Ninda Nena Rathriye (නින්ද නේන රාත්‍රියේ) | by Nisal Sutheekshana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • #Ninda_Nena_Rathriye #cover_by #Nisal_Sutheekshana
    NOTICE :
    All Credits Goes To Original Artists.
    ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.
    -----------------------------------------------------------------------------
    Original Artist | H. R. Jothipala
    Vocalist | Nisal Sutheekshana
    Video & Vector Art | Harini Mallawaarachchi
    Music Arranged by | Nisal Sutheekshana
    This is not for commercial use.
    නින්ද නේන රාත්රීයේ
    මේ පාළු කාන්සියේ
    පායා අරුන්දතී තරුවෙන්
    එන්න කාන්තියේ ඕ-ඕ-ඕ
    කුමුදු කුමාරියේ
    ඔබ නිදනා යහන්තලේ
    කවුලුව සමිපයේ
    මම ඉන්නෙම් පවන් දැලේ
    ඉදුනිල් නුවන් පියා සැතපෙන්
    රැ නිසන්සලේ ඕ-ඕ-ඕ
    නින්ද නේන රාත්රියේ
    අරුනෝදයේ ඔබේ
    නෙතු සඟලේ කැලුම් සලා
    සූරිය පෙරම්බරේ
    දිනු අයුරින් සිනා සිලා
    සෙනෙහේ විජිනි පතින් සනහන්
    මට පවන් සලා ඕ-ඕ-ඕ
    නින්ද නේන රාත්රීයේ
    Follow Nisal Sutheekshana
    TH-cam : / nisalsutheekshana
    Facebook : / nisalsutheekshanaofficial
    Instagram : / nisal_sutheekshana

ความคิดเห็น • 78