ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Beautiful version. Good singing
Thank you ❤️❤️😍😍
"තනි වෙන්නට මගේ ලොවේ " සිංදුව කියනවට කැමති අය ලයික් එකක්දාන්න...
එහෙම කියපු එකා වල පයයි ගොඩ පයයි තියාගෙනඅළුත් කෑල්ලක් ගෙනාවැයි කියහංකෝ
Thank wanna beriyoooo.....
මියුරු අයියට නම දාලා තියෙන්නෙ අනාගතය බලලද කොහෙද ❤️
සහතික අැත්ත😍✋
ඩයලොග්.අනාගතය ඇදයි 👀👀👀මියුරු😸
Ek athth.
Maga asama sinduwak❤❤
සිංදුව අහන්න කලින් කමෙන්ට් කරා. කොහොමත් අහන්න දෙයක් නෑ නියමයි කියල දන්නවා😊 දිගටම මේ වගේ covers ගේන්න😊❤️❤
අඩෝ එහෙම කරන්න එපා බන් අහලා පලයං
වෙලාව පාන්දර 2.18 යි... පාඩම් කරල අද ටිකක් කලිං නිදාගන්න හදන්නෙ...... 🌗ඇදේ හාන්සි වෙලා සින්දුව play වෙන්න දාලා ෆෝන් එක පැත්තකින් තියාගත්ත...නින්ද නේන රාත්‍රියේ මේ පාලු කාන්සියේ කියල ඇහෙද්දි නිකං එකපාරට ඇගේ හිරිගඩු පිපිල ගියා..🥺 ❤️ඇත්තමයි.. ඇස් දෙක පියාගෙන මේ වෙලාවෙ සිංදුව අහද්දි දැනුන හැගීම ඇත්තමයි මට මෙතන type කරන්න බෑ.... ❤️ මොකද්ද මන්දා ඒ දැනුනෙ.. මං ඇත්තටම ජීවත් වෙනව වගේ දෙයක් 😶❤️ අනේ මන්දා... සිංදුවකින් කරන්න පුලුවන් දේ කොච්චරක්ද.. 🥺💆♂️
Dn NIDA gnn sudda
මොකාද අනේ මේ අන් ලයික් දිල තියෙන්නේ... උන්ගෙ ජිවිත නම් මෙලෝ රහක් නැති ජිවිත වෙන්න ඔිනි.. නැත්තම් මේවගේ ලස්සන සිංදුවකය අන් ලයික් දායි යෑ........ ජිවිතේකට රිද්මයක් නැත්තම් එ් ජිවිතේ මෙලෝ රහක් නෑ.... අයියා ඔයා නම් පට්ට අනේ....😍😍😍😘👌
නින්ද නේන රාත්රියේමේ පාළු කාන්සියේ...නුඹෙ මතකයේ දැහැනෙන්නෙතු පියන්නෙමි සොඳුරේ❤
💯❤️
💑🥺❤️
Hrim lssni aiye.eek nn භාවනාවක් wge💓
Ahannth kalin download kara... Good luck aiya.. Budu saranai.... ♥️♥️♥️
Super marama lassana katahadak.. hithata marama nidahasak danenawa oyage sindu ahuwama..😇😇😇❤
ඔන්න අද මම ආවේ.. ඔයාගෙ first සිංදුව අහපු ගමන් මම සුබ් කලා...
Notification awa gaman awee 🎧🎧
Oyage nama oyata harytma galapenawa ayye.. harima lassana miuru hadak.. lassani godaaaaaaaaaaaaaaaak❤️❤️❤️❤️❤️❤️
ගැම්මක් තමා 😋✌️
🍃🌺කටහඬ ම්යුරුයී හැමදාමත් . හීත ඇතට ඇතට ගියා අතීතයට . හීත සසල වුනා ඔයාහේ කටහඬ අහලා.🌺🍃
Pilapitiya.....rathnapureda....
