando3474
    @samanthasubashinifernando3474 2 ปีที่แล้ว +5

    හදයා, ඔබත් සොදුරු අඤාදායකයෙක්. අවසාන කියමන අපූරුයි. ජනක ඔබ හිටිලර් සමග වැඩසටහන කලත් ඔහුගේ සංවේදී තැන් සෝයා ගන්න බව නම් පැහැදිලියි. සුබපැතුම් ඔබට.

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබේ ඒ ආදරණීය ප්‍රතිචාරයට 👍

  • @ruama777
    @ruama777 2 ปีที่แล้ว +11

    හරවත් කතාබහක්! ඔබ දෙපලටම ස්තුතියි . ජයවේවා !!

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @uhanowita2066
    @uhanowita2066 2 ปีที่แล้ว +2

    අති විසිස්ට සාකච්චා වක් දැනුම් සම්බාරයක් ගෙන ඒම ගැන ස්තුතියි ඔබ දෙපලටම ජනක සහෝදරයා ඔබ අද සිටින පුරක වරුන්ට හොද පණිවිඩයක් දෙනවා ඔබසමග සම්මුක වන ආරා දීත චරිතය ගැන හොදින් කීයවා දැනුවත් වීමෙන් පසුව වැඩසටහන කිරීම හරිම අගෙයි

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි උහාන් ඔබට 👍

  • @sonalifernando5890
    @sonalifernando5890 2 ปีที่แล้ว +3

    අශෝක හඳගම විශ්ඨයින්ගෙත් විශිෂ්ඨයෙක් .... ඔහුගේ සිනමා නිර්මාණයන් මෙන්ම ටෙලිනාට්‍ය ඉතාමත්ම ගැඹුරු හරවත්ය. අශෝක හඳගමයන් හටත් මෙවැනි විශිෂ්ඨ නිර්මාණ කරුවන් මෙන්ම විශිෂ්ඨතම කලාකරුවන් රැගෙන එන ආදරණීය අපේ ජ්‍යෙෂ්ඨ කලාකරුවා ජනක කුඹුකගේ සොහොයුරාට මෙවැනි හරවත් රසවත් සාකච්ඡා මෙහෙයවීමට ශක්තිය ධෛර්යය ලැබේවා💐💐

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඒ ආදරණීය ප්‍රතිචාරයට 👍

  • @GaMaGe-q6p
    @GaMaGe-q6p 2 ปีที่แล้ว +8

    මම උපකල්පනය කරපු තැනින් මයි හඳගම වැඩසටහන අවසන් කලේ ඒක බොහොම විද්‍යාත්මක දෙබසක්. හඳගමට ආදරය කරන්න පටන් ගත්තේ සින්තටික් සිහින නිසා. විද්‍යා විෂයන් හැදෑරීම කලාව පිළිබද නව මානයක් විවර කල බවට හඳගමගේ ප්‍රකාශයට හොදම උදාහරණය
    "සින්තටික් සිහින "
    මේ මොහොතේ අවශ්‍යම කතාබහක් ජනක සහෝදරයා...🖤

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ඔබේ ආදරණීය ප්‍රතිචාරයට 👍

    • @GaMaGe-q6p
      @GaMaGe-q6p 2 ปีที่แล้ว

      @@janakakumbukage747 දිනෙක නාමල් ජයසිංහ සමග මෙවැනිම පිළිසඳරක යෙදෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි.
      ජය ඔබට.

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      👍👍👍

  • @deepanipadukkage9048
    @deepanipadukkage9048 2 ปีที่แล้ว +12

    ලස්සනට නිමා කලා අලුත්ම
    ආරක් හරවත් සංවාදයක්
    ජයම වේවා!

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @anilperera5571
    @anilperera5571 2 ปีที่แล้ว +2

    ආත්මාර්ථකාමීව කුහකව බෙදී වෙන්වී සිටින සමාජ ස්තරයකට එකට එක්වී යා යුතු ගමන්මගකට හඳගමවිසින් පාරපෙන්වා ඉඟිපලකොට කෙරුනු ඉතාමත් වටිනා සාකච්ඡාවක්.. ස්තූතියි ඔබ දෙපලට...

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට 👍

  • @dhammikavidanapathirana2752
    @dhammikavidanapathirana2752 ปีที่แล้ว +3

    අද දවස තුල නැවතත් සම්පූර්ණ සංවාදය තුල ජීවත්වුනා . බහුතරයක් සංකල්ප හදවතට අලව ගත්තා . ඒ පරිපූර්ණ අදහස් වත්මනට මොනතරම් යාවත්කාලින ද ඔබ දෙපලටම ජය

  • @damayanthierajaramaweerako2731
    @damayanthierajaramaweerako2731 2 ปีที่แล้ว +5

    Mr Hangama has proved that the knowledge he has acquired academically and otherwise had turned him to be sensitive to the feelings of humans without any judgement and prejudice. Thank you, Janaka for the most interesting discussion.