අනිත් සිංදු වගේම තමා ඉතින් මේකත් ලස්සනයී🥰❤️ඒ කටහඩනම් මරු ඉතින්🥰❤️
අද තමයි මේ හඩ ඇහුනේ....😍❤️❤️❤️❤️❤️..❤️❤️❤️❤️..
Marama ලස්සනයි 😍😍❤️❤️🔥🔥
අම්මෝ........ආසම සින්දුවක්
අයියාගෙ නම වගේම අයියාගෙ හැම Cover Song එකක්ම හරිම මියුරුයි.. 😍❤️
hamadamath adarei. ape karumeta me wage lassana gayakoyo wadiya prasidda na . sangithaya hariyata danna rasawidina ewun tika witharai oyath ekka inne aiye. hamadama adarei.mewage sindu hamadama ahanna one aiye.
වෙනසක් නෑ කලින් වගේම තමා..Fatta සුපිරියක්✨භාවනාවක් ම තමා🙏thanksBrdh..ExcellentWork✨AmazingVoice🤗
Wow, Ayya mekath godak lassanai , adarei oyata godak , aswahak naa thawa hoda covers tikak karamu
මේකනම් හඩක් නෙවෙයි භාවනාවක්
නියමයි මල්ලි ඔහොම යං
🥺🥺ඒ සිංදුවයි අයියගෙ කටහඩයි අපිව වෙනම ලෝකෙකට ගෙනියනවා❤❤
හිතට ගොඩක් දැනුණා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ලස්සනයි යි
ලස්සනයි ❣️
Mekanam bawanawak appa niyamai malli oyage song tama man ahanne hitata marama ehelluwak appa
Malli puluwannam man asama song ekak tiyanawa athula adikarige Payana tharunil akase pura ninda noyana yame.mekath kiyannako.thanks
Supiri pari ithirennama deela thye🥰🥰
Patta ayya ... supiri atthatama oyage sindu set ekatama patta asavak thiyenne e katahadath marama lassanai aaaaa. atthatama mage pattama asa kenek aaaa oya .. ❤ .bawanavak vage e katahada . 😍❤✿
අලුත් එකක් එනකම් බලාන් හිටියෙ අයියේ...😇
මේ දැනුත් ඔයාගෙ cover එකක් අහ අහ හිටියේ ☺❤👌
හරිම ලස්සනයි මල්ලියා❤️❤️❤️😍😍 භාවනාවක් වගේ❤️
Superb 👌👌👌❤😍😍😍 හැම cover එකක්ම නියමයි..
සුපිරි ayye😍😍❤️❤️
Aiyage katahada attatama hitha niwanwa...thankz lot 💖
Woow eka ❤️😍👌
වාව් හරිම ලස්සනයි . දුක හිතෙන මතක ගොඩක් එක්ක මොහොතකට තනි උනා.
අතිවිශිෂ්ටයි.ඔබ ස්වර සමග සෙල්ලම් කරන්නෙකි.👍
අධිමාත්‍රා මත්ද්‍රව්‍ය ❤️🥺
මැරෙනකං මතක තියනවා ඒක නං අනිවා ශුවර්.❤️😍
Aiye dew medure piya getapela song eka cover karannako oya wage hithata dennenna.....plz....balagena innawa....aiyage cover valata hitha niwenawa.....jaya wewa....
ඉයර්ෆෝන් 2කත් ගහගෙන මියුරු ඔයාගේ කවර්ස් අහනකොට වෙනමම ලෝකෙකට යනවා වගේ .............😍😍😍❤️❤️❤️ & Best of luck your future...........
කුමුදුලියේ song ekath one........................
හැම කවර් එකක්ම හදවතටම දැනෙනවා අයියේ ඒ තරම් ලස්සනයි . ❤️❤️❤️👍👍👍😍😍
හරිම ලස්සන යි මේකනම් භාවනාවක්😍😍
Niyamai
Thank you aiye man illuwa song eka dunnata😘😘😘😘
හැමදාම වගෙ ආදරෙ කටහඩක්❤️ ගොඩක් ලස්සනයි කටහඩයි සිංදුවයි🥰 කොච්චර ඇහුවත් එපා නම් වෙන්නැ❤️🥰
gammac thama
ජයවේවා
නියමයි ඒකත්,ආසම එකක් 👍
Ayye ftt ah ...mind ek godk nimenav😁
එල 🙏🙏🙏🙏🙏
හැමෝටම හිතට වදින්න දෙන්න බෑ සහෝ keep it brother 🥰❤️🤟
Wooooow
අනේ අයියෙ තව ලස්සනම ලස්සන මේ වගේ covers කරන්නකෝ❤❤❤❤❤
මියුරු ගැයූවොත් ඉතිම් 🌹♥️♥️♥️♥️♥️♥️
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.හරිම ලස්සනයි.
හරිම මියුරු යි... 🤗
හැමදාමත් වගේ භාවනාවක්...❤️❤️❤️ ජය වේවා සහෝ....
සහෝදරයා වොයිස් එකනම් පට්ට ආය කියලා වැඩක් නෑ ඔලුව අවුල් වෙලා ඉන්න වෙලාවට කව්ර් එකක් අහපුවාම රිලැක්ස් වෙන්න පුලුවන් මේකනම් පිස්සුවක් සහෝ😍😍🔥🔥💪💪
ගැම්මක් තමා 👍
හිතට මාර සැහැල්ලුවක් දැනෙනව මේ covers අහනකොට.... හරිම මියුරුයි💜🖤💜🖤💜🖤💜🖤💜🖤💜🖤💜🖤💜🖤💜🖤💜🖤💜🖤💜🖤💜🖤💜
Super ... thank you.godak pin.All the best.
Supiri Ayye 😎😍
අධිමාත්‍රා ❤️🥺
ඔයාගේ කටහඩ භාවනක් අයියේ😍මියුරු කියන නම ඔයාට හොදටම ගැලපෙනවා❤️good luck අයියා
අද කාලේ සිංදු වලට වඩා ලස්සන අර්ථයක් තියෙනවා...♥️
හදවතටම වදිනවා මියුරු අයියේ සුපිරි 😍❤️💎
හැමෝටම සින්දු කියන්න බැසින්දු කියන හැමෝගේ හඩ ලස්සන නෑ. උබට මේ දෙකම තියනවා පට්ට ❤
හඩට තෙරැවන් සරණයි .🙏❤
Harima lassanai ,bhawanawak💪💪💪💪💪👍👍
නියමයි අයියේ...ඔයාගේ covers ඔක්කොම අහලා තියනවා 👍❤️ 'පෙරදා මැවූ සිනා' cover එකත් දෙන්නකෝ 🎶
🌹❤හරිම ලස්සනයි. 🌹❤💕
අයියගෙ cover අහද්දි අනෙ මන්ද ඇස්දෙකට කදුලු එනව..ඒ තරමරම හැගීම් අවුස්සනව❤❤❤
Good one Miyuru 😍😍❤️❤️🔥🔥
පට්ට බන්
මොකක් වුනත් මියුරු කියන නම දාපු කෙනා නම් දක්ෂයෙක් 🔥👍
මියුරු අයියා ගෙ කටහඬ එඡරම මියුරුයි කනට මි පැණි වක්කරා වගේ 😏😏😏
රූහි 😍
සුපිරියක් ❤️
Mn meke cover ek oyage voice eken enkn godak kal balan hitya bro me sinduwe cover ekk onawela thiba mata oyawa thamai sech kre❤️❤️
ගොඩක් ලස්සනයි සිංදුව 💕💕💕💕💕
හරිම ලස්සනයි.
A voice that speak to the hart..good luck❤️
හිරු මැකී යයි නීල අහසේ......මේකෙන් cover එකක් දාන්නකො..💜🖤💜🖤💜🖤💜
oyage katahadin sindu ahanna mn godak asai
කඳු පාර ඈත අයිනේ cover එකක් ඕනීඊඊ..😍🌸😁
හරිම ලස්සනයි ❤️❤️
හිත නිමෙනවා ❤😍
Aththatama lassanai ❤
සුපිරි 🤩
නින්ඩ ගියා නියමය් අය්යෙ
Ammoooh lssn 👍❤️😊💖
Marama lassanai 😇bawanawak wage 😌
Ptt
Supiri Machan!