  • @calistafernando1713
    @calistafernando1713 2 ปีที่แล้ว +16

    හඳයා ඔබ රටට මහා මේඝ
    පර්වතයෙකි ඒ ඔබේ දැනුම
    හැකියාව දැන් රට ගොඩ ගැනීමට
    ජාතික ජන බලවේගයට අත දෙන්න අපේ දරුවන්ට යහපත් දේශයක් උරුම කර ගැනීමට
    ඔබට පින් 🙏🙏🙏🙏🙏🙏🙏

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @pkds1983
    @pkds1983 2 ปีที่แล้ว +2

    මේක දාපු දා ඉදන්ම බලන්න ඉදලා ඉදලා අද බැලුවෙ ඔන්න,මේ පාදඩ ක්‍රමය ඇතුළේ වෙලාවක් හොයාගන්න ඒකත් යුද්ධයක්, ආදරෙයි හදයා හදවතේ ❤️💖 නිර්මාණකරුවා,ජනකටත් එහෙම්මමයි❤️💖

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @rukshanihalagamage5830
    @rukshanihalagamage5830 2 ปีที่แล้ว +5

    Thank you very much Janak., this interview is an eye opener to Srilankans with this great artist Ashoka Handagama. I believe Ashoka is a National Treasure..!!!!

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว +2

      Thank you for your appreciation Rukshan 👍

  • @dileepasuranga2188
    @dileepasuranga2188 2 ปีที่แล้ว +4

    ඉතා වටිනා සංවාදයක්. අසෝක හඳගම ගේ කෘති රස නොවිඳපු අයට ඔහු කවරෙක්දැයි හඳුනා ගැනීමට රුකුලක් වනු ඇත.

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @prasannayallarawa6808
    @prasannayallarawa6808 2 ปีที่แล้ว +16

    ජනක කුඹුකගේ මහතාට ස්තුති වන්ත වෙනවා මෙවැනි කාලීන සංවාද සමාජගත කිරීම පිළිබඳව.ඔබට ජය..🖤

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

    • @kcagunasena6035
      @kcagunasena6035 2 ปีที่แล้ว

      @@janakakumbukage747 in

  • @kathakochchiya
    @kathakochchiya 2 ปีที่แล้ว +7

    අතිශය විවාදපන්න, වටිනා අදහස් සමුදායක්. රටක් විදිහට මෙහෙම හිතන්න හැමෝටම හැකි වෙන දවසට තමයි ජයග්‍රහණය ආරම්භ වෙන්නේ.

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ඒ ආදරණීය ප්‍රතිචාරයට 👍

  • @wimaladasapunchihewa7508
    @wimaladasapunchihewa7508 2 ปีที่แล้ว +11

    මෙතෙක් මම අශෝක හදගමගේ නිර්මාන ගැන සිතුවාට වඩා ⁣ඔහුගේ හොද අදහස් ගැන දැනුවත්වුනා. මට කනගාටුව මෙතුවැනි අයගෙන් රටෙි පාලකයන් වැඩක් නොගැනිමයි. මම ආසා කරන නලුවාට කුබුකේ මහතාට ස්තුතියි .

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට👍

  • @calistafernando1713
    @calistafernando1713 2 ปีที่แล้ว +12

    අශෝක හඳ ගම මේ දැනුම් සම්භාරයක් ඇති ඔබ ඇයි දායක
    නොවන්නේ මේ රට යන අගාදයෙන්
    ගොඩ ගැනීමට ඔබගේ දායකත්වය
    ජාතික ජන බලවේගය ට

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว +2

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @janba1998
    @janba1998 ปีที่แล้ว +1

    One of the best interviews . Excellent Asoka. Thanks janaka

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 ปีที่แล้ว +2

    හදගම මහතා සමග සංවාදය ඉතා අර්ථවත් . ජනක මහතාට ස්තුතියි.👍👍👍

  • @sujeerenu5300
    @sujeerenu5300 2 ปีที่แล้ว +1

    විශිෂ්ඨයෙක් සමඟ හරිම අපුරු සංවාදයක් ජනක මෙය. නොයෙක් පැතිකඩයන් ඔස්සේ ගමන් කරන මේ වැඩසටහන අනුව ඔබගේ ඉදිරිපත් කිරීමත් වෙනස් මුහුණු වරක් ගන්නව. අද ඔබේ අර අපූරු සිනහව වෙනුවට තිබුනේ වෙනස්ම ගැඹුරු බවක්.. ඉතිං ඉදිරියේ තව තවත්....හරවත් සංවාද අපිට නැරඹීමට සලස්වන්න . ඔබට ජය!!!.....❤️❤️🙏🙏

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි සුජී ඔබේ ආදරණීය ප්‍රතිචාරයට 👍

  • @makumburagedonsaman8485
    @makumburagedonsaman8485 2 ปีที่แล้ว +7

    A discussion of different class, respect the question selection expertise and the discipline throughout the interview to maintain the quality of discussion,

  • @nilminimendis3971
    @nilminimendis3971 ปีที่แล้ว +1

    A very good lesson in objectivity and authenticity. I live in hope for a country where at least the driving forces of the society starts adopting these traits. Kudos to Janaka for the seed planted.

  • @sarathgunasekara6506
    @sarathgunasekara6506 2 ปีที่แล้ว +2

    හරිම රසවත්.ඔබ දෙපලට ස්තූතියි!මෙවැනි තවත් දෙයක් කරන්න.