Just like a meditation 😇🎶
Beautiful version. Good singing
Thank you ❤️❤️😍😍
"තනි වෙන්නට මගේ ලොවේ " සිංදුව කියනවට කැමති අය ලයික් එකක්දාන්න...
එහෙම කියපු එකා වල පයයි ගොඩ පයයි තියාගෙන
අළුත් කෑල්ලක් ගෙනාවැයි කියහංකෝ
Thank wanna beriyoooo.....
මියුරු අයියට නම දාලා තියෙන්නෙ
අනාගතය බලලද කොහෙද ❤️
සහතික අැත්ත😍✋
ඩයලොග්.
අනාගතය ඇදයි 👀👀👀
මියුරු
😸
Ek athth.
Maga asama sinduwak❤❤
සිංදුව අහන්න කලින් කමෙන්ට් කරා. කොහොමත් අහන්න දෙයක් නෑ නියමයි කියල දන්නවා😊 දිගටම මේ වගේ covers ගේන්න😊❤️❤
අඩෝ එහෙම කරන්න එපා බන් අහලා පලයං
වෙලාව පාන්දර 2.18 යි... පාඩම් කරල අද ටිකක් කලිං නිදාගන්න හදන්නෙ...... 🌗ඇදේ හාන්සි වෙලා සින්දුව play වෙන්න දාලා ෆෝන් එක පැත්තකින් තියාගත්ත...නින්ද නේන රාත්‍රියේ මේ පාලු කාන්සියේ කියල ඇහෙද්දි නිකං එකපාරට ඇගේ හිරිගඩු පිපිල ගියා..🥺 ❤️ඇත්තමයි.. ඇස් දෙක පියාගෙන මේ වෙලාවෙ සිංදුව අහද්දි දැනුන හැගීම ඇත්තමයි මට මෙතන type කරන්න බෑ.... ❤️ මොකද්ද මන්දා ඒ දැනුනෙ.. මං ඇත්තටම ජීවත් වෙනව වගේ දෙයක් 😶❤️ අනේ මන්දා... සිංදුවකින් කරන්න පුලුවන් දේ කොච්චරක්ද.. 🥺💆♂️
Dn NIDA gnn sudda
මොකාද අනේ මේ අන් ලයික් දිල තියෙන්නේ... උන්ගෙ ජිවිත නම් මෙලෝ රහක් නැති ජිවිත වෙන්න ඔිනි.. නැත්තම් මේවගේ ලස්සන සිංදුවකය අන් ලයික් දායි යෑ........ ජිවිතේකට රිද්මයක් නැත්තම් එ් ජිවිතේ මෙලෝ රහක් නෑ.... අයියා ඔයා නම් පට්ට අනේ....😍😍😍😘👌
නින්ද නේන රාත්‍රියේ
මේ පාළු කාන්සියේ...
නුඹෙ මතකයේ දැහැනෙන්
නෙතු පියන්නෙමි සොඳුරේ❤
💯❤️
💑🥺❤️
Hrim lssni aiye.eek nn භාවනාවක් wge💓
Ahannth kalin download kara... Good luck aiya.. Budu saranai.... ♥️♥️♥️
Super marama lassana katahadak.. hithata marama nidahasak danenawa oyage sindu ahuwama..😇😇😇❤
ඔන්න අද මම ආවේ.. ඔයාගෙ first සිංදුව අහපු ගමන් මම සුබ් කලා...
Notification awa gaman awee 🎧🎧
Oyage nama oyata harytma galapenawa ayye.. harima lassana miuru hadak.. lassani godaaaaaaaaaaaaaaaak❤️❤️❤️❤️❤️❤️
ගැම්මක් තමා 😋✌️
🍃🌺කටහඬ ම්යුරුයී හැමදාමත් .
හීත ඇතට ඇතට ගියා අතීතයට .
හීත සසල වුනා ඔයාහේ කටහඬ අහලා.🌺🍃
Pilapitiya.....rathnapureda....
අනිත් සිංදු වගේම තමා ඉතින් මේකත් ලස්සනයී🥰❤️ඒ කටහඩනම් මරු ඉතින්🥰❤️
අද තමයි මේ හඩ ඇහුනේ....😍❤️❤️❤️❤️❤️..❤️❤️❤️❤️..
Marama ලස්සනයි 😍😍❤️❤️🔥🔥
අම්මෝ........ආසම සින්දුවක්
අයියාගෙ නම වගේම අයියාගෙ හැම Cover Song එකක්ම හරිම මියුරුයි.. 😍❤️
hamadamath adarei. ape karumeta me wage lassana gayakoyo wadiya prasidda na . sangithaya hariyata danna rasawidina ewun tika witharai oyath ekka inne aiye. hamadama adarei.mewage sindu hamadama ahanna one aiye.
වෙනසක් නෑ කලින් වගේම තමා..
Fatta සුපිරියක්✨භාවනාවක් ම තමා🙏thanksBrdh..
ExcellentWork✨
AmazingVoice🤗
Wow, Ayya mekath godak lassanai , adarei oyata godak , aswahak naa thawa hoda covers tikak karamu
මේකනම් හඩක් නෙවෙයි භාවනාවක්
නියමයි මල්ලි ඔහොම යං
🥺🥺ඒ සිංදුවයි අයියගෙ කටහඩයි අපිව වෙනම ලෝකෙකට ගෙනියනවා❤❤
හිතට ගොඩක් දැනුණා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ලස්සනයි යි
ලස්සනයි ❣️
Mekanam bawanawak appa niyamai malli oyage song tama man ahanne hitata marama ehelluwak appa
Malli puluwannam man asama song ekak tiyanawa athula adikarige Payana tharunil akase pura ninda noyana yame.mekath kiyannako.thanks
Supiri pari ithirennama deela thye🥰🥰
Patta ayya ... supiri atthatama oyage sindu set ekatama patta asavak thiyenne e katahadath marama lassanai aaaaa. atthatama mage pattama asa kenek aaaa oya .. ❤ .
bawanavak vage e katahada . 😍❤✿
අලුත් එකක් එනකම් බලාන් හිටියෙ අයියේ...😇
මේ දැනුත් ඔයාගෙ cover එකක් අහ අහ හිටියේ ☺❤👌
හරිම ලස්සනයි මල්ලියා❤️❤️❤️😍😍 භාවනාවක් වගේ❤️
Superb 👌👌👌❤😍😍😍 හැම cover එකක්ම නියමයි..
සුපිරි ayye😍😍❤️❤️
Aiyage katahada attatama hitha niwanwa...thankz lot 💖
Woow eka ❤️😍👌
වාව් හරිම ලස්සනයි . දුක හිතෙන මතක ගොඩක් එක්ක මොහොතකට තනි උනා.
අතිවිශිෂ්ටයි.ඔබ ස්වර සමග සෙල්ලම් කරන්නෙකි.👍
අධිමාත්‍රා මත්ද්‍රව්‍ය ❤️🥺
මැරෙනකං මතක තියනවා ඒක නං අනිවා ශුවර්.❤️😍
Aiye dew medure piya getapela song eka cover karannako oya wage hithata dennenna.....plz....balagena innawa....aiyage cover valata hitha niwenawa.....jaya wewa....
ඉයර්ෆෝන් 2කත් ගහගෙන මියුරු ඔයාගේ කවර්ස් අහනකොට වෙනමම ලෝකෙකට යනවා වගේ .............😍😍😍❤️❤️❤️ & Best of luck your future...........
කුමුදුලියේ song ekath one........................