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @ireshahemamali4509
    @ireshahemamali4509 2 ปีที่แล้ว +14

    මේ වෙලාවේ අවශ්‍යම කතාබහක්.සමාජයේ පෙරගමන් කරුවා වෙන්න ඕනේ කලාකරුවා.මං හිතන්නෙ මේ වැඩසටහනත් ඒ වගේ.කලාකරුවා කියන්නෙ සමාජ සශෝධකයෙක් . වටිනා අදහස් ගොන්නක් සමඟ ඔහුව අපට මුණගැස්සුවාට ස්තූතියි ජනක. නවතම නිර්මාණය ඇල්බොරාදා සිනාමා පටය අති විශිෂ්ඨයි .ඔහුට ජය.!!

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ඉරේෂා ඔබේ ආදරණීය ප්‍රතිචාරයට 👍

    • @jamarasinghe5072
      @jamarasinghe5072 2 ปีที่แล้ว +2

      Iresha oya ge adahasa nireektionaya hari.mata hitenneth ehemai.hadaya ape kalaye weerayek.

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

    • @shyamsiriwardana
      @shyamsiriwardana 2 ปีที่แล้ว

      කලාකරු⁣ෙවා කියන්නෙ සමාජ ශෙෝධකයො නෙවි අක්කා, ඒක වික්ටෝරියානු බොරු පොශ් කෑලි එල්ලගත්ත වැඩවසම් කයිවාරු කාරයින්ගෙ ප්‍රපංචයක්, ...
      කලා කරුවා කියන්නෙ
      ආගමික ඉස්මරුත්තයන්
      අධිකරන ,සංස්කෘතික,ආරක්ශක අමාත්‍යාංශයන් වත්
      අමධ්‍යප සංගම් වත්
      කාන්තා සංවිධානවත්
      ජාතිය නගාසිටුවි ව්‍යාපාරවත්
      ජාති හි⁣තෙශී ව්‍යාපාරවත්
      සඳහා පෙනි සිටින උන් නෙවි.. ප්‍රාදේශිය සමුපකාරසමිතිවල සහ විහාරස්ත ධායක සභාවල ඉන්න අය නම් එහෙම හිතනව
      ⁣කලාකරුව කියන්නෙ එහෙම හුදෙක් සිල්ලර ස්ලෝගන් එකක හිර කරන්න පුළුවන් එකෙක් නෙවි,
      මං හිතන්නෙ ඔහේ කොමන්ටුවක් ලියල දාන්න ඕන නිසා ලිව මිසක් අක්කට උනත් තීනව මං හිතන්නෙ මීට වඩා දියුණු අදහසක්...

    • @thilakrodrigo1302
      @thilakrodrigo1302 2 ปีที่แล้ว

      වර්තමානයේ පවතින දුෂිත ශ්‍රී ලංකා දේශපාලනය ඉවත්කර රටට නව යුගයක් ලබාදීම ඉදිරියේදී නිසැකවම සිදුවනු ඇත. ඉදිරි මැතිවරණයෙන් පසු මේවනවිට දේශපාලනයේ යෙදෙනා අති බහුතරයක් දේශපාලනයෙන් ඉවත් වීම සිදුවනු ඇත. එම හිඩැස පිරවීම සදහා නැවත පාර්ලිමේන්තුවට පත්කරගතයුතුවනුයේ බුද්දිමත් මනුෂ්‍යත්වය සහ විස්වාසනියත්වය මත පිහිටා ක්‍රියාකරන අවංක කණ්ඩායමකි. එම තෝරාගැනීම මිලියන 22කක පුරවැසියන් වෙනුවෙන් වගකීමෙන් බුද්දීමත්ව ප්‍රවේසමෙන් කලයුතු ක්‍රියාවකි. පරවියකු බෝල් වී ඉවත්කරමින් පිරුණු වී සොයා ගන්නේ යම්සේද දේශපාලනයට පුදගලයන් තෝරා ගැනීමේදීද එවැනි පිළිවෙතක් අනුගමනය කලයුතුවේ. ඔබ සියලුදෙනා ලංකාවේ පවතින වර්තමාන දේශපාලන ක්‍රමවේදය පුර්ණ වෙනසක් වෙනුවෙන් ඉදිරිය්දී කරන්නාවූ කැපකිරීම් සහ ලබා දෙන්නාවූ සහයෝහය, හැකියාවන් පමණක් නොව ඔබ සියලු දෙනා වෙනසක් වෙනුවෙන් දක්වනාවූ උනන්දුව අගය කරමු. ලංකාවේ පමණක් නොව ගෝලීය දේශපාලනයේ දිනපතා සිදුවන වෙනස්වීම් පිලිබදව දැනුමක් ලබාගැනීමට www. globalnewsplus.com වෙත පැමිණෙන්න. මෙම web site නිර්මාණය කර තිබෙනුයේ ගෝලීය තොරතුරු ලංකාවේ ඔබවෙත ගෙන ඒමේ අරමුනුන් නිසා ඔබගේ අදහස් චෝදනා හෝ යෝජනා (CONTACT US) වෙත යොමුකරන්න ඒ සියල්ල සමානව බාර ගනිමු 🦣

  • @mangalajayasekera4249
    @mangalajayasekera4249 2 ปีที่แล้ว +1

    උපරිම සංවාදය...හඳය මගේ කැම්පස් මිතුර, මගේ කැම්පස් ගුරුවරය...අපි ඒ කාලෙ විශ්ව විද්‍යාලය තුල සිට එවකට පැවති රජය විසින් ගෙන ආ අද්‍යාපන ධවල පත්‍රිකාවට විරුද්දව කළ දේ බොහෝයි...ඔබ දෙපොලටම කරන සියලු දේ සඳහා ජය හා ශක්තිය...

  • @jagathfernando4682
    @jagathfernando4682 2 ปีที่แล้ว +2

    Excellent conversation. Nicely presented - it did not become boaring to me at any point. It was dynamic..Jayawewa. Well done to both Janaka Kubukage and Handaya.

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d 2 ปีที่แล้ว +2

    අද කාලෙට හරියටම ගැලපෙනම කතාබහක් මේ දේවල් ගැන නොදන්න අයට දැන ගැනීමේ පිනිස මෙවනි කතා බහ දීර්ඝව කරන්න අයියෙ ..ඔබ දෙපලටම යහපතක්ම වේවා සම්මාසම්බුදු සරනයි 🙏🙏

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට 👍

  • @udayanganisamaraweera9541
    @udayanganisamaraweera9541 2 ปีที่แล้ว +1

    A very talented person. An interesting conversation. I like it. Congratulations to both 🌹

  • @samansenavirathna5814
    @samansenavirathna5814 10 หลายเดือนก่อน

    Thanks

  • @nihalrathnayake4992
    @nihalrathnayake4992 2 ปีที่แล้ว +7

    නියමයි ජනක අයියේ...
    තව කට්ටිය ඉන්නවා. මේ වගේ සංවාදයට ගෙන්න ඕනේ.
    ජය ✌

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබේ යෝජනාවට 👍

  • @rohithakarunaratne1656
    @rohithakarunaratne1656 2 ปีที่แล้ว +2

    Very informative and visionary discussion between two legends in the field. Hope most of our people will understand the truth of life and the duty of today as a citizen of Sri Lanka 🇱🇰. As Asoka Handhagama very correctly mentioned Art can only guide the trend, beyond that belongs to the real country loving politicians to bring the country up to the expectations of the people of Sri Lanka 🇱🇰 🇱🇰 🇱🇰 🌹🌹🌹

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      Thank you so much for your appreciation Rohitha 👍

  • @gayanmuhandiram2831
    @gayanmuhandiram2831 2 ปีที่แล้ว +57

    විකල්පය අනුර නෙමෙයි. ජාතික ජන බලවේගය නැමැති සාමූහිකත්වය! ❤️

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว +7

      බොහොම ස්තුතියි ඔබට 👍

    • @nadunpawelrajapaksa8506
      @nadunpawelrajapaksa8506 2 ปีที่แล้ว +1

      😅

    • @prathibhaliyanagamage7923
      @prathibhaliyanagamage7923 ปีที่แล้ว +1

      ඔහොම කියලා තමා විරුව ගෙනාවේ

    • @weerasiriweerathunga5180
      @weerasiriweerathunga5180 ปีที่แล้ว

      Aka ettha.

    • @dshlsameera
      @dshlsameera ปีที่แล้ว +3

      ​@@prathibhaliyanagamage7923විරුවා වගේ හිකනලෙක් NPP වගේ විශාල සංවිධානාත්මක ව්‍යූහයකට ලඝු කරන්න එපා

  • @prof.sunethrakankanamge
    @prof.sunethrakankanamge 2 ปีที่แล้ว +2

    Very interesting.. eattha eathi setiyen kathak karana weedikaawa kocchara hondada. Good luck for many works Janaka.

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබතුමියගේ ඒ ගෞරවණීය ප්‍රතිචාරයට.👍

  • @shyamacooray3422
    @shyamacooray3422 2 ปีที่แล้ว +1

    Thank you janaka today very good token and message god bless

  • @chandimafernando1746
    @chandimafernando1746 ปีที่แล้ว

    අදයි බැලුවේ. ජනක මහත්තයා ගේ විමසුම් ඉතාම බුද්ධිමත්. විචක්ෂණ ශීලියී.සරලව කපටි යි. ඉතා ම ගරැ කරනවා. වෙනත් වෘත්තීන් වල නියැලෙන වෙනස් අදහස් රැගෙන එන්න.ඔඛේ රංගන භූමිකාව ට වඩා මේ භූමිකාව අතිශය අගනා බවයි මාගේ පුද්ගලික අදහස. 👍👍👍🙏

  • @adikariamaranath7063
    @adikariamaranath7063 2 ปีที่แล้ว +3

    Real artist.I'm proud of you as my school mate.

  • @indunilbatuwangala8739
    @indunilbatuwangala8739 2 ปีที่แล้ว +1

    Great discussion. Thank you both.

  • @sisilpushpakumaraadikaram1057
    @sisilpushpakumaraadikaram1057 2 ปีที่แล้ว +1

    I love my mother the same I like your all film.