හැම කවර් එකක්ම හදවතටම දැනෙනවා අයියේ ඒ තරම් ලස්සනයි . ❤️❤️❤️👍👍👍😍😍
හරිම ලස්සන යි මේකනම් භාවනාවක්😍😍
Niyamai
Thank you aiye man illuwa song eka dunnata😘😘😘😘
හැමදාම වගෙ ආදරෙ කටහඩක්❤️ ගොඩක් ලස්සනයි කටහඩයි සිංදුවයි🥰 කොච්චර ඇහුවත් එපා නම් වෙන්නැ❤️🥰
gammac thama
ජයවේවා
නියමයි ඒකත්,ආසම එකක් 👍
Ayye ftt ah ...mind ek godk nimenav😁
එල 🙏🙏🙏🙏🙏
හැමෝටම හිතට වදින්න දෙන්න බෑ සහෝ keep it brother 🥰❤️🤟
Wooooow
අනේ අයියෙ තව ලස්සනම ලස්සන මේ වගේ covers කරන්නකෝ❤❤❤❤❤
මියුරු ගැයූවොත් ඉතිම් 🌹♥️♥️♥️♥️♥️♥️
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.හරිම ලස්සනයි.
හරිම මියුරු යි... 🤗
හැමදාමත් වගේ භාවනාවක්...❤️❤️❤️ ජය වේවා සහෝ....
සහෝදරයා වොයිස් එකනම් පට්ට ආය කියලා වැඩක් නෑ ඔලුව අවුල් වෙලා ඉන්න වෙලාවට කව්ර් එකක් අහපුවාම රිලැක්ස් වෙන්න පුලුවන් මේකනම් පිස්සුවක් සහෝ😍😍🔥🔥💪💪
ගැම්මක් තමා 👍
හිතට මාර සැහැල්ලුවක් දැනෙනව මේ covers අහනකොට.... හරිම මියුරුයි💜🖤💜🖤💜🖤💜🖤💜🖤💜🖤💜🖤💜🖤💜🖤💜🖤💜🖤💜🖤💜🖤💜
Super ... thank you.godak pin.All the best.
Supiri Ayye 😎😍
අධිමාත්‍රා ❤️🥺
ඔයාගේ කටහඩ භාවනක් අයියේ😍මියුරු කියන නම ඔයාට හොදටම ගැලපෙනවා❤️good luck අයියා
අද කාලේ සිංදු වලට වඩා ලස්සන අර්ථයක් තියෙනවා...♥️
හදවතටම වදිනවා මියුරු අයියේ සුපිරි 😍❤️💎
හැමෝටම සින්දු කියන්න බැ
සින්දු කියන හැමෝගේ හඩ ලස්සන නෑ. උබට මේ දෙකම තියනවා පට්ට ❤
හඩට තෙරැවන් සරණයි .🙏❤
Harima lassanai ,bhawanawak💪💪💪💪💪👍👍
නියමයි අයියේ...ඔයාගේ covers ඔක්කොම අහලා තියනවා 👍❤️ 'පෙරදා මැවූ සිනා' cover එකත් දෙන්නකෝ 🎶
🌹❤හරිම ලස්සනයි. 🌹❤💕
අයියගෙ cover අහද්දි අනෙ මන්ද ඇස්දෙකට කදුලු එනව..ඒ තරමරම හැගීම් අවුස්සනව❤❤❤
Good one Miyuru 😍😍❤️❤️🔥🔥
පට්ට බන්
මොකක් වුනත් මියුරු කියන නම දාපු කෙනා නම් දක්ෂයෙක් 🔥👍
මියුරු අයියා ගෙ කටහඬ එඡරම මියුරුයි කනට මි පැණි වක්කරා වගේ 😏😏😏
රූහි 😍
සුපිරියක් ❤️
Mn meke cover ek oyage voice eken enkn godak kal balan hitya bro me sinduwe cover ekk onawela thiba mata oyawa thamai sech kre❤️❤️
ගොඩක් ලස්සනයි සිංදුව 💕💕💕💕💕
හරිම ලස්සනයි.
A voice that speak to the hart..good luck❤️
හිරු මැකී යයි නීල අහසේ......
මේකෙන් cover එකක් දාන්නකො..💜🖤💜🖤💜🖤💜