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 ปีที่แล้ว +1

    විශාල පැතිකඩයන් හා විෂිස්ඨ විෂ්ලේෂණාත්මක සංවාදයක්.බොහොමත්ම කාලෝචිත ව්‍යසනයන් රැසකට විසඳුම් හා යෝජනා රැසක්...හෘදයාංගම ප්‍රණාමය ඔබ දෙදෙනාටම ....ඒ අවසාන නිමාවේ පණිවිඩය කවුරුත් විනිවිද භාවයෙන් හිතුවොත් අපේ සමාජමීය සම්බන්ධතා මීට වඩා පෝෂණයෙන් අනූන වේවි.... 🙏

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබේ ආදරණීය ප්‍රතිචාරයට 👍

  • @nihalgalappaththi7280
    @nihalgalappaththi7280 7 หลายเดือนก่อน

    විශිෂ්ඨයි ඔබ දෙදෙනාටම ස්තුතියි x group එක යමක් සමාජ ගත කලා එය අද දක්වාම සාකචිචා වෙමින් පවතිනවා ඉදිරියටත් විවෙිචනය වෙමින් තව තව දේ එකතු වෙමින් නවීකරණය වෙමින් අත් හල යුතු දේ ඉවත් කරමින් ඉදිරිියටත් පවතීවි දේශපාලනය ගැන 2025 සහ 2026 නැවත කතා කරමු

  • @nandanissanka2666
    @nandanissanka2666 2 ปีที่แล้ว +1

    Excellent conservation, we got think out of the BOX

  • @lankaprasada1148
    @lankaprasada1148 2 ปีที่แล้ว +1

    Superb interview. Very interesting, informative and provides valuable exposure to us.

  • @niroshajayasekara7486
    @niroshajayasekara7486 2 ปีที่แล้ว +1

    අති දක්ෂයින් දෙදෙනෙක් .. හරවත් වැදගත් වැඩසටහනක්... ජයම වේවා !!!

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @sujeewadissanayake7007
    @sujeewadissanayake7007 2 ปีที่แล้ว +5

    Many thanks for this valuable conversation

  • @manjusilva195
    @manjusilva195 2 ปีที่แล้ว +1

    Very good ayya......all the best

  • @mayanthigaragoda9638
    @mayanthigaragoda9638 2 ปีที่แล้ว +3

    විකල්පය පාඨලීද? කියල දැක්කම මේක බලන්නත් එපා වුනා. අැත්තමයි.එ් තරමට අපුලක් අාවේ.

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      අදහස් දැක්වීම ගැන ස්තුතියි ඔබට 👍

  • @dammikawijewikrama8070
    @dammikawijewikrama8070 2 ปีที่แล้ว +4

    ජනක හොද දැනුම් කලාපයක් .✌️

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @anjani9958
    @anjani9958 2 ปีที่แล้ว +2

    ජයවේවා ජනක අය්යේ ඉතාමත් වටිනා සුපිරිම අයෙක් තමයි අසෝක.. ගොඩක් වෙනස් මුණක් අලුත් මාවතක මූණක් තමයි දැන් තියෙන්නේ නේද දේශපාලන චරිතයක් කරන්න වගේ ලෑස්ති වෙන්නේ එහෙම වෙනවා නම් රටට ලොකු යහපත් වේවි මේ කාලයට අවශ්‍යම

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට 👍

    • @anjani9958
      @anjani9958 2 ปีที่แล้ว +1

      @@janakakumbukage747 බුදුසරණයි

  • @sdpconstruction133
    @sdpconstruction133 2 ปีที่แล้ว +6

    වටිනා සංවාදයක් ❤️

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ඔබට👍

  • @Minayasilva
    @Minayasilva 2 ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️ ස්තූතියි ඔබ දෙදෙනාටම

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @sashikaperukandasashika4802
    @sashikaperukandasashika4802 2 ปีที่แล้ว +1

    What a valuable interview. ❤️❤️❤️

  • @ajithiththapana7608
    @ajithiththapana7608 ปีที่แล้ว

    ජනක කුබුකගේ ඔබට ස්තුතියි ,මෙවැනි සාකච්ඡා ඉදිරිපත් කලාට. අජිත් කුමාරදාස

  • @kelumabhayawickrama
    @kelumabhayawickrama 2 ปีที่แล้ว +2

    Questions are composed commendably well 👍

  • @bhagyaabeysinghe9299
    @bhagyaabeysinghe9299 2 ปีที่แล้ว +3

    Woow . Excellent Discussion 👍

  • @indujayasundara7840
    @indujayasundara7840 2 ปีที่แล้ว +5

    හිතුවක්කාර .. ජවසම්පන්න යවුවනය මෝදු වෙන කාලෙක .. හෙට දවස අවිනිශ්චිත , මරණයේ දොරකඩ තිබුණු කාලෙක වැඩිහිටි විලංගු කඩා ගෙන බදුල්ල නගර ශාලා රගහලේ මාඝාත සහ හෙණ බලපු මතකයන් ඔබ දෙදෙනාම එක ලග දකින මේ මොහොත මට සිහි කලා
    ඒ කටුක කාලය ඉක්මවා අද ජීවිතේ පැසුනු මනසින් දකින අද දවසෙත් ඔහු විශේෂ නිර්මානකරුවෙක් මට..
    හදගම ලාංකීය කලාව තුළ සුවිශේෂ ළකුණක්..
    හැමදාම ඔහුගෙ නිර්මාණ රසිකයම්ට වෙනස් මානයන් විවුර්ත කළා වගේම සමාජ ය තුළ යම් පිපිරවීමක් නැති නම් කතා බහක් ඇති කළා..
    අද මේ අප ගෙවමින් සිටින අතීරණාත්මක කාලයෙ රසිකයන් ලෙස නොව මිනිසුන් ලෙස පවා මේ දැනෙන හිස් කම ඔහු පිරෙවුවා ...
    අල්බොරාදා ..
    පුපුරවාලූ කවියා.
    ඔහුගේ රසිකයෙකු ලෙස මා දකින ඔහුගේ නිනිර්මාණාත්මක සිනමා කාව්‍ය මෙයයි...
    ජනක ..
    ඔබ සූක්ෂ්ම ලෙස ඔබේ නාට්‍ය අධ්‍යක්ෂ වරයා අද ඔබේ කරළිය මත අධ්‍යක්ෂණය කලා..
    නාට්‍ය කින් පසු ඔබ දෙදෙනාම මෙලෙස එකම වේදිකාවේ දකින්න ලැබීම ප්‍රේක්ශක අපේ භාග්‍ය...
    අති විශිෂ්ඨ යි ජනක..
    සුබ පැතුම් ...❤️❤️❤️❤️

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබේ ඒ ආදරණීය ප්‍රතිචාරයට 👍

  • @rutv-5751
    @rutv-5751 2 ปีที่แล้ว +3

    හොද සංවාදයක් ..ජයවේවා

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @usasun5994
    @usasun5994 2 ปีที่แล้ว +2

    Where were you , after long time happy to have one again Janaka

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri 2 ปีที่แล้ว +1

    හෙලෝ ජානක. ස්තුතියි ඔබේ වැඩ සටහනට.
    එය ඉතාමත්ම ආකර්ශනීය යී.
    ඒවාගේම මට සතුටක් අශෝක මහතා වැනි අය ගැන. මම ඉන්නේ ස්පාඤ්ඤ යේ. ඔහු ගේ චීත්ත්‍රපටය මේ භාෂා නම යෙදීම සතුටු වෙනවා.
    හැබයි මේ මැඩ්රිඩ් අය කියන්නේ "අමනසේ" නමින්. නමුත් Spain එක පැත්තක වෙනස් භාෂා වක් පාවිච්චි කරන්නේ.
    මොනව වුත් ඔබටත් අශෝක හඳගම මහතාටත් ගොඩක් ස්තුතියි.. ජේසු පිහිටයි.

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබේ ඒ ප්‍රතිචාරයට 👍

  • @indumathieadikari9988
    @indumathieadikari9988 2 ปีที่แล้ว +1

    excellent !thanks ashoka and janaka .

  • @danidudameera2309
    @danidudameera2309 2 ปีที่แล้ว +1

    Thanks for this discussion

  • @user-em6td8vq5z
    @user-em6td8vq5z 2 ปีที่แล้ว +2

    අවභෝධයෙන් සන්නද්ධ යතාර්තවත් කලාවක් ජනගතකරන එතුළින් ජනමනස යතාර්තවාදී කළා යකුල්පහරින් පනපොවන අගතැන්පත් සැබෑ කළාකම්හල්කරුවා.........හදගම......

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @mudithaliyanage973
    @mudithaliyanage973 2 ปีที่แล้ว +1

    Excellent discussion

  • @juderoshan6353
    @juderoshan6353 ปีที่แล้ว

    ඔබ ලබාදෙන උත්තර වලට සරිලන සරිලන ප්‍රශ්න පත්තරයක් ලැබේවා....ස්තුති .❤❤

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 2 ปีที่แล้ว +1

    Janaka Kumbukage is best suited for discussions like this.

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 4 หลายเดือนก่อน

    ** ජනක මහතානනි ඇත්තටම පරන වැඩ සටහනක් උවත් හරිම රසවත් ,එ වගේම හරිම උගත්,බුද්දිමත්,නිර්බය පුද්ගලයෙක් .ඔහු පුදුම දැනුම් සම්බාරයක් ඇති කෙනෙක්.අද අපේ රටට ගැලපෙන නායකයෙක්.අනුර වෙනුවට ඇස් වහගෙන **ජනපති** කරන්ට පුලුවන් කෙනෙක්.ඇයි අපි මොහුව ඉදිරිපත් නොකරන්නේ...
    ** කහදගම ** මහතානනි බටහිර ගැත්තෙක් නොව බටහිර විද්‍යාය තොර ගන්නව කිම.**ඇත්තටම හරිම තාත්විකයි.බොරැවට සුද්දට බැනලා සුද්දාගේ ඇදුම ඇදලා සුද්දෝ වෙන්න දගලන මේ ලොකයේ ඔබගේ දැක්ම හරිම නිවැරදියි.. 74 ත් ගියා ඉතිරි ටික අපි හදමුද??? ජයවේවා..❤.ආදරෙයි ජනක ඔබටත්..

  • @hettikumara5006
    @hettikumara5006 2 ปีที่แล้ว +2

    All the best,both of you.

  • @nalinthamel6699
    @nalinthamel6699 2 ปีที่แล้ว +25

    වර්තමාන පරපුර යමක් ඉගෙනගන්න ඕන නම් මෙවැනි සංවාද වලට වැඩිපුර සවන් දිය යුතු බව මගේ හැඟීමයි. එවිට දියුණු සමාජයක් බිහිවේවි.

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

    • @samweerasuriya637
      @samweerasuriya637 2 ปีที่แล้ว +1

      මෙබදු වැඩ සටහන් ප්‍රධාන නාලිකා තුලින් වැඩි වැඩියෙන් ඉදිරිපත් කිරීමට බලධාරීන්ට යෝජනා කරමි.

    • @samweerasuriya637
      @samweerasuriya637 2 ปีที่แล้ว

      මෙබදු වැඩ සටහන් ප්‍රධාන නාලිකා තුලින් වැඩි වැඩියෙන් ඉදිරිපත් කිරීමට බලධාරීන්ට යෝජනා කරමි.

    • @pabasarafonseka1986
      @pabasarafonseka1986 2 ปีที่แล้ว

      එය ඔබේ කුහක කම නොවෙයිද??ඔබට කලින් පරම්පරාවද එසේම පවසා තිබෙනව.මං හිතනව පරම්පරාවල් ගොඩනැගෙන්නෙ පරිණාමයත් සමගමයි..

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว +1

      @@samweerasuriya637 👍👍👍

  • @nandaherath4851
    @nandaherath4851 ปีที่แล้ว

    බුද්ධිමත් සංවාදශීලී වැඩ සටහනක්.

  • @galpottageperera8695
    @galpottageperera8695 ปีที่แล้ว

    දේශපාලන බලය ලබා ගැනීම සඳහා ආගම වාහකයක් කරගතහොත් එය තමා විසින් තමාගේ දෙපයන්ට විලංගු දාගැනීමකි. What a great an expression.

  • @calistafernando1713
    @calistafernando1713 2 ปีที่แล้ว +1

    කවුරුන් මොන විග්ගරහ කලත්
    අද අපේ රටේ වසර 74ක මේ වහල්
    කම දුප්පතා හැමදාම ඒ දුකම විදිය යුතුයි බලවතා ඌට හැකි සෑම වරදාන වරප්ර සාද මත ජීවත් වීම
    මේ මතය බිද දමන අලුත් වෙනසක්
    ඇති පාලනයක් රටට අවශයයි
    ඒ පාලනය කල හැක්කේ ජාතික ජන බලවේගයට පමණී

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 ปีที่แล้ว

    හරිම ආදරේහිතෙන චරිතයක් තමා මෙහෙයවන්නා ඊටත්වඩා ලෝකය පිලිබදව දැනුම පාඩමක්වගේ එකින් එක කියල දෙනවා හිතන කෙනෙකුට ඔිනදෙයක් හිතාගන්න ඉඩදීල එයා නිහඩව ඉදිරියට යන කෙනෙක් ⁣ලෙසයි මට පේන්නේ හදයා දෙදෙනාටම ජයෙන්ජයමවෙිවා

  • @calistafernando1713
    @calistafernando1713 2 ปีที่แล้ว +1

    අශෝක හඳගමට අපේ ගෞව්රවය
    ආදරය ඔබට අපි හැමදාම ඔබ සමගයි 👍💕💕💕💕💕💕💕

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @dayakanthiliyanagama909
    @dayakanthiliyanagama909 ปีที่แล้ว

    වැඩ සටහන විශිශ්ටයි .මේ මජර දේශපාලුවො න්ට තව දුරටත් රැවටෙන මිනිසුන් ඉන් මුදවාගෙන මේ රට යහපත් තැනකට වහාම ගතයුතුයි.ඒ සන්ඩහා ඔබේ හැකියාව බුඩ්දිය ඉතා ප්‍රයෝජනවත් .
    මේ වටිනා රට මුන්ට විනාශ කරන්න නොදී මුන්ගෙන් ගලාවාගෙන නැවත රට ගොඩනගන්න ඔබේ සහයෝගය දෙන්න .

  • @lalithhewage5274
    @lalithhewage5274 2 ปีที่แล้ว +1

    Amuwemma kiwwoth patta
    Thank you Janaka and Handagama

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ලලිත් ඔබට 👍

  • @hirunanimsara2084
    @hirunanimsara2084 2 ปีที่แล้ว +1

    අශෝක හදගම 😍😍😍😍😍😍😍😘😘😍😍😘😘😍😍

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @ranjithdharmasena8168
    @ranjithdharmasena8168 2 ปีที่แล้ว +1

    very good discussion for young generation

  • @sf9714
    @sf9714 2 ปีที่แล้ว +1

    මචං පඩි පෙලට අත් වැලක් සවිකර ගැනීම අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක් වේවි.

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      සාඛච්චාවට අදාල දේ පමනක් සටහන් කරන්න.👍

  • @melodyroom4918
    @melodyroom4918 2 ปีที่แล้ว +1

    Great ♥️

  • @gayanmuhandiram2831
    @gayanmuhandiram2831 2 ปีที่แล้ว +5

    හොඳම ප්‍රශ්නේ 59:11 ! ❤️ NPP එක විතරයි!

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 👍

    • @gangahethumuni4701
      @gangahethumuni4701 2 ปีที่แล้ว +3

      ඉතාම ආසාවෙන් අහපු පුළුල් ක්ෂේත්‍රයක වටිනා සාකච්චාවක්. ස්තූතියි දෙදෙනාටම. ඒවගේම මේකත් කියන්න ඕනි. මම කිහිප වතාවක් ඇහුවා, ජා ජනබල වේගය කියනවා, අපට විශාල මානව සම්පතක් සිටින නිසා, එතන දියුණු කරමින්, තාක්ෂණය අතින් ලෝක වෙලදපොළේ යම් කොටසක් අපිත් අත්පත් කරගත යුතුයි කියලත්. ඒ නිසා ඔවුන් ලෝක ප්‍රවනතාවලට අහක බලාගෙන නෑ නේද

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      @@gangahethumuni4701 බොහොමත්ම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට 👍

    • @zee841
      @zee841 2 ปีที่แล้ว

      👍👍👍

  • @galpottageperera8695
    @galpottageperera8695 ปีที่แล้ว

    ඔබට ජය...!

  • @EducaLK
    @EducaLK 2 ปีที่แล้ว +5

    අලුත් පැතිකඩක්
    අලුත් චින්තනයක්
    අලුත් ගමනක්

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @manjusilva195
    @manjusilva195 2 ปีที่แล้ว +1

    Weldone ayya.....all the best

  • @calistafernando1713
    @calistafernando1713 2 ปีที่แล้ว +1

    අශෝක හඳ ගම කියූ ඒ පරකාශන
    ය හරියටම හරි එදා 88 89 යන කාලය වල එදා පාලකයෝ ජනතා විමුක්ති පූරමුණ තල්ලු කලා ඒ උන්ගේම පැවැත්මට කල කුමන්තරණයකි මිනීමරුවෝ
    උන්මය අදත් මිනීමරුවෝ උන්බව
    ඉතාම පැහැදිලිය

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @sandaruwanrajapaksha4318
    @sandaruwanrajapaksha4318 2 ปีที่แล้ว +1

    Hadaya @ janage sammuka wima maruu. program eka supiri digatama karamu.

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @dineshnandana6720
    @dineshnandana6720 2 ปีที่แล้ว +1

    ගෝඩක් වටින සන්වාදයක් ආශාවෙන් සවන් දුන්නා

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @gehanpereara5274
    @gehanpereara5274 ปีที่แล้ว

    I just wanted to say hello and also that your program is really great.

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 2 ปีที่แล้ว +1

    A discussion different to other TH-cam discussions.
    A different approach towards the topics taken for the creative discussion.

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      Thank you so much for your appreciation 👍

  • @herathchandra4082
    @herathchandra4082 2 ปีที่แล้ว +1

    👌

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 2 ปีที่แล้ว +1

    👌 👌 මරු......😀😀😀

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 👍

  • @charithdesilva8682
    @charithdesilva8682 2 ปีที่แล้ว +1

    Handaya amuwenma denawa elakketama. Respect !

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ඔබට 👍

  • @Shihanmadusha
    @Shihanmadusha 2 ปีที่แล้ว +1

    Good jb aiyee 👍👍👍

  • @vishakaherath9561
    @vishakaherath9561 2 ปีที่แล้ว +3

    තමන්ගේ නීර්මාණයට අදාළ දැනුම මනා ලෙස හැදෑරීමකින් පසුව ලබා ගත් දැනුමත්, තමන් ලබාඇති උසස් අධ්‍යාපනික වියත් බවත්, ලොව විශිෂ්ඨ කලා කෘති කියවා එහි දැනුමත් පත අට එකට සිදුවා පෙරා අතිවිශ්ෂ්ඨ කලා නීර්මාණයක් කරයිද ඔහු විශිෂ්ඨයෙකී අග්‍රගන්‍ය නීර්මාණකරුවෙකි ඔහු නමින් අශෝක හදගම නම් වේ.
    අවාසනාවකට ඔහුගේ අපරිමිත කැපවිමෙන් කරන නිර්මාණ රටේ විවේචනයට ලක්විය.
    අන්තර්ජාතික සිනමා උළෙලකදී නම් ඔහුට රතුපලස් මතින් යන්නට අවස්ථාව උදා වෙනු ඇති නමුත් මේ ලංකාවේ එහෙම ගෞරවනිය පිළිගැනීමක් සිහිනයකි.
    ඔහුගේ කලාව මා දකින අන්දමින් සමාජයට වෙනස් ආකාරයට සිතන්නට කරන පණිවිඩයකි නමුත් සමාජය පණිවිඩය ගෙනෙන්නාට වෙඩි තැබුවේය .
    අද රටේ බිහිවෙන ටෙලිනාට්‍ය හා සිනමා පට අතිශයින්ම කසිකබල් කුණුගොඩවල් නමුත් සම්මානයෙන් පිදුම් ලබයි.
    රජය කළාව කුමක්ද යන්න හදුනා ගෙන කලාව සමග සහායෝගයෙන් කටයුතු නොකරන තාක් කල් ලංකාවේ කලාවක් බිහි නොවෙයි .
    කලාවෙන් මිනිස්සු වෙනස් කරන්නට පුලුවන ඒත් ඔවුන් වෙනස් වෙන්නට කැමති නම් පමණකි.
    ඔබගේ නීර්මාණයන්ට සාධාරණයක් ජයග්‍රහණයක් වේවායි පතමි.
    ජයවේවා...!!!

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබගේ ඒ ගෞරවණීය සහ ආදරණීය ප්‍රතිචාරයට 👍

  • @shanemarkbernard5834
    @shanemarkbernard5834 ปีที่แล้ว

    Very good discussion.

    • @shanemarkbernard5834
      @shanemarkbernard5834 ปีที่แล้ว

      Handagama’s English pronunciation is excellent. And his Sinhala is very simple.

  • @tharujaya2054
    @tharujaya2054 2 ปีที่แล้ว +1

    Very interesting, walawayanawa dannama na asi ahagana inna both very talented intelligent people na 🙏🙏🙏

  • @shalikapathumdabarera3678
    @shalikapathumdabarera3678 2 ปีที่แล้ว +2

    Great conversation..bravo..